Danuට කියන්න! | චරිත් අබේසිංහ (Danuta kiyanna! Charith Abeysignhe)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Danuට කියන්න! | චරිත් අබේසිංහ (Danuta kiyanna! Charith Abeysignhe)
    චරිත් දේශපාලනයට පිවිසීම ගැන මුල් වරට කතා කරයි
    Sponsor - Christell Luxury Wellness
    Sponsor - Calin
    Sponsor - Facia
    Location Partner: Galle Face Hotel
    Wardrobe Partner: LOVI Ceylon
    Photography: @graphsbyuvinn (Uvin Chandula)
    Hair and makeup Partner: Aweera
    Subscribe NOW to Lankadeepa:
    / @lankadeepa0
    Platforms:
    Website: www.lankadeepa.lk/
    Twitter: / lankadeepanews
    Instagram: / lankadeepa
    Facebook: / lankadeepa
    E-Paper: www.subscripti...
    #News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

ความคิดเห็น • 41

  • @greatvideos2014
    @greatvideos2014 2 หลายเดือนก่อน +19

    අනේ චරිත්, රැකගත්තු නම තියාගෙන ඔයා කලාවට කරන සේවය කරගෙන ඉන්න බලන්නකො. කී දෙනෙක් නම් දේශපාලනය කරන්න ගිහින් ඇනගත්තද? අපිට ඕන ඔයාව කලාකරුවෙක් විදිහට දකින්න මිස දේශපාලකයෙක් විදිහට දකින්න නෙවෙයි අනේ...ඔයාගෙ වැඩක් කියන්නෙ ආයෙ ඒකෙ බලන්න දෙයක් නෑ සුපිරියක් වෙනවාමයි. කලාවටත් ඕන ඔයා වගේ, ප්‍රදීප් ධර්මදාස වගේ, ජගත් මනුවර්ණ වගේ පෙරළිකාර තරුණ මිනිස්සු.

  • @sujeewagamage4839
    @sujeewagamage4839 2 หลายเดือนก่อน +6

    අනේ චරිත් මහත්මයා මම දැක්ක ඔයාගෙ ලමයි තුන්දෙනා එකවරම තුන්දෙනෙක් කොච්චර වාසනාවක්ද සුබ පැතුම්

  • @manuthchehansa2356
    @manuthchehansa2356 2 หลายเดือนก่อน +11

    සිරස drama එකට කරපු campaign එක නම් මරු ඉතිං

  • @thathsaranink7160
    @thathsaranink7160 หลายเดือนก่อน

    Just obsessed with the way he talk ❤️

  • @dammikaranatunga9395
    @dammikaranatunga9395 2 หลายเดือนก่อน +1

    Charith is an amazingly talented director and a storyteller. One of the best teledramas that i watched was Minigandela. The storyline to cinematography to music score of the teledrama all was perfection. Please don't get into politics unless it's the new teledrama based on politics. I am an avid political observer of Sri Lankan politics as well as global politics, nationalist like you. I'm not sure if your stance has changed since the last election. However, your calling is in the arts. I wish you all the best.

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 2 หลายเดือนก่อน +2

    අයියෝ මෙයා අලුත් ඩ්‍රාමා එකට කැම්පේන් කරන්නේ , කට්ටිය කමෙන්ට්ස් ගහල තියෙන විදියට පේනව ලන්කාවෙ මිනිස්සුන්ව අන්දන්න කොච්චර ලේසියි ද කියල. එයා පොලිටික්ස් කරන්නේ නෑ 😂😂😂😂

  • @samith1986
    @samith1986 2 หลายเดือนก่อน +8

    කොච්චර හොද කලා කාරයෙක්ද.. මෝඩ තීර්ණයක් නිසා රටටම එපා වෙන බූරුවෙක් වෙන්න යන්නේ 😡

    • @udanigunarathne6693
      @udanigunarathne6693 2 หลายเดือนก่อน +5

      I think he’s talking about the new drama

    • @SachinthaBalachandra
      @SachinthaBalachandra 2 หลายเดือนก่อน

      lol mu uk wala hire hitapu ekek money laundering walata

  • @irahada5961
    @irahada5961 2 หลายเดือนก่อน +1

    දනූ k sujiwa interview කරා මේ program එකක .එතකොට danu ඇහැව්වා සුජීවා ගේන් මට ඔයා ව හබ්බ වුනා අහවල් තැනක එතකොට ඔයා එක්ක තව man කෙනෙක් හිටියා .එයා කවුද කියලා .sujiwa එක shape කරලා දැම්මා .english වලින් කරේ එ program එක.i hope danu can remember that ,cos still we can watch that video .

  • @sahanicharubhashinimallawa226
    @sahanicharubhashinimallawa226 2 หลายเดือนก่อน +3

    Plz oyata Mama godak asai.plz plz no politics

  • @AnuraJayakody-d1k
    @AnuraJayakody-d1k 2 หลายเดือนก่อน +4

    superb dhanu

  • @lillyd3016
    @lillyd3016 2 หลายเดือนก่อน

    ලංකාවේ සිටින දක්ෂතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක චරිත් කියලා මට හිතෙන්නෙ මිණි ගං දෑල බලන කොට එය ඒ තරමට හිතට කාවැදුනු ටෙලියක්

  • @alien1971
    @alien1971 2 หลายเดือนก่อน +4

    Im a big fan of u , but dont do plitics , this is a kind reminder sir

  • @TravelwithChanulk
    @TravelwithChanulk 2 หลายเดือนก่อน +1

    Juliya movie eken mulinma danagatte. Eda indan ada wenakan kamathi ma character ekak. 😊❤

  • @masonmatt9117
    @masonmatt9117 2 หลายเดือนก่อน

    මට චරිත්ව hug කරන් ඉන්න ඕන ගොඩාක් වෙලා. ❤

  • @mohomedrefai
    @mohomedrefai 2 หลายเดือนก่อน

    චරිත් උබ ගැන නොසිතා රට ගැන සිතා දේශපාලනයෙන් රටට වෙනසක් කරන්න සජබේට එකතුවී රටටත් ජනතාවටත් සේවයක් කරන්න ඉදිරියට එන මෙන් ඉතා කරුණාවෙන් හා ආදරයෙන් ඉල්ලා සිටිමු , තෙරුවන් සරණයි .

  • @krishperera5050
    @krishperera5050 2 หลายเดือนก่อน +3

    මොන පක්ෂෙකීන් ආ වත් කලා කරුවන් ට නම් චන්දේ දෙන්න එපා. හේතුව උන් එන්නේ කලා ව හදන්න නෙවෙයි දේශපාලන යෙන් ගොඩ යන්න. 😠පාර්ලිමේන්තුවට ආපු එක කලා කාරයෙක් වත් අද වෙනකම් කලා වට‍ කරපු සේවයක් නැහැ ළගම උදා... උද්දීක.රට‍ යී කලා වයි හදන්න ආපු එකා අන්තිමට නතර උනේ කැනඩාවේ සරණා ගතයෙක් වෙලා 😃😃.
    දැන් කීයයි චරීත් ට එහෙම නැහැ එයාට මෙහෙම යී අරවා තීයෙනවා මේවා තීයෙනවා කීයලා හැබැයි එයා එකතු වෙලා ඉන්නේ පට්ට දුෂීත set එකක් එක්ක අන්න එතනයි අවුල. අඩු ගානේ අවංක මනුස් සයෙක් නම් ස්වාධීන වෙලා එන්න තීබුණ නමුත් බැහැනේ එහෙම නේද මචං මොකද දැන් ළමයි තුන්දෙක් ඉන්න තාත්තා කෙනෙක් නේ නේද? 😜😏

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 2 หลายเดือนก่อน +1

    👍👍👍❤️❤️❤️danu👍❤️🌹

  • @nishandaneesamarakoon5180
    @nishandaneesamarakoon5180 2 หลายเดือนก่อน +2

    Mr charith try to use raween
    kanishka for your drama

    • @MoliGo-fp9fp
      @MoliGo-fp9fp 2 หลายเดือนก่อน

      🤣🤣

    • @shawnboy85
      @shawnboy85 2 หลายเดือนก่อน

      😂😂😂

    • @krishperera5050
      @krishperera5050 2 หลายเดือนก่อน

      😂😂😂🤣🤣🤣

  • @sasikaarachchige5975
    @sasikaarachchige5975 2 หลายเดือนก่อน +1

    Apoo deshapalanaya nam epa nam ketha karagann thamai hadanne

  • @nadeeshanadeesha6425
    @nadeeshanadeesha6425 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @chamareesenaratne2450
    @chamareesenaratne2450 2 หลายเดือนก่อน

    Danu , why do you talk so seriously with Charity?it’s not nice😢

  • @janakadivarathne3137
    @janakadivarathne3137 2 หลายเดือนก่อน

    නලුවෙක් කියන්නෙත් මිනිහෙක්...අභිමානවත් මිනිහෙක් නලුවෙක් වෙලා දෙශපලනය කරොත් අභිමානවත් නායකයෙකු ත් වෙයි කියලා මට හිතෙනවා.හැබැයි කලින් යුටුබ් නාලිකාව ක කියපු සමහර දෙ වලට මං අකමැති යි....හා හා අගම ඔන නැතිඋනාට ඔයට දෙයියො ඔනනෙ..ලැජ්ජයි

  • @MoliGo-fp9fp
    @MoliGo-fp9fp 2 หลายเดือนก่อน

    Good pick by Danu unlike garbage like Kavihari, Shalani.. 💩 He is looking handsome and smart 🔥His intention is good but don't end up being an idiot by choosing politics. Danu we like to see Shihan Mihiranga and some cricketers in this show as well. We love you Danu 😁❤️

  • @IshanAththanayake
    @IshanAththanayake 2 หลายเดือนก่อน

    උද්දික දේශපාලන යට ගියා කියලා මෙයා හරියට දොස් කියලා ලැජ්ජාව ක් නැතිව දොඩවනවා

  • @wasanthaappuhamy8596
    @wasanthaappuhamy8596 2 หลายเดือนก่อน +1

    Muuta pissu 😂😂😂😂😂🇨🇮🇨🇮🇨🇮🇨🇮🇨🇮

  • @imeshaperera6751
    @imeshaperera6751 2 หลายเดือนก่อน +1

    😂😂😂😂😂😂😂

  • @samithagayashan9437
    @samithagayashan9437 2 หลายเดือนก่อน +3

    අනේ චරිත් මහ්තයෝ මාලිමාවෙන් චන්දේ ඉල්ලන්න. ජාතික ජනබලවේගයට ජය වේවා 🙏

    • @poornimawijesena2276
      @poornimawijesena2276 2 หลายเดือนก่อน +2

      පොල් බූරුවෝ. මේක ඩ්‍රාමා එකක කැම්පේන් එකක්.

    • @SachinthaBalachandra
      @SachinthaBalachandra 2 หลายเดือนก่อน +1

      yako mu horek. mu hire hitapu ekek, UK wala. google kerala balapan

    • @samithagayashan9437
      @samithagayashan9437 2 หลายเดือนก่อน

      @@SachinthaBalachandra ඒ මොකටද හිරේ හිටියේ. මෙයා හෙන ඩීසන් පොරක් නෙ

    • @SachinthaBalachandra
      @SachinthaBalachandra 2 หลายเดือนก่อน

      @@samithagayashan9437 money laundering walata aurudu 7k indala awilla thiyenne

    • @SachinthaBalachandra
      @SachinthaBalachandra 2 หลายเดือนก่อน

      @@samithagayashan9437 link eka danna denne na ibe delete wenawa. google kerala balanna charith abeysinghe UK money laundering kiala