ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතා වටිනා video එකක් sir 🥰😍. Trending එන්න ඕනේ මේ වගේ video තමයි sir. පුළුවන් නම් video එකක් කරන්න අලුතෙන් ලංකාවේ stock market එකේ invest කරන්න කැමති කෙනෙක්ට තිබිය යුතු සුදුසුකම් ගැන කියලා.කැමති අය like කරන්න.ගොඩක් පින් sir ට 🙏🏻
Thank you
අපගේ ශාස්තෲන්වහන්සේ කිසි දිනක කළ නොහැකි දෙයක් දේශනා කොට නොමැත. ගිහිජීවිතයක් ගත කරන අයෙක්ට දිනෙන් දින දියුණුව කරා ලඟාවිය හැකි ආකාරය තථාගතයන් වහන්සේ සර්වඥතා ඤාණයෙන් දැක පිරිසිඳ අවබෝධකොටමයි දේශනා කළේ. බොහොමත් පින් ඔබතුමාට.තෙරුවන් සරණයි..!
සර්., මමත් ඔය කියන ප්රශ්නෙම්ම පීඩා විදින කෙනෙක්, මගේ මහත්තයා සුපවේදියෙක්, අපි පුංචියට කේටරින් එකක් කරා.ඒ අදායම සරලව ජීවත් වෙන්න හොදටම ඇති වුණා,අද මගේ මහත්තයා අසනීපෙන්, බෙහෙත් වලට ලොකු වියදමක් දරන්න වෙලා,දරුවන්ගේ අධ්‍යාපනය, ගෙදරට කුලී ගෙවන එක,ජීවත් වෙන එක ලොකු ප්‍රශ්නක් වෙලා, එදා කියක් හරි ඉතුරු කරා නම් අද ලොකු සහනයක්, දැන් අපි ගිනි ගොඩක, ප්‍රශ්න එන්නේ කියලා නෙමේ, අපි මේවගේ වීඩියෝ බැලුවට ඒවා ක්‍රියාත්මක කරනවා හරි අඩුයි, මම මේදේ අද්දකිනවා, කාටහරි යහපතක් වෙයි කියලයි මන් ගැන කිව්වේ, සර්ටත් මේක බලන සියලුදෙනටමත් තෙරුවන් සරණයි 🙏
ඔබ යහපත් කෙනෙක්! විශ්වාසයෙන් ඉන්න. ඔබට දිනෙක හරියාවි!
@@JanakaLiyanapathirana තෙරුවන් සරණයි 🙏
මොකද්ද අසනීපය?
ඉතා වටිනා ප්‍රකාශයක් ❤❤❤🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹
Great advicer ❤❤❤❤❤❤
Good ❤
Thanks a lot 👍 sir Excellent explanation ABOUT Expencess
Always welcome
Mma attatama me de karanewa eka manasata mara sahallui
Sar kiyana deawal mamea hodata kriyatmaka karanawa sargea video heama eakkama balanawa sarta godak pin mudal pariharanaya arapirimeasma kiyala deanawata mamea ada loku mudalak itirikara gattea sargea maga peanwima nisa budusaranay sar oyata
සතුටුයි
Ane bosa ape padiyama 60000.00Kaamata ,lamaige wadati dekatat e gaaana madi. Oyage talk hodai itin 2,3 lak ganna ayata.magaulak kiyanawa metana
සර් මගෙ පොඩි පොඩි ණය වල එකතුව 100,000 ....මාගෙ පඩිය 35,000...මං පොඩියට වගාවත් කරනවා...සර් මන් කොහොමද මාගෙ අදායම බෙදා ගන්නෙ ණයත් ගෙවා ගන්න පුලුවන් වෙන්න
Full video please❤
Thanks sir
එහෙනම් අපිත් පෝසත් වියදම් නම් කරනවා ෂෝක් එකට
❤❤
Drea sir i am self employer. Unfortunately i lost my money. I need help to develop my business work thank you
👍👍👍🌹
❤❤❤❤🎉
10000....2500
❤❤❤
❤️❤️👍👍💪🏿💪🏿🏆🏆
❤❤❤❤❤❤❤
Pissekge katha..
ඉතා වටිනා video එකක් sir 🥰😍. Trending එන්න ඕනේ මේ වගේ video තමයි sir.
පුළුවන් නම් video එකක් කරන්න අලුතෙන් ලංකාවේ stock market එකේ invest කරන්න කැමති කෙනෙක්ට තිබිය යුතු සුදුසුකම් ගැන කියලා.කැමති අය like කරන්න.ගොඩක් පින් sir ට 🙏🏻
Thank you
අපගේ ශාස්තෲන්වහන්සේ කිසි දිනක කළ නොහැකි දෙයක් දේශනා කොට නොමැත. ගිහිජීවිතයක් ගත කරන අයෙක්ට දිනෙන් දින දියුණුව කරා ලඟාවිය හැකි ආකාරය තථාගතයන් වහන්සේ සර්වඥතා ඤාණයෙන් දැක පිරිසිඳ අවබෝධකොටමයි දේශනා කළේ. බොහොමත් පින් ඔබතුමාට.
තෙරුවන් සරණයි..!
සර්., මමත් ඔය කියන ප්රශ්නෙම්ම පීඩා විදින කෙනෙක්, මගේ මහත්තයා සුපවේදියෙක්, අපි පුංචියට කේටරින් එකක් කරා.ඒ අදායම සරලව ජීවත් වෙන්න හොදටම ඇති වුණා,අද මගේ මහත්තයා අසනීපෙන්, බෙහෙත් වලට ලොකු වියදමක් දරන්න වෙලා,දරුවන්ගේ අධ්‍යාපනය, ගෙදරට කුලී ගෙවන එක,ජීවත් වෙන එක ලොකු ප්‍රශ්නක් වෙලා, එදා කියක් හරි ඉතුරු කරා නම් අද ලොකු සහනයක්, දැන් අපි ගිනි ගොඩක, ප්‍රශ්න එන්නේ කියලා නෙමේ, අපි මේවගේ වීඩියෝ බැලුවට ඒවා ක්‍රියාත්මක කරනවා හරි අඩුයි, මම මේදේ අද්දකිනවා, කාටහරි යහපතක් වෙයි කියලයි මන් ගැන කිව්වේ, සර්ටත් මේක බලන සියලුදෙනටමත් තෙරුවන් සරණයි 🙏
ඔබ යහපත් කෙනෙක්! විශ්වාසයෙන් ඉන්න. ඔබට දිනෙක හරියාවි!
@@JanakaLiyanapathirana තෙරුවන් සරණයි 🙏
මොකද්ද අසනීපය?
ඉතා වටිනා ප්‍රකාශයක් ❤❤❤🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹
Great advicer ❤❤❤❤❤❤
Thank you
Good ❤
Thanks a lot 👍 sir Excellent explanation ABOUT Expencess
Always welcome
Mma attatama me de karanewa eka manasata mara sahallui
Sar kiyana deawal mamea hodata kriyatmaka karanawa sargea video heama eakkama balanawa sarta godak pin mudal pariharanaya arapirimeasma kiyala deanawata mamea ada loku mudalak itirikara gattea sargea maga peanwima nisa budusaranay sar oyata
සතුටුයි
Ane bosa ape padiyama 60000.00
Kaamata ,lamaige wadati dekatat e gaaana madi.
Oyage talk hodai itin 2,3 lak ganna ayata.magaulak kiyanawa metana