පෙර සිටි ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ මරණින් පසු උප්පත්තිය?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 378

  • @Jayatraders6338
    @Jayatraders6338 2 หลายเดือนก่อน +2

    ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබී තවතවත් ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරමින් සමස්ත සමාජයම යහමඟට ගැනීමට හැකිවේවා !🙏🙏🙏

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 9 หลายเดือนก่อน +17

    තෙරුවන් සරණයි.... ඔබ තුමාගේ ආධ්‍යාත්මික ශක්තිය තව තවත් වැඩිකර ගැනීමට නිදුක් නිරෝගී සුවය ලැබේවා ලැබේවා!.

    • @gamunurawana
      @gamunurawana  8 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

  • @kasunsampath6376
    @kasunsampath6376 9 หลายเดือนก่อน +38

    සසර මහා භයානක තැනකි..එයමයි මට වැටහුනේ..ඔබවන් උතුමන් ලොව පහල වන්නේ අසරණ ලෝ සත වෙත සත්‍යය පෙන්වා දී සසරෙන් එතෙර වන්නට පිහිට වීමටයි.මට අප්‍රමාදීව සසරෙන් එතෙර වන්න ගුණ පූර්ණය කරගන්න ඔබතුමාගේ පිහිට ආශිර්වාදය ලැබේවා...🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි!

  • @kusumawathikusumawathi1221
    @kusumawathikusumawathi1221 9 หลายเดือนก่อน +14

    ඹබ තුමට දීර්ඝයුස ලැබේවා මේ ලංකා දෙරන තලයට. සෙතක් ශාන්තියක් කරන්න ශන්නිය. ලැබේවා තෙරුවන් සරණයි

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @hikkkies
    @hikkkies 7 หลายเดือนก่อน

    I offer every single merit to my mother for sharing this vdo...🌸 බෝසත් උතුමාණනි චිරං ජයතු.. ඔබගෙ උතුම් සත්‍ය සියලු දෙනාටම සසරින් එතෙර වන්ට හේතු වේවා.... 🙏 🙏🙏🙏🙏🙏🙏🙏

  • @s052hanshika9
    @s052hanshika9 9 หลายเดือนก่อน +9

    ඔබතුමා මේ කරන්නේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් මේ දේවල් අහලා සිත පහදවාගෙන අප්‍රමාදීව කුසල් රැස් කරන්නට එක් අයෙකුට හෝ සිතනවානම් ඔහුගේ හෝ ඇයගේ සසර ගමන කෙටි කර ගැනීමට මේ මහත් උපකාරයක් ම වේවි සාදු සාදු සාදු

    • @gamunurawana
      @gamunurawana  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @natasharathnayekanatashagr6554
    @natasharathnayekanatashagr6554 8 หลายเดือนก่อน +5

    සියලු පව් දුරු කරන්න
    සියලු කුසල් වඩන්න
    සිත පිරිසිදු කරගන්න
    එය සියලු බුදු වරුන්ගේ දේශනාවයි.❤❤❤❤❤❤

  • @gayaninilmini3581
    @gayaninilmini3581 9 หลายเดือนก่อน +22

    වහා වහා ධර්මයේ හැසිරෙමු...🙏🙏🙏

  • @thanujadilhan-v7n
    @thanujadilhan-v7n 9 หลายเดือนก่อน +21

    අනේ දිගටම මේ වගේ වීඩියෝ ගේන්න.හෙලයට ජය.❤

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

  • @umeshwisvantha7613
    @umeshwisvantha7613 9 หลายเดือนก่อน +18

    බොහොම පින් ඔබතුමාට මේ දේවල් අපිට වටහා දෙනවට

  • @prabashrathnayake773
    @prabashrathnayake773 9 หลายเดือนก่อน +5

    very valuable discussion This very good to make people into good way. once people hear like this things they will stop all their bad habits. Good work both of you . Continue this. May this result both of your Nobble Nibbana.

    • @gamunurawana
      @gamunurawana  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @shalipremasiri4527
    @shalipremasiri4527 9 หลายเดือนก่อน +44

    මේ වගේ උප්පත්ති videos අහලාවත් මිනිස්සු පව්වලින් වැළකෙයි.ඒ නිසා නිතරම ඔබවහන්සේ මේ වගේ videos ගේන්න .බුදු සරණයි 🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

    • @rukmanipadmalatha9837
      @rukmanipadmalatha9837 9 หลายเดือนก่อน

      Thawath uthpaththi goda gana kiyanna

  • @VioletKusum-xp4ef
    @VioletKusum-xp4ef 9 หลายเดือนก่อน +4

    ඔබ කියනදෙ සම්පුර්ණයෙන් ඇත්ත ඔබට ස්තුතිය

  • @linetroint3800
    @linetroint3800 9 หลายเดือนก่อน +15

    ආනෙපිඩුසිටු තුමාගෙ දුව සුමනා දේවිය ගැන ඔබ තුමා දකින ආකාරය කියන්න සුවපත් වේවා !!!

  • @dilanisabeetha3038
    @dilanisabeetha3038 9 หลายเดือนก่อน +22

    සසර භිය දැනේවා. සියලු සිත් පාපයෙන් මිදේවා🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @ashenpramuditha7194
    @ashenpramuditha7194 9 หลายเดือนก่อน +33

    ඒ අදහසට මමත් එකගයි......මේ අපේ රට , අපි අපේ රට රැකගනිමු .....දිනකට වේල් තුනක් කාපු මට , දවසට එක වේලක් කාලා ඉන්න උනා .... දැනුනු කුසගින්න කියා ගන්න බෑ..... බඩගින්නේ දිනකට එක වේලක්වත් නැතිව ඉන්න අපේ ම අය කොච්ච් ර ඇත්ද ...පින්වත් ඔබ හැම එකතු වෙලා රට ගොඩ නගන්න...

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน +3

      තෙරුවන් සරණයි!

    • @rohini123-he4td
      @rohini123-he4td 9 หลายเดือนก่อน +1

      Obathuma muna gahenna hari katha karanna ph no eka denna

    • @rohini123-he4td
      @rohini123-he4td 9 หลายเดือนก่อน +1

      Ananda maithri hamuduruwo koheda ipadila inne

    • @YasashviDewsara
      @YasashviDewsara 3 หลายเดือนก่อน

      😊😊

  • @YKSF16
    @YKSF16 6 หลายเดือนก่อน +1

    ඔබතුමාගෙන් මට දැනගන්න පුලුවන් ද විසාකා මහා උපාසිකාව පරනිබ්බිත වසවර්තියේ ඉන්නවා කියලා බන වල අහලා තියෙන්නේ.ඒත් මාර්ගපල ලාභින් පරනිබ්බ්ත වසවර්තිය වගේ සැප අධික දිව්‍යතල වල ඉපදෙනව ද කියලා?

  • @jaynade2248
    @jaynade2248 9 หลายเดือนก่อน +1

    තාක්ෂණික දෝෂයක් නිසා whatsapp හැර sms එකක් ලෙස message එකක් එවීමට අවසර පතමි. වෙන සම්බන්ද විය හැකි ක්‍රමයක් ඇත්ද ? ඔබ තුමාගේ ආධ්‍යාත්මික ශක්තිය තව තවත් වැඩිකර ගැනීමට නිදුක් නිරෝගී සුවය ලැබේවා ලැබේවා!.දළදා සමිදුගේ පිහිටයි

  • @piyanandapiya4265
    @piyanandapiya4265 4 หลายเดือนก่อน

    ඔබවහන්සේ සම්මුඛ වන වීඩියෝ මම හැම දේම බලනවා ඔබතුමා කියන දේවල් අහලා බලලවත් මේ ජීවිතේ කරන පව් වලින් වැලකෙනවා නම් ඒකයි වටින්නේ ඒත් මණුස්සයො හැදෙන්නේ නැහැ බෝසත් තුමණි ඔබතුමාට තෙරැවන්සරණයි

  • @JaniAriyasekara
    @JaniAriyasekara 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි ඔබතුමාට දීර්ඝායු වේවා !!🙏

  • @dianaudagama6294
    @dianaudagama6294 8 หลายเดือนก่อน +1

    Sadu 🙏🏻sadu 🙏🏻sadu 🙏🏻obawahanseta mage hadabathe namaskaraya wewa 🙏🏻🩷apa wenuwen wehesa wannau obawahanseta niduk nirogi suwaya deergayu labewa 🙏🏻🩷bhoma pin!!seyalu denatama bakthe margayen pragnya margayata pamenemata wasanawa udawewa!!theruwan saranai 🙏🏻devi phetai 🪷🪷🙏🏻🙏🏻🪷🪷🙏🏻🙏🏻🪷🪷🙏🏻🙏🏻🪷🪷🙏🏻🙏🏻🪷🪷

  • @mdlionelranaranawana9305
    @mdlionelranaranawana9305 9 หลายเดือนก่อน +15

    තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ගායු ලැබේවා.

  • @lakmalirathnayaka-ik1ps
    @lakmalirathnayaka-ik1ps 9 หลายเดือนก่อน +1

    ධර්ම මාවතේ යාමට මා හට සහ සියලු සත්වයන්ට සිත් යොමු වේවා.තෙරුවන් සරණයි

  • @sumuduadasooriya6941
    @sumuduadasooriya6941 9 หลายเดือนก่อน +8

    අපේ ආධ්‍යාත්මික නායකයානන් හට අප සැවොම එක්ව මේ භූමිය ගොඩනගන්නට සහයෝගය ලබාදෙමු එම සිතිවිල්ල පවා ඔබට මහා කුසලයක් වේවි

  • @kasunsampath6376
    @kasunsampath6376 9 หลายเดือนก่อน +8

    උතුමානෙනි ඔබතුමාගෙන් කාරුණික ආයාචනයක් කරමි..හැකි නම් අනුකම්පාවෙන් ඉටුකරන සේක්වා.ගැමුණු රජු පෙර අත්බැවයන්හි පාරමිතා පුරපු ආකාරය..පරමත්ථ පාරමී ආදීය ගැන වැඩසටහනක් කරන ලෙස...ගොඩක් පිරිස දන්නෙ යුද්ධය ගැන පමණිනේ...🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

    • @supunsenanayake8998
      @supunsenanayake8998 7 หลายเดือนก่อน +1

      ථූප වංශය කියවන්න

  • @wesamun1
    @wesamun1 9 หลายเดือนก่อน +15

    නැදුන්ගමුවේ රාජා, ගංගොඩවිල සෝම හිමි , ලතා මංගේෂ්කාර් , ගාමිණී පොන්සේකා ගැන බෝධිසත්වයන් වහන්සේ ගෙන් විමසන්න ඉදිරි වාරයේ 🙏

  • @manjulamawatha2137
    @manjulamawatha2137 9 หลายเดือนก่อน +11

    සියලු සත්වයෝ සුවපත් වේවා....🙏🙏

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

    • @devendrawijerathna912
      @devendrawijerathna912 9 หลายเดือนก่อน

      මම අහලා තියෙනවා ඔය පුනරුප්පත්තියවල සිද්ධීන් අන්න ඒ වගේ කරුණු සහිත ටිකක් පෙන්නන්න පුළුවන්ද

  • @gwndiulpatha-xs3vy
    @gwndiulpatha-xs3vy 8 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ ලක්දිව පහළවීමත් හේතුපලයක් වගේ මට හිතෙන්නේ.

  • @kanthi1038
    @kanthi1038 8 หลายเดือนก่อน +1

    මේ කියමන් ඇත්ත කියලා හිතෙනවා මට බුදු දහමට අනුව .

  • @RuwanKumara-h8b3q
    @RuwanKumara-h8b3q 9 หลายเดือนก่อน +27

    අපේ රටේ ඉන්න වටිනා ඔබතුමන්ලා සියලුදෙනා එකට එක්වෙලා මේ අසරණ මිනිස්සු පාලකයන්ගෙන් විදින දුක නවත්වන්න සියලු දෙනා එකතුවෙන්න බුදුසරණයි

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @sellahewa1
    @sellahewa1 3 หลายเดือนก่อน +1

    බොහොම කරුණාවෙන් ඔබතුමාගෙන් අහනවා අපේ ගොතම බුදුරජාණන් වහන්සේ උප්පත්ති භූමියක් කොහේද ?

    • @DigitalShinobi-u6j
      @DigitalShinobi-u6j 6 วันที่ผ่านมา

      meka ahanna
      th-cam.com/video/8kPaWz-z24Y/w-d-xo.htmlsi=YOyzvT6GId_zL1zy

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 9 หลายเดือนก่อน +2

    අහම්බෙන් මෙතුමා ගෙ vedio එක දැක්කේ සබ්ක්‍රරබ් කලා 🙏🙏🙏. අහන්න දෙයක් තියෙනවා whatsapp number එක දාලා තියෙන නිසා message එකකින් එවන්නම් ඔබ තුමාට තෙරුවන් සරණයි ඔබ තුමා ගෙ ආද්‍යයාත්මික ශක්තිය තව තවත් දියුණු වේවා 🙏🙏🙏

  • @ayeshasewwandi9949
    @ayeshasewwandi9949 9 หลายเดือนก่อน +6

    කල කමි ඵල දෙන බව බුද්ධ දෙශනාවෙ සදහන් ව ඇත.මේ කරුණු එලි කිරීම වටිනවා.බොසත් තුමා ට තෙරුවන් සරන යි.

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @NihalYapa-kj8gg
    @NihalYapa-kj8gg 9 หลายเดือนก่อน +5

    තෙරුවන්සරණයි ඔබතුමාට

  • @ashaadhikari9641
    @ashaadhikari9641 9 หลายเดือนก่อน +3

    Theruwan saranai pinwath oba thumata.dirgausa lebewa.niduk nirogisuwaya lebewa.devipihitai.

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @SarathKosgahagamage-wg2kn
    @SarathKosgahagamage-wg2kn 2 หลายเดือนก่อน

    Sadu sadu sadu to gold bosathananwshansa your immortal refuge is indispensable to the current society we all determine the enlightenment from the bottom heart sadu sadu sadu !!!!!!!!!!!!!!!

  • @alwissemini7628
    @alwissemini7628 9 หลายเดือนก่อน +4

    අද අහම්බෙන් මේ video එක මගෙ ඇස ගැටුනෙ.මගෙ ඇස් පින් කරල තියනවා මේ දේ දකින්න .පින් සිදු වේවා විශ්වයටම..ඔබ වහන්සේ සිතන පතන අයුරින්ම සියල්ල සිදු වේවා .🙏🙏🙏🙏.අපේ රටට යහපතක්ම වේවා .

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 9 หลายเดือนก่อน +2

    සියලු සත්වයෝම සුවපත්වෙිවා!!!🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @WasanthiSamaranayake-qc5ju
    @WasanthiSamaranayake-qc5ju 9 หลายเดือนก่อน +9

    අපේ රටට ලෝකයට යහපතක් සලසා දෙන්න ඔබ තුමන්ගේ බලයෙන්., සම්මා සම්බුදු සරණයි..

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 9 หลายเดือนก่อน +38

    රහතන් වහන්සේලා අනාගාමී උතුමන් වහන්සේ කාම දිව්‍ය ලෝකයේ නූපදිනබව බුදු දහමේ කියවෙයි

    • @silmanisilmani1068
      @silmanisilmani1068 9 หลายเดือนก่อน

      Atta. Namuth e kama loka diwya thala neweyi. laukika deva tala newei me keyanne.lokothtara deva lokaye anagame talai metana keyanne. Diva tala 2 k. Lokika ha lokothtara wasayen.
      Me kiyanne lokoththara thala gana

    • @messironaldo1362
      @messironaldo1362 9 หลายเดือนก่อน

      ow eka aththa

    • @h.d.ugunasekara882
      @h.d.ugunasekara882 9 หลายเดือนก่อน +3

      සෝවාන් වී දෙව් ලොව ගොස් එතැනදී මග ඵල වඩන්න පුළුවන්.

    • @worldvlog-ch3re
      @worldvlog-ch3re 9 หลายเดือนก่อน +2

      Lawkika unath lokoththara unath rahathan wahansela kiyanne niwan awaboda karagath shedhta uththamayo aye upathak nomatha

    • @AchilaAchila-w2d
      @AchilaAchila-w2d 9 หลายเดือนก่อน

      අධ්‍යාත්මයෙන් දැකල ලියපු පොත් නෙමෙයි නෙ තියෙන්නෙ ලියල තියෙන කෙනා ලියපුව අපි කියවනව ඇත්ත කියල හිතල අපි පිලිගන්නවා.

  • @udayaherath4434
    @udayaherath4434 8 หลายเดือนก่อน

    නමස්කාර වේවා ධර්මරාජ බෝසත් තුමනි

  • @linetroint3800
    @linetroint3800 9 หลายเดือนก่อน +5

    සුවපත් වේවා !!!

  • @maheechami4657
    @maheechami4657 9 หลายเดือนก่อน +3

    සුවපත් wewa..🙏🙏

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 9 หลายเดือนก่อน +8

    සියලු සත්වයෝ නිරා දුකෙන් මිදේවා..

  • @ManthiHennayake-mw9fm
    @ManthiHennayake-mw9fm 7 หลายเดือนก่อน

    Awasarai bodhisathwyanan wahanse mata danaganna puluwanda kiribathgoda ghananda swamin wahanse gana. Walimada saddaseela swaminwahanse ganath wistharayak kiyanna puluwanda.

  • @anojagamage7966
    @anojagamage7966 9 หลายเดือนก่อน +1

    Theruwan Saranayi 🙏 ven.sir
    So glad ser your subscribers are doubling since i first started

  • @LakshmanJayasundra
    @LakshmanJayasundra 9 หลายเดือนก่อน +16

    මේව අහල තමයි මිනිස්සු අකුසලයෙන් මිදෙන්න්නෙ අද්‍යත්මික නයක උතුමෙක් ඉන්න යුගයක අසිරිය ඒකයි මම හිතන්නෙ...දර්මරජ මහබෝසත් උතුමාට මගේ නමස්කරය වෙවා සාදු🙏සාදු🙏 සාදු🙏❤️❤️❤️

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @lssothiriadou4752
    @lssothiriadou4752 9 หลายเดือนก่อน +2

    sasara bhaya danaganna oba thumath a majathmiyath karana me danuwath kireema akusalayen boho denata walakennata mahopakaree wanu noanumanai..oba thumatatah ethimiyatath nowan maga helikadagannata me danuwath kireeme pinkama hethu wasana wewa..matath loka wasee siyaluma denatatath kusal.sithma athi wewa...uthum niean niwan maga heli wewa..

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @DinayaIddamalgoda
    @DinayaIddamalgoda 24 วันที่ผ่านมา +1

    කලා කාරයෝ මහජනතාව තුල රාගය ඇති කරන නිසා ඔවුන් සුගතිගාම් වෙන්නෙ නෑ කියලා මම අහලා තියෙනවා. මෙය පහදා දෙන්න

    • @DigitalShinobi-u6j
      @DigitalShinobi-u6j 6 วันที่ผ่านมา

      menna meka ahala balanna
      th-cam.com/video/Oj9w1BN4n3A/w-d-xo.htmlsi=4cJJfGxEUofSzeli

  • @harshajayasundara
    @harshajayasundara 9 หลายเดือนก่อน +1

    ජය වේවා !තෙරුවන් සරණයි !❤

  • @sampathliyanage1896
    @sampathliyanage1896 9 หลายเดือนก่อน +7

    ජැක්සන් ඇන්තනි ගේ උපත ගැන පවසන්න 🙏

  • @niroshini15
    @niroshini15 9 หลายเดือนก่อน +18

    ජැක්සන් ඇන්තනි මහතා වසරක් මැෂින් ආධාරයෙන් සිටියා කිසිදු දැනීමක් නැතිව. ඒ අවස්ථාවේ සිටි තත්වය සහ දැන් උපත කෙසේද?

    • @Sio12514
      @Sio12514 9 หลายเดือนก่อน +3

      😂😂😂😂

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 9 หลายเดือนก่อน +8

      සියළුම කලාකරැවන් පායාස නීරයේ ඉපදෙන බව අසා ඇත.

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 9 หลายเดือนก่อน

      @@ramalikulasinghe2915 ඈ ඇයි ඒ

    • @Malkanthi-n5p
      @Malkanthi-n5p 9 หลายเดือนก่อน

      Matat danaganna asai.

  • @AchilaAchila-w2d
    @AchilaAchila-w2d 9 หลายเดือนก่อน +22

    අකුසලයෙන් මිදී කුසලයේ පිහිටා කටයුතු කිරීමට සියලු මිනිසුන්ට සිත් සකස් වේවා!🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

    • @HirimuthugodageSriyalath-fu6dh
      @HirimuthugodageSriyalath-fu6dh 9 หลายเดือนก่อน

      Mata 4n no eka ganna puluwanda.lipinaya unath kamakna.

    • @deepakumarikumari5392
      @deepakumarikumari5392 8 หลายเดือนก่อน

      මේ බෝසත් තුමාගෙ කතා ඇත්ත.කිසි කෙනෙක් පව් කරන්න ඵපා.ඵවිට අපේ රට හොරැන්ගෙන් පාපීන්ගෙන් තොර රටක් වෙයි 🎉🎉🎉🎉

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m 9 หลายเดือนก่อน +6

    ඔබ තුමාට කියන්න පුළුවන්ද ? වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ අපවත් වෙලා උප්පතියක් ලබලා ඉන්නවද? නැත්තම් මාර්ග පල ලබලා සසර ගමන නිමා කරලාද කියලා තෙරුවන් සරණයි පිංවත් ඔබ තුමාට ❤️🙏🙏🙏

    • @wijesooriyawas2898
      @wijesooriyawas2898 9 หลายเดือนก่อน +1

      අපටත් දැන ගන්න උවමනායි 🙏🙏🙏

    • @Divineknowledeg8459
      @Divineknowledeg8459 9 หลายเดือนก่อน +2

      කෙලින්ම නිරයේ තමා.මොකද ධර්මය විකෘති කරපු කෙනෙක්නේ.බොරු මාර්ගඵල කියලා

    • @user-fb7rw7op1m
      @user-fb7rw7op1m 9 หลายเดือนก่อน

      ​@@Divineknowledeg8459 නොදන්න දෙවල් නොකියා හිටියනම් වටිනවා මෝඩයෙක් නොවී....

    • @KasunWeragoda2
      @KasunWeragoda2 9 หลายเดือนก่อน

      ​@@wijesooriyawas2898මටත් දැනගන්න අවශ්‍යයයි

    • @user-fb7rw7op1m
      @user-fb7rw7op1m 9 หลายเดือนก่อน

      ​​@@Divineknowledeg8459ධර්මය විකුර්ති කලේ උන්වහන්සේ නොවෙයි ත්‍රිපිකයට සංස්කෘත අර්ථ දීපු බුද්ධගෝෂ හාමුදුරුවෝ .... ඒ විකුර්ති කරපු ධර්මය උන්වහන්සේ නිවැරැදි කර පෙන්වා දුන්නා පමයි ... එයයි ගොඩක් අයට විකුර්තියක් ලෙස පෙනුනේ....

  • @ronukaranuka56
    @ronukaranuka56 9 หลายเดือนก่อน +9

    අපි මේ රට ඉදන් දුක් විදින්න කරපු පාපේ කියලා දෙන්න පුළුවන්ද

  • @songhub4808
    @songhub4808 8 หลายเดือนก่อน

    Mama podi kalema idala bawana karanna kemeththak ati kenek.den mama England inne bosath thumani.mata den hitenawa bawana karanna patan ganna .purwa kusal tiyenawada danne ne.mehe idan kohomada karanne kiyala adahasakuth ne.obawahanseta teruwan saranai.

  • @uoksanda5811
    @uoksanda5811 9 หลายเดือนก่อน +4

    නිවැරදිව භාවනා කරන ආකාරය දැනගැනිමට කැමතියි. තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏🙏

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake8112 9 หลายเดือนก่อน +1

    අරණ ධම්ම ස්වාමීන් වහන්ස ge puthpaththiya කෙසේද පහදා දෙන්න තෙරුවන් සරණයි .

  • @darshanaranasinghe3490
    @darshanaranasinghe3490 9 หลายเดือนก่อน +9

    ධර්ම රාජ බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @ronukaranuka56
    @ronukaranuka56 9 หลายเดือนก่อน +4

    ඔබතුමා මේච රටට භ්‍යයක් බෝතසත් තුමනි

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @onethravidusini1248
    @onethravidusini1248 2 หลายเดือนก่อน

    ඔබතුමාට පුලුවන්නම් අපේ රටේ ප්‍රසිද්ධ ලෙස ඝාතනයට ලක්වුනු කුඩා දරුවන් වැඩිහිටියන් ගැන පසු උප්පත්තිය ගැන විස්තර දාන්නකෝ🪷

  • @PadminiDisanayaka-zs7ke
    @PadminiDisanayaka-zs7ke 9 หลายเดือนก่อน +7

    ධර්මරාජ බෝධිසත්වයන්.වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @truthseeker9547
    @truthseeker9547 9 หลายเดือนก่อน +2

    කටුකුරුන්දේ ස්වමින් වහන්සේ ගේ මෙලොව කථාව ඇත්තක්මයි

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

  • @eshanasewminda1731
    @eshanasewminda1731 9 หลายเดือนก่อน

    සියලු සත්වයෝ සුවපත් වේවා 🙏

  • @NeshanNilruk
    @NeshanNilruk 9 หลายเดือนก่อน +8

    🙏🙏🙏

  • @isuruudayanga2737
    @isuruudayanga2737 9 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ඒ අමා නිවනට දොරගුළු විවර වේවා!!!

  • @අප්සරා
    @අප්සරා 9 หลายเดือนก่อน

    වර්ථමාන ලංකාවතුල මාර්ගඵල ලාභී ආර්යන් වැඩ වසනවාද? ඒ කවුරුන්ද? ඔබවහන්සේට මාගේ ගැටළු අරමුණු වීමට තරම් මාගේ පුණ්‍ය ශක්තිය මදි වන නමුත් කෙදිනක හෝ මා අරමුණු වේවායි පතමි.. තෙරුවන් සරණයි.. වහ වහා උතුම් වූ බුද්ධත්වයට මග සැලසේවා.. නමුත් මාගේ අධිෂ්ඨානය මේ අත්භවයේදීම මගඵල සාක්ෂාත්කොටගෙන සසරින් නික්මීමමයි.. බුද්ධත්වය සඳහා ඔබ වහන්සේට පවතින ඒ උතුම් අරමුණට සියදහස් කෝටි ප්‍රකෝටි වාරයක් නමස්කාර වේවා!!! ඔබ වැනි බෝධිසත්වයකු මේ අත්භවය තුල දැක බලා ගැනීමට ලැබීමම මා පෙර කල පුණ්‍ය ශක්තියක් වන්නට ඇති.. තෙරුවන්සරණයි..!!!

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 9 หลายเดือนก่อน +55

    මේව කියන විට මෙතුමාගෙ ආධ්‍යාත්මික ශක්තියෙන් කොටසක් වැය වෙන ඇති.ලංකාවෙ අධ්‍යාත්මික නායකය වෙන්න හදන මිනිස්සු මේව බලල නිවැරදි අවබෝධයක් ලබාගෙනසුදුස්සාට සුදුසු තැන දෙන්න මැලිවෙන්න එපා.මේ හැම වචනයක්ම රට වෙනුවෙන්.මේ ලංකාවෙන් බිහිවූ ලෝක අධ්‍යාත්මාක නායකයෙක් වෙන්න බැරිද.

    • @swarnagamage3851
      @swarnagamage3851 9 หลายเดือนก่อน +1

      🎉

    • @AdeeshaLakshan-l9f
      @AdeeshaLakshan-l9f 9 หลายเดือนก่อน +1

      ආධ්‍යාත්මික නායක මෙරට චක්ක්‍රවර්තී වෙන්න ආධ්‍යාත්මිකභාවයට පමණක් කොටු නොකරන්න!....

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 3 หลายเดือนก่อน

      මේ රටේ දැනට පහලවෙලා ඉන්න එකම ආධ්‍යාත්මික නායකයා දීගොඩ කුමාර මහතා පමණි ..එතුමා සජීවී ව හාස්කම් පෙන්වන රෝගීන් සුවපත් කරන එකම නායකයා...මේ වගේ ඔප්පු කරල පෙන්වන්න බැරි බොරු කියන අයනම් වැහි වැහැල ඉන්නව මේ රටේ.

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 3 หลายเดือนก่อน

      ​@@AdeeshaLakshan-l9fමේ මානසික රෝගීයෙක් ,හිතට එනදේ කියවනවා.මේව එකක්වත් ඇත්ත කියල ඔප්පු කරන්න පුලුවන් ද...

    • @PiyaratneGajanayake
      @PiyaratneGajanayake 3 หลายเดือนก่อน

      Boru

  • @sarindualwis2057
    @sarindualwis2057 9 หลายเดือนก่อน +12

    අබිදර්ම කරුනුත් එක්ක බලනකොට මටනම් මේ කියන කරුනුවල පරස්පරතා තියෙනවා කියලා පේනවා

    • @AmilaAaa-ys8xu
      @AmilaAaa-ys8xu 9 หลายเดือนก่อน +4

      මුල් වීඩියෝ අහන්න පැහැදිලි වෙයි

  • @mddammananda8100
    @mddammananda8100 9 หลายเดือนก่อน +9

    ආසිර්වාද වේවා

  • @thusithajayarathna7481
    @thusithajayarathna7481 9 หลายเดือนก่อน +9

    වහරක අභයරතනාලංකාර හිමි ගැනත් කියන්නකෝ.....

  • @kusumalathahettiarachchi-b5k
    @kusumalathahettiarachchi-b5k 9 หลายเดือนก่อน +2

    Obawahansege guna suwada pathirewa

  • @user-ng5wl9ol2y
    @user-ng5wl9ol2y 9 หลายเดือนก่อน +3

    නිවන් දැක්කට පස්සේ, මොකක්ද වෙන්නෙ ඒ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      th-cam.com/video/NG-aM4o5iiw/w-d-xo.htmlsi=wHT19tl5cQ5C_dkT

    • @h.d.ugunasekara882
      @h.d.ugunasekara882 8 หลายเดือนก่อน

      නිවන් දුටු පසුව නැවත උපතක් නැහැ. උපතක් නැතිනම් නැවත භවයක් නැහැ. දුකකුත් නැහැ. සසර ගමන අවසන්..
      😜

  • @KalubowilaPerera
    @KalubowilaPerera 9 หลายเดือนก่อน

    Meevana Plane Swameenwahanse Rahathun Wahanse namakda?

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 9 หลายเดือนก่อน +5

    ඔබතුමා දුටුගැමුණු රජතුමා නම් අපිට කියලා දෙන්නකෝ රජ කාලේ ගොවිතැන් කරපු විදිහ

  • @chandanasamansaman852
    @chandanasamansaman852 9 หลายเดือนก่อน +2

    මට තයිරොයිඩ් පිලිකාවක් හැදුනා ඔපරේසන් එකක් කරා ...මෙයට හෙතුව මොකක්ද ? නැවත සසර මේවැනී දෙයක් නෝවන්න මම කුමක් කල යුතුද

    • @KasunWeragoda2
      @KasunWeragoda2 9 หลายเดือนก่อน +2

      රාගය ඇවිස්සෙන සේ වචන භාවිතය, හඬ භාවිතය, රාගය ඇවිස්සෙන සේ ඇඳුම් ඇඳීම පිළිකා හැදෙන්න හේතුවක්

    • @AchilaAchila-w2d
      @AchilaAchila-w2d 9 หลายเดือนก่อน

      මෙතුමාගේ පෙර වීඩියෝවක මේ පිළිබඳ කතා කරා ඒක බලන්න.

    • @chandanasamansaman852
      @chandanasamansaman852 9 หลายเดือนก่อน

      @@KasunWeragoda2
      ඇතටම

  • @udayanganisomapala3574
    @udayanganisomapala3574 9 หลายเดือนก่อน +3

    Harima wadagath

  • @-rz6tn
    @-rz6tn 9 หลายเดือนก่อน +2

    විජය කුමාරතුංග මහතා, ජෝතිපාල මහතාගෙ භවයන් ගැනත් කියන්නකො 🙏🏻

  • @lasikaariyarathna7740
    @lasikaariyarathna7740 9 หลายเดือนก่อน +1

    Anagathayath kiyanna puluwandha?

  • @ChamilSuraweera-g4g
    @ChamilSuraweera-g4g 8 หลายเดือนก่อน

    මගේ නම චමිල් සුරවීර ඉදිරි ජිවිත කාලය කෙසේ වෙිවි ද, තව අයුෂ කාලය ⁣කොපමණ ද,

  • @GajathIlangarathna
    @GajathIlangarathna 9 หลายเดือนก่อน +1

    වට්ස් අප් අංකය දෙන්ඩ බැරිද ?

  • @sureshnalaka3313
    @sureshnalaka3313 9 หลายเดือนก่อน +1

    මෙහෙ ඉන්න පාලකයෝ කොහේ ඉපදෙයිද, රැජින අපායේ ඉන්නේ ඇයි, ලංකවේ අනාගතය කියන්න පුලුවන්ද.

  • @PriyankaMadumathi
    @PriyankaMadumathi 9 หลายเดือนก่อน

    Ane Oba thumata kiyanna puluwanda mage Mahaththaya inne koheda kiyla aurudu 10 k nathiwela me 3n wenidata ada podi sadula 75 kta dane dunna mata danaganna puluwanda

  • @shalipremasiri4527
    @shalipremasiri4527 9 หลายเดือนก่อน +13

    නිතරම මේ වගේ උප්පත්ති videos ගේන්න.

  • @jeewaniwijesooriya2193
    @jeewaniwijesooriya2193 9 หลายเดือนก่อน

    Ape thatha wa sirisooma wijesooriya 2023.4.10 apa atharin wiyouna danata upatha labee aththe koheda danaganna puluwanda?

  • @dinushagunasekara2462
    @dinushagunasekara2462 9 หลายเดือนก่อน

    Waharaka hamuduruwo genath kiyanna puluwanda

  • @silmanisilmani1068
    @silmanisilmani1068 9 หลายเดือนก่อน +2

    Obathuma palamuwama keewa karuna hariyatama hari. Thawama mama anekwa kan dunne neha. Pin obatumata.

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @chandraniruberu8624
    @chandraniruberu8624 9 หลายเดือนก่อน +1

    මගේ පියා සහ පුංචි අමිමා ඉන්නේ කොහේද ? කරු කර පවසන්න

  • @rathnajayaweera211
    @rathnajayaweera211 7 หลายเดือนก่อน

    Obathumata deergayuwewa.

  • @niroshini15
    @niroshini15 9 หลายเดือนก่อน

    අවලෝකේශ්වර බෝදිසත්වයං වහන්සේ නමින් පසුගිය දිනවල තැනැත්තෙක් ප්‍රසිද්ධ උනා.මාධ්‍ය තුල කතා බහට ලක්‌ උනා. ස්වාමින් වහන්සේ නමක් පවා වැදලා තිබුනා. ඒ කවුද යයි පවසන්න.

  • @damithdushantha1772
    @damithdushantha1772 9 หลายเดือนก่อน +7

    මයිනා යන තැන විතරක් කියන්න. ..

  • @kocchukocchu8001
    @kocchukocchu8001 9 หลายเดือนก่อน +5

    Mamath me videos balanawa. Harima aasawen

  • @ShamaWithanage-hi1yd
    @ShamaWithanage-hi1yd 9 หลายเดือนก่อน

    Theruwan saranai obatumata nauyane ariyadamma suwamin wahanse inne koheda

  • @sanath-ml9rw
    @sanath-ml9rw 9 หลายเดือนก่อน +2

    Teruwan saranai oba tumata

  • @pasidutharaka-l9g
    @pasidutharaka-l9g 3 หลายเดือนก่อน

    බුදධිමත් ජනතාවක් බුද්දිමත්ව සිතා බැලිය යුතු කාලයයි....

  • @lakshmidapana1569
    @lakshmidapana1569 6 หลายเดือนก่อน

    Theruwan.Saranai..💕🙏🏻🙏🏻🙏🏻💕🙏🏻🙏🏻💕🙏🏻🙏🏻

  • @ManthiHennayake-mw9fm
    @ManthiHennayake-mw9fm 8 หลายเดือนก่อน

    Mage ammage konde kakkuma hoada karanna kohamada ap bodhisthwayanan wahansa.

  • @InokaSenevirathne
    @InokaSenevirathne 9 หลายเดือนก่อน +15

    ලෝ සත වෙත පා දයාව
    කරන මේ දෙයා මනාව
    මනාව සිත පහදවාන
    සුගතිහාමි වෙයි ප්‍රජාව
    මහ බෝසත් මෙහෙවරජට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @FhjjGhj-k7i
    @FhjjGhj-k7i 9 หลายเดือนก่อน +2

    පෙර අත්මෙ මමත් කොහොමද කියලා දැනගන්න ඔනි..තෙරුවන් සරනයි!!!!!!!

  • @priyanthisiriwardhana2658
    @priyanthisiriwardhana2658 9 หลายเดือนก่อน

    Ane obathumata kiyanna puluwanda mage mahaththa Koheda inne kiyala eya nathiwela awurudu 10 wenawa