මම කෑවේ දවසටම මේවා විතරයි😁shooting දවසට අපි 😅

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 206

  • @PRiYaa8373
    @PRiYaa8373 ปีที่แล้ว +22

    සංජානයි කෑමයි අතර ආත්මීය බැඳීමක් තියෙන්නෙ😘

  • @nimalivindya2501
    @nimalivindya2501 ปีที่แล้ว +5

    Owata pol guli kiyanne nanga , api nan... hari rasai 😋😋
    Hari lassanai nangiyo... තෙරුවන් සරණයි ඔයාට !!! පරිස්සමට සතුටින් ඉන්න ❤️❤️

  • @NoName-og6py
    @NoName-og6py ปีที่แล้ว +4

    ලස්සනයි අක්කියෝ ❤️🥰

  • @thilinamadusanka2222
    @thilinamadusanka2222 ปีที่แล้ว

    Hemadama. SATUTIN INNA oya Sanjana. Akkiyoo..🤗

  • @kalanibhagya1044
    @kalanibhagya1044 ปีที่แล้ว +1

    😍😍

  • @saliyagamage6009
    @saliyagamage6009 ปีที่แล้ว +3

    ඒ වට කියන්නෙ මුං කැව්ම් කියල

    • @Nikyyy_uuu1773
      @Nikyyy_uuu1773 ปีที่แล้ว +3

      මුං කැවුම් කියන්නේ ත්‍රිකෝණේ හැඩේට තියෙන එකනේ මේ මුංගුලි..එක එක පැති වල එක එක නම් කියනවා..❤

  • @nimashafernando2203
    @nimashafernando2203 ปีที่แล้ว +1

  • @saduninimeshika5778
    @saduninimeshika5778 ปีที่แล้ว +8

    සංජානා කොතනද කෑම එතන... කෑම කොතනද සංජානා එතන...😂😂😂

  • @frozenfrozen9702
    @frozenfrozen9702 ปีที่แล้ว +14

    එක එක අය එක එක නම් කියනව😂😂 මුං ගුලි කියන්නෙ මුං පිටි දාල හදන එ්වට පොල් ගුලි කියන්නෙ පොල් පැණි දාල හදන එ්වට එතකොට ඔය පොල් ගුලි.

  • @monishaudayanthi517
    @monishaudayanthi517 ปีที่แล้ว +28

    අනේ අක්කි ශෝක් ඔයා ආදරෙයි බුදුසරණයි පරිස්සමින් ඉන්න හැමදාමත් හිනා වෙලා සතුටින් ඉන්න 🖤💞❤😍

  • @A.M.H.S.A
    @A.M.H.S.A ปีที่แล้ว +14

    ඇයි දැන් කිරි බතුයි ලුණු මිරිසුයි හාල්මැස්සොයි නෙවෙයි ද දවසම කන්නේ ........😂😂😂😂😂

  • @chandanasuranga9875
    @chandanasuranga9875 ปีที่แล้ว +2

    මුංගුලි කියන්නෙ මු ඇට දාලා හදන ඒවට..ඕවා නාරං කැවුම්

  • @himansimiyushara8020
    @himansimiyushara8020 ปีที่แล้ว +1

    අක්කී මාත් ආසයි රගපාන්න...ඒත් අදුරන අයව contact කරලා සමහර අය යනවා ටෙලිඩ්‍රාමා වලට ආසවෙන් ඉන්න අයව ගන්නේ නෑ ..කොහොමද අක්කී ජොයින් වෙන්නේ එහෙම දේකට....

  • @jananiabenayaka503
    @jananiabenayaka503 ปีที่แล้ว +21

    නාරං කැවුම් ඒ...ආදරෙයි අක්කි ❤️😘

  • @saliyagamage6009
    @saliyagamage6009 ปีที่แล้ว +4

    සුප් එක ටැප් එකලගම නිසා බය වෙනන දෙයක් නැහැ මදි උනත්

  • @Nikyyy_uuu1773
    @Nikyyy_uuu1773 ปีที่แล้ว +17

    අනේ ෂෝක් අක්කි ඔයා..මුංගුලි කෑල්ලක් ඉල්ලද්දි ම හිතුණා රහයි කියලා ඉතුරු කෑල්ල කයි කියලා😂...much love sisy❤

  • @rohithapushpakumara6555
    @rohithapushpakumara6555 ปีที่แล้ว +6

    ලන්වි එකෙ සෙට් මතක් උනා 😢😢

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +4

    නාරං කැවුම් නෙවෙයි ද ඒ මුං ගුලි කියන්නේ

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +5

    ආ මම කිවුවේ නාරං කැවුම් කියලා

  • @shenethsathsarr
    @shenethsathsarr ปีที่แล้ว +3

    ඔයාට කාලා මොකක් හරි වෙනවා

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +5

    තව අලුත් වීඩියෝ එක ඕනේ

  • @shensilva738
    @shensilva738 ปีที่แล้ว +8

    නාරං බෝල තමා❤️

  • @darshaniuggalla158
    @darshaniuggalla158 ปีที่แล้ว +3

    ඔයාගෙ ලස්සන කොන්ඩෙ කැපුවෙ ඇයි අනේ

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +1

    ඒ ඇති කෑවා.. කෙට්ටුවෙන්න සංජානා...

  • @Wish472
    @Wish472 ปีที่แล้ว +7

    කන්න බොන්නනම් හොදටම ලැබෙනවා හැබැයි .👍

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +5

    ආදරෙයි අක්කී.❤️💕😍😘

  • @rohithapushpakumara6555
    @rohithapushpakumara6555 ปีที่แล้ว +3

    ලන්වි එකෙ විඩියෝ නැද්ද අනෙ ලන්වි එකෙ විඩියෝ දන්නකෝ😇

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial ปีที่แล้ว +1

    ලස්සන වීඩියෝවක්

  • @sumindamunasinghe3570
    @sumindamunasinghe3570 ปีที่แล้ว

    අය්යෝ... මේ වගේ බාල්දු. වෙනවද... සල්ලි හම්බකරන්න... මුන් හිගන්නු...... නිලියක් උනාම තියෙන්න ඕනේ ආත්ම අබිමානය...90උඩ කිසිම නිලියක්.. මේවගේ... බාල්දු වෙන්නේ නැ... සල්ලි වලට මල පෙරේත වෙසියෝ

  • @NeviKaru
    @NeviKaru 9 หลายเดือนก่อน

    මං මේ ලෝකෙ ආදරේම නිලිය❤.ආදරෙයි පැංචියේ

  • @smp1598
    @smp1598 ปีที่แล้ว +12

    නාරං කැවුම්....අක්කි මාත් අාසයි එ්වට...😍

  • @sltiktokhub9672
    @sltiktokhub9672 ปีที่แล้ว +2

    සුදු සම්බෝල කොච්ච් සම්බෝල

  • @_chathu
    @_chathu ปีที่แล้ว +14

    සංජානා අක්කා හැමදාමත් ආදරෙයි ❤️❤️❤️😘

  • @saliyagamage6009
    @saliyagamage6009 ปีที่แล้ว +3

    ඔව් නාරන් කැව්ම් කියලත් කියනව

  • @dthihasya8876
    @dthihasya8876 ปีที่แล้ว +2

    හොර ගෙඩියා තනියෙන් කෑවා නේද බිස්කට්

  • @mashigirl708
    @mashigirl708 ปีที่แล้ว +23

    අර කියපු මුං ගුලි වලට පොල් ගුලි කියන්නේ මං විතරද 🙂😂 අපි නම් කියන්නේ ඕවට පොල් ගුලි ලියලා මුං ගුලි , නාරං බෝල කියන්නේ වෙනම ජාති දෙකක් 😊

    • @bhagyagurusingha574
      @bhagyagurusingha574 ปีที่แล้ว

      ඇයි මාත් පොල් ගුලි කියන්නෙ🤣

    • @mashigirl708
      @mashigirl708 ปีที่แล้ว

      @@bhagyagurusingha574 😌🤝

  • @madhumadhushika451
    @madhumadhushika451 ปีที่แล้ว +3

    ආනේ ඔයා හරි cute අක්කා ....ආදරේ තව අලුත් vedo ekk one ❤️❤️🥰

  • @nuwangi1111
    @nuwangi1111 ปีที่แล้ว +3

    නාරං කැවුම් කියලයි කියන්නෙ එ්වට , නංගී,😍

  • @nirwanwijabandara1543
    @nirwanwijabandara1543 ปีที่แล้ว +3

    A bn udata kawa dawalta kawa kana aka vitharada karanna sanjana akka😂😅

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx ปีที่แล้ว +4

    මාර කැමක්නේ කන්නේ..😅😅😅

  • @krishanthisandamali8326
    @krishanthisandamali8326 ปีที่แล้ว +3

    අපි කියන්නෙ ගොඩපර කියලා

  • @isurikaushalya2002
    @isurikaushalya2002 ปีที่แล้ว +4

    නාරං කැව්ම් 😋 මාත් ආසයි ඒවට 🥰

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 ปีที่แล้ว +2

    මුන් ගුලි නෙවයි. ඕවට කියන්නෙ "නාරන් කැවුම්"

  • @RamyaNilmini-xw7uz
    @RamyaNilmini-xw7uz 10 หลายเดือนก่อน

    ඔය මුං ගුලි නෙමෙයි නාරං කැව්ම්

  • @achalasamanmalee132
    @achalasamanmalee132 ปีที่แล้ว +57

    මුන් ගුලි නෙවෙයි අනා😄 ඒවා නරං කැවුම්😋😋

  • @idushanijayawardana9523
    @idushanijayawardana9523 ปีที่แล้ว +3

    Sanjaana akki adarei hemadamath😍❤️❤️

  • @ayeshatharangi5827
    @ayeshatharangi5827 10 หลายเดือนก่อน

    එදානම් ඔයා කන්න අසම කෑම තියනවා නේද..බණ්ඩක්කා ඔයාගෙ ආසම කෑමනේ😘😘😘😘😘😘😘😘

  • @thilinamadusanka2222
    @thilinamadusanka2222 ปีที่แล้ว +2

    Sanjana. Akki Kanna. Berinan APITA Evanna Api kannan. 🤭

  • @yashnation3987
    @yashnation3987 ปีที่แล้ว +3

    ලස්සනයි. වෙනදා වගේම

  • @dulanjimadumali5445
    @dulanjimadumali5445 ปีที่แล้ว +2

    පොල් ගුලි කියලා අපේ පැත්තෙ කියන්නෙ

  • @dilinimadushani3461
    @dilinimadushani3461 ปีที่แล้ว +3

    Sudu bole api oyai mai dennama dakunene .okata kiyanne naran keum kiyla 😍

  • @dilanimadurika8539
    @dilanimadurika8539 ปีที่แล้ว +3

    එව නාරං කැවුම්😊

  • @ayeshamadushani6160
    @ayeshamadushani6160 ปีที่แล้ว +6

    ලස්සනයි අක්කි ❤️ මන් ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා..

  • @ajithgamage94
    @ajithgamage94 ปีที่แล้ว +4

    ❤❤❤❤❤❤❤

  • @chathuriishanka8201
    @chathuriishanka8201 ปีที่แล้ว +2

    මැණික ආදරෙයි මාත් මාතර ඔයා කවද හරි දකින්න අාසාවෙන් ඉන්නෙ

  • @lifewithanu
    @lifewithanu ปีที่แล้ว +4

    ආදරෙයි akka ❤️❤️

  • @chandimasenevirathne4612
    @chandimasenevirathne4612 ปีที่แล้ว +4

    E akki naram kaum😂

  • @shanakacooray3641
    @shanakacooray3641 8 หลายเดือนก่อน

    ඒ නාරං කැවුම

  • @dilshaniimalka5371
    @dilshaniimalka5371 ปีที่แล้ว +2

    මුංගුලි නෙවෙයි අක්කි නාරං කැවුම් 🙂☺️

  • @erandiruwanpathirana175
    @erandiruwanpathirana175 ปีที่แล้ว

    E නාරං කැවුම්

  • @ranashinharanashinha6372
    @ranashinharanashinha6372 ปีที่แล้ว +1

    Ane akki oy hrim lssnii akki thwth video ekk oni .akkige ek video ekk දහපාරක් withr blnw akki thwth video ekk ikmnt onii

  • @RoyRoy-ww5xl
    @RoyRoy-ww5xl 7 หลายเดือนก่อน

    OYAGE boru shobana ne
    Jesu pihitai❤

  • @dilanidilani9832
    @dilanidilani9832 ปีที่แล้ว +1

    Mun ගුලි නෙවෙයි naran keum nangi

  • @DulshanKumara-j6e
    @DulshanKumara-j6e ปีที่แล้ว

    ඔයා ඔහොම කන කොට මටත් කන්න හිතෙනවා සංජු අක්කෙ.බුදු සරණයි ඔයාට.❤❤

  • @renukaabeywickrama7852
    @renukaabeywickrama7852 ปีที่แล้ว +1

    මුංගුලි නෙමෙයි නාරං කැවුම්

  • @tharidusadruwan1658
    @tharidusadruwan1658 ปีที่แล้ว

    Sanjanata kema kiuwat ekai kemata sanjana kiuwat ekai 😁

  • @chandimasenevirathne4612
    @chandimasenevirathne4612 ปีที่แล้ว +3

    Sanjana akkata hamadamath aderiii❤️❤️❤️❤️

  • @nethmisewmini3404
    @nethmisewmini3404 ปีที่แล้ว

    Kama kothana sanjana akki ethana

  • @simple44
    @simple44 ปีที่แล้ว +2

    නාරං ගුලි 😁

  • @lahirusandaruwan2646
    @lahirusandaruwan2646 ปีที่แล้ว

    අක්කියෝ ඔය මුං ගුලි නෙවෙයි ඔය නාරං කැවුම් හරිද

  • @pawanimadubashini9747
    @pawanimadubashini9747 ปีที่แล้ว

    ඒවට කියන්නෙ නාරං කැවුම් කියල..

  • @rangahashi4527
    @rangahashi4527 ปีที่แล้ว +2

    Shook sanjaana oyaa..❤️❤️❤️❤️

  • @dilini_madubashini
    @dilini_madubashini ปีที่แล้ว

    මුං ගුලි නම් මුං ඇට තියෙන්න ඕනේ.ඔය නාරං කැවුම්

  • @relaxinglife4k913
    @relaxinglife4k913 ปีที่แล้ว +2

    Amboo daham aiyaa 🔥🔥💪

  • @sulochanasewwandi6803
    @sulochanasewwandi6803 ปีที่แล้ว +1

    ඒවට කියන්නේ නාරං කැවුම්....❤️😋

  • @priyanikumari6241
    @priyanikumari6241 ปีที่แล้ว

    අක්කේ මුං කැවුම් නෙවෙයි 👎👎😂 නාරංකැවුම් 😂😂😂😂

  • @sanju-xi2di
    @sanju-xi2di ปีที่แล้ว

    දවසට රිව්වේ මෙච්චරයි කියලත් දාපන් කොමඩ් ඒක පෙන්නලා

  • @ireshahansamali6262
    @ireshahansamali6262 ปีที่แล้ว

    ඔයා කාපු ඒ ගුලි වලට දකුණේ අපි නම් කියන්නේ නරං කැව්ම් කියලා.😁

  • @roshiniweerasinghe8799
    @roshiniweerasinghe8799 ปีที่แล้ว

    Pol sambola guli newei bn Pol keum.

  • @dilmiishara6708
    @dilmiishara6708 ปีที่แล้ว

    Adarei godak .asama niliyak oya ..oyage wedawalata aththatama hina yanawa .parissamin inna .bs .dp.😘😘❤️‍😍😍

  • @Malshan_Viduranga
    @Malshan_Viduranga ปีที่แล้ว +4

    ❤❤❤❤

  • @pramudithalakdhan3335
    @pramudithalakdhan3335 ปีที่แล้ว

    අනේ මුන්ගුලි නෙවෙයි ඇතුලෙ පැනි පොල් තියෙන්නෙ

  • @jayathperera9747
    @jayathperera9747 ปีที่แล้ว

    අපරාදේ දන්නවානම් පුන්නක්කු ටිකක් ගෙනැල්ලා දෙනවා

  • @Galappattidilshara
    @Galappattidilshara ปีที่แล้ว +2

    Kana ekama thamai weda ithin maru Ana ❤️❤️❤️

  • @raveesha1587
    @raveesha1587 ปีที่แล้ว +1

    ගිත්මා අක්කි නැ

  • @thilinisherine5410
    @thilinisherine5410 ปีที่แล้ว

    Naran gulli

  • @piumiwasana9895
    @piumiwasana9895 ปีที่แล้ว

    Mage first comment aka ane shoi oya ❤️❤️hina yano oyage wada walata hamadama paresmin sathutin inna ❤️❤️

  • @thilinamadusanka2222
    @thilinamadusanka2222 ปีที่แล้ว +1

    Lassanai. Oya Sanjana Akkiyoo 🤗

  • @gayanikaushalya8234
    @gayanikaushalya8234 ปีที่แล้ว

    Boru posh gthiyak gnn ynwa ne...😃

  • @laksirikeerthi7026
    @laksirikeerthi7026 ปีที่แล้ว

    Naaram kewum

  • @deepikafrancis7320
    @deepikafrancis7320 ปีที่แล้ว

    ඔය නාරං කැවුමි

  • @rashmi6206
    @rashmi6206 ปีที่แล้ว

    අර නාරං කැව්ම්😍 රසයි ඒවා

  • @hasithashehan9538
    @hasithashehan9538 ปีที่แล้ว

    අක්කෙ බඩ රිදුනේ නැනේ

  • @LnKumari
    @LnKumari ปีที่แล้ว

    Oya lassanai sanjana.lankawe lassanama niliya oya

  • @thanujaperera4493
    @thanujaperera4493 ปีที่แล้ว +8

    Akki looks so pretty 😍 love to see your long nails 💅🏻

  • @raveesha1587
    @raveesha1587 ปีที่แล้ว +1

    සංජනා අක්කි

  • @pmenike2015
    @pmenike2015 ปีที่แล้ว

    ඒවා නරන් කැව්ම් .

  • @MgtBandara
    @MgtBandara 26 วันที่ผ่านมา

    ❤ ❤ ❤

  • @amsanjeewa4254
    @amsanjeewa4254 ปีที่แล้ว

    E mun guli nemei.api kiyanne ewata naran kaum kiyala

  • @nirmalajayathilaka2478
    @nirmalajayathilaka2478 ปีที่แล้ว +1

    Math asa oya chocolate puff 1ta