ගාල්ල, දෙවට වෙ‌ළෙඳුන් යකා නටයි: ''ජනාධිපතිතුමා ගාල්ලට එනවයි කියලා අපිට මෙහෙම කරාම හරි යනවද?''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Subscribe us: bit.ly/Newsfirs...
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: Newsfir...
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 889

  • @aas1121
    @aas1121 2 ปีที่แล้ว +210

    දකුණේ එවුන්ටනම් මෙහෙම කරන්නම ඕන මොකද රටේ අනිත් ප්‍රදේශවල ඉන්න ජනතාවට වඩා මෙවුන් තමයි රාජපක්ෂල උඩතියාගන චන්ද දෙන්නේ මේවට කියන්නේ කලකම් පලදෙනවා කිය

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන්

    • @kesarasinhawansaye3646
      @kesarasinhawansaye3646 2 ปีที่แล้ว +18

      මමත් දකුනෙ තමයි ඇත්ත එක

    • @aas1121
      @aas1121 2 ปีที่แล้ว +15

      @@kesarasinhawansaye3646 මමත් දකුණේ එත් ඇත්ත කියන්න ඕන

    • @dancingdharamapale2413
      @dancingdharamapale2413 2 ปีที่แล้ว +11

      puke amaruwa hari athi dakune eunge

    • @manjulanishantha1746
      @manjulanishantha1746 2 ปีที่แล้ว +3

      Aniwar

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +248

    ඔබලා තමයි නේද ජනාධිපතිතුමා පත් කර ගත්තේ දැන් සැපද දියව් දියව් දියව් එන පාරත් අපිටම දියව් ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️

    • @fasteddy-fd3kr
      @fasteddy-fd3kr 2 ปีที่แล้ว +4

      Ow. Dena eka seema karanna

    • @selinanee986
      @selinanee986 2 ปีที่แล้ว +2

      ළුක.තමයි.

    • @kusumjayanthikm9689
      @kusumjayanthikm9689 2 ปีที่แล้ว +1

      😄😄😄😄👌👌👌👌

    • @kumarapathirana4042
      @kumarapathirana4042 2 ปีที่แล้ว +18

      නියමයි මුන්ට ඔහොම වෙලා මදි තව ටිකදවසක් යනකොට තොපිට පස් තමයි කන්ටවෙන්නේ ආයෙත් චන්දයක් ලංවෙන කොට රු:5000 දුන්න ගමන් තොපිට ඕවා ඔක්කොම අමතකයි

    • @sbdjhssh333
      @sbdjhssh333 2 ปีที่แล้ว +3

      ගහල එලවන්න ඔලුපලපල්ලා එලව එලව ගහන්න

  • @ariyaratnamravichandran5927
    @ariyaratnamravichandran5927 2 ปีที่แล้ว +174

    අසෝබන ජනතාව බඩගින්නෙ තබන සෝබන
    රටක් 😄😄

  • @HuaweiYpro-ro6kv
    @HuaweiYpro-ro6kv 2 ปีที่แล้ว +47

    හැට නව ලක්ෂෙට හැට හුට හමාරක් සළකනව ස්තූතියි ස(ර්)

  • @basilchandran9062
    @basilchandran9062 2 ปีที่แล้ว +96

    තව අත් වනලා චන්දේ දීපල්ලා මානසික ආතතිය තියෙන වියරුවෙක්ට. මුන් ඕවා ඔක්කොම විකුනලා තියෙන්නේ අදානිටයි, බදානිටයි, චීනටයි. වෙන කොහෙන් හරි ආදායම් මාර්ග හොයා ගන්න, ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලන්නේ නැතුව.

  • @RoseRose-kt7kn
    @RoseRose-kt7kn 2 ปีที่แล้ว +151

    විරුවා ඇවිත් අරිනවා ඇරිල්ලක් කෙලවෙලාම යන්න...🤣🤣🤣

    • @kavindyaheshani2423
      @kavindyaheshani2423 2 ปีที่แล้ว +5

      කියලා වැඩක් නෑ ..

    • @gayanlakmal7987
      @gayanlakmal7987 2 ปีที่แล้ว +3

      දැන් අරින්න තැනක් නෑ ඒතරමටම ඇරලා

    • @hemaranawaka90
      @hemaranawaka90 2 ปีที่แล้ว +1

      🤣🤣🤣

    • @hemaranawaka90
      @hemaranawaka90 2 ปีที่แล้ว +3

      Viruwa den Maruwa wela

    • @samran-ow7hd
      @samran-ow7hd 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣

  • @anomaimbulana7839
    @anomaimbulana7839 2 ปีที่แล้ว +124

    කාගේ අණ ක්‍රියාත්මක කෙරුවත් මේවා කරන මිනිස්සුන්ට දිට්ටදම්ම වේදනීය කර්මය පළ දෙනවා.

  • @yashanimayadunna9083
    @yashanimayadunna9083 2 ปีที่แล้ว +144

    මේ රටේ තියන ලොකුම අසෝබන දේ ....
    පුදුම නිලධාරියෙක්
    ඔහු ඔහුගේ ආකල්ප ගැන ලැජ්ජා විය යුතුයි.

    • @chathurapasindu4776
      @chathurapasindu4776 2 ปีที่แล้ว

      නිලධාරීන් කරන්නේ ආණ්ඩුව හෙන්චයියන් කියන්දේ .දෙශපාලනය අයින් කරනකම් මෙක හරියන්නෙ න

    • @dilshab1075
      @dilshab1075 2 ปีที่แล้ว

      Beach eke tiyana loku kadak kadapan

    • @udithamadurangadg43
      @udithamadurangadg43 2 ปีที่แล้ว +2

      මූ තමයි නගරාධිපති

  • @anandajina6154
    @anandajina6154 2 ปีที่แล้ว +45

    දකුනේ බුද්ධි මතුන්ට සෑර් පත්කර ගැනිමට තිබු අමාරැව ටික ටික හෝ සනීප කර දීම පිලිබදව ඇත්තේ මාර සතුටකි දැන් ෂැපදදද කියා අසමි

  • @lakshmanperera8471
    @lakshmanperera8471 2 ปีที่แล้ว +102

    එතුමා නොදැන කරන්න එයා බබා ද? නැත්නම් සායි බාබා ද? එයා හොන්දට දැනුවත් ජන්දෙට සල්ලි සල්ලි සල්ලි😂

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +5

      Eka thamai me meti moollu thamath endaganna heti honda wede munta.
      Uda pena pena KIRIBATH KAPALLA WAHALLUNE ....thamath munge diaw newenne ne RAJAPSKSHALA ta mokuth kiyanna .

  • @gardennaturevideo6115
    @gardennaturevideo6115 2 ปีที่แล้ว +58

    අනේ වාසනාවන් චන්දේ දීපු එවුන්ට හොදම වැඩේ..

  • @kumaraadhikari1874
    @kumaraadhikari1874 2 ปีที่แล้ว +80

    රට ලස්සන කරන්න කලින් මිනිස්සුන්ගේ ජීවිත ලස්සන කරල ඉදපල්ලා...

  • @Funnytv-mm9fj
    @Funnytv-mm9fj 2 ปีที่แล้ว +90

    අහෝ මිනිසුනි දැන් දුක් වී පලක්නැත..😓

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 2 ปีที่แล้ว +48

    වැඩකරන අපේ විරුවා. වියරුවෙන් රටට කෙලිනා.

  • @GK-kh4pz
    @GK-kh4pz 2 ปีที่แล้ว +153

    පවු හැබැයි. දකුණේ මිනිස්සුම තමා දකුණේ මිනිහෙක් කියලා ඔය තිරිසනාව ලොකු කරන් ඡන්දේ දීලා ගෙනාවේ.

    • @ruchikaweerarathna3014
      @ruchikaweerarathna3014 2 ปีที่แล้ว +2

      ගොඩ දෙනෙකුට දකුණේ උණ හැදිලා හිටියෙ ඒ දවස්වල.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว

      Aneda kiyanne.

    • @rasikapriyadarshna2399
      @rasikapriyadarshna2399 2 ปีที่แล้ว

      උබලට.සැපද.කිරිබත්.කාපියව්

  • @Lionheart8834-m7i
    @Lionheart8834-m7i 2 ปีที่แล้ว +81

    යකෝ මේ වෙලාවේ සෝබන අසෝබන බලන්න එපා.. මිනිස්සු බඩගින්නේ ඉන්නේ... පුදුම අමාරුවෙන් ජීවිතේ ගෙවන්නේ... අසෝබනයි කියලා අයින් කලාම ඒ මිනිස්සු කන්නේ වැලිද භල්ලෝ 🖕

  • @BestBuyBeacon
    @BestBuyBeacon 2 ปีที่แล้ว +65

    2019 දී දැනගන හිටියා අපි නං කොහෙද ඒ දවස් වල මොකුත් කියන්න බෑ මරං කන්න හදනවනේ

    • @selinanee986
      @selinanee986 2 ปีที่แล้ว +5

      සහතිකා.ඇත්ත.

    • @_FixingBroken_
      @_FixingBroken_ 2 ปีที่แล้ว +4

      මාත් දැනන් හිටිය බ්‍රෝ ... අයියගෙන් අහල කියන කොට ටක්කෙටම තේරුණා, බඩු හරි කියල ..

    • @accseccomany5027
      @accseccomany5027 2 ปีที่แล้ว

      Adata kiyala wenasak na, wachanayak kiwwoth maran kanda hadanne, thirisan bayyo

    • @BestBuyBeacon
      @BestBuyBeacon 2 ปีที่แล้ว +2

      @@accseccomany5027 ඔව් තාමත් ඉන්නවා එහෙං මෙහෙන්

  • @kbsjayasooriya8028
    @kbsjayasooriya8028 2 ปีที่แล้ว +43

    කුමිබලා මාලු කැවානමි වීදවපන් මීනිසුනේ.😄😄😄

  • @cdchandana9768
    @cdchandana9768 2 ปีที่แล้ว +72

    දකුණේ තොපිට හොදම වෑඩේ, තොපිට තමයි පුදුම ආමාරුවක් තිබුණේ ,පොහොට්ටුව ගේන්න .

    • @selinanee986
      @selinanee986 2 ปีที่แล้ว +3

      දැන්.දිපු.කරැත්.නැතියො.

    • @ruchikaweerarathna3014
      @ruchikaweerarathna3014 2 ปีที่แล้ว +4

      දකුණේ ඇම්ම දැන් අමාරුව අඩු ඇති

    • @premasirirajapaksha9061
      @premasirirajapaksha9061 2 ปีที่แล้ว +1

      අපි ඉදිරියේදි මෙි සියලු වැරදි නිවැරදි කරනවා ජා.ජ.බලවෙිගය බලයට ගේන්නත් කටයුතු කරන්නේ මෙි දකුනේ මිනිස්සුම බව අමතක කරන්න එපා.

    • @cdchandana9768
      @cdchandana9768 2 ปีที่แล้ว +1

      @@premasirirajapaksha9061 එක පිලිගන්නවා ,දකුණේ මිනිස්සු තමයි ලන්කාවෙ දේශපාලන වෙනස් කම් වලට මුල පිරුවෙ.94 චන්ද්‍රිකා ගේන්න මුල් උනේ දකුණ .අනුරලත් අපේ අපෙක්ෂාව කඩයි ද?

    • @KM-tq1jo
      @KM-tq1jo 2 ปีที่แล้ว

      අනේ හුකාපන් හුත්තො. ඇයි තොපි දුන්නෙ තොගෙ අම්මගෙ හොර මිනිහටද? මහින්දය චන්දෙ ඉල්ලන්නෙ කුරුනෑගලෙන්. තෝ හුකාපන් ගොබ්බය.

  • @nilmtk368
    @nilmtk368 2 ปีที่แล้ว +81

    ශ්‍රීලංකාව ඇමරිකාව හෝ පොහොසත් රටක් කියල හිතාගෙන පාලනය කල නොහැක. අපි නයවුණු ගොඩක් ප්‍රශ්න ඇති මිනිසුන් ඇති රටක්. සුද්දන්,චීනුන්ට පවා එපාවෙලා ඇති උන්ගේ ජරා සංස්කෘතින් සහ දේවල් අපි බදා ගැනීමට යැම අපේ අවාසනාවක්‌, නාගැනිමක් සහ විහිළුවක්.

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +44

    හිතක් පපුවක් නැති පාලකයෝ ආවම ඔහොම තමයි 🤣🤣🤣 අහිංසක මිනිස්සු අමාරුවෙ පවු

    • @ruthgody555
      @ruthgody555 2 ปีที่แล้ว +1

      Very true they dont have a heart for the poor ..they only want to make money..

    • @premasirirajapaksha9061
      @premasirirajapaksha9061 2 ปีที่แล้ว +2

      මෙි මිනිස්සු තමයි ගෝටා දිනපු ⁣වෙලාවෙි ඉහවහා ගිය සතුටින් ඔල්වරසන් දිදීකිරිබත් කාලා සතුටු වුනේ.එහෙම මිනිස්සුන්ට මෙි වගේ අසාධාරන වැඩ කරන එක වැරදියි.

    • @lonaal2941
      @lonaal2941 2 ปีที่แล้ว

      Tawa palayau canapura anuradapuri ihima gotagi mitunwalatagihinradhi udadana kodhi ussagana udapanapiyau topita lacjahana

  • @kalingajagath6089
    @kalingajagath6089 2 ปีที่แล้ว +196

    හිතක් පපුවක් නැති පාලක පිරිසක් මිනිසාගේ දුක නොදන්නා පිරිසක්

    • @mallikaisrael9921
      @mallikaisrael9921 2 ปีที่แล้ว +4

      Jara yakkuuùii thui 🇱🇰🇱🇰🤬🤬🤬🤬🤬

    • @kalyanigunawradana1894
      @kalyanigunawradana1894 2 ปีที่แล้ว

      අන්න වරදගත්ත තැන

    • @vindydewz2086
      @vindydewz2086 2 ปีที่แล้ว

      Charter sri lanka

    • @lonaal2941
      @lonaal2941 2 ปีที่แล้ว

      Ha dhipiyau ain't parat radhi ussagana gihin gootatam candhi

  • @kanthikalupahana9052
    @kanthikalupahana9052 2 ปีที่แล้ว +33

    අපේ විරුවා
    රටටම කෙලියා .
    දැන් ෂැපදදදදදදදද 🤣🤣🤣🤣

  • @anomaimbulana7839
    @anomaimbulana7839 2 ปีที่แล้ว +56

    ඔහොම ඔහොම කීවාට ජනාධිපති එනකොට මල් දාලා පිලි ගනී.

    • @Lionheart8834-m7i
      @Lionheart8834-m7i 2 ปีที่แล้ว +13

      අම්මේ ඔව්... එහෙව් ගොබ්බයෝ ලංකාවේ ඉන්නේ

    • @stk2199
      @stk2199 2 ปีที่แล้ว +12

      හරියටම හරි 👍👍✌️✌️

    • @_FixingBroken_
      @_FixingBroken_ 2 ปีที่แล้ว +11

      ඔව් බනින අනිත් මිනිස්සුත් ජනාධිපති පපුවට ගහගනිද්දී අම්මෝ අපේ ජනාධිපතිතුමා නියමයි කියාවි ... එහෙම හරක් ඉන්නේ ...

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +8

      මුලින්ම යන්නෙ මුන්

    • @mohamedmaas8237
      @mohamedmaas8237 2 ปีที่แล้ว +6

      modayo innakam rajapaksala rajutamai jayaveva

  • @damindasuranjith9410
    @damindasuranjith9410 2 ปีที่แล้ว +37

    ගොඩක් කෙලෝ ගත්තේ චන්දය දීපු එවුන් තමා.තව එක පාරක් කොහොම හරි දෙමු හොදේ.😫😫😫

    • @sanjeewaweerapura6457
      @sanjeewaweerapura6457 2 ปีที่แล้ว

      ඇත්ත බන්. තොපිට හොද වැඩේ. තව එක පාරක් පොන්සියට දෙන්න. ඊලග පාර කෙල නැතුව අරින්නෙ රිදෙන්නම

    • @damindasuranjith9410
      @damindasuranjith9410 2 ปีที่แล้ว

      උබගෙ මොලේ හොඳ නැද්ද බන් මම මගෙ ජීවිතේට මුන්ට චන්දය දෙන්නෙ නැහැ.මම කට්ටියට කින්ඩියට දැම්මෙ.🤣🤣

  • @chathurapasindu4776
    @chathurapasindu4776 2 ปีที่แล้ว +83

    යකො අර නැව් ගිනි ගත්ත එවා වෙරලට අසොබන නැද්ද යකො.බුරැවෝ එවා වන්දි කො එවා තොපේ මහ උන්ගේ සාක්කුවේද .ඉදපල්ලා තොපිට දෙන්නේ මේ පාර දුවන්න කලකන්නි

    • @dilshanv7594
      @dilshanv7594 2 ปีที่แล้ว

      😹😹😹හිගන පැටව් පාරෙ අයිනෙ මඩුවක් අටවගන්නව
      පස්සෙ මැරෙන්න හදනව

    • @chathurapasindu4776
      @chathurapasindu4776 2 ปีที่แล้ว

      @@dilshanv7594 යකො උබ සල්ලි කාරයනම් එ මිනිස්සු සල්ලි දිපන් .එ මිනිස්සු කලා ඉන්නේ එකෙන් උබ කන්න දෙනොද

    • @dilshanv7594
      @dilshanv7594 2 ปีที่แล้ว

      @@chathurapasindu4776
      😹
      දුවන්න දෙනවලු.. උබලට දැන් සැප ඇතිනෙ.
      යකෝ.
      පාරෙ මඩු ගහගෙන වැඩ කරනකොට කැතයිනෙ.තොපිට ඒක තේරෙන්නෙ නැද්ද
      පිලිවෙලට හදනවනන් ඒත් කමක් නෑ.😹😹😹
      අහිකුංටකයො වගේ .

    • @dilshanv7594
      @dilshanv7594 2 ปีที่แล้ว

      @@chathurapasindu4776
      අපි හම්බකරන ඒව බෙදන්න කක්ක දාන තැන කහන්නෑ.😹😹🤭

    • @chathurapasindu4776
      @chathurapasindu4776 2 ปีที่แล้ว

      @@dilshanv7594 ubala wage moda harak ekk mona kathada

  • @user-ts6cn5ox5g
    @user-ts6cn5ox5g 2 ปีที่แล้ว +38

    ජනතාව නැගීහිටින්න ඔන කාලයයි මේ.👍

  • @asangapadmalkarunathlaka8248
    @asangapadmalkarunathlaka8248 2 ปีที่แล้ว +35

    සර් මේ දවස් වල ගූ ගහනවා ඔවා පේන්නේ නැහැ

  • @spicymagic9390
    @spicymagic9390 2 ปีที่แล้ว +35

    එතුමා බබා. සර් මුකුත් දන්නෑ. ඔක්කොම කරන්න අනිත් මිනිස්සු. හරියන එකට විතරයි සර් ට ලකුණු.

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu 2 ปีที่แล้ว +3

      මුන්ව ඩෝසර් කරත් සර් දන්නෙ නෑ කියයි

    • @fathimaarusiya1382
      @fathimaarusiya1382 2 ปีที่แล้ว

      💯💯👌

  • @thiliya4302
    @thiliya4302 2 ปีที่แล้ว +22

    මහ එකානන් සුපිරිම පිස්සෙක්

  • @pranitha7835
    @pranitha7835 2 ปีที่แล้ว +62

    රට රකින විරුවා

    • @RL46497.
      @RL46497. 2 ปีที่แล้ว +4

      මව් බිමට හෙමින් කෙලියා

    • @selinanee986
      @selinanee986 2 ปีที่แล้ว +2

      ෝටබය ය.අපො.විරැව.🇱🇰🤣

  • @saman894
    @saman894 2 ปีที่แล้ว +87

    තොපිට හොද වැඩේ 😥😥

  • @sandaruwnpradeep5932
    @sandaruwnpradeep5932 2 ปีที่แล้ว +19

    කාලකණ්නි නායකයෙක්

  • @champaperera8487
    @champaperera8487 2 ปีที่แล้ว +24

    ඔබලාම තමයි උපරිමයට මනාප දීලා මේ පොහොට්ටුවෙ අය පාර්ලිමේන්තු ඇරියෙ . නිලධාරීනුත් ලොක්කන්ටම නියමෙට ගැලපෙනවා .

    • @amilaudara8594
      @amilaudara8594 2 ปีที่แล้ว

      ලොක්කො පත් කරපු නිලධාරීන් නෙ බන් ඉතිම් මෙ 😅

  • @jonesfernando6222
    @jonesfernando6222 2 ปีที่แล้ว +20

    දැන් ෂැපද
    විරුවා හොදටම අරිනවා නෙද
    මෙ කරන වඩවලට හෙනම වදිනවා

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 2 ปีที่แล้ว +14

    පලවිපාක විඳින ගමන් ඒවා විනාස කරන්න පෙරට වරෙව්...ජාතික ජනබලවේගය සමග එකතු වෙයව්

  • @wasanthmala9906
    @wasanthmala9906 2 ปีที่แล้ว +33

    ඒ මිනිස්සු ජිවත් වෙන්නේ කොහොමද තැනක් හදලා එපාද කඩන්න කන්නේ බොන්නේ කොහොමද රැකියාව නැති උනාම රජය තවත් හිගන තත්වයට පත්වෙන එකනේ වෙන්නේ හරක් වැඩ කරන නිසා තමා රජය අපහසු තාවයට පත් වෙන්නේ මිනිස්සුන්ට රජය එපා වෙන වැඩ ඕව තමා

  • @mahendrapadmakanthi5165
    @mahendrapadmakanthi5165 2 ปีที่แล้ว +72

    හොඳම වැඩේ

  • @kostagamini3031
    @kostagamini3031 2 ปีที่แล้ว +18

    ආ ඔය කියන්නෙ ගොටට චන්දෙ දුන්නා කියලා ඒකයි ඒ වහල් කමේ ඉදන් කියන්නෙ ගෝටා දන්නෙ නැහැ කියලා ඇයි ගෝටා බබා ද මේ මිනිස්සුන්ගේ දුප්පත්කමයි වහල් කමයි නුගත් කමෙනුයි දෙශපාලුවොයි තමයි උපරිම ප්‍රයොජන ගන්නෙ

  • @maridalsi4676
    @maridalsi4676 2 ปีที่แล้ว +15

    හිතක් පපුවක් නැති කාලකන්නි හොර හැත්තෑ පවු අසරණ මිනිස්සු

  • @roselanka9004
    @roselanka9004 2 ปีที่แล้ว +113

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣හොඳම වැඩේ තොපිට

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +7

      👍👍👍😃😃😃😃👏👏👏👏👏 me tharam deyak karalath me meti meeharak kiyanne obathuma danne ne kiyala ...hund wede. Umbalata 69 lk .

    • @AmalAmal-gg1bd
      @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +6

      දැන් සැපයීම ද

    • @gayanlakmal7987
      @gayanlakmal7987 2 ปีที่แล้ว +1

      සුපිරි

    • @dilshanv7594
      @dilshanv7594 2 ปีที่แล้ว

      @@shiromawijekoon1057
      😹😹😹
      අසරණකම කියන්නෙ ඒකට

  • @ferozmeedin7625
    @ferozmeedin7625 2 ปีที่แล้ว +11

    පව් අහින්සක මිනිස්සු....😐

  • @krishancurtis450
    @krishancurtis450 2 ปีที่แล้ว +15

    ගලවන්න ආපු අයත් එක්ක රණ්ඩු වෙලා හරියන්නේ නැහැ. විකල්පයක් හදල දෙන්නෙ නැතුව ඕක කරන්න නියෝග දීපු අයට තමයි කෑගහන්න ඕන.

  • @udanigunarathne6693
    @udanigunarathne6693 2 ปีที่แล้ว +55

    කඩ ඉවත්කරන්න කලින් ඔය කියන වැඩසටහන ක්‍රියාත්මක කරල තිබුනානම් හැමෝම සතුටින් නේද?... මොලයක් නැති නිලධාරින්...

    • @wosingtonkurera9348
      @wosingtonkurera9348 2 ปีที่แล้ว +1

      Molenathi pakek

    • @mithranu1
      @mithranu1 2 ปีที่แล้ว

      Aththa

    • @_FixingBroken_
      @_FixingBroken_ 2 ปีที่แล้ว +3

      බයියොන්ට කොහෙද එච්චර මොලයක් බ්‍රෝ ..🤣

  • @madushanaidesilva7895
    @madushanaidesilva7895 2 ปีที่แล้ว +21

    මේක මහා පුදුම රටක් දෙයීයනේ

  • @a.y.mrazaq4483
    @a.y.mrazaq4483 2 ปีที่แล้ว +67

    උන් ඔක්කොම යාලුවො මල්ලි 👌

    • @selvasaree228
      @selvasaree228 2 ปีที่แล้ว

      බයියෙක් හඩ නගයි 😂😂😂😂😂

  • @diliniseneviratne1205
    @diliniseneviratne1205 2 ปีที่แล้ว +22

    කඩ කඩන්න ඉස්සෙල්ලා, ඔවුන්ට යන්න තැන් හදලා දෙන්න ඕන නේද? මොනවාද මේ විකාර.

    • @_FixingBroken_
      @_FixingBroken_ 2 ปีที่แล้ว

      බයියොන්ට ඔච්චර මොලයක්තියේ නම් දැනට ලංකාව ඇමෙරිකාවට ණයට සල්ලි දෙනවා ඇති...🤣

    • @Chooty
      @Chooty 2 ปีที่แล้ว

      @@_FixingBroken_ මේක බයියො ටොයියොන්ගෙ කතාවක් නෙමෙ මචන් හැබැයි මේක නගර සබාවෙන් මීට මාස හයක් තිස්සෙ ඔය කඩ කඩන්න හැදුවේ එතකොට දේශපාලන බලය පෙන්නලා නගර සබාවට කඩන්න දුන් නෑ දැන් ඒක කරන්න කියල ඉහලින් අවසර ලැබිලා
      දෙවටෙ කඩ ටික අවුරුදු 17 ක් තිස්සෙ තිබ්බ ඒවා නෙමෙ දෙවටෙ මුස්ලිම් අය මාලු විකුනන්න ගත්තම සින්හල අයත් පොඩි කඩයක් දාල දැන් වෙරල දිගටම හදලා හැදුවා කියමුකෝ ඊට පස්සෙ බෝට්ටුත් එතන නවත්තලා එයාලා එතනම ජීවත් වෙනවා වැසිකිලි යන්නෙ පවා වෙරලේ😐 ඔතනට ලස්සනට sun set එක රූමස්සල සාම චෙත්‍ය ඔක්කොම පේනවා හැබැයි තනිකරම සවුත්තුයි ඕක කැඩුවේ මාස හයක් තිස්සෙම දැනුම් දීලා.

    • @_FixingBroken_
      @_FixingBroken_ 2 ปีที่แล้ว

      @@Chooty කලින් දැනුම් දීල තිබුන නම් අවිලක් නෑ බ්‍රෝ .. කව්රුත් ඒක video එකට කියල නෑනේ.. එකයි ප්‍රශ්ණේ .. මාත් ගාල්ලේ බ්‍රෝ .. කරාපිටියේ .. මාත් දවසක දැක්කා, ඔය වෙරල අයිනෙන් යන කොට මිනිස්සු මළ පහ කරල තිබ්බා.. ඒ බීච් එක හරියේ සුද්දොත් යනව එනව නේ..

    • @Chooty
      @Chooty 2 ปีที่แล้ว +1

      @@_FixingBroken_ අන්න ඒකනේ
      ඔවු කවුරුත් කියන්නෙ එක පාරට කැඩුවා වගෙ මීට මාස හය හතකට කලින් ඉදලා කිව්වෙ මෙ ටික අයින් කර ගන්න කියලා
      නගරෙක ඔය වගෙ උනාම හරි අප්‍රසන්නයි එයාලම දන්නවා හොදටම අනවසර ඉදි කිරීම් කියල බොරුවට මයික් එකක් ඇල්ලුවාම කෑ ගහනවා

    • @_FixingBroken_
      @_FixingBroken_ 2 ปีที่แล้ว

      @@Chooty 💪
      ඔයි හරියේ කොහොමත් හදන්නම ඕන බ්‍රෝ .. ඔතන ඉස්සරහ පාර හැම තිස්සේම block වෙලා.. එපා වෙනෝ ඔතනින් යනකොටත්..

  • @sujeewanilanga2843
    @sujeewanilanga2843 2 ปีที่แล้ว +20

    රටරකින අපෙවිරුවා පෙමින් සැමදා

  • @miyasiyalelwala1201
    @miyasiyalelwala1201 2 ปีที่แล้ว +14

    මුලින් ව්‍යාපාර කටයුතු කරන්න තැනක් හදලා දීලා ඕන නේද, මේ තැන ඉවත් කරන්න.. ඒකවත් තේරුම් ගන්න බැරි මෝඩ පාලකයො..

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 2 ปีที่แล้ว +24

    උඩින් ඹපේ යටින් හපේ

  • @liyanaarchigemanathunga2014
    @liyanaarchigemanathunga2014 2 ปีที่แล้ว +15

    මේ ජනාදිපති එනවට නෙමෙයි මුන් ඉන්නෙ තව ටික දවසයි ඒ ටිකට කීයක් හරි හොයාගන්න ක්‍රමයක්

  • @samansaman7155
    @samansaman7155 2 ปีที่แล้ว +11

    තැනක් හදා දීලා හිටියා නම් හොඳයි කඩන්න කලින්. හදලා දෙනකන් ජිවත් වෙන්න වන්දියක් වත් දීපල්ලා. පව් අහිංසක මිනිස්සු . එකෙකුට එකෙක් නැති උනාම ඔහොම තමයි .

  • @mrneat5961
    @mrneat5961 2 ปีที่แล้ว +21

    චන්දේ දීලා ඔය කොරග්ත්තේ....

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 2 ปีที่แล้ว +10

    හෙන හතම ගහපිය මේකට සම්බන්ද එවුන්ට.

  • @ratnaperera1044
    @ratnaperera1044 2 ปีที่แล้ว +10

    එදිනෙදා ජීවිතය ගැටගසා ගන්න මිනිසුන්ට මීට කලින් ඒවැඩ පිලිවෙල කල යුතුව තිබුනා නේද ?

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 2 ปีที่แล้ว +8

    විකල්පයක් නොදී මෙහෙම කරන එක අපරාදයක්

  • @Plus-u4m
    @Plus-u4m 2 ปีที่แล้ว +11

    ඊයා නේද ඉල්ලන් කාලා බඩ පිරුණයි කියලා tv එකටත් කියනවා.මහ ලොකුවට ඒකලේ හමුදා පාලනේ ඉල්ලුවෙ මිනිස්සු හදන්න.කන්න නැතත් රටක් නේද ඉල්ලුවෙ.අහිංසක අපිටත් රටක් නැතිකරපු එකේ විපාක

  • @navodyadilshan1317
    @navodyadilshan1317 2 ปีที่แล้ว +13

    එන එඋන්ට ගහපිය බන්

  • @sinhalanews7760
    @sinhalanews7760 2 ปีที่แล้ว +8

    දකුණේ එවුන් ට අරින ඇරිල්ල..

  • @aselapathmakumara7414
    @aselapathmakumara7414 2 ปีที่แล้ว +4

    චන්දෙ දීල පත් කර ගත්තනම් ඉතින් උබලම දැන් විදවපල්ල.

  • @magehithasundarai9931
    @magehithasundarai9931 2 ปีที่แล้ว +8

    ඇයි මේ අහිංසක මිනිස්සුන්ට වද දෙන්නේ මේ අමාරුම වෙලාවේ? උත්තර නොදී ප්‍රශ්න වැඩි කරන පාලනයක්. හැම අතින්ම..

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 2 ปีที่แล้ว +7

    අලි පුකෙන් ආපු ගෝටා ඌ දන්නෙ නැද්ද රටේ තත්ත්වය ඌ එනව කියලා විතරක් ද ලස්සන කරන්න ඕනෑ තූ නොදකිං

  • @geethamala7835
    @geethamala7835 2 ปีที่แล้ว +30

    නොදකින රාජපක්ෂ හොරු thopita හෙන 7 ක්ම ගහනවා ....පවු me අහිංසක මිනිසුන් ..thopita මේවා පෙන්න dda .......මිනිස්සු සතෙක් ganatawath ගණන් ගන් නැහැ

  • @navodyadilshan1317
    @navodyadilshan1317 2 ปีที่แล้ว +16

    පිස්සු යකො ගහපල්ලා මොඩ හැත්ත ගහපියවු නිවටයො

  • @kingsolomon206
    @kingsolomon206 2 ปีที่แล้ว +8

    ඩඩ්ලිගෙ හොටෙල් එකට එන උන්දැලාට මෙවා කැත ඇති....

  • @erandaweerasinghe6769
    @erandaweerasinghe6769 2 ปีที่แล้ว +6

    මානසික ලෙඩ්ඩු රටේ නායකයො කරල උන්ගෙන් ඉන්න තැන බේරගන්න මිනිස්සු විඳින දුකක් 😂😂😂😂

  • @chathurapasindu4776
    @chathurapasindu4776 2 ปีที่แล้ว +22

    බොරැ නාඩගම් උන් ජනාධිපති ලස්සන රටක් පෙන්න මිනිස්සු කඩ කඩනවා .මෙහෙම් කොහොමද බන් රටටක් හදන්නේ මොඩ ආණ්ඩුව කලකන්නි

  • @wickramarathnagunasekara8243
    @wickramarathnagunasekara8243 2 ปีที่แล้ว +8

    යකෝ නගරය අලoකාරය කරන්න කලින් ඒකේ ජීවත්වන මිනිස්සුන්ට වැඩ පිලිවෙලක් යොදා පල්ලා

  • @pgpremathilaka78
    @pgpremathilaka78 2 ปีที่แล้ว +14

    උඹේ පඩිය උන්ට බෙදා දීපන්!!! හොරා කාපු සල්ලි වලින් කාපු කඩ හදා දීපන්!!!

  • @bandulaweerakoon4352
    @bandulaweerakoon4352 2 ปีที่แล้ว +8

    අපේ විරැවා අරිනවා රිදෙන්න .දැන් සැපද .

    • @sarathkumara7287
      @sarathkumara7287 2 ปีที่แล้ว

      Hoda.wada
      Dan ridanawa.nada. okata kiyanna.

  • @farshadraheem3257
    @farshadraheem3257 2 ปีที่แล้ว +29

    WDF is wrong with this government ??? Pointless making cities beautiful when ppl are losing their job. Maha moda yakku set akka.

    • @ruthgody555
      @ruthgody555 2 ปีที่แล้ว

      😂😂🤮🤮🤮

  • @boom4961
    @boom4961 2 ปีที่แล้ว +5

    ගාල්ල දකුණේ ගැම්මක් 💪 පාලකයන් එන විට මාර්ග අලංකරනය ඇයි වූ ඇත්ත දකින්න එපාද දකින්නෙත් නැද්ද අපිඅපිටම ගහගමු

  • @Ranil.1982
    @Ranil.1982 2 ปีที่แล้ว +5

    ගැහපිය සැරටම දුවන්න

  • @user-dj5mq1pw1k
    @user-dj5mq1pw1k 2 ปีที่แล้ว +7

    උබලා සැලසුම් කරලා ඇති මොකෙක්ට හරි විකුනන්න.

  • @navodyadilshan1317
    @navodyadilshan1317 2 ปีที่แล้ว +11

    උබලා වැඩ පිලිවල කරන් පල අරමිනිසුන්ට කන්න බොන්න දිපිය

    • @AmalAmal-gg1bd
      @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @sirinimalwettewe4335
    @sirinimalwettewe4335 2 ปีที่แล้ว +9

    These people deserve this for voting SLPP

  • @mohamadsafras7536
    @mohamadsafras7536 2 ปีที่แล้ว +3

    හොදම වැඩේ උඹලට දුන්න නේද විදවපල්ල

  • @chamiljayantha2323
    @chamiljayantha2323 2 ปีที่แล้ว +2

    අනෙ හොදා දකුනෙ අපෙ ව්‍ රුවා දකුනෙ උන්ට ඇරියා...

  • @dissanvlogs7147
    @dissanvlogs7147 2 ปีที่แล้ว +4

    යකෝ ඔය ඵනවුන්ට පොලු අරන් ගහපියොවි

  • @Lankanlife
    @Lankanlife 2 ปีที่แล้ว +4

    පිස්සෙක් රජ කරල අපි විඩින ඩුකක්

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 2 ปีที่แล้ว +9

    ඔන්න ගෝටාගේ සවු බාගේ !

  • @utv6912
    @utv6912 2 ปีที่แล้ว +2

    අනවසර නම් ඔව්වා හදනකම් බුදියන් හිටියද

  • @mataahimimageadaraya4381
    @mataahimimageadaraya4381 2 ปีที่แล้ว +2

    චන්දේ දුන්න උන්ටමනේ කෙලින්නේ. සතුටුයි.? 😂😂

  • @ranjiniaisha2449
    @ranjiniaisha2449 2 ปีที่แล้ว +2

    කන්නදිල හිටපියවි ගෝට තෝට හනගහනවා

  • @s.k9436
    @s.k9436 2 ปีที่แล้ว +3

    දකුණේ ජනාධිපති ට ජයවේවා දැන් දකුණට අරින්න තරම්

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 2 ปีที่แล้ว +1

    අපේ සැප සනීප අහපු ලොක්කටවත් කියල බලාපල්ලා
    ගිහින් කියාපල්ල දැං අපට දුකයි කියල
    නැතිනං දීපු චන්ද 69 ලක්ෂෙ ආපහු ගනිල්ල
    අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන දැං ඉතිං මොනව කරන්නද .

  • @chamid6040
    @chamid6040 2 ปีที่แล้ว +15

    මිනිසුන්ට ජිවත් වෙන්න පුලුවන්හොද විදිහක් හදා දෙන්න ..පරිසරය ලස්සනට තියෙන්නත් ඕනේ ..ඔවුන්ගේ ජීවනෝපාය විනාස නොකර ඒ දෙවල් කරනවානම් යහපත්

    • @niroshakumudini1999
      @niroshakumudini1999 2 ปีที่แล้ว +3

      Horunta dana dana balaya dila dan kegagaha inna tamai wenne tawa une ne

  • @padeepsuranga2261
    @padeepsuranga2261 2 ปีที่แล้ว +3

    ඇද්ද දකුණේ උඹලාට....වැඩ කරන අපේ විරුවා.....

    • @cethanafernando1862
      @cethanafernando1862 2 ปีที่แล้ว +1

      Dakuna vithara kanne bonne inne me rate inna hema ekama palakayo oke inna un hoda na Mona awath boru horu thma thamuseth kanne bonne me rate e nisa hemotama kanna na e minissu vitharak bada ginne nemei inne aise Oya wage pahara katha krnn epa thamuseth Sinhala minihek unuth Sinhala minissu Oya minissuta baninna epa ubath kanna na be me wele

  • @navodyadilshan1317
    @navodyadilshan1317 2 ปีที่แล้ว +10

    මිහරක් පාලනය කරන රට

  • @newhelayahelaya8504
    @newhelayahelaya8504 2 ปีที่แล้ว +5

    නියමයි ජනාධිපති තුමනි 😁දුප්පත් අය නැති කරන්න 😁69ලක්ෂ යේ හරක් 😁

  • @nishantharanaweera1304
    @nishantharanaweera1304 2 ปีที่แล้ว +3

    දුන්නා නම් විදොප්ද්ලා

  • @kanthikalupahana9052
    @kanthikalupahana9052 2 ปีที่แล้ว +2

    දකුණේ අපි ඕකුන් ගහලා පන්නමු.

  • @suthansuthan5577
    @suthansuthan5577 2 ปีที่แล้ว +5

    බඩගින්නට කන්න බත් පොඩ්ඩක් නැති වෙලාවේ මොන සෝබන බබ්බුද! මිනිසුන් පාලනය කරන රටක්නම් සාධාරණය බලන්න තිබ්බා. මේක ඉතින් මොළ කිහිපයක් තියෙන alien ලා ඉන්න තැන නේ.

  • @kanthikalupahana9052
    @kanthikalupahana9052 2 ปีที่แล้ว +3

    ඔතන ඉන්න වැඩිහරියක් 69 ලක්ෂයෙ 🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄
    ඔබට සතුටුයිද දැන් ......🤣🤣🤣🤣🤣

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +2

    මිනිසුන්ට සහනයක් ලබා දිලා මේවා කරගන්නවා නම් මිනිසුන් මේ විදියට කෑ ගහන්නේ නෑ නේද මහත්තයා පවු අහිංසක දුප්පත් මිනිස්සු එ මිනිසුන් ගේ සතුට සම්පුර්ණයෙන්ම ඉවරයි 🤔🤔

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +5

    🤣🤣🤣🤣 උබලට ඔහොම වෙලා මදි

  • @ceylonsapphires1n
    @ceylonsapphires1n 2 ปีที่แล้ว +1

    පිස්සෙක් රජ කල තොපිට හොද වැඩේ. දැං ඉතිං ඔය මිනීමරුවා ගහලා පන්නිපිය😡😡😡

  • @kmb5807
    @kmb5807 2 ปีที่แล้ว +4

    සායි බබා සංස්කෘතිය

  • @Edmund9116
    @Edmund9116 2 ปีที่แล้ว +6

    පුකට විල්ලුද…බඩට ලුනුකැද ..කාලකන්නි පාලකයෝ හෙනමගහපන් මේ කරන අපරාද වලට👎🏿👎🏿🐄

  • @rasikanimali2426
    @rasikanimali2426 2 ปีที่แล้ว +1

    ඔවුන්ගෙ ජිවිකාව කරගෙන යාමට සුදුසු පරිසරයක් සදා පසුව නගර අලංකාරය කළානම් එදාවේල වෙලඳාමෙන් සවිකර ගෙන ජිවත්වෙන මිනිස්සු තමන්ගෙම රටෙ මිනිසුන්ව මෙහෙම අසරණ කරන්නෙ එපා