Adaraneeya Prarthana - Deleted Scenes | Shanudrie, Rahul, Roshel | ආදරණීය ප්‍රාර්ථනා Film

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • NOW SCREENING IN AUSTRALIA & NEW ZEALAND
    🎟️ ටිකට්ස් : adaraneeyaprar...
    Starring Shanudrie Priyasad, Nethmi Roshel, and Rahul Rishika.
    The film is directed by Wasawa Baduge, Music directed by Yasas Medagedara, and executive produced by Ishantha Withanage.
    ----------------------------------------
    Film Cast - Nimesh Weeranga, Mihirangi Hettiarachchi, Ayush Perera, Pavithra Wanniarachchi, Anoma Wickramarachchi, Milton Sebastian, Donovan Arunasalam, Thilini Liyanarachchi, Gayathri Rasingolla, Yashodha Medagedara, Yurandi De Soysa, Priyanka Priyadarshani, Chandana Rajaratne, Krishantha Mendis
    Cinematography - Wasawa Baduge
    Editing - Wasawa Baduge, Sandaruwan Perera
    Music - Yasas Medagedara
    Lyrics - Shehan Galahitiyawa, Ayodhya Fernando, Sajith Akmeemana
    Screen Writers - Ranganath Weerasinghe, Malindu Gajadheera
    Assistant Director - Dhanushka N Perera
    Production Manager - Niroshan Welagedara
    Art Director - Yashi Silva
    Production Designer - Harindi De Soysa
    Choreography - Harindi De Soysa
    Makeup - Harsha Madhawa
    Costume Design - Sammani Pathiranagama
    Promo Stills - Viraj Fernando
    Sri Lanka Distributor - MPI Film Circuit
    International Distribution by Mega Live Events together with Ceylon Entertainment Canada

ความคิดเห็น • 163

  • @Sandamali..537
    @Sandamali..537 ปีที่แล้ว +224

    රොශෙල්ගෙ මේකෙ බොරු හුරතලේ නෑ හරිම තාත්විකයි රඟපානවා හරිම ලස්සනයි ❤❤❤

    • @senuri6157
      @senuri6157 ปีที่แล้ว +7

      Aththa 👍❤️

    • @SumaliSumudu
      @SumaliSumudu 8 หลายเดือนก่อน

      0000090❤1😊1😊😊​@RK-ms6pl

  • @yanushateshan
    @yanushateshan ปีที่แล้ว +90

    මට පෞද්ගලිකව හිතෙන දේ තමයි මේ ටිකත් film එකට දැම්මනම් film එකේ duration එක වැඩි වෙන්න තිබ්බා.. එහෙම උනානම් බලන අයට boring වෙන්න තිබ්බා ටිකක් විතර.. ඒක මම අත්විදලා තියෙනවා avatar එකෙන් ඒක පැය 3 විනාඩි ගානක් ගියානේ ඉතින් එහෙම ගොඩක් දිග වැඩි වෙනකොට බලන කෙනාට කම්මැලි ගතියක් ඇවිල්ලා එතන ඉදන්ම filmඑක උද්යෝගයෙන් බලන එක නැති වෙනවා.. මේ වගේ සාර්ථක නිර්මාණයක් වෙන්න හේතුවත් මේ පොඩි පොඩි කොටස් අයින් කරන්න හේතුවක් වෙන්න ඇති..මට පෞද්ගලිකව හිතෙන විදිහට මේ කොටස් ටිකත් දාලා එකතු කරලා කතාව යැව්වා නම් ලොකු time එකක් යයි.. එතකොට මුලින්ම film එක බලන්න ගත්ත වෙලෙ හිතට ආපු ඒ කුතුහලය වගේ දේවල් film එක පුරාම එක දිගට තියාගෙන යන්න අමාරු වෙනවා.. ඒක නිසා මේ ටික අයින් කරපු එක හොදයි මගේ opinion එකට අනුව.. දැනට ලංකාවේ තියෙන සාර්ථකම නිර්මාණයක් මේක නම් මට දැනුන විදිහට.. මම එන හැම film එකක්ම වගේ බලනවා හැබැයි ඒ බලපු ඒවගෙන් හොදම එක තමයි මේක. වැඩිම වාර ගනනක් බලපු එකත් මේක ❤ ලස්සන team work එකක්

  • @nilukadarmasena3846
    @nilukadarmasena3846 ปีที่แล้ว +134

    මේ කොටස් අැයි film එකේ පෙන්නුවේ නැත්තේ.හරිම ලස්සන කොටස් ටිකක්.film එක තවත් ලස්සන වෙනවා මේ කොටස් ටිකත් තිබ්බනම්.♥♥♥පාරමීගේ හිනාව හරිම ලස්සනයි.😍♥හැමෝම හොඳට රඟපානවා.ජීවිතේට ලොකු අාදර්ශයක් දෙන කතාවක්.❤

    • @isurisaubagya2250
      @isurisaubagya2250 ปีที่แล้ว +3

      සම්පූර්ණ ෆිල්ම් එක කොහොමද බලන්නේ😊

  • @pabodha5200
    @pabodha5200 ปีที่แล้ว +112

    අනේ මේ scenes ටිකත් තියෙන්නේ තිබ්බේ film එකේ. ලස්සනයි මේ scenes ටික🥺❤️first scene එකයි පාරමී-මේනකා අඳුන ගන්න scene එකයි නම් delete කරලා ඇති කියල මතක් වුනා ඒ scene එක trailers වල එහෙම ඔයාලා දාලා තිබුන නිසා.

    • @rashmivilochana
      @rashmivilochana ปีที่แล้ว +4

      Aduragnn eka daann tibbe.. nttan ee denna aduragtte kohomd kiyl api dnne nne

    • @g76_osh
      @g76_osh 7 หลายเดือนก่อน

      ​@RPK-ms6plඔව් හැබැයි😂

  • @wish9837
    @wish9837 ปีที่แล้ว +335

    Film එක බලනකොට note වුනා තමා... කොටස් කීපයක්ම තිබ්බෙ නෑ කියලා 🤧මේ ටිකත් තිබ්බා නම් film එක තවත් ලස්සන වෙන්න තිබ්බා💗

  • @sudilkumuditha257
    @sudilkumuditha257 ปีที่แล้ว +144

    සමහර scenes නං delete කරේ ඇත්තටම අපරාදේ... ඒ ටිකත් තිබ්බනං කියලා හිතුණා 🙁❤️

  • @yomal..1485
    @yomal..1485 ปีที่แล้ว +36

    ආක්ශා මේකෙ හරි අහින්සකයි...එහෙම ලස්සනයි...❤️❤️❤️😍😍😍

  • @darshidarshi2524
    @darshidarshi2524 ปีที่แล้ว +92

    ආක්ෂා වේනස්ම චරිතයක් එතන ලස්සනයි💞💞

  • @Hello-sd9dl
    @Hello-sd9dl ปีที่แล้ว +235

    රොෂෙල් මාරම ලස්සනයි මේකෙ ඉනිමට වඩා😍❤️

  • @nimashakrishani
    @nimashakrishani ปีที่แล้ว +42

    ඇත්තටම මේ ටිකත් තිබුනනම් තවත් ලස්සනයි... 😍🥰

  • @samithaliyanage1988
    @samithaliyanage1988 ปีที่แล้ว +72

    මේ ටිකෙන් වෙනම ශෝට් ෆිල්ම් එකක් හදන්න පුලුවන් නේ 😊😊😊😅

  • @Senusenu5
    @Senusenu5 ปีที่แล้ว +160

    ඒත් ආදරේ කියන උත්තරීතර දේ දැනෙන්න ඕනෙ අනුන්ගෙ දේකට නෙමෙයි,මොකද ඒ දේ උත්තරීතර තව කෙනෙක්ගෙ උත්තරීතර දෙයක් නිසා ❤
    ඉතින් තවකෙක්ගෙ උත්තරීතර දේ අපි උදුරගෙන ඒකට ආදරේ කියනවනම්,කවමදාකවත් ඒ ආදරේ උත්තරීතර වෙන්නෙනැ ❤🌼
    මේනකා 🥺❤

    • @chamodhiimasha3622
      @chamodhiimasha3622 ปีที่แล้ว +15

      100% agreed

    • @piumitharangani9075
      @piumitharangani9075 ปีที่แล้ว +18

      ඒක හරි තව කෙනෙක්ට දුකක් ගින්දරක් දීලා ඒක ආදරෙ කියනව නම් ඒක ආදරෙ නෙවෙයි සන්සාරෙට පවක් එකතු කර ගැනීමක්

    • @shashinikulasinghe8222
      @shashinikulasinghe8222 ปีที่แล้ว +29

      උත්තරීතරම ආදරය මේනකා 💯❤

    • @diliniishara6935
      @diliniishara6935 ปีที่แล้ว +9

      Sahathikama aththa. Anunge dekata, anunge kenekuta katawathma koi widiyakatawath adarayak athi wenna hoda na. උත්තරීතර adaraya Menaka.

    • @anjaleepoornima2520
      @anjaleepoornima2520 ปีที่แล้ว +13

      ඒත් ඉතින් කතාවෙ විදිහට පාරමී තමයි රාහුල්ගේ හිතේ ජීවත් වෙන්නේ..

  • @Sachitha_pathiranage123
    @Sachitha_pathiranage123 ปีที่แล้ว +66

    මේනකාගැන තමයි මට දුක හිතුනෙ ❤️

  • @imeshnimal8544
    @imeshnimal8544 ปีที่แล้ว +75

    මේ ටිකත් තිබුණ නම් film එක complete. අපරාදේ හොඳම ටික අයින් කරලානේ😌

    • @bhashisenevirathne971
      @bhashisenevirathne971 9 หลายเดือนก่อน

      Eka tamai 😢

    • @Dahamikavya
      @Dahamikavya 4 หลายเดือนก่อน

      ඇයි අයින් කරලා තියෙන්නේ

  • @umejasanmini5993
    @umejasanmini5993 ปีที่แล้ว +92

    මේ ටිකත් තිබුණ නම් හොදයි. අපරාදේ අයින් කරේ.
    පාරමී💛

  • @sameedilshan6374
    @sameedilshan6374 ปีที่แล้ว +24

    Roshel Akka harima lassanai ane ❤️🥺

  • @renukagunawardana8335
    @renukagunawardana8335 5 หลายเดือนก่อน +5

    ප්‍රාර්ථනා පව්😢😢😢 මේ කතාවේ

  • @sanu743
    @sanu743 ปีที่แล้ว +38

    Rose katha karana widiya lassanai hitha niwenawa 💕💖❣️

  • @Timelapselife
    @Timelapselife ปีที่แล้ว +17

    scenes we all being waiting to see... 🥺 finally here !!

  • @nethufernando462
    @nethufernando462 10 หลายเดือนก่อน +11

    රොෂෙල්ගෙ ලස්සන 😍💖🌼

  • @thenugiperera6079
    @thenugiperera6079 ปีที่แล้ว +6

    Harima lassanai parami akka ewagema harima ahinsaki akki man
    Asama charithe parami akkatai

  • @lahiruranasinghe00
    @lahiruranasinghe00 ปีที่แล้ว +27

    At last 👀♥️
    These scenes must be there to make the plot better! I think you guys should mention why these scenes were deleted and pin that comment 😊 People should know what kinda barriers directors have in this country 🙂

  • @Hello-sd9dl
    @Hello-sd9dl ปีที่แล้ว +56

    අයියෝ කොච්චර කොටස් ඩිලීට් කරලද,🥲🥲😥

  • @nimashakrishani
    @nimashakrishani ปีที่แล้ว +19

    මගෙත් ආසම පාට 💛😍

  • @PrabashiMG
    @PrabashiMG ปีที่แล้ว +19

    O/L හින්දා මේක බලන්න බැරි උනානෙ😢
    අනේ පුලුවන් නම් ආයෙ පෙන්නනකො
    විශේෂයෙන්ම ගාල්ලේ
    ගොඩක් අය අනිවාරෙන්ම එනවා බලන්න ආයෙ මේක පෙන්නුවොත්😕

    • @QueenAnula99
      @QueenAnula99 9 หลายเดือนก่อน +1

      Christmas දවසට 12.30 ට පෙන්නනවා

  • @deeedits07
    @deeedits07 ปีที่แล้ว +10

    Please okoma kotas tika danna, oyala film eka tv eke hari youtube dannakota🥺❤️🙏🏻

  • @hiruGH
    @hiruGH ปีที่แล้ว +39

    Bluesky production plz puluwannam dvd eke out karannako apita balanna bari una ane puluwannam youtube ekata hari dannako roshelge film eka plzz 😢😢

    • @ChalaniMahesika-n6u
      @ChalaniMahesika-n6u 9 หลายเดือนก่อน +3

      Aneee oww anee balannam onee 😢❤️

  • @chamodhiimasha3622
    @chamodhiimasha3622 ปีที่แล้ว +40

    ෆිල්ම් එකට කලින් සින්දු කිහිපයක් බලලා තිබ්බ නිසා ෆිල්ම් එක බලද්දී තේරුනා සින්දු වල තිබ්බ කොටස් ටිකක් ෆිල්ම් එකේ නෑනේ කියලා
    මේවත් තියෙන්න තිබ්බේ ඉතිම්🥲
    *කාන්ති අක්කගේ ආදර කතාව
    *මේනකායි යාලුවොන්ගෙයි කාර් එක ඇතුලේ කතා බහ
    *රාහුල් බාර් එකේ බෝයි එක්ක කරන කතාබහ
    *පාරමීගෙයි රාහුල්ගේ අම්මගෙයි කතාබහ
    මේ ටිකවත් තියෙන්න තිබ්බේ ෆිල්ම් එකේ

  • @nishel2504
    @nishel2504 ปีที่แล้ว +22

    පාරමී 😍❤️

  • @minsadisiriwardana20
    @minsadisiriwardana20 ปีที่แล้ว +26

    Parami ❤️

  • @Wish472
    @Wish472 ปีที่แล้ว +14

    රොශෙල්ගේ ලස්සන

  • @tharushinethmini9842
    @tharushinethmini9842 ปีที่แล้ว +21

    අපරාදේ සම්පූර්ණ කතාවම දාන්න තිබ්බා ☹️

  • @lakmaliperera5994
    @lakmaliperera5994 ปีที่แล้ว +22

    Shanu ❤🔥🌟

  • @DeshanV
    @DeshanV ปีที่แล้ว +11

    Adeeee e kalith thibba nam maruuuu

  • @sandaluabeysinghe7863
    @sandaluabeysinghe7863 ปีที่แล้ว +33

    Roshel akka ♥️

  • @Haheshika
    @Haheshika ปีที่แล้ว +14

    අපරාදෙ අයින් කලෙ මේ ටික

  • @Lily_CAB
    @Lily_CAB 9 หลายเดือนก่อน +4

    ඒක රොශෙල්ට නොවී ශනූට උනානම් මට දුක නෑ ඒත් මට දුක මගෙ Favorite actress රොෂෙල් නිසා...❤

  • @saduninisansala5036
    @saduninisansala5036 ปีที่แล้ว +23

    Roshelakkige laassana ammo

  • @lakshikashehani6685
    @lakshikashehani6685 9 หลายเดือนก่อน +2

    අනේ full movie ek you tube eke dannko plzzz 🥺🥺🥺

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 ปีที่แล้ว +5

    Camera එක ලං කරනකොට සමහර අය ඇස් පිල්ලම් ගහනවා ළග ළග..

  • @fruitlovers819
    @fruitlovers819 ปีที่แล้ว +38

    Roshel ❤

  • @genevieve_grl
    @genevieve_grl 9 หลายเดือนก่อน +4

    මේනකා ❤

  • @nilaninisansala
    @nilaninisansala ปีที่แล้ว +8

    ඇයි මේ කොටස් ටික අයින් කලේ ෆිල්ම් එකෙන්

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 ปีที่แล้ว +6

    මේ ටික අයින් කරපු හින්දා අවස්ථා සම්බන්ධය ටිකක් අඩු වෙලා..

  • @anjaleemanesha4586
    @anjaleemanesha4586 ปีที่แล้ว +18

    අපරාදේ මේ ටික delete කලේ.

  • @Anoma-x4e
    @Anoma-x4e 9 หลายเดือนก่อน +1

    ආදරණීය ප්‍රාර්ථනා full movie ekama denna berida

  • @nethuishara3130
    @nethuishara3130 10 หลายเดือนก่อน +2

    Ane youtube dannako plz. Rata idan inna apita balanna mokak hari widiyak set karanna ko.. please please❤

  • @chathurangailangasekara
    @chathurangailangasekara ปีที่แล้ว +6

    Mama adrei roshel ❤❤

  • @ramisfavourites...
    @ramisfavourites... 9 หลายเดือนก่อน

    I saw in one video and it wz mentioning at the end of d video that d movie will b releasing soon in Australia Canada UAE etc...has it really been released in UAE? Or yet to be released ? Please kindly reply

  • @funbroo933
    @funbroo933 ปีที่แล้ว +12

    යකෝ ඕක දැම්මොත් පැය ගාන සෙට් කරන්නේ කොහොමද කියහම්කෝ.හැම එකකටම තියනවා වෙලාවක් කලාවක් 😎.අනික නිර්මාන් කමින් වැඩි වෙන්නත් බෑ.අර්තය ඉක්මනින් ප්‍රේක්ෂකයට දීම තමා ඔවුන් බලාපොරොත්තුවෙන් නේ බ්‍රෝ .boring වෙන හින්ද තමා ඔය කොටස දාලා නැත්තේ මන් හිතන විදියට.😘

  • @SeneshaMarasinghe-uh1gi
    @SeneshaMarasinghe-uh1gi 7 หลายเดือนก่อน +1

    My best shanuu❤❤❤

  • @Buwee18
    @Buwee18 ปีที่แล้ว +2

    Ane movie eke dvd eka out karannakooo mata balanna bariuna plzzz 🥺❤️

  • @nisalkodithuwakku9282
    @nisalkodithuwakku9282 ปีที่แล้ว +23

    අපරාදි අන්තිම එක අයින් කළේ 😒

  • @ramisfavourites...
    @ramisfavourites... 9 หลายเดือนก่อน

    This film has been released in Australia, Canada...but not in Dubai...Do we have an.opportunity to watch this here...

    • @ramisfavourites...
      @ramisfavourites... 9 หลายเดือนก่อน

      I saw in one video and it wz mentioning at the end of d video that d movie will b releasing soon in Australia Canada UAE etc...has it really been released in UAE? Or yet to be released ? Please kindly reply

  • @shanihansika6482
    @shanihansika6482 ปีที่แล้ว +5

    Shanu akkh 😍❤

  • @ruchiniwijesundera3753
    @ruchiniwijesundera3753 ปีที่แล้ว +16

    Aneeeeee ❤❤❤

  • @shimalka17
    @shimalka17 ปีที่แล้ว +8

    Why reason for delete ?

  • @anomabogoda4991
    @anomabogoda4991 9 หลายเดือนก่อน +1

    Mm harim asai roshelge acting wlata😢❤❤

  • @manjulamodarathna
    @manjulamodarathna 9 หลายเดือนก่อน +1

    plz ane Adaraneeya Prarthana youtube dennako

  • @manjulamodarathna
    @manjulamodarathna 9 หลายเดือนก่อน +1

    Adaraneeya Prarthana ekmanata dennako youtube

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt ปีที่แล้ว +1

    make full filme ake danna nadda lasnai Aksha shanu❤❤❤❤

  • @rangaranga-bv2jt
    @rangaranga-bv2jt 2 หลายเดือนก่อน

    Me film eka 4n ekata danne nadda

  • @rividuniwageesha4298
    @rividuniwageesha4298 ปีที่แล้ว +2

    Film eke full you tube na ned

  • @shehanperera1863
    @shehanperera1863 ปีที่แล้ว +4

    Next chapter 🥺🥺💛

  • @SKavishan
    @SKavishan 4 หลายเดือนก่อน

    Rahul should know that he's having a bby😒❤️ .what if " Adaraneeya prarthana 2" 👀?

  • @lakmajayodya7294
    @lakmajayodya7294 ปีที่แล้ว +15

  • @SanjeewaniPerera-un4vy
    @SanjeewaniPerera-un4vy 6 หลายเดือนก่อน

    Mata me film ake rilz wenne kawadada kiyala denaganna puluwanda?

  • @maneesha8861
    @maneesha8861 ปีที่แล้ว +4

    Man me youtube Chanel eka follow karanna dagaththema deleted sense tika balannamayi🥺😔. Aparade meva cut karala thiyenne

  • @chamudifernando7307
    @chamudifernando7307 ปีที่แล้ว +3

    Please me film eka balanna widiyak nadda

  • @nimeshathilakarathna7184
    @nimeshathilakarathna7184 ปีที่แล้ว +15

    💗💗🥺

  • @yenuribihansa2590
    @yenuribihansa2590 ปีที่แล้ว +16

    😍😍😍

  • @DilshiHirushika
    @DilshiHirushika ปีที่แล้ว +2

    full film eka ned youtube eke 🤔😊

  • @renukagunawardana8335
    @renukagunawardana8335 5 หลายเดือนก่อน

    පාරමී පව්😢😢

  • @Nethmini_
    @Nethmini_ ปีที่แล้ว +2

    TH-cam danne kawadda

  • @sankethasr045
    @sankethasr045 ปีที่แล้ว +1

    Full film eka denne kawadda ane..🥺

  • @minukisavindi1
    @minukisavindi1 หลายเดือนก่อน

    එයා ඒකෙත් පාරමී

  • @madumax6063
    @madumax6063 4 วันที่ผ่านมา

    Mekanam balannama oni film ekak

  • @MihinMindiya-qy5er
    @MihinMindiya-qy5er ปีที่แล้ว +2

    thama thiyanavad film eka

  • @ATProduction122
    @ATProduction122 ปีที่แล้ว +12

    Ai meka nodamme

  • @thilinidhanushkayapabandar8141
    @thilinidhanushkayapabandar8141 ปีที่แล้ว +13

    Gift eka dena ekath deleted ned

  • @inokakuda7621
    @inokakuda7621 ปีที่แล้ว +6

    ශනුද්‍රි

  • @ravinduinoksha
    @ravinduinoksha ปีที่แล้ว

    @Bluesky Productions Full film available?

  • @Rashitheekshana
    @Rashitheekshana 9 หลายเดือนก่อน

    Full movie eka nane😢

  • @mafialokka5989
    @mafialokka5989 ปีที่แล้ว +3

    film eka aye re edit ekak dala gaththoth narakada

  • @vinodyawickramathilake9037
    @vinodyawickramathilake9037 ปีที่แล้ว

    Soo nice

  • @sanjulanishamali6923
    @sanjulanishamali6923 ปีที่แล้ว +9

    Ai ane mewa dunne naththe 🥺

  • @cerandibqueen771
    @cerandibqueen771 ปีที่แล้ว +1

    Nice

  • @tharushinawordya4019
    @tharushinawordya4019 7 หลายเดือนก่อน +1

    Fb eke thiyana eke oya okkoma thibba

  • @thakshiladil7928
    @thakshiladil7928 9 หลายเดือนก่อน

    Utube eke dannakoo

  • @pavith892
    @pavith892 ปีที่แล้ว +5

    අපරාදෙ 😒💔

  • @bhagyadewmini972
    @bhagyadewmini972 ปีที่แล้ว +7

    Ai ewa ain kle

  • @RangithaSankalana
    @RangithaSankalana ปีที่แล้ว +4

    මේක youtube දාන්නැද්ද

  • @j.shashinipiyumika9080
    @j.shashinipiyumika9080 ปีที่แล้ว +5

    Thw kotas thibba mn blnn yddi ain krl.rahul menakat necklace ek thagi den part ek ehm

  • @tharushi4547
    @tharushi4547 ปีที่แล้ว +8

    film eka pennala iwrd dn😒💖

  • @nsjsmsjs3929
    @nsjsmsjs3929 ปีที่แล้ว +2

    Meke CD awith da dn 😐😐

  • @ushanionilka2339
    @ushanionilka2339 9 หลายเดือนก่อน

    Ane film eka balanna beri unaaa.b

  • @SA-ti8de
    @SA-ti8de ปีที่แล้ว +1

    Me scenes kapuwain film eke awastha sambandha gathiya adu wela

  • @nethmiamaya4935
    @nethmiamaya4935 ปีที่แล้ว +6

    🥰🥰🥰🥰

  • @rangaranga-bv2jt
    @rangaranga-bv2jt 2 หลายเดือนก่อน

    Ane roshel shoi

  • @RangithaSankalana
    @RangithaSankalana ปีที่แล้ว

    මුලු film එකම