නරසිංහ වර්මන් සහා මානවම්ම රජු | Narasimhavarman and Manavamma | Unlimited History Sri lanka 97 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #Narasimhavarman
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 28

  • @Mr19660416
    @Mr19660416 2 ปีที่แล้ว +4

    මෙම වැඩ සටහන මට දැනෙන්නෙ අතීතයේ බලපු "මුවන්පැලැස්ස" අහනව වගේ ,ඒ තරම්ම සිතට කා වැදිලා.
    ♥️♥️♥️

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +2

      ස්තූතියි

  • @sumedhawijerathna
    @sumedhawijerathna 2 ปีที่แล้ว +4

    සීතාවක යුගයේත් (මතක හැටියට) මානවර්මන් කුලසේකර කියලා නමක් හමුවෙනවා.

  • @බස්ණායක
    @බස්ණායක 2 ปีที่แล้ว +1

    ආඩම්බරයි 🇱🇰

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 2 ปีที่แล้ว +2

    සංඝා කුමරිය එක්කනෙ ඒ පාර මාන ගියා කියන්නෙ. මුතු නගා 🤣🤣

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว +1

    🙏 ආයුබෝවන්!

  • @rajeevherath807
    @rajeevherath807 2 ปีที่แล้ว +2

    🙏😀 Great 👍

  • @nikiniki9631
    @nikiniki9631 2 ปีที่แล้ว

    Great sir ❤❤❤

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว +1

    elaaaaaaaaaaaaaaaaaaaaaa

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว +1

    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  • @charanahansa752
    @charanahansa752 2 ปีที่แล้ว +1

    👌👍💯

  • @asirukarunarathna2607
    @asirukarunarathna2607 2 ปีที่แล้ว +2

    🌻🌻

  • @heshanprabath401
    @heshanprabath401 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏👏

  • @gihankaushalya2876
    @gihankaushalya2876 2 ปีที่แล้ว +1

    කාලිප්වරු හෝ අරාබීන් රත්‍රං හොයාගෙන ගියේ අප්‍රිකාවට නෙමෙයිද මහාචාර්‍යතුමනි?

  • @menikemenike7603
    @menikemenike7603 2 ปีที่แล้ว +1

    👍🌸💐🙏

  • @lakshithachess
    @lakshithachess 2 ปีที่แล้ว +1

    💝💝💝

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว

    🌷👍❤️

  • @ජනකදෑලබණ්ඩාර
    @ජනකදෑලබණ්ඩාර 2 ปีที่แล้ว +1

    නුවන් මහත්මයා,කොපමණ කාලයක් යනවා ද මේ සංචාරය සදහා? හැම මාසෙටම එක් චාරිකාවක් බැගින් යනවා නේද ? ගාස්තුව කීය ද කියලා කියන්නකෝ.පුළුවන් නම්.

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +3

      හැම මාසෙකම යන්න තමයි අදහස ඔබට පිලිතුරු ලියන්නෙත් සීගිරි සිට. මිල ගනන් නම් රටේ තත්වය මත වෙනස් වෙනවා, මේ අංකය අමතන්න 0112507080

    • @ජනකදෑලබණ්ඩාර
      @ජනකදෑලබණ්ඩාර 2 ปีที่แล้ว +1

      @@sunchare බොහොම ස්තුතියි මහත්මයා,

  • @k.pthungarathnavathi6320
    @k.pthungarathnavathi6320 ปีที่แล้ว +1

    මානආපසු ගියා. පල්ලව රජු අසනීප උනා. ඒ නිසා නේද?

  • @dilupaniranga2669
    @dilupaniranga2669 2 ปีที่แล้ว

    🙏🙏🙏🎉️🎉️🎉️👍👍👍

  • @subashiniwickramasingha2306
    @subashiniwickramasingha2306 2 ปีที่แล้ว

    සර් 7 ශ්‍රේණිය ඉතිහාසය පොතේ මානවම්ම රජු ගැන සදහන් වෙනවා. ඒකේ තියෙන විදියට මානවම්ම රජුගේ පියා දෙවන කස්සප රජු ක්‍රි.ව 650 දී බලයට පැමිණිලා අවුරුදු 9 ක් පාලනය කරලා මිය යනවා කියලා . ඒ කාලයේදී මානවම්ම කුමරු කුඩා නිසා දෙවන දාඨෝපතිස්ස කියලා රජ කෙනෙක් රට පාලනය කරන බවත් මානවම්ම කුමරු තම ආරක්ෂාවට පල්ලව රාජධානියට පලා ගිය බවත්‍ සදහන් වෙනවා.
    ඒ වගේම හත්ථදාඨ රජු ගැනත් සදහන් වෙනවා.
    සර් සදහන් කරපු පොත්තකූඨ කියන්නෙ මේ දෙදෙනා අමතරව හිටපු රාජ්‍ය පාලකයෙක්ද ? නැත්තම් මේ දෙදෙනාගෙන් ම එක්කෙනෙක් ද ?
    ඒ වගේම මේ පාලන කාලය තුළදී ශිලා මේඝවර්ණ රජු ගැන කිසිම සදහන් කිරීමක් නෑ.
    මේ පිළිබඳ ව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ගොඩක් ස්තූතියි .❤

  • @charithmadushan9958
    @charithmadushan9958 2 ปีที่แล้ว +1

    රාජ්පක්ස වරු🤣🤣🤣