ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
යකඩ හුසම ආදරෙයි හැමදාමත්❤️🔥 .මම ආසම bike එක ❤️🔥🇱🇰😎
ආදරෙයි සහෝ
අයියෙ මට ලක්සෙට අඩු කබලක් වුනත් කමක් නැහැ ධාවන තත්වයේ තියෙන බෙන්ලියක් හොයල දෙන්නකෝ😢@@yakadahusma6086
That 8:03 cd 185 sound 😍
මහ පරේ දැවැන්තයා❤️🔥❤️🔥
මගෙත් එකක් තියනවා😅😋
රාජකීය සද්දයක් තීන්නේ ♥️♥️♥️
අනිවා
අපේ ගෙදරයත් තියනවා එකක්. CD 125T එකක් තියෙන්නේ
I love riding Road Master.
ආදරේයි
අයියෙ මට ලක්සෙට අඩු දාවන තත්වයෙ තියෙන බෙන්ලියක් හොයල දෙන්නකො😢@@yakadahusma6086
මාත් ආසම බයික් එකක්💜️💪 review එක එල💚
ආදරෙයි
අපේ සෙට් එකම CD thama Aiye😎
නියමයි
Legendary Bike ❤️
Cd 185 eke sadde supiri
ඒකනම් පට්ට ආදරෙයි ❤️ vidiyo ekak එනකම් බලන් ඉන්නේ මන් විතරයි ද☺️ අයියේ tw එකක් ගැනත් ඕන
අනිවා දෙන්නම්
Thanks ❤️
@@kaveeshshavinda6725 සහෝ
Hadinweema gana tikk adupadu thibba eth niyamy ayye video eka supiri
අනිවා සහෝ
වැරදි ටිකකුත් උනා හැබැයි❤
එකනම් නියමයි මල්ලියා 🙏❤🌹
අයියා ආදරේයි ගමේ හයිය මගේ
Supiri භාණ්ඩ Honda 👌🥰
Cd 185 saliser ekayi cd 200 saliser deka wenes 185 cc eka saliser eka pitipase footers eka gawen podk thalila emne
හැමදාම හින දකිනව රොඅඩ් මාස්ටර් බයික් එකක් ගේන්න .ඒත් ඒ හීනෙ කවදාවත් හැබෑ වෙන් නැ කියල දන්නව..😔හැමදාම බලනව මේ වීඩියො 🙂 ආදරෙයි හැමදාමත් යකඩ හුස්ම 😊❤🥺💔
හින කොමත් සැබැ වෙන්නේ නැ සහෝදරයා අපි හුස්ම ගමු අනිවා උබය ගන්න පුලුවන් මන්නේ කියන්නේ
@@yakadahusma6086 🥰❤️tank you aiyye🥰❤️ adareyi hamada oyalata
සුපිරි කියන්න දෙයක් නැ
Sahow
Lassanai aiye oyage video mama okkoma balanwa ❤️❤️❤️ thawa issarata lassana wada godak karanna aiye baik gana ❤️
සහෝදරයා
Asama ekk thama road master red eka ❤❤
පිස්සුවක් ඈ 😍❤😘
සහෝ
Supiri wadak සහෝදරයා 🔥
සහොිදරයා ආදරේයි පැලෙන්න
Poddak adupadu tibba hadinweema gana eeth patta thwa thwa video danna karana hamadema sarthaka wenna ❤️❤️❤️❤️
ස්තුති අනිවාර්යෙන්ම අඩු පාඩු හදාගෙන ඉස්සරහට ගමනක් යමු❤️❤️❤️
@@yakadahusma6086 මේකේ 200එකෙයි 185එකෙයි හදුන ගන්න තව මීට වඩා ක්‍රම තියනවා ඒකයි අඩුපාඩු තියනවා කිව්වේ මචන් කම්ක් නෑ එල සුබපැතුම්
සද්දෙ තමා සද්දෙ♥️♥️
අනිවා ගැම්මක් නේද
@@yakadahusma6086 mageth thiyenne benly yak aiye galle thiyenne✌️❤️🔥
🔥🔥🔥🔥🔥niyama wandiya Supri aiya🔥🔥🔥🔥🔥💗
Supiri riview ekak ayye 😻♥️
සුපිරි බයික් එක (benly)
නියමයි 👏👏👏
Good motorcycle, perfect👍👍
Brow
ආගමක්😎❤️
සහාා්
හීනෙන් පේන ඒවා 🥺❤️
okkoma tama wada katha karana vidiya maru 😁
කවුද මන්ද අයියද😁❤️
Twin vs benly ඕනෙ😍❤️
කරා සහෝ බලන්න ඇති
Ptta asa bike ekk .aniva gnnv ekk ☺️❤️❤️
boru baila na oni tika kiynva.niyamai ayye video eka.mevge video thva oni ❤️
සහෛ්දරයා
185 සහ 200 එකේ සයිලන්සර් වර්ග 2 තියෙනවා. පිකප් එකෙත් ලොකු වෙනසක් තියෙනව.
ඒලම
Agreed silencers are totally different
185 beet supiri..
Silencer warga 2k
සුපිරිම 🔥🔥🔥
Sadde nam itin 185 thamai 🤩💕
asama ekak ❤️😍❤️
සහොිදරයා
තැක්ස් මණික ♥️🔥🔥🔥♥️
8:03 සද්දෙ අහන්න ආපු අයට
Cd 200 ekey cd 185 ekey sailanser dekama ekay kouva neda eka waradiy sailanser thiyenne hada dekakata original thiyenne. Sailanser deka jathy dekak
ඔවු නේද සහෝ
පට්ටම ඒකනම් ♥️
Mcn wade nan supiri. Eth thawa podi deyak kiuwe na yathuru kata gawa chork eka enna bro road master eke .mokada math road master pissek.
අම්මා ඒහේමද
Superi bike eka . Mamath Dan awurudu 15 k withra padinawa Thank u .
Mitare /sailansar /cabaletar/Repletar / engin ewa wala wenas km thiyenwa
200 eke main stand eke rubber eka gahanna aiye. naththan silenser eka aparaade.
මරු හැබැයි
Supiri aiyee
ජය වේවා අයියේ
Lucky bike for home
# 200 ❤
Bangladesh ❤❤❤
185 silancer wens sounds maru 😎
ඔවු නේද
අයියේ බෙන්ලියේ එකකුත් ඕනි අනිවරෙන්ම🙏 ❤️🔥
කරා මල්ලි
Cg 125 delux eketh vedio ekak aiye
supiri ayye.💞💖
Wenas kam thiyenwa godak
Ape gerath innawa oya wage yakek ❤️❤️❤️
patta aiye 😍
Oya deke wenaskam thiyanawa
මොනාද
Great❤
Ape game mamala aiyala thama ithin 🤗🤗🤗🤪
අයියා සී.එම්. ගෙනත් වීඩියෝවක් ඕන.කෲස බයික් ගෙන සීරීස් එකක් දාන්න බ්‍රෝ
ඕයි ඕයි sound එක.
Watinawa broo...🇱🇰
සහෝදරයා තව මෝනවද බලන්න ඔන බයික්
Cg 125 bike Eka ka video danna ko
Bike ek frist gear eke high rpm waladi vibration godak mokakda kiyannako aula aiye
ක්රැන්ක් ඒක අවුල් වුනාමත් ඒහේම වෙනවා හෝද බාස් කෙනෙක්ට පෙන්නමු❤️😇
@@yakadahusma6086 thanx aiye
Yakek 😍❤️❤️
අපේ ගෙදරත් තියනවා 200CD එකක්
Wikunanne nadda
Ade pahara 🥰🥺😍 mage heenayak aiye oka 💔🥺
අනිවා ගමු
1st coment 😎
@@yakadahusma6086 අයියා ❤️
@@saranganayanashan4908 සහෝ
ayiye matath thiye CD125 benly ekak thiye😍
Ammo uba nam maru ban R1 2 k balanna one apita❤️😆
අනිවා දෙන්නමි
supiri aiya kenek 200 eke ayiya
Horse power bike deke venas...15hp-185roadmaster, 16hp-200roadmasterGear 5 rotation enawa original gear 5benly.cd200, cd185 vala silencer varga dekak enne.
Nice..👌
සහෝදරයා ඉලගට ඔයා ඉල්ලපු විඩියෝ ඒක දෙන්නම්😇🤫❤️
අනිවාරෙන් අනිවාරෙං...🤩🤩🤩 තෑම්ස් ආ..මං ආසම බයික් එකක් ඒක...
@@heshansudaraka5303 nsr125
Yep....😎
@@heshansudaraka5303 බදාදා පෙන්නන්න ට්‍රයි කරන්නම් සහෝ අකිවා
Gammak
මේකක් තිබ්බ නම් වයසට යනකන්ම පදිනව❤❤
Roadmaster ekai Bentley bike eken hodama bike eka mokakda?.
Ayya cd125 benly godana video ekak denawada
පල්ලේහා ඇති මල්ලි විඩියෝ බෙන්ලි ගොඩ දාපු ඒකක්
ආසම බඩිඩක්.......විකුනන්න ඒවා නැද්ද
niyamai
Richmond kollekne ayya ❤️😂
❤️
Supiri
අයියා
Ane ayiye honda xl 185s eka gena ekak dannako
ape thathata thiyeneth okakk patta
@@yakadahusma6086 ❤
12V karalada තියෙන්නෙ
Super
HOND CD 250U eke gana danna kawuda inne
මෝනවද දැන ගන්න ඔන සහෝ
Japan ❤
Sadde 😍
Sahodaraya
Kiyapu ewee weradi thiyenwa, me bike deke bore size ek witharakma nemei thwa thiyenw wenaskam ,silancer deka wenas ,carbalator deka wenas, handle switch set wenas , tank cup wenas ,engine hausige wenas
ගොඩක් ස්තුති
එකම bore එක පිස්ටන් වෙනස්කරලා compression ratio වෙනස් කරලා cc ගාන වැඩි කරලා කියලා internet එකේ තියෙන්නෙ 185 upgrade එකක් තමයි 200 කියන්නෙ, පසුකාලයේ 12v ,cdi ආවලු
අපේ තාත්තට තියෙන්නෙ ඕක්ත් තාමා😉
Suppiri ❤️
Petrol kiyak wedada?
30-35
එන්ජින් නම්බර් එක ගියර් පැඩල් එක ලග එකේ තියෙනවා 200ද 185ද කියලා ඔරිජිනල් කොයිල් පැක් (6v ) හොන්ඩා බැජ් එක මැද තියෙන්නෙ 185 වල 200 එකේ තියෙන්නේ 125 ගොල්ඩ් එකේ කොයිල් පැක් කවරේ
Ow eeka kiwwe naha. Thawa 185 silencer eke rode gawa athulata ebila තියෙන්නේ. 200 eke enne honda 195T kiyala gahala
@@osandawickramanayake3561 නියමයි
ඒල
Dream bike ❤️
10 shi eke gana kiyak wenawada
11
පට්ට තමයි ඉතිං ඔරිජිනල් ස්ටැන්ලි ලයිට්ස් ඔරිජිනල් කාබ් ,ඔරිජිනල් සයිලන්සර්ස් දෙක ඔරිජිනල් සයිඩ් මිරර්ස් එහෙම තීනවනං දැං ගොඩක්ම ගම් වලිං ගෙනල්ලා බයික් කරන්නෙ බිස්නස්කාරයො ඔරිජිනල් කෑලි ටික ගානකට විකුනලා තායිවාන් කෑලි අටෝලා විකුනන එක ආයි
සහතික ඇත්ත
යකඩ හුසම ආදරෙයි හැමදාමත්❤️🔥 .මම ආසම bike එක ❤️🔥🇱🇰😎
ආදරෙයි සහෝ
අයියෙ මට ලක්සෙට අඩු කබලක් වුනත් කමක් නැහැ ධාවන තත්වයේ තියෙන බෙන්ලියක් හොයල දෙන්නකෝ😢@@yakadahusma6086
That 8:03 cd 185 sound 😍
මහ පරේ දැවැන්තයා❤️🔥❤️🔥
මගෙත් එකක් තියනවා😅😋
රාජකීය සද්දයක් තීන්නේ ♥️♥️♥️
අනිවා
අපේ ගෙදරයත් තියනවා එකක්. CD 125T එකක් තියෙන්නේ
I love riding Road Master.
ආදරේයි
අයියෙ මට ලක්සෙට අඩු දාවන තත්වයෙ තියෙන බෙන්ලියක් හොයල දෙන්නකො😢@@yakadahusma6086
මාත් ආසම බයික් එකක්💜️💪 review එක එල💚
ආදරෙයි
අපේ සෙට් එකම CD thama Aiye😎
නියමයි
Legendary Bike ❤️
Cd 185 eke sadde supiri
ඒකනම් පට්ට ආදරෙයි ❤️ vidiyo ekak එනකම් බලන් ඉන්නේ මන් විතරයි ද☺️ අයියේ tw එකක් ගැනත් ඕන
අනිවා දෙන්නම්
Thanks ❤️
@@kaveeshshavinda6725 සහෝ
Hadinweema gana tikk adupadu thibba eth niyamy ayye video eka supiri
අනිවා සහෝ
වැරදි ටිකකුත් උනා හැබැයි❤
එකනම් නියමයි මල්ලියා 🙏❤🌹
අයියා ආදරේයි ගමේ හයිය මගේ
Supiri භාණ්ඩ Honda 👌🥰
Cd 185 saliser ekayi cd 200 saliser deka wenes 185 cc eka saliser eka pitipase footers eka gawen podk thalila emne
හැමදාම හින දකිනව රොඅඩ් මාස්ටර් බයික් එකක් ගේන්න .ඒත් ඒ හීනෙ කවදාවත් හැබෑ වෙන් නැ කියල දන්නව..😔හැමදාම බලනව මේ වීඩියො 🙂 ආදරෙයි හැමදාමත් යකඩ හුස්ම 😊❤🥺💔
හින කොමත් සැබැ වෙන්නේ නැ සහෝදරයා අපි හුස්ම ගමු අනිවා උබය ගන්න පුලුවන් මන්නේ කියන්නේ
@@yakadahusma6086 🥰❤️tank you aiyye🥰❤️ adareyi hamada oyalata
සුපිරි කියන්න දෙයක් නැ
Sahow
Lassanai aiye oyage video mama okkoma balanwa ❤️❤️❤️ thawa issarata lassana wada godak karanna aiye baik gana ❤️
සහෝදරයා
Asama ekk thama road master red eka ❤❤
පිස්සුවක් ඈ 😍❤😘
සහෝ
Supiri wadak සහෝදරයා 🔥
සහොිදරයා ආදරේයි පැලෙන්න
Poddak adupadu tibba hadinweema gana eeth patta thwa thwa video danna karana hamadema sarthaka wenna ❤️❤️❤️❤️
ස්තුති අනිවාර්යෙන්ම අඩු පාඩු හදාගෙන ඉස්සරහට ගමනක් යමු❤️❤️❤️
@@yakadahusma6086 මේකේ 200එකෙයි 185එකෙයි හදුන ගන්න තව මීට වඩා ක්‍රම තියනවා ඒකයි අඩුපාඩු තියනවා කිව්වේ මචන් කම්ක් නෑ එල සුබපැතුම්
සද්දෙ තමා සද්දෙ♥️♥️
අනිවා ගැම්මක් නේද
@@yakadahusma6086 mageth thiyenne benly yak aiye galle thiyenne✌️❤️🔥
🔥🔥🔥🔥🔥niyama wandiya
Supri aiya🔥🔥🔥🔥🔥💗
සහෝදරයා
Supiri riview ekak ayye 😻♥️
සහෝදරයා
සුපිරි බයික් එක (benly)
අනිවා
නියමයි 👏👏👏
Good motorcycle, perfect👍👍
Brow
ආගමක්😎❤️
සහාා්
හීනෙන් පේන ඒවා 🥺❤️
okkoma tama wada katha karana vidiya maru 😁
කවුද මන්ද අයියද😁❤️
Twin vs benly ඕනෙ😍❤️
කරා සහෝ බලන්න ඇති
Ptta asa bike ekk .aniva gnnv ekk ☺️❤️❤️
boru baila na oni tika kiynva.niyamai ayye video eka.mevge video thva oni ❤️
සහෛ්දරයා
185 සහ 200 එකේ සයිලන්සර් වර්ග 2 තියෙනවා. පිකප් එකෙත් ලොකු වෙනසක් තියෙනව.
ඒලම
Agreed silencers are totally different
185 beet supiri..
Silencer warga 2k
සුපිරිම 🔥🔥🔥
සහෝ
Sadde nam itin 185 thamai 🤩💕
asama ekak ❤️😍❤️
සහොිදරයා
තැක්ස් මණික ♥️🔥🔥🔥♥️
සහෝ
8:03 සද්දෙ අහන්න ආපු අයට
Cd 200 ekey cd 185 ekey sailanser dekama ekay kouva neda eka waradiy sailanser thiyenne hada dekakata original thiyenne. Sailanser deka jathy dekak
ඔවු නේද සහෝ
පට්ටම ඒකනම් ♥️
සහෝ
Mcn wade nan supiri. Eth thawa podi deyak kiuwe na yathuru kata gawa chork eka enna bro road master eke .mokada math road master pissek.
අම්මා ඒහේමද
Superi bike eka . Mamath Dan awurudu 15 k withra padinawa
Thank u .
Mitare /sailansar /cabaletar/Repletar / engin ewa wala wenas km thiyenwa
200 eke main stand eke rubber eka gahanna aiye. naththan silenser eka aparaade.
ඔවු නේද සහෝ
මරු හැබැයි
සහෝ
Supiri aiyee
සහෝ
ජය වේවා අයියේ
සහෝ
Lucky bike for home
# 200 ❤
Bangladesh ❤❤❤
185 silancer wens sounds maru 😎
ඔවු නේද
අයියේ බෙන්ලියේ එකකුත් ඕනි අනිවරෙන්ම🙏 ❤️🔥
කරා මල්ලි
Cg 125 delux eketh vedio ekak aiye
අනිවා
supiri ayye.💞💖
සහෝදරයා
Wenas kam thiyenwa godak
Ape gerath innawa oya wage yakek ❤️❤️❤️
නියමයි
patta aiye 😍
සහෝදරයා
Oya deke wenaskam thiyanawa
මොනාද
Great❤
Ape game mamala aiyala thama ithin 🤗🤗🤗🤪
අනිවා
අයියා සී.එම්. ගෙනත් වීඩියෝවක් ඕන.කෲස බයික් ගෙන සීරීස් එකක් දාන්න බ්‍රෝ
ඕයි ඕයි sound එක.
Watinawa broo...🇱🇰
සහෝදරයා තව මෝනවද බලන්න ඔන බයික්
Cg 125 bike Eka ka video danna ko
Bike ek frist gear eke high rpm waladi vibration godak mokakda kiyannako aula aiye
ක්රැන්ක් ඒක අවුල් වුනාමත් ඒහේම වෙනවා හෝද බාස් කෙනෙක්ට පෙන්නමු❤️😇
@@yakadahusma6086 thanx aiye
Yakek 😍❤️❤️
සහෝ
අපේ ගෙදරත් තියනවා 200CD එකක්
Wikunanne nadda
නියමයි
Ade pahara 🥰🥺😍 mage heenayak aiye oka 💔🥺
අනිවා ගමු
1st coment 😎
Sahow
@@yakadahusma6086 අයියා ❤️
@@saranganayanashan4908 සහෝ
ayiye matath thiye CD125 benly ekak thiye😍
නියමයි
Ammo uba nam maru ban R1 2 k balanna one apita❤️😆
අනිවා දෙන්නමි
supiri aiya kenek 200 eke ayiya
අනිවා
Horse power bike deke venas...15hp-185roadmaster, 16hp-200roadmaster
Gear 5 rotation enawa original gear 5benly.cd200, cd185 vala silencer varga dekak enne.