YouTube Sirasa Super Star Athel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มิ.ย. 2010

ความคิดเห็น • 228

  • @Plus-u4m
    @Plus-u4m ปีที่แล้ว +96

    100% පරිපූර්ණ ලාංකිකයෝනෑ.අද සිට අනිත් පුද්ගලයින්ට හිනාවීම නතරකරමු.පුලුවන් නම් මේ වීඩියෝ එක හදපු පහත් මනුස්සයට හිනාවීගෙන යමු.

    • @teemalfa
      @teemalfa 11 หลายเดือนก่อน +5

      Hina nowi ubata hina wennada palayan http yanna

    • @Plus-u4m
      @Plus-u4m 11 หลายเดือนก่อน

      @@teemalfa මේ චැනල් එකේ මනුස්සයා මානසිකව දුප්පත් දුබල තාවකින් දිවි ගෙවන බව මෙම කොමෙන්ටුව හරහා විද්‍යාමානවේ.බොහෝ විට මෙවැනි පහත් ක්‍රියාකාරකම් කිරීමට පෙළඹෙන්නේ පූර්ණ ළමාවිය සංවර්ධනය නොවුණු දරුවන් වේ.තවද මුඩුක්කු ජනතාව තුළ මේ ලක්ෂණ පැහැදිලි ව හඳුනාගත හැක.ඔවුන් සෑම මොහොතක ම අනෙකගේ අඩුව හුවා දක්වමින් සිනාසෙයි.නමුත් ඔවුන්ගේ අඩුව හෝ මානසික දුප්පත්කම ඔවුට නොතේරේ.

    • @biomathsseteka2005
      @biomathsseteka2005 10 หลายเดือนก่อน +3

      හිනායන්නැත්තන් උබට සිරාවටම ලෙඩක් බෙහෙත් ගනින්. උන්ටත් හිනා යනවා ඇති දැන් මේවා බලද්දී.😂😂

    • @Plus-u4m
      @Plus-u4m 10 หลายเดือนก่อน

      @@biomathsseteka2005 ශිෂ්ටසම්පන්න මිනිස්සු පුද්ගලයකුගේ හැකියාවට හිනාවෙන්නෑ.බොහෝ විට ලංකාවෙනම් මුඩුක්කු,අඩුකුලේ කෲර අමානුෂික මිනිස්සු තමයි තව කෙනෙක්ගේ නොහැකියාවට හිනාවෙන්නේ.

    • @edlasinduinduwararana
      @edlasinduinduwararana 10 หลายเดือนก่อน

      Video එකක් edit කරන්න වත් පුලුවන්ද? 💀

  • @ruwanpuradeshabandara7981
    @ruwanpuradeshabandara7981 ปีที่แล้ว +165

    පළමු වෙනියටම ඉන්න සහෘදයා අද අපි අතර නැහැ. 😥😞 නිවන් සුව පතනවා මිත්‍රයා 🙏

    • @madu9988
      @madu9988 11 หลายเดือนก่อน +4

      Ai mona welade😢

    • @hardinsciver5930
      @hardinsciver5930 11 หลายเดือนก่อน +2

      අවුරුදු 18 ක්ට පස්සෙත් නිවන් සුව පතනවද බන්.😃

    • @namasl782
      @namasl782 11 หลายเดือนก่อน +1

      Monawa welada nethiune

    • @samanthaweerakoon9822
      @samanthaweerakoon9822 11 หลายเดือนก่อน +1

      මොකද එයාට උනේ.....

    • @dtaKamalakirthiDissanayake
      @dtaKamalakirthiDissanayake 10 หลายเดือนก่อน +1

      මොකද වුනේ

  • @i_killed_john_wicks_dog
    @i_killed_john_wicks_dog ปีที่แล้ว +98

    විනිසුරුවරුන්ගෙ නිහතමානී හැසිරීම අගය කරනවා ❤️

  • @Dinesh-bg3po
    @Dinesh-bg3po ปีที่แล้ว +247

    Don't laugh...innocent people..they need a proper guidelines...every body have self esteem ..

    • @Supuncd
      @Supuncd ปีที่แล้ว +16

      Yes100%agree

    • @RsSweetTones
      @RsSweetTones ปีที่แล้ว +6

      You are dead right. I am agree with your point of view 💗✨

    • @sriya-kanthi-
      @sriya-kanthi- ปีที่แล้ว +3

      aniwaryan apita upades dena padiwarunge kalin vedio beluwama apita pukenuth hina yanawa me wage kalakanni higana muddukku ballo appriyayi munwa apahasa karanna ona hoda wede apita upades denna ewa mun kalakanni moda musala weda issra kara kara penawa ne man nam අපහසු තාවය ta path karanawa me wage dupath wasi lin mediyanwa

    • @sachindushyantha8787
      @sachindushyantha8787 ปีที่แล้ว +4

      Of course shuwer brother

    • @chamindasampath1948
      @chamindasampath1948 ปีที่แล้ว +5

      Love you brother

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 11 หลายเดือนก่อน +67

    Super star පටන් ගත්තෙ 2005, final එක තිබුනේ 2006 මට අද වගේ මතකයි එදා සෙනසුරාදා දවසක්,එලි වෙනකන් බලලා උදේ දහම් පාසලුත් ගියා ❤

    • @malkifernando7882
      @malkifernando7882 10 หลายเดือนก่อน +1

      Palliye father deeshanawatath kiwwa 😁

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 10 หลายเดือนก่อน

      @@malkifernando7882 අම්මපා කියපන් 😂

  • @buddhikamahesh943
    @buddhikamahesh943 11 หลายเดือนก่อน +12

    මෙවා නම් ඇත්තටම පහත් වැඩ අහින්සක මිනිස්සු ඔවුන් ඔව්න්ට අවන්කයි

    • @Lazy570
      @Lazy570 6 หลายเดือนก่อน

      😂😂

  • @woshinipeiris4162
    @woshinipeiris4162 7 หลายเดือนก่อน +19

    අපි ඇත්තටම අඅහිංසක මිනිස්සුන්ට හිනාවෙන්න නරකයි නේද

  • @sameerageeganage8286
    @sameerageeganage8286 ปีที่แล้ว +28

    විනිසුරු වරුන්ගේ නිහතමානිත්වය අගය කරනවා.අපහාස නොකර හිනා නොවී ඔවුන්ව තේරුම් ගැනීම් සම්බන්ධව

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 ปีที่แล้ว +45

    'බුදුන් වහන්සේටත් බුදු බව ලෑබූ ආත්මයෙ දී සුව නොවුණු හිසරදයක් තිබුනලු .....එයට හේතුව වශයෙන් බුදුන් වහන්සේ
    පැවසුවේ ..එක් ආත්ම භවයක උන්වහන්සේ ජලාශයක් අසල මත්ස්‍යයෙක් ගොඩබිම ට ගොඩ ගසා දඟලන විට ඒ සිදුවීම දැක සිනහාවක්
    උපදවා ගැනීමේ හේතුව නිසා බවයි'
    නමුත් මේ අවස්ථාවේදී ජගත් වික්‍රමසිංහ මහතා තරඟකරුගේ සිත් නොරිදෙන අයුරින් ... ඔහුටු පැහැදිළි කර දුන් අයුරු ප්‍රශංසනීයයි ....
    ඒ එතුමාගේ සංයමශීලි බව නිසයි .

    • @gayan9264
      @gayan9264 11 หลายเดือนก่อน +1

      හොඳ වේලාව ට නිරේෂයි අනිත් ගෝබ්බයයි හිටියේ නැත්තෙ 😂😂

  • @mr.sdgaming2997
    @mr.sdgaming2997 ปีที่แล้ว +67

    දැන් ඉන්න සමහර ගායකයොන්ට වඩා මුන් හොදයි.සවුන්ඩ් මුකුත් නැතුව ඉන්ස්ටුමන්ට් එක්කවත් නැතුව ඔහොම කියනව කියන්නෙ ස්පිරි

  • @pramodhnuwan8463
    @pramodhnuwan8463 ปีที่แล้ว +25

    2004 දි මං 7 වසරෙ..දැන් මේවා ආතල් වගේ පෙනුනට ඒකාලේ normal performance..ටික් ටොක් පැටව් කමෙන්ට් දාලා ඔස්තාර්ල වෙන්න හදන්නෙපා..උඹලගෙ තාත්තලා සිංදු කිව්වෙත් ඔහොම තමයි😁

    • @hiyt1985
      @hiyt1985 ปีที่แล้ว +1

      Naki gothaya

    • @captainnemo3958
      @captainnemo3958 11 หลายเดือนก่อน +1

      ඇත්තද 🥺🥺🥺2004 දි තමයි මං ඉපදුනේ 😊😊❤❤❤

    • @biomathsseteka2005
      @biomathsseteka2005 10 หลายเดือนก่อน +2

      උබට හිනායන්නැත්තන් ලෙඩක් බෙහෙත් ගනින්😂😂

  • @thushankalana4940
    @thushankalana4940 11 หลายเดือนก่อน +5

    ලස්සනයි මාමේ මාරම ලස්සන සින්දුවක්❤❤❤🙏🙏🙏

  • @udarakwd2338
    @udarakwd2338 10 หลายเดือนก่อน +19

    The first person "Harsha" He is no longer among with us. He is a good hearted kind person ever I saw. 😢

    • @Leo98110
      @Leo98110 10 หลายเดือนก่อน +2

      What happened to him?

    • @aroshperera2018
      @aroshperera2018 8 หลายเดือนก่อน

      😢

    • @umay561
      @umay561 5 หลายเดือนก่อน

      Oh god

    • @udarakwd2338
      @udarakwd2338 5 หลายเดือนก่อน

      @@Leo98110 Got cancer.

  • @gayansanjaya
    @gayansanjaya 7 หลายเดือนก่อน +6

    ඒ කාලේ මිනිස්සු නියමයි.ඉදිරිපත් වීමට බයක් නැහැ.ලැජ්ජා නැහැ.මං හිතන්නේ මෙි වගේ අභියෝග බාර ගන්න පුළුවන් මිනිස්සු සමාජයේ කිසිම කර කියාගන්න දෙයක් බැරි.තමන් ගැන විශ්වාසයක් නැති.ටාගටි එකක් නැති,නිකමෝ වගේ මිනිස්සු විනාස කරා කියලා.

  • @erandesilva520
    @erandesilva520 11 หลายเดือนก่อน +12

    ලංකාව විකුණලා කාපු එවුන්ට හිනා වුණේ නැති එවුන් තමයි මේකේ හිනා වෙන්නේ wadip

  • @ruusalon4685
    @ruusalon4685 ปีที่แล้ว +25

    විනිසුරුවරුන් ට තෑගි දෙන්න ඕනි ඔය විදිහට ඉන්නවා ට😁😁

  • @lakmalkumara7975
    @lakmalkumara7975 ปีที่แล้ว +30

    මොන ස්ටාර් ආවත් සිරස තමයි දුන්නේ ආතල් එක

  • @shineshadow407
    @shineshadow407 9 หลายเดือนก่อน +5

    සීයා සුපිරි ❤❤❤❤❤

  • @user-jy5es9kg5z
    @user-jy5es9kg5z ปีที่แล้ว +17

    කොච්චර ගන්ති තිබ්බත් මේ මිනිස්සුන්ගෙනුත් ඉගෙන ගන්න දෙයක් තිබ්බා..ටජ්මහලක් එකෙ පද මාලාව❤️❤️

  • @sanjayakumarasinghe2059
    @sanjayakumarasinghe2059 ปีที่แล้ว +30

    මෙයාලව දැම්මේ සිරසෙන්මයි.ප්‍රෝග්‍රෑම් එක බලන අයට ෆන් එක දෙන්න.ඕක ස්ක්‍රිප්ට් එකකට වෙන්නෙ .

  • @harshabasnayaka
    @harshabasnayaka ปีที่แล้ว +16

    අනෙ මන්ද මට මෙ විඩියො සෙට් එක සතියකට සැරයක් හරි බලන්ඩ ඔනෙ සිරස තමයි හොදටම කලෙ

  • @happy-nf9hm
    @happy-nf9hm ปีที่แล้ว +16

    අන්තිම එකාගෙ පන්ඩිතකම

  • @nuwansamarasinha
    @nuwansamarasinha ปีที่แล้ว +28

    අන්තිමට සල් සපුනා කියන්නෙ, වැලියායෙ පිරිවණ ළඟ ගන්ජා විකුණන මහින්දපාලයා 😂 ඌ සිංදුවල අර්ථෙ කියන්න යන්නව ජජ්ලට 😂 උගෙ අර්ථය පොඩ්ඩක් හොයාගන්න පුලුවන් වැලියාය පැත්තෙ කැරකුනා නම් 😂

    • @reanukekarunarathne5626
      @reanukekarunarathne5626 10 หลายเดือนก่อน +1

      සිරාවටම ඌ ගන්ජා විකුණනවද තාම විකුණනවද

    • @1965D
      @1965D 7 หลายเดือนก่อน

      😂

  • @dhammikasamaranayaka5203
    @dhammikasamaranayaka5203 ปีที่แล้ว +17

    මුන් ආවේ විනිසුරු වන් ජොක් එකකට ගන්න

  • @thamiya-ts2ye
    @thamiya-ts2ye 11 หลายเดือนก่อน +12

    කොයි කාලෙ උනත් dogy boy shanuka වගෙ කඩ්ඩ පොලිශ් ඩයල් එකක් ඉන්නවමයි😂❤

  • @subodhahemathilake9387
    @subodhahemathilake9387 7 หลายเดือนก่อน +5

    මේ කාලෙ ඒවටත් මෙහෙම අය එනවා....ඒක නවත්තන්න තමා channel වලින් age limits දාල, සිලෙක්ශන් රවුන්ඩ්ස් වලින් ෆිල්ටර් කරල ගන්නෙ....නැත්තං 2000න් පස්සෙ උනුත් වෙනසක් නෑ 😂😂😂😂

    • @Lazy570
      @Lazy570 6 หลายเดือนก่อน +2

      Na mechchara gonnu en na😂😂Ane nikan boru kiyanna epa
      2000ta kalin nisa lajjawa waganna kiyana katha🤣🤣

    • @biomathsseteka2005
      @biomathsseteka2005 7 วันที่ผ่านมา

      පල නාකියා යන්ඩ😂😂

  • @senukisenalya1849
    @senukisenalya1849 11 หลายเดือนก่อน +30

    ඉස්සර සමිතා මුන්ට හිනා වෙනවා... දැන් මුන් සමිතට හිනා වෙනවා... වටෙ ගිහින් තාත්තා මාරැ කරන් ලමයින් හදා ගත්ත ට😅😅😅

    • @Akeesha
      @Akeesha 11 หลายเดือนก่อน +7

      මේ සමිතා නෙවෙයි නිරෝෂා😅😅

  • @slgamingrouk
    @slgamingrouk ปีที่แล้ว +14

    සමාවෙන්න මම ආයෙ වැවුරුකන්නල යන්නෙ නැ 🔪😳

  • @HasithaSanjeewa-bz7xp
    @HasithaSanjeewa-bz7xp 11 หลายเดือนก่อน +4

    දැන් ඉන්නේ කුනුහරප සින්දු කියන ගායකයෝ. උන්ට බෑ උන්ගේ අම්මා තාත්තා ලග තියාගෙන උගේ සින්දුව කියන්න . මොකද ඒවගේ තියෙන්නේ කුනුහරප නිසා

  • @madushikajeewanthi4718
    @madushikajeewanthi4718 10 หลายเดือนก่อน +6

    හිනාව වහගෙන කොහොම හිටියද මන්දා ❤

  • @nadirangasiri3629
    @nadirangasiri3629 ปีที่แล้ว +56

    2000 ට කලින් යක්ඛ පුත්තු 😂😂😂

    • @sahan_sanjaya
      @sahan_sanjaya ปีที่แล้ว +2

      😂😂😂😂😂😂😂

    • @sunnasunna8934
      @sunnasunna8934 ปีที่แล้ว +7

      බල්ලෝ දැන් සිංදු කියන්නේ මියුසික් සංස්කරණය කරලා....tik tok පැටව්

    • @savindrachathuranga9772
      @savindrachathuranga9772 ปีที่แล้ว +3

      Autotune, music, features godk ekka nahayen adana sindu gahana 2000n passe ubala munt hapan🤣

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 11 หลายเดือนก่อน

      Me minissu thamai mulma puruk

    • @kalingawelagedara7776
      @kalingawelagedara7776 10 หลายเดือนก่อน +1

      2000n pse tiktok hujja kollo 😂😂😂 Thopi ghn deweni inim blpn .

  • @WISEMARTIAL
    @WISEMARTIAL 10 หลายเดือนก่อน +5

    ලංකාව කියන්නෙ පට්ට ආතල් රටක් ඕයී... 😂😂

  • @upul1684
    @upul1684 ปีที่แล้ว +15

    ගැඹුරු අර්තෙ මරු..ටහුකන්න...🤣🤣

  • @dimanthasanjan6654
    @dimanthasanjan6654 ปีที่แล้ว +6

    අපේ කාලයේ ආතල්

  • @KelaniThissa
    @KelaniThissa หลายเดือนก่อน

    තමන් ගැන අවබෝධ නැති උනාම ඔවැනි දේ විඳිනවා හැමදාම

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. 11 หลายเดือนก่อน +6

    ආතල් 2023 😂

  • @anuruddaanurudda8936
    @anuruddaanurudda8936 ปีที่แล้ว +6

    දකුනේපිංඇතිපිංබිම වැව්රුකන්නල........

    • @dncreation1018
      @dncreation1018 ปีที่แล้ว +3

      සමාවෙන්න 😂

  • @Martialarts-kn3sb
    @Martialarts-kn3sb 5 วันที่ผ่านมา

    2024 බලන්නෙ කවුද😂❤

  • @gayanshanaka2798
    @gayanshanaka2798 ปีที่แล้ว +11

    මිනිස්සුන්ට අපහස කරන්න එපා...ඕවා දාලා...

    • @Lazy570
      @Lazy570 6 หลายเดือนก่อน

      😂😂

  • @ravindrajayanath7705
    @ravindrajayanath7705 ปีที่แล้ว +5

    Ayoooo මොනරාගල ලෙෆ්ට්

  • @hasiduasheen2040
    @hasiduasheen2040 ปีที่แล้ว +5

    Me Sindu kiyapu ekek hari meeka balai needa😜😂
    Balapu eka left😜

  • @pramodyathilakarathna8267
    @pramodyathilakarathna8267 29 วันที่ผ่านมา

    Deweniyata kiyapu uncle nm hondata kiwwa. (Taj Mahalak sinduwa)

  • @anjanamalith4771
    @anjanamalith4771 ปีที่แล้ว +9

    මේ මිනිස්සු තාම ඉන්නවා ඇති නේ මේවා බලද්දී දැන් ඒ අයට පොලව පලන් යන්න හිතෙනවා ඇති නේ

  • @chathurangasilva9891
    @chathurangasilva9891 ปีที่แล้ว +13

    Judge board එක අනාත වූ.....
    ඒ සොදූරැ මොහොත...
    මොනා කරන්නද....
    මූන බලාගෙන කොහොමද කියන්නේ ගූ හැත්තෑවයි කියාලා......

  • @rogmeonrn719
    @rogmeonrn719 11 หลายเดือนก่อน +12

    කොච්චර අහිංසක මිනිස්සු උනත් හිනා යනවා🥱 (giga chad)

  • @thwaraofficialyoutubechann1317
    @thwaraofficialyoutubechann1317 ปีที่แล้ว +6

    හොඳ නළුවො තමා

  • @videodirector7419
    @videodirector7419 ปีที่แล้ว +6

    Ammoh😂

  • @Bestfriend-kalanamithra
    @Bestfriend-kalanamithra หลายเดือนก่อน

    අපි ඔක්කොම මිනිස්සු 😊

  • @zampa7722
    @zampa7722 10 หลายเดือนก่อน +2

    මේ විනිශ්චය මණ්ඩලය ඉතාම විශිෂ්ට යි.... හිනා නොවී මේව බලනව කියන්නෙ ..😁 C.....,tha ......re ........wasanthe 😂😂

  • @darshakasandaruwan1868
    @darshakasandaruwan1868 ปีที่แล้ว +4

    Super sirasa 😂

  • @amithasamanmali1879
    @amithasamanmali1879 ปีที่แล้ว +8

    Mawa hospital damanta ayyo😂😂😂

  • @reallyWhat-eo8rk
    @reallyWhat-eo8rk 9 หลายเดือนก่อน +1

    මහින්ද පාල තමයි හොදටම ,කරේ...

  • @inranasingha
    @inranasingha ปีที่แล้ว +4

    දකුණේ පින් සමාවෙන්න සමාවෙන්න සමාවෙන්න ........සමාවෙන්න

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 ปีที่แล้ว +15

    අරළු පෙති දෙකක් දෙන්න ඔනෙ. 😂

  • @gamagegamage329
    @gamagegamage329 7 หลายเดือนก่อน +1

    යසයි යසයි 2000ට කලින්🙂🥲

  • @umay561
    @umay561 5 หลายเดือนก่อน +1

    My personal opinion is these people are talented in their own ways, and their voices and songs sung by them are nice.

  • @anurashantha2811
    @anurashantha2811 ปีที่แล้ว +2

    Peoples innocent ...we are becomes more innocent after listen ...🤣🤣🤣🤣

  • @supeshalasithum2596
    @supeshalasithum2596 ปีที่แล้ว +1

    Ammoo itin mewa dakinakota munata Dan 😁😁😁

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +5

    සමාජයට හීනා නොවෙන්න ජීවත් වෙන්න. තමන්ට පුළුවන් බැරි දේවල් දැනගන ජීවත්වෙන්න

  • @kalharavlogs..9596
    @kalharavlogs..9596 ปีที่แล้ว +15

    අන්තිම එකා මොනරාගල ...😎🤣

  • @santhajayakody4505
    @santhajayakody4505 11 หลายเดือนก่อน

    💥💥💥

  • @sugathnishantha2394
    @sugathnishantha2394 11 หลายเดือนก่อน

    deram star heru star mona star awath apita nam sirasa super starma thamae

  • @peshalasandamini
    @peshalasandamini ปีที่แล้ว +14

    යටින් ඇදෙනවා...කලිසමත් හැලෙනෝ මුගේ🤣🤣🤣

  • @pabasarasenarathna
    @pabasarasenarathna 10 หลายเดือนก่อน +1

    😅😅😅😅😂😂😂👍❤

  • @nuwanchamara3816
    @nuwanchamara3816 11 หลายเดือนก่อน +7

    සල් සපු නා සිංදුව කිව්වෙ හරියට කට උත්තර දෙන්න පොලීසියට ගිහින් වගේ...😂😂😂යටින් ඇදෙනවා තමා😂

  • @alonerank7623
    @alonerank7623 ปีที่แล้ว +3

    La la la la

  • @sandeepnawarathna1985
    @sandeepnawarathna1985 ปีที่แล้ว +2

    Hammo

  • @milanchathuranga6276
    @milanchathuranga6276 6 ปีที่แล้ว +2

    ha ha

  • @sashikumarasashi5635
    @sashikumarasashi5635 ปีที่แล้ว +5

    ලංකාවෙ කරුමෙ බං

  • @sanjujayaweera9734
    @sanjujayaweera9734 ปีที่แล้ว +2

    Hkzz 😀😀

  • @prasadmanjuon367
    @prasadmanjuon367 ปีที่แล้ว +16

    සල්සපුනා නිල් මානෙල්, පව් අහිංසක මිනිසා

    • @harshabasnayaka
      @harshabasnayaka ปีที่แล้ว +3

      ඇත්තටම පුදුමත් හිතෙනව පෞ තමයි එයා හැබැයි සිරාම සිංදු කියන්ඩ බැ කියල මනුස්සයටම තෙරෙන්නැ කියන්නෙ මෙක මහ පුදුම ලොකයක් තමයි

  • @user-oo6qq3vz5c
    @user-oo6qq3vz5c 9 หลายเดือนก่อน +1

    චාමර අයියගේ සින්දුව කනවා මේකා

  • @prasannakumara1103
    @prasannakumara1103 ปีที่แล้ว +2

    2004 meawa athall neha hodata beluwa. Eth 2022 meawa athall.

  • @WAJ15
    @WAJ15 11 หลายเดือนก่อน +7

    අන්තිමය තමයි හොදටම කළේ

  • @dcmusic8546
    @dcmusic8546 ปีที่แล้ว

    2023 😅👍

  • @sugathnishantha2394
    @sugathnishantha2394 11 หลายเดือนก่อน +2

    😂😂😉😉

  • @misharashenal8362
    @misharashenal8362 ปีที่แล้ว

    Yaman

  • @letterwritingpushpalatha387
    @letterwritingpushpalatha387 ปีที่แล้ว +3

    Judges paw

  • @aravidubhagya7939
    @aravidubhagya7939 11 หลายเดือนก่อน +10

    හිනා ගේනාවට ස්තුතිය 😂❤

  • @arunajauanthabandndarajaua3236
    @arunajauanthabandndarajaua3236 ปีที่แล้ว +10

    පැල්රකින්න හොදයි මුන්

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya8644 6 หลายเดือนก่อน

    Lassana katahadak...

  • @chamindathushara8310
    @chamindathushara8310 10 หลายเดือนก่อน

    විනිසුරු මඬුල්ල විහිළු වට අරගෙන මෙහි පැමිණ ඇති ආධුනික පිරිස මට පේන විදියට විනිසුරු මඩුල්ල සහ ආධුනික ගායකයන් දෙගොල්ලොම gobbayo

  • @jayalankamanoj4538
    @jayalankamanoj4538 ปีที่แล้ว +2

    😂

  • @agnuwancharithcharith2868
    @agnuwancharithcharith2868 ปีที่แล้ว +7

    1st tikak sajith katha karanawa wage 😂😂

  • @sitharapiyumal6197
    @sitharapiyumal6197 ปีที่แล้ว +2

    😂😂😂

  • @kasunnavarathna4964
    @kasunnavarathna4964 ปีที่แล้ว +2

    Ammooooo

  • @NadeeNishara1231
    @NadeeNishara1231 ปีที่แล้ว +7

    සල්සපුනා කවිබන වගේ හලෝ...🥺🥺🤣🤣🤣

    • @dammidammi1415
      @dammidammi1415 11 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂

  • @maheshchamara4662
    @maheshchamara4662 10 หลายเดือนก่อน

    😂😂😂😂 🤣🤣🤣🤣🤣 anthimaya vadakkma na na okkama vadakkma na na........

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 10 หลายเดือนก่อน +3

    මේව ප්ලෑන් කරල හදන්නෙ හිනාවෙන්න. මේවට හිනාව හිර කරගෙන ඉන්නව නම් ඒකත් ලෙඩක්. හිනාව අනිත් පැත්තෙන් පනින්න පුළුවන්.

    • @Lazy570
      @Lazy570 6 หลายเดือนก่อน

      🤣🤣

  • @queenLK
    @queenLK 7 หลายเดือนก่อน

    ai me minissu apahasuwata path karanne mehema

  • @hashanthilakarthna7350
    @hashanthilakarthna7350 ปีที่แล้ว +2

    සල් සපුනා 🤭

  • @user-xr8bn5wx6f
    @user-xr8bn5wx6f 10 หลายเดือนก่อน

    😂😂😂😂😂

  • @arunajauanthabandndarajaua3236
    @arunajauanthabandndarajaua3236 ปีที่แล้ว +5

    මුන් ලංකාවෙද බන්

  • @pasindudhananjaya6947
    @pasindudhananjaya6947 ปีที่แล้ว +17

    2000හ⁣ට කලින් සෙට් එක ...සින්දු කියන හැටි

    • @isurusampath8756
      @isurusampath8756 ปีที่แล้ว +3

      උබලගෙ තාත්තලත් 2000ට කලින් තමයි පුතී😂

    • @islam_makhachev_00
      @islam_makhachev_00 ปีที่แล้ว +4

      @@isurusampath8756 ublge puthalath 2000hen pssen

    • @isurusampath8756
      @isurusampath8756 ปีที่แล้ว +1

      @@islam_makhachev_00 උබ පේන කියනවද 😂දේවාලයක් දාගනිං😁 මට පුතාලා නැත😒

    • @isurusampath8756
      @isurusampath8756 ปีที่แล้ว +1

      @@islam_makhachev_00 මට පුතාලා නෑ බොල😂

    • @pasindudhananjaya6947
      @pasindudhananjaya6947 ปีที่แล้ว

      @@isurusampath8756 හුකලා හදපන්..

  • @chanudew8356
    @chanudew8356 ปีที่แล้ว +8

    ඔන්න කොළඹ උන් 💩💩😂😂😂😂

  • @asiechamara6158
    @asiechamara6158 ปีที่แล้ว +3

    Mewa Salli gewala karana dewal.

  • @nilmininilmini4251
    @nilmininilmini4251 11 หลายเดือนก่อน +1

    මෙවා ඇත්ත එවද අනෙ.නැත්නම් ජොක් එකට කරපු විඩ්යොද

  • @madusankakumara1941
    @madusankakumara1941 ปีที่แล้ว +1

    LLl

  • @hemlrama1910
    @hemlrama1910 ปีที่แล้ว +3

    විනිශ්චය හොදයි

  • @Bhanukg
    @Bhanukg 11 หลายเดือนก่อน

    Oii 😂