සිරසේ නිවේදකයෙක් ලෙස තිබුණු වැඩසටහන් වගේම ලොකුම බැඳීමඋනේ අම්මා ගොඩක් බලාපොරොත්තුවෙන් හිටිය මගේ කසාදේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #talkwithlahiru #haritv #sirasatv
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 164

  • @kumudini4143
    @kumudini4143 2 ปีที่แล้ว +25

    ලහිරු පුතා මේ වැඩසටහන කරපු එක ලොකු දෙයක් සාසනය ගැන අපි නොදන්න ඇත්ත දැනගන්න ලැබුනේ දැන් ස්වාමින් වහන්සේ ට මේ යන ගමන බාදක වලින් තොරව ඉදිරියට ම යන්න ශක්තිය ලැබේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @anudunuweera7120
    @anudunuweera7120 2 ปีที่แล้ว +11

    නුගවෙල අපේ ඉස්කෝලෙට ලන්ච් ටයිම් Tv අරන් ආවා අද වගේ මතකයි.....ඔබවහන්සේ පතන බෝධියකින් ඔබවහන්සේගේ පැතුම ඉටු වේවා ...🙏🙏🙏🙏

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km 5 หลายเดือนก่อน +1

    මෙම වැසටහන මට බලන්න උනේ ගොඩක් පරක්කු වෙලා ඔබවහන්සේට දළදා සමිදුගේ පිහිටයි ලහිරැ පුතාටත් ගොඩක් පින්

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 2 ปีที่แล้ว +35

    දුකෙහිම සිටින අපිට හිත නිවන කතා බහක්. ඔබ වහන්සේට පතන බෝධියකින් නිවන් අවබෝධ කරගැනීමට ශක්තිය ලැබේවා..!.
    ස්තූතී ලහිරු...🙏🙏🙏

  • @ushanionilka2339
    @ushanionilka2339 2 ปีที่แล้ว +17

    මන් හරිම අසයි ඔබ වහන්සේගේ දර්මදෙශනයක් අහන්න.සාදු සාදු🙏🙏🙏🙏

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 2 ปีที่แล้ว +21

    සාදූ සාදූ, සාදූ. බුද්ධ සාසනේ රැකගැනීමට ඔබ වහන්සේට ධෛර්යය ලැබේවා. සතය හිමිනමක් දැක්කේය අද දින. මාගේ නමස්කාරය ඔබ වහන්සේට

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 2 ปีที่แล้ว +37

    ඔබ වහන්සෙ ගිහි කාලෙදිත් මේ වගේමයි ඇත්ත ඇති සැටියන්ම කීවේ මිනිස්සුන්ගේ හදවත්වලට රිංගල අවංක, නිහතමානී, පිරිසිදු සිනහවෙන්මයි. බුදුන් දෙසූ ධර්මය හරියටම දැනගෙන නිර්වාණය සොයායන ඔබ වහන්සේට ඒ ගමන බොහෝ දුර නොවේවා!🙏🇬🇧

  • @troncykadana1117
    @troncykadana1117 2 ปีที่แล้ว +29

    හදවතෙ ඉන්න මන්ජු..dan හොඳම හාමුදුරුවෝ ..sadu sadu..🙏🙏🙏🙏🙏🙏

    • @amanawanjali3134
      @amanawanjali3134 2 ปีที่แล้ว

      Ane මංජු man asama niwedakaya..

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว +106

    ඇත්තටම ලහිරුට පුදුම සංයමයක් තියෙන්නෙ. මැදින් පනින්නෙ නෑ...... ඒ නිසා උන්වහන්සේ අපට කියන්න ගියපු කිසි දෙයක් යට ගියේ නෑ.... බොහොම අගෙයි ලහිරු....

  • @thiliniiresha9251
    @thiliniiresha9251 2 ปีที่แล้ว +28

    ඔබ වහන්සේ පතන බෝධියකින් උතුම් වූ නිවන සාක්ෂාත් කර ගන්න ලැබේවා 🙏🙏 සාදු සාදු සාදු 🙏

  • @devikajayawardena625
    @devikajayawardena625 2 ปีที่แล้ว +8

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මෙපමන බාධා නමි ගිහි අපට කෙසේ වෙිද සමාජය හරිම කුරිරැයි දුෂ්ඨයි ..දහමින් එය යහමග ගනිනට ශක්තිය ලැබෙිවා ඔබ වහන්සේට ..
    ලහිරැ ඔබ ඇත්තටම තරැවක් ...තෙරැවන්සරනයි ඔබවහනසේටත් ලහිරැ ඔබටත් 🙏🙏🙏

  • @Linda-kx7sb
    @Linda-kx7sb 2 ปีที่แล้ว +2

    එදා මංජුතේනුවර පැවදි දිවියට යන බව දැනගත් මොහොතේ හිතට හරිම වෙිදනාවක් දැනුනා අද මාතර විජය සිහ හිමි හරිම සතුටුයි ඹබවහන්සේට පතන බෝධියකින් නිවන් මගේ දොරටු විවරවෙිවා සාධුසාධු සාධු`

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන අකාරයෙන්ම අමාමහ නිවනින් සැනසීම ලබා ගන්නට වාසනාව හිමිවේවා,... දීර්ඝායු වේවා තෙරැවන් සරණින්,.....

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට පතන බෝධියකින් නිවන් දකින්න ලැබෙවා තෙරුවන් සරනයි

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි! අපේ හාමූදුරුවනේ 🙏ඔබ වහන්සේගේ බණ අහන්ඩ අපි කැමැති 🙏🙏🙏🙏

  • @lalanilalani3568
    @lalanilalani3568 2 ปีที่แล้ว +6

    ඔබවහන්සේ දේශනා කල හොදම කොටස බෟද්ධ දර්ශනය මේ තුලනෙවේ මිනිස්සු අද ජිවත් වෙන්නේ නමින් විතරක් බෟද්ධයෝ පන්සිල් ටික රකින්නේ නැහැ සුදු ඇදගෙන බොරු භක්තියයෙන් රගපානවා කිසිම ප්‍රතිපත්ති නැහැ

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 2 ปีที่แล้ว +23

    පංසල් පන්සිල් රැකගෙන අසරණ සරණය කරනවා නම්
    ශ්‍රී ලංකාව ලෝකයේ උතුම් රට බවට පත් වෙනවා
    හාමුදුරුවරුන්ට බුදු වෙන්න වරම් ලැබෙනවා
    බුදු සරණයි

  • @renukadamayanthi7042
    @renukadamayanthi7042 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ පතන්නාව වු බෝධියකට පැමිණ අමා මහා නිවනින් සැනසෙන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා .. !

  • @gayanigayanin.m7373
    @gayanigayanin.m7373 2 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩාක් පින් මෙි වගේ වටිනා දේවල් අහන්න ලබා දුන්නාට...🙏🙏🙏

  • @antonlakshan8195
    @antonlakshan8195 2 ปีที่แล้ว +11

    ලෝකේ දැක්ක හොඳ මනුස්සයෙක් ....

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +2

    ජීවිතයට ඔසුවක් වු අපෙ හාමුදුරුවනේ ඔබට දීර්ඝ ආයු වේවා හදවතට දැනෙන එ වචන අස ගෙන ඉන්න ට ලබා දෙන නිවේදක තුමා ඔබට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා ඔබ සියලු දෙනාට සම්මා සම් බුදු සරණ යි ජෙසු පිහිට යි 🙏🙏🙏🙏❤️

  • @ajithboc3249
    @ajithboc3249 2 ปีที่แล้ว +13

    හදවතට කතා කරන ඔබ වහන්සේට තෙරුවන් සරණයි,🙏🙏

  • @hiruni5461
    @hiruni5461 2 ปีที่แล้ว +6

    ළහිරු අයියා සපත්තු ගලවලා හිටියනම් තමා ගොඩක් හොඳ

  • @wasanamadu2932
    @wasanamadu2932 2 ปีที่แล้ว

    ගිහි කල කරුණාවන්ත, ආදරණීය සුන්දර මනුස්සයෙක්. ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා.

  • @heshi6069
    @heshi6069 2 ปีที่แล้ว +1

    කෙදිනක හෝ ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කොටගෙන පිරිනිවනට යොමු වීමට වාසනාව උදා වේවා....

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว +18

    ඔබ වහන්සේ අදටත් අව්‍යාජ යි.....👌👌👌👌

  • @hansikakalpani5208
    @hansikakalpani5208 2 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි හාමුදුරුවනේ🙏🙏🙏

  • @noragallagenoragalla2332
    @noragallagenoragalla2332 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ ගේ ඒ බලාපොරොත්තු ව ඒ අයුරින්ම ඉටුවේවා,,තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ,,,🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjanijayakody1258
    @ranjanijayakody1258 2 ปีที่แล้ว +1

    ඔබවහන්සේගේ පැවිදි දිවය ගැන අහනකොට හරිම දුකක් ඇති උනා.
    පැවිදි වීමත් ලේසි පහසු නෑ කියල වැටහුනා. අපහසු වෙන්ලබා ගත් මේ පැවිදි දිවය සත්‍ය ගරුකව රැකගෙන සත්‍ය ධර්ම මාර්ගයේ
    යන්න ස්වාමීන් වහන්ස . අද බොහොම අය පැවිදි වෙලා කරන්නෙ ගොඩනැගිලි ඉදි කරන එක .බුදු හාමුදුරුවෝ පෙන්නු චතුරාය්‍යි සත්‍යය අවබෝධ කකරන්න එයාලට වෙලාවක් ඒ අයට නැහැ. ඔබ වහන්සේ අමාරුවෙන් ලබාගත්ත පැවිදි දිවය සාර්ථක වේවා !!! නියම බුදු මග වඩින්න ස්වාමීන් වහන්ස !!!
    තෙරුවන් සරණයි ඔබවහන්සේට!!!

  • @srilankaactressfan4157
    @srilankaactressfan4157 2 ปีที่แล้ว

    මේ උතුම් බුද්ධ ශාසනය තුලදිම ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝද කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏........

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 ปีที่แล้ว

    පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ wahanseeta chaturarrya satthaya awabooda wewaa budusaranai 🙏🙏🙏🙏

  • @rohiniepandithage6152
    @rohiniepandithage6152 2 ปีที่แล้ว +2

    අරිම අගෙකරන වඩසටහනක් ඹබ තුමාට දිග ගමනක් යන්න සුබ පතනව 🙏👍

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 2 ปีที่แล้ว +1

    ස්තුතියි ලහිරු මේ වැඩ සටහන ගෙනාවට .ඔයාටත් පුදුමාකාර සංයමයක් තියෙනවා හැමදාම ගරු කරනවා ඒකට

  • @rohiniherath4510
    @rohiniherath4510 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ අපේ බුදු සමිදුගේ මගම යන ඉතාම ගෞරවනීය හිමි නමක් අප අවට සිටිනකිසිම කෙනකුගේ උවමනා එපාකම් බුදු දහමට බලපාන්නෙ නැති බව මගේ පිලි ගැනීමයි.මමකියා කෙනකු නැති නම් අන්‍යයන් ගැන කවර කතාද?

  • @meriyanfernando2943
    @meriyanfernando2943 2 ปีที่แล้ว

    සම්ශපූර්ණ ඇත්ත
    මේ බැඳීම් නිසා දුක් විඳින්නේ

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว +6

    ගිහිකරල ආය මහණ කරන එක අමු ම අමු අශාසනික වැඩක්.....
    දිවිහිමියෙන් දරා සිටින්නට හිතාන කසාවතක් පොරවගත්ත අයෙකුට බලෙන් ගිහි ඇඳුම් අන්දන එක මහපාරෙ හංදියක තියල රෙදි ගලවනවා වගේ අන්තිම නීච වැඩක්....
    එහෙම විනයක් කොතැනකවත් නෑ.....

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 2 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට 🙏

  • @sarasitv687
    @sarasitv687 2 ปีที่แล้ว +1

    A great discussion

  • @puppieshome4329
    @puppieshome4329 2 ปีที่แล้ว

    ඒ කාලෙ ආසාවෙන් බලපු වැඩසටහනක් ලන්ච් ටයිම් ටීවී❤😍

  • @hdhgsgs4327
    @hdhgsgs4327 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි අපේ හාමුදුරුවෝන්ට🙏🙏🙏

  • @priyahudeni3779
    @priyahudeni3779 2 ปีที่แล้ว +2

    සුපිරි කතාවක් අපේ හාමුදුරුවනේ මම අදත් කැමතියි lunch time ලන්ච් ටයිම් ටීවී එකට එනවනම්

  • @ethalfreda4278
    @ethalfreda4278 2 ปีที่แล้ว

    Teruwan saranai eda kamatima niwedakaya eth ada oba wahansege bana ahanna harima kamati oba wahansege ciware Di sithana daham maga sarthaka wewa Sadu Sadu Sadu

  • @himashaweerasinghe3387
    @himashaweerasinghe3387 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏

  • @324nilantha
    @324nilantha 2 ปีที่แล้ว +3

    Mama lahiruge ahapu lassanama program eka.

  • @sewwandikaushalya4266
    @sewwandikaushalya4266 2 ปีที่แล้ว +1

    Ape hamuduwanta samma sambudu saranai...🙏🙏🙏

  • @alkav757
    @alkav757 2 ปีที่แล้ว

    The best speech ever!

  • @hirusadu3499
    @hirusadu3499 2 ปีที่แล้ว +6

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว +4

    කතෝලික අම්ම.....☺️☺️☺️🥰🥰🥰🤗🤗🤗

  • @dilipmaduranga4134
    @dilipmaduranga4134 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අවසර...

  • @හීමා1299
    @හීමා1299 2 ปีที่แล้ว

    බුදු පසේබුදු මහා රහාතන්වහන්සේ..නිවී සැනසී පැමිණි වදළ දෙව් මිනිස් කොළවර අති උතුම් අමා මහා නිවනින් නිවී සැනසෙන්නට පාර්මී දම් පිරේවා ..ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!! නිදුක් නිරෝගි සුවපත් වෙත්වා ....මාගේ ගෞරවාදර දෙපා වන්දනාව වේවා .!!! උතුම් සම්මා සම්බුදු සරණයි !!!! සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @erandiilangasingha4699
    @erandiilangasingha4699 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @anurawijesinghe4801
    @anurawijesinghe4801 2 ปีที่แล้ว +12

    අනේ මේ හාමුදුරුවන්ට පන්සල හදා ගන්න උදව් කරන්න

    • @اللالااالا
      @اللالااالا 2 ปีที่แล้ว

      ඔබ වහන්සේ නම්බරය් එවන්නට අපි ඔබලන් ඉන්නවා එවන්න

    • @اللالااالا
      @اللالااالا 2 ปีที่แล้ว

      පන්සලට අදරය්ක් කරන්නේ ඔබට

  • @deepikafernando8672
    @deepikafernando8672 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @kanchanaherath4602
    @kanchanaherath4602 2 ปีที่แล้ว +6

    බුදු sarani හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @sunethrahemakanthi3179
    @sunethrahemakanthi3179 2 ปีที่แล้ว +3

    Ana oba wahnsata pin apiwa danuwat kalata

  • @keepyou4449
    @keepyou4449 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @pathmamalani6702
    @pathmamalani6702 2 ปีที่แล้ว +1

    Oba wahanse koheda inne budusaranai dewipihitai

  • @lahiruridmal3173
    @lahiruridmal3173 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ❤️

  • @sididi8960
    @sididi8960 2 ปีที่แล้ว

    Tearuwan saranai apea hamuduruwan wahansa saadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @නිවනමනාතයිනිවනමවෙත්වා

    තෙරැන්සරනයි

  • @aragalaya-poweroffearlessn5111
    @aragalaya-poweroffearlessn5111 2 ปีที่แล้ว +5

    රාජපක්ෂ-Mafia: ජොන්ස්ටන්, ධම්මික පෙරේරා, නිස්සංක සේනාදිපති වැනි දහස් ගනනාවක් ධනපති දූෂිතයෝ මැතිවරනවලදී රාජපක්ෂලා බලයට ගෙනඵ්ම සඳහා කාේටි ප්‍රකෝටි ගනන් මුදල් විසි කරනවා. බොහෝ බෞද්ධ භික්ෂූන් සිවුරේ බලය පාවිච්චි කරලා "රාජපක්ෂ-දේශනා" මගින්, රාජපක්ෂ පාලනය පවත්වාගෙන යාමට, බුදුනුත් පාවලා දෙනවා. විජේදාස, උදයංග වගේ ඵවුන් කාලෙන් කාලෙට රාජපක්ෂලාගේ හතුරෝ ලෙස රඟපාලා, මුලු රටම මුලා කරනවා. ඤානසාර වගේ උන් පාස්කු ප්‍රහාරය වගේ ලොකු, ලොකු ප්‍රොජෙක්ට්ස් වල strategic-parts ඉටු කරනවා. සමන්තබධ්‍ර දන්න games ඔක්කොම ගහනවා. ඵයා රහත් වෙනවා, බඩුමලු බෙදනවා, දන්සැල් දෙනවා, ගෝටා ප්‍රොමෝට් කරන්න "වනාන්තරේ කපන්නත් ඔින"ය කියනවා, කොරෝනාවට helicopter ඵකෙන් ගිහින් පොලොවට වතුරත් ඉහිනවා, ඉරාජ් ඵක්ක, නිකං අතර මගදි හදිස්සියේ හම්බ උනා වගේ, social-media සාකච්චා දෙනවා, කාබනික පොහොර වලටම ආවඩලා, වැඩේ වැරදීගෙන ඵනකොට ඵකඵක වෙන මනස්ගාත කරනවා, කියවනවා, මේ ඔක්කොම ප්‍රෝඩාව බව සඟවන්න, හිටිගමන් ගෝටෙක් දැකලවත් නැහැ වගේ, කාගෙද ආන්ඩුවකට බනිනවා. ඉරාජ් වගේ උන් වැඩිපුරම කරන්නේ රාපක්ෂ propaganda campaign ඵක. මැනික් ප්‍රියාන් වගේ උන් විශාල දානපතියෝ වෙලා දුප්පත්ම මිනිසුන්ව රාජපක්ෂ වහල්ලු බවට පත්කරමින් ඉන්නවා. රට පුරාම ඉන්න නීති විරෝදීව, කුඩු ගෙන්නන ඵවුන්, වැලි ගොඩදාන ඵවුන්, වනාන්තරේ කපන ඵවුන්, පස් කඳු කපන ඵවුන්, අරක්කු පෙරන ඵවුන්, පොලීසියේ සමහර නිලධාරීනුත් ඵක්ක ඵකතුවෙලා සියුලුම අසරන මිනිස්සු බිය වද්දගෙන, මැර බලයෙන් රාජපක්ෂ mafiaවට දරදිය අදිනවා. රනිල්, සජිත්, සිරිසේන උන්ගේ සහචරයනුත් ඵක්ක "සමන්තබද්‍ර නට්‍යයම" රඟපාන ගමන්, රාජපක්ෂලා බලයේ නැතිකාලවලදී ඔවුන්ට සියලු ආරක්ෂාවත්, රාජපක්ෂ mafiaවේ භාරකාරත්වය තාවකාලිකව නඩත්තු කරමින්, ඵයින් විශාල පලප්‍රයෝනත් ලබා ගන්නවා. මුන් ඔක්කෝටම කෝටි ප්‍රකෝටි ගනන් වලින් තමයි ලැබීම. මොකෝ මුන් ඔක්කෝටම අන්තිමට ගෙවන්නෙ මහජනතාව නේ. මේ mafiaවේ සත්‍ය තත්වය මට කියල නිම කරන්න බැරි තරම් භයානකයි. මේක ජාත්‍යන්තර හොර මුලක්.

  • @sinhale3464
    @sinhale3464 2 ปีที่แล้ว +1

    Budusaranai

  • @sadhisasandeepa9979
    @sadhisasandeepa9979 2 ปีที่แล้ว +4

    බදිය හමුදුරුවො පදලන් ගල හාමුදුරඋවොත් වඩම්මන්න

  • @marinabaines5708
    @marinabaines5708 2 ปีที่แล้ว +1

    Ape hamuduruwan niwanin sanasethwa !!!!

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 11 หลายเดือนก่อน

    Swaminwahanseta Deergayuwewa.Teruwansaranai Siyaludevipihitai.

  • @deepakaluarachch4114
    @deepakaluarachch4114 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏

  • @surayayoosuf6280
    @surayayoosuf6280 2 ปีที่แล้ว

    This country is blessed to have this Monk as he’s a genuine true Buddhist who will be a perfect one to reform this country.May God bless him 🙏

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 2 ปีที่แล้ว +3

    මට ස්වාමින් වහන්සේ ගේ නොම්බරේ දෙන්න පුළුවන් ද පිං

  • @kanthiramanayaka4710
    @kanthiramanayaka4710 8 หลายเดือนก่อน

    පාද නමස්කාර කර ,අවංකවම වන්දනා කිරිමට සුදුසුම හිමිනමක් සසනයට

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว +5

    දන්න කෙනෙක් මෙම වහන්සේගේ නම්බරය හෝ ඉන්න තැනක් කියනවද.....

    • @animishaoshadi9174
      @animishaoshadi9174 2 ปีที่แล้ว

      අලව්ව බුරුසේගොඩ ප්‍රදේශයේ .ඇසළ පොහොය දින එම ස්ථානයේ පින්කමක් කරනවා එදාට එන්න.

  • @TilakasiriRathnayaka
    @TilakasiriRathnayaka 4 หลายเดือนก่อน

    Taruvansaranai

  • @anon2817
    @anon2817 2 ปีที่แล้ว +6

    Math me year eke aga mahana wenwa

    • @nuwanj2368
      @nuwanj2368 2 ปีที่แล้ว +2

      Harima pinwanthai oya 🙏🙏🙏

  • @dumindarajasinghe3801
    @dumindarajasinghe3801 2 ปีที่แล้ว

    There is a good massage here. Listen to 12.45 - 13.00 for example. There is no space for disadvantaged people in the society.

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 2 ปีที่แล้ว +6

    ජේසු පිහිටයි.හදවතින්ම ආදරෙයි.කුරුසේ ගමන තමයි ස්වාමින් වහන්ස මේ ගමන.සාදු සාදු.

    • @uresharajapaksha5342
      @uresharajapaksha5342 2 ปีที่แล้ว +5

      Waradi adahas denna epa minissunata.mulinma wachanaya igenagann.jp

    • @findwithpeedee9707
      @findwithpeedee9707 2 ปีที่แล้ว +3

      Mokak kuruse 😂 me ubalage cardinal newe 😂

    • @ajithboc3249
      @ajithboc3249 2 ปีที่แล้ว

      ❤❤❤👍👍

    • @arunigeethika340
      @arunigeethika340 2 ปีที่แล้ว +3

      Mamath katholika.eeth oyaage adahasa hamuduru namakata kiyanna epa.moodakama pradarshanaya karanna epa.ehema nam me wage wadasatahan balanna epa

    • @nuwanj2368
      @nuwanj2368 2 ปีที่แล้ว +1

      Palayan Kalyani yanna 😂😂😂

  • @akshikasumuduni7345
    @akshikasumuduni7345 2 ปีที่แล้ว

    සහතික ඇත්ත දුප්පත්කම vitharak neme කුල මල නිසාත් පාසල thula daksa ළමයින්ට thanak na

  • @e233su
    @e233su 2 ปีที่แล้ว +3

    😮😮

  • @m.peiris215
    @m.peiris215 2 ปีที่แล้ว +3

    🙏🙏😇

  • @anurawijesinghe4801
    @anurawijesinghe4801 2 ปีที่แล้ว +2

    සාදු සාදු පන්සල හදමු

  • @PradeepaWasanthi-h1h
    @PradeepaWasanthi-h1h 2 หลายเดือนก่อน

    20:26

  • @lakshmiwasundara83
    @lakshmiwasundara83 2 ปีที่แล้ว

    Oba wahanse issra karapu wada satahan balala tiynwa.ekai meka balann hituwe ada.budu sarani...

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 2 ปีที่แล้ว +1

    ❤ 🙏 🙏 🙏

  • @athulahettiarchchige9251
    @athulahettiarchchige9251 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ayeshadulmini7935
    @ayeshadulmini7935 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @muthuminethara4708
    @muthuminethara4708 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @amalimesha99
    @amalimesha99 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @roshanrasath3705
    @roshanrasath3705 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @amanawanjali3134
    @amanawanjali3134 2 ปีที่แล้ว

    Harima adarei මංජුta....ගෞරවය karanawa ape hamuduruwane ...

  • @ambikaambika481
    @ambikaambika481 2 ปีที่แล้ว +5

    ආසයි ඔබ වහන්සේට උදවි කරන්න කොහොමද කරන්නේ ඔබ වහන්සේගේ පන්සල සැදිමට මමත් දායක වෙනවා මට පිනක් කරන්න උදවිවෙන්න ඔබ වහන්සේට බුඋඅ සරනයි

    • @anjalianjali1889
      @anjalianjali1889 2 ปีที่แล้ว

      Pansala thiyenne alawwe

    • @sanjeewarajapaksha5788
      @sanjeewarajapaksha5788 2 ปีที่แล้ว +1

      @@anjalianjali1889 අලව්වේ පන්සලේ නම මොකද්ද ? දුරකථන අංකයක් නැද්ද ?

    • @මන්දිරාවික්රමබාහු
      @මන්දිරාවික්රමබාහු 2 ปีที่แล้ว

      @@anjalianjali1889 Alawwe koheda

    • @animishaoshadi9174
      @animishaoshadi9174 2 ปีที่แล้ว

      අලව්ව බුරුසේගොඩ ප්‍රදේශයේ .ආරාමය පූජා කිරීමේ පින්කම ඇසළ මාසයේ 12 ,13 දින දෙකේ .මේ දිනවල එහි ශ්‍රමදාන සිදු කරනවා

    • @මන්දිරාවික්රමබාහු
      @මන්දිරාවික්රමබාහු 2 ปีที่แล้ว

      @@animishaoshadi9174 බුරුස්සේ ගොඩ තියෙන්නේ අලව්වේ කොයි පැත්තේද ? ගිරිඋල්ල පාරේද

  • @annmary2415
    @annmary2415 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @sanduniWijesinghe
    @sanduniWijesinghe 2 ปีที่แล้ว +1

    Meka kalinuth baluwa

  • @niroshaathurupanage1239
    @niroshaathurupanage1239 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @akithadeshanga8299
    @akithadeshanga8299 2 ปีที่แล้ว +1

    ❤❤🙏🙏

  • @dayaniherath5548
    @dayaniherath5548 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @yasathwiduranga2691
    @yasathwiduranga2691 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @sachiniramanayake2939
    @sachiniramanayake2939 2 ปีที่แล้ว

    🙏🙏

  • @dasunkaldera782
    @dasunkaldera782 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @krramani6256
    @krramani6256 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු ඕකාස වන්දාමී භන්තේ මයාගතං පුඤ්ඤං සාමීනා අනුමෝදි තබ්බං සාමීනා කතං පුඤ්ඤං මහියං තා තබ්බං සාධු සාධු අනුමෝදාමී ඕකාස ද්වාරද්දේන කතං සබ්බං අච්චයං කමත මේ භන්තේ දුතියම්පි කමාමි භන්තේ තතියම්පි කමාමි භන්තේ ශීල වන්තං ගුනවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දි තුං වරං සාරීපුත්තාදී තේරානං ආගතං පටිපාටියා සද්ධා ශීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාධු සාධු සාධු. ගෞරවණීය ස්වාමි පාදයන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය සැලසේවා ඉතාම ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් මේ ඝෝර කටුක භයානක සසරින් අත්මිදීමට ශක්තිය වාසනාව ලැබේවා සාධු සාධු සාධු.

  • @saadabisaad9024
    @saadabisaad9024 2 ปีที่แล้ว +2

    ෙබ.ෙහාම.කැතයි.හාමුදුරැනමක්ඉදිරි.ෙය්සපත්ත.ෙද්කගලවන්න.දන්නැද්ද.අමතක.වුනාද.දන්නැ.වැරද්දනිවැරදිකිරිමක්.ක.ෙල්තරහගන්න.එපා

  • @sandunimalhari1630
    @sandunimalhari1630 2 ปีที่แล้ว +1

    Oba wahanse.weda hidinne.koi pansaleda