ความคิดเห็น •

  • @sanjayamunasinghe3622
    @sanjayamunasinghe3622 ปีที่แล้ว +2

    Hithuwena. Mechchara bararum wadak kiyala. Thruna obata theruwan saranai.

  • @indikajbr3226
    @indikajbr3226 3 ปีที่แล้ว +23

    දැන ගන්න ආසාවෙන් හිටපු දෙයක්.ස්තූතියි

  • @ranjithapattirana917
    @ranjithapattirana917 3 ปีที่แล้ว +14

    බොහොම හොඳටම කියා දුන්න ඉස්තුතියි,

  • @indikalasatha3189
    @indikalasatha3189 3 ปีที่แล้ว +8

    ගොඩක් pin oyata mawga dawal අනිත් අයට dana ganna kiyala දුන්නා ta...thank so mach

  • @sisirachandrasena963
    @sisirachandrasena963 3 ปีที่แล้ว +5

    දන්නේ නැති දෙයක් ඉගෙනගත්තා බෙහෙවින් ස්තුතියි !

  • @nissankapradeep575
    @nissankapradeep575 3 ปีที่แล้ว

    Niyamai ela ela
    Duppathata godak watina video ekak
    Gasnagidde parissamen hoda minissunta thamai waradinne Budusaranai

  • @thusharasampath8347
    @thusharasampath8347 3 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ වීඩියෝ එකක් බොහොම ස්තූතියි මෙවැනි දේවල් කියාදීම ගැන මේ දේවල් අපේ සංස්කෘතියෙන් නික්ම යන දේවල් .

  • @chandrasirimetihakkegedara1791
    @chandrasirimetihakkegedara1791 3 ปีที่แล้ว +1

    Very good video. Thanks a lot it was very useful for anyone

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 3 ปีที่แล้ว +5

    ගොඩක් ඉස්තුති නොදන්නා දෙයක් ඉගෙන ගත්ත

  • @sanjayamunasinghe3622
    @sanjayamunasinghe3622 ปีที่แล้ว

    Idiripath kireema ithama hondai. Niyamai.

  • @jayanthaadassuriya2496
    @jayanthaadassuriya2496 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි සහෝදරයා ඔබගේ පැහැදිලි කිරීම නම් ඉතා අගනේය... 😀

  • @krishanthatharanga6434
    @krishanthatharanga6434 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා වීඩියෝ එක .හොදටම පැහැදිලි කරා
    ගොඩක් සිතූතියි ඔබට .!!!!

  • @hsureshsanjeewa9954
    @hsureshsanjeewa9954 ปีที่แล้ว

    නියමයි❤️❤️❤️ හොදටම පැහැදිලිවම කියා දුන්නා

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 3 ปีที่แล้ว +2

    niyamai mama aka dawasak dakala thiyanawa
    galle di vinadi 8 baluwa

  • @nethushanbandara1603
    @nethushanbandara1603 3 ปีที่แล้ว +7

    මෙක හොද දෙයක් ඔයා ඉතාම පැහැදිලිව කියා දෙනවා

  • @ShashikaGunathilake
    @ShashikaGunathilake 2 ปีที่แล้ว +1

    සෑහෙන වටිනව ඈ... බොහොම ස්තුතියි 🖤

  • @rajithalakmal2897
    @rajithalakmal2897 3 ปีที่แล้ว +2

    Oyage behetha hariyatama hari supiri mage mal 2k danata harigiya

  • @nawodnawodmadhushanka3715
    @nawodnawodmadhushanka3715 2 ปีที่แล้ว +2

    හොය හොය හිටියෙ thnx ❤️

    • @abeywickramabandara8290
      @abeywickramabandara8290 ปีที่แล้ว

      ඔයාට හරිගියා ද මේ ක්‍රමය.කියනනකො

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 3 ปีที่แล้ว +7

    GODAKMA WATINAWA.. OYATH LOOBA NATHIWA HAMADEEMA PAHADILI KALAA... GODAK HONDAI...

  • @56abc
    @56abc ปีที่แล้ว +1

    oyaa kiyapu widiyatai mama kapuwe habai gahe 8 weni mala kandula aawe ude thunkaalai hawasa thunkaalai namuth olombuwa adjust karanda gihin mala danden kaduna dan anne 9 weni mala anith gahe bakamunu loku malak mal dekama akama wayase loku malata kohomada beheth

  • @sumithwijethunga3775
    @sumithwijethunga3775 3 ปีที่แล้ว +1

    Lassanayi ayiye video eka

  • @deepthidayarathna8273
    @deepthidayarathna8273 ปีที่แล้ว

    Beheth thiyanne mokatada ? eka line ekaka half inch haranne mokada ?? me dewal wistara karanna puluwan da ?? meka gahen baapu gaman alcohol thiyanawada ?? Very good video thanks🥰

  • @kshitijaya2509
    @kshitijaya2509 3 ปีที่แล้ว +17

    ගොඩාක් ලස්සනයි video එක .හොද තොරතුරක් ..සුබ දවසක් .ජය වේවා !!!

  • @madurangadodangoda750
    @madurangadodangoda750 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුතිය ඔබට .🙏🙏🙏🙏

  • @wzx551
    @wzx551 3 ปีที่แล้ว +17

    නියමයිනි අදයි දැක්කෙ අයියෙ

  • @blaster8919
    @blaster8919 3 ปีที่แล้ว +5

    නියම වැඩක් බන්, ගොඩක් වටිනව.ඕව දන්න ගොඩක් එඋන් ඕව කියල දෙන්නෙත් නෑ බන්. බොහොම ස්තුතියි
    👍💪

  • @buddikajayawardane5263
    @buddikajayawardane5263 2 ปีที่แล้ว +2

    Top class....!

  • @neranjanpadukka9991
    @neranjanpadukka9991 3 ปีที่แล้ว +5

    ස්තුතියි මල්ලි

  • @priyankagayan8136
    @priyankagayan8136 3 ปีที่แล้ว +13

    ගුරුමුෂ්ටි නොමැතිව කියාදීමට ගොඩාක් පිං.තෙරුවන් සරණයි!

  • @dharmarathne7786
    @dharmarathne7786 3 ปีที่แล้ว +4

    සුපිරි ඇ... 👊👊👊🙂

  • @pradeepbandara9840
    @pradeepbandara9840 2 ปีที่แล้ว +1

    ඔයා නම් මාරඉ.කිසිම ඉරිසියාවක් නැත ව ගුරුමුස්ටියක් නැතුව හෝදටම කීයලා දූන්නා.අපේ ප්‍රරම්පරා වේ දේවල් ඉන්න අයට කියලා දේන්න ඔනි.හද වතින්ම ගොඩාක් ඉස්තුති....B.S.

  • @arangasampathbandaradandar8912
    @arangasampathbandaradandar8912 2 ปีที่แล้ว

    Godak pin me vage deval kiyala denavata mata kiyanna puluvanda Aluth gahaka palaveni mala vena kenek kapala Atharala male bagayakma kapaladala a malata me vidiyama kaloth hariyaida

  • @HettipathiraAnura-pm5vy
    @HettipathiraAnura-pm5vy 3 หลายเดือนก่อน

    දෙවෙනි මලට (ඉපියවට ) බෙහෙත් තියන්න ඕනිද මල් දණ්ඩේ හුණු විතරක් ගෙවහම මදි

  • @erangaudayangana9407
    @erangaudayangana9407 3 ปีที่แล้ว +1

    සුපිරි.අනාගතයට හොඳ අත්වැලක්.

  • @swarnamallikarachchi2407
    @swarnamallikarachchi2407 3 ปีที่แล้ว +16

    මම කවදාවත් දැකලා තිබුනෙ නැහැ .මම හරිම ආස ගහක් කිතුල් ගහ..⁣මගේ වත්තේ මම කිතුල් පැල උදුරා
    දැම්මේ නැහැ .මටත් හිතිලා තිබුණා ගහක් මදිනින්න.නමුත් ඒකට දන්නා කෙනෙක් හොයා ගන්න බැරි උනා..අපේ ඒ ගමේ මිනිස්සු දොස් කීවා කිතුල් ගහේ දල්ලට අකුණු ගහනවා ගහ කපන්න කියලා..එයාලට බයයි කියලා ..
    නමුත් මම එහෙම කලේ නැහැ ..මම හිතනවා ඔබ ඒදේ හරියට කියලා දුන්නා
    කියලා.. ඔබට ස්තුතියි කරන්න ඕනේ..
    පුළුවන් නම් මිනිසුන් ට පාඩමක් කියා ⁣දෙන්න පාුයෝගිකවම..හරිමවටිනා වීඩියෝ එකක් ..කිතුල් පැණි කියා විකුනන්නේ සීනි පණි..ඉතින් ඔබ මෙය රට වටෙිටම ගෙනියන්න ..කිතුල් ගස්
    වවන්න කියලා දෙන්න .හඩක්නගන්න.
    හොද මිතුරෙක් මේකට ලංකර ගන්න ..
    අර නාලක සේනාධීර පුතා ට කතා කර
    මේ ගැන ඔහුට කියන්න ..මී ගස වවන්න
    උත්සාහ ගන්නවා වාගේම කිතුල් ගහත් ආරක්ෂා කරගන්න ..තරැණ, තරැණියන්ට මේක හොද ආදායමක්.
    පරිස්සමෙන් වැඩේ කරන්න ..👍
    තෙරැවන් සරණයි 🙏
    සාර්ථක ව ඉදිරියට යන්න ශක්තිය , ධහිරිය ලැබේ වා🌸🌸👌

    • @nishdisa92
      @nishdisa92 3 ปีที่แล้ว +2

      කිතුල් ගස් වලටම අකුණු ගහනව කියන්න බෑ, එහෙනම් පොල් පුවක් ගස් වලටත් අකුණු වදිනවනේ

    • @lakshitharathnayake6893
      @lakshitharathnayake6893 3 ปีที่แล้ว +1

      ❤❤❤❤❤

  • @anushkasamaranayaka5077
    @anushkasamaranayaka5077 3 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි ....

  • @mruwan1404
    @mruwan1404 ปีที่แล้ว

    වැහි කාලෙට මලේ කැරැල්ල දාන්ට පුලුවන්ද ?
    මල අව්වෙ තම්බන්න අමාරු නැද්ද
    තෙමුනට කමක් නැද්ද

  • @SMN_TV
    @SMN_TV 3 ปีที่แล้ว

    doing good job works keep share more conencting

  • @glenshilperera1705
    @glenshilperera1705 3 ปีที่แล้ว

    Niyamai Malli

  • @Ndbro-dx5wc
    @Ndbro-dx5wc 3 ปีที่แล้ว +3

    Godak hodai mcn phadiliwa kara video eka

  • @kavindulakshitha7098
    @kavindulakshitha7098 3 ปีที่แล้ว

    Supiri ayy supiriytama kiya dunna dann nti godak igana gtta bs ayyat twa mewage vidio krnna ayya

  • @PrishmikaPiyumal
    @PrishmikaPiyumal 7 หลายเดือนก่อน

    ස්තූතී

  • @nenaramonaragala2611
    @nenaramonaragala2611 3 ปีที่แล้ว +5

    සුපිරි

  • @upalidayananda1832
    @upalidayananda1832 ปีที่แล้ว

    මලක්හරියට තෝරගන්නෙ කොහොමද ලපටිමලකට බෙහෙත් තිබ්බට හරියන්නෙ නැද්ද

  • @raveesadew2818
    @raveesadew2818 2 ปีที่แล้ว +1

    මල් බෙහෙත් තියලා එක වැහෙන්න මොකුත් බදින්නේ නැද්ද

  • @diluaththanayaka1910
    @diluaththanayaka1910 3 ปีที่แล้ว +2

    Supiri aiya

  • @darkgirl1.198
    @darkgirl1.198 5 หลายเดือนก่อน

    Palaweni dawase mala kapanakota hamatissema dehi ganna onada

  • @DLBNLB
    @DLBNLB 3 ปีที่แล้ว +1

    So nice video

  • @chamaramahesh7989
    @chamaramahesh7989 3 ปีที่แล้ว +5

    ඕනම කිතුල් මලක් කපන්න පුලුවන්ද ? අපේ ගෙවල් අනුරාධපුර අපේ වත්තේ ගහක් තියෙනවා කරන්න පුලුවන් වෙයිද මෙහෙම

  • @sawmyaharshani7562
    @sawmyaharshani7562 5 หลายเดือนก่อน

    හැම කිතුල් ගහකම තෙලිඡ්ඡ වැටෙනවද.අපෙ කිතුල් ගස් ගොඩක් ඒවගේ තෙලිඡ්ඡ වැටෙන්නෙ නෑ.මල් කපන කෙනාගෙ අවුලක්ද.කරුණාකර කියල දෙන්න

  • @AEB111
    @AEB111 2 ปีที่แล้ว +1

    මම කිතුල් මලක් කැපුවා ඒකේ පළවෙනි දවස් දෙකේ බෝතල් භාගය දවස් තුනකට විතර පස්සේ නෑ එන එක නැවැතුණා එකට අපි මොකද කරන්නේ

    • @abeywickramabandara8290
      @abeywickramabandara8290 ปีที่แล้ว

      මේ ක්‍රමයට ද හැදුවේ
      සාර්ථක නැද්ද

  • @chinthakananayakkara6330
    @chinthakananayakkara6330 ปีที่แล้ว

    Aiye oya kamenam patta

  • @RamanimanelRamani
    @RamanimanelRamani ปีที่แล้ว

    අයියේ හිං කොච්චි මිරිස් වෙනුවට ලොකු නයි මිරිස් ගත්තට කමක් නැද්ද. අයියේ අනිත් විඩියෝ එකෙ ලුණුත් දානවා කියලා කිව්වා නේද. ලූනුත් දාන්නද. පිලිතුරු දෙන්න ඉක්මනින්. ස්තුතියි. ඔබට ජය වේවා.🌴🌴❤️🎉🎉

  • @irushipoornima6057
    @irushipoornima6057 3 ปีที่แล้ว +3

    ෆට්ට අයියෙ

  • @RkrohiWimal
    @RkrohiWimal 2 ปีที่แล้ว +1

    මම රත්නපුරෙ මෙහෙ මල් කොහොම හැදුවත් ඉතිගැට හංදියෙන් උඩට යන්නම බැහැ.මෝරනවනේ විසදුමක් නැද්ද

    • @sethsahana175
      @sethsahana175 2 ปีที่แล้ว

      Ekata hethuwa wenne mala kapana widiya mulkaledi tikak ikmanata kapanna ona moranna kalin

    • @RkrohiWimal
      @RkrohiWimal 2 ปีที่แล้ว

      Ok

  • @dilharabandara1508
    @dilharabandara1508 3 ปีที่แล้ว +10

    මේ දවස් වල හැටියට වටිනව 😁😁

  • @amiththaruwansilva9039
    @amiththaruwansilva9039 3 ปีที่แล้ว +2

    A valuable video

  • @nimalshaintha353
    @nimalshaintha353 2 ปีที่แล้ว

    Aiye pode coche wenuwata nai miris gaittata kamak nadda🤔

  • @chandimawijebandara8853
    @chandimawijebandara8853 3 ปีที่แล้ว +2

    Maree maru.

  • @sumithnanayakkara9960
    @sumithnanayakkara9960 ปีที่แล้ว

    Alu ekka kalwan karapu hunu monawada

  • @sebiroofficeequipment5414
    @sebiroofficeequipment5414 3 ปีที่แล้ว

    supiry video eka

  • @priyankarapathirana3146
    @priyankarapathirana3146 3 ปีที่แล้ว +1

    Mekata gana hunu kate monada. Kade ganna thiyena ekakda. Nathnam vita kana hunuda. Nathnam biththiye gana hunuda .

  • @thisumranjana6312
    @thisumranjana6312 3 ปีที่แล้ว +2

    ,නියමයි අයියෙ පට්ට වීඩියෝ එකක්

  • @suniljayasinghejayasinghe8362
    @suniljayasinghejayasinghe8362 3 ปีที่แล้ว +4

    තල් රා හදන හැටි දන්නව නම් කියල දෙන්නකො

  • @nisheda8933
    @nisheda8933 3 ปีที่แล้ว

    Godak watinawa aluth parapurata

  • @sanjayaudaya7893
    @sanjayaudaya7893 ปีที่แล้ว

    Brother behethata mona hunuda danne

  • @nadeeshalakmal6338
    @nadeeshalakmal6338 ปีที่แล้ว

    Sthuthi obata

  • @niroshankumara4093
    @niroshankumara4093 3 ปีที่แล้ว +2

    Ra niyamai

  • @AnandaKumara-zt6qs
    @AnandaKumara-zt6qs 7 หลายเดือนก่อน

    Ahiya mama oya kiuve wage eduva ari kiya weta goda

  • @chamaranuwan2245
    @chamaranuwan2245 ปีที่แล้ว

    හුණු දෙහි ගාලා මල මුල ගලකින් තලලා කොල්ලන් කොළ හුණු බෙහෙත් ගාල හදන්නෙ කොහොමද

  • @sadharuwandarasana7662
    @sadharuwandarasana7662 ปีที่แล้ว

    Malak arunoth kohomadha hadha ganne ahapau

  • @sanjeewalakmal9649
    @sanjeewalakmal9649 ปีที่แล้ว

    Mama me widi hata ekak heduwa.dehi dawas kiyakiyak ga ga kapanawada.
    Malen kahata wagene enne...

  • @nihalchamara6892
    @nihalchamara6892 ปีที่แล้ว

    Palate hatiyata bet wenas wenawada

  • @KSBofficial1
    @KSBofficial1 ปีที่แล้ว +1

    8:34 api kana hunu neda ganne beheth thiyanna.

  • @madhawachathuranga966
    @madhawachathuranga966 2 ปีที่แล้ว

    Math mala kepuwa den dawas 3i me vidihata thamai kre hebei thama bothal 2

  • @බයික්පිස්සෝ-භ9හ
    @බයික්පිස්සෝ-භ9හ 3 ปีที่แล้ว

    Maru a.....😙😙

  • @DPWARUNAYTChannel
    @DPWARUNAYTChannel 3 ปีที่แล้ว

    කිතුල් කඳේ සිදුරක් හදල බෙහෙත් පුරවල කරන ක්‍රමයක් තියෙනවද?

    • @sethsahana175
      @sethsahana175 3 ปีที่แล้ว +2

      Thiyanawa eth mewidiyata thamai wadidenek mal hadanne.

  • @lankaapetv637
    @lankaapetv637 3 ปีที่แล้ว

    Video eka ඔක්කොම බැලුවා

  • @sasinduanjana1021
    @sasinduanjana1021 3 ปีที่แล้ว +4

    අද බොතැහැයි අයියේ👍👍

  • @ruwannalaka2000
    @ruwannalaka2000 10 หลายเดือนก่อน

    Daws dekata ochchara kapuwada

  • @vindanasampath4817
    @vindanasampath4817 หลายเดือนก่อน

    Contact කරගන්න විදිහක් දාන්න පුලුවන්ද?

  • @nimeshnimesh3750
    @nimeshnimesh3750 3 ปีที่แล้ว +1

    Diigatama mawaga video one

  • @lksampa6436
    @lksampa6436 ปีที่แล้ว

    Hunu kiyanne bulath witak ekka kana hunuda

  • @manirock3811
    @manirock3811 3 ปีที่แล้ว +1

    Very nice bro

  • @senanayakesandeep7190
    @senanayakesandeep7190 3 ปีที่แล้ว

    Thanks brow

  • @52gaming87
    @52gaming87 3 ปีที่แล้ว +1

    lassanai

  • @ceylonb9981
    @ceylonb9981 3 ปีที่แล้ว +2

    Ft bro

  • @sarathupathissa306
    @sarathupathissa306 2 ปีที่แล้ว

    මෙන්න මෙවා හොද වැඩ

  • @metro4403
    @metro4403 3 ปีที่แล้ว

    මල මෝරනවා කියන්නෙ මොකක්ද , මෝරපු මල වැඩක් නැද්ද.
    එක මලකින් කොච්චර කල් ගන්න පුලුවන්ද ? මල් කීපයකින් එකවර ගන්න පුලුවන්ද?

    • @sethsahana175
      @sethsahana175 3 ปีที่แล้ว

      Video ekata yatin whatsapp group eke link eka dala athi ekata enna 🙏

  • @kmbklpoiu5690
    @kmbklpoiu5690 9 หลายเดือนก่อน

    දෙල් කොල තියන්නේ ඇයි ?... දන්න කෙනෙක් කියන්න

  • @danushbro7968
    @danushbro7968 3 ปีที่แล้ว +4

    Beautiful

  • @kahakurulla2998
    @kahakurulla2998 3 ปีที่แล้ว +3

    උඩ බෙහෙත් දැම්ම කොටස වහන්න ඕනෙ නැද්ද එක පාරද බෙහෙත් දාන්න ඕනෙ..

    • @sethsahana175
      @sethsahana175 3 ปีที่แล้ว +1

      Wahanna one gahe thiyana subul walin.👍 ow eka parai beheth danna one😊

  • @hcrrox
    @hcrrox 3 ปีที่แล้ว +1

    Mute karala video eka baluwa. Music godak wadi bro.

  • @pushpakamaduranga2491
    @pushpakamaduranga2491 ปีที่แล้ว

    Bro mandi hada ganna widiya dannako

  • @GoldandSilver350
    @GoldandSilver350 3 ปีที่แล้ว

    MEWA GODAK AYA RAHAS HATIYATA THIYAGENA INNE. BOHOMA STHOOTHIY OBATHUMATA MEKA APITA KIYA DUUNNATA.

  • @chamindakumara3772
    @chamindakumara3772 2 ปีที่แล้ว

    උදේට එන තෙලි දිය උකු වැඩි ඇයි.
    වක්කරන්න බැරි තරමට උකුයි

  • @ajithkularathna5143
    @ajithkularathna5143 3 ปีที่แล้ว

    Kitul nulenuth theligga ganna puluwanda

  • @ruwandewappriya9807
    @ruwandewappriya9807 3 ปีที่แล้ว +1

    Ft wade

  • @avishkanuwan2355
    @avishkanuwan2355 3 ปีที่แล้ว

    Mehe kramayanam godak wenas mita wadiya

  • @indikaprabhath8652
    @indikaprabhath8652 2 ปีที่แล้ว

    බොහොම හොදයි යාලුවා මාත් සම්පුර්ණ විඩීයෝ එකම බැලුවා මන් කරන්නෙත් කිතුල් මල් කපන එක තමා මන් මල් කපන්නෙ කිතුල් රා නිශ්පාදනයට මන් දැනට ගස් 6ක මල් කපනවා මොකද මට කිතුල් රා විකුනන්න බලපත්‍රයක් තියෙනවා අනිත් කාරනාව තමා මන් කපන ගස් 4ක රැයක් එලිවෙනකොට බොතල් 40ක් 42 අනිවාර්යයෙන් තියෙනවා මන් මල් වලට බෙහෙත් තියලා නෙමේයි හදන්නෙ නිකම් කොපුවට කපන්නෙ වැඩෙ සාර්තකයි ඔයාගෙ වැඩෙත් ගොඩාක් හොදයි පරිස්සමින් උඩ නගිද්දී...
    බුදු සරණයී

    • @arangasampathbandaradandar8912
      @arangasampathbandaradandar8912 2 ปีที่แล้ว

      Yalu kopuvata kapanava kiyana aka kiyala denna puluvanda

    • @abeywickramabandara8290
      @abeywickramabandara8290 ปีที่แล้ว

      කියලා දෙන්න බැරිද සොයුර..
      මං පොලොන්නරුවෙ