රාවණා ඇල්ලෙන් මතුවුණු රාවණා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 608

  • @kavishkadilsara8826
    @kavishkadilsara8826 3 ปีที่แล้ว +238

    අඩො එකෙක් කැගහල එක්‍යනව බොරු කියන්නෙ කියලා.අහුන උන් මේ කොනට🤠🤠😬🤯😷😍🙉

  • @sandaruwansamarakoon9605
    @sandaruwansamarakoon9605 3 ปีที่แล้ว +482

    කාටද ඇහුණේ එකෙක් කෑ ගහනවා" ඔය බොරු කියන්නේ" කියලා

  • @Samanalee00Ann
    @Samanalee00Ann 3 ปีที่แล้ว +47

    0.58 බොරැ කියන්නේ කියලා කෑගහපු අයියට මගේ හදවතින්ම හිස නමා ආචාරය 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kpopvideo3864
    @kpopvideo3864 3 ปีที่แล้ว +65

    රාවණා ව විකුණන් කන එවුන්ට...හොද හෙනයක්..ගහයි..👈🇱🇰☸️

  • @newtechworld1297
    @newtechworld1297 3 ปีที่แล้ว +207

    ඇල්ල ළඟ කඩවලට business අඩු හින්දා මුදලාලිලා set එක එකතුවෙලා ගේමක් ගහනවා වගේ. 🤣🤣🤣

    • @tuanmafazraheem724
      @tuanmafazraheem724 3 ปีที่แล้ว +11

      සුපිරිම ටෝක් එක බං ඒක නම් නියමයි මචං👌👍

    • @lankadesilva.7446
      @lankadesilva.7446 3 ปีที่แล้ว +17

      මටත් ඔකම හිතුනා ,bro ...😁😁😁..ඒ මිනිස්සු කථාකරද්දී කවුද එකෙක් කෑගහනවා..
      ඔය බොරැ කියන්නේ කියලා.😎😁😁😷

    • @dilushakachamod9905
      @dilushakachamod9905 3 ปีที่แล้ว +7

      Big barin😂

    • @eshaneshan7690
      @eshaneshan7690 3 ปีที่แล้ว +3

      😂😂😂

    • @tharushapramodi7216
      @tharushapramodi7216 ปีที่แล้ว +2

      😂😂 sirama bn

  • @beautybrains2255
    @beautybrains2255 3 ปีที่แล้ว +35

    ටිකක් බැසිලුත් වගේ🤔අනේ මන්ද?

    • @lithilathenura6291
      @lithilathenura6291 3 ปีที่แล้ว +2

      Amboo 😂

    • @tuanmafazraheem724
      @tuanmafazraheem724 3 ปีที่แล้ว

      මමත් හිතපුදේ ගැනමයි ඔයා කිව්වෙ🤣🤣🤣👍

  • @virunacooray2155
    @virunacooray2155 3 ปีที่แล้ว +7

    බලන්න රාවණා රුවේ මතුවෙච්ච කුප්ප හිනාව...එතුම‍ත් හිනා වෙනව වගේ මේ අල්ලපනල්ලෙ ඇවිත්....අමුතු ඇටේට අඹ සරණයී...

    • @HimashiR.d
      @HimashiR.d 23 วันที่ผ่านมา

      😂😂😂

  • @beautybrains2255
    @beautybrains2255 3 ปีที่แล้ว +29

    අපිට විසාල සබ්දයක් ඇහුණා ☻

  • @gaminimendis6124
    @gaminimendis6124 3 ปีที่แล้ว +75

    ලංකාව ළගදීම ලෝක සිතියමෙන් ඉවත් කෙරෙන ලකුණු....!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 7 หลายเดือนก่อน

      2 0 2 6 දී
      පහත් බිම් මූදු බත්
      උ ස් කන්ද උඩරට ඉතිරි වෙය් !!!

  • @chathuchathu7061
    @chathuchathu7061 3 ปีที่แล้ว +93

    අපේ රටෙි ඉතිහාසය අපිම බාල්දු කර ගනිමු.

  • @sankethsithika3409
    @sankethsithika3409 3 ปีที่แล้ว +15

    මහාරාවණයන් යනු තලගොයෙකු හෝ වලස් තඩියෙකු නොවේ..ගල් ගුහාවල ලගින්නට.✋

  • @chp5065
    @chp5065 3 ปีที่แล้ว +193

    අන්තිමට බොරු බොරු කියනව වගේ ඇහෙන්නෙ මට විතරයි ද😂😂

    • @salindapathum1614
      @salindapathum1614 3 ปีที่แล้ว +6

      Ou උඹට විතරයි 🖕🖕🖕🤣🤣😂😂

    • @CDIL
      @CDIL 3 ปีที่แล้ว +15

      @@salindapathum1614 හොඳට අහපං උඹටත් ඇහෙයි ඒක

    • @dhananjaya7394
      @dhananjaya7394 3 ปีที่แล้ว

      Matanam ewuna bro

    • @sudu3601
      @sudu3601 3 ปีที่แล้ว +1

      Matha ahuna kyda kinwa boru kinne kiyala

    • @sankalpa0302
      @sankalpa0302 3 ปีที่แล้ว

      Ou bn 😅👊

  • @actionspirit497
    @actionspirit497 3 ปีที่แล้ว +78

    ඔය බොරු කියන්නේ වගේ එකක් කියලා කෑගහනවා ඇහුනා 😅

  • @nalinruwantha5833
    @nalinruwantha5833 3 ปีที่แล้ว +4

    මේ එකක් පමනි.. තව තව දැ ඉදිරියට බලා ගනියවු

  • @dudis2476
    @dudis2476 3 ปีที่แล้ว +16

    ඉස්සරහට තව තව දේවල් වේවි.

  • @sudumal-DeArrow
    @sudumal-DeArrow 3 ปีที่แล้ว +27

    එහා පැත්තෙ Batman ගෙ මුන තියෙනවා කවුරුත් ඒක කියන්නේ නැ
    Batman තමා හොදටම කරෙ 😏

    • @Mikeyvike
      @Mikeyvike 3 ปีที่แล้ว +2

      batman vs superman poster ekak bn

    • @tayashavihari9609
      @tayashavihari9609 ปีที่แล้ว

      🤣 ඒ ඔව්.

  • @pawannehara223
    @pawannehara223 3 ปีที่แล้ว +64

    0:58 වෙනි තත්පරේ එකෙක් කෑ ගහනවා *බොරු කියන්නෙ බොරු කියන්නේ..* කියලා.. 😂😂😂

  • @suravera6496
    @suravera6496 3 ปีที่แล้ว +55

    බොබ්බ මෝඩයෝ දැන් බුරුතුපිටින් ගිහින් රාවණා මූණ බලලා කෝවිඩ් රාවණා රැල්ල කියලා එකකුත් හදාගනිල්ලා.

    • @salindapathum1614
      @salindapathum1614 3 ปีที่แล้ว +1

      පලයං buuruwo හරහා උඹලා හිතාගෙන ඉන්න විදිය තමයි ඔය video එක බැලුවා nam pissek වගේ හිතට එන එව්වා කියවා ගෙන යන්න එපා බූරු pissaa 🖕🖕🖕🖕🤣🤣😂😂😂

    • @SUPUNNITHARU
      @SUPUNNITHARU 3 ปีที่แล้ว +1

      Umba hariyatama hari puthaa.
      Mun ayemath kanawaa
      Ravana pokura

    • @r2kff567
      @r2kff567 3 ปีที่แล้ว

      Palayan yanna thamange rate athithe ganawath dannathi kalu sudda

    • @cxbaha9642
      @cxbaha9642 3 ปีที่แล้ว

      Keyala wadak nha apa moda hatta

    • @kawshalkawshal9097
      @kawshalkawshal9097 3 ปีที่แล้ว +3

      @@r2kff567 ඇයි බන් ඔච්චර මෝඩ උඹලා

  • @chathuchathu7061
    @chathuchathu7061 3 ปีที่แล้ว +7

    ඉන්දියාවේ රාමා පේනවා කිවුවොත් අපේ උන් කට ඇරන් බලයි.

  • @exploresl3103
    @exploresl3103 3 ปีที่แล้ว +97

    රාවණා ඇවිත් කියයිද දන්නෑ අඩෝ මම තමයි හොදටම කරලා තියෙන්නේ කියලා ! 🤣

    • @kitneeth1980
      @kitneeth1980 3 ปีที่แล้ว +1

      Sir fail

    • @manjukakb1862
      @manjukakb1862 3 ปีที่แล้ว +3

      පලයන් පර බල්ලා යන්න

    • @exploresl3103
      @exploresl3103 3 ปีที่แล้ว +2

      @@manjukakb1862 අඩෝ රාවණා ද පර බල්ලා?

    • @manjukakb1862
      @manjukakb1862 3 ปีที่แล้ว +1

      @@exploresl3103 නෑ තෝ

    • @arunanandana255
      @arunanandana255 ปีที่แล้ว

      ai ban uba moda pissek wage ubatama kiyaganne🤣

  • @naveenbandara8593
    @naveenbandara8593 3 ปีที่แล้ว +4

    රාවණා කෙසේ වෙතත් batman නම් ඉන්නවා..අනිත් එක joker වෙන්න ඇති... හැබැයි ටිකක් බන්දුලත් වගේ...

  • @adeepabogoda4704
    @adeepabogoda4704 3 ปีที่แล้ว +38

    රාවණා ගේ එහා පැත්තෙන් ඉන්න bat man ගේ මූණ දැක්කේ මම විතරද? 😅😅

  • @pawannehara223
    @pawannehara223 3 ปีที่แล้ว +5

    *#රාවණා** රජ්ජුරුවෝ තමයි හොඳටම කලේ*

  • @nuwanfernando3727
    @nuwanfernando3727 3 ปีที่แล้ว +42

    අර කැලණි ගගෙන් ආපු නයා වගේ වෙය්ද දන්නේ,නෑ ,ආයේ නෙලුම් පොහොට්ටු දුන්නා නම් හරි,,එන අයට,😂😂😂😂😂

    • @kawshalkawshal9097
      @kawshalkawshal9097 3 ปีที่แล้ว +3

      මහා මෝඩ හරක් මේ ලංකාවේ ඉන්න එවුන් නම්. මේ මිත්‍යා කතා වලට රැවටෙනවා. අර ගල් කෑල්ලක් කැඩිලා ගිහින් මිනිහෙල්ගේ මූණක් මැවිලා මුන් ඒකට කියනවා අර සාහිත්‍යයේ සදහන් වන රජ කෙනෙක්ගේ මූණක් කියලා. මේ රටේ ඉන්නේ බත් කන හරක්ද මන්දා 😒

  • @nilankaperera8793
    @nilankaperera8793 3 ปีที่แล้ว +21

    කවුද යකෝ බොරු කියලා කෑ ගහපු පරයා... 🤭🤭😁😁😁😁

  • @thilinasamarasinghe9881
    @thilinasamarasinghe9881 3 ปีที่แล้ว +23

    ලංකාවෙ ප්‍රධාන මාධ්‍ය ආයතනයක් මේ විදියෙ මරි මෝල් news දාන්නෙ ඇයි බන්..මේව බලන උන්ට ගහන්න ඕන බෙසියර් වලින්..🤮🤮🤮

  • @anjuboy994
    @anjuboy994 3 ปีที่แล้ว +43

    මුන් බොරු කියනවො කියලා ඇහුනෙ මට විතරද ?? 😂

  • @WALBOOKS
    @WALBOOKS 3 ปีที่แล้ว +20

    සොර්ණ වාහිණිය තමයි හොදටෝම කොලේ....🤗

  • @NithishShehan-gt7wd
    @NithishShehan-gt7wd 24 วันที่ผ่านมา

    කොච්චර බැලුවත් මට පේන්නෑනෙ😢

  • @0wassana0
    @0wassana0 3 ปีที่แล้ว +15

    රාවණා රජු ගැන කියවන ජනප්‍රවාදමත ලංකාවේ කොහේ ගිහිල්ලා හෙවිවත් එකමයි 👍 අහන්න තියෙන්නේ 👍සමාජ මාධ්‍යය හරහා ප්‍රසිද්ධියට පත් වෙන්න ඉස්සෙල්ලා මිනිස්සු කොහොමද එකම මතයේ හිටියේ 👍රාවණා 👑 ගැන තියෙනවා ගාථා,මන්තර,සිිපද,භාෂාව, එකම හරියට වුනේ අහම්බෙන් නෙවෙයි.එය සත්‍යයක් 👍කවුරැ කිවිවාත් තරයේ පිළිගන්න වෙනවා 🙏 ලංකාවේ ඔක්කොම බොරැ කියනවා නමි ඇයි ඉන්දියාව අදටත් දුශේරා කියන පෙරහැර පවත්තලා රාවණා 👑 විශාල පිළිරැවක් පුචිචන්නේ අවුරැද්දකට සැරයක්😡 තව දෙයක් මට කෙනෙක් අභියෝග කරොත් 👍මන් කියව තැන් වලට යන්න පිළිගන්න වෙනවා 😍

    • @nuwanliyanage9465
      @nuwanliyanage9465 3 ปีที่แล้ว +7

      වස්සාන , ඔයාගෙ මතේම තමයි මමත් ඉන්නෙ. හැබැයි සමහර කමෙන්ට් දැක්කම දුකයි කලු සුද්දො එක්ක නේද අපි ජීවත් වෙන්නෙ කියල හිතෙනව

    • @tashidiaz8915
      @tashidiaz8915 3 ปีที่แล้ว

      රාවණා ගැන නුවර යුගයට වඩා පැරණි එක පුරාවිද්‍යා සාක්ෂියක්, සාහිත්‍යයමය මූලාශ්‍රයක් ( රාමායණය හැර) හරි ජනප්‍රවාදයක් හරි පුලුවන් නම් කියන්න.

    • @savidyasathsarani1073
      @savidyasathsarani1073 3 ปีที่แล้ว +4

      Rawana kiynne hoda rajathumek . Habai lankawe un eka danne na un danne sithawa pahara gaththa boru kathawa witharai .b

    • @nuwanliyanage9465
      @nuwanliyanage9465 3 ปีที่แล้ว +1

      @@savidyasathsarani1073 ඒක සහතික ඇත්ත

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว

      ඉන්දියාවේ ඉන්නෙත් උඹල වගෙ මෝඩයෝ නෙ. 😂😂😂 ඒකයි. හැබැයි දැන් උගත් පරම්පරාවෙ අය ඕව පිළිගන්නේ නෑ

  • @shihandevindu512
    @shihandevindu512 3 ปีที่แล้ว +15

    එච්චරයි අඩු වෙලා තිබුනෙ🤦🏻🤦🏻🤦🏻

  • @senabro8470
    @senabro8470 3 ปีที่แล้ว +43

    රාවනා අැවිල්ලා රට බේරගනියි.උඩ බලන් ඉඳපල්ලා.මෙහෙමත් හරක් ඉන්නවානේ.මුන් වගේ උන් තමයි රාජපක්ෂලාට ජන්දේ දීලා රට හදයි කියලා බලන් ඉන්නේ😂😂

    • @jpSL
      @jpSL 3 ปีที่แล้ว +5

      ඇත්ත කතාව සහෝදරයා...මේ තමයි බහුතරයක් ලාංකික මනස...සමාජ දේශපාලන සාක්ෂරතාව 0%...

    • @cmdelpa
      @cmdelpa 3 ปีที่แล้ว +1

      සජියට හරි අනුරට හරි දුන්න නම් මෙලහට රට හදල.

    • @tashidiaz8915
      @tashidiaz8915 3 ปีที่แล้ว +3

      @@cmdelpa සජිය , අනුර වැඩක් නෑ නෙ. 69 ලක්ශයක් චන්දෙ දීලා පත් කර ගත්ත එකා පිස්සු නටනකොට

    • @cmdelpa
      @cmdelpa 3 ปีที่แล้ว

      @@tashidiaz8915 එහෙම නැත්නම් වෙන කවුද පත්කරගන්න තිබුනෙ?

    • @tashidiaz8915
      @tashidiaz8915 3 ปีที่แล้ว +4

      @@cmdelpa
      බොලා පත්කර ගත්ත පිස්සා හැර ඕන එකෙක්. අපේ ගෙදර බල්ලට දුන්න නම් ඌත් මීට හොදට කරයි

  • @heshanjayasekara9389
    @heshanjayasekara9389 3 ปีที่แล้ว +13

    එතන ඉන්න පොරකුත් කෑගහනව බොරු කියන්න එපා කියලා...😂😂😂

    • @Samanalee00Ann
      @Samanalee00Ann 3 ปีที่แล้ว

      ලැජ්ජාවේ බැ ස්වර්නවාහිනියටත් නිවුස් නැ වගේ

  • @Hirushanachintha
    @Hirushanachintha 3 ปีที่แล้ว +21

    Bat man දැක්කේ කවුද ? රාවණාට ඉස්සරහින් ඉන්නේ 🤣😂😂🤣🤣

  • @rashendilan5421
    @rashendilan5421 3 ปีที่แล้ว +132

    ඔතන එහා පැත්තේ batmanගේ මූන තියෙනවා පෙන්නේ නැද්ද ... මට විතරද පෙන්නේ එහෙම 😅

    • @ksunc6353
      @ksunc6353 3 ปีที่แล้ว +8

      😂😂😂😂 මෙලෝ රෙද්දක් පේන් නෑ

    • @rashendilan5421
      @rashendilan5421 3 ปีที่แล้ว +6

      @@ksunc6353 දකුණු පැත්තේ තියෙන්නේ හොදට බලපන් 😹

    • @happy-yt4ge
      @happy-yt4ge 3 ปีที่แล้ว +2

      Matath eka penuna

    • @ys4115
      @ys4115 3 ปีที่แล้ว +2

      😂😂😂😂😂😂😂😂😂

    • @tachikageshan9274
      @tachikageshan9274 3 ปีที่แล้ว +4

      අඩෝ පේනවා

  • @Dasindunethmira2007
    @Dasindunethmira2007 3 ปีที่แล้ว +27

    0:57 බොරු කියන්නෙ කියල එක යක්ක පුතෙක් කෑගහනව ඇහුනෙ මට විතරද 🤣

  • @Dura_Yaka
    @Dura_Yaka 3 ปีที่แล้ว +27

    බැසිල් යට ගියා..රාවණෙක් උඩ ගියා.The next drama.

  • @thiwankadilshan4517
    @thiwankadilshan4517 3 ปีที่แล้ว +4

    එකෙක් කෑ ගහනවා බොරු කියලා 😂😂😂😂අමෝ අතල්

  • @sameerasampath15
    @sameerasampath15 3 ปีที่แล้ว +15

    නොදකිං ස්වර්ණවාහිනී... තොපේ චැනල් එක දීපං ලමයෙකුට... තොපි කරන වැඩ හින්ද අච්චර ලස්සන නාඩගංකාරයෝ ටෙලිනාට්‍යත් එපා වෙනවා...

    • @hairbeauty943
      @hairbeauty943 3 ปีที่แล้ว

      අනේ උබ වගේ ගොනෙක් බන්....

    • @NilushikaDamayanthi-u9x
      @NilushikaDamayanthi-u9x หลายเดือนก่อน

      Sameera sampath thama hdatama kivve😅😅

  • @MohanRathnayake-k2n
    @MohanRathnayake-k2n 20 วันที่ผ่านมา

    මේ ලංකාවේ ඉන්නෙම මේ වගේ මෝඩ මිනිස්සු .

  • @Abhimansanthush
    @Abhimansanthush ปีที่แล้ว +1

    රාවණ රජතුමාව විකුණන් කන්න එපා..🙏🙏🙏

  • @SadrauwanDisanayaka
    @SadrauwanDisanayaka 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු❤❤❤❤

  • @yoursports1888
    @yoursports1888 ปีที่แล้ว +3

    රවලා ඇල්ල දිහා බලාගෙන රාවනා රජ්ජුරුවෝ මතක් කර කර ඔක දිහා බලද්දි රවනා රජ්ජුරුවෝ තමා පෙනෙන්නේ 🥲 .එහෙම එකක් පෙන්නේ නැති මම 😁

  • @slgossipking9927
    @slgossipking9927 3 ปีที่แล้ว +4

    යක්ඛ පැටව් ටික දැගලුවා වැඩි නිසා රාවනා කෝප වෙලා

  • @lahirudshan5478
    @lahirudshan5478 3 ปีที่แล้ว +124

    ඔබ අවැසිම කාලයයි 🙏

    • @INFINITY-qe1bk
      @INFINITY-qe1bk ปีที่แล้ว +2

      Demalek wa ape kiyanda ubalata lajja nadda
      Boru ithihasayak ape ithiri paramparawata kiyannep eka atha piliganna puruthu viya

    • @Sarith123
      @Sarith123 ปีที่แล้ว +7

      @@INFINITY-qe1bk කව්ද බන් උබ
      රාවණා කියලකෙනෙක් හිටියා උබ මේ අද්‍යාපනෙන් බොරු කියල දෙන ඒව විශ්වාස කරනවද

    • @Sarith123
      @Sarith123 ปีที่แล้ว +3

      අපිට පාසලෙන් උගන්නනවා බොරු

    • @Sarith123
      @Sarith123 ปีที่แล้ว +3

      @@INFINITY-qe1bk තමුසෙ මහ බූරුවෙක්

    • @arunanandana255
      @arunanandana255 ปีที่แล้ว +1

      @@INFINITY-qe1bk demalek kiyanne kauda bn

  • @malaniperera8582
    @malaniperera8582 11 วันที่ผ่านมา

    පව් අර අහිංසක රාවණා

  • @ShanZer
    @ShanZer 3 ปีที่แล้ว +6

    යඛ්ඛ කොල්ලෙක් කෑ ගහලා කියනවා ඔය බොරු කියලා😂

  • @Jossi57
    @Jossi57 ปีที่แล้ว +13

    ඔහු එනවා කියා මට දැනෙනවා 2025 වෙදී 🙏 මේ රටට

    • @niroo9069
      @niroo9069 ปีที่แล้ว

      Ay ehema kiyanne hethuwak tynawada?

    • @catnarmo1234
      @catnarmo1234 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @prasadkumar4154
      @prasadkumar4154 ปีที่แล้ว

      Mari prasana apita thiyenney

    • @prasadkumar4154
      @prasadkumar4154 ปีที่แล้ว

      Kalani gagee naga kaniyaviya awa wagey thsmai mey katawath

  • @tharukadananjaya5187
    @tharukadananjaya5187 3 ปีที่แล้ว +4

    මේවා දකිද්දි තමයි යකෝ රාවණා ඇල්ලේ මුදුනටම ගිහිල්ලා බිමට පනින්න හිතෙන්නේ...තූතූ මේ වගේ මෝඩ මූසල චිංපන්චී බුරූවෝ..

  • @vlogsdotcom9699
    @vlogsdotcom9699 3 ปีที่แล้ว +1

    රාවණා පොකුර.coming soon 😁😁😁

  • @Rane1557
    @Rane1557 3 ปีที่แล้ว +7

    ICE ගහලා මොලේ කර උනාම ඕවා පේනවා.

  • @Sudumahattaya..
    @Sudumahattaya.. 8 หลายเดือนก่อน

    ඒ බොරු කියන්නේ කියල කෑගහපු එකාට රෙස්පෙක්‍ට්😅👍

  • @nadeeradilshan7826
    @nadeeradilshan7826 3 ปีที่แล้ว +8

    69 ලක්ෂයක් ඉන්නවනේ රටෙ ඔය උන්ට පෙන්නේ රාවන නෙවෙයි සර්රුයි 225 මුනු ටික

    • @tuanmafazraheem724
      @tuanmafazraheem724 3 ปีที่แล้ว

      උඹත් මං වගේමයි කොල්ලො👍😂😂

  • @sportshighlights9941
    @sportshighlights9941 3 ปีที่แล้ว +2

    1.00 මොකක්ද මන්දා ඇහුනා😅

  • @percywick7005
    @percywick7005 3 ปีที่แล้ว +37

    මුන්ට පිස්සුද 😂😂😄😂

    • @Adiha524
      @Adiha524 11 หลายเดือนก่อน +2

      නෑ උඹට පිස්සු

  • @dinadihirun1018
    @dinadihirun1018 3 หลายเดือนก่อน

    හි..😊😊👑️

  • @udayanganijayasundara566
    @udayanganijayasundara566 3 ปีที่แล้ว +9

    ගල විතරක් පෙන්නෙ මට විතරද🤔🤔

    • @udayanganijayasundara566
      @udayanganijayasundara566 3 ปีที่แล้ว

      එහෙම සිද්ධියක් තමා වෙලා තියෙන්නෙ

  • @naveenjayasinghe5863
    @naveenjayasinghe5863 3 ปีที่แล้ว +16

    වෙරි නයිස් මාකටින් ස්වර්ණවාහිනී නිව්ස්.දිගටම කරගෙන යන්න.මිනිසුන්ට මේ දේශපාලුවෝ දෙන ආතල් ඇති තමුන්නාන්සේලත් ඔහොම ගොන් ආතල් දීලා ඒ පිනට සම්මාදම් වෙන්න.

  • @NawodthHewamanage
    @NawodthHewamanage ปีที่แล้ว +1

    2023.03.01 මේක බලන මම 🤣🤣🤣

  • @surekanishani4771
    @surekanishani4771 3 หลายเดือนก่อน

    අපිත් දැක්කා ❤

  • @kpopvideo3864
    @kpopvideo3864 3 ปีที่แล้ว +1

    ගල් පොත්තක් බදාගෙන රාවණා රාවණා කියලා කෑ ගහනෝ.....රාවණා ඇවිල්ලා වගේ.....😹💔😹💔😹........බොරු නේ....රාවණා තාම ආවේ නෑ...බොරු නිව්ස් හදලා ඇල්ල පැත්ත ෆේමස් වෙන්න යන්නේ රාවණාව විකුණන ගෙන...😹💔😒...ඒවා බලු වැඩ....අපේ හෙළය පාවලා..දෙනෝ මෙතන...👈💔

  • @Adiha524
    @Adiha524 11 หลายเดือนก่อน +1

    රාවණ කියන්නෙ දෙමළ කෙනෙක් ඒක මතක තියාගන්න 😊

  • @prabhathwegiriya6298
    @prabhathwegiriya6298 3 ปีที่แล้ว +1

    බිස්නස් අඩු වෙලා ඇත්තේ ඒ හැතිකරේට

  • @haasinidissanayake6239
    @haasinidissanayake6239 3 ปีที่แล้ว +16

    බැට් මෑන් දැක්කේ මන් විතරද? 😂😂
    රාවණාට දකුණු පැත්තේ බලපන්🤦😅

  • @hcrafties7571
    @hcrafties7571 3 ปีที่แล้ว +13

    කොහෙද බන් එතන මූනක් පේන්නේ?? පොඩි එකෙක්ට උනත් පේනවා එතන මොන බම්බුවේ මූනක්වත් පේන්නෙ නෑ කියලා. බෙට්ටක් වගේ එකක්නන් පේනවා පොඩ්ඩක්. තුහ් නොදකින් ස්වර්ණවාහිනි. මන්ද මානසිකයොද නිවිස් එකේ වැඩට අරන් ඉන්නේ?

  • @kristinherish6314
    @kristinherish6314 3 ปีที่แล้ว +9

    ගුලි කාලද මුන්.. Bat manගේ මූන ඊට එහා පැත්තෙන් පේනවා😂

    • @shanaka2473
      @shanaka2473 3 ปีที่แล้ว

      ඇල්ලෙන් පහලට වැල්ලවායට ගිහින් ඇවිත් ගංජා ගහලා බන්.ඒකයි උන්ට එහෙම පේන්න්ව්

  • @vishwayasas7981
    @vishwayasas7981 17 วันที่ผ่านมา

    ස්වර්ණවාහිනීයේ මේ නිව්ස් එක හදපු උන් ගැන විනාඩියක නිශ්ෂබ්ධතාවයක් 😂

  • @Piyajainsitha
    @Piyajainsitha หลายเดือนก่อน

    මේක නිකන් හනුමගෙ වගේනේ.😂
    රාවණා රජතුමා ඔයිට වැඩිය ගාම්භීරයි 😎

  • @redline2033
    @redline2033 3 ปีที่แล้ว +2

    රවාණ රජු සීන් එක ඇත්ත.හැබැයි මෙක ගමේ පොඩි කඩ මුදලාලිලගේ පොඩි මාක්ටින් පාරක් සෙනග ගෙන්න ගන්න...වැඩේ වැරදි නෑ..දැන් කට්ටිය එන්වලු පොඩ්ඩ පොඩ්ඩ...

    • @roshands8
      @roshands8 3 ปีที่แล้ว +1

      ඇත්ත? බම්බුව තාමා

    • @tashidiaz8915
      @tashidiaz8915 3 ปีที่แล้ว

      සීන් එක ඇත්ත? කවුද ඔප්පු කරේ? දඩුමොණරෙ ඇනයක් හරි හොයාගෙනද?

    • @redline2033
      @redline2033 3 ปีที่แล้ว

      @@roshands8 උප්පැන්නේ තියෙන්නේ හරි තාත්තගේ නම කියලා ඔප්පු කරන්නේ කොහොමද?

    • @redline2033
      @redline2033 3 ปีที่แล้ว

      @@tashidiaz8915 ඉන්දීයාව/ඔස්ටේලියාව/චීනය
      බලංගොඩ අනාන්ද මහිත්රි හාමුදුරුවෝ
      මාහාචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර
      Statue of Ravana from the 18th century CE
      Devanagari
      Sanskrit transliteration Rāvaṇa
      Affiliation The King of Lanka, Rakshasa
      Predecessor Kubera (King of Lanka)
      Successor Vibhishana (King of Lanka)
      Abode Lanka
      Mount Pushpaka chariot
      Texts Ramayana and its versions
      Ravana
      From Wikipedia, the free encyclopedia

  • @SLMusicSeries
    @SLMusicSeries 3 ปีที่แล้ว +3

    කෝ මුන

  • @udia-dubai9991
    @udia-dubai9991 3 ปีที่แล้ว +8

    මං පුංචි කාලේ නිකවැරටියෙන් මීගලෑවේ නුග ගසක දේවරූපයක් මතූ උනා.මිනිසුන් වැල නොකැඩී ගියා.පූජා පැවැත්වුවා.කඩ දැම්ම,ගොඩක් මිනිස්සු බිස්නස් කරගත්තා.ඇත්තටම උන්ට විතරක් දෙයියෝ පිහිට උනා.මේකත් දැන් ඒ විදිහට පටන් ගනී....මොන රාවණා රජු ආවත් වැඩක් නෑ ආයුබෝවන් මහරජාණයි වැඩ කරන අපේ විරුවයි ඉන්නකන්....

  • @nirmalanirmala6578
    @nirmalanirmala6578 3 ปีที่แล้ว +2

    පලයල්ලා බෝරු නෝකියා රාවනා රාජුරුවෝ දැකපු උන් ඉන්නවා ද පන තියන කාලේ

  • @Kas12322
    @Kas12322 3 ปีที่แล้ว +14

    ඔන්න රාවණා පොකුර 😂. ගලක් ගැලවුනත් රාවණා. පඩයක් ගියත් රාවණා. මොනාද ඕයි අමු ගොන් නෙ උඹලා..

    • @fightingrooster9420
      @fightingrooster9420 3 ปีที่แล้ว

      Anea palayan gon para sidda yanna wal kariya

    • @Kas12322
      @Kas12322 3 ปีที่แล้ว

      @@fightingrooster9420 උඹේ අම්මට හුකපු පාරේ හිටපු අවජාතකා තමා උඹ ඔය කියන ගොන් කැරියා 😂

    • @catnarmo1234
      @catnarmo1234 ปีที่แล้ว

      @@fightingrooster9420 💩 ගූ රාවණා

    • @King_dah51
      @King_dah51 ปีที่แล้ว

      ​@@catnarmo1234තොගේ අප්පාට සරමේ පීදා ගන්න තිබ්බේ තමන්ගේ රටට හිනාවෙන පොන්නයා🤮🤮🤮

  • @kavindulakshitha9732
    @kavindulakshitha9732 3 ปีที่แล้ว +1

    අඩො මම හිතුවෙ රාවනා මීට වැඩිය ලස්සන ඇති කියලා

  • @OnlineJob-vm6nh
    @OnlineJob-vm6nh 3 หลายเดือนก่อน

    0:58 බලන්නකො 😂😂

  • @sureshchathuranga202
    @sureshchathuranga202 19 วันที่ผ่านมา

    ඕක බබරගල ඇල්ල ඕක රාවනා ඇල්ල නෙවෙයි . රාවනා ඇල්ල තියෙන්නේ ඇතුලේ ගමක

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 ปีที่แล้ว +12

    ඒක වානරයෙක් වගේ.🤣🤣 අනේ මන්දා .

  • @lakibaba1043
    @lakibaba1043 3 ปีที่แล้ว

    බොරු කියන්නේ ..කොහොමද උ කිව්ව katawa ...සුපිරි 👍👍👍👍👍👍👍

  • @lakshiperera3906
    @lakshiperera3906 ปีที่แล้ว +20

    මේ රටේ ඉපදීම ගැන දුක දැනෙන්නේ මට විතරද?......

  • @SinethNimsara-j2l
    @SinethNimsara-j2l 8 หลายเดือนก่อน

    එකෙක් "ඔය බොරු කියන්නේ" කියල එකෙක් කෑ ගහනව ඇහුනෙ මට විතරද🤣

  • @wasamaranayake6738
    @wasamaranayake6738 ปีที่แล้ว +1

    මේක දන්නැ...හැබෑ...රාවනා ඉතිහාසය ඇත්ත ඒකට හිනා වෙනව කියන්නෙ...අපි අපිටම හිනාවෙනව කියන එකට...මොකද. ඇමරිකාව රාවනා රජුන් ගැන පිස්සුවෙන්...හොයද්දි...අපි හිනාවෙනව...

    • @King_dah51
      @King_dah51 ปีที่แล้ว

      සිරාවටම මටනම් මේ රටේ හුත්තිගේ පුතාලව එපා වෙලා තීන්නේ😑

  • @rohinipadmalatha1246
    @rohinipadmalatha1246 3 ปีที่แล้ว +4

    මට පෙන්නෙ කව්ද බෝයි වගෙ බන් 😂😍

  • @malshasrimali3145
    @malshasrimali3145 ปีที่แล้ว

    රාවණා රජ්ජුරුවෝ ටිකක් බොරලුගොඩත් වගේ...

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 11 หลายเดือนก่อน

    තමන්ගෙ දේ අගයන්නේ නැති . අගයන්නත් බැරි..අහිකුණ්ඨක පර සුද්දගේ දරුවෝ තාම මේකෙ ඉන්න එකයි අවුල

  • @Mrd-x8q
    @Mrd-x8q 3 ปีที่แล้ว +4

    ඕකට කියන්නෙ හිස්ටීරියාව කියලා

  • @paseeya9692
    @paseeya9692 3 ปีที่แล้ว +2

    එකෙක් හයියෙන් කෑගහල "බොරු කියන්නෙ බොරු කියන්නේ" කියලා කියනවත් ඇහෙනව 😂

  • @rash_lakshan
    @rash_lakshan 3 ปีที่แล้ว +1

    බොරු කියන්නේ කියල කෑ ගහනෝ එකෙක් 🥱😅

  • @nithyatheshini2796
    @nithyatheshini2796 ปีที่แล้ว +1

    අනේ බන් මේ වගේ කාලකණ්ණි media channel නෙ මේ රටේ තියන්නෙ. ඊයා ස්වර්ණවාහිනී. අප්පිරියයි

  • @naveenbavantha8256
    @naveenbavantha8256 3 ปีที่แล้ว +5

    කඩ කාරයොන්ට ඔතන මිනිස්සු පිරුනම ගාන හොයාගන්න පුලුවන්නෙ පච අත අරිනවා ඉතින් ආය😂😂යකෝ ඔයා රාවණා ද ඔය් බොරලුගොඩනෙ😂

  • @dilashasanjeewani2357
    @dilashasanjeewani2357 ปีที่แล้ว +1

    රාවණා එනවා

  • @Samanalee00Ann
    @Samanalee00Ann 3 ปีที่แล้ว +4

    0.58 seconds. hat off to that bravery man who screamed “They lying “ i 🤥.

  • @manushapradeep5937
    @manushapradeep5937 3 ปีที่แล้ว +1

    Truth raawana

  • @kasunmaduranga9797
    @kasunmaduranga9797 3 ปีที่แล้ว +3

    මේකනම් ආස්චර්යකි😅

  • @indikav2159
    @indikav2159 3 ปีที่แล้ว +3

    බන්දුල ගුනවර්ධනගේ මූන වගෙයි

  • @shehankavishkajayawardhana3133
    @shehankavishkajayawardhana3133 3 ปีที่แล้ว +6

    රාවණා නම් කොහොමද දන්නෑ බැට්මෑන් ව නම් පේනව

  • @nuwanfernando980
    @nuwanfernando980 3 ปีที่แล้ว +2

    ඇත්තමයි යකෝ ඒ විදිහමයි ..🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @sldilan9232
    @sldilan9232 ปีที่แล้ว +1

    ඒ රුව නිකන් ඉබ්බෙක් වගේ

  • @lakshan313
    @lakshan313 3 ปีที่แล้ว +1

    මේ පැත්තේ හෙලිකොප්ටර් එකක් එහෙම ටිකක් පාතින් ගියොත් එහෙම මුන් කියයි රාවණා රජ්ජුරුවො දඩුමොණරෙන් ගියා දැක්කා කියලා😅

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +6

    හැට නව ලක්ෂයක් ඉදපු රටක මේ වගේ ගොබ්බ හැත්තක් ඉන්න එක සාධාරණයි..😂💔

    • @cmdelpa
      @cmdelpa 3 ปีที่แล้ว

      හැම මගුලටම දෙශ්පාලනේ ස්ම්භන්ද කරන්නෙ නැතුව කොමෙන්ටු දාන්න බැරි සීයට 3 තියෙන කට්ටිය තමා හැට නමයෙන් ඉතුරුවෙච්ච කට්ටිය තමයි මේ රටේ ඉන්න මහාමොල කරුවන් ටික. බලාගන්න තිබුන මේ වෙනකොට මොකද වෙන්නෙ කියල මේ වසන්ගතෙත් එක්ක.

    • @tashidiaz8915
      @tashidiaz8915 3 ปีที่แล้ว +3

      @@cmdelpa
      අනේ මගුල. 69 ලස්සෙ ගොන් පට්ටිය තමයි ලංකාවට වෙලා තියෙන දේට වගකිවයුතු. රාජපක්ෂලා ලංකාවට කරපු දේ දැක දැකත් ගිහින් හමුදාවෙන් මානසික ආතතිය කියලා පැනලා ගිහින් ඇමරිකාවේ ශෙඩ් එකක් වැඩකරපු එකෙක්ට චන්දෙ දුන්න.

    • @cmdelpa
      @cmdelpa 3 ปีที่แล้ว

      @@tashidiaz8915 එතකොට යහපාලනය රට ජයට ගෙනිච්චද?

    • @tashidiaz8915
      @tashidiaz8915 3 ปีที่แล้ว

      @@cmdelpa යහපාලන ගොනා හොඳ නැති නිසා තමයි මේ අලුත් ගොන් නාම්බ ගෙනාවෙ.

    • @cmdelpa
      @cmdelpa 3 ปีที่แล้ว

      @@tashidiaz8915 3% කට්ටියට එහෙම තමා පෙන්නෙ. තමුන්ගෙ ගොන් නාම්බගෙ හැටි පෙන්නෙ නෑ. ඒක හින්දනෙ මෙහෙම පල්ලම් බහින්නෙ.

  • @funnysl3418
    @funnysl3418 2 ปีที่แล้ว +2

    මටනම් බැඩ් මැන් විතයි පෙන්නේ හැබැයි