ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

No Politics with Rasika Jayakody (EP02) 2023/02/24

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.พ. 2023
  • අපිට ශක්තියක් වෙන්න
    / slvlog
    Tap this link 👇
    linktr.ee/slvlog

ความคิดเห็น • 77

  • @noximperfect1111
    @noximperfect1111 ปีที่แล้ว +8

    සම්පූර්ණයෙන්ම බැලුවා නියම program එකක් ❤️❤️
    ලංකාවේ ආර්ථික පරිහානියට බෞද්ධ දර්ශනය හේතු වෙලා කියල දැන් කම්මැලි මිනිස්සු කියන නිසා කියන්න හිතුනෙ.
    බුදු දහම අකිරියවාදී , අලස ආගමක් නෙවෙයි. ව්‍යවසායකයෙක්ට මී කුනකින් උනත් කෝටිපතියෙක් වෙන හැටි step by step උගන්නල දීපු ආගමක්. මෙලොව , පරලොව දියුණුව දෙකම දේශනා කරපු ආගමක්. මිනිස්සු ආගමින් ඈත් වෙලා , ධනවතුන්ගේ ධනය තමන් අතරේ බෙදාදීම කියා දෙන වාමාංශික ඉගැන්වීම් පස්සේ ගිහිල්ල දැන් නට්ටන් උනාට පස්සේ තමන්ගේ හිgaන කමට , හිgaන මානසිකත්වයට බුදු දහම ගාවා ගැනීමෙන් කිසින පලක් නෑනේ.
    හොඳ ජෝක් එක බෞද්ධ දර්ශනය අදහලා දුප්පත් උන අන්‍යාගමිකයො ඒක කියන එක 😂😂

  • @SapumalMoragoda
    @SapumalMoragoda ปีที่แล้ว +5

    👍 සුපිරි ! තාර්කික බුද්ධියෙන් හිතන අයට ගොඩක් වැදහත් සංවාදයක් .

  • @lalbro3909
    @lalbro3909 ปีที่แล้ว +1

    හොද දැනුවත් විමක් ලබාගන්න පුලුවන් උනා, සුපිරි අදහස් ටිකක්👍👍

  • @luckybilly8808
    @luckybilly8808 6 หลายเดือนก่อน +2

    අබිශේකාට ඕනෙ උනේ රසික හරහා ආගමකට පහර ගහන්න... ආගමකට කිවුවෙ විශේෂයෙන් ම මේ බුද්දාගමට.. නැත්නම් ඔයාල නිරාගමික කියල කියාගත්තට ඔයාල ක්‍රිස්තියානි කියල අපි හැමොම දන්නවා... රසික බොහොම බුද්ධිමත් විදියට ඒ ප්‍රශ්න වලට උත්තර දුන්නා... රසික හරිම මධ්‍යස්ථ මනුස්සයෙක් ... එයා බොහොම තැන්පත් මනසක් තියෙන සාමකාමී හොඳ මනුස්සයෙක් ... ඔයා රසිකගෙන් ඉගනගන්න අබිශේකා.. ඔයා පවු.. අපිත් ආගම් වල තියෙන ගොඩක් දේවල් වලට විරුද්ධයි ... බුද්ධාගමේ ඉන්න ගනින්නාන්සේල මස් කකා අරක්කු බිබී බඩු ගහගහ අනික් එවුන්ටත් මස් කන්න උඩගෙඩි දිදී ඉන්න සිවුරුකාරයන්ට අපිත් විරුද්ධයි ... ඒ වගෙම ක්‍රිස්තියානි ආගමෙත් ඉන්න සමහර පූජකයො කරන කියන දේවල් වලට අපිත් විරුද්ධයි ... හැබැයි විරුද්ධ වෙන්නෙ ඒ පුද්ගලයන්ට මිස දර්ශනයකට නෙමෙයි ... ඔයා කියනව නිරාගමික අයට තිරිසන් අය ගානට සමාජය සලකනවලු.. එහෙම එකක් නෑ.. තිරිසන් වෙලා තියෙන්නෙ ඔයාල.. වෙන රටවල නිරාගමික මිනිස්සු හරිම සාමකාමී .. එයාල එයාලගෙ පාඩුවේ ජිවත් වෙනවා... හැබැයි ඔයාල නිරාගමික කිවුවට ඒ උසස් නිරාගමික නෙමෙයි ... ඔයාල හරි දුශ්ටයි.. බෞද්ධයෙක් කියල කෙනෙක් දැක්කොත් ඔයාලට මාර කැහිල්ලක් තියෙනව ඒ මනුස්සයට අනින්න.. අබිශේකා.. ඒ ඔයාලගෙ තියෙන දුශ්ට කම.. ඉතිං එහෙම දුශ්ට උනාම ඔයාල ආගමික උනත් නිරාගමික උනත් ඔයාලට මිනිස්සු සලකන්නෙ තිරිසන්නුන්ට වගේ තමයි ... ඒකට හේතුව ඔයාල ආගමික නිරාගමික කියන එක නෙමෙයි .. කොහොම උනත් ආගමික වෙලා හරි නිරාගමික වෙලා හරි කමක් නෑ හොඳ මනුස්සයෙක් වෙන්න උත්සාහ කරන්න අබිශේකා..

    • @rashmikadewduni3120
      @rashmikadewduni3120 20 วันที่ผ่านมา

      මාත් එකග‍යි අදහසට👍

  • @hem2516
    @hem2516 ปีที่แล้ว +2

    Yes this is a great talk , no doubt, I think fist and best discussion after Darshana Judi gods left the slvlog, when I was in Srikanka 25 years before I worked 16 hours per day . Some days more . Now Abroad I work only 7 hours per day but living happily

  • @senurianuththaraalgewathth4698
    @senurianuththaraalgewathth4698 ปีที่แล้ว +4

    Thanks abi Akka😊, දේශපාලනය ගැන ආර්ථිකය ගැන දේවල් ඉගෙනගන්න ඒ දේවල් වල ක්‍රියාකාරීත්ව යෙදෙන්න ඔයාගෙන් ඔයාලගෙ කණ්ඩායමෙන් ගොඩක් ඉගෙන ගන්නවා.(වැඩිපුර ඔයාගෙන් හොදේ මොකද ඔයා අපිව නියෝජනය කරන නිසා).මම ඔයාලගෙන් ඉගෙන ගත්ත ලොකුම දේ හැමෝටම නිදහස ඕන.ඒ මනුස්සයා අන්තිම නරක වුනත් හොදම කෙනා වුනත්.

  • @lilamanikalugampitiya5856
    @lilamanikalugampitiya5856 ปีที่แล้ว +2

    Good luck to both of you. Happy that we have a good intelligent people in Sri Lanka. I am a great follower of both of you. Enjoyed this discussion.

  • @lakshaniwaragodaarachchi4408
    @lakshaniwaragodaarachchi4408 ปีที่แล้ว +4

    Slvlog හැම වැඩ සටහනක් ම බලනවා .රටට අවශ්‍යම වැදගත් වැඩ සටහන් .තව රටක පුරවැසිභාවය තිබිලත් ලංකාව දාලා යන්න කැමති නැති නිසාත් ,තව රටක දෙවැනි පුරවැසියන් විදිහට ජීවත්වීමට අකමැති නිසාත් තවමත් බලාපොරොත්තු ඇතිව බලා සිටින වා.ඔබ සැමට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා.ඔබලා සියලුම දෙනා රට වෙනුවෙන් කරන සේවාව හදවතින්ම අගය කරන වා👏🇱🇰

  • @life_lens93
    @life_lens93 8 หลายเดือนก่อน

    I was a freedman from my mind on hearing Rasika's discussion. He always address the truth and reality that exciti.❤

  • @princeisha1234
    @princeisha1234 ปีที่แล้ว +9

    අදනම් ඇත්තටම රහ කයියක්,
    Political කියන එක main topic එක නොකරගෙන ඒකම කතානොකර මේ වෙනස් කතාබහනම් මම හිතන්නේ අමුතුම ආතල් එකක් වෙයි 😉 thanks guys 👊🔥

  • @user-dp4nn6ky6g
    @user-dp4nn6ky6g 6 หลายเดือนก่อน

    Go❤go❤NPP❤.

  • @Venuri_Siriwardana
    @Venuri_Siriwardana ปีที่แล้ว +2

    ඒ විශ්වාසය ගැන කියපු ටික හරි ලස්සනයි ❤

  • @atampahura
    @atampahura ปีที่แล้ว +3

    පට්ටයි

  • @angelodalpadado5240
    @angelodalpadado5240 ปีที่แล้ว +1

    Good discussion something different from politics

  • @pasidupeiris3987
    @pasidupeiris3987 ปีที่แล้ว +1

    Good job 👍👍

  • @tonycorso4790
    @tonycorso4790 ปีที่แล้ว +3

    මානවයා යනු සියලු සතුන්ගේ සංකලනයකි.

  • @dinithidonsekara6363
    @dinithidonsekara6363 ปีที่แล้ว

    Great Interview 👍😊

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 ปีที่แล้ว

    Great interview.

  • @prabathamadusanka8438
    @prabathamadusanka8438 ปีที่แล้ว +6

    Sl vlog එකට සමිබන්දය හැම වැඩ සටහනක්ම බලපුවාම එදි නෙදා රටෙි හැම දේම දැන ගන්න පුළුවන්..No politics එකට තව වැඩ සටහන් කිහිපයක් ගියාම Bruno ගෙන්නමු හොද දැනුමක් තියන පුද්ගලයෙක්.

  • @harshasilva989
    @harshasilva989 ปีที่แล้ว +7

    රනී අංකල්ගෙ කොල්ලෙක් තමා ඉතිං

    • @jism1987
      @jism1987 ปีที่แล้ว +1

      නෑ වගේ ඉන්නෙ ඒ වුණාට 😂

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 ปีที่แล้ว +1

    සුපිරි

  • @yaninyanin7820
    @yaninyanin7820 ปีที่แล้ว +5

    කයිය ගගහා විනෝදෙන් ස්ටුඩියෝ ඇතුලට වෙලා හිටපල්ලා!
    මීට වඩා කොතරම් දේ තියනව ද රට !!!
    කී දෙනාට ද මේ සංවාද වැටහෙන්නෙ?
    එතරම් දියුණු අය නෙවෙයි රටේ බහුතරය!!!

    • @Reverb_Lk
      @Reverb_Lk ปีที่แล้ว +2

      එතකොට ඔබතුමා මොකක් කරන්න කියලද කියන්නේ 🤣

    • @yaninyanin7820
      @yaninyanin7820 ปีที่แล้ว

      @@Reverb_Lk හරියට සිහි කල්පනාවෙන් ලියා ඇති දෙය තේරුම් ගන්න. කල හැකි දේ සහ හේතුව කියල තියනව !ඹබගේ දැවැන්ත හිනාව ඔබතුමාගෙ මොට්ට බව ගැන තමා කියන්නෙ!)

    • @Reverb_Lk
      @Reverb_Lk ปีที่แล้ว

      @@yaninyanin7820 ඉතින් හරිනේ මම මෝඩයි
      "කල හැකි දේ " එහෙම් දෙයක් මටනම් පේන් නෑ
      කරුනාකරල බුද්දිමත් ඔබතුමා මට ඒක පැහැදිලි කරල දෙන්නකෝ

    • @panoramablue9191
      @panoramablue9191 ปีที่แล้ว +2

      ම ෙචා ෙගාන් ෙපාරවල් තමයි වැඩි ලංකා ෙව මුන් දන් ෙන තුන් ෙවිල බත් කාල බුරැ ෙවා ව ෙග් බුදියන්න ෙම් ව ෙග් වටිනා කතා ඔලුවට ගන්න බැ ඉංගිරිසි වචනයක් අැහුනහම උන් නරක Comment දානව ෙමි රට හැ ෙදයිද ඉතින්

  • @sisirawijesinge4729
    @sisirawijesinge4729 ปีที่แล้ว +1

    Nice

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466 ปีที่แล้ว

    Great conversation
    Try to add subtitles in Tamil and English love all your works 👍❤️👊

  • @iroshandananjaya6491
    @iroshandananjaya6491 ปีที่แล้ว +1

    Eka maru ❤️👍

  • @sdrupasinghe7436
    @sdrupasinghe7436 ปีที่แล้ว +1

    Mama rasikage nidas adahas danuma samaga ekkara prakasa kirime style ekata saha adahas walata harima kamathi

  • @FaleelFarzan
    @FaleelFarzan หลายเดือนก่อน

    Abisheka ❤ patta slim

  • @prabathamadusanka8438
    @prabathamadusanka8438 ปีที่แล้ว +5

    භාරත තේන්නකෝන්,ඩිල්ශාන් පතිරත්න,ලහිරු මුදලිගේ වගේ අයත් එක්කත් වැඩ සටහන් කරන්න.

  • @atampahura
    @atampahura ปีที่แล้ว +1

    බලන්ඩ තියන මෙයා ඉන්න අනිත් චැනල් මදිවට මේකිටම කියලා වෙනමම එකක් පටන්ගත්තනේ .....දැන් ඉතින් මේකත් බලපංකෝ ......... දැන්නං බලනවා වෙනුවට .... බයික් එකේ යන ගමං අහන්ඩයි වෙන්නේ

  • @ravindush_94
    @ravindush_94 ปีที่แล้ว

    ❤❤❤👍

  • @driveincanada9713
    @driveincanada9713 ปีที่แล้ว +8

    අභිෂේක දැන් 225 තෝරන්නෙ නැද්ද, ඒක නතර කලාද? 😂😂😂

    • @anandaranaweera419
      @anandaranaweera419 ปีที่แล้ว +3

      වැඩේ චොර වුනාට පස්සෙ ඒක අතෑරියා.

    • @driveincanada9713
      @driveincanada9713 ปีที่แล้ว +3

      @@anandaranaweera419 හීන් නූලෙන් JVP එකට කෙලින්න හැදුවෙ, හරිගියෙ නෑ..

    • @anandaranaweera419
      @anandaranaweera419 ปีที่แล้ว +3

      @@driveincanada9713 හරියට හරි. ඔබගේ කතාව.

  • @namaliperera4516
    @namaliperera4516 ปีที่แล้ว

    👍👍❤❤

  • @sureshvitharana5710
    @sureshvitharana5710 ปีที่แล้ว

    👍👍👍👍

  • @SMG117
    @SMG117 8 หลายเดือนก่อน

    Me sir wa contact kara ganna number ekak nadda

  • @lakmalsugathapala
    @lakmalsugathapala ปีที่แล้ว

    අනෙේ මේ...මුන්ගේ කතාව... අරගලය අස්සේ ... හිම්හිට...කොහොමද you tube channel එකක් එහෙම place කරගෙන...දැන් හම්බකරන් කනවා.. ඒක කමක් නැහැ.. මේකේ...content එක හරිම අවුල්..😔😔😔😔 මුන්ගේ කතාව හැම මගුලක්ම මුන් දන්නවා වගේනේ.. සියල්ල දක්නා...සියල්ල දන්නාවු...වගේ කතාව...

  • @angelodalpadado5240
    @angelodalpadado5240 ปีที่แล้ว

    Middle class has two levels ,lower middle class & upper middle class

  • @jinethhettiarachchi8744
    @jinethhettiarachchi8744 ปีที่แล้ว

    මං වැඩිය ඇහුවෙ නෑ (7:47 වෙනකං විතරයි) මොකද මගේ මොළේ ටැපලෙන්න ගත්ත මේ අයියාට තරං මට මොළේ නෑනෙ ඉතිං ... ආගම පැත්තකින් තියමුකෝ ... අයියා කිව්වා "මරණය කියලා හිතමු ... ඕන කෙනෙකුට මරණය කියලා තියෙන්නේ කතන්දරයක් අපි ඇත්තටම මැරිලා නෑනේ ... අපි හිතාගෙන ඉන්නවා මැරෙයි කියලා සංසිද්ධියක් වෙයි කියලා ... අපි කවුරුත් එක්ස්පිරියන්ස් කරලා .නෑනේ.." අනේ මන්දා ඒ ... මට මතකයි මගේ සීයගේ ඉදං ලොකුඅම්මලා මාමලා නෑදෑයෝ නොනෑදෑයෝන්ගේ මළ ගෙවල්... මං මැරිච්ච එකක් නං මතක .... නෑ.... මැරිච්ච මිනිස්සු ආයි නැගිටල මාර වැඩේනෙ මං මැරුණා නේ කියලා කියනවා මං අහලත් නෑ .. මැරිච්ච මිනිස්සු කොමෙන්ට් දාන්නෙත් නෑ මයේ හිතේ ... අනේ මන්දා වැඩිය හිතන්න නරකයි .. මොළේ ලූප් වෙනවා !

  • @channapradeep9443
    @channapradeep9443 ปีที่แล้ว +6

    උදාහරනෙනම් හෙන ගොබ්බයි. අනතුරකදී බහුතරයක් බලාපොරොත්තු වෙන්නේ කාටවත් කරදයක් නැහැ කියන එක. ඔයිට වඩා හොඳ උදහරණ ඕනතරම්🤔🤔🤔

  • @hashanhirantha3026
    @hashanhirantha3026 ปีที่แล้ว

  • @Victor_sen
    @Victor_sen ปีที่แล้ว +1

    I lost my faith over Rasika today. Sad.

  • @tecworld4817
    @tecworld4817 ปีที่แล้ว +1

    හොදට සමාජය ගැන ඇරියස් තියෙන පොරවල් තමා 😜

  • @nilminifernando562
    @nilminifernando562 ปีที่แล้ว

    Rasika and Pathum Are you both tired of politics or do you approve of the existing regime???

  • @Peace44975
    @Peace44975 ปีที่แล้ว +1

    If we didn’t hear the Dhamma from birth or along the way how would we know the fine line between living a moral and immoral life, you two speak as if you came to know these good values by your self, but the truth is you have learned these values from your parents and clergy and true enough maybe now confident that some line won’t be crossed since it’s already engraved in your minds so you can speak like this.

  • @roshanniranjalal6648
    @roshanniranjalal6648 ปีที่แล้ว +1

    අබි හසා මිත්යා වා ගැන program එක් ක් කරන්න මොලේ පැ දෙන ත ර මෙ

  • @lakmalsugathapala
    @lakmalsugathapala ปีที่แล้ว

    මම හිතාගෙන හිට්යේ.. රසික ජයකොඩි කියන්නේ ..ඇත්තටම මහත්මයෙක්...කියලා...ඒ වුනාට...🤣🤣🤣🤣🤣

  • @migaramaduwantha
    @migaramaduwantha ปีที่แล้ว +2

    ඔයාල ජනතාවට විහිලු සපයල කීයක් හරි හොයාගත්තට කමක් නැහැ.ඒත් මේ වගේ විකට චරිත වලින් යු ටියුබ් පුරවන ,කාලයක නෙමේ අපි ඉන්නෙ.

  • @thusharapriyadarshana654
    @thusharapriyadarshana654 ปีที่แล้ว +1

    අභිෂේකා(සුදු චිච්චි) සුදු වෙන්න ඉන්ජෙක්ෂන් එක ගැහුවේ සතා එලියට ඇවිල්ල තමයි

    • @dinesh6466
      @dinesh6466 ปีที่แล้ว

      ඒක පුද්ගලිකත්වය

  • @pakaya8007
    @pakaya8007 ปีที่แล้ว

    abisheka lasana wegena enawa ne, kawadahari badinawanam abishekawa thamai .

  • @CC-mr5yv
    @CC-mr5yv ปีที่แล้ว

    Eeya

  • @tikka1967
    @tikka1967 ปีที่แล้ว

    😂😂😂😂😂😂😂 මාසෙකට පස්සෙ සජියගෙ ඔඩොක්කුවෙ ..... අපෙ රට හදන්න බැ යකො ව් ...මැරියව් ටොපි ඔක්කොම නිර්පාක්ශික අරගලය... mother ගෙ රෙද්ද 😂😂😂😂😂

  • @sonicesb
    @sonicesb ปีที่แล้ว +1

    False self-minded pora talks. One should not talk too much without knowing the depth of the subject. When you do, it exposes the true level of yourself to the world... It happened a lot of TH-cam heroes in past and Rasika is the latest...

  • @vimalbogahawatta
    @vimalbogahawatta 8 หลายเดือนก่อน

    පිස්සු . ....බුදුදහම හදාරපල්ලා බුදුන්වහන්සේ ඕව ගැන වදාරල තියෙනවා ..

  • @pushpikasunimal
    @pushpikasunimal ปีที่แล้ว

    dan ahu wenne neh hahaha

  • @harendraperera8403
    @harendraperera8403 ปีที่แล้ว +2

    ටොපිලට මේ රට හෝදනතම් පලයන්. Ngo අවජාතක බල්ලෝ. බේ.... ඕ.

  • @user-tk3ky6ub7u
    @user-tk3ky6ub7u ปีที่แล้ว

    නිරාගමික කිව්වට රෙද්ද පල්ලෙන් කුරුසේ පේනවා 😅😅

  • @dhanushkathennakoon4648
    @dhanushkathennakoon4648 ปีที่แล้ว

    සජිත් පෙමදාසට ජයවේවා ....❤❤❤❤

  • @upulwickramasooriya8402
    @upulwickramasooriya8402 ปีที่แล้ว

    Abhisheka oyata pissuda me kalakanniyek pahayak i terview karanna.

  • @edi.samsan3720
    @edi.samsan3720 ปีที่แล้ว

    Oh thanks because your in my living room.

  • @Kaushal18_
    @Kaushal18_ ปีที่แล้ว

    👍👍👍👍