Charith Abeysinghe | Samagi Jana Balawegaya - Time Starts Now

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 263

  • @IshanPerera134
    @IshanPerera134 13 วันที่ผ่านมา +8

    හිතපු නැති වටින දැනුමක් තියෙනවා ❤

  • @ChandaniEdirisinghe-lv8ld
    @ChandaniEdirisinghe-lv8ld 13 วันที่ผ่านมา +3

    ජයවේවා පුතා ඔයාගේ බලාපොරොත්තු හිතන පතන විදිහට ම ලැබේවා ලැබේවා ☎️❤️😍🙏

  • @indradissanayake4989
    @indradissanayake4989 13 วันที่ผ่านมา

    Charth, your message is very clear and precise. Until todate we never seen your capabilities. Pl. Keep it up and try to continue this way forward. Wish you all the success. Thanks goes to Bruno also.

  • @prabathmanupriya3675
    @prabathmanupriya3675 12 วันที่ผ่านมา +4

    හොද අභියෝගයක් සහ බලපෑමක් කල හැකි තරුණ නායකයෙක් …Good one 👍

  • @chandimaatu3819
    @chandimaatu3819 12 วันที่ผ่านมา

    We are supporting you Charith. Congratulations.

  • @livethemoment2371
    @livethemoment2371 13 วันที่ผ่านมา

    Good ideas. I like micro finance iseology

  • @Chanchillafernando
    @Chanchillafernando 14 วันที่ผ่านมา +1

    Taman darana mataya pacha kalinna natuwa atta kiyana charith ❤❤❤

  • @nippa_partners1295
    @nippa_partners1295 17 วันที่ผ่านมา +5

    පව් කාගෙ හරි ලණුවක් කාල වගෙ අගමැතිට රගපෑව එකත් බලපාන්න ඇති මානසිකව

  • @mahelajayalath2090
    @mahelajayalath2090 18 วันที่ผ่านมา +19

    දක්ශිනාංශික මතයක් නම් වීඩියෝ එකේ කොහෙවත් පේන්න තිබ්බෙ නෑ. තිබ්බ එකම මතේ JVP එකත් එක්කන් වයිරයක් විතරයි. මීට වඩා වෙනස් දෙයක් බලා පොරොත්තු උනා. මූ පාර්ලිමේන්තු යැව්වත් එකයි. ඉරාජ් යැව්වත් එකයි.

  • @ashan2000
    @ashan2000 13 วันที่ผ่านมา

    😊 හැම දේ ගැනම හිතලා බලන්න..
    වොයීස්එකවත් personality එකවත් ඇක්ටින්වත් නිසා කිසිම කෙනෙක් අපි ජනතා නියෝජිතයෙක් කරගන්න ඕන නැ..
    ඒ වගෙම ඉන්න පක්ෂයත් වැදගත්..
    චරිත්ගේ නම මුදල් විශුද්ධිකරණ චෝදනාවකටත් ගෑවිලා දඩුවම් ලබපු කෙනෙක්...
    මමනම් කියන්නේ හැම දේ ගැනම හිතලා බලන්න.. මොකද ජන්දෙ දෙන එක තමන්ගේ අයිතියනේ.. හැබැයි අයිතියක් තිබ්බ පලියට හරක්කමට අයිතිය පාවිච්චි කරලා හරියන් නෑ. බුද්ධියෙන් පාවිච්චි වෙන්න ඕන..
    හොඳම උදාහරණය උද්ධික.. දුටු ගැමුණු කියලා හිතලා ඡන්දේ දූන්නා 😌

  • @Chilawboy
    @Chilawboy 18 วันที่ผ่านมา +13

    ජයවේවා චරිත් ...☎️💪💚💛

  • @otherkind6236
    @otherkind6236 18 วันที่ผ่านมา +31

    බෲනෝ තුන්පාරක් උගෙන් සාධනීය මතවාදයක් එලියට ගන්න ට්‍රයි කලා, එක පාරක් වත් උට තේරුනේ නෑ.. ඌම දන්නෙ නෑ ඌ චන්දෙ ඉල්ලන්නෙ මොකටද කියලා උගෙ කාලෙත් අපරාදෙ, ඉන්ටර්වීව් එක කරපු එකාගෙ කාලෙත් අපරාදෙ, මේක බලපු අපේ කාලෙත් අපරාදෙ. ඉරාජ්ගෙ සජබෙ වර්ෂන් එක වගේ ලයින් එකක් තමයි.😁

    • @Design4MeLK
      @Design4MeLK 17 วันที่ผ่านมา

      😁

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 14 วันที่ผ่านมา +2

      Do not be jealous of Charith. Jeppo cannot stick such good people.

    • @suvineethadesilva906
      @suvineethadesilva906 12 วันที่ผ่านมา

      😁😁😁😁😁

    • @otherkind6236
      @otherkind6236 12 วันที่ผ่านมา +1

      @@samanthirupesinghe5507 True, true... Not just jeppo, whole world is jealous of SJB for having this kind of jokers....😁

  • @athulabandara4345
    @athulabandara4345 14 วันที่ผ่านมา +9

    ජයවේවා චරිත්

  • @nipundewenarayane2603
    @nipundewenarayane2603 18 วันที่ผ่านมา +10

    NPP එක LEFT(CENTER) උන පලියට SJB එක RIGHT WING PARTY එකක් වෙනවද? ලිබරල් ධනවාදී ආර්ථික ප්‍රතිපත්තියක් තිබුන පමණින් ම එය RIGHT WING එකක්ද?

    • @RichardMayadunne
      @RichardMayadunne 18 วันที่ผ่านมา +5

      yea, only proper right wing party for now is the bulb, manju nishshankas party

    • @rumenishawasanthi2710
      @rumenishawasanthi2710 18 วันที่ผ่านมา +1

      💡💡❎

    • @ranagwijesingha
      @ranagwijesingha 18 วันที่ผ่านมา +2

      SJB In right middle that is different from UNP cause they are the Liberal party in Sri Lanka. SJB economical model calls Social liberalism which is most updated model that mostly use by the europe.

    • @sh4757
      @sh4757 17 วันที่ผ่านมา +1

      ​@@ranagwijesingha සජිත්ගේ කතාවල නම් කිසිම right wing එකක් පෙන්නේ නැහැ.😂

    • @nipundewenarayane2603
      @nipundewenarayane2603 15 วันที่ผ่านมา

      “ලංකාව තුළ කෙසේ වෙතත් බාහිර ලෝකයෙහි දක්ෂිණාංශයේ ප්‍රධානතම පදනම් වටිනාකම වන්නේ ජාතිකවාදයයි. ඒ විනා තමන් දක්ෂිණාංශිකයන් යයි කියා සිටින සමහර ලාංකිකයන් හිතනවාක් මෙන් දක්ෂිණාංශය යනු අරාජක ධනවාදය හෝ මූලධර්මවාදී වෙළඳපොළ වාදය නොවේ. ඒ බව තවමත් තේරෙන්නේ නැතිනම් හා පිළිගැනීමට අකමැති නම් කරුණාකර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය දෙස බලන්න. ලෝකයේ රටවල දක්ෂිණාංශය යැයි කියන්නේ එවැනි පක්ෂ වලටයි.
      ඩොනල්ඩ් ට්‍රම්ප් හා රනිල් වික්‍රමසිංහ අතර වයස හැර අන් කිසිදු සමානකමක් සමානකමක් නැති තරම්ය. වෙනත් ආකාරයකින් කිවහොත් රනිල් වික්‍රමසිංහ යනු වමටවත් දකුණටවත්, කොහේටවත් අයිති නැති පුද්ගලයෙකි. සජිත් ප්‍රේමදාසත් එසේමය. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය දක්ෂිණාංශික යයි සිතා සිටින්නේ වම දකුණ යනු කුමක්දැයි නොදන්නා අයයි.
      ඒ පක්ෂවල ඉරණම හෙවත් කොළපාට දේශපාලනයේ ඉරණම විසඳෙමින් ඇති නිසා ලංකාවට නියම දක්ෂිණාංශයක් ගොඩනඟා ගැනීම සඳහා අවස්ථාවක් උදා වෙමින් තිබේ.”-Anurudda Pradeep

  • @prasadihalaranaweera3230
    @prasadihalaranaweera3230 18 วันที่ผ่านมา +2

    Charith does not know the responsibilities of a lawmaker!! He said he learned in the UK and lived there, but he does not know how the UK's lawmakers work. Charith enjoyed talking about 88/89!!

  • @sadunlakshantha9881
    @sadunlakshantha9881 18 วันที่ผ่านมา +5

    Sajiyatama set wena dail eka🤣🤣🤣

  • @SinhalayaSL
    @SinhalayaSL 17 วันที่ผ่านมา +12

    Pollellak detected! එවන්නෙපා 🤗

  • @TheNimal64
    @TheNimal64 2 วันที่ผ่านมา

    ජයවෙව

  • @ශාන්තජයලත්
    @ශාන්තජයලත් 18 วันที่ผ่านมา +6

    Ey පර්ලීමන්ට් යන්නේ කියල ඕක දන්නේ නෑ මු ගිහින් ඉරාජ් එක්ක කතා කරලා වීඩියෝ එකක් දැම්ම ඉරාජ් කියන්නේ මානසික ලෙඩෙක්

  • @Chanchillafernando
    @Chanchillafernando 14 วันที่ผ่านมา +1

    Jaya wawa ❤❤

  • @SamanthaRajapakshage
    @SamanthaRajapakshage 14 วันที่ผ่านมา +8

    Cheers Charith ☎️💛💚

  • @jayankajayawardana2968
    @jayankajayawardana2968 18 วันที่ผ่านมา +4

    well done

  • @subashdissanayake6686
    @subashdissanayake6686 17 วันที่ผ่านมา +2

    මෙයා ගැන කතා කරන්න හම්බ උන විනාඩි 15ත් NPP එකෙ වැරදි කියන්න පාවිච්චි කරේ😂 පාර්ලිමන්ට් ආවත් ඔච්චර තමයි යැයියැයි😂😂

  • @hemangasriwardana8850
    @hemangasriwardana8850 16 วันที่ผ่านมา +7

    දිවාකර මහතානනි, ඔබගේ වටිනා කාලය, මේවගේ දේශපාලන දැනුම නැති අමනයන් වෙනුවෙන් නාස්ති නොකරන්න.

  • @divankagamers
    @divankagamers 18 วันที่ผ่านมา +11

    හරියට කියවන්න. දැන් පැහැදිලියි 88/89 භීෂණය ඇති කලේ කව්ද කියලා ඔබේ නාය
    කයාගෙන් අහගන්න.
    කට අරින්නේ 88/89 ගැන කියලා. ලැජ්ජයි. අති දක්ෂ නළුවෙක්. දේශපාලන,න දැක්ම ගැන දැනට නම් පැහැදීමක් නෑ.

  • @laksahanshadeesha9612
    @laksahanshadeesha9612 18 วันที่ผ่านมา +7

    Charith,
    Don’t preach from a throne if you’re sitting on a pile of trash

  • @SinhalayaSL
    @SinhalayaSL 17 วันที่ผ่านมา +11

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් 😂චන්දෙ දෙන උන්ට දෙයියන්ගෙම පිහිටයි 😅😅😅

  • @srimafernando819
    @srimafernando819 17 วันที่ผ่านมา +2

    චරිත් අබේසිංහ සේරටම ඉස්සරවෙලා ප්‍රශ්නයක් අහපුවහම ඒකට කෙලින් උත්තර දෙන්න ඉගෙන ගන්න පාර්ලිමේන්තු යවන්න යන්නේ මේ වගේ අයවද

  • @nilanthigunatilleka5343
    @nilanthigunatilleka5343 14 วันที่ผ่านมา

    Wel Come Charih

  • @nivenfernando1117
    @nivenfernando1117 18 วันที่ผ่านมา +18

    ජගත් මනුවර්ණ ත් එකයි මෙයත් එකයි..නළුවොම විතරයි..බෲනෝ තුන් පාරක් විතර පාර්ලිමේන්තු ගිහින් මොකද කරන්නේ කියලා ඇහුවම..බයිලා ගහන එකම තමයි කලේ..

    • @Design4MeLK
      @Design4MeLK 17 วันที่ผ่านมา

      💯

    • @REDNOTE-pvt
      @REDNOTE-pvt 17 วันที่ผ่านมา +1

      Aththa habai jagathta wada nm hodai 😂

  • @KanishkaGunathilaka-l5l
    @KanishkaGunathilaka-l5l 18 วันที่ผ่านมา +10

    තාම දේශපාලන අලුත් වෙලා කියලා තාම තේරුමක් නෑ.ඒ පක්ශේ ඉන්න සෙට් එකත් එකයි අලුතෙන් එන අයත් එකයි.මන් ආසම චරිතයක් ඒත් මේ වගේ වයිරී දේශපාලනයට කවුරු කරත් කැමතිනෑ.

  • @pubudu.indika
    @pubudu.indika 16 วันที่ผ่านมา

    Bruno නිකමට මේ වගේ වස්සෙක් ගේනවා කියලා දැනන් හිටියා නම් හොද චරිත සහතිකයක් දෙන්න තිබුනා. 😂😂😂😂 මලියා ගෙන් අහන්න අපිට දුන්න ආතල්. 😂😂😂

  • @JaniruforGraphics
    @JaniruforGraphics 18 วันที่ผ่านมา +27

    ඉරාජ් වගේ ජෙප්පොන්ට කෙලවෙනකන් බලං ඉන්න පොරක් කියල කතාවෙන් තේරෙනව 😂

    • @nuwanmaduranga2477
      @nuwanmaduranga2477 18 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන්ම හිතේ ලොකු වෛරසයක් තියාගෙන කතා කරන දෙයක් මට තේරෙනව.. මෙයා දේශපාලනයට සුදුසු නැතිපගතියක් පේනව..

    • @mohamedmifraz7759
      @mohamedmifraz7759 15 วันที่ผ่านมา +1

      Iraj ge moonamay porata thiyenney. Please reject this people

    • @udenisamanlatha9799
      @udenisamanlatha9799 14 วันที่ผ่านมา

      අනේ පල 69 ලක්ෂයේ ගොන් රැල

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 14 วันที่ผ่านมา +4

      Jvp has no place now.

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 14 วันที่ผ่านมา +4

      ​if Anura could come why can't Charith.

  • @LM-no4sz
    @LM-no4sz 18 วันที่ผ่านมา +5

    88/89 ඔයා ඡන්ද ඉල්ලන පුතානෝ ගෙ අප්පගෙ කෙරැවාවේ ප්‍රතිඵල... අඩුම ලංකීය දේශපාලන විකාශනය පිලිබදව අවබෝධයක් සහිත වෙන්න කතා කරන්නට පෙර 😆

  • @PabasaraDharmasooriya
    @PabasaraDharmasooriya 13 วันที่ผ่านมา +3

    Charith sjb watinawa

  • @chameerawijenayake8832
    @chameerawijenayake8832 18 วันที่ผ่านมา +6

    He says his biggest impact on parliament is on micro finance but why should people select him for micro finance he just have separate education according him, there are many more relevant people with micro finance knowledge and experience

    • @ranagwijesingha
      @ranagwijesingha 18 วันที่ผ่านมา +1

      Micro finance could go through the government support, then it make some huge impact for the society. So anyone could do or support for the micro finance, but that impact is very less compare with the impact could be done by the government. So if he represent the SJB government that could be implemented very easily, cause SJB base on that economical model.

  • @kaviyhax
    @kaviyhax 18 วันที่ผ่านมา +4

    ටෙලි නාට්‍යයක් නිසා ඇඳගත්ත තව එකෙක්😂

  • @nuwankasun3586
    @nuwankasun3586 17 วันที่ผ่านมา +6

    මෙයාට දෙන්න එපා මන් නම් කියන්නෙ 😢 නිසි දැක්මක් නැති කෙනෙක් .පොල් ලෙල්ලක් කොටින්ම කීවොත් . 😂

  • @nethuliamaya4259
    @nethuliamaya4259 13 วันที่ผ่านมา +1

    අධිමාන්නයෙන් ඉන්න පොරක් 😂

  • @Nimalwije-s1n
    @Nimalwije-s1n 18 วันที่ผ่านมา +8

    හොරු දූෂිතයන් තක්කඩියන් වෙනුවට උගත් බුද්ධිමත් තරුණයන්ට තැනක් දෙන්න සජිත් ගත්ත තීරණය වටිනවා. ඒ තීරණයට පණක් දෙන්න නම් චරිත් වගේ තරුණයන් පාර්ලිමේන්තුවට යවන්නම ඕන.

  • @sajithchandrasiridanthanar9463
    @sajithchandrasiridanthanar9463 17 วันที่ผ่านมา

    බෲනො ,candidates lage background එකේ තියෙන texture එක ඇස් වලට අමරුය්. ඒක පොඩ්ඩක් වෙනස් කරන්න බලන්න❤

  • @delakolla
    @delakolla 18 วันที่ผ่านมา +7

    Yes good one. Great explanation

  • @araliusa
    @araliusa 18 วันที่ผ่านมา +3

    බෘනෝ මේ චරිත්ට දවසක් ඇවිල්ලා ඔබ ප්‍රශ්න වැඩසටහනක කරන අකාරය බලගෙන ඉන්න කියන්න , ලගදි මෙයා තෝරාගත් පිරිසක් අතරින් සජිත් ගෙනල්ලා වැඩසටහනක් කරලා ඇන්දුවා , මේ චරිත බොරුවට පුප්පගෙන ඉන්න චරිතයක් , මෙයාලා මේ පාර චන්දයෙන් බලු වෙනවා ,

  • @gramanie1
    @gramanie1 18 วันที่ผ่านมา +1

    Good actor but when he was in England he was in jail for so may years. He has cheated money from credit cards...If he has learnt his mistake s its great .. Otherwise he will be an another MP of 225 in 🇱🇰

  • @samindaable
    @samindaable 17 วันที่ผ่านมา +1

    Bruu....අපරාදෙ මේ කාලය..😶 පැහැදිලිවම චරිත් අබේසිංහට නිවැරදි , නිශ්චිත අදහසක් නෑ " ඇයි පාර්ලිමන්ට් එකට යන්න ඕනේ !" කියලා !# වෙනත් පක්ශ විවේචනය කිරීමක් පමණයි ඔහුට තියෙන්නෙ....
    ආයෙමත් කිව්වොත්.....Bruno ,
    අපරාදෙ " මගේ කාලය !" 👎👎

  • @sajithnadeera4576
    @sajithnadeera4576 18 วันที่ผ่านมา +1

    👍👍👍👍👍

  • @Rusrilanka
    @Rusrilanka 18 วันที่ผ่านมา

    උවිදුවත් interview කරන්න

  • @udaraniranjan
    @udaraniranjan 17 วันที่ผ่านมา

    අන්තිමට bruno ට කිංඩි හිනාවක් යනවා 😂

  • @raranasinghe1115
    @raranasinghe1115 13 วันที่ผ่านมา +3

    චරිත් හොද දේශපාලන දැනීමක් තියන බුද්දිමත් කෙනෙක් එයාට මාලිමාවෙ කට්ටිය එයාලගෙ චන්ද අඩුවෙයි කියල බයට දොස්කියවනව හැබැයි ස ජ් බ අපි චරිත්ට කැමතියි 🇱🇰👍🎇

    • @pelendapelenda1467
      @pelendapelenda1467 13 วันที่ผ่านมา +1

      Ane kehel mala

    • @prabathmanupriya3675
      @prabathmanupriya3675 12 วันที่ผ่านมา

      👍

    • @dushanranasingha6349
      @dushanranasingha6349 9 วันที่ผ่านมา +1

      පිස්තෝලයක් ඕනෙද 😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @IamRavthemighty
      @IamRavthemighty 9 วันที่ผ่านมา +1

      Money laundering karana kollontada asa 😂😂

  • @madhusankajayasekara64
    @madhusankajayasekara64 18 วันที่ผ่านมา +6

    හිතුවට වඩා මාරම පොඩි චරිතයක්නෙ. අහන එකට ඔයිට වඩා පැහැදිලි හරි උත්තරයක් දුන්නනම්.වෙන්න ඔනි වැඩේ ඔක්කොම දන්නව රටේ බහුතරයක්. කරන විදිය හරියටම පැහැදිලිව දන්න අයයි ඕනි දැන් පක්ශ විපකශ දෙකේම. ඔයත් ඒක හරියටම දන්නෙ නෑ වගෙයි.කරන්න ඕනි දේ දන්නව කරන විදියෙ පැහැදිලිතාවක් නෑ වගේ

  • @amandarandombage2553
    @amandarandombage2553 16 วันที่ผ่านมา

    Micro Finance is a sad hill to die on😅

  • @amandarandombage2553
    @amandarandombage2553 17 วันที่ผ่านมา

    අර වචන කතාව ඔයාට තේරුනාද බෲනො?

  • @nuwankasun3586
    @nuwankasun3586 17 วันที่ผ่านมา +1

    Don't have direct answers 👎. He has no idea what he is saying ☹.

  • @Chanchillafernando
    @Chanchillafernando 14 วันที่ผ่านมา +3

    Charith ❤❤❤

  • @dushanranasingha6349
    @dushanranasingha6349 9 วันที่ผ่านมา

    පාර්ලිමේන්තුවට ගිහින් නාල පිරිසිදු වෙන්න වෙන්නන ඕනෙම කෙනෙක් 😂😂😂😂

  • @dinujaya8450
    @dinujaya8450 11 วันที่ผ่านมา

    SLVLOG ලබා දුන් අවස්ථා
    SJB - 10
    NPP - 04 😂

  • @chamikaviraj1527
    @chamikaviraj1527 18 วันที่ผ่านมา +9

    TSW වැඩසටහනේ දැකපු හරය අඩුම කතාවක්.

  • @suweenatheREALTOR
    @suweenatheREALTOR 15 วันที่ผ่านมา

    අනේ පැංචෝ, තව ටිකක් ලොකුවෙන්න පාර්ලිමේන්තු යන්න. ලොරි ටෝක් දුන්නට පොර දන්නේත නෑ ඒකේ අග
    මුල 😀

  • @nuwan93
    @nuwan93 17 วันที่ผ่านมา

    අම්මෝ අම්මෝ ආතල් තමා

  • @udakara7554
    @udakara7554 18 วันที่ผ่านมา +1

    කව්ද බං මේ ?? යන්නෙ කොහෙද මල්ලෙ පොල් 😂

  • @shanastatus6278
    @shanastatus6278 16 วันที่ผ่านมา +4

    උවමනාවෙන් බලන අයට තේරෙනවා සිදුවිය යුතු වෙනස්කම් ගැන දැනුමක් තියෙනව කියලා තමන්ගෙ පක්ශෙට විරුද්ද එකෙක් ඇවිත් මොනාහරි කිව්වත් බොරුවට ටයිප් කරන උන් ඉන්නකන් රටවල් හදන්නනන් හම්බෙන්නැ

    • @dushanranasingha6349
      @dushanranasingha6349 9 วันที่ผ่านมา +2

      මළ පිස්තෝල 😂😂😂😂

    • @shanastatus6278
      @shanastatus6278 9 วันที่ผ่านมา

      @dushanranasingha6349 රැල්ලට පුප දෙන උනුයි නිවේදකයො කියලා හිතන් රගන උනුයි ඇරුනම අවශ්‍යතාව මත පිස්තෝල දෙන එක හෝ ආරක්ශාව දෙන එක සාමන්‍ය දෙයක් මෙලො හසරක් නොදැන කොමෙන්ට් කොටන්න කලින් හොයලා බලපන්🚶‍♂️

    • @shanastatus6278
      @shanastatus6278 9 วันที่ผ่านมา

      @dushanranasingha6349 ජනාදිපතිටයි අගමැතිටයි ආරක්ශාව නැතුව තනියම එහෙ මෙහෙ යන ක්‍රමයක් හදලා ඕක දැම්මනන් වටින්නෙ

  • @Sjtgeseeker
    @Sjtgeseeker 17 วันที่ผ่านมา

    Bruno හිනා නොවී ඉන්නෙ කොහොමද කියලා මම මේ කලිපනා කරේ 😂

  • @SinhalayaSL
    @SinhalayaSL 17 วันที่ผ่านมา +5

    Bruno ගෙදර ගිහිනුත් හිනා වෙන්න ඇති දුන්න උත්තර වලට. පබාල ගිතල දමිතලා රංජන්ලට වඩා වෙනසක් නැහැ.

  • @udaraniranjan
    @udaraniranjan 17 วันที่ผ่านมา +1

    හරිම සරලයි. සජිත් වගේම ඩයල් එකක් මු 😂
    තවත් පොල් ලෙල්ලක්. Rejected.

  • @suweenatheREALTOR
    @suweenatheREALTOR 15 วันที่ผ่านมา

    නාමලයා වගේම තමඉි මෙයත් මිනිස්සු ගැන හිතන් ඉන්න විදිහ

  • @TheAchila
    @TheAchila 18 วันที่ผ่านมา +9

    ලොකු වයිරයක් කරේ තියාගෙන දෙශපාලනයට එවිත් තියෙන්නෙ . ජෙප්පොට තියෙන තරහක් video එක පුරාම කතා කරන්නෙ. මෙවගේ කෙනෙක්ට මෙයිට වඩා හුද දෙශපාලන අදහසක් ඇති කියලා හිතුවා

    • @Prabath1974
      @Prabath1974 18 วันที่ผ่านมา +1

      සත්‍ය තිත්තයි.

    • @TheAchila
      @TheAchila 18 วันที่ผ่านมา +1

      @ තිත්ත උනත් සත්‍ය කතකරනවානම් වටිනවා . එයාගෙ පිල බෙරෙන්න අතිතයෙන් කරුනු අරගෙන උපුටා දක්වනවා .

    • @sh4757
      @sh4757 17 วันที่ผ่านมา

      ​@@Prabath1974උඩ comment එකේ තියෙන සත්‍යය ඔයාට තිත්තයි.😂

  • @sandeepanigodage7434
    @sandeepanigodage7434 15 วันที่ผ่านมา

    Bruno මොකද මේකට මල ගෙදරකට හරියන මියුසික් එකක් දාලා 😂😂

  • @nethuliamaya4259
    @nethuliamaya4259 13 วันที่ผ่านมา

    අහන්නෙ එකක් කියන්නෙ වෙන එකක් 😂😂

  • @kingsleynis7942
    @kingsleynis7942 8 วันที่ผ่านมา

    Charith, You are the best, no doubt. Your expressions knowledge personal look all have developed for you to come to a great position in Sri Lanka. All the Best and Good Luck Mallie

  • @Deshan_SL
    @Deshan_SL 18 วันที่ผ่านมา +1

    කරන වැඩක් idea ekk කියන්නේ na පරණ ඒවා කියනෝ, ජනාධිපතිවරණය stage එකේ sjb එක පුලුවන් තරමි ආගම් ,ජාතින් ඇදලා අවුස්සලා කරපු දන්නේ නෑ වගේ, මතක නැ වගේ, දාන නිවන් සුව comment eka ගැන කියනෝ,බලන් යනකොට මුන් තමයි වෙය්‍ර්රය හිතේ තියන් ඉන්නේ

  • @bathiyaDelgahagoda-fw3rk
    @bathiyaDelgahagoda-fw3rk 18 วันที่ผ่านมา

    එංගලන්තයේ හිරේ හිටියා මු වගේ එකේ, මු වෙන්න බැ, කොහොම හරි මුව යවමු😄

    • @songbird257
      @songbird257 16 วันที่ผ่านมา

      Machan Bathiya uba hire hitiyada? 😂😂

    • @nayanagunasinghe3042
      @nayanagunasinghe3042 16 วันที่ผ่านมา +1

      🚨BRAKING
      මන්ත්‍රි උනාම තුවක්කු ඉල්ලපු සජිත්ගේ ගෝලයා මනි ලොන්ඩරින් කේස් එකකට අහුවෙලා UK වල අවුරුදු 07 ක් හිරේ ඉදලා.

    • @songbird257
      @songbird257 16 วันที่ผ่านมา

      @@nayanagunasinghe3042 ube miniha ekkada hitiye

  • @naleen
    @naleen 17 วันที่ผ่านมา

    ඔක්කොටම කලින් මුන්ට වම දකුන කියලා දෙන්න ඕනි. 😂

  • @sadunlakshantha9881
    @sadunlakshantha9881 18 วันที่ผ่านมา +1

    Muuth amu gawaya 88,89 gena katha karaddi hitha ganna puluwan

  • @babzi99
    @babzi99 18 วันที่ผ่านมา +7

    Bullet ❤

  • @chamindakandy8269
    @chamindakandy8269 17 วันที่ผ่านมา

    අඩුම ජනාධිපතිවරෙනෙටවත් එලියට ආපු නැති පොරවල් දියවන්නා වන්දනා කරන්න හදනවා 😂

  • @robertnimalfernando7721
    @robertnimalfernando7721 18 วันที่ผ่านมา

    අනේ දන්න දෙයක් කරන් හිටහන්බන්

  • @senarathbandara5438
    @senarathbandara5438 17 วันที่ผ่านมา

    දේශපාලන ක්ෂාක්ෂරකාවය බිංදුවයි වචන විතරයි මෙයාගෙ 🤣🤣🤣🤣

  • @annoymousesl5686
    @annoymousesl5686 18 วันที่ผ่านมา +1

    Not recommended.charith enne sjb patten buranna witharai

  • @harsha77777
    @harsha77777 18 วันที่ผ่านมา

    සජබෙන් පාර්ලිමේන්තුවට ගියාට කමක් නැති චරිතයක්. මිනිස්සුන්ගේ පැත්තේ ඉඳන් වැඩ කරොත් පැවැත්මක් තියෙයි. නැත්නම් සමාජයෙන් කලාකරුවෙක් විදිහට තිබ්බ පිලිගැනීමත් නැතුව එලියට යන්න වෙයි. වහල්ලු 88/89 වගේ තැන්වලින් එලියට ඇවිත් ප්‍රතිපත්ති ගැන සාකඡ්චා කරන්න පුලුවන් නම් වටිනව.

  • @chamweer7866
    @chamweer7866 18 วันที่ผ่านมา

    Useless person as a politician. He misses the point why he wants to be in parliament

  • @NDpallebedda
    @NDpallebedda 18 วันที่ผ่านมา +11

    චරිත් කියන්නේ ක්ෂේත්‍ර කිහිපයක දක්ෂතා පෙන්නපු වැඩ්ඩෙක්. එහෙම තරුණයන්ට තමයි අනාගතය බාරදෙන්න ඕන

  • @gayashankasun8862
    @gayashankasun8862 18 วันที่ผ่านมา

    පලයන් චරිත් යන්න..

  • @DisnaDisna-p3e
    @DisnaDisna-p3e 14 วันที่ผ่านมา +1

    Jayawewa charith mahathata ❤❤❤❤🎉🎉🎉🎉

  • @Crazynila2
    @Crazynila2 17 วันที่ผ่านมา

    අම්මෝ මුගෙ පොයිය 😂😂😂😂😂

  • @N44886
    @N44886 18 วันที่ผ่านมา +4

    SJB ❤❤❤

  • @Samarakoon12
    @Samarakoon12 17 วันที่ผ่านมา

    ජනාධිපතිව ප්‍රශ්න කරන්න කියල අනුර කිව්වා දැනුත් ඒක එහෙමයි අනුර දෙරණට එනවා 11 වෙනිදට එදාට ප්‍රශ්න කරන්න පුලුවන්නේ . ඔයාට තියෙන්නේ ජෙප්පොත් එක්ක තරහක්. හැබැයි qr එක ගැන කිව්ව කතාවටනම් එකගයි හැබැයි ඒක ඉන්දියාවේ කරන්න පුලුවන් උනාට ලංකාවේ තාම අමාරුයි. බස්නාහිර පළාත තුලනම් පුලුවන් වෙයි අනික ලංකවේ වෙලදපොල කුඩා නිසා ඒ සිස්ටම් එකේ ස්වීස් චාජ් එහෙම ගෙවලා කරන්න අමාරුයි

  • @chandifernando4691
    @chandifernando4691 14 วันที่ผ่านมา

    Yes divakara is a npp isn’t it .

  • @slanalytica1329
    @slanalytica1329 14 วันที่ผ่านมา

    දක්ෂිණාංශික කියන වචනෙ තේරුම දන්නේ නෑ වගෙයි.

  • @nayanagunasinghe3042
    @nayanagunasinghe3042 17 วันที่ผ่านมา +1

    පිටරට අවුරුදු 7ක්ම හිරේ නේ හිටියේ??? 😂

    • @songbird257
      @songbird257 16 วันที่ผ่านมา

      Seriously ubada nadu ahuwe? Palayan geniye yanna 🤣🤣

    • @nayanagunasinghe3042
      @nayanagunasinghe3042 16 วันที่ผ่านมา

      ​@@songbird257lankanstuff.blogspot.com/2012/11/charith-abeysinghege-sentenced-to-seven.html?m=1
      Who is this then? Can you explain ?

    • @nayanagunasinghe3042
      @nayanagunasinghe3042 16 วันที่ผ่านมา

      ​@@songbird257🚨BRAKING
      මන්ත්‍රි උනාම තුවක්කු ඉල්ලපු සජිත්ගේ ගෝලයා මනි ලොන්ඩරින් කේස් එකකට අහුවෙලා UK වල අවුරුදු 07 ක් හිරේ ඉදලා.

    • @nayanagunasinghe3042
      @nayanagunasinghe3042 16 วันที่ผ่านมา

      lankanstuff.blogspot.com/2012/11/charith-abeysinghege-sentenced-to-seven.html?m=1

    • @nayanagunasinghe3042
      @nayanagunasinghe3042 15 วันที่ผ่านมา

      th-cam.com/video/4U8eV6jA4zk/w-d-xo.htmlsi=ejXwJfEvvDj8sVx7

  • @ChandaniEdirisinghe-lv8ld
    @ChandaniEdirisinghe-lv8ld 13 วันที่ผ่านมา +2

    මොලයක් තියනවනම් මේ කතාව අහල මෙතුමාට චන්දෙ දෙන්න 🙏

  • @IamRavthemighty
    @IamRavthemighty 9 วันที่ผ่านมา

    Charith antha dushita kiyanakota ubata ube naduwa matak wenne nadda machan 😂😂

  • @sugathchathurika6557
    @sugathchathurika6557 14 วันที่ผ่านมา

    මනුවර්ණ ගෙනල්ල වැඩක් කෙරන චරිත් මාලිමවට ගිල්ල බොරු කිවුවත් ජාය වෙවා කියායි

  • @amandaperera4172
    @amandaperera4172 16 วันที่ผ่านมา

    ඇයි චරිත් Parliment එන්නේ? මට හිතෙන්නේ එකයි triplets ලා හදාවඩා ගැනීම අමාරුයි ඉදිරියේදී.

  • @liveeventssrilanka1257
    @liveeventssrilanka1257 16 วันที่ผ่านมา

    චන්දෙ දෙන්න වටින පොරක් 😂😂😂😂මෙයාට ජන්දෙ දුන්නොත් අබ සරණයි අපිට 😂😂😂

  • @TruthTvSLVlogs
    @TruthTvSLVlogs 12 วันที่ผ่านมา

    යන්නෙ කොහෙද මල්ලෙ පොල්

  • @SulakshanaNethum
    @SulakshanaNethum 18 วันที่ผ่านมา +6

    කොළ නිල් දම් රතු අදාළ නෑ. මානව හිතවාදී දේශපාලනඥයින් පාර්ලිමේන්තු යවන්න ජනතාව කටයුතු කරන්න ඕන. එතනදි චරිත් කියන්නේ පාර්ලිමේන්තු යවන්න ඕන ස්මාර්ට් චරිතයක්.

    • @sh4757
      @sh4757 17 วันที่ผ่านมา

      මේ චරිත්ගේ fake එකක්ද?😂

    • @SinhalayaSL
      @SinhalayaSL 17 วันที่ผ่านมา +1

  • @Welding12.
    @Welding12. 17 วันที่ผ่านมา

    සජිත්ටම හරියනවා😂

  • @Samarakoon12
    @Samarakoon12 17 วันที่ผ่านมา

    ජගයි මූයි දෙන්නම තකට තක ගැලපෙනවා. 😂

  • @sadunlakshantha9881
    @sadunlakshantha9881 18 วันที่ผ่านมา

    Sl vlog dena uththare anuwa baba karan nethuwa eyage mathayama pilinogena prashna karanna oni

  • @suvineethadesilva906
    @suvineethadesilva906 12 วันที่ผ่านมา

    සජබ එන නෙනෙක් මඩ ගහල වට්ටන්න හදන එක ජෙප්පන්ගේ තියරිය