අනෝජ් මහත්තයෝ මට සමාවෙන්න | Diyasen | Diyasen kumara | Rawana upatha | Gagana prathap

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 250

  • @thishanidhamayanthi8380
    @thishanidhamayanthi8380 6 หลายเดือนก่อน +39

    අනෝජ් ද සිල්වා වෙදමහතාට සක්විති දෙව්‍රරජුගේ පිහිට ආරක්ශාව ලැබේවා!!!!!

  • @NimalaWathi
    @NimalaWathi 6 หลายเดือนก่อน +26

    පින්වත්,අනෝජ්,වෙදැදුරාණන් ටමෙරට,බාරයි

  • @jayanthimala712
    @jayanthimala712 4 หลายเดือนก่อน +3

    අනෝජ්ද සිල්වා ඔබ තුමාට ජය වෙවා

  • @KavisaraGayanidu
    @KavisaraGayanidu 6 หลายเดือนก่อน +33

    අනෝජ්ද සිල්වා ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏 ඔබතුමන්ටද තෙරුවන් සරණයි 🙏🙏 හෙළය රකින සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏 හෙළයන්ට ජය❤

  • @WimalasiriRandeniya
    @WimalasiriRandeniya 6 หลายเดือนก่อน +8

    ඔබ තුමාගේ අවන්ක කමට,ගොඩක් ස්තුතියි ,අනෝජ් සිල්වා, මතිතු
    මාට ආසිර්වාද, කරමු..

  • @MadhumaliSenavirathne
    @MadhumaliSenavirathne 6 หลายเดือนก่อน +17

    අනෝජ් මහත්මයා සහ ගගන මහත්මයා රට බුදු දහම ආරක්ශා කරන්න ගන්න උත්සාහය කැපකීරීම බෙහෙවින් අගය කරනවා.... ඔබතුමන්ලා වැනි ප්‍රඥාවන්තයින් එකතු වෙලා අභියෝග කරලා හරි සංවාද කරලා තවත් නිරාකරණය විය යුතු කාරණා හෙළයට පවසනව නම් එය ඉතා වටිනවා.... කෙනෙක් කොච්චර බුද්ධිමත් උවත් යම් යම් හෝ අඩුපාඩු තිබිය හැකි...ඒවා ඉස්මතු කිරීමෙන් සියලු දෙනාටම යහපතක් මිස අයහපත් වෙන්නෙ නෑ... එතුලින් අපේ ආකල්ප හා එතුමන්ලාගෙ ආකල්ප පවා සුභවාදි විය හැකියි... රටට අවශ්‍ය වන්නේ ප්‍රඥාවන්ත... අභියෝග බාරගන්න, සමාව ගන්න පුලුවන්, කෘතඥතාවය හදුනන... සමානාත්මතාවය දන්න බුද්ධිමත් මිනිසුන්.... අනෝජ් මහත්මා නායක්ත්වය නොබියව භාරගැනීම හා ඔබතුමා අභියෝග කිරීම පිළිබඳ අගය කරනව... 🙏 ස්වස්ති සිද්ධම්

  • @ranjanih.k6339
    @ranjanih.k6339 6 หลายเดือนก่อน +16

    අනෝජ් සිල්වා වේද මහත්තයා අප රටේ මිනි පහනක් ඔබ තුමාටත් ගොඩක් පින් සිව් හෙළයන් ට ජයවේවා 🙏🙏🙏

  • @darashanafernando3354
    @darashanafernando3354 6 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට. ගොඩක් පිං ඔබතුමාට. ඔබතුමාලා සියළුම දෙනාම එකයි. එක අපි දන්නවෝ. ඔබ සියළුම දෙනා හෙළය රැකගන්න ආපු අය. 🙏🙏🙏

  • @ManjulaSarath-q5f
    @ManjulaSarath-q5f 6 หลายเดือนก่อน +12

    අනෝජ්ජ සිල්වා රටට නායකයෙක් අපියින්නවාඑයාසමග දැන් කාලේ හරි සීහලයත් එකතු වෙන්න ඕනෑ කීරවැල්ලේ යින්න ඕනෑ කන්දේගම යින්න ඕනෑ අපි ඔබ සමගයි

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 6 หลายเดือนก่อน +59

    ඔබතුමාට වැදලා කියන්නේ වෙදමහත්තයා හැර වෙනකෙනෙකුට රට කරන්න බැහැ මනෝජ් වෙදමහත්තයා දැකපු දවසේ ඉදන් මම විශ්වයෙන් ඉල්ලුදේ අපේ වෙදමහත්තයා රටේ නායකයා ලෙස තෝරලා දෙන්න දරුවන්ට පියෙක් අපට රජෙක් හෙළ නායකයෙක් අපේ ගැලයුම් කාරයා බුදුසසුනට රටට මිහිතලයට පණවගේ කෙනෙක් මොක උඩ පැන්නත් රජ වෙනේ වෙදමහත්ය්හයා

    • @asanka81
      @asanka81 6 หลายเดือนก่อน +1

      😂

    • @Sugandika-br9sk
      @Sugandika-br9sk 6 หลายเดือนก่อน

      Halaua.rajuta.jaua.jaua.jaua

    • @sandyawijeratne5290
      @sandyawijeratne5290 6 หลายเดือนก่อน +4

      මනෝජ් ❌ අනෝජ් ✅

    • @bopagepiyarathne552
      @bopagepiyarathne552 6 หลายเดือนก่อน +1

      අනෝජ් වෙදමහතා රටේ නායකත්වයට සුදුසුම පුද්ගලයා ❤❤❤

    • @nppremathilaka
      @nppremathilaka 6 หลายเดือนก่อน

      Anoj mahattaya narakama na..eth diyasen kiyanne adyathmika nayakayek...pera adyathmika shaktin ekka pahalawi inne oya hamoma ethumata sewaya krnta ihalin apu aya...thawa wadikal na ethuma enawa

  • @SriyaniPiyarathna-l7w
    @SriyaniPiyarathna-l7w 6 หลายเดือนก่อน +20

    ඔයා කියන්න ඕනි නැ වෙදමහත්තයා ගේ අතීතය වෙදමහත්තයා දන්නවා වෙදමහත්තයාගේ රොමැකුපයකටවත් සමාන කරන්න කෙනෙක් මේ මිහිපිට නැ
    සොබාදහම වෙදමහත්තයා රකිනවා
    කව්රුත් වදවෙන්න ඕනි නැ

    • @Id20154
      @Id20154 6 หลายเดือนก่อน

      👍👍👍👍👍

    • @pathmaherath5036
      @pathmaherath5036 6 หลายเดือนก่อน

      Aniwaremma ape wedamahathmaya obathumata dalada samidu pihitai

  • @nirmalijayasekara5281
    @nirmalijayasekara5281 6 หลายเดือนก่อน +5

    ඒ දවස් වලමයි අපි දැනගත්තෙ..අනොජ් මහත්තයාට ඒ දවස් වල මැසෙජ් එකත් දාලා තියනවා ඔබ තුමයි අනාගත දියසෙන් කියලා..ජය වෙවා..❤️🙏
    ..

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 6 หลายเดือนก่อน +5

    වෙදෙක් රජෙක් වුණු දවසක පමණයි මේ ලෝකයේ සැබෑ වෙදකමත්, සැබෑ ආහාර සංස්කෘතියත්, සැබෑ ධර්මයත්, සැබෑ මනුෂ්‍යත්වයත් ඉස්මතු වෙන්නේ ❤❤❤

  • @bandarahrcs3731
    @bandarahrcs3731 6 หลายเดือนก่อน +22

    අනෝජ් සිල්වා වෙද මහතා තමා හෙළ නායකයා.එතුමා දනිනවා නිවැරදි ත්‍රිපිටක ය කොහෙද කියල .බුදුරජාණන් වහන්සේ ඉපදුනේ මෙහෙ.දැන් දෙසන දහම් මහායාන දෙසන්නෙ.ඇත්ත ත්‍රිපිටක ය ගැන පසුව හොයමු.පලමුව පරසුද්දන් ට එරෙහිව නැගී එන අපේ හෙළ නායකයා පත්කල යුතුය. එතුමා වෙනුවෙන් අපි පණදිගෙන ඉනිනෙ.එතුමා ට ජයවේවා..

    • @ruwankomangodage7544
      @ruwankomangodage7544 6 หลายเดือนก่อน +1

      ඒක මාර අබියෝග කිරිල්ලක්නෙ පරසුද්දගෙ දේශපාලන ක්‍රමයට බැන බැන පර සුද්ධගෙ දේශපාලන ගුබ්බෑයම්වලටම රිංගන්න දතකට ලෙව කන මරු හෙල කම අම්මගෙ රෙද්දෙ හෙල නායකත්වය පිස්සු කෙලින එකෙත් සීමාවක් තියෙන්න ඕන බොල ඔය හෙල රුදාව හොඳ වෙන්න පොල්තෙල් මෝලට ගිහින් පොල්තෙල් ඇබින්දක් අරගෙන හිසකුඩිච්චියක් දාන්ට කියාපිය තොපේ පොල්තෙල් වෙද රාලට

    • @upulmanavadu5057
      @upulmanavadu5057 6 หลายเดือนก่อน

      ​@@ruwankomangodage7544අප්පා.ඇත්ත තේරෙන අයත් ඉන්නවා.වැහි වස්සල අමෙරිකාවත් යට කරනව කියපු පිස්සන් කොටුවෙන් පැන්න එකෙක් රජ වෙනකම් බලන් ඉන්න මොන්ගල් හිපාටුවොත් ඉන්නවා

  • @priyanthasuraweera49
    @priyanthasuraweera49 6 หลายเดือนก่อน +3

    Anoj සිල්වා මහත්තයෝ ඔබ තුමාට සියලු දෙවි පිහිටයි.

  • @hot-js5hj
    @hot-js5hj 6 หลายเดือนก่อน +10

    අනෝජ් උතුමාට ජය 🙏 හදවතටම දැනෙන්න කතා කරා ♥️

  • @SakGunarathna
    @SakGunarathna 6 หลายเดือนก่อน +10

    . ඔබතුමාට දීර්ඝායුෂම වේවා අනුදැ සිල්වා වෙද මහත්තයා මේ රටේ රජ වෙනවා වෙනවා වෙනවාමයි

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 6 หลายเดือนก่อน +24

    මනෝජ් වෙදමහත්තයා රජ උන දවසට බලන්න රට නැගිටිනහැටි තෙරුවන් සරණය🙏

    • @RohaniPriyanka
      @RohaniPriyanka 6 หลายเดือนก่อน +1

      Anoj

    • @sandyawijeratne5290
      @sandyawijeratne5290 6 หลายเดือนก่อน +1

      මනෝජ් ❌ අනෝජ් ✅

    • @vidanagamageyasapala9433
      @vidanagamageyasapala9433 6 หลายเดือนก่อน +1

      වැඩෙී හරියයි ටිකක් කල්යයි

  • @itsupportsierra
    @itsupportsierra 6 หลายเดือนก่อน +4

    මාගේ මේ පිං බිමට යහපතක්ම වේවා! සත්‍ය වැටහේ වේවා! හෙළයන්ට ජයවේවා!

  • @Id20154
    @Id20154 6 หลายเดือนก่อน +12

    ඔයා ඕව කියන්නෙ මාරා වේශයෙන් කියලා මට හිතෙන්නේ. පොඩ්ඩක් සන්සුන් වෙන්න. කලබල වෙන්න එපා. අනෝජ් සිල්වා වෙද මහත්තයා කියන්නෙ අපේ පණ. ඔහු නරක කෙනෙක් නෙවෙයි. 🙏

    • @GaganaPrathap
      @GaganaPrathap  6 หลายเดือนก่อน

      ඔව් මාරාවේශෙන්

  • @nilanipreethika1205
    @nilanipreethika1205 6 หลายเดือนก่อน +7

    විශ්ව ගුරුතුමනි ඔබතුමාට සහ හෙළයට ජයවේවා තෙරුවන්සරණයි!!!

  • @dinushaharshani4493
    @dinushaharshani4493 6 หลายเดือนก่อน +17

    බුදු සරනයි ගුරැතුමනි

  • @sajeewanifonseka6675
    @sajeewanifonseka6675 6 หลายเดือนก่อน +28

    ජයවේවා අනොජ් සිල්වා මහතා ට❤❤❤❤

  • @chamindachaminda5748
    @chamindachaminda5748 6 หลายเดือนก่อน +11

    ❤ බොහොම ස්තුතියි

  • @chamindachaminda5748
    @chamindachaminda5748 6 หลายเดือนก่อน +8

    ඔයාල දෙන්න යාළුවොනෙ අාප්ප කැවනෙ ලගදි දවසක මටද හිතාගන්න බැරිවුන ගිය විඩියො තමිමෙල්. ❤ආදරෙයි

  • @priyangikasuwarnamali666
    @priyangikasuwarnamali666 6 หลายเดือนก่อน +10

    මොනාවත් තෙරුම් ගන්න බැරි මං හරි අසරණ උනා දේවියනේ

  • @animalia2106
    @animalia2106 6 หลายเดือนก่อน +5

    ඔබේ උදව් මේ මොහොතේ අවශ්‍යයි

  • @pushpachandani5917
    @pushpachandani5917 3 หลายเดือนก่อน +1

    Puthuni obata ජයවේවා ජයවේවා ජයවේවා ❤❤

  • @NishanthaSarath-mo4ur
    @NishanthaSarath-mo4ur 6 หลายเดือนก่อน +4

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏ජයවේවා.අපේ අනෝජ්. වීරයාට.තෙරුවන් සරනයි .❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🙏🙏

  • @navopr5255
    @navopr5255 6 หลายเดือนก่อน +3

    ෙම සියුලුම ෙදනාම එකතු කරගන්න වාසනාව ලැෙබවා!

  • @panagamuwa.gamagesumith2728
    @panagamuwa.gamagesumith2728 6 หลายเดือนก่อน +1

    තෙරෑන් සරනයි සියලු දෙයම සාර්ථක වෙව!!

  • @sanjeewanilantha6117
    @sanjeewanilantha6117 6 หลายเดือนก่อน +5

    ඔබ තුමත් මෙ රටට ලොකු සම්පතක්

  • @srimalchathuran4319
    @srimalchathuran4319 4 หลายเดือนก่อน +2

    හොදින් හෝ නරකින් මේ රට අනෝජ් මහත්මයාට ලබා දෙමු

    • @GaganaPrathap
      @GaganaPrathap  4 หลายเดือนก่อน

      @@srimalchathuran4319 නරකින් කෝමද. ඒකත් කියන්න බල්ල

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 6 หลายเดือนก่อน +15

    ත්‍රිපිටක පූජාව කිසිම නායකයෙක් කරල නෑ මේ උත්තම පුරුෂයා දුර්ලභ මිනිසෙක් අනොජ් වෙදැදුරු කියන්නෙ

  • @nuwankumara1969
    @nuwankumara1969 6 หลายเดือนก่อน +3

    වෙදමහතා කරන්නෙ හොද දෙයක් .වෙද මහතාට තෙරැවන් සරනයි

  • @PanduKumaraya
    @PanduKumaraya 6 หลายเดือนก่อน +13

    ඇසල පසලොස්වක දිනට වෙනසට මුලපුරන්න. මෙිඝ සුදානමි .

    • @PanduKumaraya
      @PanduKumaraya 6 หลายเดือนก่อน

      මෙිඝ ලෙසම විශ්වයේ ආශිර්වාදයද ලැබි ඇත. නලුවෝ අන්තර ජාල රංගනයේ යෙදෙන කල. මෙත්තෙයිය අජිත මහ සත්වයන් දුෂ්කර කිුුයා පුතිපදාවෙන් ( අත්දැකිමි මෙනෙහි කිරිමි තුලින්) සියලුම ඥාන , පුුඥාන විදර්ශනය පුර්නය කර ඇත. නලුවන් සැපයයි කියා දුකම වැලද ගන්නා කල මහ සත්වයෝ සියලුම සැපයන් විදිමි අනෙකා වෙනුවෙන් කැපකර සංසාරය තරනය කරන ලද්දේය. .. මගඵල ලාභින් සමිමුඛ විමට දනක් පුජාකිරිමට මාස 6 ක් ගතවන තැන සුදානමින් සිටිනු. රාවන් යනු ඉරයි. මෙිඝ යනු ආලෝකයයි. හිරැගේ තාපයෙන් ස්පර්ශය ගැටිම මත ආලෝකය ඉපදවන බැවින් මෙිඝ නමි තබන ලදි... ( ආ + ලෝකය = ලෝක ආරක්ෂකයා, මෙිඝ නමි විය.

  • @chandrapolgampala3283
    @chandrapolgampala3283 6 หลายเดือนก่อน +2

    Anoja silva metitumata teruwan saranai seyaluma deviyange pehita araksawa lebewa

  • @KapilaPriyantha-xx1yd
    @KapilaPriyantha-xx1yd 6 หลายเดือนก่อน +2

    අපිට ඕන වෙද මහත්තයාවම තමා ඔබ තුමටත් මිනිසුන් දැනුවත් කරනවාට ගෙඩාක් පින් මෙවන් ව්ඩියො දන නිසා වීශ්ව ආශිර්වාදය

  • @WijesooriyaKumara-rk3qf
    @WijesooriyaKumara-rk3qf 4 หลายเดือนก่อน +1

    Anojda silva wedhamahaththaya me rata rajawenna oni❤❤❤ape wedhamahathya dinannama oni🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Id20154
    @Id20154 6 หลายเดือนก่อน +9

    අනෝජ් සිල්වා වෙද මහත්තය ඉන්නේ උබලා අපිට වැඩි ය ගව් ගානක් දුරින් 🙏

  • @sethapathmakanthi5702
    @sethapathmakanthi5702 6 หลายเดือนก่อน +11

    මොනවා කියනවද මන්දා. මොනවත් තේරෙන්නේ නෑ.

  • @manjulakumari5074
    @manjulakumari5074 6 หลายเดือนก่อน +7

    අනෝජ් ද සිල්වා කියන්නේ රාවණ කුමරු නෙවෙයි නමුත් රට හරිමගටගේන වැඩපිලිවෙල ඔහු සතුයි
    රාවන කුමරුගේ පහලවීම මේ මාසයතුල සිද්ද වෙනව ඒ ප්‍රාතිහාරයක් සමගින්

  • @udayakanthinuwarapaksha4407
    @udayakanthinuwarapaksha4407 6 หลายเดือนก่อน +4

    ඇත්තටම me guruthumata moko me une.hitha ganna be.

    • @upulmanavadu5057
      @upulmanavadu5057 6 หลายเดือนก่อน

      පිස්සුව වැඩි වෙලා

  • @skolesuresha5233
    @skolesuresha5233 6 หลายเดือนก่อน +6

    සිව් හෙළය ට ජය වේවා ❤

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 6 หลายเดือนก่อน +5

    මම පිලිගන්නේ සුනාමියක් ඇවදින් මුලු කොලඹම නැතිඋනදාට විතරයි මෙක්‍රමය වෙනස් වෙන්නේ එතකන් මේකවෙනස් වෙන්නේනෑ අනාවැකියක් තියෙනවා ලංකාවේ අගනුවර අනුරාදපුරය වෙනවාකියලා ඒකසපලවේවා කියලා මම අදිස්ටානකරනවා

  • @කපිලජයමහ
    @කපිලජයමහ 6 หลายเดือนก่อน +1

    හෙළය අනිවාරයෙන් නැගිට අවසන්.අවුරුදු ගානක් හිරවෙලා හිටිය දසදහසක් යක්ෂ සේනාව රවණගේ බලවත්ම සේනාව පොසොන් පොහොය දින නිදහස් උනා.. නාග දොරටු සියල්ලම විවෘත්ත උනා පැය 2ක 3ක් අතර ඇතිවුනු ප්‍රබල වර්ෂාව සමග.. ලෝකයේ විපත් බහුල වේවි.ඉතිං බලා ඉමු.විශ්වය විසින් සියල්ලටම විසදන විදිය🌹🌹🌹

    • @GaganaPrathap
      @GaganaPrathap  6 หลายเดือนก่อน

      ඔබ නිවැරදියි

  • @ranjikakumu7700
    @ranjikakumu7700 6 หลายเดือนก่อน +14

    හෙළයට ජය.

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana8238 6 หลายเดือนก่อน +4

    මොනවද බං මේ කියවන්නේ... ඔයා ඕන දහමක් ගැන කතාකරගන්න... ඒත් මේවා අල්ලගෙන එක එක්කෙනාට අභියෝග කරකර මොකද්ද මේ කරන්නේ..මේ රටට දැන් ඕනෑම කරන්නේ ඕකද මේ වෙලාවෙ...ඕනෑම විග්‍රහයක් මේ රට තැනකට ගෙනල්ලා පසුව කරන්න... ගොන් ආතල් නම් දෙන්න එපා... විකාරයි මේවා...

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 6 หลายเดือนก่อน +1

    මෙම නාටකයේ පිටපත අංග රචනය රගපෑම වේදිකා නිර්මානය අතිවිශිෂ්ටයි.කපුටාගේ නියම නිර්මානයක්.

  • @NalinIndika-rx9ng
    @NalinIndika-rx9ng 6 หลายเดือนก่อน +2

    වැරදි තලේකටද කියන්නෙ මන්දා නිකන් මම දෙයක් දන්නවා කියල නේද මේ කියන්නෙ ඕවට ඇත්තටම බෙහෙත් තියෙනවා ඒත් මට බෙහෙත් අවශ්‍ය නෑ කියල හිතන නිසා අමාරුයි වැඩෙ

  • @AyeshaNilanthi-ln1hj
    @AyeshaNilanthi-ln1hj 6 หลายเดือนก่อน +2

    Obathuma kiyanada kalin kiyanna samanna minisunta tharanne kelimma kiyanna obaga puthanam ei puthava Thani karannae akata yanna.sahodarayanam Thani nokara harida kiyadela akvanna.obata tharuvan saranai🙏🙏🙏🙏🙏🙏

  • @shiranthamail5338
    @shiranthamail5338 6 หลายเดือนก่อน +12

    හෙලයට ජයා

  • @Varunilakshika
    @Varunilakshika 6 หลายเดือนก่อน +19

    ව්ශ්ව ගුරු ගගන පරතාප්..බුධ දහමට ජය ජය ජයයය.....

  • @හෙලයසොයා
    @හෙලයසොයා 6 หลายเดือนก่อน +3

    ඔබ මාරවසගයෙන් මිදින්න බලන්න.උතුම් දර්මය වෙනස් කරන්න එපා.ඔබ ත්‍රිපිටකයට යොමු වෙන්න.මිනිස්සු අමාරුවෙදාන්න එපා

  • @dumithkumara4027
    @dumithkumara4027 6 หลายเดือนก่อน +4

    අනේ මට නම් හිතෙන්නේ මෙ මනුෂ්‍ය යාට අසනීප යක් හැදිල ද කොහෙද කියන දෙයක් තෙරෙන්නෙ නෑ

  • @nishansamarasinghe7316
    @nishansamarasinghe7316 6 หลายเดือนก่อน +2

    Jaya wewa wedaduru thumani.

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 6 หลายเดือนก่อน +8

    Helayata jaya wewa!!!🙏🙏🙏

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 6 หลายเดือนก่อน +6

    Rawana raguta magaa namaskaraya wawa

  • @prasngajeewantha8068
    @prasngajeewantha8068 6 หลายเดือนก่อน +1

    Prethap mhathaya mama obathumage kathawatha hadapatlenma ekagai mawa mathakai ne

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 6 หลายเดือนก่อน +2

    Obala ge ekathuwa me ratata uwamanaai, me satane Inna oba siyalu denama me ratata uwamanaai.

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 6 หลายเดือนก่อน +4

    Niyama halayan nagitina kalayi maa nada sir

  • @pathmaherath5036
    @pathmaherath5036 6 หลายเดือนก่อน +1

    Theruwan saranai guru thumani ape wedamahathmayata api aadarei ethamai ape ekama raja aeththemma matath kenthi awa eth mokada mewenne kiyath hithuna dalada samidu pihitai oba thumata.

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 6 หลายเดือนก่อน +4

    ඔය බනීනන්නේ අනොඡ්ද සීල්වා මහතව රකීන අපීටදෝ ඔබ කීයනවා ඔබකීයන අනාවැකී වරදීනඒවත් තීයනවා කීයා ඉතීන් මේ කීවීව දේයත් ඒ වරදීන කොටසේ වන්න බැරීද ගුරූතූමේනී

  • @tiron5700
    @tiron5700 6 หลายเดือนก่อน +1

    අනිවාර්යෙන් ඔබතුමා හොඳ කාර්යයක් කරගෙන යන්නේ ඔබතුමාට කරුමය නෙමේ එතුමාට මේ සියල්ල වැඩ කටයුතු ඉස්සරහට කරගෙන යන්නේ ශක්තිය ධෛර්යය තව තව වැඩි වෙනවා මිසක් අඩුවෙන්නේ නෑ ඔබතුමා කරන කාරයට අපගේ හදවතින්ම ස්තුතියි අනුත් ද සිල්ලත් කියන්නේ දේශයෙන් තණ නෑ කෙනෙක් ඔබතුමන් දිය සේනා තනන කෙනෙක් ඉතින් දෙන්නගේ කිසි වෙනසක් නෑ එකම දර්ශනය තුළ ජීවමාන වෙලා තියෙන්න.

  • @maheshmadushanka4263
    @maheshmadushanka4263 6 หลายเดือนก่อน +2

    සතුටුයි ඔබතුමා ඵ් දෙ තෙරුම් ගත්ත එක...

  • @tharidukolitha9268
    @tharidukolitha9268 6 หลายเดือนก่อน +1

    අනෝජ් සිල්ව ගුරුන්වහන්සේ ප්‍රායෝගිකව වැඩකරන උතුම් මනුස්සපුත්ත්‍රයෙක්, හදවතේ ප්‍රනාමය

  • @SarathGunawardana-bj1jx
    @SarathGunawardana-bj1jx 6 หลายเดือนก่อน +1

    Oyatnan.pessu.ne.affa.anojh.mahtayasufere👍👍👍❤️❤️🙏🙏🙏

  • @nppremathilaka
    @nppremathilaka 6 หลายเดือนก่อน +1

    Boradiye malu bapu kale iwarai...obatumage kanagatuwa sadaranai monawa unath rawana parapura polawata bahala iwarai katawath natanta lesiwenne na...me wasara harawuma patangnna wasarai🙏🙏🙏

  • @nusaibaalbatini921
    @nusaibaalbatini921 6 หลายเดือนก่อน +3

    Ai oba thumath anojayath eakata me gamana yamuko denna eaka wenna me prasnaya methanin nimaweva 🎉

  • @indudissanayaka5483
    @indudissanayaka5483 6 หลายเดือนก่อน +1

    Theruwan saranai🙏🙏🙏 deviphitai ❤

  • @DushmanthaRathnayaka
    @DushmanthaRathnayaka 3 หลายเดือนก่อน

    කවුරු හරි ඉන්නවනම් මෙන්න මු අන්ගොඩ ගිහින් දාපන්කො

  • @roshanchandana7404
    @roshanchandana7404 6 หลายเดือนก่อน +3

    Obatumai.manoj mahattayage.wikrama araccimahatayai..yaluvo ekama gamananeda yanne

  • @hsriyani2755
    @hsriyani2755 6 หลายเดือนก่อน +2

    අනෝජ් සිල්වා වෙදැදුරු තුමාට අපි ඉන්නව. අපි ඔබ සමග ඉන්නවා. ❎ ✅

  • @DkNanayakkara-ji7ll
    @DkNanayakkara-ji7ll 6 หลายเดือนก่อน +1

    අනෝජ් මහත්තය වෙනුවෙන් ❤

  • @amilamusicchannel7044
    @amilamusicchannel7044 5 หลายเดือนก่อน +1

    මරු ස්ක්‍රිප්ට් එක....ඔය අනෝජ් මහත්තය ගැන මන් හිතන් හිටියෙත් මාර වීරයෙක් කියල හොරණ පැත්තෙ වැඩසටහනකට කලු ඇදගත්ත තිහ හතලිහක් එක්ක බැස්ස...ලැජ්ජයි...හිතේතිබ්බ පොඩි හරි ගවුරවේ නැති උනා...මහින්ද රාජපක්ශ ආව වගේ දැනුනෙ හිරිකිතයි...මේ කියන කෙනත් ණයට කැහැල පවු පුරව්ගන්නැතුව සොභාදහමෙන් සමාව ගත්තනන් තමා හොද

    • @GaganaPrathap
      @GaganaPrathap  5 หลายเดือนก่อน

      @@amilamusicchannel7044 මම එකෙක්ටවත් නයට කහින්නෙ නෑ. සොබාදහමට අවනත මිස මට අනෝජ් ලොකුත් නෑ වෙන උන් ලොකුත් නෑ...

  • @NATURE-1M.
    @NATURE-1M. 6 หลายเดือนก่อน +2

    මමත් මගේ පොළව වෙනුවෙන් බටලන්දේ වදකාගාරයේ වධහිංසන විදින්න වුනත් ලෑස්තී.

  • @IndrajeethKaushalya
    @IndrajeethKaushalya 6 หลายเดือนก่อน +1

    Oba wani sastara karoyo sastara kiyanne janappriya wenna. Antimedi irsiyawa ati wenawa. Danata oya wage anawaki wiseasa karana aya inne 5000i. Diyasen kiya ganna hadana aya danne na chanda 5000kin janadipati wenna ba kiyala.

  • @chandrapolgampala3283
    @chandrapolgampala3283 6 หลายเดือนก่อน +1

    Seyalla neraulwa pehadile karadun obatumata dergau wewa budu saranai

  • @Shamali-m7v
    @Shamali-m7v 6 หลายเดือนก่อน +2

    හෘද සාක්ෂියට අනුවම තමයි කියන්නේ තොපිට සේරටම පිස්සු අනෝජිතත් පිස්සු තොටත් පිස්සු තොපිට පිස්සු කියලා මට ඔප්පු කරන්න පුළුවන්
    තොපි මේ රටේ ඉන්න මොකුත් මේ දේශපාලනය පිළිබඳ අවබෝධයක් නැති මිනිස්සු ටික අල්ලගෙන තොපි ඇවිල්ල තරුවෙන්ඩ හදනවා. තොපිට තරු වෙන්න වෙන්නේ නෑ තොපිට වෙන්නේ කොර වෙන්නතොපි දන්නැත්තන් කරන දේවල් දන්න කෙනෙක්ගෙන් අහ ගනිල්ලා අනෝචිතයි, තොටයි දෙන්නටම කියන්නේ

  • @SvarnaPuspakanthiy
    @SvarnaPuspakanthiy 6 หลายเดือนก่อน +2

    Thopi okkama maha harak bn.thopi amuwata apaye yanawa.ratata adarenam.kstawahagena wada karapiyaw.thota kiyana anthima para me

    • @GaganaPrathap
      @GaganaPrathap  6 หลายเดือนก่อน

      @@SvarnaPuspakanthiy කට වහන්නෙ නෑ උබ අහවල් ඇටයක් කරන්නද. පුලුවන් දෙයක් කරපන්. කියව කියව ඉන්නෙ නැතුව

  • @InduniBandara
    @InduniBandara 6 หลายเดือนก่อน +1

    අපේ දීපාල් ගුරුතුමා හැමදාම කියනවා කෙනෙක් එක වෙන්න දගලනවානම් එයාට එක දීලා ඔබ දෙක වෙන්න කියලා ගුරුතුමනි ඔබත් අනොජ් මහතාට එක දෙන්න ඔබ දෙක වෙන්න ගැටලුව එතනින් ඉවරයි කිසිදු නායකයෙකු චන්දයයෙන් පත් නොවේ ඔබ අයාලයේ යන කුලු හරක් රෑනකට අසුවන බව මම දැනගත්ත පසුතැවිලි නොවන්න

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 6 หลายเดือนก่อน +3

    ❤❤❤ තෙරුවන් සරණයි! අග්නි ශක්ති වෙද මහත්තයා ගේ බේතක් ගන්න දැන් අවුල් අවුල් වගේ රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී

  • @SanjeewaRanasinghe-q2p
    @SanjeewaRanasinghe-q2p 6 หลายเดือนก่อน +1

    මමනම් හිතන්නේ මිනිස්සු මේ පාරත් දියසෙන් කියල නන්දසෙනෙක් ගෙනේයි වගේ දියසෙන් කියන නාමය කාටවත් පෙන්වන්න දගලන්න ඕන නෑ ඔහුව ජනතාවට දැනෙන්න ඕන. මෙතන වෙන්නේ මෙයා තමයි ගගා රැවැටීමනේ

  • @RohaniPriyanka
    @RohaniPriyanka 6 หลายเดือนก่อน +4

    Gagana oya monaada weda mahatthaya ge gana danna .siyalu deviyo ohuwa rakithwa

  • @Kanishka59
    @Kanishka59 6 หลายเดือนก่อน +2

    Ela iye aulgiya Ada ❤❤❤

  • @prasngajeewantha8068
    @prasngajeewantha8068 6 หลายเดือนก่อน +1

    Mama ekka wathawak obathumawa bha dakinna paris sitha awa kenna mama danathamathe loku prassnaya inna kennk mama hithanawa dathamath obathuma ekka dannaw❤❤❤

  • @asankathlina-rh6us
    @asankathlina-rh6us 6 หลายเดือนก่อน +3

    Ubala okkoma akai😂 kumara a Akata kara hodata 😂anaban ubala mihinthalata 😂 diyasan 😂ganawa 😢palayan bao yanna Mama seegiriya asanka hoda 😂 anoj kiyanna wadakarayak 😂hoda 11:51 mathaka thiyaganin anith aka asala gunarathna kiyanna 😂 ana pala ban siwath apa thamai ban boru kiyana apa bao ubalata 😮 himalayath indiya wa nada

  • @ZzzzzzzzFc
    @ZzzzzzzzFc 6 หลายเดือนก่อน +1

    Number ekak nhane oyata call karanna nattham hamba wenna mata oni mewa danagana mama hithapu DeWal walata godak samanai

  • @maliperera9307
    @maliperera9307 6 หลายเดือนก่อน +3

    Ewda mahattaya raja wenawa aniwarayai eya esema wewa ape pathuma itu kara dun wiswawa mathawata isthuthi isthuthi isthuthi mage ratta rawana appachi pihitai siw helayata jayawewa 🙏🙏🙏🙏

  • @sisirakumara753
    @sisirakumara753 6 หลายเดือนก่อน +1

    Api anodyne silwa wedamahathaya gana danne godak kal wdala
    Ewagema wedamahataya kawadawath diyasenkiyala kiyanna eya me ratata adarei

  • @namalmadusanka3179
    @namalmadusanka3179 6 หลายเดือนก่อน +1

    Theruwan saranai oba thumanlata me siwhelayata kumana akarayakin Hari newatha pana dennau oba thumanlata aneka warayak pin.sthuthi...theruwan saranai dewi pihitai siyaluma dewi dewathaun wahanselage pihita arakshawa nirathuruwama lebewa.

  • @ChandraChandralatha-bl7bm
    @ChandraChandralatha-bl7bm 6 หลายเดือนก่อน +3

    Api asarna i ane oba thuma samavga anava api

  • @thanujaroshan-bv1nw
    @thanujaroshan-bv1nw 6 หลายเดือนก่อน +1

    Anojda silwa weda mahaththayata jayai.

  • @GamingMax3727-fv6gw
    @GamingMax3727-fv6gw 6 หลายเดือนก่อน +2

    මෙවන් කලක සක්විති රජෙක් ඇවිත් රට ගොඩ ගන්න කන් බලන් ඉන්න හරකුන් ඉන්න වනේ .. දැන් අප්පච්චිලා, දුටු ගැමුණුලා, විහාර මහාදේවිලා, පොළොවෙන් උපන් ගැමියෝ 😂 ආආ.. නාග ලෝකෙමුත් ආවනේ විශාල ශබ්දයක් දාගෙන කොකාකෝලා බෝතලයකට අනේ මේ ඔක්කොම ඇවිල්ලා රටට කෙලවපු කෙල විල්ලේ ප්‍රමාණය වත් නොතේරෙන තොපිවගේ ගොං හැත්තක් එක්ක මේ රට හදන්නත් බෑ හැදෙන්නෙත් නෑ.. තවත් තොපි ඇන්දෙනවනේ මේ වගේ බල ලෝබී මජරයින්ට බුදුන්ගේ ඥාති කියාගෙන තමයි එකෙක් ආවේ .. ගොං හැත්ත දැන්වත් තේරැම් ගනියව් බුදුන් ගැන කියාගෙන, වර්තමාන කවුරැත් නොදැක්ක රාවනා ගැන කියාගෙන නොදැක්ක සක්විතිලා ගැන කියාගෙන දේශපාලන යට එන එවුන් තනිකරම කට්ට කෛරාටික කම්භා හොරා බව

    • @GaganaPrathap
      @GaganaPrathap  6 หลายเดือนก่อน +1

      ඒක තමා බන් මුන් වගෙ කාලකන්නින්ට ඇත්ත පෙන්නන්න මේ තරම් දගලන්නෙ. උබත් හරකෙක් වෙන්න එපා කියන සියල්ල බලපන් එකක් බලල පොර වෙන්න හදන්නෙ නැතුව.

  • @dnatapaththu2093
    @dnatapaththu2093 6 หลายเดือนก่อน +3

    Api nidine mahaththayo api inne awadiyen

  • @vijithakurera6276
    @vijithakurera6276 3 หลายเดือนก่อน +1

    Anoj silva raja karavimata oyath madihath venna

  • @rubyallenstours2397
    @rubyallenstours2397 6 หลายเดือนก่อน +2

    Tracka da?

  • @dhanushkagamage3161
    @dhanushkagamage3161 4 หลายเดือนก่อน +2

    වෙද මහත්තයට උදවු කරන්න මහත්තයො මෙ වෙලවෙ අපට වෙන කරන්න දෙයක්නෙ

  • @E.M-q2y
    @E.M-q2y 6 หลายเดือนก่อน +1

    Anojua silwa wedamahattyatamai ape diyasen

  • @TishArtandNature-yl9sw
    @TishArtandNature-yl9sw 6 หลายเดือนก่อน +4

    Sthuthi obata