ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
th-cam.com/channels/_ImY3OQel2nXW6wND8a4TA.html ජගත් සර්ගේ යූටුබ් චැනල් එකට ගිහින් වටිනා වීඩියෝ නරඹන්න
Ok
Ok 👍
සර් මර
මෙන්න ගුරුවරු 🙏🙏ළමයි වෙනුවෙන් කැපවෙන ජීවිතයක් අන්තිම කොටස හරි ලස්සනයි. සර් මේ දවස කවදාවත් අමතක වෙන්නෑ .......තෙරුවන් සරණයි!!සර්
අයියා ඔයා සුපිරි ඔයා ගොඩාක් හැංගිලා ඉන්න මිනිස්සු එළියට ගන්නවා හරක් විට ඔයා මේ මිනිස්සු ගැන කිව්වෙ නැත්තං මේ වගේ හොඳ මිනිස්සු ලංකාවේ ඉන්නවා කියලා කවුරුත් දන්නෙ නෑ respet අයියේ ♥️
අපිට පඩි මදී, අපිට දුශ්කර ඉන්න බෑ සමහරු කියයි😪...respect sir ❤️
ආදරණීය ගුරුතුමා මම ආදරෙයි හැමදාමත්
අපේ දරුවන්ගේ වාසනාවට මේ සර්ගෙන් ඉගෙනගන්න ලැබුනේ... සර්ට තෙරුවන් සරණයි.. තවත් දරුවන් දහස් ගණනකට නිවැරදි දැනුම ලබා දීමට ශක්තිය වාසනාව ලැබේවා 🙏🏻🙏🏻💕
දරුවන්ගේ වාසනාවට ලැබුණු ,ආදරණීය ගුරුතුමා, අපේ ගුරුතුමාට දීර්ඝයුශ ලැබේවා හැමදාම දරුවන් වෙනුවෙන් අලුත්ම දේවල් ගෙනෙන අපේ ආදරණීය ගුරුතුමා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏💗🙏🙏🙏
වටිනාම guruwareyek ,jaya sathuta තෙරුවන් සරණයි
රටට වටින ආදර්ශවත් ගුරුවරයෙක්..🙏🙏🙏❤❤සර් ව කවදාවත් අමතක වෙන්නෑ.🙏🙏🙏
අපේ සර් මේ, බුදු සරණයි සර් , අලුත් දේවල් සමග තව තවත් දරුවන් ට දැනුම් උල්පතක් නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා....!
Niyamai sir 🥇🥇🥇🥇
ආණමඩුවේ කෙනෙක් විදියට මටත් හරි ආඩම්බරයී ... සර් මාත් හරි ආසාවෙන් ඔබතුමාගේ චැනල් එක නරඹනවා...බුදුසරණයී ජයවේවා සර් ...හැමදාම ඔබතුමා අපේ හදවතේ රැදෙයී ❤❤❤🙏
Me wage guruwaru ape ratata wasanawak .Thanks konara.
දීර්ඝායුෂ ලැබේවා ගුරුතුමනි🙏🙏🙏🙏
නියම ගුරුවරයෙක්.❤️ ඒක ඔහුගේ කතාවෙන් සහ ක්‍රියාව යන දෙකෙන්ම පෙන්නුවා.බොහොම ස්තූතියි කෝණාර අයියෙ. මේ වගේ ගුරුවරුන් සහ මේ වගේ මිනිස්සු ගැන කතා කරන එක ගැන කෝනාර අයියෙ.මොකද මේ වගේ ගුරුවරු තමා අපේ රටට උවමනා වෙන්නෙ...❤️❤️❤️
රටට වටින ආදර්ශවත් ගුරුවරු🙏🏻💐
දෙවිවරු වගෙ ගුරුවරු කියන්නෙ මේන්න මෙ වගෙ ගුරුවරුන්ට ,දරුවනෙ වාසනාට හම්බුන ගුරු තුමෙක් ,තෙරුවන් සරණයි ගුරු තුමනි 🙏🙏🙏
හරිම නිහතමානී දක්ෂ ගුරුවරයෙක් අපි 2015 ශිශ්‍යත්වෙ ලියල සර්ලගෙ ගෙදර ඇවිත් සෙල්ලම් කෙරුව තවත් මතකයි ගමේ ඉස්කෝලෙ මුලින්ම ශිශ්‍යත්වෙ පාස් උනේ සර් ආවට පස්සෙ best luck sir ❤️
Niyama guruthumek ... theruwansaranai.
පෙර වාසනාවකට මෙවැනි ගුරු දෙවිවරුන්ගෙන් ඉගෙන ගන්න ලැබෙන්නේ.❤️❤️❤️❤️
හරිම වටිනා කතාවක් මේවගේ ගුරුවරු අපේ රටේ දරුවන්ට සමිපතක් ගුරුතුමනි ඔබට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා දීර්ඝයුස ප්‍රර්තනා කරනව දළදාා සමිදු පිහිටයි
සර් කියලා දෙනවා නියමයි . 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️
මෙන්න ගුරුවරු jaya වේවා හැමදාමත් පරිස්සමෙන් mewa කරන්න sir
Theruwan saranai sir.
මෙහෙම සර්ලා අපි ඉගෙන ගන්න කාලේ හිටියේ නෑ සුදේව.....😢😢😢😢😢😢😢
වට්න ගුරුවරයෙක්❤️ බුදු සරණයි 🙏කෝණාර අයියේ නියමයි අදත් ❤️
🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺💗💗💗💗💗💗💗💗💕💕💕💕💕💕💕👍👍👍👍👍👍👍👍👍👍🌸🌸🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕💕💕💕💕💕💕🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟💕💕💕💕💕💕💕🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷ජය වේවාසර්
අපේ ආදරණීය ජගත් සර් .අපේ ලමයින්ගේ වාසනාවට ලැබුනු අවංක සර් කෙනෙක්.දෙවි පිහිටයි ඔබතුමාට..1183.ඔමේරා ඔමර්
ස්තුති සර්
♥️♥️
ඔබතුමාට මගේ නමස්කාරය අපිgreece🙏🙏🙏🙏
මමත් මෙ සර්ගෙ සම්මන්ත්‍රණයකට ගියා සුපිරි ජගත් සර්
ඔබට තෙරුවන් සරණයි ! ඔබතුමා අපි වෙනුවෙන් ජීවිතය කැප කරනවට මොහොම ස්තතියි!😘😘😘😘♥️♥️♥️♥️♥
Mage duwata ugannana Sir...budusaranai ❤
ජෙසු පිහිටයි සර් ඉදිරියටත් කර ගෙන යන්න ඔබට ජය
අනේ ආයෙත් ඉස්කෝලේ යන්න හිතුන බුදුසරණයි සර් 🙏🙏🙏
තෙරුවන් සරණයි සර්,
බුදුසරණයි සර්ට බොහොම ස්තුතියි
අනේ පවු සර් ♥️♥️♥️♥️👌
සුපිරි ගුරුවරයෙක් ❤️
අපේ සර් මේ.බුදු සරණයි සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජයවේවා ❤✌️
අපේ දේශීයත්වය අගය කරන නියම ශ්‍රී ලාංකිකයෙක් .....අගය කල යුතුයි ....AC කාමරයක් ඇතුලේ ඉදගෙන රටේ මිනිස්සුන් ගෙ බදු මුදලින් පඩි ගන්න අනික් රජයේ ගුරුවරුන් හැමෝටම හොඳ ආදර්ශමත් තරුණ ජීවිතයක් ....බොහෝමයක් පින්...ඔබතුමා ට ....
Twa Boho vidio hadannna tynawa ...akata api hamoma akathuwennna oni...bs thanxxx obe agayeeemata
@@jagathsir5wasara කරන දේවල් ගැන කල්පනාවෙන් .පරිස්සමෙන් ....දෙවි පිහිටයි ...
ඔබ තුමා ගුරුවරු අතර ගුරු දෙවිවරයෙකි.🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි සර්!!🙏🙏🙏🙏🙏
ස්තූතියි සර්.ආදරෙයි.
Jagath sir sirta godak pin.Mama nodanna deyak ada igena gaththa.
Ape kaleth mei vage sir kenek labune ne.mul varata dakinne...godaak adambarai sir gena hithanakota.Ratatath watinawa
බුදු සරණයි අයියා....අපි හාපිටිගම් දරුවන් වීම ආඩම්බරය ක්...💕💕
මෙන්න සුපිරි ගුරුවරුන් .
අපේ ගමේ අපේ සර් ❤️
හැමදාම වගේ වටිනා විඩියෝ එකක් කෝනාර මල්ලිගෙන් . මම වගේ මේ චැනල් එකට ඇබ්බැහි වෙච්ච අය තව ඉන්නවද එහෙනම් ලයික් එකක් දාගෙන යමූ යාලුවනේ ❤️🙏
Niyamayi jagath sir
Ane sir sir nam harima hodai බුදු venna වටිනවා 😢😢😢😂😂❤❤
me sir patta 💪💪💪💪
බුදුසරණයි
බුදු සරණයි සර් 🙏
ජගත් සර් ❤️ respect ❤️
අපේ ජගත් සර් ❤️❤️❤️❤️❤️
ජගත් සර් අපේ හොඳම ගුරුතුමා
ඔව්❤❤😊
Niyama guru thumek budusarani obata
තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණ විශේෂත්වෙ බලයෙන් යන එන තැන් ආරක්ෂා වේවා 🙏
Anith guruwaruntath Adarshayak.daruwange wasanawata pahala una guruwarayek theruwan saranai
මගේ සර්ට තෙරුවන් සරණයි . 1445 බිපුල්මා
සර්ට කවදාවත් වරදින්නේ නැහැ. තෙරුවන් සරණයි!
Respect sir......👍👍👍💜️💜️💜️
මේවගෙ ගුරු වරු ඉන්නවා දැකිම සතුටක් තෙරුවන් සරණයි
Good job ser....
කෝනාර අයියා බෙල්ටා ගෙ විඩියෝ එක බැලුවා ... පවු එයා නේ...😐
Yes
දරුවන්ගේ පින..ජාතියේ උත්තමාචාරය ඔබට
Oba wage guru waru ada godak adui obata siyalu deviyange pihitai
ජගත් සර් අගයන්න ඕන ගුරුවරයෙක්.❤️❤️❤️
ආදරණිය ගුරුතුමා මම ආදරෙය් ❤️❤️
බුදු සරණයි
ආදර්ශමත් ගුරුවරයෙක්
කාලේකින් දැක්ක ගුරු දෙවිපියන් කෙනෙක් ❤
අපේ ජගත් සර්ට ජයවේවා මම ජගත් සර්ගෙ 5 පන්තියෙ 1463 පැහැසර
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
සුපිරි ❤️
ඔව් 👍
ගොඩාක්..වටිනවිඩියෝ.එකක්
Thank you sir ❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🥰
ජයවේවා.මගේ අරන් ගියපු ලැප් එක කෝ..
🤣🤣🤣🤣
අඩේ ජගත් සර් 😌❤️
Budu saranai sir
සර් ගොඩාක් පින් මම 1365 කෞශික
අපේ ජගත් සර්
රටට වාසනාවන්ත ගුරුවරු
Sirta bohoma pin
respect sir..
Respect ❤❤
Jagath sir🎉🎉
පිටවාන සොරොවුව ගැන හොදින් පැහැදාලි කලාට මේ ගුරුතුමාට දරුවන් විතරක් නොවෙයි වැඩාහිටියොත් පින් දෙනවා. නමුත් වැඩිහිටියෙක් හැටියට තවත් ප්‍රශ්නයක් තියනවා පොඩිකාලෙ වැවක් ලගට ගියහම දැනට ජීනතුන් අතර නැති මේවගෙම ආදරනීය ගුරුතුමෙක් වැවුබැමිමක ගොඩනගා තිබුන වතුර පිටතටයන තැනක් පෙන්වලා ඒක “බිසෝකොටුව” කියලා කිවුවා. . ඇල මාර්ගයෙන් ගොවියන්ට වගාවට ජලය අවශ්‍ය ප්‍රමානයට වඩා තදින් හෝ මදිව නොයන්න මේ බිසෝකොටුවේ තාක්ෂනය මගින් ජලය පිටවීම සමතුලිකව පාලනය කරන බවත් ඇලවල් හැතැප්මයකට අගලක බෑවුමක් වෙනසේ හැගැප්ම ගනන් දිගට ඒකාලේ හදා තිබුක බවත් කිවුවා. මෑතදී ඉංග්‍රීසි භාෂාවෙන් නෝර්වීජියානු ගවේශක Thor Heyerdahlගේ පොතක ලංකාව ගැන ලියා තාබුන නොයෙක් දේ අතර අර ගුරුතුමා බිසෝකොටුව ගැන කියූ තාක්ෂනය ගැනත් ඔහු ලියා තාබුනා. එකල හාටි පඅරාවිඥා කොමසාරිස් පෙන්වා දුන් හැටියට තෝර් හෙයඩාල් ඉතිහාසඥ ගවේශකයා පරීක්ෂා කර ලෝක ඉතිහෙසය සසදලා ප්‍රකාශ කලා පැරනිම hydraulic system ක්‍රමය හොයා ගත්තේ ලංකාවේ සිංහල ජනයා බව. ඉතින් ගුරුතුමා එදා මම අහපු බිසෝකොටුවට අද කියන්නේ පිටවානද නැත්නම් කොරොවුවද නැතුනම් වෙනම ජලපාලනයට තැනූ ජල මට්ටමේ හැටියට දොර ඉබේ ඇරෙන වැහෙන ගොඩනැගිල්ලක්ද? පාසැල් සිසුවෙක් නොවුකත් දැනගන්න ආසයි. ඔබ දෙදෙනාටම ස්තුතියි.
කෝනා අයියේ , අපේ ගිතාන් සරුත් ගෙන්නකෝ😍
😊😊😊😊😊😊
💙
🙏🙏🙏
❤️💪💯😍🇱🇰
අනෙ මට ගොඩක් දුකයි නමුත් එයා හරිම හොදයි මගෙ නම දුල්න හිමාංශු ය😥😥😥😥😓🙏🙏🙏🙏🙏🙏🙏🙏
Janaka abeywardana kiyala පට්ටම A/L ගුරුවරයකු pattama චරිතයක් bn ...e sir intew u karanna ...e sir mathra bn ...සුපිරිma sir kenek bn ...😎😎😎
ආයෙම නන් ඔහොම වතුරට පනින්න එපා සර්. මේ සාප වලට හැටියට 😪
මන් තමා එක
th-cam.com/channels/_ImY3OQel2nXW6wND8a4TA.html ජගත් සර්ගේ යූටුබ් චැනල් එකට ගිහින් වටිනා වීඩියෝ නරඹන්න
Ok
Ok 👍
සර් මර
මෙන්න ගුරුවරු 🙏🙏ළමයි වෙනුවෙන් කැපවෙන ජීවිතයක් අන්තිම කොටස හරි ලස්සනයි. සර් මේ දවස කවදාවත් අමතක වෙන්නෑ .......
තෙරුවන් සරණයි!!සර්
අයියා ඔයා සුපිරි ඔයා ගොඩාක් හැංගිලා ඉන්න මිනිස්සු එළියට ගන්නවා හරක් විට ඔයා මේ මිනිස්සු ගැන කිව්වෙ නැත්තං මේ වගේ හොඳ මිනිස්සු ලංකාවේ ඉන්නවා කියලා කවුරුත් දන්නෙ නෑ respet අයියේ ♥️
අපිට පඩි මදී, අපිට දුශ්කර ඉන්න බෑ සමහරු කියයි😪...respect sir ❤️
ආදරණීය ගුරුතුමා මම ආදරෙයි හැමදාමත්
අපේ දරුවන්ගේ වාසනාවට මේ සර්ගෙන් ඉගෙනගන්න ලැබුනේ... සර්ට තෙරුවන් සරණයි.. තවත් දරුවන් දහස් ගණනකට නිවැරදි දැනුම ලබා දීමට ශක්තිය වාසනාව ලැබේවා 🙏🏻🙏🏻💕
දරුවන්ගේ වාසනාවට ලැබුණු ,ආදරණීය ගුරුතුමා, අපේ ගුරුතුමාට දීර්ඝයුශ ලැබේවා හැමදාම දරුවන් වෙනුවෙන් අලුත්ම දේවල් ගෙනෙන අපේ ආදරණීය ගුරුතුමා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏💗🙏🙏🙏
වටිනාම guruwareyek ,jaya sathuta තෙරුවන් සරණයි
රටට වටින ආදර්ශවත් ගුරුවරයෙක්..🙏🙏🙏❤❤
සර් ව කවදාවත් අමතක වෙන්නෑ.🙏🙏🙏
අපේ සර් මේ, බුදු සරණයි සර් , අලුත් දේවල් සමග තව තවත් දරුවන් ට දැනුම් උල්පතක් නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා....!
Niyamai sir 🥇🥇🥇🥇
ආණමඩුවේ කෙනෙක් විදියට මටත් හරි ආඩම්බරයී ... සර් මාත් හරි ආසාවෙන් ඔබතුමාගේ චැනල් එක නරඹනවා...බුදුසරණයී ජයවේවා සර් ...හැමදාම ඔබතුමා අපේ හදවතේ රැදෙයී ❤❤❤🙏
Me wage guruwaru ape ratata wasanawak .Thanks konara.
දීර්ඝායුෂ ලැබේවා ගුරුතුමනි🙏🙏🙏🙏
නියම ගුරුවරයෙක්.❤️ ඒක ඔහුගේ කතාවෙන් සහ ක්‍රියාව යන දෙකෙන්ම පෙන්නුවා.බොහොම ස්තූතියි කෝණාර අයියෙ. මේ වගේ ගුරුවරුන් සහ මේ වගේ මිනිස්සු ගැන කතා කරන එක ගැන කෝනාර අයියෙ.මොකද මේ වගේ ගුරුවරු තමා අපේ රටට උවමනා වෙන්නෙ...❤️❤️❤️
රටට වටින ආදර්ශවත් ගුරුවරු🙏🏻💐
දෙවිවරු වගෙ ගුරුවරු කියන්නෙ මේන්න මෙ වගෙ ගුරුවරුන්ට ,දරුවනෙ වාසනාට හම්බුන ගුරු තුමෙක් ,තෙරුවන් සරණයි ගුරු තුමනි 🙏🙏🙏
හරිම නිහතමානී දක්ෂ ගුරුවරයෙක් අපි 2015 ශිශ්‍යත්වෙ ලියල සර්ලගෙ ගෙදර ඇවිත් සෙල්ලම් කෙරුව තවත් මතකයි ගමේ ඉස්කෝලෙ මුලින්ම ශිශ්‍යත්වෙ පාස් උනේ සර් ආවට පස්සෙ best luck sir ❤️
Niyama guruthumek ... theruwansaranai.
පෙර වාසනාවකට මෙවැනි ගුරු දෙවිවරුන්ගෙන් ඉගෙන ගන්න ලැබෙන්නේ.❤️❤️❤️❤️
හරිම වටිනා කතාවක් මේවගේ ගුරුවරු අපේ රටේ දරුවන්ට සමිපතක් ගුරුතුමනි ඔබට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා දීර්ඝයුස ප්‍රර්තනා කරනව දළදාා සමිදු පිහිටයි
සර් කියලා දෙනවා නියමයි . 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️
මෙන්න ගුරුවරු jaya වේවා හැමදාමත් පරිස්සමෙන් mewa කරන්න sir
Theruwan saranai sir.
මෙහෙම සර්ලා අපි ඉගෙන ගන්න කාලේ හිටියේ නෑ සුදේව.....😢😢😢😢😢😢😢
වට්න ගුරුවරයෙක්❤️ බුදු සරණයි 🙏
කෝණාර අයියේ නියමයි අදත් ❤️
🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺💗💗💗💗💗💗💗💗💕💕💕💕💕💕💕👍👍👍👍👍👍👍👍👍👍🌸🌸🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕💕💕💕💕💕💕🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟💕💕💕💕💕💕💕🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷ජය වේවාසර්
අපේ ආදරණීය ජගත් සර් .අපේ ලමයින්ගේ වාසනාවට ලැබුනු අවංක සර් කෙනෙක්.දෙවි පිහිටයි ඔබතුමාට..1183.ඔමේරා ඔමර්
ස්තුති සර්
♥️♥️
ඔබතුමාට මගේ නමස්කාරය අපිgreece🙏🙏🙏🙏
මමත් මෙ සර්ගෙ සම්මන්ත්‍රණයකට ගියා සුපිරි ජගත් සර්
ඔබට තෙරුවන් සරණයි ! ඔබතුමා අපි වෙනුවෙන් ජීවිතය කැප කරනවට මොහොම ස්තතියි!😘😘😘😘♥️♥️♥️♥️♥
Mage duwata ugannana Sir...budusaranai ❤
ජෙසු පිහිටයි සර් ඉදිරියටත් කර ගෙන යන්න ඔබට ජය
අනේ ආයෙත් ඉස්කෝලේ යන්න හිතුන බුදුසරණයි සර් 🙏🙏🙏
තෙරුවන් සරණයි සර්,
බුදුසරණයි සර්ට බොහොම ස්තුතියි
අනේ පවු සර් ♥️♥️♥️♥️👌
සුපිරි ගුරුවරයෙක් ❤️
අපේ සර් මේ.බුදු සරණයි සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජයවේවා ❤✌️
අපේ දේශීයත්වය අගය කරන නියම ශ්‍රී ලාංකිකයෙක් .....අගය කල යුතුයි ....AC කාමරයක් ඇතුලේ ඉදගෙන රටේ මිනිස්සුන් ගෙ බදු මුදලින් පඩි ගන්න අනික් රජයේ ගුරුවරුන් හැමෝටම හොඳ ආදර්ශමත් තරුණ ජීවිතයක් ....බොහෝමයක් පින්...ඔබතුමා ට ....
Twa Boho vidio hadannna tynawa ...akata api hamoma akathuwennna oni...bs thanxxx obe agayeeemata
@@jagathsir5wasara කරන දේවල් ගැන කල්පනාවෙන් .පරිස්සමෙන් ....දෙවි පිහිටයි ...
ඔබ තුමා ගුරුවරු අතර ගුරු දෙවිවරයෙකි.🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි සර්!!🙏🙏🙏🙏🙏
ස්තූතියි සර්.ආදරෙයි.
Jagath sir sirta godak pin.
Mama nodanna deyak ada igena gaththa.
Ape kaleth mei vage sir kenek labune ne.mul varata dakinne...godaak adambarai sir gena hithanakota.
Ratatath watinawa
බුදු සරණයි අයියා....අපි හාපිටිගම් දරුවන් වීම ආඩම්බරය ක්...💕💕
මෙන්න සුපිරි ගුරුවරුන් .
අපේ ගමේ අපේ සර් ❤️
හැමදාම වගේ වටිනා විඩියෝ එකක් කෝනාර මල්ලිගෙන් . මම වගේ මේ චැනල් එකට ඇබ්බැහි වෙච්ච අය තව ඉන්නවද එහෙනම් ලයික් එකක් දාගෙන යමූ යාලුවනේ ❤️🙏
Niyamayi jagath sir
Ane sir sir nam harima hodai බුදු venna වටිනවා 😢😢😢😂😂❤❤
me sir patta 💪💪💪💪
බුදුසරණයි
බුදු සරණයි සර් 🙏
ජගත් සර් ❤️ respect ❤️
අපේ ජගත් සර් ❤️❤️❤️❤️❤️
ජගත් සර් අපේ හොඳම ගුරුතුමා
ඔව්❤❤😊
Niyama guru thumek budusarani obata
තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණ විශේෂත්වෙ බලයෙන් යන එන තැන් ආරක්ෂා වේවා 🙏
Anith guruwaruntath Adarshayak.daruwange wasanawata pahala una guruwarayek theruwan saranai
මගේ සර්ට තෙරුවන් සරණයි . 1445 බිපුල්මා
සර්ට කවදාවත් වරදින්නේ නැහැ. තෙරුවන් සරණයි!
Respect sir......👍👍👍💜️💜️💜️
මේවගෙ ගුරු වරු ඉන්නවා දැකිම සතුටක් තෙරුවන් සරණයි
Good job ser....
කෝනාර අයියා බෙල්ටා ගෙ විඩියෝ එක බැලුවා ... පවු එයා නේ...😐
Yes
දරුවන්ගේ පින..ජාතියේ උත්තමාචාරය ඔබට
Oba wage guru waru ada godak adui obata siyalu deviyange pihitai
ජගත් සර් අගයන්න ඕන ගුරුවරයෙක්.❤️❤️❤️
ආදරණිය ගුරුතුමා මම ආදරෙය් ❤️❤️
බුදු සරණයි
ආදර්ශමත් ගුරුවරයෙක්
කාලේකින් දැක්ක ගුරු දෙවිපියන් කෙනෙක් ❤
අපේ ජගත් සර්ට ජයවේවා මම ජගත් සර්ගෙ 5 පන්තියෙ 1463 පැහැසර
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
සුපිරි ❤️
ඔව් 👍
ගොඩාක්..වටින
විඩියෝ.එකක්