ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මුන් රටත් කනව.මිනිස්සුත් කනව.රටේ සම්පතුත් කනව.රටේ හොර කල්ලිත් බෝවෙලා.අනේ රටට වෙච්ච දෙයක්
තෙරුවන් සරනයි නමෝබුද්ධාය ඇත්තටම ස්තුතියි හිරුcicකන්ඩායමේ සියලුදෙනාටම අපේ රටේ වෙන අපරාධ ගැන සොයා බලා කටයුතු කිරිම පිලිබදව .අපේ උරුමය විනාස වෙන්න දෙන්න එපා
❤❤❤❤ thanx CIA
Ekanam aththa
යහපාලනේ අවසර දීපු ඔක්කොම වැරදි වැඩ මේ ආන්ඩුව ඇවිත් දිගටම පවත්වාගෙන යනවා නම්, මොකටද ඕයි කෑගහලා කෑගහලා බලය ගත්තේ? හිටපු උන්ටම ඉන්න දෙන්න තිබ්බනේ.
මෙ ආන්ඩුවෙන් තමා නැවැත්තුවෙ 🙂
මේ කාලකණ්ණි ආන්ඩුව තමයි රට විනාශ කරලම දැම්මෙ කාලකණ්ණි පර බලු ජාතිය
පුදුම මගුලක් වෙලා තියෙන්නේ මෙ රටෙ ඇති ස්වභාවික සම්පත් විනාසකරන්න ....මෙ ගල අසල මිනිස්සු නැද්ද ....උන් නිදිද....කොදුකඩපු ජාතියක්...
ඕකට අපේ රටේ ප්‍රසිද්ධ දේශපාලන නායකයෙක් සම්බන්ධ ඇති
බත් බැලයින් තනතුරු දරනා විටදී. .. පාලකයින් මයි දිනුවේ රට පැරදී...
හිරුනාලිකාවෙ සියලු දෙනා රටේ ආරක්ෂාව වෙනුවෙන් කරන මේ උතුම් මෙහෙවරට ගොඩක් පින් හිරු නාලිකාව සැමදා හිරුසේ දිලේවා
දෙය්යනේ පාර්ලිමේන්තුවේ ඉන්න අය කවුරුත් මේ ගැන දන්නෙ නෑ .එයාල ඔක්කෝම දන්නෙ ඊයේ වගේ .🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😁😁😁😁😁😁😁😁.
මේකට ගත්ත විසඳුම අනිවාර්යයෙන් මේකට පස්සෙ පෙන්වන්න.
කවුද යකෝ ඕක කඩපු කාලකන්නි ඕක කරපු කාලකන්නි හැත්තට හෙනම ගහන්න ඕනී. අපේ රටේ ඉතිහාසය විනාශ කරන කිසිම පුද්ගලයෙකුට හොඳක්නම් වෙන්න එපා 🙏🏻🙏🏻🙏🏻. Hiru CIA ජයවේවා ඔබ ඇතුළු කණ්ඩායමට❤
Tv එකේ යන්නම ඔිනි නවත්ත ... යකෝ එතකන් දන්නැද්ද.. මාර වැඩෙිනේ. රුසියාව වගේ ලොකු රටක්ද..
හැමදේම තමන්ගෙ වාසියට හරවන් ඉන්නෙ බන්
යහපාලනේ කාලේ කලානම් ආපු ගමන් නවත්තන්න එපැයි නේ ඒකට උදව් දෙනවා ඒ වෙනුවට
පැත්ත ගියත් ඇත්ත කියන හිරුට ස්තුති.මේව දැනුවත් කලාට.පැරණි රාජධාණි ගලක්.නිධන් තියෙනවා
හිරු බොහොම ස්තුති මිනිස්සුන්ට කරන සෙවය සුපිරි වැරදි හදන් යන්න ඉදිරියට අපි ඉන්නව ඔබත් එක්ක
අන්තිමට ජේසීබී වැඩ කරපු උනුයි ..ටිපර් වල උන් ටිකයි වාහන එක්ක හිරේ දායි.ඔච්චරයි වෙන්නේ
අපරාධ අල්ලා දුන්නත් දඩුවම් නෑ.hiru c i a thanks
මුන් කිසිදෙයක් දන්නෑ මුන් ඉන්නේමේරටේ නේවීද....හැමදාම කරන්නේ...ඒ පැත්තෙ හොරැයි මේ පැත්තහොරැයි චෝදනා කරගන්න විතරයිඇත්තටම...මේව දකිනකොට චන්දදීපු අයට ලැජ්ජ හිතෙන්නැද්ද කරගත්....අමන මරිමෝඩ ගොන්....තකතීරැ කමගැන....??????
අනේ ද කියන්නේ මුන් ඔක්කොම එක වගේ 🐂🐂
මුන් සේරම නොදන්න තොත්ත බබ්බු
දැන් කඩන්න දෙයක් ඉතිරි වෙලා තියනවද????
හිරු ට ගෝඩාක් පින්
ලංකාව කියන්නෙ ජරාජීර්න වුන තවත් වලටම යන රටක්. අපි වලේ එරෙමු...දරුවො ටික මාලදිවයිනට හරි යවමු😭 .news වලට කලින් හරි නම් මුන් දැනගන්න ඕන
හිරු ඹයා එකෙන්ම සුපිරි
කිවුවට වැඩක් නෑ දඹදෙණිය මාළිගා ගල වටේම ගෙවල් හදලා පුරාවස්තු මහා පරමිණායෙන් විනාශ කරනවා තව එකී නොකී ගොඩක් දේවල් වෙනවා
එතකොට මුන් ඇවිත් කරන්නෙ යහපාලනය කාලේ කරන්න ගත්ත ඒවද මාට්ටු වුනාම එහෙම කියල ඇග බෙරගන්නවා ඔකුන් ඔකෙනුත් හොද කොමිස් පාරක් දාන් නැති
Thank You Hiru 👏👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පහු ගිය ආන්ඩුවෙන් කරපු අපරාද ඇයි මේ ආන්ඩුවෙන් නවතා නොදැමේ ....
මොක්කුද බං ඔය පැත්තෙ ඉන්නෙ බැහැපියව් පාරට මේවට කතාකරන්න දේසපාලුවො එකෙක් එන්නෑ හුන්ඩුවක් වගෙ රටක මේ අපරාදයක් වෙනව පේන්නැද්ද නිහඩව ඉන්නකල් දේසපාලුවා රටේම සාරය උරාබොනවා
☀ හිරුත් ☀ හරියට පුටින් වගේ ලේසියෙන් අතරින් නැ👍
සිරාවට
හිරු අපේ පන වගෙනේ
Dannam hondatama honday ,
අනේ බං බයිලා ගහන්නේ දේශපාලකයෝ නීතීය වල් වැදුන රටක මොන නීතී මාර්ගද....
අනාගතේදී සීගිරියත් කෙලවයි ඔය විදියට මුන්🤬
මුන්ට රට හැන කැක්කුමක් නැ.බුදු දහමේ අවසානය.
අනේ දෙයියනෙ 😥😥 මොනා කියන්නද මේ පහත් මිනිස්සුන්ටමේ රටේ කොච්චර විනාශ කල්ලා ඉවරද තවත් විනාශකාරී වැඩ ඉවරයක් නැහැ වැඩි වෙනවා මිසක්.
මේවා ඔක්කොම දැනගෙනවෙනදේවලනෙ හිරු උදාවුනා ට පස්සේ තමයි පාලකයො දන්නෙ මොන්ටිසෝරි ළමයි වගෙයි නෙ
ඔච්චර දඹදෙණිය ඉඳලා අපි දන්නෑ නේ ඔයා ගැන
අනේ දන් නෑ එතුමා පව් සුනකය
අපරාදේ කතිරෙ මන්ද බුද්ධික ඇමතිලා හිරු ජය
ඇත්තටම මාධ්‍යක් කියල එකක් නැත්නම් රට ඉවරයි පාලකයෝ 💰මුදලට කොහොමත් යටයිනෙ....
හිරු එකෙන් මේක පෙන්නකන් මුන් මේවා දන්නේ නෑ. පොඩ් බබාලා පවු.
මුන් සේරම මෙච්චර කල් නිදි ,
අපරාදේ යහපාලන ආණ්ඩුව පෙරලුවේ..මුං ඇවිත් තියෙන්නේ වුන් කරපුවා දිගටම කරන් යන්න..🤣
Eka aththa
හිරැ CIA ඔබ සැමටම ස්තුතිය මෙි කරනා ඌ සත්කාරය ට බොහොම පිං
මුන් හත්මුතු පරමිපරාවම හෙන ගහාපිය ඉදකින් 👍
හිරු කියනකන් බලදාරීන් දන්නෙ නෑ.😂😂😂
Great job Hiru .... 👍👍👍👍👏👏👏💐💐💐💐💐
මාධ්‍යය නැත්නම් මුන්ගෙන් ඇති වැඩක් නෑ.උබලා ආවේ ඒවා නවත්වන්න නේද ?රටේ රජයේ කියන එක ආයතනයක්වත් වැඩක් නෑ .මුන්ට පඩිය විතරයි ඕන.
Sahathika aththa
මේක පුදුම රටක් ...ටීවී එකෙන් පේන කම් මුන් දන් නෑ..
මේකව කවුද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් විදිහට පත්කලේ 2019 පටන් ගත්ත කියමුකො ඒත් මේක 2022 වෙනකල් කවුරුත්ම දැක්කෙ නැද්ද තොපිට අපායෙ පැහෙන්න වෙන්නෙ හිමිං නෙමෙයි හෙන හතම වදින්න ඕනි මේ පුණ්‍ය භූමියේ ඈත ඉතිහාසයේ ඉඳල මේ වෙනකල් වැලලිලා ඉන්න රණවිරුවන්ටත් කරන අගෞරවයක් 😡😡😡😡
මේවාට කියන්න කුණු හරප නෑ,කොහෙද යන පජාතියෙක් පුරාවිද්‍යා ජෙනරාල් කරලා ,මේවා ගැන කතා කරලා වැඩක් නෑ
Hiru cia hamadaamath dineewa godakma pin me karana wada satahanata..jayawewa hiru
යකෝ ඓතිහාසික රාජධානිය ත් විනාශ කරනවා හිරු නැත්නම් අපට රටක් නැහැ ඇත්තටම ගොඩක් පින්
Hiru nalikawata🙏🙏🙏
යාහපාලනය හරි මොන පාලනය හරි දැන් තොපිනෙ පාලනය කරන්නෙ තොපිට පුලුවන්නෙ නතර කරන්නෙ
Good 👍
බූරු ඇමතියෝ මොන කාලේ අවසර දුන්නත් දැනුත් යහපාලනේද බලයේ ඉන්නේ.......මුංව මොනාටද මෙතෙන්න යැව්වෙ... වැරැද්දක් වෙනවානම් උඹලගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නන්න ඕනෙද....චන්දේ කාලෙදි විතරද උඹලා ඒ වැරදි ගැන කියවන්නේ ගිරව් වගේ..
හීරැ නාලීකාව නැත්නමි රටේ හොරකමි මැරකමි මේවගෙ රාජ් නිලදාරීන්ගෙ හොරවැඩ....හැමදාම වැහීල හිරැට පීං..
ඔයා හැමදාම තරතිරම තමා
මේ වගේ නිලධාරීන් මුලින්ම ගෙදර යවන්න ඕන.
නීතිය ක්‍රියාත්මක කරල හරියන්නෑ ඒ නිලධාරීන් සමාජ මාධ්‍ය ඔස්සේ එළිදරව් කරන්න ඕන අපි දන්නේ නෑනේ ඔබතුමාත් ඒ දේට සම්බන්ධද ඔබතුමාගේ කීමට ඒ නිලධාරීන් ඒ දේවල් කරාද කියලා.
අපෙ රටට වෙන විනාශය ක තරමක් ...
Respect hiru C.I.A 👍💪👊🙏
ලැජ්ජයි
අවරුදු 5න් 5ට ගන්න උන් ගන්න කන් කෑගහල ගත්ත ට පස්සේ මුන් නිදි පෙති ගහල නිදි නෙදකින් අපේ රටේ අනාගත පරපුරට මුන් රටක් නැති කරන හැටි
සමහර.විට.අැමතියාගෙම.වැඩක්.වෙින්න.අැති.මෙික..
Well done 👍👍👍👍👍
Hiru CIA and derana උකුස්සා නැත්නම් මේ රටෙ නැත්නම් 33 කෝටි දෙව්යන්ලාගෙ පිහිටයි.
respect hiru❤
🙏💐
2015 - 2019 කාලේ සිරිසේනම තමයි පරිසර අැමතිත්. ..... මොකද එ් ගැන නොකියන්නේ.... යහපාලනයට රිංගලා වහපාලනය කරල හොද හොද සල්ලි ගරන්න පුලුවන් අමාත්‍යංශ ටික අල්ලෙගන නෑදෑයන්ට යාලු මිත්‍රයන්ට හොදට සැලකුවා.... ! කැලෑ කැපුවා... මලයට මූදු වෙරලේ , නුවරඑලි වැවෙි හෝටල් හදන්න ඉඩ දුන්නා... ! දුවලා පුතාලා පොලොන්නරැවෙි වැවි තාවුලුවලත් හෝටල් ගහගත්තා... ! මම තමයි පරිසරයට හොදටම කළේ කියල අන්තිමට හොද හොද කැලෑ ටිකත් කපාගෙන ඉවරවෙනකොට දුප්පත් මිනිස්සු දර කපන්න පාවිචිචි කළ කියත්වලට බලපත්‍ර ගනිල්ලා කියලා නීතියකුත් දැමිමා.... ! අනිත් පැත්තෙන් මෙි වගේ ගල් කදු පාක් කරන්න යාලු මිත්‍රයන්ට බලපත් දුන්නා.... ! දැන් හරිම අහිංසකයි... බයිබලේ අත ගහලා දිවුරන්නත් සූදානමිලු... ! පාස්කු ප්‍රහාරය කරන තුරැ නීතිය හා සාමය අැමති කමත් අතේ තියාගෙන නිදාගෙන හිටියා.... ! අන්තිමට විපක්ෂය සමග හොරෙන් මගුල් කාල අාන්ඩුවත් උන්ටම පාවාදීල බැරිවුන තැන කෑ පතේ පහරලා පොහොටිටුවත් එක්ක යහන්ගතවෙලා අාන්ඩුවකුත් හැදුවා.... ! දැන් ඔක්කොම කුණු යහපාලන බෙිරැවල් බොක්කට.... ! සීඅයිඑ් එකට මෙි කාරණා ටික වහං උනේ කොහොමද කියලා කොමිබුවෙි උකුස්සාට කියලා හොයා බලන එක හොදයි... ! එහෙම නැතිව ඔය ප්‍රවෘත්ති කියපල්ලා මෙි රටෙි තවමත් ඉතිරිවෙලා ඉන්න හැටනව ලස්සේ බයියන්ට..... !
රටට ආදරේ ඉන්න එවුන් ඉන්නව නම් පෙරට වරෙල්ලා.
මුන් දෙගොල්ලම ගෙදරයවමු
අවසර දීලා තියෙන්නෙත් මුන්ම වෙන්න ඇති...
රටේ සම්පත් විනාශ කරන ඒවාට අනුබල දෙන ඕනෑම කෙනෙකුට දැඩි දඬුවම් දිය යුතුයි. ඒ වගේම මෙවැනි විනාශකාරී ක්‍රියාවන් රටට හෙළි කරන මාධ්‍ය දිනෙන් දින දියුණු වී වැජඹේවා!
අහෝ රටකට උන දේ
GREAT ANANDA HIMI
Mara Dukai mewage dewal ahanna tharam api pau karala.
ලංකාවෙ ඔක්කොම ටිකෙන් ටික විනාස වෙනව හරිම දුකයි මේවයෙ බලදාරීන් කෝ
හිරු උඹලාth මේවාට waga kiyanna oni...
🙏🙏🙏🙏🙏🙏🙏
Passing the balls, that is what you all are capable of.
කරන හරියක් කරගනිල්ලා..2024 අපි ඔය හැමෝටම දඩුවම් දෙන්නම්
යකෝ යහපාලන සමයේන්නේ දීලා තියෙන්නේ. සජිත් ඇති කොණකින්.
හිරු කියනක් හිටිය තොපි කොහෙද හිටියෙ බලපන් කරල තියන විනාශය
සංවර්ධනයට ගල් එපා ද
මුන් දන්නවා හැම දෙයක්ම
ශාන්ත බන්ඩාරය මෙි විනාශය කරනකමිි කොහෙද බොල හිටියෙසමිිබන්ද ඵවුන් පවුල්පිටින් වැනසෙන්න ඔිිනෙ
ඉරත් හදත් විකුනනවා මුන් පුළුවන් නමි කාලකණ්ණි පරම්පරාව
අපේ පලාතේ මේ ගලේ නිධන් තියෙනවා.පුරාණික ගලක්.ඉතිහාසගත වුන.රාජධානියක් මේ.
කවුද ඉතින් ඕව කරන්නේනේනේ🤔
අපෙ රටට මෙ වගෙ ආණ්ඩූ අවශ්‍ය ද?
මෙවු හැමදෙම දකින්නෙ tv එකෙන් මොකට පඩි ගෙවන්නෙ මුනට
කාලකණ්නි ජාතිය
ඔය , ඔයගලේ තියෙන නිධානය ගන්න හදන්නේ....ඕකෙ ලොකු නිධානයක් තියෙනවා ...බාගෙට බාගෙ කතාකරල වැඩේ දෙන්න ඇත්තේ ......
මේවා පටන් ගන්නකොට ශාන්ත බණ්ඩාර මේවා දැනන් හිටියේ නැත්ද? ශාන්ත බණ්ඩාර යහපාලන ආණ්ඩුවේ ඉදගෙන හිටියා.
මුන්ට යන්න අපායක් නෑ
ඇඩෙනවා 😂 තද තද ඇති ගල් කන්නද ඇහුවෙි නැත්තේ
මෙච්චර දෙයක් වෙනකම් දබදෙනියේ මිනිස්සු මොකද බලන් උන්නේ?
ගල් කොරියක්ද නිදන් හොරුද පාලකයො දන්නැලු පවූ හූ...හූ. හූ ...
වඩුවට රාජපක්ෂලත් කෙටුවා
නිධන් වලට තමයි ඔය වගේ ගල් වළවල් වැඩි පුරම දාන්නෙ. ගල් වලේ මුවාවෙන් නිධන් වළට ගේම දෙනවා. දැන් තිබ්බ නිධන් ටික අරං ඇති. ඒකනෙ නිව්ස් එක මාධ්‍ය රටටම කිව්වෙ. මෙච්චර කාලයක් කාටවත්ම නොපෙනෙන්න ඔච්චර ගල කඩනවා කියන්නෙ.අවුරුදු ගානක් කඩලා දැන් කලු ගලෙන් වැඩක් නැතිව ඇති.
මේවා දකිද්ද් හරීම දුකයී මේ කාලකණ්නි දරැවන්ට නැද්ද අපේ රට කනවා කාලකණ්ණි
දකුණේ අයට ඔන්නේ සල්ලි විතරයි එයලා රජ කරනකන් ඔහොම තමයි
බැහැල සෙටි එක😂😂😂😂😂😂😂😂😂
මුන් රටත් කනව.මිනිස්සුත් කනව.රටේ සම්පතුත් කනව.රටේ හොර කල්ලිත් බෝවෙලා.අනේ රටට වෙච්ච දෙයක්
තෙරුවන් සරනයි නමෝබුද්ධාය ඇත්තටම ස්තුතියි හිරුcicකන්ඩායමේ සියලුදෙනාටම අපේ රටේ වෙන අපරාධ ගැන සොයා බලා කටයුතු කිරිම පිලිබදව .අපේ උරුමය විනාස වෙන්න දෙන්න එපා
❤❤❤❤ thanx CIA
Ekanam aththa
යහපාලනේ අවසර දීපු ඔක්කොම වැරදි වැඩ මේ ආන්ඩුව ඇවිත් දිගටම පවත්වාගෙන යනවා නම්, මොකටද ඕයි කෑගහලා කෑගහලා බලය ගත්තේ? හිටපු උන්ටම ඉන්න දෙන්න තිබ්බනේ.
මෙ ආන්ඩුවෙන් තමා නැවැත්තුවෙ 🙂
මේ කාලකණ්ණි ආන්ඩුව තමයි රට විනාශ කරලම දැම්මෙ කාලකණ්ණි පර බලු ජාතිය
පුදුම මගුලක් වෙලා තියෙන්නේ මෙ රටෙ ඇති ස්වභාවික සම්පත් විනාසකරන්න ....මෙ ගල අසල මිනිස්සු නැද්ද ....උන් නිදිද....කොදුකඩපු ජාතියක්...
ඕකට අපේ රටේ ප්‍රසිද්ධ දේශපාලන නායකයෙක් සම්බන්ධ ඇති
බත් බැලයින් තනතුරු දරනා විටදී. .. පාලකයින් මයි දිනුවේ රට පැරදී...
හිරුනාලිකාවෙ සියලු දෙනා රටේ ආරක්ෂාව වෙනුවෙන් කරන මේ උතුම් මෙහෙවරට ගොඩක් පින්
හිරු නාලිකාව සැමදා හිරුසේ දිලේවා
දෙය්යනේ පාර්ලිමේන්තුවේ ඉන්න අය කවුරුත් මේ ගැන දන්නෙ නෑ .එයාල ඔක්කෝම දන්නෙ ඊයේ වගේ .🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😁😁😁😁😁😁😁😁.
මේකට ගත්ත විසඳුම අනිවාර්යයෙන් මේකට පස්සෙ පෙන්වන්න.
කවුද යකෝ ඕක කඩපු කාලකන්නි ඕක කරපු කාලකන්නි හැත්තට හෙනම ගහන්න ඕනී. අපේ රටේ ඉතිහාසය විනාශ කරන කිසිම පුද්ගලයෙකුට හොඳක්නම් වෙන්න එපා 🙏🏻🙏🏻🙏🏻. Hiru CIA ජයවේවා ඔබ ඇතුළු කණ්ඩායමට❤
Tv එකේ යන්නම ඔිනි නවත්ත ... යකෝ එතකන් දන්නැද්ද.. මාර වැඩෙිනේ. රුසියාව වගේ ලොකු රටක්ද..
හැමදේම තමන්ගෙ වාසියට හරවන් ඉන්නෙ බන්
යහපාලනේ කාලේ කලානම් ආපු ගමන් නවත්තන්න එපැයි නේ ඒකට උදව් දෙනවා ඒ වෙනුවට
පැත්ත ගියත් ඇත්ත කියන හිරුට ස්තුති.මේව දැනුවත් කලාට.පැරණි රාජධාණි ගලක්.නිධන් තියෙනවා
හිරු බොහොම ස්තුති මිනිස්සුන්ට කරන සෙවය සුපිරි වැරදි හදන් යන්න ඉදිරියට අපි ඉන්නව ඔබත් එක්ක
අන්තිමට ජේසීබී වැඩ කරපු උනුයි ..ටිපර් වල උන් ටිකයි වාහන එක්ක හිරේ දායි.ඔච්චරයි වෙන්නේ
අපරාධ අල්ලා දුන්නත් දඩුවම් නෑ.hiru c i a thanks
මුන් කිසිදෙයක් දන්නෑ මුන් ඉන්නේ
මේරටේ නේවීද....හැමදාම කරන්
නේ...ඒ පැත්තෙ හොරැයි මේ පැත්ත
හොරැයි චෝදනා කරගන්න විතරයි
ඇත්තටම...මේව දකිනකොට චන්ද
දීපු අයට ලැජ්ජ හිතෙන්නැද්ද කර
ගත්....අමන මරිමෝඩ ගොන්....
තකතීරැ කමගැන....??????
අනේ ද කියන්නේ මුන් ඔක්කොම එක වගේ 🐂🐂
මුන් සේරම නොදන්න තොත්ත බබ්බු
දැන් කඩන්න දෙයක් ඉතිරි වෙලා තියනවද????
හිරු ට ගෝඩාක් පින්
ලංකාව කියන්නෙ ජරාජීර්න වුන තවත් වලටම යන රටක්. අපි වලේ එරෙමු...දරුවො ටික මාලදිවයිනට හරි යවමු😭 .news වලට කලින් හරි නම් මුන් දැනගන්න ඕන
හිරු ඹයා එකෙන්ම සුපිරි
කිවුවට වැඩක් නෑ දඹදෙණිය මාළිගා ගල වටේම ගෙවල් හදලා පුරාවස්තු මහා පරමිණායෙන් විනාශ කරනවා තව එකී නොකී ගොඩක් දේවල් වෙනවා
එතකොට මුන් ඇවිත් කරන්නෙ යහපාලනය කාලේ කරන්න ගත්ත ඒවද මාට්ටු වුනාම එහෙම කියල ඇග බෙරගන්නවා ඔකුන් ඔකෙනුත් හොද කොමිස් පාරක් දාන් නැති
Thank You Hiru
👏👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පහු ගිය ආන්ඩුවෙන් කරපු අපරාද ඇයි මේ ආන්ඩුවෙන් නවතා නොදැමේ ....
මොක්කුද බං ඔය පැත්තෙ ඉන්නෙ බැහැපියව් පාරට මේවට කතාකරන්න දේසපාලුවො එකෙක් එන්නෑ හුන්ඩුවක් වගෙ රටක මේ අපරාදයක් වෙනව පේන්නැද්ද නිහඩව ඉන්නකල් දේසපාලුවා රටේම සාරය උරාබොනවා
☀ හිරුත් ☀ හරියට පුටින් වගේ ලේසියෙන් අතරින් නැ👍
සිරාවට
හිරු අපේ පන වගෙනේ
Dannam hondatama honday ,
අනේ බං බයිලා ගහන්නේ දේශපාලකයෝ නීතීය වල් වැදුන රටක මොන නීතී මාර්ගද....
අනාගතේදී සීගිරියත් කෙලවයි ඔය විදියට මුන්🤬
මුන්ට රට හැන කැක්කුමක් නැ.බුදු දහමේ අවසානය.
අනේ දෙයියනෙ 😥😥
මොනා කියන්නද මේ පහත් මිනිස්සුන්ට
මේ රටේ කොච්චර විනාශ කල්ලා ඉවරද තවත් විනාශකාරී වැඩ ඉවරයක් නැහැ වැඩි වෙනවා මිසක්.
මේවා ඔක්කොම දැනගෙනවෙනදේවලනෙ හිරු උදාවුනා ට පස්සේ තමයි පාලකයො දන්නෙ මොන්ටිසෝරි ළමයි වගෙයි නෙ
ඔච්චර දඹදෙණිය ඉඳලා අපි දන්නෑ නේ ඔයා ගැන
අනේ දන් නෑ එතුමා පව් සුනකය
අපරාදේ කතිරෙ මන්ද බුද්ධික ඇමතිලා හිරු ජය
ඇත්තටම මාධ්‍යක් කියල එකක් නැත්නම් රට ඉවරයි පාලකයෝ 💰මුදලට කොහොමත් යටයිනෙ....
හිරු එකෙන් මේක පෙන්නකන් මුන් මේවා දන්නේ නෑ. පොඩ් බබාලා පවු.
මුන් සේරම මෙච්චර කල් නිදි ,
අපරාදේ යහපාලන ආණ්ඩුව පෙරලුවේ..මුං ඇවිත් තියෙන්නේ වුන් කරපුවා දිගටම කරන් යන්න..🤣
සිරාවට
Eka aththa
හිරැ CIA ඔබ සැමටම ස්තුතිය මෙි කරනා ඌ සත්කාරය ට බොහොම පිං
මුන් හත්මුතු පරමිපරාවම හෙන ගහාපිය ඉදකින් 👍
හිරු කියනකන් බලදාරීන් දන්නෙ නෑ.😂😂😂
Great job Hiru .... 👍👍👍👍👏👏👏💐💐💐💐💐
මාධ්‍යය නැත්නම් මුන්ගෙන් ඇති වැඩක් නෑ.උබලා ආවේ ඒවා නවත්වන්න නේද ?රටේ රජයේ කියන එක ආයතනයක්වත් වැඩක් නෑ .මුන්ට පඩිය විතරයි ඕන.
Sahathika aththa
මේක පුදුම රටක් ...ටීවී එකෙන් පේන කම් මුන් දන් නෑ..
මේකව කවුද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් විදිහට පත්කලේ 2019 පටන් ගත්ත කියමුකො ඒත් මේක 2022 වෙනකල් කවුරුත්ම දැක්කෙ නැද්ද තොපිට අපායෙ පැහෙන්න වෙන්නෙ හිමිං නෙමෙයි හෙන හතම වදින්න ඕනි මේ පුණ්‍ය භූමියේ ඈත ඉතිහාසයේ ඉඳල මේ වෙනකල් වැලලිලා ඉන්න රණවිරුවන්ටත් කරන අගෞරවයක් 😡😡😡😡
මේවාට කියන්න කුණු හරප නෑ,කොහෙද යන පජාතියෙක් පුරාවිද්‍යා ජෙනරාල් කරලා ,මේවා ගැන කතා කරලා වැඩක් නෑ
Hiru cia hamadaamath dineewa godakma pin me karana wada satahanata..jayawewa hiru
යකෝ ඓතිහාසික රාජධානිය ත් විනාශ කරනවා හිරු නැත්නම් අපට රටක් නැහැ ඇත්තටම ගොඩක් පින්
Hiru nalikawata🙏🙏🙏
යාහපාලනය හරි මොන පාලනය හරි දැන් තොපිනෙ පාලනය කරන්නෙ තොපිට පුලුවන්නෙ නතර කරන්නෙ
Good 👍
බූරු ඇමතියෝ මොන කාලේ අවසර දුන්නත් දැනුත් යහපාලනේද බලයේ ඉන්නේ.......මුංව මොනාටද මෙතෙන්න යැව්වෙ... වැරැද්දක් වෙනවානම් උඹලගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නන්න ඕනෙද....චන්දේ කාලෙදි විතරද උඹලා ඒ වැරදි ගැන කියවන්නේ ගිරව් වගේ..
හීරැ නාලීකාව නැත්නමි රටේ හොරකමි මැරකමි මේවගෙ රාජ් නිලදාරීන්ගෙ හොරවැඩ....හැමදාම වැහීල හිරැට පීං..
ඔයා හැමදාම තරතිරම තමා
මේ වගේ නිලධාරීන් මුලින්ම ගෙදර යවන්න ඕන.
නීතිය ක්‍රියාත්මක කරල හරියන්නෑ ඒ නිලධාරීන් සමාජ මාධ්‍ය ඔස්සේ එළිදරව් කරන්න ඕන අපි දන්නේ නෑනේ ඔබතුමාත් ඒ දේට සම්බන්ධද ඔබතුමාගේ කීමට ඒ නිලධාරීන් ඒ දේවල් කරාද කියලා.
අපෙ රටට වෙන විනාශය ක තරමක් ...
Respect hiru C.I.A 👍💪👊🙏
ලැජ්ජයි
අවරුදු 5න් 5ට ගන්න උන් ගන්න කන් කෑගහල ගත්ත ට පස්සේ මුන් නිදි පෙති ගහල නිදි නෙදකින් අපේ රටේ අනාගත පරපුරට මුන් රටක් නැති කරන හැටි
සමහර.විට.අැමතියාගෙම.වැඩක්.වෙින්න.අැති.මෙික..
Well done 👍👍👍👍👍
Hiru CIA and derana උකුස්සා නැත්නම් මේ රටෙ නැත්නම් 33 කෝටි දෙව්යන්ලාගෙ පිහිටයි.
respect hiru❤
🙏💐
2015 - 2019 කාලේ සිරිසේනම තමයි පරිසර අැමතිත්. ..... මොකද එ් ගැන නොකියන්නේ.... යහපාලනයට රිංගලා වහපාලනය කරල හොද හොද සල්ලි ගරන්න පුලුවන් අමාත්‍යංශ ටික අල්ලෙගන නෑදෑයන්ට යාලු මිත්‍රයන්ට හොදට සැලකුවා.... ! කැලෑ කැපුවා... මලයට මූදු වෙරලේ , නුවරඑලි වැවෙි හෝටල් හදන්න ඉඩ දුන්නා... ! දුවලා පුතාලා පොලොන්නරැවෙි වැවි තාවුලුවලත් හෝටල් ගහගත්තා... ! මම තමයි පරිසරයට හොදටම කළේ කියල අන්තිමට හොද හොද කැලෑ ටිකත් කපාගෙන ඉවරවෙනකොට දුප්පත් මිනිස්සු දර කපන්න පාවිචිචි කළ කියත්වලට බලපත්‍ර ගනිල්ලා කියලා නීතියකුත් දැමිමා.... ! අනිත් පැත්තෙන් මෙි වගේ ගල් කදු පාක් කරන්න යාලු මිත්‍රයන්ට බලපත් දුන්නා.... ! දැන් හරිම අහිංසකයි... බයිබලේ අත ගහලා දිවුරන්නත් සූදානමිලු... !
පාස්කු ප්‍රහාරය කරන තුරැ නීතිය හා සාමය අැමති කමත් අතේ තියාගෙන නිදාගෙන හිටියා.... ! අන්තිමට විපක්ෂය සමග හොරෙන් මගුල් කාල අාන්ඩුවත් උන්ටම පාවාදීල බැරිවුන තැන කෑ පතේ පහරලා පොහොටිටුවත් එක්ක යහන්ගතවෙලා අාන්ඩුවකුත් හැදුවා.... !
දැන් ඔක්කොම කුණු යහපාලන බෙිරැවල් බොක්කට.... ! සීඅයිඑ් එකට මෙි කාරණා ටික වහං උනේ කොහොමද කියලා කොමිබුවෙි උකුස්සාට කියලා හොයා බලන එක හොදයි... ! එහෙම නැතිව ඔය ප්‍රවෘත්ති කියපල්ලා මෙි රටෙි තවමත් ඉතිරිවෙලා ඉන්න හැටනව ලස්සේ බයියන්ට..... !
රටට ආදරේ ඉන්න එවුන් ඉන්නව නම් පෙරට වරෙල්ලා.
මුන් දෙගොල්ලම ගෙදරයවමු
අවසර දීලා තියෙන්නෙත් මුන්ම වෙන්න ඇති...
රටේ සම්පත් විනාශ කරන ඒවාට අනුබල දෙන ඕනෑම කෙනෙකුට දැඩි දඬුවම් දිය යුතුයි. ඒ වගේම මෙවැනි විනාශකාරී ක්‍රියාවන් රටට හෙළි කරන මාධ්‍ය දිනෙන් දින දියුණු වී වැජඹේවා!
අහෝ රටකට උන දේ
GREAT ANANDA HIMI
Mara Dukai mewage dewal ahanna tharam api pau karala.
ලංකාවෙ ඔක්කොම ටිකෙන් ටික විනාස වෙනව හරිම දුකයි මේවයෙ බලදාරීන් කෝ
හිරු උඹලාth මේවාට waga kiyanna oni...
🙏🙏🙏🙏🙏🙏🙏
Passing the balls, that is what you all are capable of.
කරන හරියක් කරගනිල්ලා..2024 අපි ඔය හැමෝටම දඩුවම් දෙන්නම්
යකෝ යහපාලන සමයේන්නේ දීලා තියෙන්නේ. සජිත් ඇති කොණකින්.
හිරු කියනක් හිටිය තොපි කොහෙද හිටියෙ බලපන් කරල තියන විනාශය
සංවර්ධනයට ගල් එපා ද
මුන් දන්නවා හැම දෙයක්ම
ශාන්ත බන්ඩාරය මෙි විනාශය කරනකමිි කොහෙද බොල හිටියෙ
සමිිබන්ද ඵවුන් පවුල්පිටින් වැනසෙන්න ඔිිනෙ