"මම ලංකාව ඇමරිකාවක් කරනවා" | රටක් දන්න නලුවා ජනපතිවරණයට | Charith Abeysinghe | Konara Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 64

  • @prassannaudugama3398
    @prassannaudugama3398 4 หลายเดือนก่อน +8

    අනේ චරිත් මේ මඩවලට පනින්න එපා

  • @SAHANJ2001
    @SAHANJ2001 4 หลายเดือนก่อน +4

    බඹරෙක් ඇවිත් නම් මරු හැබැයි ❤😌

  • @Lilysuzy1234
    @Lilysuzy1234 3 หลายเดือนก่อน +1

    මේ sure එකට සිරසෙ මී මැස්සා Drama එකේ campaign එක්ක 😂😂 බලමුකො කතාවෙත් ඇති කොටසක්😂 කෝනාරයත් රඟපානවා කියලා පේනවා😂

  • @rb7230
    @rb7230 4 หลายเดือนก่อน +1

    චරිත් අපරාදෙ කෝනාරගෙ interview එකට ආවේ…. මන් පුද්ගලිකව දන්න අය එක්ක මෙයා කරල තියෙන interview වල ගොඩක් අය කියන්නෙ බොරු…. මෙයා ඒවා ඉහලින්ම පිලිගත්තා…. සමෙජයට දෙන්න ඕනි ඇත්ත මිසක්.. බොරු මවාපෑම් නෙමෙයි…

  • @GGbro0001
    @GGbro0001 4 หลายเดือนก่อน +7

    උද්දික පුතා 2😂😂

  • @udith-pz4tv
    @udith-pz4tv 4 หลายเดือนก่อน +4

    හොදයි ලංකාවේ උන් කොටවන්නෙ නැතුව ලොකය කොටොල වාසි ගනින්.... විරුද්ධ අපෙක්ෂකයන්ට වෙඩි තියල දාපං

  • @UPULCHANDANA-b3n
    @UPULCHANDANA-b3n 4 หลายเดือนก่อน +8

    උද්දික 2, දේශපාලන රැකවරණ ලබා Americawata පිටත් වූ wagai

  • @janakadivarathne3137
    @janakadivarathne3137 3 หลายเดือนก่อน +1

    මුගෙ ටෙලිනාට්ටිය ඇත්තටම ලස්සනයි අශාවෙන් බැලුවා.කගෙහරි යුටියුබ් නාලිකාව ක සිංහල ජාතිය බොද්ධ කමට නොකියා අමුතු කතාවක් කිව්වා ආගම් ඔනනෑ කියලා .හැබැයි ඩනුට කියන්න කියන වැඩසටහන දි පාස්ටර් කෙනෙක්ගෙ අශිර්වාදයෙන් ගොඩ ගියා.දෙවියන් වහන්සෙ ...මුගෙ ලමයිට ගොඩ ගන්න කියල..මුටත් දෙවියන් වහන්සෙ ගෙ බ්ලෙසින් එක තියෙන්වා කියලාකියනවා.මුන් දෙබිඩි චරිත ...සුද්දො හදපු පාර්ලිමේන්තුවේ දෙයියො උන්ගෙ ස්ංස්කෘතිය එක්ක තමා තාම පාලනයකරන්නෙ...මෙ රට විනාශ කරෙ අපෙ සිංහල මිනිස්සු නෙවෙයි මෙරටෙම සිංහල විදියට සුද්දොන්ට අවජාතක වුණු උන්

  • @roshinipeiris5271
    @roshinipeiris5271 3 หลายเดือนก่อน +1

    එංගලන්තේ ඉදිද්දී මුදල් වංචා වකට හිරේත් ලැගලා ලංකාවට ඇවිත් රට හදන්න කතාව. මෙයට හොදයි නාමල් ගේ 🌹 චන්දෙට එන්න

  • @shamilamanamenra
    @shamilamanamenra 4 หลายเดือนก่อน +3

    මේ යෝදයගේ ඔලුව කොහෙහරි වැදිලද මන්දා..😂😂

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 4 หลายเดือนก่อน +1

    Comedy එකක Rehearsal එකක්ද?
    නැත්තං steps vise plan එක කියන්න බලන්න මොකද අපි කැමතියි civil පුද්ගලයො විදියට අහන්න සහ සංසන්ධනය කරන්න අනෙක් නායකයන්ගෙ දැක්මට වැඩි දැක්මක් සැලැස්මක් තියෙනවද කියලා !!! “ මොකද ,, අද දේශපාලනය තුල රටේ ඕනාම අයෙක්ට විවෘත්ත බව ඔප්පු වී තිබෙනවා ප්‍රධාන ඔය 225 ඇතුලේ ඉන්න අයගේ මූලිකම වගකීම වන රට සංවර්ධනය කිරීම යන job එකට අදාලව තාම proposal එකක් හෝ develop කරගැනීමේ හැකියාවක් නැති කමින් මොකද රටක් කියන්නෙ එක නූලකින් බැදලා යන්නැතුව තියා ගන්න පුලුවන් ජාතියේ බෝනික්කෙක් නෙවෙයිනෙ”!!!
    ක්ෂේත්‍ර සියල්ලටම මනා සැලසුම් සහිත පුද්ගලයෙක් බව ජනපති වීමට ඔප්පු කල යුතුමනේ “!!! ( හිගාකනවා අරක විකුණනවා නොකියා ) Option තියනවා ඕනා තරම් නෑ කියන්න හේතු නැ”!!!

    • @mangalikadias8223
      @mangalikadias8223 4 หลายเดือนก่อน

      ඔබ හරි

    • @dreammotivation598
      @dreammotivation598 3 หลายเดือนก่อน

      අයියො මෙ රටෙ මිනිස්සු ඇන්දුනා චරිත් ජන්ද ඉල්ලන්න නැ උගේ.ඉලග කතාවට කැමිපෙයින්.එකක්.කරේ මෙකත් script

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 2 หลายเดือนก่อน

  • @gangaappuwa7795
    @gangaappuwa7795 4 หลายเดือนก่อน

    Nalukama tiyagena hitapan pute me wasare malimawata tamai aniwaryen jayaweva jayaweva budusaranai 🙏🙏💓

  • @ranilmediwaka7621
    @ranilmediwaka7621 4 หลายเดือนก่อน +2

    ඉන්ටෝව් ඉන්ටෝව් නෙවෙයි බුරැවෝ interview ඉන්ටර්වීව්.

  • @shannath3889
    @shannath3889 4 หลายเดือนก่อน

    Niyami charith

  • @ShanthaWeerasinghe-t5d
    @ShanthaWeerasinghe-t5d 4 หลายเดือนก่อน

    රටම ඉවරයි රටෙන් භාගයක් hamate දරුවන් paw hamoma පටන් ganna හදන්නේ

  • @sandunbandara593
    @sandunbandara593 4 หลายเดือนก่อน

    අනේඔයානලුවෙක් වෙලාම ඉන්න අමාරුවේ වzටෙන්නේ නzතිව🎉

  • @nadeeshanadeesha6425
    @nadeeshanadeesha6425 4 หลายเดือนก่อน

    Patta carita❤❤❤❤❤❤

  • @SSEntertainments-ul7dq
    @SSEntertainments-ul7dq 4 หลายเดือนก่อน +4

    Uddika 2

  • @sanduniskadar2779
    @sanduniskadar2779 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @donbro...
    @donbro... 4 หลายเดือนก่อน +3

    පකක් කරයි

  • @desipadminiperera6274
    @desipadminiperera6274 4 หลายเดือนก่อน

    නලුකම තියාගෙන ගෙදරට වෙලා ඉන්න.

  • @kasunrajitha-g9j
    @kasunrajitha-g9j 4 หลายเดือนก่อน +1

    funny

  • @niroshakumari6827
    @niroshakumari6827 4 หลายเดือนก่อน +1

    නළුකම රැකගෙන මිනිස්සු න්ගේ ආදරේ විදගෙන ඉන්න ,,😐😐

  • @sanirafdo5406
    @sanirafdo5406 3 หลายเดือนก่อน

    මුන් ඔක්කොම යලුවො මල්ලි

  • @ImankaAriyapala
    @ImankaAriyapala 4 หลายเดือนก่อน +3

    Ane uba karai mechara kal hitapu nuta karagnna bhri una eka uba korai 😂😂

  • @dreammotivation598
    @dreammotivation598 3 หลายเดือนก่อน

    අයියො මෙ රටෙ මිනිස්සු ඇන්දුනා චරිත් ජන්ද ඉල්ලන්න නැ උගේ.ඉලග කතාවට කැමිපෙයින්.එකක්.කරේ මෙකත් script

  • @PrabhaThennakoon
    @PrabhaThennakoon 28 วันที่ผ่านมา

    දැන් තම යි තේරැනේNPP ආරාධනා නැති නිසා සජබෙට😂

  • @sureshsuranga4754
    @sureshsuranga4754 4 หลายเดือนก่อน +1

    Baby gota......

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 4 หลายเดือนก่อน +1

    නළු නිළියන් ha kreedakayan කිසිම කෙනෙක් parliament ගේන්න epa brain එකක් කියලා එකක් තියෙනවා nam . Gobba ජනතාව ta කියන්නේ .

  • @VijithaSenarath-ur9ls
    @VijithaSenarath-ur9ls 3 หลายเดือนก่อน +1

    Jvp

  • @alahapperumak.l1891
    @alahapperumak.l1891 4 หลายเดือนก่อน +3

    චරියගෙත් ට්‍රැක ගිහින් 😂

  • @tharakamadushan_official
    @tharakamadushan_official 4 หลายเดือนก่อน +1

    උද්දික..part 2..😂

  • @dhammikmanel2660
    @dhammikmanel2660 4 หลายเดือนก่อน +1

    මේ තෝ ඉස්කෝලේ කියට ඝියාද .රගපාල පෙන්වන්ද හදන්නෙ අපට.අනේ තන්හාය ජායතී සෝකෝ..පල යන්න.😃😃😃😃😃👎👎👎👎👎👎👎👉🐂🐂🐂🐂

  • @mauricedemel6142
    @mauricedemel6142 4 หลายเดือนก่อน

    Charith kiyanne ? .Ada tha-my dakke. Oya monawa-da karanne?. Rakiyawak karana-waa-da ?

  • @ShanthaWeerasinghe-t5d
    @ShanthaWeerasinghe-t5d 4 หลายเดือนก่อน

    Nalu නිළියන් රටට ආදර්ශ math da

  • @360abd-u7q
    @360abd-u7q 3 หลายเดือนก่อน

    Bro top trending downsouth nowadays show me the view kiyana id ekai.hethuwa eh id eka pawichi karana kolla beruwala sita lankawa pura ewidi record ekak thiyannai yannea den pottuwil hariya pahukaragana yano kolllata sup ekak denna video ekak dala record eka thiyanna

  • @DameanthiHatharasinghe
    @DameanthiHatharasinghe 3 หลายเดือนก่อน

    Ayiyo oba ta mama hariyata adarei
    Me mada walata enna epa
    Please

  • @gayanchamara2559
    @gayanchamara2559 4 หลายเดือนก่อน +2

    එන්න එපා අයියේ මේ මජර දේශපාලනයට 😊

  • @VijithaSenarath-ur9ls
    @VijithaSenarath-ur9ls 3 หลายเดือนก่อน +1

    Jvp. Win

  • @sltechemic102
    @sltechemic102 4 หลายเดือนก่อน +1

    Jvp

  • @roadviewusa
    @roadviewusa 4 หลายเดือนก่อน +2

    Track panalada muge😂😂

  • @VijithaSenarath-ur9ls
    @VijithaSenarath-ur9ls 3 หลายเดือนก่อน

    Ubata dunnuth genuinely ewri

  • @VijithaSenarath-ur9ls
    @VijithaSenarath-ur9ls 3 หลายเดือนก่อน +1

    Me haraka

  • @rajithwickramasekera7224
    @rajithwickramasekera7224 14 วันที่ผ่านมา

    Politics is peopls voice this man not good gor politics

  • @antonypaul3609
    @antonypaul3609 4 หลายเดือนก่อน +1

    Meyata enda issrahata enda denna Chamindala setaka..

  • @VijithaSenarath-ur9ls
    @VijithaSenarath-ur9ls 3 หลายเดือนก่อน +1

    Kalakaneya gedara pala

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara 29 วันที่ผ่านมา

    scripted fight?

  • @proadsnetworks
    @proadsnetworks 3 หลายเดือนก่อน +1

    පිස්සෙක් බන් මු

  • @VijithaSenarath-ur9ls
    @VijithaSenarath-ur9ls 3 หลายเดือนก่อน +1

    Vote 30 gamda be

  • @kanchanasamarasingha4466
    @kanchanasamarasingha4466 4 หลายเดือนก่อน

    😅😂

  • @sarojadamayanthi-hl7qd
    @sarojadamayanthi-hl7qd 4 หลายเดือนก่อน

    😂😂😂

  • @VijithaSenarath-ur9ls
    @VijithaSenarath-ur9ls 3 หลายเดือนก่อน

    Pessa gedara yanda

  • @NOAH_999
    @NOAH_999 4 หลายเดือนก่อน +1

    ගූණාර😂😂

  • @bryonysarah961
    @bryonysarah961 4 หลายเดือนก่อน

    Chariya ubatath pissuda ban me wage gobba TH-cam karayanta kathak karanna.

  • @sureshsuranga4754
    @sureshsuranga4754 4 หลายเดือนก่อน

    Ranganayama thama metharam Kaayakl desapalanaye tinbe.ban

  • @thusara6728
    @thusara6728 4 หลายเดือนก่อน +1

    Ane huke inna vidiyata hitapan ballek novi salli walata kade noya idapan malimawath ekka sambanda wenna puluwan namuth salli denne ne😅😂 oba salli kedarayek wagee😅😢

  • @VijithaSenarath-ur9ls
    @VijithaSenarath-ur9ls 3 หลายเดือนก่อน +1

    Jvp win

  • @VijithaSenarath-ur9ls
    @VijithaSenarath-ur9ls 3 หลายเดือนก่อน +1

    Jvp

  • @VijithaSenarath-ur9ls
    @VijithaSenarath-ur9ls 3 หลายเดือนก่อน +1

    Jvp

  • @VijithaSenarath-ur9ls
    @VijithaSenarath-ur9ls 3 หลายเดือนก่อน

    Jvp win