Harman Funny Rap 2015- Sirasa Super Star Season 7

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2015

ความคิดเห็น • 285

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +350

    මොනව උනත් ඒමනුස්සය අපව මෙිහොතකට හෝ සතුටුකලා එයට බොහොම ස්තුතියි

  • @mssuranga6511
    @mssuranga6511 2 ปีที่แล้ว +243

    විනිෂ්‍යමන්ඩලයෙ දෙදෙනාම ගොඩක් හොද නිහතමානි දෙන්නෙක් ගරුකරනවා එම, නිහතමානිකමට ❤❤❤🙏🙏

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 2 ปีที่แล้ว +46

    මෙන්න නියම විනිසුරුවරුන් හා සැබැ උතුම් මනුෂ්‍යත්වයේ ගුණාංග තිබෙන්න මිනිස්සුන්.මෙතුමා ට කිසිදු අසාධාරණයක් නම් සිදුකලේ නැත. තමන්ගේ පාඩුවේ ගීතය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම ගැන එම පුද්ගලයා අපහසුතාවට පත් නොකිරීම ගැන මම හදවතින්ම ආශිර්වාද කරනවා.ගිය පාර super star විනිසුරුවරුන් ගන්ට දෙයක් නැ.ගායන්ත අයියාට හා චන්ද්‍රසේන හෙට්ටිආරච්චි අංකල් ට බොහොම ස්තුතියි හා බොහොම පින් තෙරුවන් සරණායි. දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙂🙂🙂🙂🙂🤩🤩🤩🤩🤩🤗🤗🤗🤗🤗🤗😗😗😗😗😗😙😙😙😙😙😘😘😘😘😘😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️🧡🧡💛💛💛💛💜️💜️💜️💚💚💙💙💙💙💙💓💓💗💗💗💗💕💕💖💖💖💖💟💟💟💟💟❣️❣️❣️❣️❣️❣️💝💝💝💝💝💞💞💞💞💫💫💫💫💫💫

  • @madusanaya9569
    @madusanaya9569 2 ปีที่แล้ว +189

    සුපිරි නිහතමානී ඔයාලා දෙන්නම. ඒ මනුස්සයව කොන් කලේ නෑ. විහිලු කලේ නෑ. ඒ මනුස්ස කමම ඇති ඔයාලා දෙන්නට. වෙන ජජස්ල හිටියනම් ඒ මනුස්සයා ඉවරයි. ගයන්ත සහ චන්ද්‍රසේන ඔබතුමන්ලා ට මගේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏

  • @janithmunagama2648
    @janithmunagama2648 5 ปีที่แล้ว +290

    මට හිතෙන්නෙ මේ සුපර්ස්ටාර් මගුලක් නිසා මේ මනුස්සයට පිස්සු හැදිල 😓

    • @privet9129
      @privet9129 3 ปีที่แล้ว +3

      ou

    • @kanthikalupahana9052
      @kanthikalupahana9052 2 ปีที่แล้ว +3

      ඒක ඇත්ත 🤣🤣🤣

    • @avishkapravantha2331
      @avishkapravantha2331 2 ปีที่แล้ว +3

      Me ape he Langa inne .thoilekin Kama kala e hinda pissu hadila

    • @sandaru2700
      @sandaru2700 2 ปีที่แล้ว +2

      @@avishkapravantha2331 එහෙම පිස්සු හැදෙනවද..
      පිදේනියක්ද කාලා තියෙන්නේ😮😮😮

    • @wasanthakumarasiri5865
      @wasanthakumarasiri5865 2 ปีที่แล้ว +2

      Kalin hondhata hitiyadha..?

  • @shewanafernando7866
    @shewanafernando7866 2 ปีที่แล้ว +26

    අපිව සුළු මොහොතකට හෝ හිනැස්සූ ඔබට මගෙ හද පිරි ස්තූතිය පුද කරනවා 🙂🙂🙂🙂

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +62

    ගයන්ත & චන්ද්‍රසේන හෙට්ටිඅාරච්චි 😊❤❤

  • @kamalanadeeshani677
    @kamalanadeeshani677 2 หลายเดือนก่อน +11

    2024 බලන අය කෝ

  • @Se_ne_sh-ytshorts
    @Se_ne_sh-ytshorts หลายเดือนก่อน +9

    වසරකට පෙර මෙම හර්මන් නම් පුද්ගලයා දුම්‍ රිය අනතුරකින් මිය ගියා.ඔහු මොරටුවෙ අයෙක් 💀

  • @dayaranjana38
    @dayaranjana38 2 ปีที่แล้ว +132

    අර සමිතා ගෑනි මෙතන නොහිටිය එක හොදයි.

    • @sandunsameera74
      @sandunsameera74 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

    • @sl.onetapprince9181
      @sl.onetapprince9181 2 ปีที่แล้ว

      Apiwa subcribe karanna pleez 😔😔😔😭😭❤❤❤😍😍

    • @svd4301
      @svd4301 2 ปีที่แล้ว +3

      සිරාවටම බ්න් ඒ ගෑනි නැති එක🤢😂

    • @gaztaff9895
      @gaztaff9895 2 ปีที่แล้ว

      @@warnakulasuriyafernando4408 ammo eka

    • @roshankulasekara3947
      @roshankulasekara3947 2 ปีที่แล้ว +2

      තමන්ට වැඩියෙන්ම හිනාවෙනවා කියලා දන්නේ නැති උන් තමයි අනික් මිනිස්සුන්ට හිනාවෙන්නේ😂😂😂😂

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka 2 ปีที่แล้ว +35

    Geeat job ගයන්ත & චන්ද්‍රසේන 🤟🤟🤟

  • @sjnrespect808
    @sjnrespect808 10 หลายเดือนก่อน +15

    අර සමිතා බැල්ලි නම් හූ කියයි ඒකි හිතන් ඉන්නේ ඒකි හෙනම එකී කියලා 🤣🤣🤣🤣

  • @Lion_Heart_1996
    @Lion_Heart_1996 3 ปีที่แล้ว +83

    ඒ මනුස්සය⁣ට ඔතනට එන්න අවස්තාව දුන්නෙ පව් කියල හිතිලද නැත්තම් එයාගෙන් ආතල් එකක් ගන්නද දන්නෑ. ඒ මොනව වුනත් ගයන්ත ඒ වෙලාවෙ කරේ නියම වැඩක්.

  • @user-dw8vi9tw4i
    @user-dw8vi9tw4i 2 ปีที่แล้ว +28

    මෙතන අර සමිතා මුදුන්කොටුව හිටියනම් ඉවරයි. ඒ ගෑනි මෙතන නොහිටිය එක හොදයි නැත්තම් මේ අහින්සක මනුස්සයා අවතක්සේරු කරනවා. 😥😥

  • @deashatharana6837
    @deashatharana6837 7 ปีที่แล้ว +242

    මිනිස් හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා!කරුණාකර මිනිස්සුන්ගෙ අහිංසක හීන වලින් ගොං ආතල් ගන්න එපා!!!

    • @nadeeshaniwickramasinhe7969
      @nadeeshaniwickramasinhe7969 6 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්

    • @neontraders8734
      @neontraders8734 2 ปีที่แล้ว +3

      Ow bn

    • @user-yh9sl2lq3m
      @user-yh9sl2lq3m 2 ปีที่แล้ว +17

      ඒ මිනිස්සු නෙවේ නේ ආතල් දෙන්නේ මේ මනුසායනේ කෙනෙකුට කරන්න පුළුවන් දේවලුත් තියනව කරන්න බැරි දේවලුත් තියනවා එක තෙරුම් ගන්න බැරි බුද්දියෙන් හීන වෙච්ච අය ලෝකේට විහිළුවක් වෙනවා එකට කවුරුත් පලි නැ අනික තමයි මෙයාගේ හිත සතුටු කරන්න සුපස්ටා කරන්නද කියන්නේ හැම දෙකම දෙපැත්තක් තියනවා බලාගෙන ගියාම මේ වගේ කොම් කරන්නෙත් මන්ද බුද්දික අය ඒ වෙලාවේ පුළුවන් විදියට ඒ මනුස්සයා සතුටු කරලා යැවුවා වෙන මොනා කරන්නද

    • @user-qe7ks2bl4j
      @user-qe7ks2bl4j 2 ปีที่แล้ว +1

      හ්ම්ම්ම් ඒක ඇත්ත

    • @dishadisha4904
      @dishadisha4904 2 ปีที่แล้ว

      Aniwa anwa

  • @himalidesilva4842
    @himalidesilva4842 3 ปีที่แล้ว +41

    Superstar eke විනිශ්චය කරන්නත් දක්ශ වෙන්න ඕනේ😊

  • @anurashantha2811
    @anurashantha2811 2 ปีที่แล้ว +18

    පිස්සන් හොයන වැඩසටහන් වෙලා ...කොහොම උනත් ඔහුට , ඔහුගේ තත්ත්වය තෙරුම් ගෙන ඉලග වටයට එන්න දුන්න එක , සිරස superstar වුනාට වඩා ඔහුට වටිනවා ....😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @sandunidarshika8882
    @sandunidarshika8882 2 ปีที่แล้ว +90

    මේ ජජස්ල දෙන්නට වෙනම සම්මානයක් දෙන්න වටිනව.මං ඔතන හිටිය අද මං මේ ලෝකෙත් නෑ හිනාවෙලා පණ යනව 😂😂හිනව්න්න හොඳ නෑ තමා...පව්...ඒත්

    • @wasana8293
      @wasana8293 2 ปีที่แล้ว +4

      🤣🤣🤣🤣🤣 eeee maath 🤣🤣🤣🤣paww eth ithin hina yanawa nm marennaaaaa🤣🤭

    • @sandunidarshika8882
      @sandunidarshika8882 2 ปีที่แล้ว +2

      @@wasana8293 😂😂😂

    • @wasana8293
      @wasana8293 2 ปีที่แล้ว +1

      @@sandunidarshika8882 🤣🤣🤣🤣🤣🤭

    • @sandunidarshika8882
      @sandunidarshika8882 2 ปีที่แล้ว +2

      @@wasana8293 😂😂😂😂

    • @madurangawasula9714
      @madurangawasula9714 2 ปีที่แล้ว +1

      😂😂

  • @FreedomEntertainmentlk
    @FreedomEntertainmentlk 2 ปีที่แล้ว +10

    Respect විනිශ්චය මන්ඩලේ දෙන්නටම ❤️

  • @iroiro6477
    @iroiro6477 2 ปีที่แล้ว +40

    යකො අවුරුදු 6ක් ගිහිම් මන් දැන් බලන්නෙ 😂😂😂

  • @sankadarshana9290
    @sankadarshana9290 20 วันที่ผ่านมา +1

    හරි හොද අහිංසක මනුස්සයෙක්,හොද මොළයක් තියෙනවා කොතනක හෝ පොඩි වරදක් වෙලා,ආදරෙයි සහෝදරයා හදවතින්ම ❤❤❤❤

  • @rasikamanamperi5134
    @rasikamanamperi5134 2 ปีที่แล้ว +71

    පව් අහිංසක මිනිහෙක් මෙයාලට අනුකම්පා කරන්න දෙවියනෙ

  • @JohnyHema
    @JohnyHema 19 วันที่ผ่านมา +1

    මෙන්න විනිසුරු සුපිරි ඔබ දෙපලට හිසනමා ආචාර කරනවා හෙලුවෙන් එන ගැනු වගෙ නෙවෙයි

  • @lalithaayupala9481
    @lalithaayupala9481 2 หลายเดือนก่อน +4

    වි නිෂය මන්ඩලයෙ ඔබ දෙපල ඉතාම නිහතමානී ලෙස මේ මනුෂ්‍යව අපහසු තාවයට පත් නොකර වැඩ සටහන ඉතාම විෂිෂ්ටයි සමිතාවගේ ආධුනිකයන්ට හිනා වෙන පහත් විනිෂ්ෂ කරියක් නොවේවා ඔබ දෙපලට අපේ ප්‍රනාමය

  • @malithsandaruwan4759
    @malithsandaruwan4759 7 ปีที่แล้ว +98

    menna විනිශ්චයකාරවරුන් great ..e minissunge adu paadu kamin athal ganne na.

  • @ruchinimuthumali8314
    @ruchinimuthumali8314 2 ปีที่แล้ว +13

    අන්න විනිශ්ය මරැ එකට තමා මනුස්ස කම සුපිරි

  • @indumaliherath4892
    @indumaliherath4892 2 ปีที่แล้ว +56

    Judge denna patta ... hitha noridawa a... manussayawa sathutin thibba... great job...

  • @jayasinghabandaranayake9987
    @jayasinghabandaranayake9987 2 ปีที่แล้ว +5

    අවුරුදු 6කට පස්සෙ මේ කෝලම් බලන මම😂😂🤣🤣

  • @tharangatharanga-mk9bd
    @tharangatharanga-mk9bd 10 หลายเดือนก่อน +3

    මරැ . මම හරි ආසාවෙන් බලනවා. හිනා නොවී බලන්න
    උත්සහ කරනවා. ඒත් බෑ.
    ස්තූති කරනවා හදපු අයට😆🙆😸👍☺😊😀😁😂😄😬😕😑😮😣😦😧😴

  • @sunandadileep8051
    @sunandadileep8051 2 ปีที่แล้ว +9

    මනුෂ්‍යත්වය වටිනවා ... good luck judges ...

  • @amithprasanna733
    @amithprasanna733 4 ปีที่แล้ว +32

    Respect judges

  • @si1lithuli
    @si1lithuli 2 ปีที่แล้ว +15

    අහින්සක මිනිස්සුන්ගේ හීන වලට ♥ කරන්න ඔනි හදවතින්ම

  • @healthandsafetydamayanthi9724
    @healthandsafetydamayanthi9724 2 ปีที่แล้ว +6

    වැදගත් විනිශ්චය මන්ඩලයක්.

  • @baldskiofficial
    @baldskiofficial 4 ปีที่แล้ว +27

    pawu bn.. monawa unath.. api hamooma minissune!

    • @athalkollo6014
      @athalkollo6014 3 ปีที่แล้ว

      Mahan atlkolli utuba sapT akak diyan mahan sayaparak ok

  • @pcboom2897
    @pcboom2897 3 ปีที่แล้ว +19

    Super judge❤

  • @sashi6580
    @sashi6580 2 ปีที่แล้ว +15

    ඇත්තටම මේ විනිශ්චය මණ්ඩලය නියමයි.ඔතන ඉඳලා ඕන බලන්න.හිනා යන එක සාමාන්‍යයි.ඒත් එයාලා බොහොම ගෞරවනීය විදියට හැසිරෙනවා.

  • @pamudu7342
    @pamudu7342 3 ปีที่แล้ว +20

    2020 quarantine season 2

  • @lakmalild2183
    @lakmalild2183 7 ปีที่แล้ว +33

    niyama winisayakaruwo tamai me.niyamai aiye oyala me wage ahinsaka minisunge hitha hari tikak haduwane.

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 หลายเดือนก่อน +1

    මොලේ තියෙන නියම විනිසුරු දෙන්නේ ක්
    Respect ❤

  • @saduminasadumina8076
    @saduminasadumina8076 2 ปีที่แล้ว +23

    පවු මිනිස්සු අසරණ කරනවා

    • @Unknown-es5eh
      @Unknown-es5eh 2 ปีที่แล้ว +7

      Karannaaa wenawa uuu wihin

  • @amila2139
    @amila2139 6 ปีที่แล้ว +24

    Good job with good judge

  • @sureshlakshman54
    @sureshlakshman54 2 ปีที่แล้ว +6

    ඒ දවස් වල මිනිස්සුන්ට නොතේරුන මාකටින්..

  • @user-dw8vi9tw4i
    @user-dw8vi9tw4i 2 ปีที่แล้ว +4

    ඒ දවස් වල මේක තමයි ටිකටොක් 🤣🤣🤣🤣

  • @junglecookbook46
    @junglecookbook46 2 ปีที่แล้ว +4

    ඒ මනුෂ්‍යත්වයට මා හිසනමා ආචාර කනවා ගුඩ් සිරස සුපස්ටා

  • @user-ey9ne5oe8j
    @user-ey9ne5oe8j 2 ปีที่แล้ว +13

    රූකාන්ත ජජ් කරන්න ඉන්න තිබ්බේ...😁

  • @chamathchamikara8191
    @chamathchamikara8191 2 ปีที่แล้ว +43

    ඇයි බන් ඕවා කිසි වගකිමක් නැතුව tv වල දාන්නේ
    අම්මෝ ලංකාවේ reality 🤣

    • @yogje2152
      @yogje2152 2 ปีที่แล้ว +4

      Eka aththa
      Mona unath hina wela bada ridenawa

    • @wasana8293
      @wasana8293 2 ปีที่แล้ว

      😄😄😄😄🤭

  • @alloraproduction5279
    @alloraproduction5279 ปีที่แล้ว +2

    චන්ද්‍ර්සේන ❤ගයන්ත ❤පට්ට නිහතමානී කලාකරුවන්

  • @himalidesilva4842
    @himalidesilva4842 3 ปีที่แล้ว +8

    ඒ විනිශ්චය මන්ඩලය 🥺

  • @themiyashevon8428
    @themiyashevon8428 2 ปีที่แล้ว +4

    Respect for the judgers ❤️☺️

  • @anomamapa8718
    @anomamapa8718 11 วันที่ผ่านมา

    ඒ මනුස්සයාගේ මනස හදලා සතුටු කරලා යැව්වා we respect you Judgers

  • @ovinduandsavindu895
    @ovinduandsavindu895 5 วันที่ผ่านมา

    Ane as walata kadulu aawa.uthum minisun thun denek..pitaratawala lamaige adyaapanawaladee ounge adupaadu moonata nokiya wrna wikalpa krama magin daruwata pahadili karanawa wage ,me uthum minisun dedena ara manussayawa godin terun gatta poddakwath hitha rideuwe ne.bohoma pin

  • @ranjithjayasingha2868
    @ranjithjayasingha2868 2 ปีที่แล้ว +3

    Pattai Honde. Sirasata Jaya Wewa.

  • @jdmalani7465
    @jdmalani7465 2 ปีที่แล้ว +3

    පව් අහිංසක මනුෂ්‍යයෙක්

  • @ranjithjayasingha2868
    @ranjithjayasingha2868 2 ปีที่แล้ว +4

    Wow, Wonderfull.

  • @thusharauduwake2219
    @thusharauduwake2219 17 วันที่ผ่านมา

    Harima සතුටුයි ඔහුට දක්වපු ආදරයට

  • @AnuKumarasinghe
    @AnuKumarasinghe 3 ปีที่แล้ว +7

    Ane paw minissunge sathuta widina widiya ahinsakaya

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 18 วันที่ผ่านมา

    Mee නිහතමානීව විනිසුරු කරන ❤❤❤❤❤❤❤methumala depalata montisooty😂😂😂 ළමයා wegai

  • @isharasachintha6312
    @isharasachintha6312 2 ปีที่แล้ว +9

    වත්තට යන් නම්..
    මලක් කඩන් නම්..
    අම්මට දෙන් නම්..
    දීලා වදින් නම්.....

  • @dilmichamindi8724
    @dilmichamindi8724 6 ปีที่แล้ว +11

    Ane budu saranai♥

  • @ArjunaMewan
    @ArjunaMewan 17 วันที่ผ่านมา +1

    ❤Supiri❤

  • @anomamapa8718
    @anomamapa8718 11 วันที่ผ่านมา

    මේ විශ්චයකරුවන් බුද්ධිමත් හැබැයි සමහර Judgersla තරගකරුවන් ඉදිරියේ මල කෝලම් කරනවා උඩ පැන පැන හිනාවෙනවා

  • @dilenatharu4040
    @dilenatharu4040 3 ปีที่แล้ว +8

    Winishyakaruwo godak nihatamani samitha mudunkotuwa minissunta apahaseta hina wenawa godak welawata

  • @westernwatch375
    @westernwatch375 2 ปีที่แล้ว +6

    Attatama winishyamandalaya itamat niyatamaaniy.

  • @prasanthaperera2356
    @prasanthaperera2356 7 ปีที่แล้ว +19

    ane pau monatharam asaranada herman vinishsaya mandalaye oba depalath hari Guna garukai anith aya wage gon aathal gaththe naha

  • @thilinimendis4541
    @thilinimendis4541 2 ปีที่แล้ว +17

    මිනිස් හැඟීම් එක්ක සෙල්ලම් කිරීමක් මේ කරන්නේ.

  • @eshanasanga701
    @eshanasanga701 2 ปีที่แล้ว +4

    Maru

  • @namalgmage5722
    @namalgmage5722 5 ปีที่แล้ว +5

    Good job

  • @shehanperera5636
    @shehanperera5636 2 ปีที่แล้ว +3

    Humility 😊

  • @inokadeepani996
    @inokadeepani996 2 หลายเดือนก่อน

    Aththatama sirasa nisa ada rate godak aya sindu kiyala tharuwela innawa.dan hama nalikawakama me tharagaya yanawa issellama sirasa madya jalayata mage upaharaya puda karami❤❤❤🙏🙏🙏❤❤❤

  • @kanchananadeeshani385
    @kanchananadeeshani385 2 ปีที่แล้ว +2

    Winishyamandale denna godaak nihathamani❤️❤️

  • @sureshdisanayaka5310
    @sureshdisanayaka5310 2 ปีที่แล้ว +4

    අහ් අහ් යෝව්, අක්කා බෙසන් මම බේසන් 😂

    • @rox7619
      @rox7619 2 ปีที่แล้ว

      😂😂😂😂

  • @nilukadilrukshi840
    @nilukadilrukshi840 3 ปีที่แล้ว +6

    E kale social media thobbanm kuwet kumari wge prasidda wela thiyei pw

  • @pubudusomarathna8013
    @pubudusomarathna8013 2 ปีที่แล้ว +5

    Ammoo santhaa

  • @sameerapuspakumara6821
    @sameerapuspakumara6821 3 ปีที่แล้ว +9

    පව්

  • @puitmunasinghe5485
    @puitmunasinghe5485 4 ปีที่แล้ว +5

    adupadu aya innawa..mewani winisurawarun ati wisiatay
    ....ahagena inna 1t ati.

  • @sandunsameera74
    @sandunsameera74 2 ปีที่แล้ว +2

    Waaw super aiye oyala dennama godak hoda

  • @nimeshisansala5204
    @nimeshisansala5204 6 ปีที่แล้ว +6

    great

  • @mohamednadheer1686
    @mohamednadheer1686 2 ปีที่แล้ว +1

    Avanka minisu Paw Hina wenna Hoda Neha Hema Hariy E, manusayage Hithata Satutui Thank You Sir You Bo 2hadalinig Good

  • @user-mz5hn5eb5l
    @user-mz5hn5eb5l 2 หลายเดือนก่อน

    👌❤️

  • @mcperera9266
    @mcperera9266 14 วันที่ผ่านมา

    එහෙම නැත්නං ජොලියක්නෑ.හොඳ විකට චරිතයක්.පොඩි අවුල අවුලක් නෙමේ. රටේ පාලකයො කෙලින පිස්සුවල හැටියට. ❤❤❤❤❤❤❤

  • @user-dq1ob7rw7b
    @user-dq1ob7rw7b หลายเดือนก่อน

    Good okkama

  • @snlankacreations3929
    @snlankacreations3929 2 ปีที่แล้ว +5

    පව් 🥺🥺

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith3117 13 วันที่ผ่านมา

    ඔතන අමල් පෙරේරා ,නිරෝෂා හිටියනම් මේ මනුස්සයව මඩවලා සක්කිලි ආතල් එකක් ගන්නවා

  • @ranjanpremathilaka587
    @ranjanpremathilaka587 15 วันที่ผ่านมา

    විනිශ්චය ❤

  • @kamithadissanayake5206
    @kamithadissanayake5206 2 ปีที่แล้ว +3

    Paw ane mehema kattiy

  • @jayasankafernando6413
    @jayasankafernando6413 ปีที่แล้ว +1

    හර්මන් මේ ලගකදි මිය ගියා....

    • @sandeeshfernando9563
      @sandeeshfernando9563 ปีที่แล้ว

      Ow train ekaka happila maruna kiyala aaranchiya gya moratuwe manussayek

  • @mendis12322
    @mendis12322 2 ปีที่แล้ว +1

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka 2 ปีที่แล้ว +4

    අමෝ අමෝ ඒක 😄😄😄😄

  • @prasadchathuranga9969
    @prasadchathuranga9969 2 ปีที่แล้ว +3

    ඒක නම් පට්ට වැඩක්

  • @thril5433
    @thril5433 2 ปีที่แล้ว

    සුපිරි .

  • @arunashantha9108
    @arunashantha9108 2 ปีที่แล้ว +9

    අම්මෝ

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 8 วันที่ผ่านมา +1

    මට නම් ඔහොමවත් සිංදුවක් කියන්න බෑනෙ.

  • @thriloka1494
    @thriloka1494 2 ปีที่แล้ว +1

    මිනිස්සුන්ට හිනා වෙන්න එපා තමන් නොදන්නවා වුනාට කී දෙනෙක් අපිට හිනාවෙනවා ඇතිද. මේ අව්‍යාජ මිනිස්සුන්ට ගරුකරමු

  • @geethanjanakavindu1384
    @geethanjanakavindu1384 2 ปีที่แล้ว +3

    😂

  • @lalaniperera4685
    @lalaniperera4685 3 หลายเดือนก่อน

    Gayan bro ❤ mama kamatima gayKayA😊

  • @Mnhig
    @Mnhig ปีที่แล้ว +1

    Samithala amalla wage wesawo newei nisa hodai...respect chandrasena & gayantha❤❤❤

  • @isharadilhani5903
    @isharadilhani5903 2 ปีที่แล้ว +1

    Thama balanwa.. jok ekak unath ♥️

  • @vajirashrinath2900
    @vajirashrinath2900 ปีที่แล้ว

    Sirasava danuvath weema pinisai me sahodaraya apa atharin sadahatama samu gaththemu 2023 /03/29 bumi danaya karana ladi

  • @nimeshapatabedige163
    @nimeshapatabedige163 2 ปีที่แล้ว +1

    අවුරුදු 7ක් ගිහින් දැන් දැක්කේ

  • @sachithraomali5442
    @sachithraomali5442 2 ปีที่แล้ว +2

    Patta yako😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣👍👍