ඔබේ දරුවාගේ පෞර්ෂය ගොඩනගන්න පුංචි කාලේ ඉඳලා මේ දේවල් කරන්න Triple P - Episode 35

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 85

  • @achalaweerakoon4251
    @achalaweerakoon4251 8 หลายเดือนก่อน +16

    මට කියන්න දෙයක් තිබෙනවා ගුරුවරු දෙමව්පියන් ගෙන්වලා දරුවෝ ඉස්සරහ දෙමව්පියන් ගෙ පෞද්ගලික දේවල් විවේචනය කරනවා. පාසලේදී th දරුවන් එක්ක ඒ දේ කරනවා. පොඩි විවේචන නෙවෙයි බරපතළ විවේචන. මගේ දුවට එක වසරේදී එයාගෙ එක අකුරක් වැරදිලා මකලා ටීච බැන ලා අම්මා අපිරිසිදු යි ඒ හින්දා දුවත් අපිරිසිදු යි කියලා. මම අනියම් සම්බන්ධතා ඇති කියලා සැක පිට තමයි ගුරුවරිය එක කිව්වේ. තව රාත්‍රියේ අම්ම ගෙදර මොකද කරන්නේ කියලා දුව ගෙන් පංතියේ ලමයින් ඉස්සරහ තම යි අහලා තිබුනේ. ගුරුවරු කියනවා ගුරුවරිය ට එහෙම අහන්න කියලා අධ්‍යාපන අමාත්‍යාංශය කියලා ලු තියෙන්නේ. දරුවෙක් ගෙ අසාමාන්‍ය මානසික හැසිරීම ක‍් නම් ඇහුවට කමක් නැ කියමුකො. එහෙම නැතිව එහෙම කුඩා දරුවන් ගෙන් අහන එක විවේචනය කරන එක හරි ද. එතකොට එහෙම දරුවෙක් හදන්න පුළුවන් ද. ගුරුවරු ඉන්නේ වසර යි දෙකයි දරුවෙක් එක්ක. අම්ම තාත්ත දරුවෙක් එක්ක ජීවිතය කාලෙම ඉන්න ඕන. දරුවගෙ ලෝකය ගුරුවරිය හෝ ආච්චි සීයා වෙන්න හදන එක අම්ම තාත්ත වැඩකට නැති චරිතයක් කියලා දරුවාට නිරපරාදේ ඒත්තු ගන්වන එක දරුවාට කරන ලොකු අපරාධයක් නෙවෙයි ද.

    • @subodaudayanganee9810
      @subodaudayanganee9810 8 หลายเดือนก่อน

      Peminili karanna ihalata

    • @achalaweerakoon4251
      @achalaweerakoon4251 8 หลายเดือนก่อน

      @@subodaudayanganee9810 කලාප කාර්යාලය ට පැමිණිලි kara. ළමාරක්ෂක එකට පැමිණිලි kara. ඒක දැන් කාර්යක්ෂම එකක් නෙවෙයි. කලාප කාර්යාලය ට පැමිණිලි ගොඩා යි එයාල මාරුව ක් දෙන්න ලෑස්ති වුණා. ඒත් ගුරුවරිය pension යන්න මාස දෙකක් වගේ nisa ඒක කරන්න වුණේ නැ. පාසලේ n dAnagena ප්‍රින්සිපල් රැස්වීමක මට anum පද කිව්වා. මම ගනන් ගත්තෙ නැ. ගුරුවරිය pension ගියහම පංතියට අලුත් ගුරුවරයෙක් මාස 6 ක් යන තුරු දුන්නෙ නැ මම complain කල නිසා ලු. දෙමව්පියෝ මට බැන්නා එකට. දෙමව්පියෝ න් ට කොන්ද පන නැ

  • @madhushaniperera
    @madhushaniperera 10 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි ගොඩක් වටින වැඩසටහනක්

  • @schatdent7011
    @schatdent7011 6 หลายเดือนก่อน +1

    The most valuable discussion ever telecasted on tv.Wish you both good health and happiness..

  • @asankamnc
    @asankamnc ปีที่แล้ว +6

    මෙතුමිය කියන දේවල් හරියටම හරි.අපෙ අක්කගෙ ළමයි වැඩි පුර හැදුනේ අත්තම්මා සීයා එක්ක.පොඩි පුතාට මොනවද ඕනෙ ඉල්ලන්නෙ සීයගෙන්.ඕන කියන හැමදේම දුන්න නිසා සහ ගෙදර හැමෝම සීය කියන දේ අහන නිසා.හරිම වටිනා වැඩසටහනක්.අපි හිතනවට වඩා ලමා ලෝකෙ ගැන දේවල් ඉගෙන ගන්න තියෙනවා.එහෙම ඉගෙන ගෙන දරුවෙක් හැදුවොත් හොද දරුවෙක් හදා ගන්න පුලුවන්.ස්තූතියි doctor.❤️

    • @Onis-357
      @Onis-357 10 หลายเดือนก่อน

      ගොඩක් වටිනවා

  • @daara2258
    @daara2258 5 หลายเดือนก่อน +1

    Ane digatama chuti babala gena videos karanna. Obathumiya me yugayata awashyama kenek. Godak pin🙏🙏🙏

  • @VayaniKarunathilaka-f6n
    @VayaniKarunathilaka-f6n 9 หลายเดือนก่อน +1

    Thank you so much ❤

  • @niroshaninimali2141
    @niroshaninimali2141 10 หลายเดือนก่อน +2

    Matath godak tharaha yanawa lamai ekka samahara welawata.mata lamai 2nek innawa.methumiya godak watina dewal kiya denawa.budu saranai..

  • @HarshanipiumikaJayarathn-we4io
    @HarshanipiumikaJayarathn-we4io ปีที่แล้ว +10

    ඇත්තටම ගොඩක් හොඳ අවවාදයක් ඔබ තුමියගෙන් ලැබුණා . මටත් බබා එක්ක ඉද්දි කේන්ති එනවා ඒත් මම කවදාවත් බබාට කෑගහන්නේ නම් නෑ.

    • @rawana927af5
      @rawana927af5 10 หลายเดือนก่อน +2

      හාහා,,බබාට සද්දෙ දාන්න එපා, එපා,වැටෙයි,වගේ වචන අඩුවෙන්ම පාවිච්චියට ගන්න ,,

    • @CeylonMushroomsGrowers
      @CeylonMushroomsGrowers 9 หลายเดือนก่อน

      ​😮😮

  • @KavithaNayanathara
    @KavithaNayanathara 29 วันที่ผ่านมา

    Godak watinwa.oba thumiyage adhas.

  • @SudamShanaka
    @SudamShanaka 8 หลายเดือนก่อน +1

    Ane harima wedagath.oba thumiyata godak stuti.

  • @syhhdxbxhxb2964
    @syhhdxbxhxb2964 10 หลายเดือนก่อน

    වටිනා වැඩ සටහනක් බුදු සරණයි

  • @Sanuthi-o1d
    @Sanuthi-o1d 9 หลายเดือนก่อน

    Hari වැදගත් සාකච්චාවක්

  • @nuwanrangana2659
    @nuwanrangana2659 10 หลายเดือนก่อน

    Aththatama mage prasneth methana thibuna❤

  • @prabodithanuja3791
    @prabodithanuja3791 10 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම වටිනවා මේ වැඩසටහන

  • @Chandima9612
    @Chandima9612 10 หลายเดือนก่อน +2

    වටීන වැඩසටහනක්❤

  • @nadeeshasandamali6950
    @nadeeshasandamali6950 10 หลายเดือนก่อน +2

    Harima watinawa methumiyage adahas🙏🙏🙏

  • @aquahub8410
    @aquahub8410 2 หลายเดือนก่อน +1

    19:15
    20:48
    24:46 ❤️

  • @ChathurangaNuwanbandara
    @ChathurangaNuwanbandara 9 หลายเดือนก่อน

    Godak hoda wedasatahanak.godak pin

  • @amilaprasad9167
    @amilaprasad9167 9 หลายเดือนก่อน

    Godak hoda programe ekak bohoma sthoothi

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 10 หลายเดือนก่อน

    Bohoma sthuthi obathumiyata theruvan saranai 🪷🪷🪷🪷🙏🙏❤️❤️❤️

    • @kuwait121
      @kuwait121 10 หลายเดือนก่อน

  • @HarshikaSewwandi-xj9bt
    @HarshikaSewwandi-xj9bt 9 หลายเดือนก่อน

    ❤❤❤Harima wadagath

  • @madushipatabadhige3566
    @madushipatabadhige3566 5 หลายเดือนก่อน

    වටිනා වැඩසටහනක් .මට මේ Doctor contact කරගන්න විදියක් දැනගන්න පුලුවන් ද??

  • @NadeeramahashemahindaKnmmahind
    @NadeeramahashemahindaKnmmahind 11 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ❤❤

  • @sugandhisugandhi1602
    @sugandhisugandhi1602 9 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි

  • @JskOooo-wj4jl
    @JskOooo-wj4jl 10 หลายเดือนก่อน

    Ane obathumiyata godaaak pin❤️

  • @ishankaparaharagamage5846
    @ishankaparaharagamage5846 8 หลายเดือนก่อน

    Dr. Mage daruwata aurudu 2.masa4 putha. Wena daruwek ekka sellam karanna.. maha gedarata ekka gihama anik lamai ekka hodata innawa .. mokk hari dekata gahanawa ... anith daruwata.. eken a demaupiyo kiyanawa me lamaya gahala .kiyala hadaganna kiyala.. meka hari wadayak wela..

  • @NipuniDilrukshi-k3w
    @NipuniDilrukshi-k3w 10 หลายเดือนก่อน

    Harima wedagath

  • @ShiraniSumitha
    @ShiraniSumitha 10 หลายเดือนก่อน +7

    Hmmm ආච්චිලා සීයලා ekka be daruwo me widiyata hadanna😢

    • @randimawickramasinghe1207
      @randimawickramasinghe1207 10 หลายเดือนก่อน

      Eka eththa. Hemadetama medata paninawa. Issara hodata man kiwa de ahuwa baba dan ahanne ne

    • @SDS20202
      @SDS20202 9 หลายเดือนก่อน

      Aththama katawak..

    • @TheHappyYarns
      @TheHappyYarns 9 หลายเดือนก่อน

      100% eththa.

    • @dinushikamadushani8096
      @dinushikamadushani8096 7 หลายเดือนก่อน

      Ane ow.ee kathaww sahatika athta

    • @asankapabashani7368
      @asankapabashani7368 4 หลายเดือนก่อน

      Ane ow.e gana kiyala wadak na.godakma athtammala ekka baha.eyala therum ganneth na

  • @shanikaadilini4331
    @shanikaadilini4331 8 หลายเดือนก่อน

    Doctor mata danaganna puwanda mage putha lama manasika sayanayakin beth bonawa....hithuwak karai...achchi thamai baganne...achchi ekka randu karala marenna onee kiyala...wayasa 9i..doctor mama mokakda karanne onee

  • @pushpikarassapana4391
    @pushpikarassapana4391 10 หลายเดือนก่อน

    Thanks doctor

  • @ShamaliHettiarachchi-x8u
    @ShamaliHettiarachchi-x8u ปีที่แล้ว +1

    ❤thank you for valuable program

  • @DisnaLiyanage-h1q
    @DisnaLiyanage-h1q 10 หลายเดือนก่อน +2

    නෑ..කවදාවත් මගේ දරුවො දෙන්නම අඩල දේවල්
    දේවල් ඉල්ලන් නෑ.....

    • @kanchmadush5455
      @kanchmadush5455 5 หลายเดือนก่อน +1

      හැම දරුවම එක වගේ නෑ ඉතිම්🙃

  • @gayanisadamali8632
    @gayanisadamali8632 ปีที่แล้ว +3

    Ane mis mage babata wayasa aurudu 3i.. eyata godak tharaha yanawa.. mm eyata tikak tharahin kata karoth eya hithanne mm eyata adare nekiyala එතකොට එය awegashiliwa hasirenawa.. mm eyata චූටි kale idalama adarei kiyala hama නිතරම kiyanawa ... eth mm eyata තරහ ගිහින් kagahuwama eya hithanne mm adare ne kiyala .. ane mm mkda karanne mekata😢

    • @newslife1501
      @newslife1501 9 หลายเดือนก่อน

      Ehema ka gahannathuwa Adaren Hama dema kiya denna ❤️

  • @m.knisansala1036
    @m.knisansala1036 9 หลายเดือนก่อน

    Peneema labeewa ❤❤

  • @Thusha4799
    @Thusha4799 8 หลายเดือนก่อน

    මේතුමිය සම්බන්ධ කරගන්න විදියක් කියන්න

  • @ashanfernando9161
    @ashanfernando9161 7 หลายเดือนก่อน

    Me wadasatahana koi welawatada TV eke yanne

  • @amapoojani1987
    @amapoojani1987 10 หลายเดือนก่อน

    Ane mamath kisima deyak kiyaganna kenek nathuwa.asarana wela inne.man danatama manasika ledekda hithenawa.mata mage hitha nidahas kara ganna.ona.plz puluwannam udau karanna.

  • @reyalusoof7240
    @reyalusoof7240 5 หลายเดือนก่อน

    Obawa hamuvene kohomathe

  • @SujithaSoysa
    @SujithaSoysa 10 หลายเดือนก่อน

    🙏🙏🙏❤️

  • @susanthasanjeewa2827
    @susanthasanjeewa2827 10 หลายเดือนก่อน

    Oyatika biridata terum karanna bene.

  • @nadeesha9289
    @nadeesha9289 ปีที่แล้ว +1

  • @MalkanthiAththanayaka-c7o
    @MalkanthiAththanayaka-c7o 10 หลายเดือนก่อน

    😢❤

  • @EshaniKumarasingha
    @EshaniKumarasingha 10 หลายเดือนก่อน

    Dr. ADD kiyanne mokakds

  • @dhammikadarmarathne6234
    @dhammikadarmarathne6234 10 หลายเดือนก่อน

    Thushara

  • @Dinu2797
    @Dinu2797 6 หลายเดือนก่อน

    Doctor hamba wenna widiyak tynawada?

  • @NimashiThilini
    @NimashiThilini 10 หลายเดือนก่อน

    Hoda veda satahanak

  • @NiroshaHerath-j5z
    @NiroshaHerath-j5z 10 หลายเดือนก่อน

    Misge no eka denna puluwanda

  • @Travelbaby-gw6ig
    @Travelbaby-gw6ig 7 หลายเดือนก่อน +1

    Me dr namba eka dennako

  • @SusanthaRajapaksha-u1l
    @SusanthaRajapaksha-u1l 10 หลายเดือนก่อน

    Samiyage napurukam nisa maget daruwaget jeewite winasa unada kiyala hitenawa. Mama guti kanne daruwa labenna eddi. Adatat a wage dan eyata aurudu 8k.daksha adaraneeya huratal putha.pody kulee gedaraka jeewat wenne. Ape natibarikam hinda wate enna minissut matai mage daruwatai asadaranakam kala. Eka lamayek lamaya lagata awama mage puthawa huranawa. Le ennama. Namut chooty geyak atule taniyama enna mage putha adanawa eya lagata yannna. Yana gane huranawa. A lamayage niyapotu kapan na. Eyage niyapotu asse mage lamayage hama. Eth a amma lamayata epa kiyan na. Walak wan na. Adatat aha laga kanuwa wage kalalak tiyenawa. Malli enna kiyala adagahanawa giyama dora wahanawa. Pala pala kiyanawa. Meya hamadama adagena ethanama ennawa. Ada gahuwama enne na. Barima tana ussagena enawa ethakota adanawa. Barima tana parak 2k gahanawa. Tattata kiwwama mata baninawa tota yana tana enna ba kiyanawa. Gedara wada karala na kiyala baninawa. Bari una hetu kiwwama kacha kacha ganna witarai danne kiyanawa. Dan meya school wada walata kammali. Dagalilla wadi. Sellam karanne putu peralala. Hemin gamanak na. Parissamak na. Monawa hari elluwama atata den na lagata wisi karanawa. Eyata loku prashnayak na neda doctor. Dan eyagodak durata keekarui. Mata puluwan nam upadesak denna. Me dewal karanna kiyala. Mata tawa daruwekut ennawa.puluwan nam apita satuten enna upadesa denna. Oba tumiyata pin.

    • @newslife1501
      @newslife1501 9 หลายเดือนก่อน

      Oya doctor wa mungahenna

  • @SurajiDilrukshi
    @SurajiDilrukshi ปีที่แล้ว

    Mata namba eka one

  • @JmJayasundara-qs1xb
    @JmJayasundara-qs1xb ปีที่แล้ว +1

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @kalpanibuddika9837
    @kalpanibuddika9837 ปีที่แล้ว +1

  • @nsstanj4645
    @nsstanj4645 ปีที่แล้ว +2

  • @KanchanaGaythri
    @KanchanaGaythri ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @nisansalaranaweera4747
    @nisansalaranaweera4747 ปีที่แล้ว +1

  • @dilunimeemaduma321
    @dilunimeemaduma321 ปีที่แล้ว +1

    ❤❤

  • @udi9325
    @udi9325 11 หลายเดือนก่อน

  • @uthpalaudayangani8097
    @uthpalaudayangani8097 11 หลายเดือนก่อน

    ❤❤

  • @PreethikaManikpura-y8x
    @PreethikaManikpura-y8x 10 หลายเดือนก่อน

  • @sandeepaniwijayanthi2066
    @sandeepaniwijayanthi2066 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @kuwait121
    @kuwait121 10 หลายเดือนก่อน

  • @ChampaKumari-u3w
    @ChampaKumari-u3w 10 หลายเดือนก่อน

  • @ChamaliPrimalsha
    @ChamaliPrimalsha 10 หลายเดือนก่อน

  • @dilhaninilanka3385
    @dilhaninilanka3385 10 หลายเดือนก่อน

  • @namalarts6854
    @namalarts6854 10 หลายเดือนก่อน

  • @EmalinKariyapperuma
    @EmalinKariyapperuma 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @nethminikaushalya5268
    @nethminikaushalya5268 9 หลายเดือนก่อน

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 13 วันที่ผ่านมา

    ❤❤❤