ස්වයං රැකියාවක් ලෙස යට සාය මසමු| අඩු වියදමකින් හා කාලයකින් වැඩි ලාභ උපයමු. How to sew a Underskirt

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 248

  • @maheshikarajapakshe7712
    @maheshikarajapakshe7712 ปีที่แล้ว +12

    මැහුම් ගැන ලොකු දැනුමක් නැති කෙනෙකුට පවා හොඳින් තේරුම් ගන්න පුළුවන් විදිහට පැහැදිලිව නිවැරදිව කියල දුන්නට ගොඩක් ස්තුතියි මිස්....

  • @somahalpegamage
    @somahalpegamage 6 หลายเดือนก่อน +2

    11:36 සරල ව නොදත් කාට වුණත් තේරුම් යන්න කියා දුන් ඔබට තුනුරුවනේ සරණයි! ජය!

  • @pathirana...3379
    @pathirana...3379 ปีที่แล้ว +2

    Godak sthuthi mis oyata mamath lankawata giyama patan ganna asai hoda masin ekak ganna thanak kiyanwada ❤❤
    Theruwan sarani oyata...

  • @chamidusathsara5637
    @chamidusathsara5637 2 ปีที่แล้ว +11

    එක එක සයිස් වලට රෙද්දෙ පලල වෙනස් වෙන්න ඕන ද.වෙලෝනා කොහොමද පලල ගන්න ඕන

  • @JayanthiSuriyaarachchi-r6r
    @JayanthiSuriyaarachchi-r6r หลายเดือนก่อน

    හරිම පැහැදිලිව කියල දෙනව. ගොඩක් ස්තූතියි ❤

  • @arrenuka9900
    @arrenuka9900 ปีที่แล้ว +2

    thanks. mama hoya hoyamai hitiye piliwelata mahana kramayak.

  • @MohomedYasir-n2s
    @MohomedYasir-n2s 4 หลายเดือนก่อน +1

    Aney misge video aka adamai mn dakke harima lesi pahusi keyanadey therenawa wagema mahan denuth alla ganna puluwan thanks for the sharing this video mn nuwara

  • @hirujamihimitha6139
    @hirujamihimitha6139 8 หลายเดือนก่อน

    හරිම පැහැදිලි thankyou ❤❤❤

  • @dilufernando4953
    @dilufernando4953 10 หลายเดือนก่อน

    ස්තුතියි මිස් පැහැදිලි ලෙස කියලා දුන්නා

  • @sujathaperera1514
    @sujathaperera1514 ปีที่แล้ว

    ඔබතුමිය හොදට පැහැදිලිව කියලා දෙනවා .බෝහෝම ස්තූතියි

  • @uditharoshan5478
    @uditharoshan5478 ปีที่แล้ว +1

    Kawadawat mahala nati kenekuta unat terenawa miss kiyala dena widihata missge hama vedio ekakma ehemai harima pahadili 😍😍😍

  • @chandranisamarasinghe2663
    @chandranisamarasinghe2663 11 หลายเดือนก่อน

    හොදට කියලා දුන්නා බොහොම ස්තූතියි

  • @swarnaswarn2600
    @swarnaswarn2600 10 หลายเดือนก่อน

    හරියටම පැහැදිලිව කියා දෙනව ස්තුති ඔයාට මිස් තෙරුවන් සරනෛ

    • @ChandraRanasingha-b1j
      @ChandraRanasingha-b1j 4 หลายเดือนก่อน

      හැම size එකකම වට ප්‍රමානය අගල් 54 ක් නේද මිස්?

  • @ajithasoka5833
    @ajithasoka5833 9 หลายเดือนก่อน

    ⁣බොහොම ස්තූතියි මිස් ... හොදට තේරුනා....❤

  • @JayanthiSuriyaarachchi-r6r
    @JayanthiSuriyaarachchi-r6r 3 หลายเดือนก่อน

    ඔයා තමයි පැහදිලිවම කියල දෙන කෙනා.ස්තූති 💖🙏

  • @pushpaweerawardana512
    @pushpaweerawardana512 ปีที่แล้ว

    හරිම පැහැදිලියි ,ඔබතුමියට පිං සිදුවෙයි

  • @meli__barth8140
    @meli__barth8140 2 ปีที่แล้ว +9

    හරිම පැහැදිලිව කියලා දෙනවා,තෙරුවන් සරණයි ඔබට

    • @SheemaSamath
      @SheemaSamath 3 หลายเดือนก่อน

      Thank you Miss ❤

  • @geethanjalirathnakumari7310
    @geethanjalirathnakumari7310 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබටපැහැදිලියි හොදටම

  • @mangalapremangani3556
    @mangalapremangani3556 2 หลายเดือนก่อน

    හොදට තේරැනා.ඔබ තුමියට ගොඩක් පින්

  • @DimashaNethsarani-y4j
    @DimashaNethsarani-y4j ปีที่แล้ว

    තෙරුවන්සනයි හොදට පැහැදිලිව කියලා දුන්නාට ගොඩක් පිං

  • @මතුංසිල්ලියා
    @මතුංසිල්ලියා 4 หลายเดือนก่อน

    ගොඩක් හොදට තේරුණා බොහෝ පිං සිද්ධ වෙනවා ඔයාට

  • @coversongbydilhani8769
    @coversongbydilhani8769 2 ปีที่แล้ว

    Thenk you oyata .nodanna deyak kiyala denawata oyata godak pin.තව වැඩි වැඩියෙන් දැනුම ලැබේවා කියලා mama prarthana කරනවා .බුදු saranai.

  • @chandimasudeshani7201
    @chandimasudeshani7201 2 ปีที่แล้ว +1

    ඇත්තටම මෙික ගොඩක් වටිනවා පැහැදිලිව කියලා දෙනවා

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 2 ปีที่แล้ว +2

    බොහෝ ස්තුතියි මිස් තෙරැවන් සරණයි

  • @samanmalihashani8299
    @samanmalihashani8299 2 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම ගොඩාක් වැදගත් කියලා මට හිතෙනවා.ස්තූතියි.

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +12

    හොදටම තේරැම් යනවිදියට කියල දුන්න බොහොම ස්තුතියි ඔයාට තෙරැවන් සරනින් ජයමවේවා.

  • @chamonethsara647
    @chamonethsara647 11 หลายเดือนก่อน

    Godak sthuthiy.niwaradiwa kiyala dunna.kurunaagala me redi ganna than keepayak kiyanna puluwanda .

  • @nilukapriyadarshani4667
    @nilukapriyadarshani4667 2 ปีที่แล้ว

    Thnqs ! ගොඩාක් පැහැදිලිව කියා දෙනව

  • @dilanthirajika8285
    @dilanthirajika8285 ปีที่แล้ว +1

    හරිම පැහැදිලිව කියලා දුන්නා මිස්,ගොඩාක් ස්තූතිය 🙏🙏🙏

    • @DayaHera-m8g
      @DayaHera-m8g 10 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @HashiniMadubashini-po3qk
      @HashiniMadubashini-po3qk หลายเดือนก่อน

      Mahatha kenekta ina ilastik ake size eka venas venavada miss

  • @RekaKumari-p6n
    @RekaKumari-p6n ปีที่แล้ว

    ඔයාට බුදු සරනයි හොදට කියල ධුන්න

  • @nayanakumuduni5539
    @nayanakumuduni5539 ปีที่แล้ว

    Godak watinawa kiyala dunnata. Oya karana hama vedio akakma danna. Thanku.

  • @ncdanceacademy9372
    @ncdanceacademy9372 2 ปีที่แล้ว +11

    පැහැදිලිව කියලා දෙනවා ඔයාට ගොඩක් ස්තුතියි❤️

  • @vijithabandara8950
    @vijithabandara8950 ปีที่แล้ว +1

    Akke XL XXL mahaddi redi apathe yanne nathuwa hariyatama yara kiyak ganna oneda ekak mahanna

  • @sashimayakaduwage7331
    @sashimayakaduwage7331 8 หลายเดือนก่อน +1

    ❤️ නියමයි

  • @hasanthapumal4423
    @hasanthapumal4423 ปีที่แล้ว

    හරිම පැහැදිලිව කියල දෙනවා..ස්තුතිය

  • @darshikajayasinghe8529
    @darshikajayasinghe8529 ปีที่แล้ว

    Aneee hodatama theruna akurak nerama.godak pin..mama hoya hoya hitiya vedio ekak..Thnq

  • @sriyajayasinghe3141
    @sriyajayasinghe3141 ปีที่แล้ว

    Thank you.budusaransi duwa.

  • @PradeepaDeSilva-u8n
    @PradeepaDeSilva-u8n 8 หลายเดือนก่อน

    Harima phadeeli thankyou

  • @VinuSamara
    @VinuSamara 3 หลายเดือนก่อน

    Harima pehediliy ❤mis hodata kiyala dunna❤

  • @PasiduMadushanka-l4v
    @PasiduMadushanka-l4v 3 หลายเดือนก่อน

    හොදට තේරුනා ❤

  • @shanthimalar5630
    @shanthimalar5630 2 ปีที่แล้ว

    හොදටම තේරැනා..thank yoy

  • @BH-zb7dh
    @BH-zb7dh ปีที่แล้ว

    mata dena ganna puluwnda den undarscker ekak mahala kiyakata wage denna puluwanda kiyala.size walata wena wenama

  • @raveena1779
    @raveena1779 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිලි ඔයා කියාලදෙනව .අපිත් පටන් ගත්තා . Bussinus ekk😍🥰💜

    • @dharshicrafts
      @dharshicrafts  2 ปีที่แล้ว

      හරිම සතුටුයි .good luck. ඉදිරියටම යන්න ජය

  • @kanthikanthi358
    @kanthikanthi358 2 ปีที่แล้ว +2

    නිවසට වී සිටින කාන්තාවන් ට බොහොමත්ම වැදගත් ...තෙරැවන්සරනයි ..

  • @nirukshikumari7614
    @nirukshikumari7614 8 หลายเดือนก่อน

    Mata danaganna puluwnd XL mahanakota thani paluwen mahanne kohomada kyl.

  • @SwarnalathaThennakoon-c7w
    @SwarnalathaThennakoon-c7w 4 หลายเดือนก่อน

    Godak hodata theruna thank you oyata ♥️👍🥰

  • @techome3925
    @techome3925 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ඔයාට

  • @lalithajaya1766
    @lalithajaya1766 2 ปีที่แล้ว +5

    Thank you for sharing sister I like the way you're cutting and stitching

  • @GAYANIWathsala-e8c
    @GAYANIWathsala-e8c ปีที่แล้ว +1

    හොදින් අවබෝධ කරගන්න පුලුවන්, අපිට සයිස් වල මිල ගණන් දාන්නම් හොදයි

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 ปีที่แล้ว +2

    Budusaranai.

  • @DilJayasuriya
    @DilJayasuriya 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි 🙏🙏
    මිස් පලල සයිස් චාර්ට් එකකුත් දෙන්නකෝ,

  • @AvishkaSenarathna-qf3ln
    @AvishkaSenarathna-qf3ln ปีที่แล้ว

    Pahadili eth kapagattu anith kalla attach kale kohetada kiyala kiyanna puluwanda mis

  • @priyanirathnayaka4567
    @priyanirathnayaka4567 ปีที่แล้ว

    පැහැදිලිව කියල දෙනවා බොහොම ස්තූති ❤️❤️❤️❤️

    • @dilufernando4953
      @dilufernando4953 10 หลายเดือนก่อน

      හරිම පැහැදිලි ලෙස කියලා දුන්නා ස්තුතියි

  • @sagarikasenavirathna7452
    @sagarikasenavirathna7452 2 ปีที่แล้ว

    Godak pehediliwa kiyala danawa.thanks .mmth patan ganna hadanne mis..mt mila kohomada kiyala kiyanna puluwanda.bs

  • @sajithprathibha2785
    @sajithprathibha2785 11 หลายเดือนก่อน +1

    සයිස් එකෙන් සයිස් එකට ගන්න රෙදි ප්‍රමාණය කියන්න පුලුවන්ද

  • @tharikasolochani4020
    @tharikasolochani4020 ปีที่แล้ว

    Xl mahaddi eka wagema redi kotad dekak ganna oneda...

  • @malikuwait8279
    @malikuwait8279 ปีที่แล้ว

    පැහැදිලි va කියලා දුන්නා බුදු සරණයි

    • @dharshicrafts
      @dharshicrafts  ปีที่แล้ว

      Whatsapp - 076-4766268 මැසේජ් එකක් දාන්න මිස්
      .

  • @ireshasamanthi4611
    @ireshasamanthi4611 2 ปีที่แล้ว

    ස්තුතියි මිස් දෙන දැනුමට

  • @isurisamarakkody2233
    @isurisamarakkody2233 2 ปีที่แล้ว

    Harima pehediliwa kiyala dunna godaak sthuthi oyata nangi, mamath aluthin me wage mokak hari business ekak karanna adahasak hoyamin inne, mewa price karaganne kohomada kiyala kiyanna puluwanda, godaak watinawa eka ❤️❤️❤️

  • @ireshamaduwanthi4567
    @ireshamaduwanthi4567 ปีที่แล้ว +1

    Saiz eken saiz ekta palala කොහොමද ganne

  • @chandrasiliathapaththu551
    @chandrasiliathapaththu551 2 ปีที่แล้ว +1

    Yata saya mila ganan karanne kohomada.thanks hode ......

  • @chandaniekanayaka5499
    @chandaniekanayaka5499 7 หลายเดือนก่อน

    45 palala redda gaththama kohomada redi kotas kapagannwy oya mis kiyala dipu widiya hodata theruna godak sthuthiye

  • @chintachinta1237
    @chintachinta1237 ปีที่แล้ว

    Awruddakata. Psse thama oyage vidio eka dakke mahum gana kisima deyak danne nathi kenekuta unath hondin therum ganna puluwan thawath videios danna godbless you

  • @sanduninisansala5112
    @sanduninisansala5112 2 ปีที่แล้ว

    Meke usa araganne rendeth ekkamada..nethnam rende usa ain karalada?

  • @madu_0.
    @madu_0. ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි

  • @ravinnimesh4543
    @ravinnimesh4543 ปีที่แล้ว

    ආඩමිබරයක් නැතැව පැහැදිලිවම කියා දෙනවා.ස්තුතියි දුවේ .

    • @champajayalatha6512
      @champajayalatha6512 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතිය පැහැදිලිව කියලා දුන්නා

  • @roopanandanie4483
    @roopanandanie4483 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට..

  • @thilakanathanmarychristabl6629
    @thilakanathanmarychristabl6629 2 ปีที่แล้ว

    I understood everything. Thank you.God bless you

  • @ShanikaKumari-i6y
    @ShanikaKumari-i6y 6 หลายเดือนก่อน

    Thank you miss...❤

  • @arunaprasad8810
    @arunaprasad8810 ปีที่แล้ว

    Akke medium size ekata redi Yara 1 1/2 athida

  • @chamilajayampathi3555
    @chamilajayampathi3555 2 ปีที่แล้ว

    Miss poplin, wiscorse, lase cotton wage redi aduwata ganna kurunega koheda thiyenne. Pls ethana kiyanna

    • @dharshicrafts
      @dharshicrafts  2 ปีที่แล้ว

      Kurunagala pallliya pare majestic city, fair lanka me shop wala balanna

  • @PiumiMahesani
    @PiumiMahesani ปีที่แล้ว

    Kurunagala kohinda gatte miss

  • @ChithraGunasekara-c5p
    @ChithraGunasekara-c5p ปีที่แล้ว

    Thank you.....miss

  • @MilaniWijenayake-gy3ie
    @MilaniWijenayake-gy3ie ปีที่แล้ว

    Palala kohomada ganne edi Wala wenas wenawada

  • @W.m.dgnanarathnaRathna
    @W.m.dgnanarathnaRathna 2 หลายเดือนก่อน

    Mis oya sis wala palala ganna wediya keyannako

  • @MohomedYasir-n2s
    @MohomedYasir-n2s 4 หลายเดือนก่อน

    Aney mis mata babata podi sort and west mahana vidiya dannako

  • @dggffdrhhf500
    @dggffdrhhf500 ปีที่แล้ว

    Kurunagala kohanda gaththa mis

  • @harshihd3453
    @harshihd3453 2 ปีที่แล้ว

    යට සාය බිස්නස් එකකට මහණව නම් ඕලොක් කරන්නම් ඕනද මිස්.

  • @pavithtinura
    @pavithtinura 11 หลายเดือนก่อน

    Ilastic dammata passe ita udin mahanne kohomada

  • @suramyarathnayaka7544
    @suramyarathnayaka7544 ปีที่แล้ว

    Miss underskirt mahala shop akata danawanam price aka kohomada?

  • @kaviweerasooriya4241
    @kaviweerasooriya4241 2 ปีที่แล้ว

    හොඳට තේරුම් giya tk නංගී

  • @geethakumuri8505
    @geethakumuri8505 ปีที่แล้ว

    Thanks b.s

  • @Kalu5447
    @Kalu5447 2 ปีที่แล้ว

    හොඳින් කියලා දුන්නා රෙදි මිලදී ගන්න තැනක් තමයි හොයා ගන්නට ඕනෑ මිස් මාත් කුරුණෑගල කොහෙන්ද ගන්න තිබෙන්නේ...

  • @padmawathikumari1285
    @padmawathikumari1285 ปีที่แล้ว

    හොදට තේරුම් ගියා ස්තූතියි ... මම ත් මේ ලගදීම මහන්න හිතාගෙන ඉන්නේ ...බුදු සරනයි ...

    • @LalaniKumari-rp2sq
      @LalaniKumari-rp2sq ปีที่แล้ว

      මම මහනවා ඔඩ්ස් දෙන්න කෙනෙක් හොයා දෙන්න

  • @priyanthimalkanthi-ms4it
    @priyanthimalkanthi-ms4it ปีที่แล้ว

    Shop walata mahala denna puluwan keyatada miss

  • @surangagajanayaka6332
    @surangagajanayaka6332 2 ปีที่แล้ว

    Thanks miss hodatama pahadili Una. 36 palala neda ganna one

  • @srimathimalawisurya8208
    @srimathimalawisurya8208 2 ปีที่แล้ว +1

    Thanks for your help

  • @shirleyfernando5992
    @shirleyfernando5992 ปีที่แล้ว

    මිස් සාමාන්‍යයෙන් under skrit එකකට ලබා දී ඇති zises වලින් රෙදි යාර කීයක් යනවද

  • @ramyalathamillewage9581
    @ramyalathamillewage9581 2 ปีที่แล้ว

    Harea pahadele godak lese thank you b.s

  • @smsarojani1240
    @smsarojani1240 ปีที่แล้ว

    Thanks

  • @chathurikasandamalisandama4421
    @chathurikasandamalisandama4421 2 ปีที่แล้ว

    ස්තුති තෙරුවන් සරනයි ඔබට.

  • @ashokakumari8625
    @ashokakumari8625 2 ปีที่แล้ว

    pahadiliwa kiyala dunna thank you 😍

  • @airanganivitharana1813
    @airanganivitharana1813 ปีที่แล้ว +1

    රේන්ද අල්ලන්න දැනගත්තෙ ඔයාගෙන්.ස්තුතියි

  • @swarnaswarn2600
    @swarnaswarn2600 10 หลายเดือนก่อน

    Task hariyatama padama kiyadenawata

  • @SunimalUdayasanka
    @SunimalUdayasanka 10 หลายเดือนก่อน

    Kurunegala koheda ganna adu than

  • @nilakshithennakon9008
    @nilakshithennakon9008 ปีที่แล้ว +1

    Thank mis

  • @DiliniBuddika-id3nc
    @DiliniBuddika-id3nc ปีที่แล้ว

    Kurunegala koheda mis

  • @sandamalimorayas5650
    @sandamalimorayas5650 ปีที่แล้ว

    Mis kurunegala mewata onakarana dewal ganna kade koheda kiyala kiynna puluwanda mama mawanelle oyata gdak sthuthi karanawa .jayamawewa.

    • @dharshicrafts
      @dharshicrafts  ปีที่แล้ว

      Kurunagala bus ekaka gihin stand ekema bahinna. Bahala etana bogaga essaraha bar eak tiyenawa etanin atulata tiyena pare. Godak pain yanna na.

  • @shiranipeiris8551
    @shiranipeiris8551 ปีที่แล้ว +2

    විස්තර කිරීම ඉතාමත්ම පැහැදිලි යි.

  • @NalinravindraKumara-kq9rz
    @NalinravindraKumara-kq9rz หลายเดือนก่อน +1

    බොහොම පින් හොදට තේරුනා මිස්