Hiru TV Sasara Sewaneli Poya Drama | EP 17 | 2018-11-22

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 199

  • @abcbc9269
    @abcbc9269 5 ปีที่แล้ว +32

    මැද පෙරදිග වැඩ කරන සියලුම දෙනාටම තෙරුවන් සරනයි .
    පරිස්සමින් වැඩ කරගෙන එන්න ලැබේවා ...

  • @jayanthisung7003
    @jayanthisung7003 6 ปีที่แล้ว +19

    ස්තුතියි 🌞හිරැ.....මම හැමදාම බලනවා පෝය නාට්‍ය......හැමදාම ලස්සනයි ඒ වගෙම ආදර්ශමත්

  • @nilanthikumari8796
    @nilanthikumari8796 5 ปีที่แล้ว +7

    පවු අහිංසක දරැවො .මෙහෙම පිරිමි මෙි රටටම සාපයක් එවන් පිරිමින් සිටින තාක් රටවල්වල දුක් විදින ගැහැනුන්ගේ දුක දුකක්මය.

  • @jayam1429
    @jayam1429 6 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු !
    බලාපොරොත්තු වෙන හැම දෙයක්ම ඒ ආකාරයෙන්ම ඉටු නොවෙන බව දැනගෙන ජිවත් වීම ඉතා අගනේමය .. බොහොම වටිනා ආදර්ශමත් කතාවක් .. බොහොම ස්තුති ඔබ සැමටත් , හිරු 🌞 නාලිකාවටත් ..
    සම්මා සම්බුදු සරණයි !

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 4 ปีที่แล้ว +21

    මේ හා සමානම දෙයක් මට උනේ.. අද මගේ දරුවො දෙන්න තනිකරලා කුවේට් රටේ දුක් විදගෙන හම්බකරනවා.. හැමදේටම වඩා දරු දුක.. දරුවන්ගෙ තනිකම..... .

    • @maheshirathnayaka2777
      @maheshirathnayaka2777 ปีที่แล้ว

      අනේ දුකයි යාලුවේ...අම්මෙක්ට දරුවෝ බඩගින්නේ ඉන්නවා බලන් ඉන්න බෑ..ඉක්මනින්ම දරුවෝ ලගට එන්න ලැබේවා..

  • @kumariM-vf6tx
    @kumariM-vf6tx 6 ปีที่แล้ว +32

    ගොඩක් දුක හිතෙන කාතාවක් පව් ඇත්තෙන්ම එ ආච්චි අම්මා අද සාමාජයෙ ඔය වගේ දෙවල් ගොඩක් සිද්ද වෙනවා සමහර පිරිමි සුදුවටයි බිමත් කමටයි පුරුදු වුනාම ගෙදර ගැනියි දරුවනුයි අන්ත අසරණ වෙනවා

    • @nehemiahking5613
      @nehemiahking5613 3 ปีที่แล้ว

      sorry to be so off topic but does anyone know of a way to log back into an Instagram account??
      I was dumb forgot my login password. I would love any assistance you can give me!

  • @PahanAkash-m5l
    @PahanAkash-m5l 3 หลายเดือนก่อน +1

    aththa jivithayata godak vatinava❤

  • @suduhkes2790
    @suduhkes2790 6 ปีที่แล้ว +50

    ස්තුති හිරු පිරිමින් හිතනවා ගෑනු අයව රට yauwama සේරම prasna ewarai කියලා ගෑනු මෙහේ රටවල් වල විඳින දුක දන්නෙත් තවත් රට ගිය කෙනෙක් විතරයි

  • @ramaniperera2259
    @ramaniperera2259 ปีที่แล้ว

    Balapu katha valin lasssnama lassana kathavak. Ada kaleta obina niyama, Anavashya deval nehe.Niroshage ragapeem anargai, Ati vishishtai.Punci daruvo tundenaagen loku duvage debas harima sanvedee..Oba samata jesu pihitai budu saranai👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @wasana9286
    @wasana9286 3 ปีที่แล้ว +3

    මටත් ඒ මුසල දවස මතක් වුනා මගේ රත්තරන් පුතාලා තුන්දෙනා තනි කරලා ආපු දවස

  • @hewagewijith8085
    @hewagewijith8085 4 ปีที่แล้ว +3

    අවසානය වාවන් නැතුව ගියා.. අද මේ දේවල් අනිවාර්යයෙන්ම වෙනව..අසරණ අම්මලාගෙ ඒ අහින්සක අම්මලා දරුවන්ට කොටු වෙලා..පිනක් දහමක් කරගන්න වත් එයාලට බැරි වෙලා.. පවුල් කන්න බැරිනම් විවාහ නොවී ඉදපල්ලා.. කෙටියෙන්ම කිව යුත්තෙ මෙයයි.. 🙏🙏🙏

  • @Mama-gd5mv
    @Mama-gd5mv 6 ปีที่แล้ว +27

    දරුවො තුරුල්.කරගෙන අඩනකොටනම් මාර දුකයි.ඇඩුන දෙයියනේ 😢😢😢😢😢😢😢

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 5 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අර්ථවත් ටෙලි natya ටිකක් thanks hiru tv

  • @ilovesrilanka3864
    @ilovesrilanka3864 5 ปีที่แล้ว +3

    අනේ බුදු හාමුදුරුවනේ ....මගෙ අම්මත් ඔය වගේ බුදු හාමුදුරුවනේ ........මම රටින්.පිට වෙනවා කියලා දැනගත්තාම.වැලපෙන හැටි...පපුව පැලෙන්න වේවනාවක් දැනුනේ.....මගෙ අම්මා ජාති ජාතිත් මටම වාසනාවන්..මගෙ රත්තරං අම්මාට..නිවන්සුව ලැබේවා !!!.....

  • @madhunidilrukshi3609
    @madhunidilrukshi3609 3 ปีที่แล้ว +2

    සියලු දෙනාගේ රගපෑම අති විශිෂ්ඨයි. කතාවත් හරි ලස්සනයි. 🌹🌹🌹

  • @indaranifarnando3892
    @indaranifarnando3892 5 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් mmat ආසාවෙන් බලන්න පෝය drama ලස්සනයි ගොඩාක් රටවල දුක්ඛිත ජීවිත ගෙවන අපිට ගොඩාක් වටිනා ටෙලි katwak teruwan සරණයි සියලු දෙනාටම

  • @malishivihansa8770
    @malishivihansa8770 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අනේ මේ කතාව 🤗🤗

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 8 หลายเดือนก่อน +2

    කාලකන්නි පිරිමි මුන්ට හරියන්නේ නැ දරැවන්ටත් බිරිදටත් තැනක් නැති කරනවා සමාජයේ හැටි. 34:11

  • @indunisansala8156
    @indunisansala8156 6 ปีที่แล้ว +42

    ස්තුතිියි හිරු රට ඉන්න අපට පෝය දවසට මෙි දෙයක් බලලා තමා සැනසෙන්න තියෙන්නේ ..අපිට කොහෙද පන්සල් .... ගොඩක් පින් හිරැ කාර්ය මන්ඩලයට තෙරුවන් සරනයි ...

    • @එපිටවත්තේගෙදරලොකු
      @එපිටවත්තේගෙදරලොකු 6 ปีที่แล้ว +2

      Indu Nisansala ඉංදු හිරැ පවුලේ අපි❤️❤️❤️❤️👍

    • @pushpagunathilaka5198
      @pushpagunathilaka5198 6 ปีที่แล้ว +3

      Sasara sewaneli bohoma hoda adrsamath kata wak raga papu hemotama pin

    • @indunisansala8156
      @indunisansala8156 6 ปีที่แล้ว +2

      @@එපිටවත්තේගෙදරලොකු අනිවාර්යයෙන්ම

    • @dhammikasriyani2570
      @dhammikasriyani2570 6 ปีที่แล้ว +1

      ada samaje wena dewal tamai ape rate pirimi danne ganiwa arabinta wikunanna witarai

    • @abcbc9269
      @abcbc9269 5 ปีที่แล้ว +1

      Y

  • @Vg-py1ce
    @Vg-py1ce 4 ปีที่แล้ว

    මේ කතාව.හරිම.දුකයි අද.ගොඩක් අයගේ.ජිවිත.මේහෙමයි මමත් දරැඕ දලා රට ඇවිත්.දුක්.විදින.ගැණියක් මගේ මුලු කලයම ගේවුනේ අරක්කු බොන සුදු කේලින අපත මිනිස්සූ ලැබුනම ඕහොම තමා ජීවිතේ හරිම දුකයි ඵත් අද අපිට අපේ දුක කියන්න කවුරැත් නැහෑ හරිම අසරනයි බුදු සරනයි හිරෑ ටිවි ඔබ.සැමට ස්තුතියි කූවේටි.

  • @AsdDsa-qg9wr
    @AsdDsa-qg9wr 5 ปีที่แล้ว +7

    හරිම දුකයි මමත් ඉස්සරලාම රට ආපු හැටි මතක් උනා දරුවෝ අම්මා දාලා අවසාන ටික බැලුවේ අඬ අඬා පිරිමින්ට ආදර්ශමත් කතාවක් හිරුට ස්තුතියි

    • @OmanOman-kg8kn
      @OmanOman-kg8kn ปีที่แล้ว

      අයියෝ,ඉසූරු,මහත්මාගිය,අත්,මේ,,මැරිවිච. අශ්පයෙක්,ලූනෙද ,පවූල්,ජිවිතය,ගත,කරා,වැරදියි ,ආසාවෙන්,බැලූවානලූ ,ඉසූරු,නෘසා

  • @Goutham4458
    @Goutham4458 2 ปีที่แล้ว

    Me aachchi marama dakshai. Eya ina hema drama 1kma lassanai. Oyata deerga aayusha lebeva!!!!

  • @Nrmpnky1234
    @Nrmpnky1234 3 ปีที่แล้ว

    මේ කතා බලද්දී හරිම දුකයි. මගෙ අම්මා තාත්තා ව මම කොහොම හරි දුක් විඳලා dambadiva යන්න labala දුන්නා.. එයාල අදටත් පින් දෙනව ඒ ගැන මතක් කරලා. අම්මා තාත්තා ගෙ එකම පැතුම ඉටු කරලා දීල මමත් අද සතුටින්

  • @tonobathumatabudusaranaii5624
    @tonobathumatabudusaranaii5624 5 ปีที่แล้ว +1

    Mage amma nisa tamai math ada rata inne aya nathnam mata daruwa dala enna widiyak na mage ammata budubawa labeewa

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 6 ปีที่แล้ว +2

    ගොඩාආආආඅක්ක්ක්ක්ක්ක්ක් දුකයි පෞ අහිංසක අම්මා ලා අනේ දරුවනේ මෙහෙම නොකලන් දෙමාපියන් ට ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @prasangaherath747
    @prasangaherath747 10 หลายเดือนก่อน +1

    නෙතලී නානායක්කාර මහත්මීයට දිර්ගායුශ ලැබේවා 🙏

  • @lalithananyakar161
    @lalithananyakar161 4 ปีที่แล้ว +2

    ගොඩක් දුකයි දුකයි දෙවියනේ
    මේ වගේ දුකයි කතා මගේ අසේ කඳුළු ඉවර වෙන තුරු අඩු නා

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    පවුල් වල පස්න විසදීමට ආර්ථික අතින් වගේම සිතින් පොහොසත් කිරීමද ඕනි බව මානව පෙන්වායි... 🤗🤗🤗
    නිවැරදි දැකීම නැති සමාජේ තැවෙයි නොදැනුවත් කමින්...
    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
    ජීවිතේ ඇති පස්න නිවැරදිව දකින්න පුරුදු වන්න...
    එවිට පස්න විසදේවි...
    කරන්න ඕනි දේ මුලින්ම කිරීම තේරුම් ගැනීමක් නැති විට නොදැනුවත් කමින් මග හැරේ... දැය දුක් විදීයි නිසි මග පෙන්වීමක්‌ නොමැති කමින්... 🤗🤗🤗
    සමාජේ විනාශ නොවීමට බලදරින් වග බලා ගත යුතුයි... 🤗🤗🤗
    වැඩිහිටියන්ගේ වගකීමක්... 🤗🤗🤗
    පාලකයන්ගේද වගකීමක්...
    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
    නිවැරදි දැකීම මුල සිට දිය යුතුයි තේරුම් ගැනීමට හැකි ලෙස... 🤗🤗🤗
    නිවැරදි ඊගන්විම එයයි සමාජය නිවැරදි කිරීමට... 🤗🤗🤗
    පස්න නැති සමාජයක් නිර්මාණය ට.... 👌👌👌

  • @sampathsampa2606
    @sampathsampa2606 6 ปีที่แล้ว +16

    සත්‍ය සිදුවීම් තමා අද සමාජයේ මොනව කරන්නද මාත් අත්විදල තියෙනවා 😢

  • @AaBb-ev8ns
    @AaBb-ev8ns 6 ปีที่แล้ว +12

    පව් අහිංසක අම්ම මට ගිය කලම තමයි තමරට වෙලා තියෙන්නෙ දඹදිව දූලගෙ ගෙදර අනේ නොපෝතං මේවගේ බෑනල බුදු සරණයි

  • @mmds7107
    @mmds7107 ปีที่แล้ว +1

    නෙතලි නැන්දා තෙරුවන් සරණයි

  • @niroshasarath8437
    @niroshasarath8437 ปีที่แล้ว

    😢😢😢😢😢අම්මෝ දැනුන වේදනාව

  • @hansidetwinkz8061
    @hansidetwinkz8061 4 ปีที่แล้ว +2

    කිසිම දෙයක් ගැන ඕනාවට වඩා බලාපොරොත්තු තියාගන්න එක දුකට ලොකුම හේතුවක්.....පමණ දැන ජීවත් වීම වැදගත්

  • @kumarikumari3606
    @kumarikumari3606 6 ปีที่แล้ว +1

    Lassana kathawa harima dukai thanks hiru t v

  • @thamarasudh8025
    @thamarasudh8025 6 ปีที่แล้ว +4

    අපේ රටෙි මිනිස්සුගේ ජිවිත මෙි වගේ ගොඩක් මෙි තමයි ඇත්තටම අද ⁣ අපේ රටෙි වෙන දේ පිරිමි ගැණුන්ව රට යවනවා පවි

  • @ramyalatha2447
    @ramyalatha2447 6 ปีที่แล้ว +9

    බොහොම ස්තූතියි මේ වගේ කතාවක් බලන්න ලැබුණේ එක කතාව ඉවර වෙනකල් ම මම ඇඬුවා මමත් මේ වගේ රට ආවා

    • @gayan9264
      @gayan9264 6 ปีที่แล้ว +1

      Ramya Latha ඔයා දාපු coment එක කියවලා..නැවතුනා..ඔයා දන්නවා ද..මේ කතාව බාගයක් බලලා මම නැවතුවා...මේ වගේ මිනිසුන් නිසා අද සමාජය පිරිහිලා ....කාලකණ්ණි මිනිසුන් ..මේ ගැහුනු න්ව රට යවලා ...රජ වෙන්න හදන වුනට සහා ..අහිංසක දෙමාපියන් රවටා දේපළ කෙල්ල කන වුන් ..ට...නිරයේ ත් ඉඩක් නැහැ ...

    • @abcbc9269
      @abcbc9269 5 ปีที่แล้ว +1

      ඔයාට තෙරුවන් සරනයි රම්‍යා

  • @sobasoba1729
    @sobasoba1729 3 ปีที่แล้ว

    ඉසුරු ලොකු හෙට්ටිආරච්චි අයියෝ පව් අම්මා දඹදිව යන්න වෙන්නෙ නෑ 😢 😢😢😢😢

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 5 ปีที่แล้ว +10

    අම්මලා හැමදාම දරුවන්ගෙ සතුට ගැන හිත හිත දුක් වෙනවා...දරුවො අම්මලාගෙ හිත් රිද්දන්න බැරුව පවුල් ජීවිතේ ප්‍රශ්න හංගගෙන අම්මලාව සතුටින් තියනවා....මගෙ අම්මත් එහෙමයි ජීවිතේ හැම සතුටක්ම මමයි අයියයි වෙනුවෙන් කැප කලා....අද මම රට ඉඳන් සල්ලි ටිකක් මට පුලුවන් විදියට යැව්වම ඒක එයාට රටක් රාජ්ජයක් වගේ....පව් අම්මලා......මගෙ අම්ම මගෙත් ආයුශ අරන් ජීවත් වෙන්න ඕනා...

  • @princyperera9232
    @princyperera9232 6 ปีที่แล้ว +3

    අද සමාජයේ පවතින තත්වය...හරිම දුකයි...

  • @hithuwakkaribeauty2153
    @hithuwakkaribeauty2153 6 ปีที่แล้ว +3

    Theruwan saranai
    Lassana kathawa godak duka hithuna 😢😢😢

  • @malisamarakooh4018
    @malisamarakooh4018 6 ปีที่แล้ว +2

    Adarsamath kathawak ..thanks

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 6 ปีที่แล้ว +1

    Meka drama ekak unath
    Ada samajaye me wage
    Dewal boho durata sidu wenawa....
    Godariyak duka hithtenawa..
    Hiruta❤👍

  • @isuriudani5179
    @isuriudani5179 ปีที่แล้ว

    Ane api adurana akka kenek innawa💗💐

  • @nethmishalika4323
    @nethmishalika4323 6 ปีที่แล้ว +3

    Ane man me achchita harima adarei

  • @MaliMali-jn2lh
    @MaliMali-jn2lh 4 ปีที่แล้ว +1

    ස්තුති හිරු ..

  • @chanchalasrilanka9420
    @chanchalasrilanka9420 6 ปีที่แล้ว +1

    🌞 ජය බුදු සරනයි

  • @nilaweidi9307
    @nilaweidi9307 6 ปีที่แล้ว +2

    Hari dukkai 😢😭demapiyan daruwan wenuwen kotharam kalath samhra daruwo monawath demapiyanta karala naha 😢😭😔😔😔😔😔😔😔😔😔

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 5 ปีที่แล้ว +2

    ගොඩක් දුකයි කතාව 😢😢😢😢😢😢

  • @saramadn3855
    @saramadn3855 3 ปีที่แล้ว +1

    Harima ďukai.katawa.👍

  • @ryno2211
    @ryno2211 6 ปีที่แล้ว +1

    Ane harima dukai.man ana dawasa mathak una daruvo dala.mata wavaganna bari una deiyane.kamak naha thava tika kalayai thiyenne.

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 6 ปีที่แล้ว +7

    නමට පිරිමි උන උන් සමහරක්ට ජීවිතයෙ බරපතලක් නැහැ.... එහෙම කොන්ද පන නැති පිරිමි නිසා... තමන්ගෙ ගෑනු දරුවො දුක් විදිනව...

  • @abababab7812
    @abababab7812 6 ปีที่แล้ว +2

    මමත් ආච්චි අම්මා අපට තමයි හැම දුකම හරිම ලස්සනයි කතාව හිරු ස්තුතියි

  • @tisseradammi2568
    @tisseradammi2568 6 ปีที่แล้ว

    ගොඩක් දුකයි හරිම ලස්සනයි

  • @nethunimmi6058
    @nethunimmi6058 4 ปีที่แล้ว +2

    මගෙ පහල අම්මත් මගෙ ලග හිටියනම්😔😔😔

  • @bandaranayakabandstandnaya4765
    @bandaranayakabandstandnaya4765 6 ปีที่แล้ว +1

    Godak lassaai a wagema dukai

  • @omanmuscat164
    @omanmuscat164 6 ปีที่แล้ว +6

    Aththatama me kathawa mage jeewitha kathawa wagemai pirimi kerehi athiwanne kalakirimak adata mage daruwoi mamai duk widinawa hiru tv thulin adarsamath kathawak damme athmai

    • @Mama-gd5mv
      @Mama-gd5mv 6 ปีที่แล้ว

      අනේ😢😢😢😢😢 දෙයියනේ එහෙමද .පව් සුදු ඔයා.gnt bs🌙🌙🌙🌙

    • @omanmuscat164
      @omanmuscat164 6 ปีที่แล้ว

      @@Mama-gd5mv ow ane thawath a dukamai

  • @ruwanthikamadu9399
    @ruwanthikamadu9399 4 ปีที่แล้ว +4

    අනේ දෙයියනේ දරුවෙක් කොහොමද මෙහෙම අම්මව රවට්ටන්නෙ. අම්ම කෙනෙක් හුස්මගන්න වාර ගානටත් වඩා දරුවො වෙනුවෙන් දුක් විදිනවා....

  • @nilanthikumari8796
    @nilanthikumari8796 5 ปีที่แล้ว +7

    පේනව නේද පිරිමි ගැනු රට යවන විදිය.ඔිහොම පිරිමින්ට දඩුවමක් දෙන්න ඔින .ප්‍රස්න දාගෙන අහිංසක ගැනුන්ව රටවල් වල යවනව ප්‍රස්න විසදන්න .කාටත් කරදරයක් නැතුව ඉන්න අසරන දෙමවුපියොත් එවට කර ගහන්න ඔින.පවු හරි දුකයි .

  • @pushpakumari2194
    @pushpakumari2194 4 ปีที่แล้ว

    ස්තූතියි හිරු

  • @nayanak.t.a.
    @nayanak.t.a. 6 ปีที่แล้ว +2

    kathawa lassanai .ath harima wedanawai .dukai

  • @heshrilanka1687
    @heshrilanka1687 6 ปีที่แล้ว

    හරිම ලස්සනයි 👌👌👌🌷🌷

  • @samanthikumari4979
    @samanthikumari4979 6 ปีที่แล้ว

    Adarshamath kathawak..e wagema godak duka hithuna,,

  • @thanujathanuja.manel.galap3383
    @thanujathanuja.manel.galap3383 4 ปีที่แล้ว +1

    Lasssanai 👍👍👍👍👍

  • @Mama-gd5mv
    @Mama-gd5mv 6 ปีที่แล้ว +2

    අනේ😢😢😢😢😢 අම්මා පව්...

  • @dunuhingalashiyani8417
    @dunuhingalashiyani8417 6 ปีที่แล้ว

    Harima.dukay.ath.ethin.ada.samage.wena.dewal.thamay.me.sthuthiy.hiru.tv.kuwet.sita..

  • @manjulatharushi7177
    @manjulatharushi7177 6 ปีที่แล้ว +1

    😢😢😢😢😢😢Godak dukai

  • @siyaninilanta6526
    @siyaninilanta6526 5 ปีที่แล้ว

    Hare ලස්සන katauak ada මමත් kwuat Rata tani uala maga daruann godakk dukk vidnaua kataua daruannta gunayahpat kiryamma kanakk innaua att maga daruannta napuru kiryamma ayalat gunayahpat dayakk uatapitauakinnuat ahanna naha babadu suami uaru sasara upanupan hama bauayakkam hamu nouaua 😂😂😂😂😂 daruan matakk uanakota dukai

  • @pudumainadasandhay3452
    @pudumainadasandhay3452 4 ปีที่แล้ว +4

    Maga minhath oka thamai kara mata anithimata

  • @nilangarukshan8464
    @nilangarukshan8464 5 ปีที่แล้ว

    Lassana darma ekak. Godak arthawath

  • @piyanganipiyangani8252
    @piyanganipiyangani8252 5 ปีที่แล้ว

    Harima dukai mata nam godak aduna

  • @ayomiewickramasinghe8676
    @ayomiewickramasinghe8676 3 ปีที่แล้ว +1

    Nodakin mehema minissu

  • @සෙහන්ෂාපෙරේරා
    @සෙහන්ෂාපෙරේරා 6 ปีที่แล้ว +6

    බිමත් කමයි සූදුවයි නොදකින් පොන්න පිරිමි

  • @හිතුවක්කාරයාහිතුවක්කාරයා-හ5ට

    කොච්චර අසරණද එ අම්මා

  • @MSMA1982
    @MSMA1982 5 ปีที่แล้ว

    හිරු.. නාලිකා වට...ගෝඩක් පිංසිද්දවෙන්නවා...මේ...ආදර්ෂමත්...කතාවක්...මේවගේ....මේ..වගේ...පවුල්...ශීලංකවේ...අනන්ත...අප්රමානව...තියනවා

  • @wasantiwaswasanti5743
    @wasantiwaswasanti5743 6 ปีที่แล้ว +1

    වටිනා කතාවක් ස්තුතියි.

  • @dedunuwasanthi5955
    @dedunuwasanthi5955 5 ปีที่แล้ว

    Mage ammath man oya wayasedimai apiwa dala rata giye 😢

  • @diludilu2258
    @diludilu2258 4 ปีที่แล้ว +2

    අම්මේ රට යන්නෙ නැතුව ඉන්නකෝ.....අම්මෝ එ කතාව

  • @SaraSara-dx5no
    @SaraSara-dx5no 6 ปีที่แล้ว +1

    Godak duka hituna ada සමාජයේ wana dawall tama ලස්සනයි godak

  • @chandrawathimanike8732
    @chandrawathimanike8732 6 ปีที่แล้ว

    Hrima dukai mata 😢😢😢😢

  • @sumeshsandakelum9946
    @sumeshsandakelum9946 6 ปีที่แล้ว +3

    Harima dukai,sattakinma aduna...

  • @amilamadushan7425
    @amilamadushan7425 2 ปีที่แล้ว

    Mage amma mata rejinak.....

  • @RenoManel
    @RenoManel 8 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @anjuwithstudio9307
    @anjuwithstudio9307 3 ปีที่แล้ว

    Lassanai

  • @dilrukshifernando9383
    @dilrukshifernando9383 4 ปีที่แล้ว

    Ratawal walata awet hamba karagena daruwanta ugannala gewal hadala okkoma api kara gannawane ai iten apita menehek api hamba karala kanna dennada

  • @සෙහන්ෂාපෙරේරා
    @සෙහන්ෂාපෙරේරා 6 ปีที่แล้ว

    ගොඩාක් දුක හිතුනා

  • @lysandermervin7544
    @lysandermervin7544 2 ปีที่แล้ว

    "Suradutto Akkadutto cha yo naro" Parabawa sutta. kiyawanna.

  • @kumudukumudu6885
    @kumudukumudu6885 2 ปีที่แล้ว

    Jeevitheta hariyana manussayrk nolebunoth jeevithema apayak ganiyekge..mewa dakinkota baya hithenawa kalakirenawa..ganu hamadama dukvidinawa thamange paula nisa.thamange aya nisa..

  • @سكرنباة
    @سكرنباة 5 ปีที่แล้ว

    Harima dukai

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 6 ปีที่แล้ว +2

    සමිමා සමිබුදු සරනයි 🙏🙏🙏🙏🙏

  • @තක්ශිලාලක්මාලි
    @තක්ශිලාලක්මාලි 5 ปีที่แล้ว

    මම රට අාව දවස මතක් වුනා😢😢😢

  • @hithuwakarachandima3844
    @hithuwakarachandima3844 5 ปีที่แล้ว +2

    Mewage konda pana nathi misissu nisathama apiwage aya darupatau dala meratawalwala dukvidinna welathiyenne

  • @soumanahaputantri5345
    @soumanahaputantri5345 6 ปีที่แล้ว

    හරිම .දුකය්

  • @r.psugath5724
    @r.psugath5724 6 ปีที่แล้ว

    Hrima dukaii appointment rta nena pirimi nissa att asarana wenna appe daruwo situyii hiru

  • @SHSuddi
    @SHSuddi ปีที่แล้ว

    මෙහෙම පිරිමි එක්ක ජිවත් වෙනවට වඩා හොදයි මහා පාරෙ හිගා කනවා

  • @chandrachandra6516
    @chandrachandra6516 5 ปีที่แล้ว

    Harema lassanai

  • @Aleezachichi
    @Aleezachichi 7 หลายเดือนก่อน

    Kalakani pirimi badagathama mehma wenawa

  • @kmumarinlmie1355
    @kmumarinlmie1355 6 ปีที่แล้ว +2

    dukai godak a acci ammata

  • @rajaratnabakagolle2022
    @rajaratnabakagolle2022 6 ปีที่แล้ว +3

    දුක hethuna.achea.ammta

  • @santhisri8516
    @santhisri8516 4 ปีที่แล้ว

    Anh mage kathawa oya wage

  • @kanthiralapanawe84
    @kanthiralapanawe84 2 ปีที่แล้ว

    A mage daru senehasa