Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 48 | 2021-08-22

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/h...
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb

ความคิดเห็น • 129

  • @comarimo5993
    @comarimo5993 3 ปีที่แล้ว +33

    හුස්ම. ඉල්ලා. සටන්. කරන. හැම. හදවතක්ම.. සුවපත්.. වේවා.. මම. ඕමාන්.. සිට

  • @SM-yf2us
    @SM-yf2us 3 ปีที่แล้ว +27

    සල්ලි මත්තෙම නැහෙනෙ මිනිස්සුන්ට මෙ කතව ගොඩක්.වැදගත් සල්ලිම නෙමෙ ජිවිතේ කියලා තෙරුම්.ගන්න හොදම කතාවක්.බුදුසරණයි සියලුම දෙනට

  • @nilmini8011
    @nilmini8011 3 ปีที่แล้ว +41

    පාලිත සිල්වා ඉන්න නිසාමයි
    කතාව බැලුවේ හරිම ලස්සනයි
    ආදර්ශමත් කතාවක් ස්තුතියි
    මගේ රටට දළදා සමිදු පිහිටයි

  • @marlonsampath9352
    @marlonsampath9352 3 ปีที่แล้ว +21

    පීටර් වගේ හිත් ඇති මිනිස්සු මේ ලක් මෑනියොන්ගෙ පොලොවෙ ඉපදේවා ❤🇱🇰

  • @sriyanikh3964
    @sriyanikh3964 3 ปีที่แล้ว +10

    දනට පිනට නොදී කුනුකමින් ගොඩ ගහන මිනිස්සුන්ගෙ ජීවිත වල අවසානය මේ තමා ගොඩක් ආදර්සමත් කතාවක්

  • @jank3759
    @jank3759 3 ปีที่แล้ว +18

    අදත් කතාව ගොඩාක් ලස්සනයි එ වගෙම සමාජයට හොද පනිවිඩයක් දුන්නා තෙරුවන් සරණින් සියලූම රෝගින් සුවපත් වේවා

  • @user-xm5mn5bj3h
    @user-xm5mn5bj3h 3 ปีที่แล้ว +13

    සියළු සත්වයෝ සුවපත් වේවා ...🙏🙏🙏

  • @sriyani6463
    @sriyani6463 3 ปีที่แล้ว +22

    පිටර් මාමා කොච්චර හොද මනුස්සයෙක්ද 🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +8

    බොහෝ වටිනා , ආදර්ශමත් කතාවක් ..
    ස්තුති ඔබ සැමට ...
    සම්මා සම්බුදු සරණයි !

  • @janakajanaka9601
    @janakajanaka9601 3 ปีที่แล้ว +5

    හොද පනිවිඩයක්.පාලිත සිල්වා නියමෙට රගපාවා.බුදුසරණ යි

  • @nadeeshamadhumadhavi3909
    @nadeeshamadhumadhavi3909 3 ปีที่แล้ว +22

    හරිම ආදර්ශමත් කතාවක්........

  • @sumedapriyalal621
    @sumedapriyalal621 3 ปีที่แล้ว +6

    මේ වගේ ටෙලි නාට්‍ය බලන්නේ අද සමාජයෙ කීයෙන් කී දෙනාද.
    දෙවෙනි ඉනිම කියයි වෙන යමි හෝ දෙයක් බලයි.
    පෙනෙන්නේම විකාර බලන්න තියෙන්නේම විකාර.
    මේ වගේ නාට්‍ය බලන කොට අපිට ජිවිතය තෙරෙනවා.
    අපේ ජීවිත වලට යම්කිසි ආදර්ශයක් ලගා කර ගන්න පුළුවන්..
    ඒත් අවාසනාවකට මේවා බලන්නේ බොහෝම අඩු පිරිසක්.
    තෙරුවන් සරණයි ☸🙏

  • @user-qj6kk2pp9q
    @user-qj6kk2pp9q 3 ปีที่แล้ว +10

    සියලු සත්වයා නිදුක් වෙත්වා නිරේගි වෙත්වා මගේ මව් රට ආරක්ෂා වෙිවා අසනිප සිටින සියලු ජනතාව ආරක්ෂා වෙිවා කෝරෝනා වෛරසය ඉක්මනින් තුරන් වෙිවා 🙏🙏🙏🇱🇰

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +2

    Aadarsamat katawak hamotama budu saranai siyaludavi rakawaranai Corona lokayean pida vidina lokayae siyaludaenatama suwapath weawa suwapat weawa suwapat weawa 🙏🙏🙏🙏

  • @fatimaali6290
    @fatimaali6290 3 ปีที่แล้ว +15

    බුදු සරණයි සියලුම දෙනාට ....

  • @comarimo5993
    @comarimo5993 3 ปีที่แล้ว +6

    රග. පෑම. මරු. පිරිස්. මහත්තයගේ.. මනුස්සයෙකුට.. මනුස්සයෙක්.. ව්තරයි.

  • @shiromadamayanthi1356
    @shiromadamayanthi1356 3 ปีที่แล้ว +13

    බුදු සරණයි සියලු දෙනාටම

  • @upulnuwan3973
    @upulnuwan3973 3 ปีที่แล้ว +8

    ලස්සනයි බුදු සරණයි

  • @KumariKumari-ds5uz
    @KumariKumari-ds5uz 3 ปีที่แล้ว +4

    ලස්සනයි බුදු සරනයි

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි සැමටම🌷🌷🌷🙏🙏🙏

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 3 ปีที่แล้ว +7

    බුදු සරණයි හැමෝටම

  • @chandmobilephone9394
    @chandmobilephone9394 3 ปีที่แล้ว +5

    පීටර් හොඳ මනුස්සයෙක් 💞💞💞💞💕💕💕💕💕💕💕💕

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u 3 ปีที่แล้ว +18

    මගේ රටට දෙවිපිහිටයි

  • @sagaranuwan9986
    @sagaranuwan9986 3 ปีที่แล้ว +7

    Poya. Day. Hamotama dalada, pihitai, Kuwait 🙏🙏🙏

  • @kumarisrilanka1820
    @kumarisrilanka1820 3 ปีที่แล้ว +1

    Godak adarshamath kathawak ada samajaye mewane katha boho atha.isthuthi budusaranai

  • @silvapremawate4419
    @silvapremawate4419 3 ปีที่แล้ว +5

    බුදුසරණයි ❤❤🙏❤❤

  • @pushpapathmini397
    @pushpapathmini397 3 ปีที่แล้ว +4

    බුදුසරණයි සියලු දෙනාටම

  • @thishani.imansha2722
    @thishani.imansha2722 3 ปีที่แล้ว +4

    Adarshamath kathawak.siyalu denatama budusaranai

  • @nilanila3235
    @nilanila3235 3 ปีที่แล้ว +3

    ඇහෙන්නේ නැ

  • @lahiruprebath5380
    @lahiruprebath5380 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි

  • @thanujathanuja.manel.galap3383
    @thanujathanuja.manel.galap3383 3 ปีที่แล้ว +3

    Budu saranai🙏🙏🙏

  • @malanimalani4433
    @malanimalani4433 4 หลายเดือนก่อน

    අනේ මන් නම් මේ හැම මේ කාතාවක්ම බාලනවා ලස්සනයි දුක හිතේන කාතා මේවා

  • @amalihasanthika7490
    @amalihasanthika7490 3 ปีที่แล้ว +5

    සියලු සත්වයෝ නීරෝගීමත් වෙිිවා

  • @user-cm7hl5wb5w
    @user-cm7hl5wb5w 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි

  • @anomadesilva5761
    @anomadesilva5761 3 ปีที่แล้ว +1

    මනුස්සකම කියන දේ කවදාවත් සල්ලි වලට ගන්න බැහැ...මසුරුකමින්..හරියට කන්නෙ බොන්නෙවත් නැතුව ජීවත්වන ධනපති පන්තියේ අය සමාජයේ ඕනතරම් ඉන්නවා...ඔවුන් හිතන්නෙ ඔවුන් අමරණීයයි කියලා. ඒත්...කවදහරි ඒ අයත් තනිවෙනවා....එදාට පිහිටට එන්නෙ මනුස්සයෙක්ම විතරයි ...
    ආදර්ශමත් කතාවක්.
    ස්තුතියි හිරු..

  • @dammikadissanayka5256
    @dammikadissanayka5256 3 ปีที่แล้ว +1

    Lassana kathawak .

  • @sryanisryani1939
    @sryanisryani1939 3 ปีที่แล้ว +4

    ලස්සනයිකතාව

  • @disnarangani3108
    @disnarangani3108 3 ปีที่แล้ว +11

    Me wage Kata balanne ne wage kauruth

  • @araliyaranasinghe6905
    @araliyaranasinghe6905 ปีที่แล้ว

    Valuable lesson to all humans

  • @nishanimenuka2162
    @nishanimenuka2162 3 ปีที่แล้ว +5

    කතාව ලස්සනයි

  • @arangikaranasingha2193
    @arangikaranasingha2193 3 ปีที่แล้ว +4

    Good

  • @chandraskg5927
    @chandraskg5927 3 ปีที่แล้ว +4

    පාලිත සිල්වා නිහතමානී මනුස්සයෙක් මේ වගේ මිනිස්සු න්ට හොද පාඩමක් තන්නසේ විනාසේ

  • @user-wl4cn9im4q
    @user-wl4cn9im4q 3 ปีที่แล้ว +20

    රෝගී භාවයට පත්වෙන්නේ අකුසල් නිසා බව ඇත්ත. නමුත් ඒ මත්තෙම සිතා මාන්නය සකස් කර ගැනීම හොඳ දෙයක් නෙමෙයි

  • @ghanakwt3980
    @ghanakwt3980 3 ปีที่แล้ว +2

    PALETA SILWAGAE RANGANAYA NAM SUPERE.

  • @madusri8473
    @madusri8473 3 ปีที่แล้ว +2

    Budusaranai

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    වැරදි දැක වැරදි ඇතී අයට තේරුම් ගන්න මහගු තිලිණයක් වේවි... හොද නරක හදුනාගන්න දකින්න හැකි කතාවක්‌... 🤗🤗🤗
    සමාජයේ වැරදි ඇති අයගේ වැරදි නිවැරදි කිරීම පිනක්...
    සසරේ නිවැරදි මාර්ගය පෙන්වා දීමක්... 🤗🤗🤗
    හරි මාර්ගය කියා දීමක්...
    වැරදි තේරුම් කර දීමක්...
    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @sandu7112
    @sandu7112 3 ปีที่แล้ว +3

    Good 🙏🙏🙏

  • @lalithaku3641
    @lalithaku3641 3 ปีที่แล้ว +1

    Balannama...dawal

  • @nelandamikakurera8069
    @nelandamikakurera8069 3 ปีที่แล้ว

    Jesu
    Pihitai.godk.hoda.adarswat.mtyak.wede.ape
    Aiya.mek.plganida.manda.den.katya..goda.alit.ne.ape.lnkswe.badu.sarnai..obalat

  • @yhjhhh3803
    @yhjhhh3803 3 ปีที่แล้ว +17

    පලිත මහාක්තයාගේ රගපැමනමි නියමයි හිතේ මැවෙිනවා ඵහම මිනිස්සු අැති කියලා

  • @lalithaku3641
    @lalithaku3641 3 ปีที่แล้ว

    Budu.saranai...sansimai..hihata

  • @laksitharanasighe7006
    @laksitharanasighe7006 3 ปีที่แล้ว

    Ada dawaseth me wage puthgalayan innawa..arthawath kathawak...Hiru Team ekata Subha pathum...🌷🌷

  • @dashaniperera7909
    @dashaniperera7909 3 ปีที่แล้ว +3

    🙏true story

  • @vimukthisasankahewarathna1807
    @vimukthisasankahewarathna1807 3 ปีที่แล้ว +8

    Download කරන්න පුලුවන් විදියට upload කරන්න .
    Please .....

  • @hsgbd8794
    @hsgbd8794 3 ปีที่แล้ว +1

    Anunge leda ganan ganne nate unta hoda padam

  • @Dushan-Np_Camera_Lens_unboxing
    @Dushan-Np_Camera_Lens_unboxing 3 ปีที่แล้ว +2

    ගත යුතු දෙ බොහොමයි

  • @TharinduMadushanmadu
    @TharinduMadushanmadu 3 ปีที่แล้ว +2

    malith gamage ❤️❤️❤️❤️

  • @pushpa7460
    @pushpa7460 3 ปีที่แล้ว +5

    🙏🙏👍👍👍👍

  • @nishandhinishandhi2548
    @nishandhinishandhi2548 3 ปีที่แล้ว +1

    Budu saranai

  • @user-uu5jt5ce2m
    @user-uu5jt5ce2m 3 ปีที่แล้ว

    ජිව්තය සල්ලි කියලා ජිවත් වෙන මිනිස්සුන්ට හොද පාඩමක් මේ කතාව.ස්තුතියි හිරු

  • @rosalindamarimar8368
    @rosalindamarimar8368 3 ปีที่แล้ว

    Budu saranI pitar mahthyata🙏🙏🙏😭😭😭💐

  • @nalanijayawickrama1997
    @nalanijayawickrama1997 2 ปีที่แล้ว

    සියළුම දෙනා සුවපත් වේවා .........

  • @nilunilu3412
    @nilunilu3412 3 ปีที่แล้ว +1

    Thanhaya jayathi soko...b.s.

  • @dinushadinusha6272
    @dinushadinusha6272 3 ปีที่แล้ว +1

    හුස්ම කියන ටික් බොහොම ටිකයි කොයි මොහොතේ යයිද තමන්ම නොදනි 👍👍👍👍👍👍👍👍👍👍

  • @suduamma3661
    @suduamma3661 3 ปีที่แล้ว

    Lassana.kathawa.tharuwansaranai.samata.

  • @sitharafernando3440
    @sitharafernando3440 3 ปีที่แล้ว +5

    👍👍👍

  • @ashankdewasinghe8179
    @ashankdewasinghe8179 3 ปีที่แล้ว +4

    🙏

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว +6

    පිටර් මාමා.කොච්චර.හොදද..තන්හාහන්.භික්කවේ.කම්මන්.වදාමි.

  • @lalithaku3641
    @lalithaku3641 3 ปีที่แล้ว +1

    Apa.ssara.gamana

  • @lasanthapradeep3990
    @lasanthapradeep3990 3 ปีที่แล้ว +1

    Ane ai oyala Krishna episodes danne neththe me wata wada hamoma asawen balana kathawakne.

  • @user-ml1ol1nl1n
    @user-ml1ol1nl1n 3 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @dinushadinusha6272
    @dinushadinusha6272 3 ปีที่แล้ว +1

    දුප්පත් තමා හැමෝම ඉපදෙන කොට පෝසත් කම මගදි හදාගන්න දෙයක් තන්හා සෝකෝ ජායෝ 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @avfernatoav7937
    @avfernatoav7937 3 ปีที่แล้ว +2

    ආදර්ශයක් dena.කතාවක් මිනිස්සුන්ට

  • @thakshilamutukuda8625
    @thakshilamutukuda8625 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏💐💐

  • @kumarisrilanka1820
    @kumarisrilanka1820 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @wayfarercanada9340
    @wayfarercanada9340 3 ปีที่แล้ว +2

    ❤️

  • @chamarakasun3568
    @chamarakasun3568 ปีที่แล้ว

    Kenoga pol tika ahidan yanawa

  • @wasanthikumari5522
    @wasanthikumari5522 3 ปีที่แล้ว +1

    💖👌

  • @chamodierandika2739
    @chamodierandika2739 3 ปีที่แล้ว +3

    👏👏👏👏👌👌👌👌

  • @udaramarienfernando
    @udaramarienfernando 3 ปีที่แล้ว +4

    👍🙂

  • @comarimo5993
    @comarimo5993 3 ปีที่แล้ว +4

    මේ. ම්නිහගේ.. තියෙන. තන්හාවක්. මෙහෙමත්. ලෝභ.. ම්නිස්සු.! මැරෙන. කොට. අරගෙන... යන්න. ර්‍වෙන්න.. ඇති. ලෝබයගේ.. බඩු. කුබ්. කනවනේ..කියන්නේ

  • @lalithaku3641
    @lalithaku3641 3 ปีที่แล้ว

    Lassana..kahawaki

  • @lalithaku3641
    @lalithaku3641 3 ปีที่แล้ว

    Sadu.saduu.saduuuu.sasssssssssasssssssssss

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 ปีที่แล้ว

    Seramath hari Ambulance eke sadde Aheddi papuwa pichchila yanawa😥😥.

  • @kamalanandani7033
    @kamalanandani7033 ปีที่แล้ว

    😇

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 3 ปีที่แล้ว +2

    Oksijan.dunnanam.hari

  • @dinushadinusha6272
    @dinushadinusha6272 3 ปีที่แล้ว

    ලෙඩෙක් බලාගන්න ත් ලොකු පිනක් කරන්න ඕනේ ලෙඩෙකුට සාත්තු කරනවා එකේ තේරුම ලොකු ආනිසස්න්සයක් 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪👍👍👍👍👍

  • @US-zo1hc
    @US-zo1hc ปีที่แล้ว

    පුතා නම් හොදායි ඒත් ඉතින් තාත්තා තන්හාව පිරිලා .....😥

  • @dinushadinusha6272
    @dinushadinusha6272 3 ปีที่แล้ว

    ඇයි දැන් මුලදි කිව්වෙ ලෙඩ වෙන්නේ නැ කියලා සසර සෙවනැලි නියමයි 👍👍👍👍👍👍

  • @chalaniwickramasinhga5750
    @chalaniwickramasinhga5750 2 ปีที่แล้ว

    kathawe samahara than ahen ne appa.katha keeyak balanna gattada godak ewai samahara than ahen ne..vedio eka danna kalin balanna nadda manda owa.

  • @deepanikumari2765
    @deepanikumari2765 2 ปีที่แล้ว

    5

  • @dulanimangala7509
    @dulanimangala7509 3 ปีที่แล้ว +1

    ane manda ada samajaye hati. thanhawa nisa thamanma nahenawa. marunath yanne nathi wei gedarin.

  • @chamarakasun3568
    @chamarakasun3568 ปีที่แล้ว

    Putha hanimon gihilla oya magulak katha karanawa

  • @athulasujith1310
    @athulasujith1310 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @ideatv2389
    @ideatv2389 3 ปีที่แล้ว +5

    මම නම් මුදලාලිගෙ අවුලක් දකින් නෑ. ණය ගත්ත එවුන් ඒක දෙන්න වෙනවට බන කියනවා, හොරා කන එවුන් බන කියනව, බුදුන් උපන්නෙ ලන්කාවෙනම් ඈයි දඹදිව යන්නෙ, කිසි දේයක් හිටවලා කන්න බොන්න ඉගෙන ගත්ත ජාතියක්,
    කතා ලියන්න ඔනේ අමාරුවෙන් උපයාගත් එකාට හින්ට් ගහන්න නෙමේ, කිසි දෙයක් කරන්නෑතුව අනුන් දෙනකන් බලන් ඉන්න ජාතියටයි හෑදෙන්න කතා ලියන්න් ඔනේ

    • @malkiayesha7226
      @malkiayesha7226 3 ปีที่แล้ว +1

      බුදුන් උපන්නෙ ලංකාවෙ නෙවෙයි ලුම්බිනියේ.

    • @pradeepperera8154
      @pradeepperera8154 3 ปีที่แล้ว +2

      මේ කතාවෙ තිබුනෙ ගිනිපොලි දීල,දුප්පත් මනුස්සයෙකුට කිසිම අනුකම්පාවක් නැතිව,කිසිම උපකාරයක් කරන්නෙ නැතිව,සල්ලි මත්තෙම නැහෙන පුද්ගලයෙක් ගැන,සල්ලි අමාරුවෙන් හම්බකරගන්න එක ඇත්ත,නමුත් සල්ලිම නෙමේනෙ ජීවිතේ. අපි අනෙක් අයටත් පුලුවන් විදිහට උදව්වක් කරගෙන,ආගමික කටයුතුත් කරගෙන මේ ඉන්න ටිකකාලෙ සතුටින් ජීවත්වෙන්න ඕන.

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 3 ปีที่แล้ว

      මුදලාලිගේ ලොකු අව්ලක් නෑ. කෑම බීම සම්බන්දව මුදලාලි වැරදි වුනාට සල්ලි ගැන දරන ආකල්පය ලොකු වරදක් නෑ. ඒ මිනිහා මහන්සි වෙලා ආර්තිකය හදාගෙන තියෙනවා. පොලියට සල්ලි දෙන එකේ වරදක් නෑ. බැංකු ,මූල්‍ය ආයතනත් කරන්නේ ඕකම තමයි. අනෙක ධනට,පිනට, දුන්නා කියලා තමන්ට නැති වෙද්දි ඔය බන කියන එවුන් එකෙක්වත් නැස්

    • @pwprabath8190
      @pwprabath8190 2 ปีที่แล้ว

      @@raveendrarupasinghe7520 aane
      Pala
      Modahukanno
      Poliyatadenaeawunta
      Henahathamagahanawa
      Tho
      Modapakaya
      Nodanna
      Pakak
      Kathanokara
      Hitapiya

  • @renukagunawardana8335
    @renukagunawardana8335 3 ปีที่แล้ว +1

    Api ohom essara kesel edeuwaham lagagedetta denawa ape amma

  • @kumarekumare353
    @kumarekumare353 ปีที่แล้ว

    මෙහෙමත් මිනිස්සු ඉන්නවා නේ ඉතින් 🙄

  • @lalithaku3641
    @lalithaku3641 3 ปีที่แล้ว

    Ana..apita.manussakaka...hoda..api.ganianna.wadagahi.kahawaki..b..s

  • @mangulacandy5784
    @mangulacandy5784 3 ปีที่แล้ว

    Hoda katawak adakale masuru minissunta

  • @sunilchandrasiri8473
    @sunilchandrasiri8473 3 ปีที่แล้ว

    අදින්න පුබ්බක