SIRASA SUPER STAR JOKE PART 2

แชร์
ฝัง

ความคิดเห็น • 231

  • @sadeepanethsara8908
    @sadeepanethsara8908 3 หลายเดือนก่อน +6

    ඒ වැරැද්ද හදලා ඉස්සරහට යැව්වනම් අද හොද ගායකයෙක්. නියම voice එකක්.💗

  • @ireshaperera7603
    @ireshaperera7603 5 ปีที่แล้ว +126

    වචනයක් වැරැද්දූවට ලස්සන කටහඬක් . පවු අසරණ කොල්ලා . ඒකට හරියන්න දැන් හම්බ වුනේ අමල්ට. දැන් ලෝකයට මුහුණ දෙන්න බැරි දෙයක් වුනේ . මිනිස්සුට අවවාද කරන , වැරැද් පෙන්නන විදිහක් තියෙනවා . ගායකයෝ වුණාට වැදගත් කමක් නැහැ .

  • @අදිසි_හෝරාව_Adisi_Horawa
    @අදිසි_හෝරාව_Adisi_Horawa 3 หลายเดือนก่อน +4

    එ කොල්ලා ගේ කටහඩ ඇත්තටම ලස්සනයි. එත් කිව්වා වැරදි වුණා ට අවුට් කරා. ඇත්තටම එයා ට කොච්චර දුකක් ඇති වෙන්න ඇද්ද එවෙලේ 😌. ඇත්තටම එයා ඒක වැරැද්දුවේ නැත්තම් ඉගාව වටේට තේරෙනවා 💯💖

  • @dillu6672
    @dillu6672 2 ปีที่แล้ว +18

    ගොන් බඩුබකුයි තඩි කුඩ්ඩෙකුයි අනිත් උන්ට හිනා වෙනවා😂 උන්ට හිනාවෙනවා මුලු රටක්ම

  • @SalmaSalma-cp1ok
    @SalmaSalma-cp1ok 5 ปีที่แล้ว +67

    පවු අහින්සක මිනිස්සු... හිතක් පපුවක් නැති විනිසුරැවො

  • @dinushadinusha6272
    @dinushadinusha6272 2 ปีที่แล้ว +19

    දුක් වෙන්න එපා දැන හෝ නොදැන හෝ ඔතනට ගියානේ ඒ ඇති ට්‍රයි ග්‍රේන් ට්‍රයි 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗👍👍👍👍

  • @anwaralamzebalam9071
    @anwaralamzebalam9071 5 ปีที่แล้ว +217

    අමල් ඔයා 100% හරියට හරි වගේ කතාව....ඔයා ගැන දන්න මිනිස්සු තවම ලෝකේ ජීවත් වෙලා ඉන්නවා.... වැරදි වෙන්නෙ මිනිස්සු අතින්...ඔයාගෙ වැරදි හදාගෙන ඔයා ජීවත් වෙන්න උත්සාහ ගන්නවා වගේ අනිත් අයටත් වැරදි හදාගෙන ඉදිරියට යන්න උදව් කරන්න...අන්න ඒකයි මම දකින මනූස්ස කම..

    • @exoticculture9363
      @exoticculture9363 5 ปีที่แล้ว +22

      අමල් කුඩ්ඩෙක් නෙ 😂

    • @sanjayaathukorala5228
      @sanjayaathukorala5228 2 ปีที่แล้ว +2

      anna hari

    • @rash_vlogs.1022
      @rash_vlogs.1022 2 ปีที่แล้ว +12

      ඔව්.. ඒක ඇත්ත.... මූ හරි වැඩ්ඩ එගේ අනිත් අයව පහත් කරල කතා කරන්නෙ

    • @hasiduasheen2040
      @hasiduasheen2040 ปีที่แล้ว

      @@exoticculture9363 uba baddakne🤫😂🤓

    • @lalanthakumara
      @lalanthakumara ปีที่แล้ว

      .

  • @thekingofmadcity6243
    @thekingofmadcity6243 3 ปีที่แล้ว +32

    මටනම් සිංදුව ලස්සනයි මේකේ ඉන්නෙ අට පාස් පක්කු

  • @sasithchathuranga359
    @sasithchathuranga359 5 ปีที่แล้ว +227

    තිරිසන් කම තිබුනට පෙන්නන්න එපා... ගායනය හොඳ නැත්නම් ඉවත්කරන්න මිනිස්සුන්ව නෝන්ඩි කරන්නැතුව

    • @lahiruhasantha333
      @lahiruhasantha333 5 ปีที่แล้ว +1

      Sasith Chathuranga

    • @lakshankawinga6961
      @lakshankawinga6961 4 ปีที่แล้ว +5

      Kuddo gana katha krala wadak na bn😂

    • @chamindaperera3149
      @chamindaperera3149 4 ปีที่แล้ว +1

      Methana innawane , sangeetha osthad Mr. Ali oluwa. Eya kiyana deta pitin koheda ithin ....

    • @buddikabuddika2145
      @buddikabuddika2145 3 ปีที่แล้ว

      සිරසසෙ ගොන් කම තමයි පෙන්නන්නේ

    • @noulibriya5864
      @noulibriya5864 3 ปีที่แล้ว

      Sira aththa

  • @suhadaminipura7647
    @suhadaminipura7647 4 ปีที่แล้ว +141

    අමල් කුඩ්ඩා සමිතා බඩුව උබේ ලමයා අතුලගේ නෙමේ ජෝනගේ🤣

    • @anurashantha4488
      @anurashantha4488 3 ปีที่แล้ว +12

      කොල්ලා ජොන්ටිය වගෙයි බ්‍රො...

    • @Binari1996
      @Binari1996 2 ปีที่แล้ว

      @@anurashantha4488 ade ou bn

    • @gee_mee178
      @gee_mee178 ปีที่แล้ว +2

      Anna wachana😂

    • @hasiduasheen2040
      @hasiduasheen2040 ปีที่แล้ว

      Uba kaageda kiyala uba dannawada😜😂

  • @amalkahettiarachchi682
    @amalkahettiarachchi682 3 ปีที่แล้ว +33

    ජජ් බෝඩ් එකේ තිරිසන් ගතිය නම් අඩු නැතුව තියෙනවා...

  • @IsharaJayakodi-kf4ey
    @IsharaJayakodi-kf4ey 5 ปีที่แล้ว +121

    පවු අහින්සක මිනිස්සු.අපි මේ පහලට දාන්නේ අපේම මිනිස්සුන්ව

    • @chamjay8965
      @chamjay8965 4 ปีที่แล้ว +1

      Aththa😀😀😀

    • @sriya-kanthi-
      @sriya-kanthi- ปีที่แล้ว

      aniwaryan apita upades dena padiwarunge kalin vedio beluwama apita pukenuth hina yanawa me wage kalakanni higana muddukku ballo appriyayi munwa apahasa karanna ona hoda wede apita upades denna ewa mun kalakanni moda musala weda issra kara kara penawa ne man nam අපහසු තාවය ta path karanawa me wage dupath wasi lin mediyanwa🤣🤣

    • @Prasanna_madhawa123
      @Prasanna_madhawa123 4 หลายเดือนก่อน

      Aththa

  • @nimeshaweerasooriya4220
    @nimeshaweerasooriya4220 4 ปีที่แล้ว +22

    අනේ මේ අහින්සක මිනිස්සු පව්.මෙහෙම නෝන්ඩි කරන්න එපා.කෙනෙක්ගෙ බැරිකමට හිනාවෙන්න ලැජ්ජ නැද්ද. කියනවා හරි නැත්තම් අයින් කරන එක වෙනම දෙයක්.හැමෝම සර්ව සම්පූර්න නෑ

  • @gamingkassa6784
    @gamingkassa6784 3 ปีที่แล้ว +30

    අමල් කුඩු කාරයා 😂😂😂

  • @keesarajeewan159
    @keesarajeewan159 4 ปีที่แล้ว +98

    ඒක නිවැරදි කරල
    නැවත අවස්ථාවක් දෙන්න තිබුණ නේද... 🤔 එහෙම කරපු එක ගැන කණගාටු වෙනව අපි. තෙරුවන් සරණයි...!!!

  • @gamingwithnaleesh
    @gamingwithnaleesh ปีที่แล้ว +10

    ඒ මනුස්සයගෙ කට හඩ මුන්ට වඩා ලස්සනයි

  • @kingsleydunston9115
    @kingsleydunston9115 ปีที่แล้ว +13

    කුහක කලා කරුවන්ගේ රට ශ්‍රි ලංකවයි....

  • @shiranibasnayaka1946
    @shiranibasnayaka1946 6 ปีที่แล้ว +87

    මනුෂ්‍යක් බැරිව හරි සිංන්දුවක් කියන එක jok එකක්ද halo...

  • @mihiran-hk5ok
    @mihiran-hk5ok 2 ปีที่แล้ว +17

    එතන ශිහාන් වගේ කෙනෙක් ඉටියනම් 🔥❤️❤️

    • @predeepnarasinha5014
      @predeepnarasinha5014 2 ปีที่แล้ว +6

      Sihan kiyanne rattanan manussayek.anna jajla. Me mokkuda

    • @donjayz1797
      @donjayz1797 2 ปีที่แล้ว +2

      ශිහාන් ආවෙ ඕකෙන් තමයි😂

    • @predeepnarasinha5014
      @predeepnarasinha5014 2 ปีที่แล้ว

      @@donjayz1797 mula amataka nati manussayek vdihata polove paya gahala jvatvena manussayek

  • @roshelupeksha4536
    @roshelupeksha4536 3 ปีที่แล้ว +11

    පඩි අමලා සහ සමිතා අච්චී 😡😡

  • @pethrushka
    @pethrushka 12 ปีที่แล้ว +42

    this singers voice is really not bad. True he made mistake on song..but for first round he is worth of giving a chance with advices.

  • @user-tc6rf7dp6d
    @user-tc6rf7dp6d 2 ปีที่แล้ว +1

    අමල් කුඩ්ඩෝ කොල්ලගෙ කටහඬ සුපිරි බං, උඹලා ඌ අයින් කරාට, ආයේ සැරයක් දෙන්න තිබුණා අවස්ථාවක්.

  • @janeeshafernando2493
    @janeeshafernando2493 4 ปีที่แล้ว +28

    ජොන්සන්ටන් සමීතට රැ රැ ට ද දන්නෙ නෑ ගැහුවේ 🤣🤣

    • @hasiduasheen2040
      @hasiduasheen2040 ปีที่แล้ว

      Ubata thama wade wenne
      Laga hitiyath wadak naane needa.naginne naane

    • @janeeshafernando2493
      @janeeshafernando2493 ปีที่แล้ว

      @@hasiduasheen2040 ube ammanam kiuwe mn hodata kranwa kiyala ube thathata wada

    • @hasiduasheen2040
      @hasiduasheen2040 ปีที่แล้ว

      @@janeeshafernando2493 uba😂🤓mokenda bn kare .iratu walin kohomada karanne🤓😂
      Ube ammada kiwwe maru kiyala.hitha ridei kiyala wenna athi😂Anika naginne nathuwa kohomada gahuwe😂🤓

    • @hasiduasheen2040
      @hasiduasheen2040 ปีที่แล้ว

      @@janeeshafernando2493 samitha laga hitiyanam kohomada.,🤓😂wadak na ithin Bala sanasenna wenne.😂🤓naginne na needa 😂
      Eeka neme naginna ekak thiyenawada🤫

  • @chanduyuhana2157
    @chanduyuhana2157 2 ปีที่แล้ว +5

    හැමදේම වෙන්නේ මිනිස්සුන්ට එහෙමයි කියලා මෙහෙම ආයේ ආයේ මේවා දාලා ඒ මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන්න එපා

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 4 ปีที่แล้ว +22

    ප්‍රශ්නය තියෙන්නෙ හඬේද නැත්නම් සින්දුව වැරදියට කියපු එකද?

  • @Binari1996
    @Binari1996 2 ปีที่แล้ว +7

    කුඩුකාරයෝ සහ බඩු වල කොහොම බලාපොරොත්තු වෙන්නද මනුස්සකම්.
    මුන්ගේ විනිශ්චයේ... කතා කරන ස්වරූපයයි.. නිසා අධර්‍යමත් සිතක් තීන කෙනෙක්නම් ආය ජීවිතේට සිංදු කියන්නේ නෑ...
    වැරද්ද පෙන්වාදෙන්න දන්නේ නෑ..
    ආ විගසම "කොහෙද ඔය යන්නේ " කියා අහපු ගමන්ම කොල්ල බය වෙන්න ඇති.
    හරියට සිංදුව කියන්න අවස්තාවක් දෙන්න තිබුනා.😥

  • @umay561
    @umay561 5 หลายเดือนก่อน +3

    That person's voice is really very nice, if trained properly he wound have been a singer too

  • @Gaming_Osa
    @Gaming_Osa ปีที่แล้ว +2

    මම ඉපදිලා අවුරැදු 02 කට පස්සෙ ගිහිම් තියෙන්නෙ 👀✌ 2023 අයෙ😜

  • @gayanproductions
    @gayanproductions 2 ปีที่แล้ว +2

    වරදින්නේ මනුස්සයන්ට මුන් බල්ලෝ වගේ තොරන්නේ

  • @hasanthaarachi5167
    @hasanthaarachi5167 ปีที่แล้ว +7

    ලස්සනට කියනවා ඒ ළමයා.

  • @sadumadu7454
    @sadumadu7454 5 หลายเดือนก่อน +2

    Amal perera කුඩු කාරය😁🤣 ඒක අනිත් මිනිස්සුන්ට advice දෙනව😂 බඩ යන සීන් එකක් ඕයි😅😂😁🤣🤣🤣

  • @priyangaalahakoon8912
    @priyangaalahakoon8912 3 ปีที่แล้ว +15

    මුලදි ohoma කියලා අද වෙද්දී මුන්ම කියනවා සින්දු වෙනස් කරලා කියපල්ලා කියලා ..

  • @dagakariff7293
    @dagakariff7293 ปีที่แล้ว +1

    Ahinsaka minissunta hina una samitha baduwata ada mulu ratak hina wena bawa kaarunika wanna 😂😂 😂😂😂😂😂😂

  • @gksudath2550
    @gksudath2550 4 ปีที่แล้ว +37

    Amalwa gonek wage penne kaatada ? 😂😂

  • @mewansayuranga7081
    @mewansayuranga7081 2 ปีที่แล้ว +15

    Ada මිනිස්සු වෙනස් කාලෙ ගිය දුරක් 🧡😁

  • @rohiniamasha2127
    @rohiniamasha2127 5 ปีที่แล้ว +19

    අපේ තිරිසන්නු කලාවට කරන ලොකු අගෞරවයක් මේක ඒ උනාට රටවල් වල අය මේ වගේ අමන වැඩ කරන්නෙ නැහැ බැරි අය සමච්චලයට පත් කිරීමක් නොවේද උබලා ඉපදෙනවිට නිරුවතින් ආවෙ පසුව ඇදගත්තෙ ඒ ගායනා කල කවුරු උනත් පුංචි හරි දක්ෂකමකින් පිරිනු අය මනුෂ්‍ය කම නැති අදම කොටසක් කලාවට ගරහන සත්ව කොටසක් අපේ රටේ ඉන්නවා කියන්න ලැජ්ජයි

  • @nishadonald7887
    @nishadonald7887 5 ปีที่แล้ว +4

    Amal pererata dan sanipada manda...lokukama witharak😆

  • @buddhikamadushan4017
    @buddhikamadushan4017 2 ปีที่แล้ว +1

    අමල්ගෙ comment එක මාරයි

  • @PiyumiTharushika-kj2il
    @PiyumiTharushika-kj2il 5 หลายเดือนก่อน +2

    ඇත්තටම ලස්සනයි

  • @glowedition5842
    @glowedition5842 5 ปีที่แล้ว +8

    Amal is the best insulting singer in sri lanka...though i like his and his fathers songs ...

    • @wismithatv8419
      @wismithatv8419 5 ปีที่แล้ว

      th-cam.com/video/XIEF24cjYdU/w-d-xo.html

  • @savindujohn
    @savindujohn 3 ปีที่แล้ว +1

    katahada lassanai panditha vinisuruvanta vada...paw

  • @w.g.s.k.waththegama8290
    @w.g.s.k.waththegama8290 3 ปีที่แล้ว +3

    Sirasa, hiru karoth wedak ithin guu thamai😂😂

  • @Sherwood671
    @Sherwood671 10 หลายเดือนก่อน +2

    මූ දැන් බැදල ලමයි දෙන්නෙකු ත් ඉන්න uncle කෙනෙක්😅😅😅

  • @zhangtang8981
    @zhangtang8981 4 ปีที่แล้ว +8

    එදා ඉදන් ම කොකේන් විනිශ්චය ..

  • @ashendananjaya5232
    @ashendananjaya5232 4 ปีที่แล้ว +1

    Hena gahapn okunta....patta lassanata kiwwa.....

  • @deshanperera5941
    @deshanperera5941 4 ปีที่แล้ว +6

    කුඩු අමල් දන්න බම්බුව

  • @jayanibagya6830
    @jayanibagya6830 ปีที่แล้ว +10

    රෑ රෑ රෑ සිහිනෙන්..😍

    • @gimanhaladunumadalawage
      @gimanhaladunumadalawage ปีที่แล้ว

      රෑ සිහිනෙන් මාව දකින්න එපා

  • @version3995
    @version3995 2 ปีที่แล้ว +2

    මං නැකිට්ට පුතේ😂😂😂😂

  • @nadeeshthiwanka8486
    @nadeeshthiwanka8486 4 ปีที่แล้ว +26

    කොල්ල සුපිරියට කිවුව මට හිතෙන විදිහට

  • @savinduthinal2393
    @savinduthinal2393 3 ปีที่แล้ว +6

    කුඩ්ඩා 🤣🤣🤣

  • @janiya5670
    @janiya5670 5 ปีที่แล้ว +7

    paw bn eee kolla...

  • @deepthievindya1323
    @deepthievindya1323 5 ปีที่แล้ว +2

    Amal nam maha jars minihe..pauwu ena ayawa nondi karanawa

  • @madawam.s.d79
    @madawam.s.d79 ปีที่แล้ว +2

    සමිතාගේ අම්මට 🙃🤣🤣

  • @vishaka2107
    @vishaka2107 2 ปีที่แล้ว +29

    Nothing wrong with his songs.

  • @alloraproduction5279
    @alloraproduction5279 11 หลายเดือนก่อน +3

    😢පව් ලස්සනට සින් කරලා ගෙදර ගිය පලවෙනියා නෙවේ නේ 😢🎉අමල්ගේ තීරණ උඩ මේ වගේ දක්ශයෝ කීදෙනේක් ගෙදර ගියාද 😢

  • @roshanwijesiri8107
    @roshanwijesiri8107 2 ปีที่แล้ว +3

    ජීතේට සිංදුවක් අහපු නැති ගෝතයෝ මේවට එන්නෙ

  • @user-fm3zb2yu3v
    @user-fm3zb2yu3v 2 ปีที่แล้ว +1

    Kiyannaa kalima manussayawa manasikawa wattana mu Mona manssakam danna eunda

  • @dau9497
    @dau9497 6 ปีที่แล้ว +1

    Malli oyaga thala hari aka thama niyama thala at ai oya ain kala

  • @pathma4656
    @pathma4656 4 หลายเดือนก่อน

    ඔතන හිටිය හොදම කෙනා නෑ .මුන් අහිංසක මිනිස්සු අදුරන්නෙ නෑ

  • @erangaasela6197
    @erangaasela6197 25 วันที่ผ่านมา

    මෙතනනම් පොඩි අත්වැරැද්දක් ඒත් සින්දු කියන්න බැරිම අය අරන් නෝන්ඩි කරන දෙයක් තියෙ ශේප් එකෙ. ඒක ඉතින් රටක spirit එක නැති කිරිමෙ trics එකක් සමහර විට එයාලා දන්නවා ඇති ඒක.

  • @aberathnebiyanwilage6411
    @aberathnebiyanwilage6411 2 ปีที่แล้ว +1

    පන්ඩිතකම් නිසා ඌ කෙලෝ ගත්තා

  • @rkshehan223
    @rkshehan223 3 ปีที่แล้ว +1

    Balu wada karanawa sirasa hamadama.

  • @milanlakshitha1729
    @milanlakshitha1729 3 ปีที่แล้ว

    ඔන්න යාලු මාත් ආවා මම TRUE COPY SL හොදේ

  • @sasindumendis5779
    @sasindumendis5779 2 ปีที่แล้ว

    mayage voice eka ela

  • @mohammedfasleem7409
    @mohammedfasleem7409 6 ปีที่แล้ว +8

    ponnayo inne sirase

  • @jayanaththilakasiri9152
    @jayanaththilakasiri9152 6 ปีที่แล้ว +1

    Real voice

  • @53imalkasl
    @53imalkasl 11 ปีที่แล้ว

    First one was kinda good

  • @siryapehebiya6215
    @siryapehebiya6215 4 ปีที่แล้ว

    Api asaranai budu samide

  • @raniferando8458
    @raniferando8458 6 ปีที่แล้ว +3

    පවුනේ අප්පා

  • @wishwarajinduliyanagama5810
    @wishwarajinduliyanagama5810 6 ปีที่แล้ว

    Koheda Bn Ara job Mic Eka Tiyenne
    Aaa
    😂😂😂😂😂😇😇😇😇

  • @janakakarunasingha4104
    @janakakarunasingha4104 2 ปีที่แล้ว

    Hodai😂😂

  • @Millionaire_714
    @Millionaire_714 11 หลายเดือนก่อน

    Amal ponnaya😂

  • @chamindaperera3149
    @chamindaperera3149 4 ปีที่แล้ว +1

    Uu hodata kiwwa appa , mama danne ne mokakda e winishchaya kiyala.

  • @samantywasna3140
    @samantywasna3140 6 ปีที่แล้ว

    katat natuwa api hitamu ba nokiya ada danna taramin gayana karanne hodai M alliyo b.s. oyata

  • @ranilrochweerasinghe3488
    @ranilrochweerasinghe3488 11 หลายเดือนก่อน

    Ethakota jathika geeya wenas karanna puluwan da

  • @gayankosala416
    @gayankosala416 4 ปีที่แล้ว +2

    😂😂😂

  • @ceylon3144
    @ceylon3144 4 ปีที่แล้ว +1

    Hoda naththan na kiyapan,thiyena pahara kama thope

  • @vipulpadmasiri
    @vipulpadmasiri 7 ปีที่แล้ว

    badda wanana gon baduwa-samitha mudunkotuwa

  • @sagarikadiaz5043
    @sagarikadiaz5043 5 ปีที่แล้ว +1

    Kudda and keri kesbewa

  • @asankaedirisinghe5775
    @asankaedirisinghe5775 6 ปีที่แล้ว +2

    Amal perera wage ponnayo mekata ganna untai gahanna ona.oka ara kesbewath horakam kara ekane.dan uta wada porakne.uge ara sindu walath ballek wage udu buranawa misak ahanna kiyala deyak ne ithin

  • @maheshachaminda515
    @maheshachaminda515 7 ปีที่แล้ว +3

    Manussa inta wera denawa saha waradda gannawa nodenuwath kamata namuth vinishya mandalaya denaganna ona me manussayata hodin me adu padu therum karala dila hitha narak nowena vidiyata manussa kamen katha karanna meyala hesirenne hariyata siyalla dath wagene

  • @r4sthayt830
    @r4sthayt830 4 ปีที่แล้ว

    අමල් පොන්නයා හෙන ප්‍රවීනයා වගේ ඉන්නෙ කුඩ්ඩා

  • @nuwanniroshana8505
    @nuwanniroshana8505 11 หลายเดือนก่อน

    Namalta apahasa karannepa

  • @Sethupadulnith5678
    @Sethupadulnith5678 5 หลายเดือนก่อน

    Amal padaya😂

  • @ranganadilruk4379
    @ranganadilruk4379 5 ปีที่แล้ว +1

    මල්ලි ඕකට කූඩු ටිකක් දි පන්

  • @m.rartclub3469
    @m.rartclub3469 5 ปีที่แล้ว +1

    Ow amal kudda kohomada ehema kiyanne kudu kara amal para balla

  • @Rasa_057
    @Rasa_057 ปีที่แล้ว

    Re re re 🙂

  • @m.rartclub3469
    @m.rartclub3469 5 ปีที่แล้ว +1

    Amal parayata aya kawadawat tvekata enna denna narakai

  • @chamari1835
    @chamari1835 3 ปีที่แล้ว

    Awruduganak gihin Dan amaltai samithatai wipaka dunne me apahasa kireema

  • @kumudinijayasekara5520
    @kumudinijayasekara5520 2 ปีที่แล้ว +1

    Ai sirasa mewa tv eke pennanne eyalagema waradine 🤔

  • @chamaramj
    @chamaramj 10 ปีที่แล้ว

    mewa maha gon athal sirasa kupadiyange...

  • @minduliisa9862
    @minduliisa9862 2 ปีที่แล้ว +1

    මට මේ අමල් කියන එකා පේන්න baa

  • @peshaladumidu1718
    @peshaladumidu1718 3 ปีที่แล้ว

    කුඩු අමලා සමිතගෙ බඩුවෙ ඇඟිල්ල ගහගෙන ඉන්නෙ කුඩු ගහලා ඉන්නෙ තැරි ගැහෙන්න සක්කිලියා .

  • @gihanwijenayaka1773
    @gihanwijenayaka1773 4 ปีที่แล้ว +1

    Amal tharam dial ekak ne mokuthm kynna epa eknisa 🤭🤐🤣

  • @shenali4893
    @shenali4893 2 ปีที่แล้ว

    Balaporoththu godak thiyagena enn athi vinishchya mandalaya kiyna eka wachanekin e minissu godak durata kada wetenn athi magenm adahasa vinishchya mandalaya eylge vinishcha prakasha krnkota e minissunwa shakthimath wena vidiyatai prakasha krnn oni.mokd hemotm ekama wage dakshathawayk nane

  • @madushikasewwandi520
    @madushikasewwandi520 4 ปีที่แล้ว +1

    Eyata ahena widiyata kiyala tiyenne

  • @roshanhasitha6775
    @roshanhasitha6775 5 ปีที่แล้ว +14

    මෙයිට කලින් අමල් පෙරේරා සිංදු කිව්වේ ගැරඬින්ටද දන්නේ නෑ .....දැන්නම් අනිවාර්යයෙන්ම සිංදු කියන්නේ හරක්ට ...

  • @ChootyBaba
    @ChootyBaba 12 ปีที่แล้ว

    Judges la set eka maha cha !

  • @mawellaa
    @mawellaa  11 ปีที่แล้ว +6

    tx for the all comments :)

  • @amilaniroshan6976
    @amilaniroshan6976 3 ปีที่แล้ว

    Ussahaya age karanawa