sirasa superstar joke - athal kalitikA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ค. 2020

ความคิดเห็น • 205

  • @pushpadamayanthi2008
    @pushpadamayanthi2008 10 หลายเดือนก่อน +18

    ඒ සීයාගේ voice eka hodi ඇත්තටම පළවෙනි කෙනාගේ

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +140

    ඒක ඒ මිනිස්සුන්ගේ ස්වභාවය.හිනා වෙම්න එපා බං💪😍

  • @dhanukavishwakeerthi8096
    @dhanukavishwakeerthi8096 11 หลายเดือนก่อน +15

    හිනාවෙන්නේ මොනාටද බං අහිංසක මිනිස්සුන්ට ...❤

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 2 ปีที่แล้ว +33

    අමල්ට පඩිසන් දුන්නේ මේවා තමයි. සමිතටත්

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 2 ปีที่แล้ว +51

    අනුන්ගෙ හැඟීම් දැනීම් වලට ගරහන්න එපා.ඒ‌ත් අපේ රටේම අය.මිනිස්සු විවිධාකාරයි.

  • @user-co3kc7mb5i
    @user-co3kc7mb5i 3 ปีที่แล้ว +106

    ඒ මිනිස්සු මට පෙනුනෙ රාස්සයෝ වාගේ 🙏😅

  • @laslosabrina
    @laslosabrina ปีที่แล้ว +17

    අමල් පෙරේරා සමිතා ගැන එහෙම නම් පට්ට අප්පිරියාවක් ආවෙ..අනික මේ මිනිස්සු දුන්නු ගොන් ආතල් එක්ක හිතා ගන්න පුලුවන් රටට වෙච්ච දේත්..තමන් ගැන පුදුම අදිමාන්නයක් තියෙන්නේ ඒකමයි ඔහොම චාටර් වෙලා තියෙන්නෙත්..මෙහෙම හරක් තමයි ඉතින් 2000 න් පස්සෙ උන් කිය ගොන් කතා කියවන්නෙත්..උන්ට් මතක නෑ උන් බුල කෙලපු හැටි..😅

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 2 ปีที่แล้ว +20

    හිනාවෙන්න එපා මේ අහිංසක මිනිස්සුන්ට 💗

  • @nuwanthushara6967
    @nuwanthushara6967 ปีที่แล้ว +24

    අපිට 2000 පස්සෙ කියන උන්ට හොද වැඩේ

  • @Samuel-sn6xm
    @Samuel-sn6xm 3 ปีที่แล้ว +138

    පවු අප්පා මේ මනුස්සයෝ ,හිනා යනවා ඉතින් මොනවා කරන්නද අපි තිරිසන්නු යකෝ 🤣🤣

    • @roshellarts18
      @roshellarts18 3 ปีที่แล้ว

      Zikka fan kenekda

    • @Samuel-sn6xm
      @Samuel-sn6xm 3 ปีที่แล้ว +1

      @@roshellarts18 ow

    • @roshellarts18
      @roshellarts18 3 ปีที่แล้ว

      @@Samuel-sn6xm aa Mt hithuna mkd mth thirisanek

    • @Samuel-sn6xm
      @Samuel-sn6xm 3 ปีที่แล้ว +1

      @@roshellarts18 එල එල 😁😂

    • @seyarachanindi1983
      @seyarachanindi1983 3 ปีที่แล้ว +2

      @@Samuel-sn6xm ai a zikka fansla thirisannu wenne?😓

  • @wasanawimalathunga2090
    @wasanawimalathunga2090 2 ปีที่แล้ว +33

    අනේ මන්දා හිනා වෙලාත් බෑ හිනාව නතර කරගන්නත් බෑ 🥴😢🤣 අපි තිරිසන්නු කරනවානේ

  • @janukasanmith3593
    @janukasanmith3593 5 หลายเดือนก่อน +4

    අපරාදේ, පළවෙනියෙන් ආපු කෙනාව සුපිරියට හදලා ගන්න තිබ්බා.අපරාදේ දක්ශයෙක්🙁

  • @sameerabandara9871
    @sameerabandara9871 3 ปีที่แล้ว +39

    මිනිස්සුන්ගෙ අසරණකමි වලට භිනාචෙන්න .මේ වගේ වීඩියෝ දාන උන් කපලම දාන්න ඕනි මේ ෂෝසල් මීඩියා වලින්

  • @amaraweeraktg140
    @amaraweeraktg140 3 ปีที่แล้ว +76

    අඩේ වස්තී ලත් සෙට් උනා මගදි😂😂 ඒ විනිශ්චය මන්ඩලේ මට පෙනුනේ හරියට රාස්සයෝ තුන් දෙනෙක් වගේ😂😂😂😂😂😂😂😂😂

    • @user-us5rr7pp9l
      @user-us5rr7pp9l 3 ปีที่แล้ว +2

      අම්මටසිරි දැනුයි වස්ති වුනේ
      වස්ති ඉන්ටවීව්

    • @archaeologymedia59
      @archaeologymedia59 3 ปีที่แล้ว +2

      Qa

  • @sanugapulmeth9225
    @sanugapulmeth9225 10 หลายเดือนก่อน +2

    අමොර් අමොර් හිනා වෙලාම වකුගඩු ත් ලෙෆ්ට් 😂😂😂

  • @kushiharishma2554
    @kushiharishma2554 3 ปีที่แล้ว +69

    අමල් වගේ එකෙක් ඉන්න තැනක වත් ඉන්න එපා 😜

    • @clc.products
      @clc.products 3 ปีที่แล้ว +3

      අනේ මේ අපේ කු ශි බබා නේද😊❤️

    • @prasannakasun2110
      @prasannakasun2110 2 ปีที่แล้ว +3

      ඉන්න ඕනි

  • @sashi6580
    @sashi6580 2 ปีที่แล้ว +21

    2002 න් පස්සේ සෙට් එක කෝ😉

  • @chamathchamikara8191
    @chamathchamikara8191 2 ปีที่แล้ว +34

    ඇයි බන් ඕවා කිසි වගකිමක් නැතුව tv වල දාන්නේ අම්මෝ ලංකාවේ reality 🤣

    • @digitalmarketing7310
      @digitalmarketing7310 2 ปีที่แล้ว +4

      ලංකාවෙ reality පටන් ගත්තේ ඔතනින් පලවෙනි පාර එහෙම තමයි

    • @dilshan7912
      @dilshan7912 2 ปีที่แล้ว

      @@digitalmarketing7310 ou bn ada api hodai kiyn okkom ohom thiyenne sirasa nisa reality bihi une sirasin. Unm awith chater wenwa api hina wenwa wardk na mn hithnne 😂

  • @sankakumarakarunarathna4427
    @sankakumarakarunarathna4427 2 ปีที่แล้ว +24

    බලපන්කෝ ලංකාවේ මිනිස්සු කොච්චර මොඩද කියලා ඒකනේ තාමත් අපි දුප්පත් රටක් දේශපාලන සිරකරුවන්

  • @djn7294
    @djn7294 ปีที่แล้ว +2

    මේ රටට උනදේ හිතාගන්න පුළුවන්
    මේවගේ මිනිස්සු නිසා තමයි අදටත් අපි දුක් විදින්නෙ දේශපාලනය ඔලුවෙ උඩ තියන් ඉන්නෙ මේ වගේ මෝඩ මිනිස්සු තමයි. අන්තිමට ඉන්න රටක් නැති වුනා.

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 2 ปีที่แล้ว +8

    කාලකන්නී විනිච්චය මන්ඩේලට හේනගාහාපි 💆💆💆💆💆💆අහින්සක මිනිස්සුන්ව ගරහන්න ඒපා

  • @saraniii4034
    @saraniii4034 3 ปีที่แล้ว +104

    අසරන මිනිස්සුන්ව විහිලුවකට අරං පව් පුරෝ ගන්න එපා 😡

    • @asithanilanka2000
      @asithanilanka2000 3 ปีที่แล้ว +9

      Athal therenne nathi ubala nam karumayak

    • @shanikasachini1359
      @shanikasachini1359 3 ปีที่แล้ว +5

      Gonek wenna apa athal ganna apa. A minissu pau ubalata mewa athal unata nidimaragena kema bima noka a munissu athe salli viyadam karan anne athal denna newei minissunta

    • @lahiruruwantha206
      @lahiruruwantha206 3 ปีที่แล้ว +9

      අපහාසයට නොව උපහාසයට පමණි, සිරියස් ගැණිමෙන් වලකින්න 😂😂😂

    • @clickmusiclk8674
      @clickmusiclk8674 3 ปีที่แล้ว

      Mona kiyannada kiyala therenna habai ithin un kapunata passeth dena talk walata hina yanawa 🤭

    • @prasannakasun2110
      @prasannakasun2110 3 ปีที่แล้ว +6

      දැකලා සිනහ පහල කරාද...කර්ම විදීමට ඔබටත් සිදු වේවි.....එය කර්ම සැකසීම.....

  • @enchanted7425
    @enchanted7425 2 ปีที่แล้ว +25

    ලංකාවේ විතරක් නෙමේ Indian Idiol එකේ මුල් කාලෙත් මිට වඩා අාතල් තියෙනවා

  • @ashansadaruvan2092
    @ashansadaruvan2092 2 ปีที่แล้ว +6

    රෑ රෑ රෑ සිහිනෙන්🤣🤣🤣

  • @sugathkulasekara7216
    @sugathkulasekara7216 2 ปีที่แล้ว +22

    හොදට හිතන්න පර්යේෂණක් පමනයි ඔවුන් ගැලපේනේ නැතිනම් සරලව ඔහුන්ට කියාදි අයින් කරන්න ,

  • @අදිසි_හෝරාව_Adisi_Horawa
    @අදිසි_හෝරාව_Adisi_Horawa 6 หลายเดือนก่อน +2

    2024 මුලින්ම බලන සෙට් එක මේ කොනට 🤟🤩

  • @livesingkaraoke
    @livesingkaraoke 3 ปีที่แล้ว +62

    මේකෙ මුලින්ම ගායනා කරන කෙනාගෙ හරි ලස්සන හඩක් තියෙනවා h.r ජෝතිපාල මහතාගේ හඩට සමානව..

  • @kaveeshagehani2881
    @kaveeshagehani2881 2 ปีที่แล้ว +12

    අනේ මන්දා අප්පහ😹💔😥

  • @buretv8056
    @buretv8056 2 ปีที่แล้ว +8

    ආතල් නම් සුපර් ස්ටාර්

  • @pgbjayathilaka6229
    @pgbjayathilaka6229 3 ปีที่แล้ว +17

    Better don't laugh at them. They are innocent.

  • @Caldeira198
    @Caldeira198 3 ปีที่แล้ว +42

    සැපේ ඉන්න බොක්කලා. අපි ඔක්කොම සැපේ ඉන්න ඕන.

  • @kumarirandeniya3811
    @kumarirandeniya3811 3 ปีที่แล้ว +6

    Mama ge vikunala hari c d ekk karanawa..vikunne neththanm higa kanawa..💃💃💃💃

  • @yasirusammana7928
    @yasirusammana7928 3 ปีที่แล้ว +24

    හිනා වෙන්න එපා . වයසක මිනිස්සු 🤷

  • @MJ-cy1jq
    @MJ-cy1jq 10 หลายเดือนก่อน +1

    අමල් ..සමිතා මේහෙම අය විනිශ්චය ආසනේ ඉන්න සුදුසු නැ..... ඔවුන් මොක්කුද...

  • @dileepsadaruwan7366
    @dileepsadaruwan7366 2 ปีที่แล้ว +15

    සිරස කියන්නෙ මාර ආතල් චැනල් එකක් කියන කට්ටිය ලයික් එකක් දාන්න

    • @prasannakasun2110
      @prasannakasun2110 2 ปีที่แล้ว +1

      එච්චරම ආතල් නෑ බන්

  • @lakshitha6625
    @lakshitha6625 3 ปีที่แล้ว +14

    ටෞ කන්ඩ පකෝ හිනා යනවා යකෝ 😂😂😂🤣🤣🤣

  • @shasikalamaduwanthi3985
    @shasikalamaduwanthi3985 2 ปีที่แล้ว +3

    ඇත්තටම ලස්සනයි

  • @yutech123
    @yutech123 2 ปีที่แล้ว +9

    ඒක ඉතින් ඒ මිනිස්සුන්ගෙ හැකියාව, අම්මො ඒත් හිනා කාලා මැරෙනව

  • @sujithkumara8044
    @sujithkumara8044 3 วันที่ผ่านมา

    Niyamai oya unta kiyanna one de kiwwa

  • @ranjanpremathilaka587
    @ranjanpremathilaka587 3 วันที่ผ่านมา

    අපේ රටේ පිරිහීමට හේතුව එකෙක් කපලා විවේචනයට කිරීම

  • @lankaha5341
    @lankaha5341 3 ปีที่แล้ว +6

    Goodk Lasssnii budu sarnyi mama

  • @nilanthaamarasinghe4835
    @nilanthaamarasinghe4835 3 ปีที่แล้ว +36

    ඔය කාලෙදි ඩිස් කැඩේච් බීච් කිව්වනම් ගොඩනෙ

  • @gimsarakaushal7809
    @gimsarakaushal7809 2 ปีที่แล้ว +3

    2000 psse apita banina unta upaharyakma wewa

  • @Isuru_pradeep_
    @Isuru_pradeep_ 3 ปีที่แล้ว +12

    මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රනනනනනනනනනනනනනනනනනනනනනනනනන😂

    • @ShallowcodYT
      @ShallowcodYT 3 ปีที่แล้ว

      ජාත්‍්‍්‍්‍යන්තරේටම පලලලලලලලලලලලල

  • @sujithruwan2811
    @sujithruwan2811 2 ปีที่แล้ว +2

    Hodai thava puhunu venna 🙂🙂🙂😀😀😀👈👈👈

  • @pasindudilshanpasindudilsh3056
    @pasindudilshanpasindudilsh3056 2 ปีที่แล้ว +3

    අර රතු මිනිහා ගන්ට වැඩි වගේ

  • @champinmoscow3783
    @champinmoscow3783 ปีที่แล้ว +5

    ජෝති වගේ❤

  • @dhammithdharmarathna129
    @dhammithdharmarathna129 2 ปีที่แล้ว +6

    Mnissuge අඩුපාඩු වලට හිනා වෙන්න හොඳ na mewa පෙන්නලා like ගන්න හොඳ na

  • @madhukalekamge428
    @madhukalekamge428 3 ปีที่แล้ว +16

    මේව නම් සිරස ප්ලෑන් කරල කරන දේවල්..

  • @savindugeethma6247
    @savindugeethma6247 2 ปีที่แล้ว +4

    අම්මොහ් 😂😂😂😂
    හිනා කාල මැරෙන්න පුලුවන් 😂😂😂😂

  • @anomamapa8718
    @anomamapa8718 11 หลายเดือนก่อน +1

    Minisunge durwalakam adupadu kam walata hinawenne buddhimath kamak winayak nethi aya Hama denatama hama dema be kawruth sarwa sampurna ne adupadu politely kiyala dunna nam kochchara lassanada neda moonatama adu padu nokiya passé danwanawa kiyala yawwa nam mulu lokayak danaganne ne Hama dennatama athma garuthwayak thiyenawa

  • @allpcgamersl1092
    @allpcgamersl1092 3 ปีที่แล้ว +15

    දැං තියන super star වලට වඩා මෙක හොඳයි

  • @crazywilddog9487
    @crazywilddog9487 2 ปีที่แล้ว +1

    දෙවෙනියට හිටියේ තාත්තද බන් උබේ😅

  • @bantu8290
    @bantu8290 2 ปีที่แล้ว +4

    සිරස 😂

  • @awishkasandakalum7153
    @awishkasandakalum7153 2 ปีที่แล้ว +3

    Minihe reaction😂💔

  • @bugattichiron2330
    @bugattichiron2330 2 ปีที่แล้ว +2

    mn meka athaerala ilagata naluwek wenawa🤣🤣🤣🤣😂😂😂😂

  • @rohandilina5727
    @rohandilina5727 2 ปีที่แล้ว +1

    මේවගේ.මිනිසුන්ට.හිනාවෙන්න
    හොදනැ..පවු..

    • @rohandilina5727
      @rohandilina5727 2 ปีที่แล้ว

      අපිනොදන්න.අපේ.අඩුපඩු.
      කොචර.ඇද්ද.

  • @Walking_inspire
    @Walking_inspire 10 หลายเดือนก่อน

    comeday star ekak thibba nam hri munta

  • @firewallmiusicband3267
    @firewallmiusicband3267 3 ปีที่แล้ว +3

    Supirii ekaaa

  • @neth196
    @neth196 2 ปีที่แล้ว +4

    Winichcha mandale😂😂😂🤣😂 2021 blnw

  • @nethmikumarihami5836
    @nethmikumarihami5836 2 ปีที่แล้ว +3

    Ammoh eka 😂😂😂😂😂😂😂😂

  • @dgthushan
    @dgthushan 3 ปีที่แล้ว +7

    මෙව්වා සිරසෙන්ම පලෑන් කරලා දාපු ඒව

  • @ankacademy6780
    @ankacademy6780 2 ปีที่แล้ว +1

    good video yalu su...duna like keruwa apitath sahaya dena paya 24ta pase ana

  • @mithunmadusanka9415
    @mithunmadusanka9415 4 หลายเดือนก่อน +1

    ආන්ඩුවටම බැනලා වැඩක් නෑ ඉතින්

  • @dulminideshapriya4204
    @dulminideshapriya4204 2 ปีที่แล้ว +2

    Aiyyo sirasa paw🤭🤭🤭

  • @Kavee_Bandara
    @Kavee_Bandara 2 ปีที่แล้ว +2

    😒😒😒😒 මිනිසුන්ව විහිළුවට ගන්න එපා

  • @nandanaadikari9522
    @nandanaadikari9522 3 ปีที่แล้ว +10

    තම ආත්මයක් ශාස්ත්‍රයත් පාවාදී බඩගෝස්තරය සඳහා චැනල් වල රඟපාමින් හිඟා කන්නන් තරම් මේ නූගතුන් රටට ණයනැත

  • @nulushikadewwanthi9417
    @nulushikadewwanthi9417 3 ปีที่แล้ว +13

    🤣🤣🤣

  • @senithadewsad9859
    @senithadewsad9859 2 ปีที่แล้ว +3

    Anmo bn mehemath seen🤣🤣🤣🤣🤣

  • @anuwa_page
    @anuwa_page 6 หลายเดือนก่อน

    Shivanya.....😂

  • @himalidesilva4842
    @himalidesilva4842 3 ปีที่แล้ว +5

    රෑ රෑ

  • @shanthirupika5645
    @shanthirupika5645 2 ปีที่แล้ว +1

    ඉක්මනින්ම ගෙදර යන්න වහින්න..වගේ ..පව්

  • @slcyberpodda4783
    @slcyberpodda4783 2 ปีที่แล้ว +1

    hebei okkotama hoda katahadak thiyenawa

  • @kavindudilshan9347
    @kavindudilshan9347 2 ปีที่แล้ว +5

    වස්ති ත් මේකෙන් copy කරලා තියෙන්නේ🤣

  • @udarasrinath8434
    @udarasrinath8434 3 ปีที่แล้ว +2

    Hita hoda minissu

  • @savindugeethma6247
    @savindugeethma6247 2 ปีที่แล้ว +3

    😂😂😂😂💔

  • @imalkachathu2200
    @imalkachathu2200 10 หลายเดือนก่อน

    Kaatath koidetath athiithayak thiyenawa... eka lassana wennath puluwan athal wennath puluwan සංවේදී wennath puluwan wadita hithanna epa guys....harila balanna thamange jiwitha walath mehema අවස්ථා oni tharam athi......😊😊😊

  • @dilshanvimukthi7652
    @dilshanvimukthi7652 3 ปีที่แล้ว +4

    😆😆

  • @Pasindusasmitha05
    @Pasindusasmitha05 3 ปีที่แล้ว +4

    Ado jothipalata අගෞරවයක් karanna epa miniho

  • @rmmskrathnayaka5992
    @rmmskrathnayaka5992 22 วันที่ผ่านมา

    Indian judge board aka dakka pissu හැදෙනව

  • @hansikapriyanjalee6907
    @hansikapriyanjalee6907 3 ปีที่แล้ว +3

    😂😂😂😂😂😂😂😂😂

  • @jayanthisamakumari7510
    @jayanthisamakumari7510 10 หลายเดือนก่อน

    apoi daweyana

  • @sayurimadumekala5309
    @sayurimadumekala5309 3 ปีที่แล้ว +10

    වස්තී🙄🙄

  • @roshanwijesiri8107
    @roshanwijesiri8107 2 ปีที่แล้ว +2

    ඇත්තටම මුන් පිස්සො

  • @academyschool4557
    @academyschool4557 2 ปีที่แล้ว +1

    💪💪💪💪💪

  • @sachithranasinghe9319
    @sachithranasinghe9319 3 ปีที่แล้ว

    Ela

  • @fathimarukshana9026
    @fathimarukshana9026 3 ปีที่แล้ว +3

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @shanikaariyaratna8445
    @shanikaariyaratna8445 2 ปีที่แล้ว +1

    Kagewath durwalakan ape jolliya karaganna epa. Api kisi kenek angha sampoorna naha, oya putu wala waadi wela inna un indalama

  • @manucreations8041
    @manucreations8041 3 ปีที่แล้ว +5

    Mulinma kiyana kenage voice eka thanikara jothigemai

  • @nuupetelevision-2616
    @nuupetelevision-2616 4 ปีที่แล้ว +5

    🙏🙏🙏😍😍😂😂😂😂😂

  • @SaA-bn8ik
    @SaA-bn8ik 2 ปีที่แล้ว +1

    😃😃😃😃😃😃😃

  • @notsure6238
    @notsure6238 3 ปีที่แล้ว +4

    Mun wage un thamai tiktok karanne hebei pawkiyalath hithenawa

  • @bahardeenjabbar1607
    @bahardeenjabbar1607 4 วันที่ผ่านมา

    These are not jokes. They sang well without music and computer techniques...first two people have a golden voice...such as Mr. Jothipala...judges were arrogance

  • @tharushadushan1528
    @tharushadushan1528 2 ปีที่แล้ว +2

    අම්මෝ අඩෝ

  • @chamudasanjane7564
    @chamudasanjane7564 3 ปีที่แล้ว +2

    😹

  • @sotirisavram5460
    @sotirisavram5460 3 ปีที่แล้ว

    Woise eka lassenai bs

  • @nilukaparera8742
    @nilukaparera8742 2 ปีที่แล้ว +1

    Kuwait kumarige ayyado kohedo 🤣🤣🤣🤣🤣

  • @ireshmaduranga618
    @ireshmaduranga618 3 ปีที่แล้ว +4

    Mun issara minussu pachchal kara

  • @thushaript-0279
    @thushaript-0279 3 ปีที่แล้ว +3

    Ane paw

  • @nadeekawannipura6516
    @nadeekawannipura6516 2 ปีที่แล้ว +1

    😅