මම මෙහෙමයි මාසෙට ලක්ෂෙකට වැඩි ආදායමක් උපයන්නෙ. 100000.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025

ความคิดเห็น • 621

  • @anomawaduarachchi5570
    @anomawaduarachchi5570 10 หลายเดือนก่อน +12

    ගොඩක් වටිනවා දුවේ ඔයාගේ වීඩියෝ. ඔයා ඒවා පැහැදිලි කර දෙනවා බලන්නත් ආසයි. හරිම සැහැල්ලුවෙන් වැඩ කරමින් ඉතා හොඳින් කියා දෙනවා. ඔයාාගේ ඔය ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා!

  • @nirudicrafts
    @nirudicrafts ปีที่แล้ว +10

    අක්කේ අද තමයි ඔයාගේ youtube chanel එක දැක්කේ. ඇත්ත තමන්ගේ දෙයක් කරන එක තමා හොද.මාත් මගේම බිස්නස් එකක් කරන්නේ Good luck ❤❤❤❤❤

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 ปีที่แล้ว +10

    මෙි වෙලාවෙ දුන් අදහසට ඉතාම ස්තුතියි

  • @WonderfulGreyCat-ys7hi
    @WonderfulGreyCat-ys7hi 7 หลายเดือนก่อน +2

    මැණික ඔයාගේ වීඩියෝ හරිම වැදගත් මමත් මල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතන් හිටියේ ඒත් දරුවන්ට උගන්වන්න ක් එක් ක් කරන්නෙ බොන්නෙත් අමාරු වෙන් කවදාහරි මං ඔයාගේ වීඩියෝ පිහිටෙන් සල්ලි හොයාගෙන පැල ගන්න හිතාගෙන ඉන්නෙ හැමදාමත් වීඩියෝ දාන්න අපේ කාලෙට ඔයා දෙව් දුවක් ඔයගෙ උපදෙස් හුගාක් වටිනවා බුදු සරණයි නංගී

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 ปีที่แล้ว +3

    අනේ ගොඩක් Thank You අක්කෙ...මාත් දැන් කැම්පස් එක්කෙ 3rd year එකේ..මටත් ආසාවක් තියෙනවා මගේම bussiness එකක් කරන්න..මල් වවන එකට මං ඉස්සර ඉඳන් ම කැමතී..මේ video එක මට අද අහම්බෙන් හම්බුනේ..හොඳ motivation එකක් ලැබුනා මේ video එකෙන්...❤️❤️❤️

  • @g.nilushadharmadasha5148
    @g.nilushadharmadasha5148 ปีที่แล้ว +6

    ඔයාගෙ හැම අදහස්ක්ම හරිම වටිනවා Thank you so much .❤️❤️❤️🙏🙏🙏

  • @IsharaNayomi-mh7ut
    @IsharaNayomi-mh7ut 11 หลายเดือนก่อน +3

    මමත් ආසාවෙන් ඉන්නේ මගේම කියලා මේ වගේ පුංචි බිස්නස් එකක් කරන්න.ඇත්තටම ඔයාගේ මේ චැනල් එක දැක්කේ අද තමයි අක්කේ බොහෝම ස්තූති.මටත් ඕනේ කොහොම හරි මගේම කියලා මල් බිස්නස් එකක් දාන්න.🥺❤️

    • @Hasangividio
      @Hasangividio 4 หลายเดือนก่อน

      ඔයාට මල් පැලදෙන්න මට පුලුවන් .මං බන්ඩාරවෙල.ඔයා කැමතියි නං මට ඉන්ස්ට්‍රග්‍රෑම් එකට මැසේජ් එකක් දාන්න.අඩුවටම දෙන්නම්

    • @Hasangividio
      @Hasangividio 4 หลายเดือนก่อน

      Dhanushkamihirani

  • @deepashikagunawardhana5069
    @deepashikagunawardhana5069 ปีที่แล้ว +2

    Onna math vadeet bahinnai hadnne akkioo .😃 Iskoole yanakot nam mata mal gas tika gana lokuwat avadnayk denn bariuna. Eth ol result avilla iskoole patan ganakn thawa kal thiyeene. E nisa class yana gaman podiyt vadee patan ganna mee dawas wala hari hariyat wada . Thank you akki dunna motivation ekat . ❤️❤️❤️😍👍

  • @Priyanthi-o7r
    @Priyanthi-o7r 4 หลายเดือนก่อน

    Thenks nangi man asawata හදපු pela තියෙනවා man laga denataman විදේශ gatha wela රැකියාවක් karanawa mage Bf තමයි kiuwe awahama me wage දෙයක් karamu kiyala man ආසාවෙන් වීඩියෝ eka බැලුවා දෙයක් ඉගෙන ගත්තා math patan gannawa magema deyak me wage වීඩියෝ denna hode හැමදාමත්

  • @Henu-q6w
    @Henu-q6w 7 หลายเดือนก่อน +4

    ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා. මාත් මල් වවන්න හරිම ආසයි.

  • @hasii1957
    @hasii1957 ปีที่แล้ว +12

    නියමයි අක්කේ.. ඉස්සරහටම යන්න ඔයාට ශක්තිය ලැබේවා 👍😘❤️ තවත් වීඩියෝ ඉක්මනින් අරන් එන්න අක්කේ..

  • @dineshwithanage7595
    @dineshwithanage7595 ปีที่แล้ว +10

    අනේ නංගි ඔයාගේ කතා ටික හරි වටිනවා ඒ වචන ටිකට තෑගි දෙන්න ඕනි.මාත් පොඩියට මල් ව්‍යාපාරයක් කරනවා දැන් මාස 7ක් විතර දැන් සරු වි ගෙන යනවා ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා

    • @hishisplantworld
      @hishisplantworld  ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි අක්කා දිගටම කරගෙන යන්න ජයවේවා❤️

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 10 หลายเดือนก่อน

    මාත් ආසයි ඇන්තූරියම් වලට..මං කරලත් තියෙනවා..ඒත් ගස් සාර්ථක වුනේ නෑ..🥺
    මං ආසයි මේක ඉගෙන ගෙන කරන්න..ඔයා කොහෙන් හරි ඉගෙන ගත්තද?ඒ ගැන කියන්න පුළුවන්ද?

  • @sewwandiamasha438
    @sewwandiamasha438 2 หลายเดือนก่อน

    මාත් තවම ඉගෙනගන්නවා අක්කේ මන් ගාවත් පොඩි පැල ගොඩක් තියෙයි.දවසක මගෙත් ආසාවක් ඕක.❤️😘

  • @ThanujaDilrukshi-sf7vh
    @ThanujaDilrukshi-sf7vh ปีที่แล้ว

    මම ඔයාගේ උපදෙස් වලට තමයි දැන් ඇන්තුරියම් වගාව පටන් ගෙන තියෙන්නේ❤❤

  • @chamithrigaya4036
    @chamithrigaya4036 10 หลายเดือนก่อน

    Hari pehedili vedeo eka. Thank you. Good luck 🎉❤

  • @sachiniishanka5685
    @sachiniishanka5685 ปีที่แล้ว +5

    අනේ මටත් හරි ආස හිතුනා. මාත් කොහොමහරි පටන් ගන්නවා. මට ඔයාගෙ උදව් ලැබේවි කියලා වශ්වාස කරනවා මං. දිනෙන් දින සාර්ථක වෙන්න ඕන ඔයාගෙ ව්‍යාපාරය ❤

    • @rohinidasanayake8611
      @rohinidasanayake8611 ปีที่แล้ว

      කෙහු බත් පොල් ලෙලි වලට අමතරව මොනවද දාන පෙහොර.මටත් ආසයි කරන්න

    • @saliyakrishan-iq4iv
      @saliyakrishan-iq4iv ปีที่แล้ว

      මාත් ආසයි කරන්න.

  • @samanthikasamanthi6824
    @samanthikasamanthi6824 ปีที่แล้ว +1

    ඔයා දාන ඔය පෝර වර්ගය මොකක්ද .මමත් ඇන්තූරියන් වගා කරනව මම ඉන්නෙ පාරට කිට්ටුව නෙමේ බිස්නස් එකක් කරන්න අමාරුයි
    මට ඕනි කොල එහෙම ලස්සන වෙන්න දාන මල් ලස්සනට තියෙන්න දාන පෝර වර්ග දැනගන්න.
    මගේ ඇන්තූරියන් වල මල් හැදෙනව මල් ලස්සන නෑ .

  • @k.j.ishakakrishmali9536
    @k.j.ishakakrishmali9536 ปีที่แล้ว +3

    Thank you sister .may the triple gem bless you .🙏❤

  • @ashinisaumya3472
    @ashinisaumya3472 ปีที่แล้ว +2

    ඔයා ගොඩක් උත්සාහවන්ත සහ නිර්භීත ගෑණු ළමයෙක්. සතුටුයි ඔයා ගැන.💜

  • @wediringhe7006
    @wediringhe7006 ปีที่แล้ว +2

    පුතෙ මං අද දැක්කෙ, මං හරි ආසාවෙන් ඉන්නෙ දැන් ගොඩාක් කල් පටන් ගන්න හිතනවා. පැල තියෙනවා . ඔයාගෙන් පැල ගන්නත් පුලුවන්. මාත් ආසයි මට වෙන ශෝට් වීඩියෝ දාන චැනල් 2 ක් තියෙනවා .ඔයාගෙ දෙ හොදින් දියුණු වෙවා

  • @sandamaliwijesoma4550
    @sandamaliwijesoma4550 ปีที่แล้ว +1

    මම පොඩි සෙවන ගෙයක් හැදුවා ...බයි කලර් පැල ගෙන්නලා හැදුවා ...ඕකිඩ් පැල හැදුවා ...කොරෝනා නිසා හැම දේම බන්කොලොත් උනා....මට ඔයාගෙ මේ වීඩියෝ එක බැලුවට පස්සෙ ආයෙත් ආස හිතුනා ....අනේ මට උදව් කරන්න ...ඔයාව සම්බන්ද කර ගන්නෙ කොහොමද ....කියන්න

  • @PredeepaMunasinghe
    @PredeepaMunasinghe ปีที่แล้ว +2

    ස්තුතියි ඔයාට හිතට ගැම්මක් ඔයාගේ කතාව❤️

  • @ruwiniabeysinghe6600
    @ruwiniabeysinghe6600 7 หลายเดือนก่อน

    ❤ පැහැදිලියි. ස්තූතියි අදහසට . දුවට තෙරුවන් සරණයි. ❤

  • @PushpaRanjani-k6h
    @PushpaRanjani-k6h 7 หลายเดือนก่อน +3

    ගොඩක් හොදින් ඔයා කියල දෙනව නංගි.මාත් ගොඩක් ආසාවෙන් ටික ටික වවනව දැන්.මගෙත් බලාපොරොත්තුවක් තියෙනව මේ බිස්නස් එක පටන් ගන්න.

  • @amashamudalige
    @amashamudalige ปีที่แล้ว +4

    මන් O/l ඉවර වෙලා මේ ව්‍යාපාරය කලා ඊට පස්සේ A/l කරන්න ඕනී නිසා ඒ වැඩ නතර කලා 😢ජනවාරී වල A/l ඉවර උනාම මාත් අක්කා වගේ ආයී මත් පටන් ගන්නවා..අක්කට සුබ පැතුම්❤

  • @dayanibulathsinhala6085
    @dayanibulathsinhala6085 ปีที่แล้ว +1

    Thank you very much for your valuable informations .what can I do for leaves getting yellow little by little.Some times I cut them.But it happened daily.

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 6 หลายเดือนก่อน

    මම ගෙදර ලස්සන ට හදපු පැල ලෙඩ උනා ..ඒ නිසා ලොකු වගාවකට යන්න බයයි . මල් පිපුනම දිගහැරෙන්නෙ නැති ලෙඩක් කොලත් කුරු වෙලා

  • @chamonethsara647
    @chamonethsara647 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි .ඔයාගෙ වීඩියෝ බලලා ඇන්තුරියම් ව්‍යාපාරක් පටන් ගන්න් ගොඩක් ආස හිතුනා

    • @hishisplantworld
      @hishisplantworld  ปีที่แล้ว +1

      කරමු❤️

    • @chamonethsara647
      @chamonethsara647 ปีที่แล้ว

      Tika tika pala ekathu karanagaman.loku balaporththuwak thiyenawa .oyage upades ,udawu onimay.net house ekak nam naha.

    • @kumarikaluarachi7803
      @kumarikaluarachi7803 9 หลายเดือนก่อน

      ච​@@chamonethsara647

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 ปีที่แล้ว +3

    අනේ ඇත්තටම ගොඩක් වටිනව ගොඩක් ස්තුතියි ❤❤❤

  • @mesonbass-7861
    @mesonbass-7861 6 หลายเดือนก่อน +1

    සුපිරි.. ගමනක් යන්න සුබ පැතුම් 👍👍👍 ජයමවේවා.

  • @chathuraniperera6497
    @chathuraniperera6497 ปีที่แล้ว +1

    Thank you pl help me to do this. I love this programme ❤

  • @DhanuAdikari
    @DhanuAdikari 2 หลายเดือนก่อน

    අනේ මමත් ආසයි මල් එක්ක ඉන්න..මල් හදන්න...ඒත් පටන් ගන්නේ කොහොමද??කොතනින්ද කියලා හිතා ගන්න බෑ......😢

  • @Akila25078
    @Akila25078 9 หลายเดือนก่อน

    වටිනා විස්තර ටිකක් , මම සේරම බැලුව, ගොඩක් ස්තූතියි නංගී

    • @Akila25078
      @Akila25078 9 หลายเดือนก่อน

      ෆෝන් නම්බර් එකක් දාන්න නංගී

  • @isharasewwandibalasooriya3723
    @isharasewwandibalasooriya3723 11 วันที่ผ่านมา

    Thank you so much dear..,💐

  • @rasikamalkanthi3356
    @rasikamalkanthi3356 ปีที่แล้ว +6

    මගේ දරුවෝදෙන්න අසනීප නිසා (ඔට්සම්) මගේ හිතට සහනයක් නිසා මල් හැදුවේ ඔයටත් ගොඩාක් ස්තුතියි උපදෙස් වලට

    • @hishisplantworld
      @hishisplantworld  ปีที่แล้ว

      ❤️❤️❤️

    • @sunethrajayarathna781
      @sunethrajayarathna781 ปีที่แล้ว +1

      Otisam walata beheth karanawa RANJN MOHANDIRAM wedamahaththaya eyath ekka katha karala yanda eyage you tube chanal ekak thiyanawa

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 ปีที่แล้ว +5

    ඇත්තටම මට හරි ලොකු motivation එකක් උනා මේ වීඩියෝ එක පින් ඇත්තටම 🙏🙏🙏

  • @dhammikaekanayake6226
    @dhammikaekanayake6226 ปีที่แล้ว +3

    Beautiful voice. Good explanation. Thanks a lot.

  • @ChShadow
    @ChShadow 4 หลายเดือนก่อน +1

    Thanku nangi video ekata.man pala hadanna patan gatta witharai.pala 50k withara haduwa.oyawa contact karaganne kohomada.asai digatama karagena yanna.bs oyata.

  • @ranjanekaldera7001
    @ranjanekaldera7001 หลายเดือนก่อน

    ස්තුතියි උුව ජෙසුපිහියි .ජෙයවෙිවා ❤❤❤❤ජෙසුපිහියි ජෙසුපිහියි

  • @AnoshaWirasooriya
    @AnoshaWirasooriya 8 หลายเดือนก่อน

    පැළ වලට දාන පොහොර හරියටම කියන්න පුළුවන් ද..
    පැළ කටීි කරද්දී මොනා හරි බෙහෙත් එකක් දාන්න ඔිනේ ද...
    අපි ගෙදර නිකං කපල දාන පොල් ලෙලි හොදද.....

  • @NadeeshaniSarathchandra-n5d
    @NadeeshaniSarathchandra-n5d 3 หลายเดือนก่อน

    Godaaak watina vedio ekak dunnata oyata thanks karana gaman job eka athule manasikawa peeda widagena Paul barin hembath una mata Meka Loku pituwahalak una.job eken ain wela monahari karanna one kiyala hithaddi mata me vedio eka balanna puluwan une.mn gawa tiyena palawalin patan Ganna MN adama adishtana karagaththa.kohomahari jeewithe jayaganawa.nangi oyata godaaak pin❤❤❤😊

  • @saliyakrishan-iq4iv
    @saliyakrishan-iq4iv ปีที่แล้ว

    මමත් ආසයි පටන් ගන්න. මමත් බින්දුවෙ ඉදලම නැගිටින කෙනෙක්..ඒ නිසා දියුනු වෙන්න මගේම දෙයක් කරන්න ආසයි.ඇන්තුරියම් හදන්න ගොඩක්ම ආසයි. ඒත් මන් දාන පොහොර වර්ග ඇන්තූරියම් වර්ගවල නම් එහෙම මුකුත්ම.දන්නේ නෑ.

  • @tharukaMadubashini-n7j
    @tharukaMadubashini-n7j 4 หลายเดือนก่อน

    පැළ වලට දාන්න ඔනී අමුද්‍රව්‍ය සහ පොහොර වර්ග මොනාද කියලා කියන්න පුලුවන්ද නංගී

  • @KasunKantha
    @KasunKantha 4 หลายเดือนก่อน

    නංගි මල් ගන්න කම්පැනි එකක් සෙට් උනා. එක දැලක් අපි ගැහුව දැනට මලක් 50ට ගන්නවලු රට යවන්න එයාල.. පැලයක් 200 ගානෙ ගන්නව කීව. ඒක ඇත්තක් වෙන්ඩ පුලුවන්ද

    • @anuruddhaasela
      @anuruddhaasela 4 หลายเดือนก่อน

      මටත් විස්තර දෙන්න පුළුවන් ද

  • @maheshmadusanka6881
    @maheshmadusanka6881 ปีที่แล้ว

    Akki math gedara idan karanna puluwan business eakak gena godak hithuwa. Anthimata anthurium wagawa thoragena TH-cam eake surch karama oyawa thamai mn follow karanne kiyala hithuwa. Mn oyage vedio godak den balala me gena denuwath una. Mn podiwata me mase idanma patan gannawa. Oyata godak tnx akki❤ ane matath udau karanna akki ❤❤❤❤

  • @Dmsusantha-b3p
    @Dmsusantha-b3p ปีที่แล้ว +2

    ගොඩක් සතුටුයි පැළ අඩුවට ගන්න කොහෙද තියෙන්නේ

    • @Hasangividio
      @Hasangividio 4 หลายเดือนก่อน

      මං ගාව තියෙනවා .dhanushkamihirani ඉන්ස්ට්‍රගෑම්

  • @nadeekasanjeewani3049
    @nadeekasanjeewani3049 11 หลายเดือนก่อน +3

    Harima sathutui ada thamai mama oyage vidiyo dakke asawen karanna hithan inna deyak danata mal warga kipayak ekathu karagena lassanata hadagena yanawa mama kamathi oyalage ayathanayata sambandha wela patan ganna subha pathum oyata ❤❤❤️

  • @englishwithlansantha
    @englishwithlansantha 5 หลายเดือนก่อน +1

    හොද motivation , එකක්. මාත් ආසයි මුල ඉදලා පටන් ගන්න.කොහොමද කරන්නේ ..?

  • @rohanshaminda4151
    @rohanshaminda4151 9 หลายเดือนก่อน

    පොල් ලෙලි සමග ගල්ද දමන්නේ ඒ ටික පැහැදිලි කරන්න පුළුවන්ද දිනෙන් දින වියාපාරය දියුණු වේවා 🙏

  • @AnuEkanayake-c8j
    @AnuEkanayake-c8j 5 หลายเดือนก่อน

    මමත් ආසයි ඇන්තුරියන් වලට.. පොඩිවට හරි බිස්නස් එකක් කරන්න. අනේ මටත් උදවු කරන්නකෝ..ඔයාට පින්...

  • @LathikaPerera-r7v
    @LathikaPerera-r7v หลายเดือนก่อน +1

    නංගි ඔයා කොහෙද ඉන්නේ? කොහොමද ඔයාව කන්ට්‍රැක්ට් කරන්න ඒ මට කන්ට්‍රැක්ට් නම්බර් එකක් දෙනවාද පැල ගන්න පුළුවන්ද විස්තර ටිකක් දැනගන්න.

  • @rashinirandilini5427
    @rashinirandilini5427 ปีที่แล้ว

    Kohenda mee pala ganna puluwanmat asai antuuriyam walata mage lagat tikak tiyanawa at vikunanne kohomada

  • @sarathkumara6437
    @sarathkumara6437 ปีที่แล้ว +1

    අනෙ මම අද තමයි ඔයාගෙ විඩියෝ එක බැලුවෙ මමත් කරනවා ඇන්තූරියම් වගාව ඒත් මට විකුණ ගන්න අමාරුයි මට පුලුවන්ද උදවු කරන්න

  • @ErandhiAluthgedhara
    @ErandhiAluthgedhara 8 หลายเดือนก่อน

    Oya කොහොමද ඉගෙන ගත්තේ akki. Math කරන්න asai. Eth idengena inna epei. Oya anthurim වර්ග wala nam? Api කෙනෙකුට wikinuwama eya කොහොමද e pele balaganne? E ඔක්කොම igena ganne කොහොමද

  • @ushanisandepani2212
    @ushanisandepani2212 3 หลายเดือนก่อน

    Akke ehama cut kera palaya pochchiye thiyena eka ayeth hadenna kochchara dawes yanaweda .Oscamot wetharak dammama athida

  • @hansiaraliya5249
    @hansiaraliya5249 5 หลายเดือนก่อน +1

    දැන් ගොඩාක් අය කරන නිසා,අපිට කරගන්න පුළුවන් වෙයිද?🤔

    • @Hasangividio
      @Hasangividio 4 หลายเดือนก่อน

      ඇන්තූරියම් විතරක් නෙමෙයි .අනිත් මල් පැල කරන්න .ඕන නං අඩුවට මං ගාවත් තියෙනවා dhanushkamihirani mata instagramme massage ekak danna

  • @chandanadarmadasa5517
    @chandanadarmadasa5517 ปีที่แล้ว +1

    පෝච්චියට පොල්ලෙලි සමග දමන අනිත් පොහොර වර්ග මොනවද නංගි

  • @Sunflorasunflora803
    @Sunflorasunflora803 4 หลายเดือนก่อน +1

    මට බිස්නස් එකක් තියනවා පොඩි ප්‍රශ්නයක් තියනවා ගෙඩර නිති වඩි

  • @sanathpriyantha5193
    @sanathpriyantha5193 หลายเดือนก่อน

    Obage vediova baluwa mal wagawa wagema oyage pahadili kireemath mal wage kiyann puluwanda oya pollely kabali samaga podi kata wagayak damma monawada kiyala.

  • @induflowers-1993
    @induflowers-1993 19 วันที่ผ่านมา

    Good video, can i take this video ?

  • @nalingamage2783
    @nalingamage2783 2 หลายเดือนก่อน

    පොල්ලෙලි කෑලී වලට අමතරව ඔයා දමන සුදු පාට දේ මොනවද පොහොර වර්ගයක් ද

  • @Bxttercup.xoxo12
    @Bxttercup.xoxo12 วันที่ผ่านมา

    Kohomada oyagen pela milata ganne

  • @ChandaniMalalasekara
    @ChandaniMalalasekara ปีที่แล้ว

    පොල්ලෙලි ගන්නෙ කහට ඇරලද ?කට් කරපු තැන දිලීර නාශක ගාන්නෙ නැද්ද ?

  • @darshikapindeniya8650
    @darshikapindeniya8650 3 หลายเดือนก่อน

    මේ දාන පොහොර මොනවාද කියන්න පුළුවන්ද please

  • @SasiSasi-k5b
    @SasiSasi-k5b 19 วันที่ผ่านมา

    Math asai nangi pala ganna kohanda

  • @ishumadumali6228
    @ishumadumali6228 11 หลายเดือนก่อน

    Thank you very much❤️Thnks for Univers❤️

  • @NnkNnk-uw1uo
    @NnkNnk-uw1uo 7 หลายเดือนก่อน

    And nangi oyage oya uthsahaya gana harima sathutuy. Jaya wewa

  • @nishadisandahansi4072
    @nishadisandahansi4072 5 หลายเดือนก่อน

    ඇත්තටම අද තමයි මෙික දැක්කෙ.මාත් ආසයි මෙ වගේ දෙයක් කරන්න.

  • @WonderfulGreyCat-ys7hi
    @WonderfulGreyCat-ys7hi 7 หลายเดือนก่อน

    අනේ නංගි මට කියන්නකෝ කොකෝ ප්ලස් කියන්නෙ කොහුබත් කුඩූද ජය පතනවා බුදු සරණයි මැණික

  • @shashikalakalpani2798
    @shashikalakalpani2798 6 หลายเดือนก่อน

    Ow aththatamai,හුඟක් asa hithuna ,thankyou

  • @nandaniranaweera29
    @nandaniranaweera29 11 หลายเดือนก่อน

    Seed pala ikmanata loku kara ganne kohomada miss

  • @ChandanaRuwan-w2u
    @ChandanaRuwan-w2u 4 หลายเดือนก่อน

    අනේ අක්කේ මටත් ආසයි.පටන් ගන්න පැල අලව් කරනකොහොමද කියන්න පිං

  • @BanuRikaz
    @BanuRikaz ปีที่แล้ว

    Methana kaha paata malak ena palayak thibba. Eke nama mokkda? Keeyada?

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 ปีที่แล้ว +2

    නෑ කතා කරා වැඩි නෑ.අහන් ඉන්න පුළුවන් ආසයි වැදගත් ගොඩක් .

  • @DeepthikaSamankumari-hc4ff
    @DeepthikaSamankumari-hc4ff 3 หลายเดือนก่อน

    Ane miss mageth loku asawak thiyenawa anthuriyam waga karanna.mata ida kadath thiyenawa.puluwannam mata udaw karanna.

  • @NisansalaNilu
    @NisansalaNilu 4 หลายเดือนก่อน

    Oyaa koheda අනුරාධපුර hadanna amarui awwasara nisa පුළුවන් nam විස්තර tukak danna පුළුවන් da

  • @hashanikavindya8836
    @hashanikavindya8836 หลายเดือนก่อน

    Akki monada oy pot ekt dana dewl

  • @rosindalawrence3386
    @rosindalawrence3386 4 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි ඔබට 🌹

  • @chandramaliniekasthurirathnaKa
    @chandramaliniekasthurirathnaKa 7 หลายเดือนก่อน

    මම ලඟ තිබෙන පැල වලින් මල් අඩුවෙන් හැදෙන්නේ . වැඩියම තිබෙන්නේ පැල විතරයි. ඒ මොකද . උපදෙස් ටිකක් දෙන්න පුළුවන් ද . ඔයාගෙ චැනල් එක අදයි දැක්කේ.

  • @Sunflorasunflora803
    @Sunflorasunflora803 11 หลายเดือนก่อน +1

    Orange hinda math godak hambakaranawa

  • @UpekshaUmayangani-zo7fv
    @UpekshaUmayangani-zo7fv 9 หลายเดือนก่อน +1

    කොහොමද අක්කී කුරියර් කරන්නේ,නැත්තං ස්පීඩ් පෝස්ට්, කෑෂ් ඔන් ඩිලිවරි. කරන්නේ..

    • @hishisplantworld
      @hishisplantworld  9 หลายเดือนก่อน

      කුරියර් නංගි

    • @TherushiNethasha
      @TherushiNethasha 3 หลายเดือนก่อน

      Hoda kuriyar samagmak kiyannako ma lagath pala thiyanawa

  • @ushanisandepani2212
    @ushanisandepani2212 3 หลายเดือนก่อน

    Akke oscamot kochchara kalen kaletada danna oni mal welata

  • @leesha-lr5pd
    @leesha-lr5pd 5 หลายเดือนก่อน

    ඔයා හුඟක් busy ඇති wts app එකෙන් මැසේජ් එකක් දැම්මම දෙයක් අහන්න දැනගන්න කතා කරාම පොඩ්ඩක් කරුණාවන්ත වෙන්න..😊 එක දවසක් නෙවේ දවස් ගානක් මැසේජ් කරා බලල නිකන් ඉඳලා .

  • @SachiniRathnayaka-i8e
    @SachiniRathnayaka-i8e 28 วันที่ผ่านมา

    Thank you nangi

  • @mingnonemanjula7364
    @mingnonemanjula7364 ปีที่แล้ว +1

    දු ඔයාගේ අදහස් ගොඩාක් වටිනවා

  • @diliniDusha
    @diliniDusha 3 หลายเดือนก่อน

    Mata mage gevaththa lassana karagnna pala gnna puluvnda.mn pala hoyana gmn inne

  • @ayeshamadushani2651
    @ayeshamadushani2651 ปีที่แล้ว

    Godak watina adahas oya kiyanne kohomath man oyage vidio okkoma wage balanawa math den tika tika oyath ekka ekathu wela pela hadanagaman I need😊😊😊😊😊❤️

  • @rash7117
    @rash7117 5 หลายเดือนก่อน

    Akke matath asai patanganna.poddak patan ganna vidihak kiyanna puluvanda?

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 ปีที่แล้ว +3

    Godark sthuthi budusarani 😊❤❤❤

  • @madushanisewwandikawickram2925
    @madushanisewwandikawickram2925 6 หลายเดือนก่อน

    Aduwata plastic mal pochchi ganne kohenda?

  • @menakatharangani
    @menakatharangani หลายเดือนก่อน

    Thnk u so much.... ❤️

  • @manjula.9998
    @manjula.9998 ปีที่แล้ว

    අක්කෙ ඔයාගේ පැල තවාන් කොහෙද තියෙන්නේ

  • @chutypihu739
    @chutypihu739 7 หลายเดือนก่อน

    කුරියර් කරන්නෙ කොහොමද කියල විස්තර කරන්නකො අක්කෙ

  • @madupeiris9613
    @madupeiris9613 4 หลายเดือนก่อน

    පොල්ලෙලි කෑලි වලට අමතරව දැම්මේ වැලිද

  • @AnushkaSanjeewani-e8g
    @AnushkaSanjeewani-e8g 2 หลายเดือนก่อน

    Ane nangi mamath gedara inne mamath harima asai Mal hadana mama rata hitiye masa 10 k Puthava dala ganna kauruth na anisa ava

  • @sithumdananjaya5309
    @sithumdananjaya5309 ปีที่แล้ว

    Matath asyi palayak hitavanna pollleyi thava monavada oni oyage vidiyo eka lassanayi

  • @onalifernando8132
    @onalifernando8132 ปีที่แล้ว

    Oya issara idalama ohomane hishi.oya hamadema piliwelata karana kenek.oyata suba pathanawa issarahata yanna❤matath asawak awa meka balala❤❤

  • @IroshaAmilani
    @IroshaAmilani 2 หลายเดือนก่อน +1

    මේකට දාන මාද්‍ය කියන්න

  • @NadeeshaEdirisinghe-x7e
    @NadeeshaEdirisinghe-x7e หลายเดือนก่อน +1

    ලබන හෙට දින ඔබේ දිවිමග දහස් ගනනින් මල් පිපේවා...❤