mata uwamana una prashneta uttare labuna.hamuduruwo kiuwata mas malu kewata pau na kyl.mata e gena sekayak degidiyawak thibba.ehema wenne kohomada kyl.sattu apita uwamana nisane maranne kyl sithuwillak mage hithe thibuna.sathekge jewithe nathi karanna man mas kanna gattoth daayaka wenawa kyl mata hithuna.eka nisa mn kana eka nawattuwa.eth me video eka baluwama mata hithuna de atta kyl hithuna.obata ohoma pin.
මරුට බිය නැති දැයට ණය නැති සිංහ ගති ඇති රජෙකි අරුමැති ❤️❤️❤️❤️💪💪💪💪💪💪 සිංහයෙක් බුදු සරණයි ! ඔබ තුමාට
බුදු බව ලැබේවා!!!
මස් පිළිබඳව ඔබ කියන කථාව 100/100ක්ම මම අනුමත කරමි.
මේ වැඩසටහන කලින් බලලා පස්සේ හරක් මරණ වීඩියෝ එකක් බැලුවා මම හිතාගත්තා ආයේ කිසිම මසක් කන්නේ නෑ කියලා මටම පොරොන්දුව උනා මේ අලුත් අවුරුද්දේ මුලම
ඔබතුමාට මාව මේ මලකුණු වලින් බේරගත්තට පින්
සතුටුයි ඔබ ගැන
මස් මාංශ අනුභවය පිළිබඳ අහපු පැහැදිලිම නිවැරැදිම දේශනය. බොහොම පිං ඔබතුමාට . ආයු වර්ණ සැප බල ප්‍රඤා වර්ධනය වේවා...💚💛
Sampurna saththayak mamath seema dawasakama kiyana deyak budusaranayi
දීර්ඝායුශ ලැබේවා !!!
නිවැරදිම කාලෙ නිවැරදිම මැතිවරණයක දිනන්නම එමු .... එතෙක් සංවිධානය වෙමු....
තැන තැන සොයාගිහිම්....හමු නොවූ හරි පිලිතුර... හමුවුනා..... ගොඩක් පිං ... 🙏🙏
අනිවාර්යයෙන් ඇත්ත කතාව.මස් මාංශ කන්න ඔනවට සමහර ගිහියො ,පැවිදි උතුමන් වහන්සෙලා විවිධාකාර හේතු නිදහසට කරුනු හදාගෙන අනුගාමියයන්ට වැරදි අදර්ශ අදහස් දෙනවා
Ape punchi rayata oba sinhayak oba thumata saranai
බොහොම පින් ඔබ තුමාට! තෙරුවන් සරණයි! මහා රාවණයන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා! සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඉක්මන් භවයන්හි නිවන් දකිත්වා!
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
🙏🙏🙏 තෙරුවන් සරණයි වෙදදුරැතුමනි .
බුදු වේවා
ලොඋතුරා සම්මා සම්බුදු සරනයි වෙදමහත්තයා
මම මාංෂයෙන් නැවතුනෙ ඔබ වහන්සේ නිසා. ඔබ තුමාට යහපත ම වේවා.. මාර්ගය එලිය වේවා.. ආලෝකයම වේවා ❤️❤️❤️🙏🙏🙏 කිසි දිනක කිසිම පීඩාවක් නොවේවා
තෙරුවන් සරණින් යෝදබල යෝද ෂක්තිය ලැබේවා අපේ ගුරුතුමණි
එළවලු කොටුවක් සාදාගන්නා ආකාරය
හෙළ ක්‍රමයට දෝශ නැතිව නිවසක් තනා ගන්නා ආකාරය
හෙළ ක්‍රමයට අනුව විවාහ වන ආකාරය
හෙළ ක්‍රමයට කුඩා දරුවෙකු උපන් දා සිට නිවැරදිව හදාගන්නා ආකාරය
මේ සියලු දේ ගැන කියා දෙන්න වෙද මහත්තයා.. අපිට මේවා හරියට කියලා දෙන්න කෙනෙක් නෑ.
ඔව්..ඒ දේවල් ගැන දැනුවත් කරනව නම් වටිනවා🙏
ලමයින්ට ත්‍රිත්ව එන්නත දෙන්න එපා
ප්‍රතිශක්ති එන්නත් කිසිවක් දෙන්න එපා
තෙරැවන්සරනයි වෙද මහත්මයාට
ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි!
බුදු සරනයි සර්ට අපේ ඇස් පෑදුවාට!
තෙරුවන් සරණ ඔබතුමාට නිරතුව ලැබේවා !!!!
දීර්ඝායූ වෙවා🙏🙏🙏
තෙරුවන් සරණයි වෙදමහත්තය 🙏🙏🙏
තෙරැවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
ඇත්ත වශයෙන්ම කතාව ස්තූතිවන්ත වෙනවා විඩියෝවට බුදුසරණයි🙏🙏ඔබට 🌼🇶🇦
පට්ට sound ekak,rajegge අනාවරණය
ලොවම කරපු පින් බල මහිමයෙන් රජෙක් පහළ වේවා 🙏
Kathaawanam Sahathika Aththa Weda Mahaththaya.
Mama oba thuma gena harima pahedemen inne oba weni rajek ratata awashya theruwan saranai
තෙරුවන් සරණයි
හදවතේ ජනාධිපති 👑👑👑
පැහැදිලි විදිහට කියලා දෙනවා අහං ඉන්න ආසයි.
අති විශිෂ්ඨ පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි වෙද මහත්තයා.
Vada satahana godak vadagath oba thumata godak pin
මන් නිර්මාන්ශයි
මමත් ❤
🇱🇰🙏🧘♂️🙏🇱🇰 සක්විති රජුන් ඔබයි ❤🙏
Mama nirmansai obatuma kiana de satyama satthi,
mata uwamana una prashneta uttare labuna.hamuduruwo kiuwata mas malu kewata pau na kyl.mata e gena sekayak degidiyawak thibba.ehema wenne kohomada kyl.sattu apita uwamana nisane maranne kyl sithuwillak mage hithe thibuna.sathekge jewithe nathi karanna man mas kanna gattoth daayaka wenawa kyl mata hithuna.eka nisa mn kana eka nawattuwa.eth me video eka baluwama mata hithuna de atta kyl hithuna.obata ohoma pin.
Theruwn saranayi wedamahaththayaa🙏🙏🙏🙏
මම දැන් අවුරුදු දහක් විතර නිර්මාංශයි මට ඒ ගැන සතුටුයි
Harima wadagath wadasatahanak godak pin danuwathkalqtha
මමත් නැවත මස් මාංශ කන්නෙ නෑ.තමන්ගේම ඇගේ කොටසක් කපාගෙන කෑවනම් ඉවරනෙ. අනෙක් සතුන්ට වද නොදී.
Budu sarene wewa.
Theruwan saranai, oba thuma bithrhara ganath me wage desanayak karanna. Budu saranai! 🙏🙏devi pihitai!🙏🙏🙏🙏🙏
budubawa lebewa
හදවතේ❤️
Oba thumata mewan yahapath weda karanna shakthiya lebewa!
Theruwan saranai obathumata
Theruwan saranai weda mahaththaya
🙏🙏🙏🙏🙏
👍👍👍❤❤❤
අනික මස්මානස ගැනම බනකියන හමුදුරුවො ඉනවා
Thank you!
Lanai hambawenna Giyama kiyanna waksin gahanna wenawa mewagen midila issara widihata lamai hadanne kohomada plz reply
හෙළයන් කායවර්ධනය සඳහා ගත්ත ආහාර මොනවද
obathumawa hamuwenna pulwanda
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
dan kale konda pana nathi hamuduruwanta oka kiyaganna pana na... oba thumata godak pin
❤️❤️❤️🇱🇰👍
සාදූ සාදූ...!!
Theruwan. Sarani.... Ada. Mas. Kana. Jathiyak. Wewala. Thiyenne... Hithata. Dananea. De. Mhema. Kiyanna. Ba.. Math. Kane. Nana. Pethi. Pathiyak. Washeyenn. Thrun. Aran.. Awbodenne... Oba. Thuma. Kiyana. De. Hariyata. Hari... Samma. Sanbudu... Sarani.. Darumaya. Awboda. Wewa..
pranagathayen walakinna kiyala desanakarala newatha masmalu keamen walakinna kiyala amuthuwen desanakaranna onada????????
💖
❤️❤️🙏🏽
Supaaar. My.sweet.❤❤❤💕💙💋💋💋
❤️❤️❤️
🙏
👍👍👍👍👍👍
🙏👍🙏❤️
🙇♂️🙏
Good luck.👍🌻🌻🌻🌻🌻🌻💗💗💗💗💗💗💗💗💗💗🙏 Aruna aloevera TH-cam.
පිලි කෑම පිලිකා..
Nirmansa weema utummaya
වෙදමහත්මයා මට ප්‍රශ්නය 2 තියනවා දැනගන්න
1) කුකුල් බිතරව (ගම් බිතර නොවෙන) වලින් හදපු කැම කෑවට කමක් නැද්ද ? ( Cake කේක් , ඔම්ලට් ).
2) චීස් (Happy Cow , kothmale ,kraft ). බටර්, යෝගට් කෑවට ප්‍රශනයක් නැද්ද ?
Theruwan sarnii
ඔය සත්තුන්ට වද දෙනවට වඩා හොදයි තමන්ගේම මස් කඩාගෙන උයලා කනවා
මගෙ මතයයි ඔබෙ මතයයි හොදට ගැලපෙනවා හමුදුරුවො හා.මහා බනකියන අය කියන්න්ව්ම එයල කැවට වැලදුවට පව් නෑලූ
💚🇱🇰
Sampurana ekaneda poyadawase
Ehema baluwoth. Kana deyak name kuburu walata thel gahanawa sathu marenawa bima kotanakota saththu marenawa husma gannakotath marenawa panu Beth bondath ba me panuwo marenawa Mata eka Tilak pahada dendako
චීවර දාරීන්ට ඕව තේරෙන්නෙ නෑ
ඒතකොට ඔය කියන කාරනාවලට අදාල නැති මස් කාල මෛත්‍රීය වඩන්න පුලුවන්ද
තෙරුවන් සරනයි
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤
❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
❤️❤️
🙏🙏🙏🙏🙏
❤️❤️