කාපු සුපිරිම කෑම 🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • 🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
    🔴 DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    ► SHOP ASHEN'S MERCH -
    ► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    ► Instagram :
    / ashensrilanka
    ► Facebook :
    / ashensenarathnalk
    ► Tiktok :
    / ashensrilanka

ความคิดเห็น • 273

  • @yohan9689
    @yohan9689 2 ปีที่แล้ว +105

    කිසිම ලොකුකමක් නැතිව මිනිස්සුත් එක්ක හොඳට ගනුදෙනු කරන හොද චරිතයක්.අද කෑම ටිකත් මරු අයියෙ ❤️❤️😉

  • @ovinduyehan8857
    @ovinduyehan8857 2 ปีที่แล้ว +29

    මෙහෙම මරු බං❤ කන්න බැරිඋනත් උබ කන එක බලලා සතුටු වෙන්න පුලුවන් බං, මේක මරු සිරාවටම❤

  • @RandinuSenarathna_OFFiCiAL
    @RandinuSenarathna_OFFiCiAL 2 ปีที่แล้ว +62

    කෑමෙන් කෑම උතුන්ම කෑම අම්මෝ කෑම තොගේ 😍🇱🇰❤️

  • @cjshorts8454
    @cjshorts8454 2 ปีที่แล้ว +62

    අනේ අයියේ අපිට තැගි එපා අපිවත් ඔය කෑම කන් තැන් වේලට එක්කන් ගිහින් කැම කන්න අරන් දේන්නකෝ. එකම ලොකු පිනක්🤩🤩😋😋😋😋

    • @yulia9589
      @yulia9589 2 ปีที่แล้ว +5

      job ekak karala asa than walin kanna

    • @cjshorts8454
      @cjshorts8454 2 ปีที่แล้ว +7

      @@yulia9589 tama 18 panala nathi punchi mn 😥😥

    • @yulia9589
      @yulia9589 2 ปีที่แล้ว +2

      @@cjshorts8454 ane.

    • @cjshorts8454
      @cjshorts8454 2 ปีที่แล้ว +3

      @@yulia9589 😁😁😥😥

  • @gominduhasini150
    @gominduhasini150 2 ปีที่แล้ว +12

    අපි හෝමගම අවටම ඉදලත් අපිට මග ඇරුණු තැනක්.. thank you Ashen. So cafe best of luck.

  • @chamis3582
    @chamis3582 2 ปีที่แล้ว +9

    මං ඉස්සෙල්ලා බැලුවේ බන්ඩාගෙ වීඩියෝස්, දැන් අශේන්ගෙ වීඩියෝස් , අශේන් අයියා කන විදිය මරු, අපේ විදියට වැඩේ දෙනව සුපිරියට 😌 මරු ආ❤️ හැබැයි මං කැමති ගොඩක් කෑම නැතිව එක dish එකක් ඉවර වෙන්නම කනව නම් මරු😁

    • @prarthanajay4350
      @prarthanajay4350 2 ปีที่แล้ว

      Genuinely review krnne ashen withrai banda hama ekkma wow rasai kiynw 😂

  • @sasifdo3642
    @sasifdo3642 2 ปีที่แล้ว +5

    අශෙන් කෑම කනවා බලන්න මාරම ආසයී කෑම එක උපරීම රස විදිනවා.......👌👌👌👌👌

  • @ashenchaminda9256
    @ashenchaminda9256 2 ปีที่แล้ว +10

    සුපිරියටම ඉදිරිපත් කරනවා අශේන් ... so nice.. කෑම ටිකත් මරු 👌 ❤️😊👍

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 2 ปีที่แล้ว +15

    හුස්ම ඉල්ලලා ජීවිතේ වෙනුවෙන් සටන් කරන සියලුම කොරෝනා රෝගීන් සුවපත් වේවා.🙏🙏🙏

  • @SLPCLK
    @SLPCLK 2 ปีที่แล้ว +2

    සුපිරියි Bro .. පට්ට Natural විදියට වැඩේ කරනවා.❤️❤️

  • @naviwije1558
    @naviwije1558 2 ปีที่แล้ว +10

    හෝමාගමට ඇවිත් නිකම් ඩොටේ වගේ කතා කරන්න එපා🤭😉 කොළඹ වගේ තමා මහ ඈතක් නෑ🥳🎻💃

  • @rashenfernando7261
    @rashenfernando7261 2 ปีที่แล้ว +5

    12:51 Legends Only 😎🔥

  • @sharecookinglk1226
    @sharecookinglk1226 2 ปีที่แล้ว +9

    ඔබත් රසට කෑම හදන්න ආස කෙනෙක් නම් වෙලාවක් තිබුනොත් අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ...❤️

  • @sajnaseneshi8467
    @sajnaseneshi8467 2 ปีที่แล้ว +6

    සුපිරි අශේන්.. දුම් තෙල් බත් මමත් එක පාරයි කාලා තියෙන්නෙ . මාරම රසයි. කෙල ගිලිලම මැරෙයි දැන් මාව. Good Job ashen . Congratulations ❤❤

  • @cricdose99
    @cricdose99 2 ปีที่แล้ว +10

    අශෙන් ගෙ බඩ ඇතුලෙ ඉන්න පනුවෝ ;: එකක් කාපන් යකො දිරවන්න අමාරුයි😪

  • @dinuama2888
    @dinuama2888 2 ปีที่แล้ว +9

    නියමයි මල්ලි අනිවාර්යයෙන්ම කන්න ඕනේ බලන්න ...❤️❤️❤️

  • @alokasilva6636
    @alokasilva6636 2 ปีที่แล้ว +12

    අශේන් ඔයා කන විදියට රස වැඩී🤗😋😀😍😋😋😋😋

  • @maliya766
    @maliya766 2 ปีที่แล้ว +8

    හෝමගම අපි😌

  • @manorikularathna1868
    @manorikularathna1868 2 ปีที่แล้ว +10

    හෝමාගම අපි 😍

  • @nazeesfoodnation4
    @nazeesfoodnation4 2 ปีที่แล้ว +1

    Wow superb content. Like it so much. Soo nice. Keep it up your good work as always. Support and greetings from Dubai 🇦🇪🇦🇪🇦🇪

  • @Angel-jg2yn
    @Angel-jg2yn 2 ปีที่แล้ว +1

    Aiya 🌼 ජය වේවා 👊

  • @Etec_academy
    @Etec_academy 2 ปีที่แล้ว +5

    පට්ට අශේන් අයියේ 💪❤️

  • @kumududuni8229
    @kumududuni8229 2 ปีที่แล้ว +7

    හැමදාමත් කෙල ගිලිනවා අශේන් අයියා අපි 😂✋😍

  • @anuradhasathsarani5459
    @anuradhasathsarani5459 2 ปีที่แล้ว +2

    නියමයි අශේන් අයියා ජය වේවා 🖤🌸

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +3

    බලනකොට කන ඔක්කොම කෑම සුපිරියිනෙ මාරයි ප්‍රමොෂනල් වැඩේ නියමෙට කරනවා....

  • @pavanimadhuhanshi8576
    @pavanimadhuhanshi8576 ปีที่แล้ว

    Chefla Maru karala da koheda😌 juice nam ok🧋👍hebei🥘 issara nam lunuth nehe oke kema potion ekath madi😐ashen kiuwa eka hodai me vidiyatama denna kiyala👍deparakma👍👍❤️❤️

  • @sachini.3361
    @sachini.3361 2 ปีที่แล้ว +3

    නියමයි අයියේ ..💕👍

  • @bineshasilva2926
    @bineshasilva2926 2 ปีที่แล้ว +2

    Wow නියමයි නේ 👌👌👌❤️❤️❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว

    Supiri Ashen perfect athtatama eyalage wada hodai kiyala penawa saha homagema aya ge comment waling therenawa good perfect kiyala ,salli dila kana kenata pirisiduwa rasata Dena eka hoda pin wadak perfect superb good luck Ashen perfect 👍👍👍👍👍💖💖💖💖

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 2 ปีที่แล้ว +3

    අද පරක්කුයි පොඩක්😁
    නියමයි අයියේ වීඩියෝ එක❤️‍🔥

  • @HSITSolutions
    @HSITSolutions 2 ปีที่แล้ว +3

    0:16 නැතුව යකෝ දිවෙන් නේ රස දැනෙන්නේ, අමාශයෙන් නෙමේ 😂😂😂

  • @dhanushkamalalgoda3167
    @dhanushkamalalgoda3167 2 ปีที่แล้ว +1

    නියමයි...

  • @amilasampath1634
    @amilasampath1634 2 ปีที่แล้ว +1

    අද කැම ටිකනම් සුපිරියක් බොක්ක

  • @sam-d6614
    @sam-d6614 2 ปีที่แล้ว +1

    තවත් ලස්සන විඩියෝ එකක් මල්ලි නියමයි 👍

  • @thamsaramedia2409
    @thamsaramedia2409 2 ปีที่แล้ว +1

    හැමදාම විඩියෝ එකක් ඔනී

  • @amanathfaris1411
    @amanathfaris1411 2 ปีที่แล้ว +1

    නියමයි ♥

  • @tharugayani1536
    @tharugayani1536 2 ปีที่แล้ว

    Kela gilinawa BADA gihin merenda eccharai apita karanda puluwan

  • @iduvarabandara3894
    @iduvarabandara3894 2 ปีที่แล้ว +2

    Ashen gammck brother🔥🔥🔥

  • @canuxbro5083
    @canuxbro5083 2 ปีที่แล้ว +1

    Jaya wewa ❤️🇱🇰❤️

  • @JSK577
    @JSK577 2 ปีที่แล้ว

    කොච්ච්ර කෑවත් තඩිවෙන්නෙ නැති සංගමේ ඇස්වහක් නෑ කටවහක් නෑ බුදු සරණයි ජේසු පිහිටයි❤️

  • @gamingzoro7631
    @gamingzoro7631 2 ปีที่แล้ว +6

    හෝමගම කිවුවොත් හැමෝම වගේ දන්න තැනක් 😊♥💯💯💯.

    • @ඇන්තනි
      @ඇන්තනි 2 ปีที่แล้ว +1

      අවු 2කට වඩා කලින් ඉදන් තියනවා නේද

  • @DIL_18
    @DIL_18 2 ปีที่แล้ว +1

    Food vlogsම තමා නේද ? සුපිරි

  • @දෙව්ලි
    @දෙව්ලි ปีที่แล้ว

    Oya hamadama vedio dankm mn innwa ayye

  • @subahenda8910
    @subahenda8910 ปีที่แล้ว +1

    ane aiye mage badarideno oya kanawa bln idala kela gilala..🤣🤣🤣🤣oyage video patta..👍👍👍🥰🥰🥰🥰

  • @polankafamily2500
    @polankafamily2500 2 ปีที่แล้ว +1

    දුන්තෙල් බත්..දැක්කාත් බඩ පිරෙනවා ...👍❤️

  • @maliya766
    @maliya766 2 ปีที่แล้ว +5

    අඩෝ අශේනය හෝමගමත් කොලබ තමා😅 යකෝ කොට්ටවෙ ඉදන් b king,kfc okoma😅

  • @sachindugaming6888
    @sachindugaming6888 2 ปีที่แล้ว +2

    නියමයි 👍

  • @techbydevmin9757
    @techbydevmin9757 2 ปีที่แล้ว +1

    Maru video eka aiya

  • @cristianomahela8352
    @cristianomahela8352 2 ปีที่แล้ว

    අාර්යුබෝවන්...oya kiyana widiha maru haridaaaaa......🔥💪💥

  • @shenulimaheesha7156
    @shenulimaheesha7156 ปีที่แล้ว

    So cafe api giya iye😍❤️ kema nm ftt rasak thiynne ayeth lagadima enwa dunthel bath knn😋😋

  • @kenzoyt4712
    @kenzoyt4712 2 ปีที่แล้ว +2

    Matath ohoma kanna thibbanam🥺🥺😭🥺🥺😭😭❤️

  • @real-vw7gp
    @real-vw7gp 2 ปีที่แล้ว

    U know how to make satisfy owners chefs and viewers excellent 💪

  • @kasunjanith2608
    @kasunjanith2608 2 ปีที่แล้ว +2

    Price දැම්මනන් ගොඩක් වටිනව

  • @travelwithaayu1392
    @travelwithaayu1392 2 ปีที่แล้ว

    So Café එකේ කෑම පට්ට ❤️ අපි ඉතිම් නිතරම යනවා... 🔥

  • @ykmusichub
    @ykmusichub 2 ปีที่แล้ว +5

    අම්මට මේ බඩු ශෝක් නේ😅💖👌

  • @amilasampath1634
    @amilasampath1634 2 ปีที่แล้ว

    නියමෙට යනවා අශේන් අයියා ඉස්සරහට ත් ඔනා ඔය වගේම ආදරෙයි හැමදාම

  • @sanijakodagoda
    @sanijakodagoda 2 ปีที่แล้ว +1

    Lot of foods and i think those are very tasty 😋😋

  • @qweawewer2
    @qweawewer2 2 ปีที่แล้ว

    Ubalata therunada ashen katha karana english eke simple gathiya ❤ mechchara kal hithn hitiye english godak sankkerrn widihata katha krnna ona kiyala 😍

  • @nimeshanishadhi8740
    @nimeshanishadhi8740 2 ปีที่แล้ว +3

    කෑම ටික නම් රහයි වගේ..😋😋😛😛

  • @ranirunrani8067
    @ranirunrani8067 2 ปีที่แล้ว

    Godak lassanai. Jaya wewa 👍👍❤

  • @alokanavindani3846
    @alokanavindani3846 2 ปีที่แล้ว

    Niyami Ashen Aiya 👍👍

  • @r7jhbro312
    @r7jhbro312 2 ปีที่แล้ว +1

    Niyami ashen aiyee

  • @eropahandhi1790
    @eropahandhi1790 2 ปีที่แล้ว

    Wow sounds like good.and I saw one of your motivation vedio. It's really amazing sayings.can you please upload that vedio

  • @ravi12312
    @ravi12312 2 ปีที่แล้ว +2

    අම්මොහ් අද කෑම ටික ❤

  • @piumimadushani6279
    @piumimadushani6279 2 ปีที่แล้ว

    අදත් නියමයි 👌👌❤️

  • @mrnoname4551
    @mrnoname4551 2 ปีที่แล้ว +2

    අද පරක්කු මොකද ??? නියමයි ❤️👌

  • @SithumSathsara39
    @SithumSathsara39 2 ปีที่แล้ว +2

    දුන්තෙල් බත් 😋🥰

  • @easytech9629
    @easytech9629 2 ปีที่แล้ว +1

    Kama wala price dapan bn kade location ekath dapn puluwan nm adrei do 😍❤

  • @Thashi_Beatz
    @Thashi_Beatz 2 ปีที่แล้ว

    😍✌hamadama wage superb video 😁♥️😍

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 2 ปีที่แล้ว

    Badullata yAwanna puluwanda

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 2 ปีที่แล้ว +3

    හෙල්ලෝ...ආයූබෝවන් ❤😍🥰

  • @nethminaprageethgimhana6983
    @nethminaprageethgimhana6983 2 ปีที่แล้ว +1

    Legend 🤩☺️

  • @mehnazzarook7170
    @mehnazzarook7170 2 ปีที่แล้ว +1

    Wooow 😍

  • @iduwaramuthugala3677
    @iduwaramuthugala3677 2 ปีที่แล้ว

    Ekan patta aiyye habai tiak wadi price ned

  • @londonlollipopguyslondonlo632
    @londonlollipopguyslondonlo632 2 ปีที่แล้ว +2

    SL best combo Foodies yummy 💙😋

  • @kavinduhasantha569
    @kavinduhasantha569 2 ปีที่แล้ว +4

    හැමදාමත් daily food eating programs ඕනේ අපිට brooo...❤🍝️

  • @Shane_V1ogs
    @Shane_V1ogs 2 ปีที่แล้ว +4

    First

  • @chamarakavinda7293
    @chamarakavinda7293 2 ปีที่แล้ว

    Letona Cafe - Yakkala ektath enna. Patta🔥❤

  • @supunsaranath2524
    @supunsaranath2524 2 ปีที่แล้ว

    අර රැවුල තියන චෙෆ් අයිය අම්මො එයා කතා කරද්දි ආසයි ❤️

  • @thanujachathumina1961
    @thanujachathumina1961 2 ปีที่แล้ว +2

    මත් හොමගම ❤️‍🔥

  • @chintiyawaniganetti2578
    @chintiyawaniganetti2578 2 ปีที่แล้ว

    Ada nam supiri kama aiye
    Lassanai oyage videos

  • @w.akavee6549
    @w.akavee6549 2 ปีที่แล้ว +1

    සප්ස්ක්‍රයිබ් කරමුත

  • @NadevNimz
    @NadevNimz 2 ปีที่แล้ว

    නියමයි අයියේ....

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว

    සුපිරි සුපිරි ❤️‍🔥

  • @sisirakumara8674
    @sisirakumara8674 2 ปีที่แล้ว

    ashen gamma thamai malli

  • @mulawfersview
    @mulawfersview 2 ปีที่แล้ว

    Niyamai 👍

  • @dilshanprabashwara7329
    @dilshanprabashwara7329 2 ปีที่แล้ว +1

    😋😋😋

  • @sanjulasanjula2414
    @sanjulasanjula2414 2 ปีที่แล้ว

    අම්මෝ ඒක.............. පට්ට..... අයියේ... සුපිරියක්...... 😍👍🌮

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 2 ปีที่แล้ว +1

    අම්මෝ අශේන් නම් කෑම

  • @lokatharanaya7744
    @lokatharanaya7744 2 ปีที่แล้ว

    Supiri 🤩😍😍😍😍

  • @suranishashikala4421
    @suranishashikala4421 2 ปีที่แล้ว

    Ammo supiri kamak❤❤❤so amazing

  • @kavinduhasantha569
    @kavinduhasantha569 2 ปีที่แล้ว

    Good eating ekak ashen bro❤❤❤📸🌮🌯🥙🍜🍝️🍛

  • @jagathsiriwardana1284
    @jagathsiriwardana1284 2 ปีที่แล้ว

    Oya ashama charithayak niyama kollek.

  • @mycat743
    @mycat743 2 ปีที่แล้ว

    Delivery karanawada

  • @imeshdevinda1616
    @imeshdevinda1616 2 ปีที่แล้ว

    නියමයි

  • @beautifulvideosmusiclyrics9676
    @beautifulvideosmusiclyrics9676 2 ปีที่แล้ว

    Patta🤘🤘

  • @රථ_gaya_official
    @රථ_gaya_official 2 ปีที่แล้ว +1

    Superi pari 🙏🏻❤️❤️‍🔥🇱🇰🖤🥰😍👍🏻💙💜😘🔥💟☯️☯️🤟🏻🤣🥳⚡️🤘🏻✌🏻🤩😇🤪💗🥲😎💯😋💛

  • @indusarapathirage6278
    @indusarapathirage6278 2 ปีที่แล้ว

    Locationuth danna

  • @___dini__girl_____3773
    @___dini__girl_____3773 2 ปีที่แล้ว +1

    ඔයාගෙ කැමරාමන් දෙන්න පව් අනේ 😒😁😁

  • @udaanskitchen8840
    @udaanskitchen8840 2 ปีที่แล้ว +2

    Price oni hama ekema kiyanne nane 🤔😁🤘