Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 28 | 2019-11-12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/h...
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb

ความคิดเห็น • 222

  • @sriyanisriyani1632
    @sriyanisriyani1632 4 ปีที่แล้ว +27

    තෙරුවන් සරනයි ලස්සන නිර්මානයක් මේ වගෙ ඒව තමයි අද කාලෙට ගැලපෙන්නෙ හිරු ගොඩක් ස්තූතියි....

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +23

    එ පුතා නම් අම්මා ට ආදරෙයි ලෙලිලා තමා අම්නුස්ස ගැහැණු
    අම්මා කීවම කොයි අම්මත් එකය්

  • @OmanOman-ee5mn
    @OmanOman-ee5mn 3 ปีที่แล้ว +15

    මෙහෙම වෙනස්කම් කරන අය ගොඩක් ඉන්නවා දරුවෝ නොදැන . කවදාවත්ම එහෙම කරන්න එපා 😥😥😥😥😴😴😴😴😴😴😴😴

  • @anunsha2905
    @anunsha2905 4 ปีที่แล้ว +8

    අනෙ මේ කතාව බලලා මගේ පාපුව පැලෙන්න වගේ යි හිරැ ආයතනය ට මගේ ස්.......
    ති හැම දා...හිරු සමගයි ඔබල සියලු දේණට බුදු සරණයි දෙව් පිහිටයි

  • @hiruhiru3958
    @hiruhiru3958 4 ปีที่แล้ว +32

    තෙරුවන් සරණයි ....බොහොම වැදගත් ..නිර්මාණ.. පිං බර දවසක් හැමොටම ...සැම සිතක් තුලම දැහැමි සිතුවිලිම පහල වේවා. .

  • @chitrakapuge3071
    @chitrakapuge3071 4 ปีที่แล้ว +9

    දෙමව්පියන්ට නොසලකා ඉන්න දරුවන්ට මෙිව හොද පාඩමි ගැහැනු ගත්තම ගැහැනු න්ට යටවෙලා ඉන්න මේ වගෙ උන් අද වර්තමානයේ ඔින තරම් ඉන්නව

  • @nandanichandrawathi8737
    @nandanichandrawathi8737 4 ปีที่แล้ว +8

    බුදුසරණයි මව්පිය දෙපාපල නමස්කාර වේවා 😍😍😍😍😍😘😘😘😘😍😍😍😍😍😘😘😘💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 4 ปีที่แล้ว +11

    ගොඩාක් ලස්සනයි කතාව
    තෙරුවන් සරනයි 💟💟💟💟❤️💚💜️💜️💜️💜️💜️💜️

  • @user-zm9gd7vo4e
    @user-zm9gd7vo4e 4 ปีที่แล้ว +4

    තේරැවන්සරනයි.සැමොටම..බොහොම.වැදගත්.නිර්මානයක්.ගොඩක්.ඉස්තුතියි

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +14

    දෙමාපියන් දුක් විදලා දරුවෝ හදලා එත් එ දරුවෝත් ලොකු වෙලත් දෙමාපියන් ගෙ අගය තෙරෙන්නෙ නැහැ හරිම දුකයි

    • @premakasthuri7068
      @premakasthuri7068 ปีที่แล้ว

      අත්දැකීමෙන්ම හරියටම හරි

  • @gulajgulaj8633
    @gulajgulaj8633 4 ปีที่แล้ว +13

    ඔන්න දරුවො එ ළමයි ගෙ පොඩි කලෙ කොච්චර ආදරේන් බලන්න ඇද මම නම් මගෙ අවුරුදු දෙක ගෙවෙනකන් ඉන්නෙ මගෙ තාත්තාව බලන්න යන්න

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii ปีที่แล้ว +12

    ලොකු පුතාගේ දුවගේ ඇක්ටින් මදි... කතාව නම් නියමයි. ලස්සන. දුකයි. ❤😍

  • @user-bp8qr2yg2q
    @user-bp8qr2yg2q 4 ปีที่แล้ว +24

    ගෑණු ගත්තට පස්සෙ ඒකිලාගෙ වචනෙට අවනතවෙලා හැදූ වැඩූ දෙමව්පියන්ට ⁣පුතාලා ලවා කෙනෙහිල් කම් කරවන මේවගේ ගෑණුන්ට හෙන ගහන්න ඕන.මගෙ නැන්දම්මා වාසනාවන්.මෙච්චර කාලෙකට උඹ නොදකින් කියාගන නැහැ.ඒ නැන්දම්මා ජාතිත් මට වාසනාවන්

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 4 ปีที่แล้ว +8

    දෙමව්පියන්ට නොසලකන එව්න් අන්ලයික් දාන්නෙ.ලැජ්ජා ඇති 😢😢😢😢😢

  • @user-mv7fl5ok5n
    @user-mv7fl5ok5n 4 ปีที่แล้ว +12

    සෑම සිත්තුලම දැහැමි සිතුවිලි ඉපදේවා තෙරුවන් සරණයි සැමටම

  • @nisasamrapuli928
    @nisasamrapuli928 4 ปีที่แล้ว +20

    අදට හරියනම කතාවක් ගොඩක් ලස්සනයි .හිරු අපේ..පන..වගේ🌟🌟🌟👈👍👍👍

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 3 ปีที่แล้ว +3

    වෙහෙරක් වගේ පිං දුන් කෙනෙක්,
    දෙවොලක් වගේ දුක් තැබු කෙනෙක්,
    කුඹුරක් වගේ බත් දුන් කෙනෙක් වේනම් ලොවේ....
    නුඹයි අපෙ අම්මේ.....
    දස දහසක් සක්වල වැඩ වෙසෙන දෙවෙනි බුදු වරුනි ඔබ වහන්සේලා සදාකල් නිදුක් නීරෝගී වේවා. ඒසේ මැවැනි දෑ සමාජයට දායාද කරන ඔබලාට සම්මා සම්බුදු සරණයි

  • @user-hr9tu5eo2o
    @user-hr9tu5eo2o 3 ปีที่แล้ว +9

    අද බැලුවේ හරිම දුකයි 😢😢

  • @supuntharaka678
    @supuntharaka678 4 ปีที่แล้ว +32

    හිරු, ඔබට උපහාර. සමාජයකට පෙන්විය යූත්තේ මෙවැනි නාට්‍යයයි.
    පෝයට විතරක් නැතිව නිතර මේවගේ කථා දාන්න පුළුවන්නම් තමා හොද....

  • @fathimaferoza6886
    @fathimaferoza6886 4 ปีที่แล้ว +26

    අනේ කතාව හරිම දුකයි පව් අම්මා 😢

  • @nishapathirana7037
    @nishapathirana7037 4 ปีที่แล้ว +11

    තෙරුවන් සරනයී
    ඔබසැමටම ..

  • @hmdeepa4639
    @hmdeepa4639 4 ปีที่แล้ว +20

    ඇත්තටම වැඩිහිටියෙකුට තේ එකක් දෙද්දි අත් දෙකෙන් දෙන්න පුරැදු වේන්න පව් හහෙම නොවුනොත්

  • @ahinsa5704
    @ahinsa5704 4 ปีที่แล้ว +1

    Pinbara poya dinayak siyaluma denata🙇🙇🙇🙇🙇
    Harima watinawa godak hithata wadina denuna kathawak
    Siyaluma denata theruwan saranai

  • @virajnamal3888
    @virajnamal3888 4 ปีที่แล้ว +33

    හොද ලෙලි ඕකි තමයි ඔක්කොම කෙරුවේ සහෝදරයෝ විරසක වෙන්නෙත් මුන්වගේ ගැනු හින්ද

  • @hasangikamaduchani3453
    @hasangikamaduchani3453 3 ปีที่แล้ว +14

    මගේ අම්මා හිටියා නම් මම රැජිනක් වගේ බලා ගන්නවා .එත් මගේ අම්මා නැහැ😥😥

  • @sanjuwhs1286
    @sanjuwhs1286 4 ปีที่แล้ว +8

    අනේ අපේ ආච්චිලා සීයල නැත්නම් අපී දැන් ජීවතුන් අතරත් නෑ... අපි අපේ ආච්චිටයි සීයටයී මැරෙනකන්ම හොදින් සැළකුවා ... මේ වගේ කතා බලලවත් හැදෙනවනම් හොදයි මනුස්සයෝ.. හිත රිදෙන්නවත් වචනයක් අසරණ අම්මට තාත්තට කියන්නෙපා.. විදවනවමයි දවසක...

    • @siadalshmary6963
      @siadalshmary6963 3 ปีที่แล้ว +2

      Eaka aththa ape aachchi awrudhu 103k hitiyaa api eyaawa balaagaththe aadharen punchi thama thiyaagaththe api nithara gihin balala sathutin thiyaagaththa

  • @indaranifarnando3892
    @indaranifarnando3892 4 ปีที่แล้ว +10

    Teruwan සරණයි සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා ලස්සනයි ගොඩාක්.දුකයි නේද .❤❤❤

  • @malkanthimk3395
    @malkanthimk3395 4 ปีที่แล้ว +18

    අනේ මගෙ අම්මා මට mathak වුනා මගෙ අම්මාත් අපිව ලොකු කරේ පොළේ වෙළඳාම් කරලා මගෙ අම්මාට නිවනෙහි දොරටුව ඇරෙව්වා

  • @chanchalasrilanka9420
    @chanchalasrilanka9420 4 ปีที่แล้ว +4

    බුදු සරනයි සියලු දෙනාට

  • @nishapereranisha4536
    @nishapereranisha4536 4 ปีที่แล้ว +8

    නොදෝමකින් මෙවැනිම චරිතයන් අපේ ලංකාවේ බොහෝය.පට්ට බැල්ලියෝ වැනි ලේලියන්.ගොන් බූරුවන් වැනි පුතුන් .

  • @suduhansi6590
    @suduhansi6590 3 ปีที่แล้ว +1

    දෙමාපියන්ගෙන් කිසිම දෙයක් දරුවෝ බලාපොරොත්තු වෙන්න හොද නෑ ,මොකද එයාලා ගොඩාක් දුක් මහන්සි යෙන් අපේ දෑත දෙපයයට ශක්තිය දිලා අපිව පෝෂණය කරලා තියෙන්නෙ .ඒ හොදටෝම ඇති .අපි දැනගන්න ඕනී අපේ ජීවිතය ජය ගෙන සියළු බාධක ජය ගන්න .මාත් ගොඩාක් ජීවිතය ජයගන්න ගොඩාක් දුක් මහන්සි උන කෙනෙක් .මගේ දෙමාපියන් ට මම කවදාවත් කියලා නෑ මට අර දේ දෙන්න මේ දේ දෙන්න කියලා. මගෙර් කසාද ජීවිතයේ මට තිබුණු අගහිගකම් මට බොහෝමයි . ඒත් මම කවදාවත් මගේ දෙමාපියන්ට ඒ බව මම දැනෙන්න දීලා නෑ. ඇහුවත් මම කියන්නෙ නෑ. මොකද දෙමාපියන් කැමති නෑ දරුවෝ දුක් විදිනවා දකින්න. ඒ එයාලගේ අසීමිත ආදරය. මට මගේ පවුලේ ඉන්නෙ එකම සහෝදරයෙක් විතරයි මම පවුලේ වැඩිමහල් දරුවා. ඒත් මගේ දෙමාපියන් අපි දෙන්නටම තියන දෙයක් කිසිම අඩුවක් නැතුව පුලුවන් විදියට දීලා තියෙන්නෙ. ඒත් මගේ තුන් හිතක වත් දෙමාපියන්ගෙන් කිසි කිසිම දෙයක් බබලාපොරොත්තු නැති කෙනෙක්. සමහර අයට මගේ මේ කමෙන්ට් එක කියෙව්වාම පුදුම හිතෙයි . මම නම් කොහෙදිත් ,කොතනත් කියන්නේ මගේ දෙමාපියන් දෙන්න මතු බුදු වෙන්න ඕනී.❤️🙏. මොකද දෑත දෙපය නොකඩා හදපු නිසා තමයි අද මම මගේ මහන්සියෙන් හරි හම්බ කරල අද මම ගොඩාක් සර්ව සම්පුර්ණ ජීවිතයක් ගත කරනවා මමයි මගෙ දරුවන් දෙන්නයි මහත්තයා එක්ක. මට කිසිම දෙයකින් අඩුවක් නෑ. මම කකිසිම කෙනෙකුට වංචා කරල හම්බ කරල නෑ. මගේ දෑතේ වෙහෙසෙන් වැඩ කරලා තමයි මම මේ තත්ත්වයට ආවේ. කවදාවත් දෙමාපියන්ගෙ හිත රිද්දලා නෑ. එයාලගේ ආශිර්වාදය මට හැමදාමත් ලැබුනා ඒ මහ මෙරක් තරම් මට. මගෙ අම්මාගේ කටින් නිතරම දෙන ප්‍රාර්ථනාව තමයි පුතේ ඔයාට කිරි උතුරනවා වගේ හරියන්න ඕනී කිසිම දෙයකින් අඩුවක් දැනෙන එපා කියලා. ඒ ආශිර්වාදය මට හැමදාම මගේ ජීවිතයට ලැබෙනවා . බුදුන් වහන්සේට බුද්ධත්වය ලබන්න අම්මගේ කටින් දුන්නු ඒ ආශිර්වාදය නිසා උන් වහන්සේ දුශ්කරක්ක්‍රියා කරලා ඒ ප්‍රාර්ථනාව ඉශ්ඨ කර ගත්තේ . අම්මගේ ප්‍රාර්ථනාව ඉතාම බලගතු දෙයක් . ❤️..තෙරුවන් සරණයි සියළුම දෙනාට . සියළුම දරුවෝ දෙමාපියන් ට එයාලගෙ අවසාන මොහොත දක්වාම එයාලව ආදරෙන් රැකබලා ගන්න. අරය බලයි ,මෙයා බලයි කියලා දෙමාපියන් අසරණ කරන්න එපා. තමන් කරන පිං කුසල් තමන් අතට ලැබෙනවා කවදාහරි .ඒක සත්‍යයි. මේ කතාව ගොඩාක් අද සමාජයට වැදගත් . මෙය බලා හරි දරුවන් විසින් දෙමාපිය උපස්තානයට සිත පැහැදේවා...තෙරුවන් සරණයි ...❤️🙏

  • @beautyofnature.360
    @beautyofnature.360 3 ปีที่แล้ว +5

    මේ වගේ කතා දැම්මා ට වැඩක් නෑ.මේ රටේ කාලකන්නි දරුවෝ භැදේන්න නෑ

  • @jacinthasriyani6135
    @jacinthasriyani6135 4 ปีที่แล้ว +6

    පුදුම දරුවෝ ලේලි ලා දෙන්න ත් මරු පව් ඒ අම්මා !!!!!!

  • @malkanthisubasingha629
    @malkanthisubasingha629 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @latha6177
    @latha6177 4 ปีที่แล้ว +1

    Theruwan saranai ma kathawa adarasayata aran weda karoth nubai putha uthu apitah ma waga dayak weda hithanna amarui apa haiya tiyana kala hemotama karanawa beri unama mahama thamai wanna

  • @kumaruday9736
    @kumaruday9736 4 ปีที่แล้ว +6

    අද කාලෙට ගෙලපෙනම කතාව

  • @chandrachandra1654
    @chandrachandra1654 4 ปีที่แล้ว +13

    පුතාලා dula ලේලිය බෑණාත් ඔක්කෝම එකයි ....එයාල දෙමාපියන් වුණත් ....දෙමාපියන්ge අගය chuttakwath a අයට දැනෙන්නේ නැහැ ....ඇත්තටම pinmadha පුතුන්mi

  • @chandralatha9422
    @chandralatha9422 4 ปีที่แล้ว +42

    වැඩිමල් කෙනෙකුට තේ එකක් දෙනකොට අත්දෙකෙන් දෙන්න ඉගෙන ගන්න .

  • @silasila5092
    @silasila5092 3 ปีที่แล้ว +2

    මේ හැම දේම අපේ ජිවිතවල තියෙන එ්වා ස්තුති හිරැ ටිවි අද කාලේ සමාජේ මේ වගේ මුං මේවා බලලාවත් හැදෙයිද දෙවියනේ

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 4 ปีที่แล้ว +5

    තේරුවන් සරනයි ඔබසැමට

  • @prabasaman354
    @prabasaman354 4 ปีที่แล้ว +2

    Samma sambudu saranai samatama.pun.pohodinayak.wewa.

  • @nicemoment7028
    @nicemoment7028 4 ปีที่แล้ว +6

    පිටින් ආපු බලු සක්කිලි ගෑනු අම්මගේ පුතා හොදයි කසාද බැඳගන්න. අම්මට වෙනස්කම. බලු ගෑනු ඕකුන් තමයි පවුල් විනාස කරන්නේ සහෝදරයෝ බේද කරන්නේ.පුතාල ඉතින් බාගෙට පිරිමි නේ.

  • @nirashananayakkara5760
    @nirashananayakkara5760 4 ปีที่แล้ว +4

    ගොඩක් දුක හිතුනා 😭😭😭🙏🙏

  • @chilawboys419
    @chilawboys419 4 ปีที่แล้ว +1

    Godak dukai kathawa. ..hoda nirmanayak. .theruwan saranai.

  • @jeewanmadusanka7657
    @jeewanmadusanka7657 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @madurangalakshan6177
    @madurangalakshan6177 4 ปีที่แล้ว +3

    මගෙ මඋ බිමට බුදු සරනයි 💖💝💓💞❤️💖💖

  • @vijasundara3054
    @vijasundara3054 2 หลายเดือนก่อน +1

    Adrai...amma...ammalt...oyahm...karna..apppa......kayrha...amma....akami...aham...karna...appa...adrai..suiraj....mali.....lasni❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢

  • @malkanthisubasingha629
    @malkanthisubasingha629 4 ปีที่แล้ว +3

    අනේ ...ගොඩක් දුක හිතුණා .😥😥😥😥😥😥😥😥

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 4 ปีที่แล้ว +1

    Game pansale hamuduru kenek mehema thamai hasirenna oni.Theruwan saranai

  • @hzhzhz9366
    @hzhzhz9366 4 ปีที่แล้ว +10

    කවදාවත් දරුවන් හො එ අය විවහා උන අය ගැනවත් හිතන්න එපා දුකයි ජිවිතෙ ඔහොමයි තෙරුවන්සරනයි

    • @pothakamahima8826
      @pothakamahima8826 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත.මේ අම්මා දරුවන්ට පුදුම විදියට ඇලුමිකරනවා.ඒත් දරුවෝ එහෙම නැහැ.ඒක බුද්ධිමත් ව තේරුම් ගැනීම වැදගත්.ජීවිතය දුකක්.සසර බන්ධන දුකක්.

  • @disnapriyanganidisnapriyan1116
    @disnapriyanganidisnapriyan1116 7 หลายเดือนก่อน

    Monatharam pinwantha " Hamuduruwo kenekda? E uthumanta Niduk Neerogee bawa lebewa!!! Dram lk wunath godaak watinawa 31:23

  • @hilmynizar
    @hilmynizar 3 ปีที่แล้ว +5

    මේ ටෙලි නාට්‍ය බළලා හැමදාම මං අන්තිමට අඬන එකයි වැඩේ.

  • @suniljayarathna308
    @suniljayarathna308 3 ปีที่แล้ว

    Hoda kathava thanks

  • @hewagewijith8085
    @hewagewijith8085 3 ปีที่แล้ว +3

    දෙමාපියන්ගෙ අගය නොදන්න දරුවන්ට කවදා වත් හරියෙන් නෑ.. ෂික් මෙ වගෙ දරුවො.. මුන්ට හරියනව ඒ උනාට..

  • @thishani.imansha2722
    @thishani.imansha2722 4 ปีที่แล้ว +1

    Adarshamath kathawak.budusaranai hemotama

  • @janekachandima4971
    @janekachandima4971 4 ปีที่แล้ว +2

    බොහොම අර්තවත් කතාවක්

  • @abababab7812
    @abababab7812 4 ปีที่แล้ว +2

    ආච්චිලා කියන්නේ එහෙම තමයි හංගන්නෙ මුණබුරන්ට මිනිබිරියන් ට මගේ අම්මාත් එහෙමයි බුදු සරණයි මැණියනී

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 ปีที่แล้ว +1

    කතාව 👍.... නමුත් ගෙදරක ප්‍රශ්නයක් කියලා උදව්වක් ගන්න පුළුවන් හාමුදුරුවෝ කෙනෙක් දැක්ක මයි.

  • @karunaweerasekara7865
    @karunaweerasekara7865 4 ปีที่แล้ว +1

    Lassanahadawat.lassanakatawak.gunagarkahadawatkalapansala.maasaaramadaawalapaajeewitawaa.budusharanai

  • @premaprema4938
    @premaprema4938 3 ปีที่แล้ว +2

    අනේ මමත් දැනට දරැවන් වෙනුවෙන් තමා මට කියලා දෙයක් ඉතිරි කලේ නෑ නියරම බුදුගුණ සිහිකරමින් තාම රක්ෂාව කරනවා මෙහෙම දෙයක් නමි වෙන්න එපා කිසිම අමිමා කෙනෙකුට මගේ නැන්දමිම මගේ ලග හිටියේ මැරෙන කමිම එයාට සැලකුවා මගේ දරැවෝ ලස්සනට ඒ වගේම ඒ අමිමා මගේත් මගේ දරැවන්ගේත්

  • @ticket4103
    @ticket4103 2 ปีที่แล้ว +2

    ලස්සන කතාවක්

  • @HarshaPradeep-hz6vj
    @HarshaPradeep-hz6vj ปีที่แล้ว +1

    ගොඩක් දුක්‍ යි අම්මා පව් 😭

  • @nadeeshanelumnadeeshanelum3794
    @nadeeshanelumnadeeshanelum3794 ปีที่แล้ว +2

    අම්මා චරිතෙ කියලා නිමකරන්න බැ🙏🙏🙏🙏🙏

  • @harshiyapa7870
    @harshiyapa7870 4 ปีที่แล้ว +1

    Mata aduna amma budusrni

  • @vihaginawanjana5234
    @vihaginawanjana5234 4 ปีที่แล้ว +6

    දෙයියනේ දහදුක් විඳලා දරුවො හදලා අම්මලා ට සලකන විදිය.. යන්න අපායක් වෙනම හදන්න වෙනවා....

  • @piuminisansala946
    @piuminisansala946 2 ปีที่แล้ว +1

    මේ කතාවෙ ලොකූ පුතයි ලේලිටයි වඩා පොඩි පුතයි ලේලියි හොදයි සාපේක්ශව.ලොකු පුතා කිසිම කෙලෙහිගුනයක් නැති කෙනෙක්.තමන්ට තිබුනු එකම වීටික ගන්න තියෙන කුඹුර උකස් කරල ලොකූ පුතාට සල්ලි දුන්නට එයා ඒක බේරල දුන්නැහැ.ඒකෙන් අනිත් පුතාටයි පවුලටයි කන්නවත් නැති වුනා.ඒත් අම්මව බලාගත්තෙත් එ පුතාමයි.අපි හැමෝම මිනිස්සු .අගහිගකම් අසාදාරනකම් වෙත්දි නපුරු වෙන්නත් ඉඩතියෙනව.ඒත් අම්මල තාත්තල ඉන්නෙ පොඩි කාලයයි.ඉන්න ටිකේ එයාලට සලකන්න ඕනෙ.

  • @pawanijayamini2794
    @pawanijayamini2794 4 ปีที่แล้ว +3

    නොදකු ලොකු ලේලිගෙ හැටි නාකි ගැනියෙක් මොකට මේ වගෙ උන් රගපාන්න ගන්නවද මන්ද

  • @virajnamal3888
    @virajnamal3888 4 ปีที่แล้ว +12

    මොකෙක්ද මු දරුවෙක්ද ගහන්න හිතෙනවා පොල්ලක් අරන් ඔලුව පොඩි වෙන්න කොච්චාර සල්ලී තිබුනත් වැඩක්ද යකෝ දෙමාපියන්ට සලකන්නතිව

    • @smarasmara1336
      @smarasmara1336 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @kesarajasingarachchi9623
    @kesarajasingarachchi9623 4 ปีที่แล้ว +2

    Lassana kathawak

  • @nilusharehani4942
    @nilusharehani4942 4 ปีที่แล้ว +1

    දුකයි ගොඩාක් අද kali හැටි 😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪♥️

  • @nilusapapanikolau3023
    @nilusapapanikolau3023 4 ปีที่แล้ว +3

    😭😭😭😭😭Paw amma oya

  • @ChandimaPriyadarshani-m8j
    @ChandimaPriyadarshani-m8j ปีที่แล้ว

    සියලු දෙනාටම තෙරුවන් සරණයි !🙏🙏❤❤🙏🙏❤😭

  • @mallikamallika2923
    @mallikamallika2923 4 ปีที่แล้ว +2

    Anaa maa laliga nari vadam api nandammata godak adaŕai nandammat ahamai nangilata vagama apitat adarai

  • @ninety6742
    @ninety6742 ปีที่แล้ว +1

    ❤️ superb script

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 ปีที่แล้ว +2

    Hoda kathawaka. Danata rata wana.dawal..bs

  • @seethamalini4112
    @seethamalini4112 4 ปีที่แล้ว +2

    Budu saranin samba sithak thulama dahami sithuveli pahala wawa

  • @user-kz3qh9qn9b
    @user-kz3qh9qn9b 4 ปีที่แล้ว +3

    කතාවලස්සනයි

  • @hiraninikeshala8612
    @hiraninikeshala8612 4 ปีที่แล้ว +2

    Hoda genu ayath innawa.napurukam karana nendaammalath innawa.

  • @somahettiarachchi7206
    @somahettiarachchi7206 3 ปีที่แล้ว +1

    කොන්දක් නැති පිරිමි මොකට මැව්වද මන්දා

  • @akneskauaikaakneskauaika
    @akneskauaikaakneskauaika 4 ปีที่แล้ว

    Budusarani vadagtkamt.

  • @සෙහන්ෂාපෙරේරා
    @සෙහන්ෂාපෙරේරා 4 ปีที่แล้ว +6

    අද කාලේ පුත්තු ගෑනු ගත්තම ඔහොම තමයි

  • @tharushiperera2703
    @tharushiperera2703 4 ปีที่แล้ว +4

    Ganu laga dekata namena pirimi..me wage පිරිමි තමයි dan inne....ganu lokui thamange දෙමව්පියන් ta wada...pirimi kiyanne රූකඩ ..හැමෝම නෙවෙයි ..sama harakkk....

  • @madusri8473
    @madusri8473 4 ปีที่แล้ว +1

    hedana daruwanta godak watinawa laliya hodanaha ayaa thamai virasaka kalaa

  • @tharangarathnapriya5029
    @tharangarathnapriya5029 4 ปีที่แล้ว +3

    ළමයා අම්මේ අම්මේ ලොකු හාමුදුරුවෝ එනවා... ලු. ඇයි ළමයාට උගන්වන්න දන්නැත්තම් මේවගෙ නාට්‍යය කරන්න එපා. හාමුදුරුවෝ වඩිනවා මිසක එනවා කියල කියන්න එපා..

  • @RumeshsasankaRumesh
    @RumeshsasankaRumesh 4 ปีที่แล้ว +1

    Me wage ewa dana eka hodi.aluth parapurata.ammalata salakanna dannethi .evunta hodai hoda adarshayk ganna puluwan

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว +11

    ඒකත් අන්ලයික් කරලා මූසල හැත්ත

  • @hashinidunukara3194
    @hashinidunukara3194 2 ปีที่แล้ว +2

    අම්මලා උනත් ඕනවට වඩා කරන්න හොද නෑ

  • @monicasurangani8053
    @monicasurangani8053 4 ปีที่แล้ว +9

    lokuputhage wife ta inna manussayage actin nam anthimai

  • @MSMA1982
    @MSMA1982 4 ปีที่แล้ว +1

    පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු
    ගුණ ණැන පෙලෙන්නේදැයි යුතුපුත්මය ඉතා ගරු
    එක පුන්සඳින් දුරුවෙයි ලොව ගණ අඳුරු
    එක තරු රැසින් දුරුවෙයි ලොව ගණ අඳුරු

  • @virajnamal3888
    @virajnamal3888 4 ปีที่แล้ว +9

    සුරාජ් මාපා මේ කන්නේ විටක්ද නැත්තම් ටොපියක්ද යකෝ විටක්‌ කනහැටි ඉස්සරවෙලා උගන්නන්න ඕනේ

    • @kumarirajapaksha943
      @kumarirajapaksha943 4 ปีที่แล้ว

      Matath hithune oye dema tamai

    • @madhusha9325
      @madhusha9325 4 ปีที่แล้ว +1

      Viraj Namal hari hari eya naki kenek nemeine monawa hari adayak hoyanawa

  • @HimanKovinda-kj6mr
    @HimanKovinda-kj6mr 2 วันที่ผ่านมา +1

    😢

  • @nalinjayawekrama3011
    @nalinjayawekrama3011 4 ปีที่แล้ว +2

    Koi me kuwet wala idan katawa balana aya innawada

    • @nalinjayawekrama3011
      @nalinjayawekrama3011 4 ปีที่แล้ว

      Ane salli kochchara hambakarath demapiyanta salakanna mage yaluwo ahema ayaneda b.s

  • @ChandimaPriyadarshani-m8j
    @ChandimaPriyadarshani-m8j ปีที่แล้ว

    🙏🙏

  • @applemali5939
    @applemali5939 4 ปีที่แล้ว +5

    පුතාලා දෙන්නට ඉන්න නලුඔ දෙන්න නම් hondi
    එත් එයලගේ burundawaru.. නිලිඔ හරිම nh... එකියක් සිංහල ඉංගිරීසි විදිහට kthkrna නියලිඅ.
    Anej
    අනෙකි aduniki..

  • @ramaniramani2527
    @ramaniramani2527 3 ปีที่แล้ว +1

    Lassanai

  • @user-lg2ei4no7t
    @user-lg2ei4no7t 3 ปีที่แล้ว +1

    Me wage lalilath ඉන්නවා netuwa name

  • @dameyanti9231
    @dameyanti9231 3 ปีที่แล้ว +2

    😭😭...❤❤❤❤

  • @norisha1jinnaobatajayenjay441
    @norisha1jinnaobatajayenjay441 4 ปีที่แล้ว +3

    Ammala duk ganne putun hadanna putthu haduwata vadak na 😣😣😣😣

  • @pazm8722
    @pazm8722 4 ปีที่แล้ว

    Pinbara dawasak adarshawath nirmanayak bs

  • @anthonyperara9972
    @anthonyperara9972 4 ปีที่แล้ว +1

    STHUTHI ...OBA SAMATAMA ..BUDU SARANAI ''''