අතීතයේ තෙල් හින්ද හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 177

  • @MSMA1982
    @MSMA1982 4 ปีที่แล้ว +22

    සම්මා සම්බුදු සරණයි ඇත්තට ඡීවත්වෙන මිනිස්සු අතර බොරැව නෑ
    බලන්න මහන්සී වෙන තරම කගේවත්
    පොකට් එකක් දිහා බලා ඉන්නේ නෑ
    උපරීම මහන්සී වෙනවා

  • @dinushalakmali8858
    @dinushalakmali8858 4 ปีที่แล้ว +22

    අම්මෝ ... ගොඩක් පින් සර් දරුවෝ වගේම අපිටත් යමක් උගන්වන එකට..දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි

    • @jagathsir5wasara
      @jagathsir5wasara  4 ปีที่แล้ว +3

      Thanxxxx

    • @sadamalisadamali6594
      @sadamalisadamali6594 3 ปีที่แล้ว +2

      ටැංකියු

    • @amilasuranga1114
      @amilasuranga1114 3 ปีที่แล้ว

      🐜🏵️🦆🏵️🐢🐢🙃😉😉🙂🙃😊😊😚☺️😚😝😗🙃😊😚😝😚😚😚😚😝☺️☺️😊😝😚🤒😵🤒😷😷🤒🤠😵😔😴🤥🤥😎🤯😵🤧🤯🤯😵🤥😷😬😬😐🤥😌🤯😴🤤🤐😐😑🤒🤒😔🤠🤒🤒😵😴😌😌🤥😬🤯🤯🤒😵😬😐😬🙄🤨😑😌😷🤒🤒🦓🐖🐷🦄🦌🐗🐷🦌🍄🥥🍋🍒🍐🍑🍓🍓

  • @nandasirinandasiri6134
    @nandasirinandasiri6134 2 ปีที่แล้ว +1

    Thank you sir , I like watch your videos

  • @renukak.g8246
    @renukak.g8246 3 ปีที่แล้ว +3

    සර්ට ගොඩක් ස්තුතියි. 8 වසරේ වෙලත් මී තෙල් ගන්නව අදයි දැක්කෙ. 🙂
    මම නම් 8 වසරේ වෙලත් මේක බලනවා. හරිම වටිනවා.

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 3 ปีที่แล้ว +4

    වැදගත් දෙයක් සර් මේ දේවල් රැක ගැනීම අපේ යුතුකම 😊

  • @nishanthadeepal2662
    @nishanthadeepal2662 3 ปีที่แล้ว +5

    ඇත්තටම සර් ආදර්ශවත් පාඩමක් . සර්ට බොහෝම පින් ❤️❤️

  • @kamaljanaka7987
    @kamaljanaka7987 3 ปีที่แล้ว +1

    Mage daruwath vitharak nemei gedara inna hamomatha igena gaththa.ape athitha ewath hodin araksha wenawa sir.sirta theruwan saranai.😷😷😷😷😷😷😷😷😷😷😷😷👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nilminirupasingha3019
    @nilminirupasingha3019 8 หลายเดือนก่อน

    බොහෝම පින් sir වැදගත් දැනුම සම්බාරයක් ළමයි විතරක් නෙවෙයි අපිත් දැකලා නැති ගොඩක් දේවල් sir ගේ video වලින් දැනගත්තා ස්තුතියි sir.

  • @asankapremalal5980
    @asankapremalal5980 2 ปีที่แล้ว +3

    Thank you so much sir for teaching us something as well as children.

  • @vishwayadothata4253
    @vishwayadothata4253 3 ปีที่แล้ว +2

    ඇත්තටම වටිනා දැනුවත් කිරීමකි

  • @tiktok409
    @tiktok409 10 หลายเดือนก่อน

    ස්තූති sir මේ වගේ දේවල් දරුවන්ට වැඩිහිටියන්ට දැනගන්න සලස්වනවට. මේ දේවල් අපි රැකගන්න ඕනෙ.සාම්ප්‍රදායික දේවල් වටිනවා යාන්ත්‍රික ක්‍රමවේදයන්ට වඩා. සාම්ප්‍රදායික ක්‍රම පහසු නොවුනත් යාන්ත්‍රික ක්‍රමවල නොමැති ගුණාත්මක භාවය තියෙන්නෙ පැරණි ක්‍රමවල. මේ වගේ වටිනා දේවල්වලින් දරුවන්ව සන්නද්ධ කිරීමට ගන්න උත්සහයට sir ට ස්තූති.පින් වගේම❤ තව තවත් වටිනා දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන❤

  • @charith_suloochana3651
    @charith_suloochana3651 4 ปีที่แล้ว +15

    ජගත් සර් ඔබතුමා ආදර්ශමත් ගුරුතුමෙක්.ඔබ පෙන්වූ මේ දේවල් අප කිසි දිනක දැක නැත.ඔබට දිර්ඝායු ලැබේ.අපි අම්බලන්ගොඩ.

    • @slnewsandsport4588
      @slnewsandsport4588 3 ปีที่แล้ว +2

      Thanks for your patience and the morning for a direct result of the first of these are some things you need to be careful about the first thing that you can use to be careful not to mention that the first of all of these is a direct shortcut to say that the morning. he is the first thing I have to be careful not to say that you need to say, and then I am not sure what the first thing that comes with a kid, and I have been using it. he was a direct result is the morning for a little more. he is the morning, and then you will be able and then you will be able and then you will be banned from being a kid, and I am a direct shortcut. he was the morning, but the morning for a direct shortcut to say I am not a direct result is that the morning for a little more complicated than it was a direct shortcut. he is a direct result is the morning. he was a kid. the first of all time to be honest, and then I am a little more.

    • @mallikgamage6980
      @mallikgamage6980 3 ปีที่แล้ว +2

      Ok

  • @vasanthasrikantha6512
    @vasanthasrikantha6512 3 ปีที่แล้ว +3

    wonderful way to learn your physics and chemistry

  • @gihankaushitha5929
    @gihankaushitha5929 3 ปีที่แล้ว +2

    ළමයිට මේ වගේ වීඩියෝ සර්ට ගොඩාක් ස්තුතියි

  • @sooriyaarachchimadubashini7618
    @sooriyaarachchimadubashini7618 2 ปีที่แล้ว +1

    Budusaranai sir.

  • @tusithajayasingha5530
    @tusithajayasingha5530 วันที่ผ่านมา

    අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කරන්න ඕන වැඩක් සර් මේ කරලා තියෙන්නේ. ඉතාම ස්තූතියි සර්

  • @paranavithanachandana4920
    @paranavithanachandana4920 3 ปีที่แล้ว +1

    හරිම වටිනවා සර්.අද අපෙන් වියකී යන සාම්ප්‍රදායික මෙවැනි දේවල් ඉදිරිපත් කිරීම පිලිබදව.

  • @thilaniwickramasingha571
    @thilaniwickramasingha571 2 ปีที่แล้ว +1

    හැමෝටම ස්තුතියි

  • @sunilshantha6739
    @sunilshantha6739 3 ปีที่แล้ว +1

    සර් ටගෝඩක්පින් සර් .සර් ටදීර්ගායුෂ ලැබේ වා.බුදු සරණ යි සර් .

  • @ManjulaDilrukshi-g6b
    @ManjulaDilrukshi-g6b 3 ปีที่แล้ว +2

    බොහෝ වටිනා පාඩමක්.සර් ට මේවගේ පාඩම් අනිත් අයටත් කියලා දෙන්න සර් ට ශක්තිය ධෙෙර්ය ලැබේවා.සර් ගන්නා වෙහෙස අපි ගොඩක් අගය කරනවා.සර් ට බොහො ම ස්තූතියි.

  • @thenatureswiththara4449
    @thenatureswiththara4449 4 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා සර්.බොහොම ස්තූතියි

  • @aberathnaruwan7573
    @aberathnaruwan7573 2 ปีที่แล้ว +3

    ස්තූතියි අන්කල්

  • @thisaramanupriya7134
    @thisaramanupriya7134 4 ปีที่แล้ว +4

    aththatama watinawa sir....
    me apahasu kaalayedee obage mema sewaya wachanawalin kiyanna bari tharam watinawa......

  • @harshithaprabodhalakmal2410
    @harshithaprabodhalakmal2410 2 ปีที่แล้ว +2

    සර්ගේ වීඩියෝ පොඩි අයට විතරක් නෙවේ හැමෝටම වටිනවා ❤️සර් නම් නියම චරිතයක්

  • @niranjalasangivani4198
    @niranjalasangivani4198 4 ปีที่แล้ว +1

    Godak watina vidiyo ekak obata godak pin mewage dewal apita balanna salassuwata .me demaupitantath.obalatath budu saranai siyaluma devi rakawaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampremasirivlogs9146
    @sampremasirivlogs9146 3 ปีที่แล้ว +1

    ගොඩක් thanks sir👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @anurawijesekara4142
    @anurawijesekara4142 3 ปีที่แล้ว +2

    සර් තව වීඩියෝ එවන්න 🌷

  • @janinduoshanpathirana7871
    @janinduoshanpathirana7871 3 ปีที่แล้ว +1

    Super sir👍👍👍👍✨☄️

  • @asankalakshmanrajapaksha4772
    @asankalakshmanrajapaksha4772 3 ปีที่แล้ว +1

    bohoma sthuthi sir mama balanawa sir dana hama video ekakma mama 5wasare mama nilakshi
    me 2021 mama shishshathwe liyanna inne bohoma pin obathumata

  • @inokaajanthi115
    @inokaajanthi115 3 ปีที่แล้ว +1

    නියමයි තව ඔය වගේ දේවල් කරන්න සර්ට දීර්ඝායුෂ පතනවා බුදු සරණයි 🙏🙏🙏

  • @raviathapaththu8877
    @raviathapaththu8877 2 ปีที่แล้ว +2

    Thank you so much sir May Triple Gem Bless you!

  • @karunarathnakarunarathna1400
    @karunarathnakarunarathna1400 3 ปีที่แล้ว +2

    ස්තුතිය් සර්

  • @ashadilhani5416
    @ashadilhani5416 2 ปีที่แล้ว +1

    Thankyou sir🌹🌹🙏

  • @asankalakshmanrajapaksha4772
    @asankalakshmanrajapaksha4772 3 ปีที่แล้ว +1

    sir mama asama chanal eka meka sir bohoma pin sir me karana karthwyata

  • @Dinuk230
    @Dinuk230 3 ปีที่แล้ว

    Ape lami hari asaven sirge veido balanawa . Thanks SIR

  • @ruwanmaliroshika686
    @ruwanmaliroshika686 4 ปีที่แล้ว +4

    Supiri vadak sir,well done.wish u all the best to continue this good work.

  • @chathurangajems7930
    @chathurangajems7930 3 ปีที่แล้ว +1

    වටිනා වැඩසටහනක්

  • @mataleapi9254
    @mataleapi9254 4 ปีที่แล้ว +24

    ඉතාමත් වටිනා වැඩසටහනක් මේව ලමයි බලන්නැති එක තමයි දුක

  • @udarachinthaka3886
    @udarachinthaka3886 2 ปีที่แล้ว +1

    එඩරු තෙල් හිදින්නෙ කොහොමද

  • @anomadesilva6712
    @anomadesilva6712 4 ปีที่แล้ว +2

    Ammooo adamai dekke e tel ganna vidiya.e Minissu koitaram mahansi venavada 🤔obata istuti sir jayaveva budu saranai ♥️♥️♥️💐💐💐💐👏👏👏

  • @subashinisandamali8117
    @subashinisandamali8117 3 ปีที่แล้ว +2

    ගොඩක් පින් සර්ට.😍😘😘

  • @jayanathkumara2704
    @jayanathkumara2704 3 ปีที่แล้ว +2

    ගොඩක් පින් සර්

  • @lihininisha9372
    @lihininisha9372 7 หลายเดือนก่อน

    දීර්ඝායුෂ ලැබේවා සර්

  • @malishadisanayaka7683
    @malishadisanayaka7683 2 ปีที่แล้ว

    Godak watina vidiyo akak

  • @pandulaudayakumara3478
    @pandulaudayakumara3478 4 ปีที่แล้ว +3

    ස්තුතියි සර් ...අකේන්

  • @SahanDissanayaka-rd2fy
    @SahanDissanayaka-rd2fy ปีที่แล้ว +1

    සර්ට ගොඩාක් පින් සර්

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 ปีที่แล้ว +1

    හරි වටිනවා..💐

  • @swarnamalkanthi6996
    @swarnamalkanthi6996 3 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා

  • @FF1234-r2k
    @FF1234-r2k 3 ปีที่แล้ว +2

    ස්තූතියි සර් 😍😍😍😘😘😘🤘🤘🤘

  • @dhammikarathgalla8402
    @dhammikarathgalla8402 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි sir

  • @isharaamani3685
    @isharaamani3685 4 ปีที่แล้ว +1

    Ada thamai dakke... Ithamath wadagath deyak...

  • @pathmasenewirathna9009
    @pathmasenewirathna9009 ปีที่แล้ว +1

    සර්මමත්තෙල්හිදලාබැලුවා

  • @nahlaishfaq7983
    @nahlaishfaq7983 4 ปีที่แล้ว +3

    ස්තුතියි සර්

  • @mudaligeautocare580
    @mudaligeautocare580 3 ปีที่แล้ว +1

    ස්තූතියි ජගත් සර්

  • @SiyasaraMusicRoom3435
    @SiyasaraMusicRoom3435 4 ปีที่แล้ว

    Nice sharing
    Thank you very much

  • @ruvuniajantha7141
    @ruvuniajantha7141 3 ปีที่แล้ว +1

    සර් ඒක ලස්සනට කරනවා

  • @freefire-xt9qx
    @freefire-xt9qx 3 ปีที่แล้ว +1

    Waha hadane wal beli patta walin

  • @sampremasirivlogs9146
    @sampremasirivlogs9146 3 ปีที่แล้ว +2

    Sir online class කරනව ද?

  • @jayanathkumara2704
    @jayanathkumara2704 3 ปีที่แล้ว +1

    ජගත් සර් ගොඩක් පින් සර්

  • @chutiiskole8050
    @chutiiskole8050 4 ปีที่แล้ว +6

    වැටෙයි

  • @DeepikaChandrani-wp2bf
    @DeepikaChandrani-wp2bf ปีที่แล้ว +1

    Thanks you sir best

  • @PriyanthaJayalath-tu7jd
    @PriyanthaJayalath-tu7jd ปีที่แล้ว +1

    ම් තෙල් කොහොබ තෙල් අපේ ගෙදර හිදලා තියෙනවා

  • @sujeewasujeewa9859
    @sujeewasujeewa9859 3 ปีที่แล้ว +2

    මී තෙල් කෑමට ගන්නවා මෑල්ලුම් හදන කොට චුට්ටක් දලා මැල්ලුම හදන් කන්න හරිම රසයි

  • @nastranscend1363
    @nastranscend1363 3 ปีที่แล้ว

    super vidio sir thank you very much

  • @darshanidarshani4487
    @darshanidarshani4487 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Lyricshouse-f9e
    @Lyricshouse-f9e 3 ปีที่แล้ว +1

    Thank you Sir. 😀😀😀

  • @hesanyathevmindie4345
    @hesanyathevmindie4345 3 ปีที่แล้ว +1

    Godak vatinawa sir ....

    • @kapilarathna5262
      @kapilarathna5262 3 ปีที่แล้ว

      Mamakalshimamaimagemallisritaasaieyatavaasa4hamarai

  • @anushikafernando4014
    @anushikafernando4014 3 ปีที่แล้ว

    Mama adamai sir mee ata dakke oyata bohoma stuti sir.sirta jayen jaya sir .me wage thava videos danna sir. mama Dineth Mihinsa

  • @nirmalasenarathne7760
    @nirmalasenarathne7760 4 ปีที่แล้ว +2

    good attempt . This is my son's favorite channel 👍

    • @jagathsir5wasara
      @jagathsir5wasara  4 ปีที่แล้ว +3

      Nirmala Senarathne thannnnx oka tama mage sathta

  • @chandimashiromala9530
    @chandimashiromala9530 3 ปีที่แล้ว

    Thank you sir 😎😎😎😎👍👍👍👍👍

  • @danushkasadaruwan7948
    @danushkasadaruwan7948 2 ปีที่แล้ว

    සර් ට පින්

  • @QUEENLILY26
    @QUEENLILY26 3 ปีที่แล้ว +2

    සර් පෑස් පට්ටලය හදා ගන්නේ කොහොමද?

  • @ranjanihiruni9443
    @ranjanihiruni9443 3 ปีที่แล้ว

    තව විඩියෝ් ගොඩක් දාන්න.

  • @nithushaachini1262
    @nithushaachini1262 4 ปีที่แล้ว +2

    Theruwan saranai! Sir

  • @nisansaladilrukshi8502
    @nisansaladilrukshi8502 2 ปีที่แล้ว

    Tanks jagath sir

  • @oqueedeuseoquechamadodeus5346
    @oqueedeuseoquechamadodeus5346 4 ปีที่แล้ว +2

    bonito lugar

  • @jathuthurkka4599
    @jathuthurkka4599 3 ปีที่แล้ว +1

    මම සර් කුල්ලක් වෙන්නයි කැමති.😎😎මම චතුන්

  • @mixpro9519
    @mixpro9519 3 ปีที่แล้ว

    good luck sir

  • @chanulmusic9206
    @chanulmusic9206 3 ปีที่แล้ว +1

    නියම

  • @asankalakshmanrajapaksha4772
    @asankalakshmanrajapaksha4772 3 ปีที่แล้ว

    sir oya thel hidinne koheda eekiyanne mokak hri gamknam egame nama mokakda

  • @aberathanaamila3368
    @aberathanaamila3368 4 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් දන්නවා අපිත් punchia kalea ma adadakima ලැබුවා

  • @yasithhimansha4770
    @yasithhimansha4770 3 ปีที่แล้ว +1

    WOW

  • @surajg231
    @surajg231 3 ปีที่แล้ว

    Good sir

  • @shiromikasthuri9963
    @shiromikasthuri9963 4 ปีที่แล้ว +2

    Thank you sir👍👍

  • @nishaniiresha8593
    @nishaniiresha8593 4 ปีที่แล้ว +1

    Sir me oil hinda gama koheda....??sir ge gama koheda....??hari shok cls eka.best.

  • @mayurikadilrukshi9910
    @mayurikadilrukshi9910 3 ปีที่แล้ว

    sir edaru kolayaka rupayak evannako

  • @sumithrasumithra6617
    @sumithrasumithra6617 3 ปีที่แล้ว

    Super

  • @anojaudeni2427
    @anojaudeni2427 3 ปีที่แล้ว

    suberb sir

  • @kamaljanaka7987
    @kamaljanaka7987 3 ปีที่แล้ว

    Obathuma mulu ratata lokayata mahath loku adarshayak.

  • @swarnamalkanthi6996
    @swarnamalkanthi6996 3 ปีที่แล้ว

    Thanks සර්

  • @ceylonsurvival5446
    @ceylonsurvival5446 3 ปีที่แล้ว

    sir gahata nagiddi poddak mis unanam thel gaanama wenawa

  • @pubuduginige8815
    @pubuduginige8815 3 ปีที่แล้ว

    Thanks sir 🙌

  • @mufflhahassan89
    @mufflhahassan89 4 ปีที่แล้ว +4

    ස්තූතිය සර්

  • @gunathilakaanusha7144
    @gunathilakaanusha7144 3 ปีที่แล้ว

    Thanks jagath sir

  • @nilminiweerasekara2524
    @nilminiweerasekara2524 2 ปีที่แล้ว

    Sir Thank you

  • @nalinindika6581
    @nalinindika6581 4 ปีที่แล้ว +4

    👍👍👍👍👍👍👍👍🎁

  • @slvideo7882
    @slvideo7882 3 ปีที่แล้ว +1

    සර් මටනම් හරිම බුද්ධිය ලැබෙනවා

  • @jouckseen5929
    @jouckseen5929 4 ปีที่แล้ว +1

    Thel tika maru

    • @jouckseen5929
      @jouckseen5929 4 ปีที่แล้ว +1

      Maru😉😉😉😉😂😂😂😂😂😂😂😏😏👍👌

  • @sachinisandaruwani2651
    @sachinisandaruwani2651 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @mkrkrishanthi7050
    @mkrkrishanthi7050 4 ปีที่แล้ว +1

    sir hari hodha