අපි හම්බෙන අන්තිම දවස♥️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 375

  • @dinuwijesinghe8211
    @dinuwijesinghe8211 ปีที่แล้ว +67

    Shanu මට වඩා ගොඩක් බාල girl කෙනෙක් එත් ඇත්තටම මම ශානුව follow කරනවා මම ආසයි එයාගේ attitude වලට එයාගේ vlog බලන ගානේ මට හිතෙන්නේම එයා හරි strong girl කෙනෙක් කියලා ඒ වගේම ශානු වෙන actress කෙනෙක් ව පහත් කරලා කතා කරලා තියෙනවා මම කවදාවත් දැකලා නෑ media වලදි වත් හරිම positive girl කෙනෙක් ඒ වගෙම පිලිවෙලයි හරිම ලස්සනයි ❤ මම ඇත්තටම ගොඩක් ආදරේ කරන නිලියක් ❤

  • @wish9837
    @wish9837 ปีที่แล้ว +118

    Shanu & Roshel 💞 දැන් ඉන්න actress ලගෙන් ආසම දෙන්නා❤️‍🔥ඇත්තටමත් අක්කයි නන්ගියි වගේද මංදා🙊
    God Bless U shanu 🖤

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 ปีที่แล้ว +139

    ශනූ ගොඩක් සන්වේදී කෙනෙක් 🥺 my fav ❤🥺

    • @ishansenaviratne
      @ishansenaviratne ปีที่แล้ว +9

      Eya katha karaddi eyata adenna ava🥺

  • @salukashehan
    @salukashehan ปีที่แล้ว +49

    මට තාම ඔයාව දැක්කම.. සමල්කගෙ චරිතෙ මතක්.. වෙනවා..තාමත් ඔයාගේ ඒ episode බලනව..❤️😥

  • @himashajayalath8390
    @himashajayalath8390 ปีที่แล้ว +244

    ශනු අක්කිට ගොඩක් ආදරෙ අය කො බලන්න. Lick ekk dagena yn..... 🥰

  • @pibididulanija1025
    @pibididulanija1025 ปีที่แล้ว +101

    ශනූ අක්කී දිනේශ් අයියා එක්ක vlog එකක් ඔනී ඉක්මනටම 😍😍❤️‍🔥

  • @sithuvindy9619
    @sithuvindy9619 ปีที่แล้ว +25

    ආදරණීය ප්‍රාර්ථනා 2 ඕනෙ 🥺♥️ plz.. Rahul , Shanu , Roshel combination eka maru ♥️♥️♥️ mge jiwithe hithta danuna lassnama film eka 🥺 .. Rahul you are so handsome ♥️ Shanu you look like an angel 🥺

  • @RashiiVlogs
    @RashiiVlogs ปีที่แล้ว +6

    Shanu & Rose..♥️🥺🌊
    Samalka & Aksha..💞🥺🌹
    ආසම දෙන්නෙක්..💕🌸😁

  • @gsjeewanthi8430
    @gsjeewanthi8430 ปีที่แล้ว +57

    ඉස්සර මං ශනූට කැමති නෑ😁මං හිතුවෙ ලොකුකම කියලා.හැබැයි එයා මරු.දැන් මං කැමතිම එයාට❤️

    • @TSudharma-cv8vf
      @TSudharma-cv8vf ปีที่แล้ว +1

      සනු හරිම ලස්සනයි ❤️❤️

  • @tharuvlog2849
    @tharuvlog2849 ปีที่แล้ว +942

    ශනුට පිස්සු වැටිලා ඉන්නේ මං විතරද..

  • @m-2163
    @m-2163 ปีที่แล้ว +9

    බලපු ලස්සනම සින්හල ෆිල්ම් එක 🥺♥️ ඔයාලගෙන්ම ආයෙම ඒ වගේ ෆිල්ම් එකක් බලාපොරොත්තු වෙනව ආදරෙයි
    "ආදරණීය ප්‍රාර්ථනා 🥺♥️"

  • @nishi-sew2829
    @nishi-sew2829 ปีที่แล้ว +31

    2019 ඉදන් පුදුම අසවකින් බලන් හිටිය රිලීස් වෙන්නෙ කවදද කියලා...කාලෙකින් ෆිල්ම් හෝල් එකට ගිහින් ෆිල්ම් එකක් බැලුවෙ මේකට ගොඩක් ආස හිතුන නිසා..ඇත්තටම හරිම ලස්සන වැඩක්..මේ වගේ තවත් ආදරණීය වැඩක් එක්ක යලි හමුවෙමු..❤️❤️

  • @jananitharaka8333
    @jananitharaka8333 ปีที่แล้ว +17

    ශනුවෝ මන් මාරම ආසයි ඔයාට 😘 නිහතමානීව ලස්සනට ඉන්න ඔහොම..මොකද ඔයාට හොදම තැනකට යන්න පුලුවන් ප්‍රේක්ෂකයොන්ගෙ ආදරෙත් නිසා..😘❤️

  • @umejasanmini5993
    @umejasanmini5993 ปีที่แล้ว +48

    Roshel & Shanu fav❤️❤️❤️❤️
    Adaraneeya prarthana beautiful movie. Waiting for Adaraneeya prarthana 2.

  • @chanu2176
    @chanu2176 ปีที่แล้ว +21

    රොශෙල් ශනු 😌🥺 fv love you 🤗

  • @yasirusanketh1064
    @yasirusanketh1064 ปีที่แล้ว +12

    You, nethmi, rahul is the best actress.I love adaraniya prarthana.!!!🎀

  • @madushinayanathara3986
    @madushinayanathara3986 ปีที่แล้ว +15

    මාරම ආසයි ශනු අක්කිට . කවදාහරි දවසක අක්කාව හම්බ වෙන්න ඔනි ❤️😚

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว +27

    ශනු ඇත්තටම ලස්සන නංගී කෙනෙක් . 😊🧡

  • @varuniudeshika
    @varuniudeshika ปีที่แล้ว +3

    ❤️ඇත්තටම මෙච්චර කාලේකට මන් බලපු ලස්සනම සිංහල ෆිල්ම් එක තමයි ආදරණීය ප්‍රාර්ථනා...next level ආදරණීය ප්‍රාර්ථනා👌👌...හතර පාරක් බැලූව ෆිල්ම් එක...ඒ තරම් හිතට දැනුනු ෆිල්ම් එකක්...ෆිල්ම් එක බලද්දී ඒ ෆිල්ම් එකේ අර්ථයට ප්‍රේක්ෂකයා රියැක්ට් කරනවානම් අඩලා හරි හිනා වෙලා හරි කොහොම හරි මන් දකින විදිහට ඒක තමයි ෆිල්ම් එකක සාර්ථකත්වය...ෆිල්ම් එක බලපූ හතර පාරම ඇස් වලින් කදුලු වැටුනා....ඒ අතින් ගත්තම ආදරණීය ප්‍රාර්ථනා සුපිරි...ෆිල්ම් එකේ රඟපාන්න අරගෙන තියෙන නළු නිළියෝ ටිකත් සුපිරි...නියම කම්බිනේෂන් එකක්...එයාලා ඒ රඟපානවා නේද කියලාවත් ඕඩියන්ස් එකට දැනෙන් නැති විදිහට එයාලා ඇක්ට් කලා...thank you ඒ හැමෝටම එච්චර ලස්සන ෆිල්ම් එකක් අපිට රසවිඳින්න දුන්නාට....❤️❤️❤️❤️🥺🥺🥺🥺🥺🥺🥺🥺✨✨✨✨✨✨✨🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @hasaranethmini2826
    @hasaranethmini2826 ปีที่แล้ว +4

    සිංහල ෆිල්ම් වලින් මං බලපු ලස්සන ෆිල්ම් එක..ගොඩාරියක් ලස්සනයි අක්කියෝ ඒක..හිතට මාර විදියට දැනෙනවා...අනේ ඔයා හරිම කියුට් අක්කේ...මං ඔයාට වගේම ඔයාලගෙ ෆැමිලි එකට ගොඩක් ආසයි...අනේ රිප්ලයි එකක් දාන්නකෝ අක්කේ..🥺❤️

  • @sampathkumara8156
    @sampathkumara8156 ปีที่แล้ว +55

    අපිටත් දුකයි ඇත්තමයි ඇඩෙනවා😢❤️ ආදරෙයි ආදරනීය පාර්ථනා😍

  • @pibididulanija1025
    @pibididulanija1025 ปีที่แล้ว +8

    දින්නත් එක්ක video ඕන කියන අය කවුද ??? 👍👍👍😍😍😚😚💜

  • @Heshi731
    @Heshi731 ปีที่แล้ว +26

    ඔයාගෙ ගමන තවත් සාර්ථක වෙන්න ඔනෙ අක්කා ♥️.. ඔයා නම් ඇත්තටම හරි හොදයි අනේ 🥺♥️.. මන් මෙහෙම දාන්නෙත් නෑ කාටවත්.. එත් ඔයාගෙ life style එකට ආස හිතෙනවා.. හැමොම එක්ක ජොලියෙ ලස්සනට ඉන්න එක.. අනික ඔයා positive හුගක්.. ජිවිතෙ ලස්සන වෙන්න ඔනි තව 🥺♥️.. තව ෆිල්ම් ගොඩාරියක් කරන්න ඔනි ඔයා 😚♥️.. අනෙ මන්දා අනෙ 😒♥️ ඔයාට හෙන ආදරෙයි මන් ♥️... උම්ම්ම්මා 😚♥️.. දුක් වෙන්න එපා අක්කෙ.. ආදරණීය ප්‍රාර්ථන. 2 කත් ගෙන්න අපි වෙනුවෙන්.. ජය වේවා 💪

  • @maheshi862
    @maheshi862 ปีที่แล้ว +25

    අනෙ ඔයා අඩනකොට මටත් ඇඩෙනව...😪 හැබැයි තව එකපාරක් බලන්න ඉදියෙ... අනෙ ඇත්තටම පුලුවන් උනානම් 15ත් එනවා.. එදා මන් ආවෙ 6th of nov. එදා අක්කි කතා කරපු විදිය හරිම නිහතමානිව .. 😍♥️🤗ආයෙ බලන්න ආසාවෙන් ඉදියෙ අක්කව.. ඒත් A/l exam නිසා බැහැනෙ.. 😪 අපරාදෙ ගොඩක් අය බලන්න ආසාවෙන් ඉන්නවා A/l ඉවර වෙනකන් තියන්න තිබ්බා හැබැයි ... 🤐මාත් හොද වෙලාවට ආපු ගමන් බැලුවෙ ... නැත්තම් මටත් බැරි වෙනවා..

  • @sheyyjay
    @sheyyjay ปีที่แล้ว +7

    ඔයා තමයි මම ආසම actress ඔයා හරිම cute..🥺❤️

  • @gayalimithara3701
    @gayalimithara3701 ปีที่แล้ว +8

    අඳින විදිහ සරලයි ඒත් ඒ ලස්සන ඕන තරම් වෙලා බලන් ඉන්න පුළුවන්..

  • @chaaamidissanayaka6531
    @chaaamidissanayaka6531 ปีที่แล้ว +74

    අපෙත් හිත රිදුන ආයෙ බලන්න වෙන්නෙ නෑනෙ .. 😓❤️ good job ආදරණීය ප්‍රාර්ථනා ...තුන් වෙනි වතාවටත් බැලුවා ආයෙ යන්න වෙන්නෙ නෑ කියල මතක් උනාම .. 😓 ගියපු හැමදාම ගියේ තනියම ... ඒ film එක පුදුම විදිහට වින්ද .. so sad ... Sahnu akki , roshel akki , rahul aiya ..වගේම film එකේ හැමෝමටම good luck ...ආයෙත් මේ වගේ වැඩක් ඕන ..අනිවාර්යයෙන්ම ආදරණීය ප්‍රාර්ථනා 2 ඕන ... ❤️❤️❤️❤️❤️❤️

    • @Diaryofdreams.
      @Diaryofdreams. ปีที่แล้ว +2

      Dnnvda ai e kiyala flim eka aye pennanne neththe?

    • @lakshianu6255
      @lakshianu6255 ปีที่แล้ว +1

      @@Diaryofdreams. ඇයි ඒ 🥺

    • @Diaryofdreams.
      @Diaryofdreams. ปีที่แล้ว +1

      @@lakshianu6255 mamath dnne na ekai ehuwe

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      @@dinuriwasana7282 ඒ කෙහෙද

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      @@dinuriwasana7282 🥰

  • @tharuvlog2849
    @tharuvlog2849 ปีที่แล้ว +11

    ලස්සන film එකකින් අයේ set වෙමු ශනු

  • @tanishaisuri8639
    @tanishaisuri8639 ปีที่แล้ว +11

    ශනු ලස්සනයි ඔක්කොටම වැඩිය.❤

  • @navodyadulmini2699
    @navodyadulmini2699 ปีที่แล้ว +27

    Roshel.....soooo cute

  • @kethnidimalka3873
    @kethnidimalka3873 ปีที่แล้ว +15

    මං ආසම caractor එක ඔයා අක්කේ...❤️😘

  • @asankalakmali7704
    @asankalakmali7704 10 หลายเดือนก่อน +1

    අපිට නමි අාදරනිය ප්‍රර්ථනා 2ත්ඔන 3ත්ඔන අදරේයි❤❤❤❤

  • @hashu_dewinuwara
    @hashu_dewinuwara ปีที่แล้ว +21

    කතා කරද්දි ඇඩෙන පුරුද්දක් මටත් තිනව අප්ප😔😒

  • @Nikyyy_uuu
    @Nikyyy_uuu ปีที่แล้ว +5

    අක්කිගේ කොන්ඩේ වැවිලා..අක්කි ලස්සනයි මං ආසම චරිතයක් ❤😚

  • @zara22222
    @zara22222 ปีที่แล้ว +12

    ශනූගෙ ලස්සන🥺❤

  • @kavinduappuhamy5026
    @kavinduappuhamy5026 9 หลายเดือนก่อน +1

    අක්කි මගේ නමත් ප්‍රාර්ථනා ඔය film එක release une මගේ birthday එක දවසේ ❤

  • @dilinithakshila6678
    @dilinithakshila6678 ปีที่แล้ว +4

    ඊයෙ බලන්න ගියා. කුරුණෑගල කලින්ම ඉවර වෙලා..මාරම දුකයි බලන්න බැරි උනාට 😥😥😥

  • @saduni6179
    @saduni6179 ปีที่แล้ว +10

    ශනු අක්කිට ආදරය කරන හැමොම පුළුවන් විදියට වොට් කරලා මෙපාර ජනප්‍රිය ම නිළිය කරමු ❤️

  • @sewminiilangasinghe2007
    @sewminiilangasinghe2007 ปีที่แล้ว +4

    අනේ අක්කි අනුරාධපුර එන්න එපැයි අනේ 🥺🥺 ❤️❤️❤️ අපිත් ආසාවෙන් හිටියා ඉතින් ඔයාලා දකින්න 🥺🥺💕

  • @ishuwidisingha2128
    @ishuwidisingha2128 ปีที่แล้ว +4

    ශනූ ගොඩක් ලස්සනයි අද.❤️

  • @fruitlovers819
    @fruitlovers819 ปีที่แล้ว +14

    Roshel ❤

  • @lakshianu6255
    @lakshianu6255 ปีที่แล้ว +18

    අද ගිහින් බලලා ආවේ අක්කී 🥺 දැන් ගෙදර ආවේ ඒක මාර ලස්සනයි 😍😍🙊වාහ් ඔයා ගොඩාක් ලස්සනයි 😇

    • @nilangachandrasekara1019
      @nilangachandrasekara1019 ปีที่แล้ว

      තියෙන්නෙ කියන්නකො ගම්පහ ආවට

    • @lakshianu6255
      @lakshianu6255 ปีที่แล้ว +2

      @@nilangachandrasekara1019 ගම්පහා අවට නම් දන්නේ නැහැ .. අදින් පස්සේ බලන්න බැහැ .. අද අන්තිම දවස එකයී ..

  • @ChandaniPiries
    @ChandaniPiries 11 หลายเดือนก่อน +1

    අක්කේ ඔයා ලස්සනයි

  • @sandunirathnayaka-pt1du
    @sandunirathnayaka-pt1du 9 หลายเดือนก่อน +1

    20:44

  • @rusinitharushika3871
    @rusinitharushika3871 ปีที่แล้ว +14

    This is the one and only beautiful film That i was seen in Srilanka...Its sooo beautiful Shanu akki's Character....I love it sooo much...❤️❤️❤️😘😘😘Akki I want A Your Day vlogs ane...Plz ❤️❤️❤️

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +6

    ශනූ අක්කිට පට්ට ආදරෙයී 😍❤️ මන් මාත් ශනූ ❤️🤗

  • @saraniudani8234
    @saraniudani8234 ปีที่แล้ว +5

    I missed this 🥺 Shanu you’re my all time favorite 🥺❤️ best wishes Adaraneeyaparthana ❤️

  • @hansikadulanjanihettiarach9269
    @hansikadulanjanihettiarach9269 ปีที่แล้ว +6

    Shanu you looks amazing in the film.(looks like Kajol).and your acting is great darling.❤❤❤

  • @mithukaveesha715
    @mithukaveesha715 ปีที่แล้ว +6

    A/L ඉවර වෙලා බලන්න යන්න හිටිය මන් 🥺ඉවරද???
    අක්කි මේක ආයේ පෙන්නන්න.

  • @hashi1305
    @hashi1305 ปีที่แล้ว +3

    අනේ අක්කියෝ දින්නා අයියත් එක්ක ව්ලොග් එකක් ගේන්නකෝ🥺❤️🥺

  • @yash-lh7vz
    @yash-lh7vz ปีที่แล้ว +2

    ආදරණීය ප්‍රාර්ථනා 2 ඕනි....🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️✨✨✨✨✨

  • @jae-cr7rq
    @jae-cr7rq ปีที่แล้ว +4

    Congratulations shanudrie Akki and i love your outfit♥️♥️

  • @yashaonline96
    @yashaonline96 ปีที่แล้ว +54

    අනේ මටත් දුක හිතුනා ඒ කතා වලට.. මාත් ලංකාවේ බලපු ලස්සනම ෆිල්ම් එක .. ශනු ඔයා නිසාමයි බලන්න ගියෙත් ඇත්තට..

    • @danuhpsdk9283
      @danuhpsdk9283 ปีที่แล้ว +1

      හැම ෆිල්ම් හෝල් එහෙක ම තිබුනේ නැහැ නේද

    • @isharasubasinghe9312
      @isharasubasinghe9312 ปีที่แล้ว +2

      Anthima ta mokada uneh affa. Last 10 mnt balanna une naa. Shanu nethmi hoyagena gihin nethmi kiyana dewal tika lagata enakam vtharai beluwe. Ane kynnko ithuru tka.

    • @yashaonline96
      @yashaonline96 ปีที่แล้ว +2

      Paramita daruwek innawa..rahulgen..parami daruwath aran eyage yaluwa ekka wena palathakata yanawa.. menaka thamai ekkan yanneth staion ekata..ethanata rahul anthimata enawa..menakath ekka sathutin inna kiynawa..rahulge daruwa e wenakotath paramige yaluwa train ekata ekka gihin.. rahul danaganne na lamayek inna bawa.. echcharai..

    • @yashaonline96
      @yashaonline96 ปีที่แล้ว

      @@danuhpsdk9283 na neda

    • @danuhpsdk9283
      @danuhpsdk9283 ปีที่แล้ว

      @@yashaonline96
      Ehemada me filmeka iwara wenne.anee aphu blnn briweida kalekata

  • @mad_9696
    @mad_9696 ปีที่แล้ว +17

    This is super cute 🥺♥️
    Love u all :)🥀

  • @ChanchalaNadeeshani
    @ChanchalaNadeeshani 5 หลายเดือนก่อน

    හරිම ලස්සන ගෑනු ලමයෙක් 💝

  • @pramodiimasha6015
    @pramodiimasha6015 ปีที่แล้ว +3

    ❤Shala & Shanu❤My Favorite

  • @nimeshadilshani8372
    @nimeshadilshani8372 ปีที่แล้ว +3

    මගේ අක්කි පන❤❤❤

  • @kaushidissanayaka1716
    @kaushidissanayaka1716 ปีที่แล้ว +1

    Best sinhala film which I watched ever..❤❤

  • @asekamanthini5614
    @asekamanthini5614 ปีที่แล้ว +9

    Akki you my inspiring girl ❤ one and only girl that i follow ❤

  • @Sayuzzzz365
    @Sayuzzzz365 ปีที่แล้ว +4

    Hamadama සතුටින් හැමදාම සතුටින් ඉන්න shanu

  • @dulanjaliheruppage9100
    @dulanjaliheruppage9100 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් 2 ඕන ❤

  • @nethminimesha4042
    @nethminimesha4042 ปีที่แล้ว +11

    Shanu hrima lssni adreiiii sathutin inn❤️

  • @diyathma
    @diyathma ปีที่แล้ว +40

    It was sooo good to finally meet you akki! And the whole cast 🥺🥰 still regret that I didn't get the chance to tell you it was my birthday tho 😕 but congrats to your success on adaraneeya prarthana.. love youu❤❤❤

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔයා .ආදරෙයි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න .

  • @anuththarajayamini3348
    @anuththarajayamini3348 ปีที่แล้ว +5

    ආදරෙය් ශනූ ❤️❤️❤️❤️❤️❤️

  • @oshdhiathukorala6902
    @oshdhiathukorala6902 ปีที่แล้ว

    ආදරනීය ප්‍රාර්ථනා ආයෙ අපිට බලන්න ඕන ❤🥺

  • @sanduyoutube2497
    @sanduyoutube2497 ปีที่แล้ว +3

    ශානු හරිම ලස්සනයි ❤️❤️

  • @jagathperera4097
    @jagathperera4097 ปีที่แล้ว +2

    Dan me film eka balala awa witharai mara lassanai 🥺♥️

  • @dinithimunasinghe3633
    @dinithimunasinghe3633 ปีที่แล้ว +3

    My pain killer❤️ shanu❤️

  • @dilkiapsara2868
    @dilkiapsara2868 ปีที่แล้ว +9

    Shanu is very very beautiful ❤🥺my fav actress and dinna and shanu is fav couple 🥰

  • @sanjeewaniperera2619
    @sanjeewaniperera2619 ปีที่แล้ว +2

    Clz cut කරලා film එක බලපු උන් ඉන්නවද...♥️🤭

  • @shalomisanduni
    @shalomisanduni ปีที่แล้ว +1

    Shanu akki attamai oyage video baladdi hithata maara nidahasak danenne 😘😘 oyage videos okkoma mn baluva balanna balann godak aasa hitenva akkiyooo...oyata godak pin ekata...oyage hitha mara hodi akkiyooo budu saranai oyata ආදරෙයි හැමදාම අක්කියෝ😘😘

  • @semira9469
    @semira9469 ปีที่แล้ว +9

    ලස්සනයි අක්කි movie එක ♥️ Sad, මටනම් ටිකක් complex story එකක් but the message given is important for today's society ❤️ මම ආසම අක්කිගෙ role එකට ඒ character traits ගොඩක් close මට. End එකෙදිත් දුකයි ඒත් මට ඇඩුනෙ සෙනෙහස් අවාරේ song එක පටන් ගන්න කලින් අක්කි අඩනකොට 😭❤️ "අනේ රාහුල් මං හැමදේම ඉවසනවා..මේ වෙලාවෙත් ඉවසනවා රාහුල්..හැමදාම..අදත්😥 ..මගෙන් මොකද්ද ඔයාට වුනු වැරැද්ද? ..ඔව් ම්ට මගේ mommy daddy ලොකුයි තමයි" those dialogues broke my heart 🥺💔 Hats off to the whole team ආදරණීය ප්‍රාර්ථනා 💖💖💖💖💖

  • @ochithyarasanjani6179
    @ochithyarasanjani6179 ปีที่แล้ว +12

    Film eka balanna yanna ticket book karanna yaddi house full akkiiiiiiiiii 🥺💔💔💔💔💔💔
    Eth mama awa ogf ekata oyawa hamba wei kiyala eth oyawa hambun naaaaaaa 💔💔💔💔😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
    Anee ahapuw dawasa enna koooo please please please please please 😭💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔🥺🥺🥺
    Mn oyageh big fan kenek 😭😭😭❤️

  • @nayomiharshanichandrasekar7034
    @nayomiharshanichandrasekar7034 ปีที่แล้ว +2

    ශනූ.මන් ඉතාලි ඉන්නේ .ඔයාලා ගිය tripe eka හරිම ලස්සන තැනක්.ලස්සන දිය ඇල්ල.ඔයාලා නැවතිල හිටිය කාමර.කෑම.දකිද්දි හරිම ආසයි.ලංකාවේ කොහෙද ඒ ලස්සන ස්තානය තියෙන්නේ ? Address eka එවන්න පුළුවන් ද?

  • @mperera9999
    @mperera9999 ปีที่แล้ว +3

    Harima lassana video eka aadaraneeya prarthana kattiyath ekka lassana film eka aadaraneeya prarthana lassanama bestma acting oyage duwa eka mama dakka godaak aya kiyapu deyak oyage talent pennanna puluwan lassana honda film ekakin ikmanata balanna labewa kiyala prarthana karanawa kiyannama one film eke sindu tika oyage lassanai acting wagema harima lassanai film ekata loku watina kamak deela thiyenawa music lyrics singing walin. Good luck duwa Theruwan Saranai.❤❤

  • @danachan5127
    @danachan5127 ปีที่แล้ว +7

    Today my birthday..wish me guys 💟

  • @fai3379
    @fai3379 ปีที่แล้ว +2

    Shanudri and roshel 🥰🥰🥰🥰

  • @whosnishu
    @whosnishu ปีที่แล้ว +5

    අනේ ඉවරද 🥺හරිම ලස්සනයි ෆිල්ම් එක නම් ❤️

  • @tashanishashiprabha867
    @tashanishashiprabha867 ปีที่แล้ว +3

    Menaka ❤

  • @dilshadilsha7539
    @dilshadilsha7539 ปีที่แล้ว +7

    2 වෙනි එක්ත් ගේන්න අපි ආසයි ❤️

  • @shashinikulasinghe8222
    @shashinikulasinghe8222 ปีที่แล้ว

    අක්කි ඔයාලගෙ acting වගේම Yasas අයියගේ Music තමයි Film එක පිස්සුවක් කරේ. 💞💞❤️🎉️

  • @amaya7595
    @amaya7595 ปีที่แล้ว +3

    Shanu Akka lassnai wage.. roshel Akka th Lassnai. Methna Ada hugak shanu Lassna I 💖💖💖

  • @dmt1727
    @dmt1727 ปีที่แล้ว +1

    ඉයේ බැලුවා මාත් film එක ලස්සනයි අක්කියෝ ඔයත් film එකත් මාරම ලස්සනයි 😘

  • @ganaru2768
    @ganaru2768 ปีที่แล้ว +2

    අපි අද බැලුවා මාරම ලස්සනයි ශනු 🥺

  • @dilanipalliyaguru2747
    @dilanipalliyaguru2747 ปีที่แล้ว +3

    Nice hair Shanu💕💕

  • @shehannavodya7582
    @shehannavodya7582 ปีที่แล้ว +4

    අපි ඒක බැලුවා. හෝල් එකේ film එක පෙන්නුවේ කොටස් ගොඩක් අඩුවෙන්. Complain කරන්නේ කාටද?

  • @chitraniabeyratne8360
    @chitraniabeyratne8360 ปีที่แล้ว +2

    Shanu oyatat godak kamati 💚 💙 💜 💛 💚 💙 💜 💛 💚 💙 💜 💛 💚 💙 💜

  • @ayashia5923
    @ayashia5923 ปีที่แล้ว +4

    රාහුල් අයියා හරිම ලස්සනයි... ශනූ අක්කත් ලස්සනයි..

  • @jayaniupeksha793
    @jayaniupeksha793 ปีที่แล้ว +2

    Adarei shanu akki ❤️💛

  • @rasajayakody6016
    @rasajayakody6016 ปีที่แล้ว +2

    ගොඩ කලෙකින් බලපු ලස්සනම ෆිල්ම් එකක් තමයි ආදරණිය ප්‍රාර්ථනා❤️❤️❤️... ශනු ඔයානම් පුදුම ලස්සනයි... ඇස් අහකට ගන්න හිතෙන්නම නෑ. ඉක්මනට තවත් මේ වගේ ලස්සන movie එකකකින් ඔයාව දකින්න අසාවෙන් ඉන්නවා ❤️❤️❤️❤️

  • @chrishanthiwijesinghe1679
    @chrishanthiwijesinghe1679 ปีที่แล้ว +6

    Shanu. You are the best. ❤️❤️❤️
    Lv u and your 2 akkiis, ammi and thaththi. God bless u sweetheart ❤️❤️❤️

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว +3

    𝖫𝗈𝗏𝖾 𝗒𝗈𝗎 𝖲𝗁𝖺𝗇𝗎 💖

  • @ලෝකී-ඹ9බ
    @ලෝකී-ඹ9බ ปีที่แล้ว +9

    හොරෙන් ෆිල්ම් බල්න්න ආපු එඋන්ට....🤣🤣
    බඩු බනිස් වෙන්න ඇති.. නේ....🤣❤

  • @kumuduvirajani2764
    @kumuduvirajani2764 ปีที่แล้ว

    Apith beluva godak ලස්සනයි oya lassanata act krnva

  • @shashi2832
    @shashi2832 ปีที่แล้ว +5

    Film ek exam nisa blnn bari wechcha mn wg aya thawath sitida?😭😭😭

  • @theshanimanurangi1065
    @theshanimanurangi1065 ปีที่แล้ว +2

    Cute smile I've ever seen and I love that shanu ❤️

  • @RavinduGihan-z1u
    @RavinduGihan-z1u ปีที่แล้ว

    ඔයා අද ලස්සනයි අනේ

  • @gayanimaheepala7080
    @gayanimaheepala7080 ปีที่แล้ว +2

    මෙචිචර ආසාවෙන් ඉදලත් බලන්න යන්න බැරිවුනේ මට විතරද....

  • @binariahinsa9653
    @binariahinsa9653 ปีที่แล้ว +2

    Need adaraneeya prarthana 2 🥺♥️