No Politics with Dr.Vinya Ariyaratne (EP03) 2023/02/28

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • අපිට ශක්තියක් වෙන්න
    / slvlog
    Tap this link 👇
    linktr.ee/slvlog

ความคิดเห็น • 33

  • @praneethsanjana1067
    @praneethsanjana1067 ปีที่แล้ว +5

    බොහොම නිවුනු පුද්ගලයෙක්.අහන් ඉන්න ආසයි ❤️

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 ปีที่แล้ว +4

    Tanks අභිෂේකා ඇයි අපිට මේ වගේ පුද්ගලයන් අපිට දකින්න අහන්ඩ ලැබෙන්නේ නැත්තේ

  • @vimalbogahawatta
    @vimalbogahawatta 8 หลายเดือนก่อน

    ❤❤❤ ✌️✌️
    අනුන් වෙනුවෙන් කැපකරන ජීවිත 🍀🍀🍀 අපුරුයි .මගේ ආචාරය .
    කර්මය ගැන කියපුදේ සාවද්‍යයි ...මේ ජීවිතේ යමක් උරුමවීනම් එය පෙරකල කර්මයක විපාකයක් . එහෙත් එය වෙනස්කල හැකි දෙයක්
    දුප්පත් පවුලක ඉපදීම එහෙම දෙයක් නමුත් උත්සාහයෙන් වැඩකොට එයින් ගොඩ ආ හැකියි.
    දර්මඥාණයක් ලැබීම වාසනාවක් මෙලොව එලොව වැඩ පිණිස.
    තෙරුවන් සරණයි🙏

  • @evodiamartin6506
    @evodiamartin6506 ปีที่แล้ว +3

    Thanks Abhisheka lovely program meaningful ❤️

  • @piyumdeheragodaperera5716
    @piyumdeheragodaperera5716 ปีที่แล้ว +2

    Vinya is a human we are blessed to know. Yes always with a kind welcoming smile! 🙏 Abisheka you are also the same but I know you only from you tube!

  • @weere75
    @weere75 ปีที่แล้ว +1

    Oh my God, i knew him when he was 13 years old when i was doing volanteer services with his father dr.A.T Ariyarathne at the sarvodaya head quarters. he has same face cut as the way his father has. thank you very much for doing this interview.

  • @sankadew2176
    @sankadew2176 ปีที่แล้ว +2

    වැඩේ ලස්සනයි අක්කෙ❤

  • @riansboits8510
    @riansboits8510 ปีที่แล้ว +1

    මාර සහෝදර සහෝදරියන්...කොච්චර සම්පතක්ද

  • @Reverb_Lk
    @Reverb_Lk ปีที่แล้ว +2

    මලින්ද සහෝදරයාව ගෙන්නමු ❤️😀

  • @prabathamadusanka8438
    @prabathamadusanka8438 ปีที่แล้ว

    හරිම නිවුනු කියවීමක්.

  • @Shanrox8045
    @Shanrox8045 ปีที่แล้ว

    Abisheka. Malinda Ayyava president krla.
    President advisor. baratha thennakon
    Gdp growth & moniter krnna. Dhananath,manju,expertla tikak damu

  • @suresh-ql8cj
    @suresh-ql8cj ปีที่แล้ว

    Great interview sir

  • @ajjj772
    @ajjj772 ปีที่แล้ว

    Great interview. very honest gentlemen. we need more people's like this building country. Thanks Abisheka.

  • @rajithajayaratne7151
    @rajithajayaratne7151 ปีที่แล้ว

    What a great person and great interview..

  • @wimalajayathissa9893
    @wimalajayathissa9893 ปีที่แล้ว +1

    ඇත්ත ටම සහනාධාර ලබාගන්න සුදු සු අය ද ඒවා ලබාගන්නෙ කියලා සූක්ෂම විමර්ශනය යක් කරන්න ඕනෑ හැම දේම තියෙන අය සමුර්දිය ගන්නව

  • @prasannakumara2393
    @prasannakumara2393 ปีที่แล้ว

    Meyaka thathage samaja sewa Oklahoma muddal ganna viyaparakara

  • @riansboits8510
    @riansboits8510 ปีที่แล้ว

    දැනුම❤

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 ปีที่แล้ว

    මමත් භවත් ඒකේ කැරැල්ල කාලේ පාසල් ගියේ අපිට තැපැල් පාසල් තිබුනේ නැත. ඕය රට හැම දශකයකම තැරන පරමිපරාව නැත්තට නැති කලා

  • @udeshfernando
    @udeshfernando ปีที่แล้ว

  • @harrydinesh5510
    @harrydinesh5510 ปีที่แล้ว

    ❤️💯

  • @tharindumadushan6100
    @tharindumadushan6100 ปีที่แล้ว +1

    පුලුවන්නම් මලින්ද අයියව ගෙන්නන්න.එයිද දන්නේ නෑ මේවගේ වැඩකට එයිද දන්නේ නෑ.ඒත් ආරාධනා කරලා බලන්න.ගේන්න ඕනෑම පොරක් මලින්ද අයියා.

  • @riansboits8510
    @riansboits8510 ปีที่แล้ว +1

    මහින්ද රාජපක්ෂ ගේන්න...හැබැයි no politics 🙂

  • @akilagayashan4519
    @akilagayashan4519 ปีที่แล้ว

    මහින්ද,වාසුදේව,වික්‍රමබාහු,ඩී යූ ගුනසේකර වගේ අයත් එක්කත් මේ වැඩේ කරන්ඩ

  • @jaliyadharmasena
    @jaliyadharmasena ปีที่แล้ว +1

    පසුගිය ජනාධිපතිවරණයට පෙර මේ කට්ටිය NPP එකට කළ හානිය දන්න නිසා මම මෙම සාකච්ඡාව අවසාන වන තුරු නැරඹුවේ නෑ. මේ දේශෝදය සංවිධානයේත්
    බලාගෙන, දේශෝදය කියන්නේ ඇමෙරිකානු ඉත්තෙක්. ජනාධිපතිවරණයේ දී "විකල්පය" කියන මතයත් සුනු විසුනු කරලා දැම්මේ ඔය සර්වෝදයේ, දේශෝදය කියන දේශපාලන අංශය තමයි.

    • @panoramablue9191
      @panoramablue9191 ปีที่แล้ว

      ෙතාපි කුහක ෙයා ෙතාපිට ඔ ෙන ලංකාව කියුබාවක් නිකරගුවාවක් කරල ඔක් ෙකොම හිගන් ෙනා කරන්න

    • @suresh-ql8cj
      @suresh-ql8cj ปีที่แล้ว

      දේශෝදය කියන්නේ දේශපාලන අංශයක් නෙවේ බූරුවෝ.

  • @champikalakshman
    @champikalakshman ปีที่แล้ว +1

    අභිෂේකා, නංගි මං ලිස්ට් එකක් දාන්නම් පොඩ්ඩක් කෙයා කරල බලන්න.
    මහාචාර්ය සරත් විජේසූරිය
    මලින්ද
    ධනනාත්
    ගාමින්ද ප්‍රියවිරාජ්
    සුනෙත් චිත්‍රානන්ද
    අසංක සායක්කාර
    අජිත් පෙරේරා
    පුලුවන්නම් සේපාල් අමරසිංහ ( හැබැයි ඔයාලට දෙහි කපන්න බලාගෙන ඉන්නෙ එයා )
    උදාහරණයක් විදිහට පොඩ්ඩෙයි චුට්ටෙයි ආව කියමුකෝ. හැබැයි එයාලගෙන් හැමදාම අහන සාම්ප්‍රදායික ප්‍රශ්න අහන්න එපා. ගම කොහෙද, ඩබින් වලට ආවෙ කොහොමද වගේ ඒවා.

  • @champikalakshman
    @champikalakshman ปีที่แล้ว

    අභිෂේකා, නංගි මං ලිස්ට් එකක් දාන්නම් පොඩ්ඩක් කෙයා කරල බලන්න.
    මහාචාර්ය සරත් විජේසූරිය
    මලින්ද
    ධනනාත්
    ගාමින්ද ප්‍රියවිරාජ්
    සුනෙත් චිත්‍රානන්ද
    අසංක සායක්කාර
    අජිත් පෙරේරා
    පුලුවන්නම් සේපාල් අමරසිංහ ( හැබැයි ඔයාලට දෙහි කපන්න බලාගෙන ඉන්නෙ එයා )

  • @edi.samsan3720
    @edi.samsan3720 ปีที่แล้ว

    Nice showing again thanks. I hope you know that I mean. Please try to showing ever time you can. because I love it.also great interview too. Good luck abhisheka.