අවිස්සාවෙල්ලෙහි පැවති විශේෂ කදුල වැඩසටහන......

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 173

  • @musicking8045
    @musicking8045 ปีที่แล้ว +10

    මොහු ඉහළින් ම ඔසවා තබන්න දෙවියනේ💕

  • @jasimeda
    @jasimeda ปีที่แล้ว +21

    අනේ මෙවන් අගනා වැඩසටහනක් ගිලිහි යාම ගැන හරිම දුකයි.මෙතුමා දවසක මටත් ලගට දකින්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.සමාජය අවදි කිරිමට ඔබතුමන්ට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා..🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @siripalan1165
    @siripalan1165 ปีที่แล้ว +9

    චාල්ස් මැතිතුමාට නිරෝගී සුවය පතනවා.

    • @gunasenaperera6020
      @gunasenaperera6020 ปีที่แล้ว

      This is the best story in my 70years thanks lot

  • @yalindipathirana3778
    @yalindipathirana3778 ปีที่แล้ว +11

    මනුස්සකම අතින් පිරිපුන් සැබෑ මිනිසෙකි.බ්‍රදර්, එදා වගේ කතා නොකරත් අදටත් හදවතින්ම ගරු කරනවා.

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 ปีที่แล้ว +22

    ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා.ජේසු පිහිටයි.

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 ปีที่แล้ว +9

    මට අවුරැදු 23 වගේ Israel 🇮🇱 සංචාරයකට ගිය අවස්ථාවේ තමයි මේතුමාගේ පළමු වතාවට මුණ ගැසුනේ මම ඒ වැඩ සටහනත් බැලුවට ලොකු මතකයක් නැහැ, ගිය අවුරැද්දේ brother ඇමරිකාවට ආපු අවස්ථාවේ අපිට යන්නත් බැරි උනා බාබාලා හරිම පොඩ් නිසා ඉතින් ඊලග පාර ඇමරිකාවට අවොත් අනිවාර්යයෙන්ම සහභාගි වෙනවා.හරිම ලස්සන වැඩ සටහනක්

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 ปีที่แล้ว +9

    පාදර් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා මම බෞද්ධයෙක් ඒ උනාට ඉතා ආශාවෙන් බලන්නේ අහන්නේ ඉතා ආදර්ශමත් සත්‍යය ඔබතුමා කියන්නේ 🙏🙏🙏❤❤❤👍👍👍

    • @annejasintha1988
      @annejasintha1988 7 หลายเดือนก่อน +1

      මේ තුමා ෆාදර් කෙනෙක් නෙමෙයි මේ තුමා විවාහ වුනු කෙනෙක් බ්‍රදර කියලා කියන්නෙ සින්හලෙන් සහෝදරයා කියලා කියන්නෙ මේ තුමා කතොලික සබාවේ කතොලික පියතුමන්ලා කසාද බදින්නෙ නැහැ පියතුමෙක් වෙන්න අවුරුදු 14 ක් ඉගනගන්න ඔනා ඉට පස්සේ අවුරුදු 2ක් එලියට දානවා රැකියා වක් කරන්න කැමති නම් අපහු සෙමනෙරි ඇවිල්ලා ෆාදර් කෙනෙක් වෙන්න පුලුවන් ඉගනගන්න කාලේ තමන්ගෙ වියදම් න් ඉගනගන්න ඔනා

  • @ajanthakumarikarunadewawij6003
    @ajanthakumarikarunadewawij6003 ปีที่แล้ว +26

    විශිෂ්ටයි brother ඔබේ කතාව. ජාති, ආගම් භේද නැති මනුෂ්‍යත්වය උතුම් කොට සලකන ලස්සන රට ක් බිහිකරන්නට ඔබ තුමා දරණ මේ උත්සාහ ය ප්‍රශංසනීයයි. බුදුසරණ යි. ජේසු පිහිටයි ඔබතුමාට. 🙏🙏🙏❤️

  • @sriyanikh3964
    @sriyanikh3964 ปีที่แล้ว +15

    මෙතුමා දවසක මටත් ලගට දකින්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව ජේසු පිහිටයි

    • @Hasith640
      @Hasith640 ปีที่แล้ว +1

      මන් නම් දැක්කා නාරම්මල වැඩසටහනට ගියානේ. මාර පිං පාටයි.

  • @kumudinisenawirathna
    @kumudinisenawirathna ปีที่แล้ว +6

    මට තේරෙන විදියට අපි ඔක්කොම ෂ්‍රි ලාංකික කියල හැමෝටම හිතන්න පුලුවන් උනානම් මේ පුන්චි ජීවිත කාලේ හැමෝම සතුටින් ඉනවා, එහෙම නේද බ්‍රදර්

  • @nimaliperera9457
    @nimaliperera9457 ปีที่แล้ว +18

    කතෝලික පූජකවරුනි මේ මනුෂ්‍යයා ගේ උවමනා ව දැකලවත් මිනිස්සු වෙනුවෙන් යමක් කරපල්ලා....
    ස්තූතියි Bro... ...
    ❤❤❤❤❤❤

    • @suminthaprimali1694
      @suminthaprimali1694 ปีที่แล้ว

      Piyathumani siyaluma agam nayakain ta owba hoda adarsayak

    • @warunadias2749
      @warunadias2749 ปีที่แล้ว

      බ්‍රද්‍රර් චාල්ස්, ජයවේවා, සුභ වේවා

  • @maduganga7685
    @maduganga7685 9 หลายเดือนก่อน +1

    ඔබ තුමාට දිර්ගායුෂ ලැබෙවා ජෙසු පිහිටයි

  • @randolphgraro6505
    @randolphgraro6505 ปีที่แล้ว +8

    හැමදාමවගේ ලස්සනයි.සතුටු වනා.ඔබට ගොඩක් පිං……

  • @muthumunibandula
    @muthumunibandula ปีที่แล้ว +10

    ඔබගෙ වැඩසටහන් හරිම ලස්සනයි

  • @priyankadias7460
    @priyankadias7460 ปีที่แล้ว +24

    මෙවැනි වැඩසටහන් සාර්ථකව කරගෙන යාමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.🌹 දෙවි පිහිටයි🌹

    • @madumadu9031
      @madumadu9031 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏

  • @santysantiaguel3152
    @santysantiaguel3152 ปีที่แล้ว +12

    ඔබතුමාට තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤🌹🌹🌹🙏🙏🙏

    • @ajithkumara7848
      @ajithkumara7848 ปีที่แล้ว

      Kawada hari ape gamata enna lebewa obathuma sabawata dakinna

  • @AnushaRupani-eg8xh
    @AnushaRupani-eg8xh 7 หลายเดือนก่อน

    Godak watinawa

  • @chandrikaa958
    @chandrikaa958 11 หลายเดือนก่อน +1

    ඔබ තුමාට තව තවත් ශක්තිය ලැබේවා ❤️❤️❤️🙏🙏🙏

  • @MadushikaMadudhika
    @MadushikaMadudhika ปีที่แล้ว +3

    හරිම වැදගත් වැඩ සටහනක්.

  • @sandushikavithma109
    @sandushikavithma109 ปีที่แล้ว +4

    ඔබ තුනාට තවත් හොදින් වැඩකටයුතු කිරීමට ශක්තිය , දෛර්ය ලැබේවා. බුදු සරණයි !🙏🙏

  • @antonykurukulasuriya1168
    @antonykurukulasuriya1168 ปีที่แล้ว +54

    මම හොඳ ක්‍රිස්තියානුවෙක්, මම හොඳ බෞද්ධයෙක්, මම හොඳ ඉස්ලාම් මිනිහෙක්, මම හොඳ හින්දුවෙක්, කියලා ආඩම්බරෙන් කියන අය හිතන්න ඕනා දෙයක් තියෙනවා, ඒ තමයි අර කලින් කියපු මොකෙක් වත් වෙන්න කලින් හොඳ මනුස්සයෙක් වෙන්න ඕනා කියන එක. ඔබට ස්තුතියි බ්‍රදර් චාර්ල්ස්.

    • @NS-qq4vk
      @NS-qq4vk ปีที่แล้ว

      💪❤️

    • @nayanaweerakkody1547
      @nayanaweerakkody1547 ปีที่แล้ว +1

      👍👍👍

    • @nishadiperera722
      @nishadiperera722 ปีที่แล้ว +1

      දන්නවද මන් ක්‍රිස්තියානි දර්මය ඉගෙනගන්න කෙනෙක් මන් උපතින්ම බුද්දාගමේ කෙනෙක් එත් මේ හැම දෙකින්ම හික්මිම කියල denne

    • @sunandanijayasinghe7885
      @sunandanijayasinghe7885 ปีที่แล้ว

      7o7⁹

    • @sunandanijayasinghe7885
      @sunandanijayasinghe7885 ปีที่แล้ว

  • @PradeepaLakmali-m6s
    @PradeepaLakmali-m6s ปีที่แล้ว +2

    😊ජෙසු පිහිටයි ඔබ හොඳ කෙනෙක්

  • @annejasintha1988
    @annejasintha1988 7 หลายเดือนก่อน

    ඔබතුමා ට නිදුක් නිරෝගි සුවය ලැබේවා දීර්ගායු ලැබේවා ශුද්ධආත්ම බලය බහුලව ලබෙවා ජෙසු පිහිටයි

  • @kjanomapryadarshni4808
    @kjanomapryadarshni4808 ปีที่แล้ว +1

    Obathumata budu saranai 🙏🙏🙏

  • @swarnadias5846
    @swarnadias5846 ปีที่แล้ว +3

    යහපත් වැඩසටහන් obatumata දේව ආශිර්වාදය noaduwama ලැබේවා

  • @beatricezain8234
    @beatricezain8234 ปีที่แล้ว +5

    මේ වගේ උතුම් ගුනයහපත් උත්තමයන් අපරට තුල තවතවත් බිහිවේවා.

    • @geethasamarawickrama4985
      @geethasamarawickrama4985 ปีที่แล้ว

      පුදුම මානසික සුවයක්, ස්තූතියි ඔබට සහෝදරයා බුදු සරණයි.

  • @yvondasanayka2306
    @yvondasanayka2306 ปีที่แล้ว +4

    ඔබතුමාගේ වැඩ සටහන ඉදිරියට ගෙන යන්න ශක්තිය ලැබේවා .🙏🙏🙏 හොඳයි අහන්න අහන්න හරීම ලස්සනයි .ජේසු පිහිටයි .

  • @sssriwaran4138
    @sssriwaran4138 ปีที่แล้ว +2

    Brother,
    There are 1000 thousands of professionals, teachers, professors, intellectuals etc. ....but the explanation and divert the truth of srilankan humanism. .....is great and keep inside the heart.
    God bless you

  • @Zoysamra
    @Zoysamra 7 หลายเดือนก่อน

    ඔබ තුමා හදවත මනස පිරිසිදු කරන මැශින් එකක් වගේ.දෙවිපිහිටයී ඔබ ඇතුලූ පවුලේ හැමොටම..

  • @hikkkies
    @hikkkies ปีที่แล้ว +1

    පව්ල් පිටින් ගුටි කෑවා අම්මාල... පුතාල බොහෝමයක් හැදුනෙ ඒ තැන්වල...ඔබත් එහෙමයි ... ඊට පස්සේ බිරිඳ ට දුවලට ගහනවා. ඒ ලෙසටම ශාරීරික පීඩා මානසික පීඩා දෙනවා... abused abusive culture එකකට පරම්පරා ගානක් ඇද ගෙන ගිහිං .. Daughters who are unloved in their childhood attract similar spouses. Research shows how our subconscious directly influence human life and our life experiences. Its time we speak .. thank you pastor! Buddhists or catholic or islamic its time we help ppl wake up. Religion is not mandatory but it cn help. Self love, is a must to heal the souls which is our society !!!

  • @nodenekumer3016
    @nodenekumer3016 ปีที่แล้ว +2

    අාදරෙයි පියතුමනි තෙරැවන් සරනයි

  • @priyanifernando8693
    @priyanifernando8693 ปีที่แล้ว +2

    ජේසු පිහිටයි ❤️🙏🙏🙏

  • @saddesilva5927
    @saddesilva5927 ปีที่แล้ว +1

    Obathumata bohoma pin yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa

  • @nishanthijayasinghe8630
    @nishanthijayasinghe8630 7 หลายเดือนก่อน

    ඔබතුමාගේ වැඩ සටහන් පාසල්වලට ගෙනියන්න ඕනි.

  • @dscafe5632
    @dscafe5632 ปีที่แล้ว +2

    මීට අවුරුදු තුනකට පෙර බුක් ලෝන්ච් එකකදි ඔබ තුමාව මුන ගැසුනෙ.හැමදාමත් ගෞරව කරන කෙනෙක් ඔබ තුමා.ස්තූතියි මේ හැම වචනයකටම.

  • @dhanurasi3473
    @dhanurasi3473 ปีที่แล้ว

    Mawaga hoda wadak kirimata tawa tawat saktiya diyriya labawa budu sarani

  • @malkaliyanage819
    @malkaliyanage819 ปีที่แล้ว +1

    Mana badina ruwata ruven..neth aga ceththam මවමින් ..desawan pinawa geyean..ඔබ gayuwa සොඳුරු hadin🌻🌻🌻🌻

  • @shanthikumarasinghe9147
    @shanthikumarasinghe9147 ปีที่แล้ว

    Athivishistayi..Prasansaneeyayi..ithaa Arthawath..mage Gaurawaya..Pranamaya..Adaraya..pudami Obathumata..BUDUSARANAYI JESUPIHITAYI SIYALU DEVIYANGE ARAKSHAWAYI..Deergaayu wewa Obathumata..

  • @sssriwaran4138
    @sssriwaran4138 ปีที่แล้ว +1

    Brother,
    In this world there will be one only person will give birth. .....as a special person to teach and guide the poor and needy. .....
    You will be the only one person in this mother srilanka.
    This is very well said in tamil saying.
    God bless you,
    God bless you,
    SIVA

  • @dinushawijesekara4321
    @dinushawijesekara4321 ปีที่แล้ว

    Chaals sir hendala balagalatath obe wacha godak wadagath apatath awasthawak labenawanam godak watinawa palliya maargayen hari apatath labenawanam watinawa🙏

  • @nilankasubashini9529
    @nilankasubashini9529 ปีที่แล้ว +2

    ඔබතුමාගේ කතාව සම්පුර්ණ ඇත්ත. දෙවිපියාණන් වහාන්සේගේ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම ලැබේවා.

  • @samanmalihamy5327
    @samanmalihamy5327 ปีที่แล้ว

    මම හැමදාම මෙම වැඩසටහන බලන්නෙ හරිම ආසවෙන්

  • @mallikagamage147
    @mallikagamage147 ปีที่แล้ว +1

    Harima lassana artawat thank you so much 🙏❤🙏❤🙏❤🙏

  • @rupawathe404
    @rupawathe404 ปีที่แล้ว

    Godak hoda wadagath wada satahana bohoma sthutheii oba thumata

  • @MenikDhanasekara-tg4iu
    @MenikDhanasekara-tg4iu 8 หลายเดือนก่อน

    I appreciate this god bless you

  • @lilasri3440
    @lilasri3440 ปีที่แล้ว +1

    ඔබ tumata jayawewa budusarani

  • @kumarperera9368
    @kumarperera9368 ปีที่แล้ว +3

    May God bless you brother 🙏

  • @せいいちかわらい
    @せいいちかわらい ปีที่แล้ว

    Oba thuma Ape wasanawata Sirilannkik Ratawesiya Beraganna Ipadiatha.
    Measarana rata Baraganna.
    Apee ObaSamaga. Obta Jayawewa🙏

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 ปีที่แล้ว +1

    Excellent program , Congratulations.

  • @ruthmuthukuda3666
    @ruthmuthukuda3666 ปีที่แล้ว +1

    Very nice brother chals l like your songs I am in dahigahapitiy near St. Theresa church god bless you brother keep it up

  • @dilrukshidilu1465
    @dilrukshidilu1465 ปีที่แล้ว +1

    Jesu pihitai oba thumata..

  • @damithavithanage5241
    @damithavithanage5241 ปีที่แล้ว +3

    Great....

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 ปีที่แล้ว +1

    Oba tumata jesu pihitai.

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 ปีที่แล้ว

    Attha a kathawa.. Ratama vinashai vee hamarai.. Oba vitarai mehema Mewa pennala denneth.. Sarthaka piyavaraval denne ne. Me deshapalakayan.. 🙏🙏❤️God bless..

    • @chandimakapuarachchi3145
      @chandimakapuarachchi3145 ปีที่แล้ว

      අපේ චන්දෙන් පත් වෙන දේශපාලුවන්ට අචාර කරන අපේ දේවල් හොරා කාල අපි බලුදුක් විදිනකෙට රජ සැප විදින උන්ට අචාර කරන මේ කාලේ අදහන්න ඔන ඔබ තුමාලයි.චිරාත් කාලයක් මේ වගේ ඇත්ත කතා කරන්න අවශ්‍ය ශක්තිය දෛර්‍ය ලැබේවා.තෙරුවන් සරනයි.

  • @gresfernando1623
    @gresfernando1623 ปีที่แล้ว +1

    God blass brother 🙏🙏🙏🙏🙏🙏

  • @manojmadusanka1626
    @manojmadusanka1626 ปีที่แล้ว

    brother chals man oyage godak programe balanawa mama thatha natiwa amma eka hadila ada mage duwa man wagema iddi mata dukai ai mata thathatha wage wenna bari une kiyala brother man ada ithaliye inne eth man thamath mage ee dadabbara thawa hoyanawa oyage wachana athare...... math piyathumek wenna giye jivithe godak dewal dinna habai thama mage duwata hoda thatha kenek wenna bari una brother ....... mata asai oyage kathawakata mage kathawath kiyanna

  • @DULCIEANDERSON-yc3sv
    @DULCIEANDERSON-yc3sv ปีที่แล้ว +3

    කදුල කියන නම ඉතාමත් අර්ථවත් පුදුම විදියට බ්‍රදර්ගෙ වැඩසටහනට ගැළපෙනවා

  • @rasalmelantin723
    @rasalmelantin723 ปีที่แล้ว

    Kadula wedasatahan jeevithayakata nawa aruthak eakkarai. Thava meweni wedasatahan karanna sakthiya dahiriya lebewa. God bless you

  • @nilushadulanjali1994
    @nilushadulanjali1994 ปีที่แล้ว

    Siyalu dewi pihitai obathumata🙏🙏🙏🙏🙏

  • @sriyakurera6428
    @sriyakurera6428 ปีที่แล้ว

    God bless you 🙏 ❤

  • @sampathruwan5751
    @sampathruwan5751 ปีที่แล้ว +4

    God bless you Brother and All ....

  • @سوماسرلنكا
    @سوماسرلنكا ปีที่แล้ว

    Jesupihitai obatumata teruwan saranai dergau wewa tawatawath saktiya dahiriya lebewa awanka prartanawai me

  • @sidath939
    @sidath939 ปีที่แล้ว

    Dheergayu vehva adharaneeya sahodhara Charles chiran jayathu wachanayen parisamaptha kala nohaki dhurlaba adhahas gonnak sthuthi vehva prasansa vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @hirunidinelka7896
    @hirunidinelka7896 ปีที่แล้ว

    දැන් කාලයට ගැලපෙන කතාවක් සර්🙏🙏🙏🙏

  • @iranganiudukumbura2626
    @iranganiudukumbura2626 ปีที่แล้ว

    Very important programme

  • @Palithasaman-h9y
    @Palithasaman-h9y หลายเดือนก่อน

    Adarei

  • @saddesilva5927
    @saddesilva5927 ปีที่แล้ว +1

    Oba desapalakaen Gana kiwu kathawata katata masurang danna watinawa obathumata Jesus pihitae

  • @asmanmohammed7062
    @asmanmohammed7062 ปีที่แล้ว

    aaadarei.hamadaama piyathumani..

  • @ZainKwt-ld1vi
    @ZainKwt-ld1vi ปีที่แล้ว

    Amen jesusni

  • @lilasri3440
    @lilasri3440 ปีที่แล้ว

    Akanam.atha.ඔබ tuma.keyanna .budusarani

  • @lilasri3440
    @lilasri3440 ปีที่แล้ว

    ඔබ tumata budusarani davepehetai sryaluma ජනතාව maa wada.සටහන් වලට akatu වෙන්න හොරුnta rawatele වලට ahuwenna.apa.රට.හොරුngan.bara.ගන්න seyaluma dana.mola .pavhce.කරන්න jayawewa

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 ปีที่แล้ว +1

    God bless 🙏

  • @swarnadias5846
    @swarnadias5846 ปีที่แล้ว +1

    Devi pihitai brother ..

  • @AjanthaGunawardhana-er2wl
    @AjanthaGunawardhana-er2wl ปีที่แล้ว

    Thanks

  • @alexifernando4242
    @alexifernando4242 ปีที่แล้ว +2

    තව,අලුත්ගිතිකා,හදන්නකෝමෙතුමගෙ,ගිතිකා,බාවනාවක්

  • @saliyatennakoon4291
    @saliyatennakoon4291 ปีที่แล้ว

    Sathutui., sthuthi......

  • @ZainKwt-ld1vi
    @ZainKwt-ld1vi ปีที่แล้ว

    Amen

  • @priyaniperera2838
    @priyaniperera2838 ปีที่แล้ว +1

    JAZU pehitay

  • @nayanajithmadushanka-ep6tr
    @nayanajithmadushanka-ep6tr 2 หลายเดือนก่อน

    Oba jathiyata watina minisek

  • @badullaceb3237
    @badullaceb3237 ปีที่แล้ว

    G00d

  • @violetyapa7727
    @violetyapa7727 11 หลายเดือนก่อน

    රාගම ගම්පහ අවට මේ වැඩ්සටහනක් ආවොත් අපිත් දැනුවත් කරන්න

  • @sanchanasandaruwan5384
    @sanchanasandaruwan5384 11 หลายเดือนก่อน

  • @hasinijewellers6412
    @hasinijewellers6412 ปีที่แล้ว

    thanks 🙏

  • @nipu8348
    @nipu8348 ปีที่แล้ว +1

    මෙතුමාව වැඩසටහනකට ආරාධනා කරන්න සම්බන්ධ කරගන්නෙ කොහොමද කියල කියන්නකො ලොකු උදව්වක්

    • @dahampahana
      @dahampahana  ปีที่แล้ว

      You can contact us through our email at charles@dahampahana.lk

  • @charlesanthony-hn7qt
    @charlesanthony-hn7qt 2 หลายเดือนก่อน

    Mu Sakkillyek.Mun Nisai Theseye Vinase. Jadeya.Wanechereyaaa.ka... taru
    Lomun Thoge Mewelamthe Jadeyooo????

  • @menakagimhan3705
    @menakagimhan3705 ปีที่แล้ว

    Sir apitath oni ape game ayata me wage wadasatahanak pawaththala me ayata pahadala denna sirwa cantak kara ganna widiyak kiyannako

  • @mahathantrygnawathi7498
    @mahathantrygnawathi7498 ปีที่แล้ว

    halsmahathanani.0bagepadama.asannata.mama.haryasi.oba veni.ugathun.thawa.thavthme.srilankavata.bihivewa.
    ......

  • @sampathavp4875
    @sampathavp4875 ปีที่แล้ว +1

    ❤💯

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 ปีที่แล้ว

    ❤️🌹🌹❤️🙏❤️🌹🌹❤️

  • @shanthirathugamage7127
    @shanthirathugamage7127 ปีที่แล้ว +1

    🙏❤️

  • @shanthikumarasinghe9147
    @shanthikumarasinghe9147 ปีที่แล้ว

    Sri lankika sabaa Minisa..Sri lankika Martin Luther King..Adyathmika Ratak nirmanaya kara ganeemata hakiwewa.. Rata thula usas Manushsathwaya bihiwewa..ea sandahaa Obathumata yodabala yoda shakthiya dahiryaya labewa..arthawath wadasatahana sandaha gaurawaya pranamaya bakthiya adaraya puda karami..BUDUSARANAYI JESUPIHITAYI SIYALU DEVIYANGE ARAKSHAWAYI OBATHUMATA ATHULU SAMATA..

  • @SuranManoj-ux9kr
    @SuranManoj-ux9kr ปีที่แล้ว

    Me minisu චොම්මේනෙට් danawa visadumak ne කෙල්ලන්ට hoda wede wal weesa ballo muntath nithimaya daduwam diya uthui

  • @nimashimadhubhashini8430
    @nimashimadhubhashini8430 ปีที่แล้ว

    Methuma balanna kiyapu hindi film eke name eka mokakda

  • @pushpajayakodi801
    @pushpajayakodi801 ปีที่แล้ว

    Mewani wadasatahanak karanna mamath asai kohomada sambandawrnne

  • @dinushawijesekara4321
    @dinushawijesekara4321 ปีที่แล้ว

    Sir balagala church eke father contact karagena me awasthaawa labala dennko obata pin 🙏

  • @gayashanadikari27
    @gayashanadikari27 ปีที่แล้ว

    Mulu gamatama ahenna mama bawddayeku unath oba thumage hema wedasatahanakma ahanna salassuwaa aka wachanayak hoo jiwithayata kenek ganiwi sithaaa

  • @wpriyancyperera70
    @wpriyancyperera70 ปีที่แล้ว +2

    ❤❤❤❤🙏🙏🙏🙏

  • @sharmaliengman6638
    @sharmaliengman6638 ปีที่แล้ว +1

    ❤️🙏🏾❤️☀️⭐️

  • @alomajayamaha8114
    @alomajayamaha8114 ปีที่แล้ว +1

    තව දහිරිය ලැබෙවා

  • @ramanikaviratna3456
    @ramanikaviratna3456 ปีที่แล้ว +1

    ❤❤❤❤💐💐💐💐💐🇰🇼