අවිස්සාවේල්ල Lanka Minerals & Chemicals pvt Ltd සංවිධානය කළ කඳුල වැඩසටහන ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • In this world, people come with an inborn desire to love and to be loved. That is the seed of divinity in every one of us. Daham Pahana promotes and wishes to bring it out into action in communities.

ความคิดเห็น • 194

  • @dammika1398
    @dammika1398 3 ปีที่แล้ว +1

    කෝ චර ඇහුවත් මදි පිය තුමනි දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ගොඩක් ආදරෙන්

  • @jennyfernando4610
    @jennyfernando4610 5 ปีที่แล้ว +12

    ඉවසිල්ලක් නැතීව හිටියේ වීඩියෝ එකක් දානකම්...ඔබතුමා ඇතුළු සැමටම ජේසු පිහිටයි බුදු සරණයි!

  • @kulunu4096
    @kulunu4096 ปีที่แล้ว

    අද වැඩසටහන ගොඩක් හොඳ යි ජේසු පිහිට ලැබේ වා

  • @ruwandissanayake5194
    @ruwandissanayake5194 5 ปีที่แล้ว +9

    බොහොම pin ඔබ තුමා ඇතුළු කණ්ඩායමට ........ජීවිතය ජය ගන්නා දෙන උපදෙස් වලට

  • @Sumanawate-y7t
    @Sumanawate-y7t 6 หลายเดือนก่อน

    ඔබතුමාණන් මොන ආගමේ උනත් බෝධි සත්වයෙක්
    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepgamage360
    @pradeepgamage360 5 ปีที่แล้ว +31

    දවසම වැඩ කරලා හවසට ගෙදර ඇවිත් ඇගපත විතරක් නොවෙයි සිතත් ඉතා වෙහෙස කරයි . එවිට ඇගපත පිරිසිදු කරගෙන පවුලේ දයාබර බිරිඳ හා දරු පැටවුන් සමග ඔබ ගේ අළුතම වැඩසටහනක් නැරැඹීමට මා පුරුදු වී සිටිමි .
    එහෙයින් මා පවුලේ ආදරය දයාව සතුට පිුතිය මාගේ නිවස පුරා පැතිර තිබෙි. එවන් සතුට මටත් මාගෙ පවුලේ අන් අයටත්
    ළගා කරදුන් ඔබට හා ඔබෙ කණ්ඩායමට අනෙක වාරයක් බොහොමත්ම පිං.. පියතුමණි
    අපි සැම ඔබට සදා ණයගැතියි..🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @____shini685
    @____shini685 5 ปีที่แล้ว +28

    ආදරණීය සමාජයක් ගොඩ නැගීමට ඔබ තුමන් ගන්නා උත්සාහයට හදවතින්ම සුබ පතමි .🌷ජයවේවා ...

    • @stvlanka861
      @stvlanka861 3 ปีที่แล้ว

      th-cam.com/video/ze-rE2HxNoo/w-d-xo.html

    • @nadikasrimali4622
      @nadikasrimali4622 3 ปีที่แล้ว +3

      @@stvlanka861 p

  • @DevikaHemamali-vf7oq
    @DevikaHemamali-vf7oq 6 หลายเดือนก่อน

    ඔබතුමාට තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @lalpremasiri67
    @lalpremasiri67 7 หลายเดือนก่อน

    මෙම වැඩසටහන් .ලොව වටා
    කරගෙන යාමට. ඔබතුමාට
    ශක්තිය ලැබේවා

  • @anushaswarnamali3263
    @anushaswarnamali3263 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි සහෝදරතුමා.ඔබට ගොඩාක් පින්..

  • @anulaswarna8354
    @anulaswarna8354 5 ปีที่แล้ว +5

    සතුටුයි අද වැඩ සටහන අලුතින් අද්දැකිමි ගොඩක්ලබාගත්තා හරිම අර්ඨවත් වටිනා අදහස් පිරිගිය වැඩ සටහන ක් දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය පතනවා

  • @hmpalithaheenkenda2929
    @hmpalithaheenkenda2929 5 ปีที่แล้ว +4

    ආදරණීය සමාජයක් ගොඩ නැගීමට ඔබ තුමන් සහ කර්ය්‍ය මණ්ඩලයේ සියළුදෙනා ගන්නා උත්සාහයට හදවතින්ම සුබ පතමි .ඔබතුමා ඇතුළු සැමටම ජේසු පිහිටයි බුදු සරණයි!

  • @virginimendis1636
    @virginimendis1636 3 ปีที่แล้ว

    ඔබේ උත්සාහය සාර්ථක වේවා. ශුද්ධාත්මයාණන්ගේ මග පෙන්වීම නිරතුරු ඔබ‍ට ලැබේවා.

  • @shiromichamika6169
    @shiromichamika6169 5 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ,සියලු දෙවි පිහිටයි,,ඔබ තුමාට නිදුක් නිරොගි සුවය නිරතුරුව ලැබෙව ,

    • @malaniattanayaka2793
      @malaniattanayaka2793 5 ปีที่แล้ว

      Budusaranai seyalu ďenata

    • @Yena_Chena
      @Yena_Chena 2 ปีที่แล้ว

      @@malaniattanayaka2793 ⁰⁰⁰ĺ

    • @Yena_Chena
      @Yena_Chena 2 ปีที่แล้ว

      @@malaniattanayaka2793 a

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි
    ජේසු පිහිටයි පියතුමනි 🌹🌹🌹🌹🌹🌹

  • @gaminiperera4333
    @gaminiperera4333 5 ปีที่แล้ว +44

    ඔබ තුමාට සහා අනෙකුත් සියළුම දෙනාට බොහොම ස්තූතියි කවදද විඩීයෝ එකක් දාන්නේ බලාගෙන හිටියා
    ඔබ තුමාටත් සංගීත කණ්ඩායම සහ කර්ය්‍ය මණ්ඩලයේ සියළුදෙනාටත් ජේසු තුමන්ගේ පිහිටයි 🙏

  • @damayanthiperera8531
    @damayanthiperera8531 5 ปีที่แล้ว +5

    පියතුමනි,ඔබත් අනිත් සේවක සැම දෙනාටම තුරුනුවන් ,සරනින් රටට දෙන පනිවිඩය,,පැහැදිලි යි ගොඩක්,,දිර්ග ආයූ..සැමදා අපි ඔබ ලගයි!💐💐👌

  • @dmwsbandara5414
    @dmwsbandara5414 4 ปีที่แล้ว +1

    බුදු සරනයි! ජේසූ පිහිටයි!. ඔබ තුමාට.

  • @thennagamagepushpasmanmale8591
    @thennagamagepushpasmanmale8591 5 ปีที่แล้ว +7

    යහපත් සමාජයක් ගොඩනැගීමට ඔබ තුමන් ගන්නා.උත්සාහය ගොඩාක් වටිනවා..තෙරුවන් සරණයි ඔබ තුමන් ඇතුලු..සියලුම දෙනාට..

  • @kumudiniambawatte8373
    @kumudiniambawatte8373 5 ปีที่แล้ว +1

    ඔබතුමාට ස්තුතියි මේ අයුරින් අපේ රටේ මිනිස්සු ගේ මොලය පාදවන එක ගැන. ඇත්ත වශයෙන්ම ඔබතුමාට අපේරටේ අනාගතය තීරණය වන අවසාන අවස්ථාව වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන්. මේ වැඩසටහන් බලලවත් අපේ මිනිස්සුන්ගේ මොලය පෑදේ වා.

  • @SrilamkaSri-xs3ig
    @SrilamkaSri-xs3ig ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉Athatama. Obathuma. Melowsma. Deawiya. Thama

  • @s.a..1309
    @s.a..1309 5 ปีที่แล้ว +1

    ඔබ තුමාට ඇතුලු අනෙකුත් සියලු දෙනාට ගොඩාක් පින්..
    මම ගොඩාක් ආස චරිතයක් ඉන්නවා..ඩ්‍රම ගහන අයියේ ඒ ඔය අවන්ක හිනාව මාරම ලස්සනයි.සුභ පතනවා ඔයාලා හැමෝටම.අපේ ඉබා ගාතේ ගිය මොල පෝෂණය කරනවට...🙏🙏🙏

  • @chameelaa5409
    @chameelaa5409 5 ปีที่แล้ว +5

    බොහොම පිං ඔබතුමාට.අපිත් ඔබතුමා සමගින් සැමදාමත් බැදී සිටිනවා....

  • @vikumpAhAhsarasavinqa
    @vikumpAhAhsarasavinqa 3 ปีที่แล้ว

    ඔබ තුමන්ට ජයවේවා

  • @plkanandarajah9157
    @plkanandarajah9157 5 ปีที่แล้ว +7

    God Bless My Country and God will Guide you Brother Charles and He will provide you the strength what you need for this work.

  • @pradeepaanjalee2749
    @pradeepaanjalee2749 3 ปีที่แล้ว +1

    Oba Truman me karana mehewara ita aganeya. Obata tawat shaktiya dahiriya labewa. Budu saranay.

  • @sudusudu2980
    @sudusudu2980 5 ปีที่แล้ว +1

    පියාණනි ඔබට දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි

  • @shandewappriya1020
    @shandewappriya1020 5 ปีที่แล้ว +12

    අදරෙයි අහාස තරම් ❤️ ඔබ තුමාට🙏

  • @damindakariyawasam6578
    @damindakariyawasam6578 4 ปีที่แล้ว +1

    Bohoma sthuthii... gadak pin.

  • @vikumpAhAhsarasavinqa
    @vikumpAhAhsarasavinqa 3 ปีที่แล้ว

    ජය වේවා ඔබ තුමාට

  • @raniheen281
    @raniheen281 5 ปีที่แล้ว +10

    ඔබ තුමා ජනතාව වෙනුවෙන් කරන මෙ කැප වීම මහත් අගය කොට සලකමිනි ඔබට දීර්ඝ ආයුෂ වේවා

    • @ranjanekumari3241
      @ranjanekumari3241 3 ปีที่แล้ว

      ඔබතුමා රටක් වෙනුවෙන් ඇප කැප වි කරන කර්තව්‍ය විසේස 🙏🙏🙏🙏ආදර්සවත් දෙයක් ඔබ තුමාට දිර්ගායයුස ලැබේවා පුාර්තනා කරනවා 🌷🌷🌷🌷ජේසුපිහිටයි❤❤❤❤❤❤මම පිටරටක සිට වැඩසටහන බලනවා

    • @cheeringsrilanka1764
      @cheeringsrilanka1764 3 ปีที่แล้ว

      A

  • @sumananona5950
    @sumananona5950 5 ปีที่แล้ว

    ඔබතුමා ගේ කතාව නම් සහතික ඇත්ත මිනිස්සු ගේ තේරුම් ගැනීම තමයි වැදගත් බුදුසරණයි ජේසු පිහිටයි ඔබ තුමා ඇතුළු සැමට

  • @senarathbandara2451
    @senarathbandara2451 2 ปีที่แล้ว

    ස්තුතී. ඔබතුමාට

  • @d.asudumenikedasanayaka9970
    @d.asudumenikedasanayaka9970 3 ปีที่แล้ว

    මම ඔබතුමාගේ වැඩ සටහන් බලා සතුටු වුනත් ඔබතුමා සඡීවීව කරන වැඩසටහනක් බලා සතුටුවීමට කැමතීයී බුදුසරණයී දේවීපීහීටයී

  • @manyadikari1879
    @manyadikari1879 5 ปีที่แล้ว

    ජේසු පිහිටයි පියතුමනි මේ වැනි වැඩසටහන් වලින් ....අද සමාජේට අතිතයේ අපේ වැඩිහිටියො ජිවත් උණ හැටි කියා දුන්නට ....අද හැම දේම කරන්නේ මුදල් ඉස්සර කරගෙන.....

  • @janeiuae5751
    @janeiuae5751 5 ปีที่แล้ว +1

    Bohoma. Watina. Desanawak
    Theruwan. Saranai
    Jesu. Pihitai

  • @nirmaladevi5703
    @nirmaladevi5703 5 ปีที่แล้ว

    අදත් හොද වැඩසටහනක් ඇහුවා ඔබතුමට සියලු දෙවි පිහිටයි

  • @spjayathilaka9368
    @spjayathilaka9368 ปีที่แล้ว

    Hadawathe uthum minisa obaya❤❤❤❤❤

  • @disanayakadisa1969
    @disanayakadisa1969 5 ปีที่แล้ว +3

    harima asawen balanne mee wada satahan jivite bhodewal hada gatta obatumata bs j p

  • @fernandonirosh7602
    @fernandonirosh7602 5 ปีที่แล้ว +6

    ඔව් අපේ Brother...තවත් ඉවසන්න බැහැ මේ අපේ මව්රටට කරන අපරාධය.........
    ඔබ ඉදිරියට තබන එක පියවරක් සමඟ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ඔබ සමඟයි අපේ Brother....
    ජේසු පිහිටයි......

  • @nayanaparanavithana9827
    @nayanaparanavithana9827 5 ปีที่แล้ว +1

    ඔබට තව තවත් ශක්තිය ධෙයිර්ය ලැබේවා!!🙏🙏🙏

  • @hiroshdilruksha5538
    @hiroshdilruksha5538 5 ปีที่แล้ว +2

    jesu පිහිටයි ඔබ තුමන් ta...

  • @chandanaanurada5825
    @chandanaanurada5825 2 ปีที่แล้ว

    Lassanai jesu pihitai.

  • @sududhoni8763
    @sududhoni8763 5 ปีที่แล้ว

    ඔබ මෙි කරන කර්තව්‍යය යට බොහොම පිං ඔබට
    දිර්ගායුශ

  • @pushpalalmuhannadi4657
    @pushpalalmuhannadi4657 5 ปีที่แล้ว +6

    Good morning siyalu denatama.vidiyo akak anakan api balan inne obathumagen.a tharamata api " kandula"wedasatahanata ha obthumata adarei.aththa minissu atharata yanna hodama thena.sammpurna aththa kathawa sir.uda gee den nam ahenne nethi tharam.ape rate nayakaththwayata sudusma kena kiyalai mage hengima.theruwan saranai obathumata.jezu pihitai.

  • @analaanala1437
    @analaanala1437 5 ปีที่แล้ว +1

    තේරෑවන් සරණයි සියලූ දෙනාටම

    • @sampathkularathne4361
      @sampathkularathne4361 5 ปีที่แล้ว

      තේරූවන් නෙවි සහෝදරී තෙරුවන් සරණයි කියන්න

  • @damayanthiperera8531
    @damayanthiperera8531 5 ปีที่แล้ว +1

    මමන්ම් ගොඩක් ,අරාබිගෙ ඒත් දර්මයේ බලයෙන්,,සිත් පිත් නැති මේ මිනිස්සු සමග,,ගොඩක් ආදරෙන් ඉන්නවා ,,මම ගොඩක් ආසයි ලංකාවේ ඉන්න ..ඔය බලයෙන් ශක්තියෙන් ,රට ගොඩනැගුනු විට .මගෙ බලාපොරොත්තු ඉටුවේවී

  • @nawodaherath709
    @nawodaherath709 5 ปีที่แล้ว +2

    ❤❤❤ ඔබතුමන් ඇතුළු සියලු දෙනාටම බුදු සරණයි..❤❤❤

  • @3boyschanelsrilankan840
    @3boyschanelsrilankan840 5 ปีที่แล้ว +3

    ඔබට තෙරුවන් සරනයි පිය තුමනි 🙏🙏🙏

  • @تيناتون
    @تيناتون 5 ปีที่แล้ว

    oba තුමාගේ සම්පූර්ණ wediyo තියනවා nam හොඳයි අපිට අහන්ඩ පුළුවන් ඔක්කොම .mama gedara anawa athakota mata aran යන්ඩ පුළුවන්

  • @WasanthaKumara-vb4rf
    @WasanthaKumara-vb4rf 3 หลายเดือนก่อน

    ලස්සනයි 🥰🥰

  • @shiromichamika6169
    @shiromichamika6169 5 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏 දවස ,පුරාම වැඩ කරන මන් රැට තමයි මේ වැඩ සටහාන් බලන්නො,මහාන්සි ය ,නිදි මත නැ,හරිම සතුටුයි ,බුදුසරනයි ඔබ සැමටම

  • @syrinih1081
    @syrinih1081 4 ปีที่แล้ว

    Obawa daviyan siyalu denage pihitai

  • @sakunikusha3571
    @sakunikusha3571 2 ปีที่แล้ว

    Apeth ayushsa Aran obathuma nirooge suwen deerga kalayak meweni uthum da apata labadeema shaktheya dayeriya lebewa

  • @chamarakasun3568
    @chamarakasun3568 ปีที่แล้ว

    Oda thuma rata jathiya wenuwen kepa wenawa thanks agame bedayak ne api hemoma obala wage aya rekagatha uthui ape sooma hamuduruwo reka ganna beriuna me rate horu kudu lokko mini maruwo bala wayas ha sthri dusakayo alla nisi daduwam diya uthui

  • @malkaliyanage819
    @malkaliyanage819 ปีที่แล้ว

    බදුසරණයි

  • @3boyschanelsrilankan840
    @3boyschanelsrilankan840 5 ปีที่แล้ว +7

    අපේ මිනිසුන්ට මෙහේම හරි අපේ බුදු දහාම ගැන කියා දෙන්න🙏🙏

  • @nethraranasingha4583
    @nethraranasingha4583 5 ปีที่แล้ว

    ඔබ තුමාට මේ රට ගොඩගැනීමට තව තවත් ශක්තිය ලැබේවා.....

  • @jeradneeljayakodiarachchig3660
    @jeradneeljayakodiarachchig3660 5 ปีที่แล้ว

    Thanks you brother and this campany good maverlers programm

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 4 ปีที่แล้ว +3

    What a precious human being, I don't get enough of watching this program, it gives me so much courage and confidence in my daily life and I am motivated to watch each and every episode every day because it speaks to my heart. What a great human being. He speaks the truth and this is so much consoling

    • @AnnCooray
      @AnnCooray 9 หลายเดือนก่อน

      😅😅

  • @nayanak.t.a.
    @nayanak.t.a. 5 ปีที่แล้ว

    Yahapathakma wewa. Budusaranai devi pihitai

  • @helendeepthi6165
    @helendeepthi6165 5 ปีที่แล้ว +9

    God Bless Brother and His Team .🙏🙏🙏🙏🙏🙏

  • @terezater7755
    @terezater7755 5 ปีที่แล้ว

    මගෙ❤️ සුබ පැතුම් 🌷🙏ඔබ තුම ට ✌ ජය වේව🇱🇰🇱🇰🇱🇰🇱🇰අපේ රටට ඔබ සම්පතක් 👍ජෙසු පිහිටයි දිර්ග අයුෂ ලැබේවා

  • @sunethradesilva7029
    @sunethradesilva7029 5 ปีที่แล้ว +2

    You are the saviour of our nation dear brother, may the blessings of the Noble Triple Gem be with you and your team!!!

  • @srilalpadmakumara435
    @srilalpadmakumara435 5 ปีที่แล้ว

    hitha sanasana kadula... etthatama eya adaraniyai...oba thumata deergayusha lebewa..theruwan saranai...

  • @rizwanmansoor7679
    @rizwanmansoor7679 5 ปีที่แล้ว +1

    Excellent Programme
    As soon as release ur all Prorammes
    I love u so brother Charles Thomas
    God blessed u

  • @sunilmarasinghe2860
    @sunilmarasinghe2860 11 หลายเดือนก่อน

    Give my regards to director Mr
    .chadana bopitiya . Well done.

  • @tharikaperera671
    @tharikaperera671 5 ปีที่แล้ว

    අදින් පස්සේ මම වෙනස් විය යුතයි යන ක්‍රියාදාමයට මම වැඩ කරනවා.මේ සියලු දෙනාටමත් මම එය යෝජනා කරනවා.
    දේශපාලනයට ඉඩ දුන්න ඇති!මොහොතක් හිතන්න! අපේ දරුවන්ගේ අනාගතය තියෙන්නේ මේ 225 සෙට් එක ලඟද? ඔබ ලඟද? ඉතා උනන්දුවෙන් හා සොයාබැලීමෙන් තොරව "කතිරේ" ගහන්න එපා.තමන්ට දරුවෝ නැති අයටත් හිතන්න කාලයක් ඇවිත්! මේ චාන්ස් එක අතඅරින්න එපා! ස්තුතියි!ඔබ සැමට දෙවියන්ගේ පිහිට ලැබේවා!

  • @krishanpunsara3417
    @krishanpunsara3417 5 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි🙏

  • @nilushiabeywickrama2872
    @nilushiabeywickrama2872 5 ปีที่แล้ว +4

    Brother Charles ane api videsa rekiya karana lankawe asinsaka asarana minissu..obage Video akak danakam api balagena innawa..hithata sahanayak obage videowa..God bless you...

  • @nadideshani5038
    @nadideshani5038 3 ปีที่แล้ว

    Oba. Wage. Uthum an. May. Ponchi. Sri Lanka we. BihiweweA. Bother. May. God bless

  • @queenpatricia8445
    @queenpatricia8445 3 ปีที่แล้ว +1

    සියලු දෙවිවරු ඔබ තුමා වන රැක දෙන්ඩ ඕනෙ

  • @niroshapriyadarshani2835
    @niroshapriyadarshani2835 5 ปีที่แล้ว +2

    Bohoma pin oba thumata harima adaren balanne bs digu kalak oba wejabewa

  • @tilakaratnayake4015
    @tilakaratnayake4015 5 ปีที่แล้ว

    තෙරුවන්සරනයි

  • @kkpkulasinghe5688
    @kkpkulasinghe5688 2 ปีที่แล้ว

    You have long life brother charles.

  • @mahindajayawardana8748
    @mahindajayawardana8748 5 ปีที่แล้ว +2

    THANK U SO MUCH SIR I WATCHED WITHOUT SLEEP AT MID NIGHT

  • @surangiranaweera1762
    @surangiranaweera1762 5 ปีที่แล้ว +3

    Great program..well done brother chals....

  • @shumitkelum496
    @shumitkelum496 ปีที่แล้ว

    ආදරේ අහස තරම්

  • @merilkurera530
    @merilkurera530 5 ปีที่แล้ว +1

    සම්පූර්ණ සත්‍ය එලි දක්වන්නේ.

  • @tamarawijerathne1964
    @tamarawijerathne1964 5 ปีที่แล้ว +2

    Well done brother c. really nice to see your program. it's worth too see your program. hope to see you soon again thank you .

  • @priyantharathnayaka8845
    @priyantharathnayaka8845 5 ปีที่แล้ว +1

    තෙරැවන්සරණයි සියලු දෙනාටම ස්තුතියි

  • @niroshashyamali3186
    @niroshashyamali3186 5 ปีที่แล้ว

    Hithata danena vidihata therum karana godak hoda adahasa meka thamai api hithanna one karanna one budu saranai jp

  • @sududhoni8763
    @sududhoni8763 5 ปีที่แล้ว

    ඔබ කියන එක ඇත්ත
    🇱🇰 සිංහල අපේ ජාතියෙත්
    සිංහල අන්තවාදි ත් ඉන්නවා 🇱🇰 සිංහල යා
    සිංහලයටම ඉර්ෂියා.
    කරනවා

  • @حاولا
    @حاولا 4 ปีที่แล้ว +1

    Hitiya gana kiyapu kathawa sampurna Aththa

  • @apkarunadasa1727
    @apkarunadasa1727 5 ปีที่แล้ว +2

    ඔබ අපට සමීපතකි......

  • @dineshshanaka5205
    @dineshshanaka5205 5 ปีที่แล้ว

    Obathumata mee rate deshapalan andainge ass areemata thawath shakthiya labeewa..aththatama me rate api asarana wela api visinma..theruwansaranai

  • @pramivishmika9180
    @pramivishmika9180 5 ปีที่แล้ว +2

    mea lowata pahalawuu 2 weni anagarika dharmapalathuma. piyathumani. obata vithariy puluwan minissu hoda magata ganna. obathuma karana mea wedasathana kochchars watinawada. jp. piyathumani

  • @sucharithajayasinghe5899
    @sucharithajayasinghe5899 5 ปีที่แล้ว

    Obatath anith siyalu denatath shakthiya dharya labewa thawa duratath minisunwa danuwath karanna.sithwala nagena raaga dwesha moha duruwee meththa karuna muditha upekkha walin pirunu dahami dayak bihiwewa.

  • @hutapatas721
    @hutapatas721 5 ปีที่แล้ว +1

    Who participate with the last song?
    Is she brother Charles’s daughter?

  • @AjithAjith-yj8zo
    @AjithAjith-yj8zo 5 ปีที่แล้ว +1

    ලස්සනායි

  • @Khaled-d2n
    @Khaled-d2n 25 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @wikitalks6835
    @wikitalks6835 4 ปีที่แล้ว

    Lanka Minerals & Chemicals (Pvt) Ltd ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @rupavathisrilanka1693
    @rupavathisrilanka1693 5 ปีที่แล้ว

    Oba thuma marata penwantha lassana ratak karanna kochchara mahansewanawada oba rumata pen edereuta uamata subapathamee

  • @richarddesilva2345
    @richarddesilva2345 ปีที่แล้ว

    Thanks

  • @wikitalks6835
    @wikitalks6835 4 ปีที่แล้ว +1

    Its us.!!! ♥️♥️♥️♥️♥️

  • @tharindudilshan98
    @tharindudilshan98 5 ปีที่แล้ว

    Godak watina kathawak

  • @pushpalatha3568
    @pushpalatha3568 5 ปีที่แล้ว +2

    Thanks me wadasatahana dammata
    Dan sumith priyankara kandayame nadda

  • @zongmobile5521
    @zongmobile5521 ปีที่แล้ว

    BUDHUN DAKNA NIWAN DAKNA JATHI JATHITH OBA APEMA ADARANIEYA JANADIPATHIMA WEWA.CHARLS BROTHER DEERGAUSHAMA WEWA.

  • @terezater7755
    @terezater7755 5 ปีที่แล้ว +1

    මුලු හදවතින්ම සුබ පතනව අපගේ රට ගොඩ දන්න ගන්න උස්සය කොච්චර ඇහුව ත් වැඩක් නැහැ ඉලග චන්දේ දිත් ඔය කලනියො ඉදිරියට අපි හැමදම මොඩයො කතිර ගන්න කලියේ දෙපරක් සිතන්න

  • @premalal1965
    @premalal1965 5 ปีที่แล้ว

    ආදරණීය සමාජයක් ගොඩ නැගීමට ඔබ තුමන් ගන්නා උත්සාහයට හදවතින්ම සුබ පතමි .