Cherry Blossom Short Film | Nethmi Roshel | Kumuditha Gunawardena | Jo Dissanayake | Prime Digi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 634

  • @PrimeDigiSL
    @PrimeDigiSL  2 ปีที่แล้ว +275

    ඉදිරියට අපගේ නිර්මාණ නැරඹීම සදහා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න 💜️
    අපගේ කලින් කෙටි චිත්‍රපටයන් පහතින් නරඹන්න.
    Moment
    th-cam.com/video/A7qt6LfKcEQ/w-d-xo.html
    Exit Bag
    th-cam.com/video/MVRHPd3V8iI/w-d-xo.html

    • @hksineth9057
      @hksineth9057 2 ปีที่แล้ว +16

      Vinadi 15 madi,30 wath oni

    • @චුට්ටා-ඬ8ද
      @චුට්ටා-ඬ8ද 2 ปีที่แล้ว +13

      මේ වගේ හරවත් නිර්මාණ රැසක් කරන්නට ඔබට ශක්තිය දෛර්යය ලැබේවා👌

    • @anushasrimathi4043
      @anushasrimathi4043 2 ปีที่แล้ว +12

      Umali akka ekka thawa ekek karanna koo eyage ranganaya harima hageem barai lassani roshel akkath kumuditha aiyath hodai nice

    • @sl__super8602
      @sl__super8602 2 ปีที่แล้ว +7

      Plzzz apita Raween kanishkagei (RK) Roshel Rogergei (RR) film ekakuth dennkoooo😍😍😍😍

    • @english1minutes
      @english1minutes 2 ปีที่แล้ว

      මුගෙ කටහඩ එන්නේ නෑනේ අනික මූගෙ කැත අනික රගපාන්න බෑ මොන මගුලට ගත්තද ?

  • @winky9684
    @winky9684 2 ปีที่แล้ว +103

    "තාමත් පර නොවුන මගේ සකුරා මල 🥺💛"
    රොශෙල් අක්කි , කුමුදිත අයියා ❤️‍🔥 You two are amazing guyes 🥺❤️‍🔥

  • @nilnethu9189
    @nilnethu9189 2 ปีที่แล้ว +79

    රෝස්නම් සකුරා මලක්ම තමයි...💛 හරිම ලස්සනයි ....💛

  • @tharusithu4309
    @tharusithu4309 2 ปีที่แล้ว +90

    හිතක් නවතින්නේ ආදරේ දැනෙන තැන. බාහිරින් කොච්චර ගළප ගන්න හැදුවත් ඇතුළෙන් ගැළපෙන්නෙ නැති ආදර කතා ඕන තරම්...ඒත් ආදරේ දැනෙන තැන නවතින්න හැදනකොට සමහර වෙලාවට නවතින්න බැරුව යනවා හරියට රිතේශ්ට රශිනිට වුණා වගේ... හිත්වලම පිපිලා හිත් ඇතුළෙ ම පර වෙලා යන ආදර කතා කාටවත් නොකිය ම ආදරේ ලස්සන කරනවා ..ඒ හිමි කර ගැනීම කියන එක අත් හැරපු නිසා ❤️
    Very well done roshel ❤️ ආසාවෙන් හිටියෙ මේක බලන්න great job ❤️

  • @selawathifdo4086
    @selawathifdo4086 2 ปีที่แล้ว +48

    Roshel akki innawanam mona de unoth lassanai

  • @Cutegirl-ri3sl
    @Cutegirl-ri3sl 2 ปีที่แล้ว +114

    රොෂෙල් - කුමුදිත ඒ ගැලපීමත් feel වෙනවා🥺💛
    දෙන්නගෙම acting මාර realistic❤️🔥
    කටින් කියන්නෙ නැතුව ආදරේ හිරකරන් ඉන්න අයම තමයි ඒකෙ වේදනාව දන්නෙ😣 ඒක මේ දෙන්නා ගානට audience එකට දුන්නා

  • @reporting3183
    @reporting3183 2 ปีที่แล้ว +70

    පුංචි වෙලාවක් උනත් එක පාරට ම සතුටක් ගෙනල්ලා,පස්සෙ දුක,කුතුහලය පිරිච්ච අමුතු ම film එකක්...රොශෙල් අක්කි ඔයාට තව තවත් මේ විදිහට ඉස්සරහට ම යන්න ලැබෙන්න..

  • @yb2405
    @yb2405 2 ปีที่แล้ว +60

    අන්තිම වෙනකන් මාර widihata feel una ❤️ රොෂෙල් 💋

  • @kevinmaduwantha742
    @kevinmaduwantha742 2 ปีที่แล้ว +81

    ලස්සනයි. රොෂෙල්ගෙ රඟපෑම් ගොඩක් දියුණු වෙලා.

  • @philcox8576
    @philcox8576 2 ปีที่แล้ว +63

    හිතේ හන්ගගෙන හිටපු ලස්සන සකුරා මලක්. Release වෙනකම් ආසාවෙන් බලාගෙන හිටියෙ. රෝස් කුමුදිත ලස්සනට රගපානව. හැමොටම ජය. ඉස්සරහට තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ලැබේවා ❤❤❤

  • @y.wijesinghe2004
    @y.wijesinghe2004 2 ปีที่แล้ว +60

    රොශෙල් අක්කි නියමයි ඔයා...අක්කිව මේ වගේ තවත් නිර්මාණ වලින් දකින්න හරිම ආසාවෙන් බලන් ඉන්නවා..ඒ වගේම මේ නිර්මාණෙට අක්කිව දායක කරගත්තට තෑන්ක්ස්..❤👌🌼රොශෙල් අක්කි good job 😊👌

  • @nipun5576
    @nipun5576 2 ปีที่แล้ว +104

    "තාමත් පරනොවුන මගේ සකුරා මල" 😢😭
    ඒකට නම් පපුව පිච්චිලා ගියා 😭💖

  • @prasannanmc6170
    @prasannanmc6170 2 ปีที่แล้ว +49

    රොශෙල් කියන්නෙ පිස්සුවක් තමයි කෙටි උනත් නියමයිනේ තවත් ඉදිරියට මෙ වගෙ නිර්මාන කරන්න රොශෙල් ඇක්ට් සුපර්

  • @dahaminisansala9532
    @dahaminisansala9532 2 ปีที่แล้ว +97

    "එදා ඒ වචන හතරට හිනා වෙලා අද ඕවා ගැන මගෙන් අහලා වැඩක් තියෙනවද 🥺❤️"

  • @nipun5576
    @nipun5576 2 ปีที่แล้ว +76

    හිතේ තියෙන ආදරය කියාගන්න බැරුව ඒ ආදරේ හිතේ හිරකරන් මැරි මැරි ඉපදෙන මිනිස්සු කොච්චර ඇත්ද 😭😭
    ඒ දැනන හැගීම මුළු audience එකටම දැනෙන්න තරම් රොශෙල් - කුමුදිත රංගනය තාත්ත්විකයි 💖💖

    • @ruwanpathirana5620
      @ruwanpathirana5620 8 หลายเดือนก่อน +1

      ආදරේ කියාගන්න බැරි උනාම ඇත්තටම අපි මැරි මැරි ජීවත් වෙනවා 😔😔😔

  • @rivinukadamsilu2005
    @rivinukadamsilu2005 2 ปีที่แล้ว +68

    රොෂෙල් අක්කගේ Acting ගැන නම් කියලා වැඩක් නෑ......superb💯👌💖 ඇත්තටම රොෂෙල් අක්කේ ඔයාට ගොඩාක් ලොකූ ගමනක් යන්න පුළුවන් ❤ අපි හැමදාම රෝස් අක්කා එක්ක ඉන්නවා 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

  • @s.b.mashoka3198
    @s.b.mashoka3198 2 ปีที่แล้ว +41

    Excellent brilliant
    Roshel akki superb acting ❤️❤️❤️❤️❤️

  • @pabodha5200
    @pabodha5200 2 ปีที่แล้ว +73

    Wow superb
    This is so emotional 🥺
    Roshel your facial expressions were perfect ❤

  • @ushani_
    @ushani_ 2 ปีที่แล้ว +211

    When ratheesh said
    "එදා ඒ වචන හතරට හිනා වෙලා..අද ඕවා ගැන මගෙන් අහල වැඩක් තියේද"
    I felt it 💔🥺😔

  • @shehanhansa3418
    @shehanhansa3418 2 ปีที่แล้ว +54

    හෙසද බොසා කතාව මරු...ඉස්සරහටත් ඔය වගේම ගේම ගහපන්..good job 💖

  • @anuksha9575
    @anuksha9575 2 ปีที่แล้ว +86

    රොශෙල් අක්කිගෙ acting නම් මරු හරිම ලස්සන කතාවක් රොශෙල් - කුමුදිත ලස්සන ගැලපීමක් 😍❤️
    අවසානය 😥😥

  • @uvindusadeesha4298
    @uvindusadeesha4298 2 ปีที่แล้ว +66

    නියම film එක..රොශෙල් අක්කිනන් නියමයි..ලස්සනයි,දක්ශයි,නිහතමානී..
    cherry bloosom මේක short film එකක් උනාට ඒ චූටි කාලේ ඇතුලෙ රසවින්දනයත්,සතුටත්,දුකත්,කුතුහලයත් මේ සේරම එකට එකතු වෙලා film එක ම සුපිරියක්..👌👌

  • @rjd6720
    @rjd6720 2 ปีที่แล้ว +53

    ඒක මරු ❤
    රොශෙල් 😍
    ඒ expressions ❤🔥
    අම්මෝ ඉතින් ඒ cute හිනාව 🙊❤

  • @eilishhash977
    @eilishhash977 2 ปีที่แล้ว +50

    ඒ පද ටික තාම මට ගලපගන්න බැරි උනා💔😭 හිතටම දැනුන තැනක්. මාරම ලස්සන හදවතට කතා කරන dialogues👌 Roshel Princess you did a great job❤️

  • @rnrfan6422
    @rnrfan6422 2 ปีที่แล้ว +100

    කඳුල, සුසුම, සිනහව, සතුට මේ හැමදේම එකතුවෙච්ච තැනක්...
    ❤️ ආදරය ❤️ කියන්නේ.
    ඇත්තටම ලස්සන තේමාවක් එක්ක ලස්සන වැඩක්. රොෂෙල් ඔයා talented කෙල්ලෙක් කියන්න තවත් උදාහරණයක් මේක.... 🔥

  • @sewwandimadushika7758
    @sewwandimadushika7758 2 ปีที่แล้ว +40

    අනේ හරිම ලස්සනයි

  • @MC-qz4ku
    @MC-qz4ku 2 ปีที่แล้ว +106

    "එදා ඒ වචන හතරට හිනා වෙලා අද ඕවා ගැන මගෙන් අහලා වැඩක් තියේද"💔
    "තාමත් පරනොවුණ මගේ සකුරා මල"🥺 ඒ වචන...
    good job all
    රොෂෙල් මේ වගේ වෙනස් හොඳ නිර්මාණවලින් ඔයාව ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා🥰

  • @angie4086
    @angie4086 2 ปีที่แล้ว +83

    මේ film එක release වෙනකම්මයි හිටියේ 😭♥️ හරිම ලස්සන හොද අර්ථයක් දෙන film එකක්! 🥺♥️
    අනේ Roshel හරිම ලස්සනයි ♥️ cuteness overloaded...😘♥️

  • @eilishhash977
    @eilishhash977 2 ปีที่แล้ว +54

    වේදනා භරිත වූ
    ආත්මය දවාහල
    හදවතින් බට කදුලු බිදුව
    අසුරු ගසනා සැනින්
    පන්නරය ලැබූ විට
    දයාබර යැයි හැගෙන
    නුඹේ හදවත සිහිව
    හඩන්නෙමි.....💔
    රිදෙන රිද්දුන හිත් මැද අතින් නොහැකිව නමුත් හිතින් අල්ලාගත් ප්‍රේමයක්....
    Great job Roshel princess as well as Kumuditha. Nice combination❤️

  • @savi6388
    @savi6388 2 ปีที่แล้ว +125

    "එදා ඒ වචන හතරට හිනා වෙලා අද ඕව ගැන මගෙන් අහල වැඩක් තියෙද" 😭😭
    Most touching dialogue😥
    Job well done roshel girl and kumuditha

  • @harshi3141
    @harshi3141 2 ปีที่แล้ว +39

    එන්න එන්නම අපේ රෝස්ගෙ ඇක්ටින් සුපිරිම සුපිරි....😍😍😍
    Kumudita rose nice couple ❤️

  • @musiclovers3837
    @musiclovers3837 2 ปีที่แล้ว +34

    Roshel akkige acting nam superb❤️❤️

  • @madushanipriyangi4370
    @madushanipriyangi4370 2 ปีที่แล้ว +81

    "එදා ඒ වචන හතරට හිනා වෙලා අද ඕවා අහලා වැඩක් තියනවද "
    ඒක දැනුනා වැඩියි ♥️🌸

    • @dpk9795
      @dpk9795 2 ปีที่แล้ว +1

      ඒක තමයි මුලු කතාවම❤️

  • @nethsarahasanjaya2721
    @nethsarahasanjaya2721 2 ปีที่แล้ว +115

    "එදා ඒ වචන හතරට හිනාවෙලා අද ඕවා ගැන මගෙන් අහලා වැඩක් තියේද" ඒ වචන ටික 🥺🌸🔥
    දෙන්නට දෙන්නා අනිත් කෙනාගෙ හුස්මට පවා ආදරේ කරලා ඒත් මොකක්හරි හේතුවක් නිසා ඒක කියාගන්න බැරුව හිත් ඇතුළෙම මියදුණු තවත් ආදර කතාවක් 🥺😭🌸
    රොශෙල් නියමයි මේක තමයි ඔයාගෙන් බලාපොරොත්තු වෙච්ච වෙනස ඒවගේමයි කුමුදිතත් නියමයි මේ වගේ නිර්මාණවලින් ඉදිරියටත් දකින්න බලාපොරොත්තු වෙනවා 🤗❤️

  • @Lucifer66671
    @Lucifer66671 2 ปีที่แล้ว +65

    Wow.. ඒ විනාඩි 15 නන් සුපිරියක්🥺❤
    " ඔයා විශේෂයි..තාමත් පර නොවුන මගේ සකුරා මල.." 🥺😥💔💔
    රොශෙල් & කුමුදිත දෙන්න නියමෙටම ඒ act එක දුන්නා✌🔥 නියමෙටම feel වෙනවා👌
    Roshel😍❤..තව මේවගේ දේවල් release වෙනකන් අපි සෑහෙන අවධානයෙන්✌❤
    Great work Prime Digi crew 🔥

  • @sandamini417
    @sandamini417 2 ปีที่แล้ว +53

    එදා ඒ වචන හතරට හිනා වෙලා අද ඕවා ගැන මගෙන් අහලා වැඩක් තියෙයිද?💔 ඒ වචන ටික
    Roshel👌🥰 good work guys 👏

  • @MrRaman-br2gq
    @MrRaman-br2gq 2 ปีที่แล้ว +184

    කෙටි වෙලාවකින් ,සතුට,අතීත සිදුවීම්,දුක මේ සියල්ල එකට එක්කරපු සුන්දර නිර්මාණයක් all the best 🌹 roshel...😊👍

  • @legendmedia1002
    @legendmedia1002 2 ปีที่แล้ว +52

    රෝස්නම් රෝස සමනලියක්ම තමයි😘
    අනුහස් ආක්ශාගෙන් පස්සෙ දැකපු තවත් ලස්සන කපල් එකක්
    ♥️ රෝස් කුමුදිත ♥️

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +45

    Roshel ❤❤😍
    නියම වැඩක්, රොශෙල් කුමුදිත දෙන්නම හොඳට act කරා. තව ටිකක් තිබ්බනන් තවත් මරු

  • @shanayaf8688
    @shanayaf8688 2 ปีที่แล้ว +51

    The only reason to watch this is Roshel!
    Heart touching with a deep meaning.
    well done crew.

  • @rnrfan6422
    @rnrfan6422 2 ปีที่แล้ว +50

    මේ වගේ ආදර කතා කොච්චර නම් තියෙනවද?? මේක බලන කී වෙනි පාරද කියලා නම් මතක නෑ. 🔥
    ⭐ඒතරමටම ගොඩක් ලස්සන තේමාවක්.
    ⭐ ආදරණීය තේමාවක්..
    " තාමත් පර නොවුනු මගේ සකුරා මල "
    Roshel acting perfect... You nailed it little angle.. 🔥😍
    මේ වගේ වැඩකින් රොෂෙල් අපි ඔයාව දකින්න ගොඩක් ආස කළා. Thank you for whole crew that give us this chance.🙏
    ඒ වගේමයි නව පරපුරේ ඉන්න තවත් එක් දක්ෂයෙක්. කුමුදිත ගුණවර්ධන..
    දෙන්නගෙ combo එක perfect. හරිම ලස්සනයි. 😍
    Specially Roshel heart touching act . 🔥
    මේ වගේ තවත් වෙනස් නිර්මාණ වලින් ඉස්සරහට දකින්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🔥♥️
    රවීන් රොෂෙල් combo එක වගේම කුමුදිත රොෂෙල් combo එක ලස්සනයි. ඒක වෙනස්ම එකක්.

  • @oshiyas992
    @oshiyas992 2 ปีที่แล้ว +76

    එදා ඒ වචන හතරට හිනාවෙලා අද ඕවා ගැන මගෙන් අහලා වැඩක් තියෙයිද ❤️
    ඔයා සකුරා මලක්...
    ඔයා විශේශයි..
    "තාමත් පර නොවුනු මගේ සකුරා මල"💜️
    Those dialogues🔥😍

  • @nirashasathsarani1563
    @nirashasathsarani1563 2 ปีที่แล้ว +50

    ඔයා සකුරා මලක්.......❤
    ඔයා විශේෂයි.......❤
    තාමත් පරනොවුනු මගේ සකුරා මල.......❤
    ඒ දෙබස් ටික කියන විදිහ🥺💕 එතනදි රෝස්ගේ expressions 😭❤
    හරිම ලස්සන වැඩක් ❤👌
    Job well done Roshel, Kumuditha & prime digi crew 💜️🌸

  • @sH-hq9uj
    @sH-hq9uj 2 ปีที่แล้ว +43

    "නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්
    මිතුදම් හොදයි අහිමිවෙනවට වඩා"..
    එහෙම හිතල හිතේම ගුලිවෙච්ච ආදර කතා තව මේ ලොකේ කොච්චරක් ඇතිද...
    යාලු කමක් ඇති වෙන්න ලොකු කාලයක් ගියාට නැතිවෙන්න යන්නේ තප්පරයක් වෙන්න පුලුවන්.
    හැබැයි ඒ තරම් ඉක්මනට නැති වෙන්න ලේසි නම් ඒක හොද යාලුකමක් නොවෙන්නත් පුලුවන් .❤

  • @nirashasathsarani5133
    @nirashasathsarani5133 2 ปีที่แล้ว +141

    "එදා ඒ වචන හතරට හිනා වෙලා අද ඕවා ගැන මගෙන් අහලා වැඩක් තියේද"
    අනේ ඒ වචන ටික🥺❤
    Release වෙනකල් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ රොශෙල් අක්කි ඉන්න නිසාමයි❤ රෝස්ගේ acting නම් supperb🔥❤👌
    අන්තිමට නම් ගොඩාක් දුක හිතුනා💔🥀
    හරිම ලස්සන තේමාවක් 💝✨️

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි 💜️
      ඉදිරියටත් අපගේ නිර්මාණ නැරඹීමට අප සමග රැදෙන්න. Prime Digi අපෙ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.
      👇
      th-cam.com/channels/cTvFeHXD7vsJd9SU5guW6g.html

  • @thaisu_dj104
    @thaisu_dj104 2 ปีที่แล้ว +32

    Woow lassana kathawak....💖 roshel superb ❤️🔥

  • @jayathru4082
    @jayathru4082 2 ปีที่แล้ว +68

    මුලින් චැනල් එක දැක්කෙ උමාලි අක්කිගෙ short film එක නිසා,ඒ තිබුනු quality එකනිසා sub කරපු චැනල් එකෙන් Rose ගෙ short film එකක් එයි කියල මන් හිතුවෙ නෑ මෙච්චර ඉක්මනින්😍
    මෙතන ඉන්නෙ සුපර්ණිකාවත් ආක්ශවත් නෙවෙයි වෙනම කෙනෙක්❤
    2019 පටන් අරන් චරිත කීයක්ද
    ඉදිරියට බාදක වැඩිවෙයි
    ඔය ගමන ඔය විදිහටම යන්න ❤❤

  • @AnukshaRRRK
    @AnukshaRRRK 2 ปีที่แล้ว +34

    Roshel akki oyage acting nm superb..........e wagema Kumuditha aiya oyage voice eka hadawathatama danenawa....good job.......RR,Kumuditha

  • @madu9831
    @madu9831 2 ปีที่แล้ว +49

    මේක සම්පුර්ණයෙන් මගේ ජීවිත කතාව ♥️ වෙනසකට තියෙන්නේ මං රට යන්න කලින් එයා ආදරේ කරන බව අහම්බෙන් දැනගත්ත එක විතරයි.ප්‍රශ්න ගොඩක් මැද්දේ අපි එකතු වුනා.♥️

  • @trj3790
    @trj3790 2 ปีที่แล้ว +77

    රොෂෙල්ගෙ Acting වල සුවිශේෂත්වයක් තමයි තමන්ගෙ Co actor ට දෙන support එක 100% 🌼💫
    On screen chemistry එක තමන්ගෙ Co actor එක්ක create කරගන්න දක්ශයි . Good Job Roshel Girl ♥️
    හැඟුම්බර නිර්මාණයක් මේක...
    Well Done !

  • @nishel2504
    @nishel2504 2 ปีที่แล้ว +63

    Cherry Blossom🌸 හරිම ලස්සන අර්ථවත් නිර්මාණයක් ❤️❤️
    Good job Roshel & Kumuditha

  • @oshiyas992
    @oshiyas992 2 ปีที่แล้ว +52

    Amazing💜️
    Roshel and Kumuditha job well done❤️

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan 2 ปีที่แล้ว +105

    මේක release වෙනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ . හරිම ලස්සන කතාවක් . ඒ වගේම ROSE අක්කිගේ රංගනය ඇත්තටම විශිෂ්ටයි . කුමුදිත අයියත් එහෙමයි . දිගටම මේ වගේ ලස්සන නිර්මාණවලින් දකින්න ආසයි . අක්කිගේ හැම බලාපොරොත්තුවක් ම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . ❤️❤️

    • @anukshiansfanclub4830
      @anukshiansfanclub4830 2 ปีที่แล้ว +5

      මගෙ පැත්තට එන්න 😘❤️

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +6

      aniwa.....

    • @Viduvimansa7890
      @Viduvimansa7890 2 ปีที่แล้ว

      අනේ මේකෙ මුල් ටික කොහෙද තියෙන්නෙ

  • @fern3979
    @fern3979 2 ปีที่แล้ว +45

    Beautiful creation❤️. Superb acting❤️‍🔥

  • @nethmipeiris
    @nethmipeiris 2 ปีที่แล้ว +43

    මේ වගේ ලස්සන නිර්මාණ වලින් ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා රොෂෙල් අක්කි ඔයාව 🌸♥️❤️😍

  • @sandamini2327
    @sandamini2327 2 ปีที่แล้ว +125

    රොශෙල් අක්කා ඔයාගෙන් බලාපොරොත්තු වුන වෙනස මේක 🙌
    අවසානයේ audience එක අඩවන්න රොශෙල්ගේ expression වගේම කුමුදිතගේ voice එක හේතුවක් වුනා 🥺
    විනාඩි ගානක් ඇතුලත ඒ වේදනාව හදවතටම දැනුනා.

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +14

      ow eka nm maarama widihata feel una.......

  • @lisaralinduli
    @lisaralinduli 2 ปีที่แล้ว +44

    අපේ රොෂෙල් අක්කාගේ ඇක්ටින් නම් සුපිරි. මන් හිතුවටත් වඩා හොදට මාරුවට තිබ්බා. අනේ ඔයාලගේ Cherry Blossom Film එක නම් මන් බලපු ලස්සනම Short Film එක. මට වෙන films මෙහෙම හිතට අල්ලලා නැහැ. අනේ මන් ගාව වචන නැහැ මේකේ තියෙන රසය ගැන වචනෙන් විස්තර කරන්න. මාරම ශෝක්. අනේ තව මේ වගේ films ගොඩක් හොදින් කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා Prime Digi 💕🌸

  • @hansakamuthukudaarachchi9012
    @hansakamuthukudaarachchi9012 2 ปีที่แล้ว +49

    හරිම ලස්සනයි.. රොශෙල්ගෙ acting superb.. ✔✔නියමයි...✔ ඔයාගෙ අනාගතේට සුබ පතනවා..😊😊

  • @rnrfan6422
    @rnrfan6422 2 ปีที่แล้ว +57

    Princess Roshel 🔥
    ලස්සන ඇති මේක 😍

  • @shanu7333
    @shanu7333 2 ปีที่แล้ว +76

    Well done roshel akki...
    තවත් මෙවැනිම නිර්මාණවලින් ඔයාව දකින්න ආසයි..ඔයාගේ ඉදිරි ගමනට හදවතින්ම සුභ පතනවා..කතාවේ අන්තිමට නම් ඇත්තටම ඇඩුණා..🙏

  • @nishpri4380
    @nishpri4380 2 ปีที่แล้ว +51

    මග බලාගෙන හිටියේ මේක release වෙනකම්. Congratulations Rose for your new short film❤

  • @kaushalyagimhana3561
    @kaushalyagimhana3561 2 ปีที่แล้ว +29

    Niyamai roshel akke oya adanakota apitath adenava. ලොකු ගමනක් යන්න ඔයාට සුභ පතනවා

  • @cooldown6077
    @cooldown6077 2 ปีที่แล้ว +66

    Wow. Roshel's actings are getting better day by day. 😍😍😍😍

  • @abiiiii4507
    @abiiiii4507 2 ปีที่แล้ว +137

    ආදරය✨️
    වෙලාවකට අපේ ජීවිත වලට සතුට ගේන එක වචනයක්.තවත් වෙලාවකට කදුලු ගේන වචනයක්💔😓

  • @nne7825
    @nne7825 2 ปีที่แล้ว +92

    විටෙක මුවගට සිනහවක් තවත් විටෙක නෙතට කදුලක් ගෙන ආ හැකි එකම දේ ආදරයයි 💕💕💕

  • @sw-fp8zf
    @sw-fp8zf 2 ปีที่แล้ว +132

    මේ වගේ ආදරෙ කතා ලෝකේ කොයි තරම් තියනවා ඇතිද 🥺
    කතාව බලන්න පටන් ගන්නකොට හිතන් හිටපු දේ නෙවෙයි අවසානය වුනේ නෙත්මි - කුමුදිත පුදුම ලස්සන ගැලපීමක් ඒ හැගීම් නිරූපණය පුදුම විදියට හදවතට දැනුනා 😭
    තවත් සාර්ථක නිර්මාණයක් ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න ලැබෙන්න කියලා සුභ පතනවා ..

  • @shehangunathilake1713
    @shehangunathilake1713 2 ปีที่แล้ว +63

    14:00 "තාමත් පරනොවුණ මගෙ සකුරා මල" පරණ මතකයක් අළුත් කරනවා
    යාළුකම නැතිවෙයි කියලා හිතෙ තියාගෙන හිටපු ඒ වචන ටික..🥺❤️🌸

  • @hunterds5985
    @hunterds5985 2 ปีที่แล้ว +60

    Roshel ❤❤😍
    නියම වැඩක්, රොශෙල් කුමුදිත දෙන්නම හොඳට act කරා. තව ටිකක් තිබ්බනන් තවත් මරු 🙃❤

  • @isu9336
    @isu9336 2 ปีที่แล้ว +29

    Harima ලස්සනයි

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan 2 ปีที่แล้ว +83

    " එදා ඒ වචන හතරට හිනාවෙලා අද මගෙන් අහලා වැඩක් තියෙයිද " ඒ වචන ටික 🥺❤️ මාරම විදිහට feel වෙනවා . කාලෙකින් බලපු ලස්සන කතාවක් . ❤️❤️ ROSE & Kumuditha 🔥🔥

  • @nethmipeiris
    @nethmipeiris 2 ปีที่แล้ว +45

    හිත් ඇතුලේම ඉපදිලා හිත් ඇතුලේම මියෙන මේ වගේ ආදර කතා කොයිතරම් නම් මේ ලෝකේ ඇතිද 😭😢
    හිතේ මහා මෙරක් තරම් ආදරයක් තිබිලා කියාගන්න බැරි උන වාර අනන්තවත් ඇති මේ ලෝකේ 🥺♥️
    හරිම ලස්සන නිර්මාණයක් ❤️🔥
    මේ සදහා කැප වුණු සියලුම දෙනාට ගොඩක් ස්තුතියි. 🔥 ❤️
    Well done Kumuditha aiya ❤️
    රොෂෙල් අක්කි ඔයාගෙන් බලාපොරොත්තු උනේ මේ වගේ වෙනසක් 😍🌸
    අද ඔයාගෙන් එ දෙ දැක්කා ♥️
    අවුරුදු දෙකක් වගේ කෙටි කාළයක් තුළ අක්කා මේ ආපු ගමන ගැන ගොඩක් සතුටුයි ❤️
    අක්කිගෙ fan කෙනෙක් වීම ගැන නිහතමානී ආඩම්බරයක් දැනෙනවා ♥️🌸

  • @rashinibihansa9350
    @rashinibihansa9350 2 ปีที่แล้ว +64

    වෙනස්ම විදිහක කතා තේමාවක් release වෙනකන් බලාගෙන හිටපු කතාවක් අද ඒ දවස උදාවෙලා ඒ විනාඩි ගානක තුල හැගීම් මහ ගොඩක් ❤
    ඔයා සකුරා මලක්
    ඔයා විශේශයි
    තාමත් පරනොවුන මගේ සකුරා මල....... ❤️❤️
    අප්‍රකාශිත ආදර කතා කොච්චරක් මේ ලෝකේ ඇතිද 🥺
    රොශෙල් අක්කගෙ cute look එකත් ඒ expression මාර විදිහට දැනෙනවා. මේ වගේ නිර්මාණ තුලින් දකින්න ආසාවෙන් ඉන්නවා ❤️

  • @ushani_
    @ushani_ 2 ปีที่แล้ว +89

    යාළුකම් නැතිවෙයි කියලා හිත් ඇතුලෙම පරවෙච්ච මේ වගේ කතා කොච්චරක්ද 💔

  • @ivonchristeen9321
    @ivonchristeen9321 2 ปีที่แล้ว +35

    Ane thawath digata thibuna nam kiyla hithuna .harima lassna nirmanyak 😍😍

  • @Meth-e5p
    @Meth-e5p 2 ปีที่แล้ว +115

    එදා ඒ වචන හතරට හිනා වෙලා ... අද ඕව ගැන මගෙන් අහල වැඩක් තියෙද🥺
    මේ විනාඩි කීපයකට හදවතට කා වදින්න මේ කතාව ලියලා තියන විදිහ මාරම ලස්සනයි 💕💕
    රොෂෙල් - කුමුදිත දෙන්නගෙම හැගීම් නිරූපණය , එකිනෙකාට දුන්න සහයෝගය ‌මේ නිර්මාණෙ ‌ලස්සන කරන්න තවත් රුකුලක් වුණා 💕🌸
    දෙන්නටම සුබ පතනවා කලා ලෝකයේ ඉස්සරහටම යන්න ලැබෙන්න කියලා 😌💕

  • @nne7825
    @nne7825 2 ปีที่แล้ว +64

    රොෂෙල්ගෙ ඇක්ටින් සුපිරි ❤️❤️❤️

  • @nilukakumari1931
    @nilukakumari1931 2 ปีที่แล้ว +34

    So cute roshel 😍😍👍👍👍👍

  • @nethmipeiris
    @nethmipeiris 2 ปีที่แล้ว +36

    තාමත් පර නොවුණ මගේ සකුරා මල 😍😭♥️
    එදා එ වචන හතරට හිනා වෙලා අද එ ගැන අහලා වැඩක් තියේද 😭🥺
    මාරම විඳියට දැනුනා එ මොහොත 🥺😢
    Well done roshel & Kumuditha ♥️🔥🌸

  • @hwang_lili_7572
    @hwang_lili_7572 2 ปีที่แล้ว +20

    Godak lassana නිර්මාණයක්. Aththamai harima lassanai awasaana call eka answer kalanm hadawath deka ekaku wenna thibba. Hemotama thaman kemathi adare lebenne ne e.. lebenneth kalaathirakin❤️

  • @anukshiansheart1635
    @anukshiansheart1635 2 ปีที่แล้ว +50

    එදා ඒ වචන හතරට හිනාවෙලා අද අහලා වැඩක් තියෙනවද😥 මෙහෙම ආදර කතා කොච්චර ඇත්ද🥺 . රොෂෙල් අක්කිගෙන් බලන්න ආසා වෙනස් දේවල්.. අක්කි දක්ෂයි ගොඩාක්.එහෙම කෙනෙක්ගෙ fan කෙනෙක් වීමම ආඩම්බරයක්.❤❤

  • @fairy....7464
    @fairy....7464 2 ปีที่แล้ว +91

    She is a fairy who had win almost every person's heart.
    ___❤ Roshel___

  • @winterbear6266
    @winterbear6266 2 ปีที่แล้ว +71

    හිතේ තිබ්බ ආදරේ කියා ගන්න බැරුව එහෙම්ම හිත ඇතුළෙම මැරිලා ගිය කොච්චර ආදර කතා මේ ලෝකේ තියෙන්නෙ/තියෙනවා ඇද්ද🥺 මොහොතකට ඒ හැගීම මේ නිර්මාණය තුළින් අපිට දැනුනා❤️
    දවසින් දවස රොශෙල්ගේ acting දියුණු වෙනවා. ඔයාගේ fan කෙනෙක් විදිහට හරිම සතුටුයි ඒ ගැන. ඉස්සරහටත් මේ වගේ ලස්සන නිර්මාණ වලින් දකින්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. කුමුදිත කියන්නෙත් දක්ශ රංගන/ගායන ශිල්පියෙක්. දෙන්නගෙම ඉදිරි වැඩ වලට සුබ පතනවා.

  • @halseydh1529
    @halseydh1529 2 ปีที่แล้ว +90

    Cherry Blossom❤️
    හිත නිවන හැගීම් අතර අතරමං කරවන නිර්මාණයක්. රොෂෙල් audience එකට ඕන උන වෙනස තමයි මේක. මේ වගේ Quality creations වලින් දිගටම එන්න

  • @dahaminisansala9532
    @dahaminisansala9532 2 ปีที่แล้ว +40

    This is so emotional 🥺❤️
    Good job roshel and kumuditha

  • @mad_9696
    @mad_9696 2 ปีที่แล้ว +42

    Rose girl looks like a cherry blossom today 🥰❤️‍🔥

  • @nisansaladilrikshi1254
    @nisansaladilrikshi1254 2 ปีที่แล้ว +35

    වචන හිරවෙලා..කියන්න තේරෙන් නෑ.ඒ තරම් හිතට දැනුනා..ලස්සනයි...ගොඩාක්...❤️

  • @priyam5518
    @priyam5518 2 ปีที่แล้ว +29

    Beautiful story. Short but sweet. Well done Roshel and to this new actor Kumuditha!

  • @ayeshhimasha9849
    @ayeshhimasha9849 2 ปีที่แล้ว +50

    අන්තිමට නමි ඇඩුනා roshel akkith aduwane ඵයා අඩද්දි බලාගෙන ඉන්න ඛැ any way Good job❤💫 keep it up (thank you)

  • @winky9684
    @winky9684 2 ปีที่แล้ว +69

    Cherry blossom ~ What a amazing concept🌸💖
    සකුරා මල 🥰 මෙච්චර කල් දැනන් හිටියේ මලක් කියලා විතරයි 🙉නිකමට වගේ search කරලා බැලුවා 🙊 oh god , It has a deep meaning even we cant imagine 🥰🧡
    ආදරය....❤️
    ජීවිතේ සුන්දරත්වය....❤️
    අලුත් ආරම්භයක්...❤️
    වගේ ගොඩක් ලස්සන දේවල් 🥰
    රතීශ්ගේ ජීවිතේ
    ආදරේ, සුන්දරත්වය මේ හැමදෙයක්ම රශී
    විතරක්ම වෙන්නැති 🥺❤️🌸
    අප්‍රකාශිත ප්‍රේමයක් අස්සේ තනි වුණු ප්‍රේමවන්තයෙක්
    "ඔයා සකුරා මලක්
    ඔයා විශේෂයි
    තාමත් පර නොවුණු මගේ සකුරා මල_❤️"
    Job very well done Roshel akki & Kumuditha ayya ❤️‍🔥 Thank u prime Digi crew for this masterpiece 🧡

  • @sandalihimaya907
    @sandalihimaya907 2 ปีที่แล้ว +57

    විනාඩි පහලවක් ඇතුලත අද කාලයේ ගොඩක් වෙලාවට දකින්න ලැබෙන ආදර කතාවක් හරි ලස්සනට රොෂෙල් කුමුදිත දෙන්නා ඉදිරිපත් කලා🤗❤මාර ලස්සනයි❤️🔥 හදවතට මාර විදියට feel වෙනවා🤘❤ දෙන්නගෙම acting සුපිරියටම තියනවා ආය real විදියටම🔥
    ඉදිරියෙදිත් මේ වගේ හරවත් නිර්මාණ වලින් මේ දෙන්නව දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා💛

  • @nipun5576
    @nipun5576 2 ปีที่แล้ว +137

    මේක release වෙනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ💖💕. රොශෙල් හරිම cute. ඒ වගේම දෙන්නගෙම රගපෑම හරිම ලස්සනයි 😘😍😍

    • @anukshiansfanclub4830
      @anukshiansfanclub4830 2 ปีที่แล้ว +5

      මගෙ පැත්තට එන්න 😘❤️

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +8

      yep....

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว +2

      🌸💜️🌸
      ඉදිරියටත් අපගේ නිර්මාණ නැරඹීමට අප සමග රැදෙන්න. Prime Digi අපෙ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.
      👇
      th-cam.com/channels/cTvFeHXD7vsJd9SU5guW6g.html

    • @Viduvimansa7890
      @Viduvimansa7890 2 ปีที่แล้ว

      මේකෙ මුල් ටික කොහෙද තියෙන්නෙ අනේ

  • @sachinikarunathilaka9929
    @sachinikarunathilaka9929 2 ปีที่แล้ว +60

    ""මටත් හැමදාම බලාගෙන ඉන්න බෑනේ""
    සකුරා මල ඇය යැයි නොදැන රෂිත් ඔහුට පෙම් කලාදෝ...

  • @nipun5576
    @nipun5576 2 ปีที่แล้ว +93

    එදා ඒ වචන හතරට හිනාවෙලා...අද ඕවා ගැන මගෙන් අහලා වැඩක් තියෙනවද..😢😢 ඒක නම් හදවතටම දැනුනා 😭😭
    රොශෙල් - කුමුදිත ලස්සන combination එකක් ඒවගේම හදවතට දැනෙන රංගනයක් 💕💕

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +10

      ow bn maarai........

    • @nipun5576
      @nipun5576 2 ปีที่แล้ว +11

      @@AnukshaRRRK අවසානය ගැන නම් කතා කරලා වැඩක් නෑ බන් 😭😭😭

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +9

      @@nipun5576 ow bn puduma dukk awe.......

  • @ravindusoysa4400
    @ravindusoysa4400 2 ปีที่แล้ว +48

    අනේ මගේ සකුරා මලටත් මට ඒ වචන ටික කියාගන්න පුලුවන් වුණානම්.ඇයි දෛවය හැමෝටම ශක්තිය දෙන්නෙ නැත්තෙ ඒ වචන ටික මූණටම කියාගන්න.ඒත් පරවෙන්නෙ නැති එකම මල ප්‍රථම ප්‍රේමය හෙවත් දැණුනු ප්‍රේමය නම් වූ සකුරා මලම තමයි.අවුරුදු පහළොවකින් දැක්කෙ නැතත් අවුරුදු විස්සක් පරණ අවුරුදු පහක් දැකපු සකුරා මල තාමත් සුවඳයි.තාමත් පුබුදිතයි.තාමත් හරිම පරිස්සම්.❤️❤️🌺😭😥😭

  • @wathsalawathsala1182
    @wathsalawathsala1182 2 ปีที่แล้ว +37

    Very good short movie 😍😍😘😘😘🤩🤩🤩🤩😊😊😊🤗🤗🤗🤗

  • @චුට්ටා-ඬ8ද
    @චුට්ටා-ඬ8ද 2 ปีที่แล้ว +40

    රංගනය හරිම ලස්සනයි රෝස් 💖ඔයාව මේ වගේ තවත් ලස්සන නිර්මාන වලින් දකින්න ගොඩක් ආසාවෙන් බල්න් ඉන්නවා🙈💖මේ චූටි වෙලාවෙදි ඔයා අපිව ගොඩක් ඇඩෙව්වා ඒ වගේම කුමුදිත අයියේ ඔයත්😭🙈😔

  • @tharakalakshani4517
    @tharakalakshani4517 2 ปีที่แล้ว +41

    හිතට එන හැගීම් සමහර හේතු නිසා වචන වලට පෙරලගන්න බැරි උනාම ගොඩක් මිනිස්සු අසරණයි ,,,ඒත් ඒක වේදනාවක් උනත් හිත් ඇතුලෙ තියන් ඉන්නෙ කරන්න දෙයක් නැති කමට ,,ඕන දෙයක් වෙන්න කියලා ඒක කියල නරක පැත්ත උනාම විදවන්නත්,,හොඳ පැත්ත උනාම ගොඩක් සතුටින් ඉන්න පුළුවන් කියන පැති දෙකම තියෙනවා 😒😞😞

  • @dahaminisansala9532
    @dahaminisansala9532 2 ปีที่แล้ว +51

    රෝස් ❤️🌸

  • @dahaminisansala9532
    @dahaminisansala9532 2 ปีที่แล้ว +40

    Wow...!
    This is so emotional 🥺❤️
    Good job roshel and kumuditha 💙

  • @CrazyGirl-rr4wg
    @CrazyGirl-rr4wg 2 ปีที่แล้ว +40

    Wow !! රොශෙල් අක්කගෙ ඇක්ටින් නම් ගිනි ගින්දර🔥🔥
    මේ විදියේ වෙනස්ම නිර්මාණයකින් අක්කව දැක ගන්න ලැබීම ලොකු සතුටක්......
    හිතට දැනුණු ලස්සන කතාවක්...❤️😌🥺😍