බෝඩිම | Bodima - Lochi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2022
  • බෝඩිම | Bodima - Lochi
    Produced by Lochana Jayakodi (LOCHI PRODUCTION)
    Director: Dilan Senanayake
    DOP / Editor / Colorist / Visual effects: Pasindu Perera
    Production Manager / Art Director: Sujendra Niro
    Music, Mixed and Mastered: Devinda Pathiraja
    Vocals (male): Sarith Fernando
    Vocals (female): Lochana Jayakodi
    Makeup: Romana Adambarage (Salon Liyonz)
    Cast:
    Lochana Jayakodi
    Chathuranga Kodithuwakku
    Padma Mendis
    Rumesha Jayakodi
    with love,
    Lochi ❤️
    Connect with me,
    Instagram: lochana_jaya?ut...
    Facebook: / lochij
    Tiktok: vm.tiktok.com/ZSeDqUpaT/
    Twitter: / lochijay
  • บันเทิง

ความคิดเห็น • 2.4K

  • @user-kv8fv5hq7e
    @user-kv8fv5hq7e หลายเดือนก่อน +92

    තාමත් මේක බලන අය කෝ මේ කොනට 👀👀👀👀👀2024

    • @chathuradilshan4598
      @chathuradilshan4598 หลายเดือนก่อน +1

    • @SumithWickramasingha-oc5it
      @SumithWickramasingha-oc5it หลายเดือนก่อน

      ❤❤️❤️❤️❤️සුපිරිඇමරු🫠🙃😘🤩🥰😍🐱🐈🍇🍈🍉🍊🍋🍌🍍🥭🍎🍏🍐🍑🍒🍓🫐🥝🍅🫒🥥🥑🍆

  • @nawodasandamini8342
    @nawodasandamini8342 2 ปีที่แล้ว +355

    ලෝචි එච්චර අහිංසකව ඉන්නව දැක්කමද කොහෙද.. ලස්සනයි ❤️❤️❤️

    • @dulakshi_27
      @dulakshi_27 11 หลายเดือนก่อน

      නුවර කෙල්ලෙක්ගේ චරිතේට සාදාරනය ඉශ්ට කරනවා ඒ 😅😌

    • @Nethu169
      @Nethu169 2 หลายเดือนก่อน

      Hmmm❤

  • @Chandiyi_bandyi
    @Chandiyi_bandyi 2 ปีที่แล้ว +135

    Lochi කණ්ණාඩි දෙකට හරිම ලස්සනයි🤓

  • @horrorsikes6581
    @horrorsikes6581 2 ปีที่แล้ว +67

    කන්නඩි දෙකට ඔයා හරිම ලස්සනයි අක්කි ☺️☺️💖 . හැමදාම සතුටින් ඉන්න 💖

  • @shamalroshan6482
    @shamalroshan6482 2 ปีที่แล้ว +555

    හැබැයි ලෝචනා කහ එකට ලස්සනයි , ඒ වගේම කණ්ණාඩි දෙකටත්.😍😊

    • @dilshadilsha7539
      @dilshadilsha7539 2 ปีที่แล้ว +7

      නුවර කෙල්ලො ලස්සනයි තමයි

    • @moviefan6771
      @moviefan6771 2 ปีที่แล้ว +4

      😂

    • @KAUSHI.9999
      @KAUSHI.9999 2 ปีที่แล้ว +2

      👍

    • @V_Gamage_
      @V_Gamage_ 7 หลายเดือนก่อน

      ​@@dilshadilsha7539එයා නුවරද

  • @sarajayasundaratv
    @sarajayasundaratv 2 ปีที่แล้ว +1534

    කෙල්ලොන්ගෙන් නම් ලෝචී
    කොල්ලොන්ගෙන් නම්‍ රැට්ටා
    1M ගහමු ඉක්මනට!!!❤

  • @Hewagej
    @Hewagej 2 ปีที่แล้ว +120

    යකඩෝ අපිටත් සුමුදු පෙන්නලා මේකී අපෙත් සබන් ගාලා කියලා තේරුම් ගියේ ඇඩ්ඩෙකත් ගියාට පස්සේ ..........සුබපැතුම් 👍

  • @DeepikaSeuwandi-ku7kl
    @DeepikaSeuwandi-ku7kl 4 วันที่ผ่านมา

    ලස්සන කතාව❤❤❤

  • @ChethanaKetagoda
    @ChethanaKetagoda 2 ปีที่แล้ว +1808

    සෝයි 😂😂

    • @--AS--
      @--AS-- 2 ปีที่แล้ว +74

      ආ මේ ඉන්නෙ මදි පාඩුව😂❤️

    • @drchanchun5554
      @drchanchun5554 2 ปีที่แล้ว +27

      අනේ පලයත් බෙලෙක්කේ යන්න

    • @kawshi1224
      @kawshi1224 2 ปีที่แล้ว +22

      Akki besti❤😍😍

    • @kawshi1224
      @kawshi1224 2 ปีที่แล้ว +18

      Chethi akkige kata hada soi.❤😍😍

    • @user-mn3ot7qr5i
      @user-mn3ot7qr5i 2 ปีที่แล้ว +26

      ආ බතලී,අර්තාපල් චේතනා,😘😘😍😍😍ආදරෙයි

  • @anjanihungampala6077
    @anjanihungampala6077 2 ปีที่แล้ว +421

    කහපාට ඇදුමෙ චරිතෙ මාර ලස්සනයි ...🌹🌹

    • @luxmanbp5822
      @luxmanbp5822 ปีที่แล้ว +1

      ඔව් ඒ චරිතෙ ලස්සනයි

    • @herathchandrawathi8834
      @herathchandrawathi8834 ปีที่แล้ว +2

      Yes that character is so beautiful

  • @hartofmusic6054
    @hartofmusic6054 2 ปีที่แล้ว +34

    හැකියාව නම් සුපිරි අක්කා ❤️...... අපිට විශාල ශබ්දයක් ඇහුනා 🤭😂

  • @sciencewithravindu
    @sciencewithravindu 2 ปีที่แล้ว +19

    සුපිරි❤..ඔය තැනට එන්න තමා target එක.❤❤

  • @isharadilshi2718
    @isharadilshi2718 2 ปีที่แล้ว +594

    ලෝචි අක්කට ඇත්තටම ඕනම චරිතයක් නියමෙට කරන්න පුලුවන්..මරු අක්කේ..😘

    • @madhawanimeshan2214
      @madhawanimeshan2214 2 ปีที่แล้ว +1

      Lochi fail

    • @janithdeshan8940
      @janithdeshan8940 2 ปีที่แล้ว +3

      ප#ක් පුලුවන් 🤣

    • @ss-rs9bm
      @ss-rs9bm 2 ปีที่แล้ว +1

      @@janithdeshan8940 තොපේ පැලියාව🤣🤣🤣

    • @ss-rs9bm
      @ss-rs9bm 2 ปีที่แล้ว +1

      @@madhawanimeshan2214 ඔයා පාස්ද 🤣🤣

    • @maxgmengnuwan3680
      @maxgmengnuwan3680 2 ปีที่แล้ว +1

      😂😂😂

  • @udeshirasangika984
    @udeshirasangika984 2 ปีที่แล้ว +326

    Lochi ඔයාට ලැබෙන්න ඕනෙ the best social media actress award eka(මම කියන්නේ එහෙම එකක් තියේනම්) ගොඩක් ලොකු talent එකක් තියෙන්නේ ඔයාට. මම ඔයාගෙ හැම clip එකක්ම බලනව එක පාරකට වඩා. සුභ පැතුම් 🎉🎉🎉oya commitment & talent දිගටම තියාගන්න. ආදරෙයි ❤️❤️❤️

  • @ruwangayantha3438
    @ruwangayantha3438 2 ปีที่แล้ว +5

    අහම්බෙන් බැලුවේ හරිම ලස්සනයි .🤗🤗අපි නම් හදපාන්ගොඩ.

  • @thereshathilakshi7478
    @thereshathilakshi7478 2 ปีที่แล้ว +17

    ඔයාගෙ acting superb අක්කෙ ❤️🌹 . ඔයාට ඔයාගෙ ඉදිරි අනාගතේට මගෙන් සුභ පැතුම් ❤🌸

  • @vidubeautyclear9905
    @vidubeautyclear9905 2 ปีที่แล้ว +381

    මෙ ලොකෙ තියෙන දුක් කරදර ලෙඩ රෝග දුරු වෙවා🥰🥰❤️❤️

  • @naveenmadushanka8136
    @naveenmadushanka8136 2 ปีที่แล้ว +98

    අර ආප්ප බෙදන seen එක නම් මරු....🤣respect Lochi........

    • @SLKPOPMASHUP
      @SLKPOPMASHUP 2 ปีที่แล้ว

      මටත් උදවුවක් dennako 🥺🙏

  • @SLDCMEDIA
    @SLDCMEDIA 2 ปีที่แล้ว +3

    Supiri ❤️ niliyo paradai oyath akka. 🌹

  • @user-li3yu6zz7j
    @user-li3yu6zz7j หลายเดือนก่อน

    සුපිරි

  • @TharuDew
    @TharuDew 2 ปีที่แล้ว +388

    සුමුදුගේ කොණ්ඩේයි ඩාන්ස් එකයි තමයි මරු ...😁
    ලස්සනයි ලෝචි අක්කි...😍
    ආදරෙයි ❤️🌼

  • @hasinis.7237
    @hasinis.7237 2 ปีที่แล้ว +217

    ලෝචි නම් ඉතිං හිනා සාගරයක් ❤😘 සුබ පැතුම් ලෝචියෝ

  • @prageethnavodya867
    @prageethnavodya867 2 ปีที่แล้ว +9

    නියමයි ලෝචි අක්කෙ ☺️☺️🥰🥰👍👍😍😍

  • @dilininadeesha8376
    @dilininadeesha8376 2 ปีที่แล้ว +3

    මරැ😁😁😁

  • @JPromo
    @JPromo 2 ปีที่แล้ว +253

    ලෝචියෝ මරූ ඈහ් 🙏😊

    • @SLKPOPMASHUP
      @SLKPOPMASHUP 2 ปีที่แล้ว +3

      මටත් Help එකක් demuko 🥺🙏

  • @gsgamage7197
    @gsgamage7197 2 ปีที่แล้ว +215

    මට අන්තිමට මතක් උනේ vini සෙට් එක. ඒත් ලෝචිටත් අපි ආදරෙයි..ජය වේවා..🌷🌷🌷

  • @chathu6991
    @chathu6991 2 ปีที่แล้ว +2

    maru eka😙😙😂❤️🥰
    Lochi wedak kaloth ithin aye supiri😘🥰❤️

  • @ranganaprasad3768
    @ranganaprasad3768 2 ปีที่แล้ว +3

    Niyamai Lochi...❤️💚👍

  • @viridunalin
    @viridunalin 2 ปีที่แล้ว +819

    ඔයාගෙ හැකියාවනම් කාටත් දෙවනි නෑ අක්කේ,
    හැමදාම ආදරෙයි දිරියෙන් මේ යන ගමනට❤️

    • @SLKPOPMASHUP
      @SLKPOPMASHUP 2 ปีที่แล้ว +9

      මටත් help එකක් dennako කට්ටිය ම 🥺🙏

  • @KM-rk5jv
    @KM-rk5jv 2 ปีที่แล้ว +57

    ගෑවෙන්න ගෑවෙන්න ආසයි😂😂🕺💃🕺💃 මරු මරු 😍

  • @sandeshnavarathne7489
    @sandeshnavarathne7489 2 ปีที่แล้ว +8

    පාදුක්කෙ සෙට් එක ගැම්මට ලයික් එකක් දාමුද😁

  • @RagapkshaSanika
    @RagapkshaSanika 8 วันที่ผ่านมา

    Bodime maru supiri aderai❤❤❤❤❤

  • @nimunim987
    @nimunim987 2 ปีที่แล้ว +212

    සම්මානයක් දෙන්න අනේ ලෝචිට....එයා දක්ශයි ගොඩක්ම... ගොඩක් කාලෙකින් දැකපු දක්ශ කෙනෙක්

  • @aanyafernandez1528
    @aanyafernandez1528 2 ปีที่แล้ว +56

    Lochi akki ඔයා කන්නාඩි දාලා අමුතුම ලස්සනක්‌ තියෙන්නේ ඒ look එකටනම් කෙල්ලොත් වශී වෙනවා අක්කිව බලන්නම 2,3 පාරක් video එක බැලුවා ❤️❤️🥰

  • @RagapkshaSanika
    @RagapkshaSanika 8 วันที่ผ่านมา

    Hariyete sumudute kiyenawa wagai baladdi lochite❤❤❤❤❤❤❤❤

  • @karnagala
    @karnagala 2 ปีที่แล้ว +3

    ලොචි අක්කි ඔයා නම් මාරු ඇ ආදරෙයි හැමදාටම ❤️❤️💪💪

  • @millionway6254
    @millionway6254 2 ปีที่แล้ว +185

    ලෝචි අක්කි නම් ලස්සනයි ඕනම ඇඳුමකට 😁❤️ලෝචි අක්කට හරියන්නෙත් විනීත චරිතයක් ....එතකොට මරු.....😍

    • @SLKPOPMASHUP
      @SLKPOPMASHUP 2 ปีที่แล้ว +1

      මටත් උදවුවක් දෙන්න 🙏

    • @nrschutta4825
      @nrschutta4825 ปีที่แล้ว +1

      Lochi akki gana danna tharama

  • @carcollection9157
    @carcollection9157 2 ปีที่แล้ว +253

    ලෝචි තවුසෙනම් සුපිරි හලෝව්😍🔥👌

  • @sameerasameera4432
    @sameerasameera4432 2 ปีที่แล้ว +1

    මරු ආ....😘😘😘😘😘😘😘

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤

  • @chutibuhuti
    @chutibuhuti 2 ปีที่แล้ว +156

    Supiri Akke...... 💝💝💝👍

  • @Ruwangi22
    @Ruwangi22 2 ปีที่แล้ว +86

    ලෝචී අහිංසකව ඉද්දි ලස්සනයි 😍❤

  • @samanthawickrama7072
    @samanthawickrama7072 2 ปีที่แล้ว +1

    Beautiful lochi akki

  • @hapankam74
    @hapankam74 2 ปีที่แล้ว +1

    LOCHI aiya passe yanawa wadi,EAKA maru kathawa,jaya

  • @nethmipramodya241
    @nethmipramodya241 2 ปีที่แล้ว +188

    ලෝචි ඉතිම් කෝමත් බ්‍රෑන්ඩට් තමයි ඉතිම්❤️
    ආදරෙයි 😘 ලෝචි.. හැමදාමත්

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +320

    පෑදුක්කෙ සුමුදු වගේද නුවර සුමුදු ..ඒක මරු ලෝචියෝ ..🤣🤣🤣👍👍👍❤❤❤❤❤

    • @sajifernando3862
      @sajifernando3862 2 ปีที่แล้ว +16

      මං බලන බලන හැම වීඩියෝ ඒකේම ඔයා කමෙන්ට් කරලා තියෙනවා දකිනවා C4 24😁

    • @hansikulthunga2228
      @hansikulthunga2228 2 ปีที่แล้ว +4

      Yko hema video ekkam comments dala 😂 man balana balana hema ekema 🥲

    • @wadugechaminda9536
      @wadugechaminda9536 2 ปีที่แล้ว +1

      🤗😑😋😉😋😁jjejjw

    • @tharushis0180
      @tharushis0180 2 ปีที่แล้ว +1

      @@sajifernando3862 aththamy..😀😀

    • @Senurakaushika
      @Senurakaushika 2 ปีที่แล้ว +4

      කව්ද අනේ ඔයා යන යන තැන හතර වටේ කමෙන්ට් එකක් තියනවමයි මෙයාගෙ🥲👍

  • @ushansandaruwan5938
    @ushansandaruwan5938 2 ปีที่แล้ว +12

    ටෙස්ට් කොරන්ට කියලා වැලි කඩදාසියක් අරන් වෙල්වට් සබන් ගෑවා 🙊 සුමුදුට කියන්න සුමුදු පට්ට සුමුදු වුනා වැලිකඩදාසිය ..අන්තිමට වැලි කඩදාසිය A4 සීට් එකක් වුනා කියහම්කෝ 😳 වෙල්වට් සබන් නම් සබන් ..highly recommended සුපිරි පොඩක්ට් එකක් 😌 ඔයාලත් ගාලා බලන්නකෝ 😬

  • @ridmithennkoon1130
    @ridmithennkoon1130 2 ปีที่แล้ว +2

    Lochi eka nan maru a...😋👌adarey hemadama😘❤

  • @slbusmaster7184
    @slbusmaster7184 2 ปีที่แล้ว +73

    චරිතයට හොදම සාදාරනයක් කරන්න පුලුවන් කෙනෙක් තමා ලෝචි අක්ක කියන්නෙ😘😘

  • @sihina83
    @sihina83 2 ปีที่แล้ว +55

    ලෝචි අක්කා දැන් මේ ඉන්න තැන ඇත්තටම සතුටුයි 😍😍❤️💥

  • @DipikaPiyadarshani-uu7bx
    @DipikaPiyadarshani-uu7bx หลายเดือนก่อน +1

    සුපිරි ..❤😂 ලෝචි😅😅😅😅❤❤❤❤❤❤😢😢😢😢😢😮😮😮😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @kavindadilshan9976
    @kavindadilshan9976 2 ปีที่แล้ว +33

    අඛණ්ඩව youtube රිලිස් කරපු කඩුව ,බෝඩිම youtube trending සුබ පැතුම් ලෝචියෝ❤✨️

  • @kimjennie9174
    @kimjennie9174 2 ปีที่แล้ว +28

    අක්කි ටිකක් මහත් වෙලා 😊
    මොනා උනත් හැමදාම අක්කි ලස්සනයි.😊😊😊❤️❤️ ඕන චරිතයක් රග පාන්න පුලුවන්.❤️❤️

  • @yash-bh8ns
    @yash-bh8ns 2 ปีที่แล้ว +86

    ලෝචි අක්කෙ මරු සිංදුව ලස්සනයි ලස්සනයි (voice ek)💥 වැඩෙ එළ කිරි සුපිරි කිරි 💛🔥

  • @achee4673
    @achee4673 2 ปีที่แล้ว

    මරු

  • @CHITUS
    @CHITUS 2 ปีที่แล้ว

    Wowww This is really amazing....can't take off eyes from this video...keep it up good work ️️️

  • @ama3106
    @ama3106 2 ปีที่แล้ว +69

    අම්මෝ අක්කි සුමුදු ලිස්සලා වැටිලද . 😂😂😂 මේ පාර බෝඩිමත් සුපිරියි ✨️✨️❤

    • @SLKPOPMASHUP
      @SLKPOPMASHUP 2 ปีที่แล้ว +1

      මටත් උදවුවක් දෙන්න 🥺🙏

    • @dewmi5175
      @dewmi5175 2 ปีที่แล้ว

      😏😏

  • @gihaninimmika8393
    @gihaninimmika8393 2 ปีที่แล้ว +91

    Wooow... 😍😍 ලොචනාගේ චරිත දෙකම මරු... 🤣🤣😍💗

  • @techbydevmin9757
    @techbydevmin9757 2 ปีที่แล้ว +2

    මරු අක්කා video එක

  • @DinuraRukshanOfficial
    @DinuraRukshanOfficial 2 ปีที่แล้ว +7

    පට්ට talent 👌👌👌

  • @Kellalk
    @Kellalk 2 ปีที่แล้ว +30

    අම්මෝ හරිම ලස්සනයි නංගි ඔයාගේ acting ❤❤

  • @keshuwijerathna5943
    @keshuwijerathna5943 2 ปีที่แล้ว +18

    කන්නාඩි දැම්මම ලස්සනයි,,අහිංසක පාටයි❤😍

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +2

    Ela ban Ela

  • @ishandemiyan3729
    @ishandemiyan3729 2 ปีที่แล้ว +6

    lochi ගෙ love එක බලන්නොකො

    • @user-shanuli
      @user-shanuli 2 หลายเดือนก่อน +1

      Hm 💗

  • @buddhikasewwandi8312
    @buddhikasewwandi8312 2 ปีที่แล้ว +37

    අදත් මරු අක්කි ❤️❤️ කන්නාඩි දෙකට ලස්සනයි 🥰🥰🥰🥰😇😇

  • @DilanSenanayake
    @DilanSenanayake 2 ปีที่แล้ว +830

    අක්කා මාත් ආසයි අක්කි එක්ක රඟ පාන්න මාවත් ගන්නකෝ අක්කි 😖
    හිතුවට වඩා වැඩේ හොඳට ආවා කියලා හිතුනා. ස්තූති ලෝචි මාවත් සම්බන්ධ කර ගත්තට 😍🥰

    • @Lochi
      @Lochi  2 ปีที่แล้ว +115

      Thanks dilan 😇

    • @ss-rs9bm
      @ss-rs9bm 2 ปีที่แล้ว +31

      @@Lochi අක්කි ඔයා හරිම නිහතමානී ❤️❤️ගොඩක් ආදරෙයි අක්කි

    • @PrasannaAloka
      @PrasannaAloka 2 ปีที่แล้ว +14

      ආදරේ ඩිලාන් අයියා හැමදාමත් ❤️

    • @carromcj8593
      @carromcj8593 2 ปีที่แล้ว +6

      Good job Aiye 👏

    • @andyshihan3035
      @andyshihan3035 2 ปีที่แล้ว +7

      Dila aiye dubbing video eka one a 😌

  • @chamara7683
    @chamara7683 2 ปีที่แล้ว +21

    "ඔයා අයියා පස්සෙ යනවා වැඩී".. හම්බෝ ඒක.. 🤣🤣 මේක අනිත් පැත්ත හරවන්න එපා .....😂😂😂👍

  • @samudrikajayawardhana4110
    @samudrikajayawardhana4110 2 ปีที่แล้ว +2

    Damnnn the best of all!! Very creative ♥️😂😂

  • @keyfacts758
    @keyfacts758 2 ปีที่แล้ว +181

    අපෙ රටෙ හදන ෆිල්ම් වලට වඩා කොච්චර හොදයි ද මෙවා.නියමයි ලොචි...Weldone.

    • @SLKPOPMASHUP
      @SLKPOPMASHUP 2 ปีที่แล้ว +3

      මටත් උදවුවක් දෙන්න 🙏

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +18

    හම්මෝ ඒක නම් පට්ට...පාර දිගේ Tele Drama එකේ රෙහාන් අළුවිහාරෙගෙ ගෙදර නෙහ් මේ.🥰

  • @dilminidissanayake2246
    @dilminidissanayake2246 2 ปีที่แล้ว +2

    මරු අනේ 🤗❤️

  • @dulipkumara2171
    @dulipkumara2171 2 ปีที่แล้ว +1

    ලස්සනයි❤️ 😍😘

  • @ashiniashini6397
    @ashiniashini6397 2 ปีที่แล้ว +131

    සුපිරියක් ❤👍 ආදරෙයි ලෝචී අක්කෙ 🤗🤗

    • @SLKPOPMASHUP
      @SLKPOPMASHUP 2 ปีที่แล้ว

      මටත් උදවුවක් dennako 🙏

  • @nirmalaprasanna1706
    @nirmalaprasanna1706 2 ปีที่แล้ว +68

    ඔයා කන්නාඩි දැම්මම මොකක්දෝ ලස්සනක් තියෙනවා , හරම ලස්සනයි

    • @SLKPOPMASHUP
      @SLKPOPMASHUP 2 ปีที่แล้ว +1

      මටත් help එකක් 🥺🙏

  • @manojruwankumara5703
    @manojruwankumara5703 2 ปีที่แล้ว

    මරු අනේ මේක

  • @Sadu_kavi_production
    @Sadu_kavi_production 2 ปีที่แล้ว +2

    ලෝචි අක්කිගෙ double acting නම් මරු. නියමයි. ආදරෙයි😘😘🥰🥰👍👍❤️❤️💓💓💕💖

  • @KanchuKa
    @KanchuKa 2 ปีที่แล้ว +152

    ❤️📽

    • @user-lm7wt9he5o
      @user-lm7wt9he5o 2 ปีที่แล้ว +4

      Kanchu bosaa❤️😌

    • @KanchuKa
      @KanchuKa 2 ปีที่แล้ว +4

      @@user-lm7wt9he5o 🤩

    • @user-lm7wt9he5o
      @user-lm7wt9he5o 2 ปีที่แล้ว +1

      @@KanchuKa 😘❤️

    • @pabodhasahasmika
      @pabodhasahasmika 2 ปีที่แล้ว +2

      අයියේ මොකෝ video එකක්වත් නැත්තේ 😪😏😇

    • @purnimaperera2085
      @purnimaperera2085 3 หลายเดือนก่อน

      Kanchuka ඔයාගෙ ponhe number එකක් දාන්න

  • @azmediacorp
    @azmediacorp 2 ปีที่แล้ว +447

    සුපර් ♥️🤗

    • @rosemysticacookingdiaries540
      @rosemysticacookingdiaries540 2 ปีที่แล้ว +2

      th-cam.com/video/ErGa1HRYNis/w-d-xo.html

    • @SLKPOPMASHUP
      @SLKPOPMASHUP 2 ปีที่แล้ว +4

      මටත් help එකක් dennako 🙏

    • @hansikulthunga2228
      @hansikulthunga2228 2 ปีที่แล้ว +2

      Bodimata aluthenm yanna kalin dawse meka balapu mn 😂😂

  • @malithsandaruwan5585
    @malithsandaruwan5585 2 ปีที่แล้ว

    නියම

  • @deshanimaleesha6557
    @deshanimaleesha6557 2 ปีที่แล้ว +1

    Woow lochiyoo🙉🙉

  • @dwidelk
    @dwidelk 2 ปีที่แล้ว +76

    දැංම ගිහින් වෙල්වට් කෑල්ලක් ගේන්න හිතෙනවා 😏 එච්චරටම වැඩේ සාර්ථකයි 😂

    • @SLKPOPMASHUP
      @SLKPOPMASHUP 2 ปีที่แล้ว +3

      මටත් Help එකක් dennako 🥺🙏

  • @upekshakithmini_official1
    @upekshakithmini_official1 2 ปีที่แล้ว +33

    ඉදිරි බලාපොරොත්තු සියල්ල ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    බුදුසරණයි අක්කේ💐💐💐💐
    පරිස්සමින් ඉන්න හැමෝම ❤️

  • @pamiyagamnig4477
    @pamiyagamnig4477 2 ปีที่แล้ว

    Camera angels සුපිරියටම අරන් තියනවා මරැ

  • @amp_world_always779
    @amp_world_always779 2 ปีที่แล้ว +1

    ඒක මරු 😂

  • @wikramasingha1585
    @wikramasingha1585 2 ปีที่แล้ว +28

    ඔයා කණ්ණාඩි දැම්මම ලස්සනයි 😁😉😊

    • @wikramasingha1585
      @wikramasingha1585 2 ปีที่แล้ว +1

      සුමුදු තමා හොදටම කරේ 🤣😂

  • @user-kp5jz3xc4p
    @user-kp5jz3xc4p 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️💃එක මරු ලොචි මැණික...😘❤️❤️💃අප්ප බෙදන සින් එකනමි මරු..😅😁

  • @RagapkshaSanika
    @RagapkshaSanika 8 วันที่ผ่านมา

    Hari pirisudui ne akai heheme kiyanne pissy😮😮😮

  • @shanikasewwandi1217
    @shanikasewwandi1217 2 ปีที่แล้ว +3

    අය්‍යෝ ලොචියෝ ඒකනම් සුපිරි හොදේ..❤️❤️❤️

  • @roshankumara4858
    @roshankumara4858 2 ปีที่แล้ว +34

    වෙල්වට් ගෑවම සමේ තෙතමනය රැදෙනව ලු. මං කියන්නෑ ඉතිං සමේ තෙතමනය....😂😂😂😂

  • @santhushyasanthushya5405
    @santhushyasanthushya5405 2 ปีที่แล้ว +47

    සුපිරියක් තමයි 😘

  • @t.k.hettiarachchi7474
    @t.k.hettiarachchi7474 2 ปีที่แล้ว

    Wht a creative vedio😍❤ Superb🔥All the best lochi akkii❤😘

  • @sisirakumara5142
    @sisirakumara5142 2 ปีที่แล้ว +1

    Lassanai lochi akki

  • @chanakap.v7896
    @chanakap.v7896 2 ปีที่แล้ว +15

    🤩ඔයාගෙ vidio සුපිරි අක්කෙ මම අනිවාර්යයෙන් ඔයාගෙ vidio බලනවා 😍😍😘😘

  • @tharivlogs1755
    @tharivlogs1755 2 ปีที่แล้ว +12

    අම්මෝ පට්ටම පට්ට ලෝචි අක්කෙ විඩියො එක 👌👍🤣🤣😂 ඔයා සුපිරියටම Act කරනවා මේකෙත් 🥰❤️👌👍

  • @SLToonBaba
    @SLToonBaba 2 ปีที่แล้ว +2

    Lochi akkeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee ♥♥♥

  • @niraSrecipes
    @niraSrecipes 2 ปีที่แล้ว +5

    මේක ඊයේ රෑ බැලුවේ බලපු වෙලාවේ ඉදලා මගේ වැඩේ " ගෑවෙන්න ගෑවෙන්න ආසයි මට ආසයි" සිංදුව කියනවා😀😀😀

  • @gymbodyworkoutYT
    @gymbodyworkoutYT 2 ปีที่แล้ว +22

    ඒකත් ඉතින් සුපිරියටම තිබ්බා😍❤️👌

  • @themausa4654
    @themausa4654 2 ปีที่แล้ว +28

    Lochi gammk Thma ahhh
    මවුසත් සෙට් උනා ❤❤

  • @duminduravishan8673
    @duminduravishan8673 2 ปีที่แล้ว

    Lochiiiii sinduwak karanna kata hada patta lassanai

  • @mysterioussoul8542
    @mysterioussoul8542 2 ปีที่แล้ว +1

    Background song eka lassanai akke