පිටරට clients ල හොයා ගන්න හැටි - මගේ අත්දැකීම් - Get started in Freelancing & Startups

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • In this video I discuss the ways you can find new one-to-one customers and how to retain them, How to grow as a professional, get into the startup community, and how to be self-motivated to do big things.
    The talk I have given in one startup gathering called SpikeLanka www.facebook.c...
  • บันเทิง

ความคิดเห็น • 84

  • @DiaryOfNature
    @DiaryOfNature ปีที่แล้ว +23

    මට මෙතෙක් ජීවිත කාලයේ අසන්නට ලැබුනු විශිෂ්ටතම කතාව, පන්නරය ,Mortivition එක මේක. මම දැනට Foreign countries 10ක පමණ Clients ලත් එක්ක වැඩ කරල තියනවා. ඒයලාව කියවනවා. තේරුම් ගන්නවා . අධ්යනය කරනවා. ඉතින් මම දකින්නෙ ශ්‍රී ලංකාවේ අපිට කිසිම අඩුවක් නැහැ හැමදේම දැන් තියනවා. ලෝකෙ ඉස්සර වගේ නෙමෙයි.වෙනස්. අලුත්. අපි අවාසනාවන්ත නැහැ . අපි උත්සහ කරන්නෙ නැහැ. ඉංග්‍රීසි භාෂාව දැනුමත් එක්ක තියන barrier එක කඩාගත්තු දවසට ලෝකෙ දින්න පාරවල් ඉබේම ඇරෙනවා. තමන් ලබාගත්තු Experience එක Knowledge මේ විදිහට අනිත් අයටත් නිහතමානීව කියාදෙන්න තරම් උතුම් මනුස්සයෙක් අයියෙ ඔයා ! ජය ශ්‍රී ! Respect you brother !🙏 #Thankyou

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  ปีที่แล้ว +2

      ස්තූතියි. හදවතට දැනුනා ඒක 😍

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 9 หลายเดือนก่อน +4

    මා 72 වෙනි වියෙහි . මේ ජීවිත කාලය තුළදී මට අසන්නට ලැබුණු අති විශිෂ්ඨතම දිරි ගැන්වීමේ කතාව තමයි ,ඔබතුමාණන් කළ මේ කතාව . උදාහරණ සහිතව තරුණ පරපුරෙහි මනස ,හදවත ස්පර්ශ කළ අයුරු අපූරුයි . ස්තූතියි ඔබතුමාට බොහොමත්ම .

  • @okithbrolk8466
    @okithbrolk8466 หลายเดือนก่อน +2

    කියන්න වචන නැහැ, sanjaya sir 🎉😢❤ wata valuable content, keep it up. As a freelancer, this is the best ever advice. Thank you sooooo much.

  • @namalbandara4358
    @namalbandara4358 ปีที่แล้ว +4

    මේ වීඩියෝ එකම මෝටිවේශන් එකක් අයියා...

  • @dilshan_ketakumbura_666
    @dilshan_ketakumbura_666 ปีที่แล้ว +6

    මේ video එකේ content වල වටිනාකම කියලා නිම කරන්න බෑ.. thank you so much 🙏

  • @Dhananjaya206
    @Dhananjaya206 ปีที่แล้ว +2

    channel එකේ මම දැනට දැක්ක හොඳම වීඩියෝ එක. ඔය කිව්ව එව්ව මොකෙක්වත් ප්‍රායෝගික විදියට කියල දෙන්නෙ නෑ. මොකද කියල දෙන්න උත්සාහ කරන උන්ගෙ මොරාල් එකක් නෑ මේ වගේ දෙයක් ඕඩියන්ස් එකට ඩිලිවර් කරන්න මොකද ඇත්තටම තමන් තමන්ගේ කැපැසිටි ස්ටැබ්ලිශ් කරගෙන නෑ කියල ඔවුන් හිතන නිසා සහ සෙල්ෆ් කොන්ෆිඩන්ට් එකක් නොමැතිවීම නිසා 🙂
    ඒ අතින් ඔයාගේ කොන්ටෙන්ට් එක ගොඩක් වර්ත් අයියා 🤝
    අර ඉස්කෝලේ එක වයසේ උන්ගෙ කතන්තර නිසා මාත් බැක්වර්ඩ් වුන වාර තිබුන ගොඩක්. හැබැයි ජොබ් එකකට ගිහින් ටික කාලයක් ගියාට පස්සෙ තමන් හොයන කොමියුනිටි එක ගැදර් වෙන්න පටන් ගත්තම ඒ බැරියර්ස් ටික ගලවලම ගියා. ඒක මාරම රිලැක්ස් එකක්.
    එතනිනුත් එහාට ගිහින්, දැන් මම් මගේම දෙයක් හිමීට ඩිවලොප් කරනවා 🙂

  • @lahirusandaruwan9648
    @lahirusandaruwan9648 ปีที่แล้ว +4

    wow, මාර detailed, මාර clear, thankyou sir ❤

  • @madhusanka75
    @madhusanka75 ปีที่แล้ว +3

    sahena watina dewal tikak gaththa. Thank you so much aiya! Jayawewa! ❤

  • @thariduabesekara5322
    @thariduabesekara5322 ปีที่แล้ว +3

    Entrepreneurs la සම්බන්ධ තව විඩීයෝ දාන්න පුලුවන් නම්

  • @user-vg9js7ub6f
    @user-vg9js7ub6f ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ.. 🙏 මතු බුදුවෙන චරිතයක්

    • @user-vg9js7ub6f
      @user-vg9js7ub6f ปีที่แล้ว

      @@aidenkenney9031 බලහන් අත තියන් ඉන්න විදිහ මෛත්‍රී බෝසතානං වහන්සෙ වගේ

    • @meepuka
      @meepuka ปีที่แล้ว

      @@user-vg9js7ub6f 😌

  • @SigithiTV
    @SigithiTV ปีที่แล้ว +2

    බොහොම වටිනා වීඩියෝ එකක්... ❤❤❤

  • @kctchathuranga
    @kctchathuranga ปีที่แล้ว +3

    Valuable speech, sir. Thank you

  • @namal_att
    @namal_att ปีที่แล้ว +7

    Exchanging the business ideas are crucial as you mentioned. Im in if you start that.. I can share my business experiences and I too want your help to grow together. I feel even though we dream super big, none of our elder community willing to believe that because none of our community has that experience. So we are in the game in silent but one day they will reallize. So gathering as a community is must.

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  ปีที่แล้ว +2

      lets do definitely. Ill do the necessary virtual setup

    • @namal_att
      @namal_att ปีที่แล้ว +1

      @@SanjayaElvitigala thanks you.. Waiting for that. ♥️♥️

    • @nipuntharuksha3070
      @nipuntharuksha3070 ปีที่แล้ว +1

      This would be a great combination. No doubt about that

  • @Lehan_Kawshila
    @Lehan_Kawshila ปีที่แล้ว +2

    Godak wadagath video ekak ❤❤❤🙏🙏🙏

  • @Anura666
    @Anura666 8 หลายเดือนก่อน

    Thanks Sanjaya for your inspiring video on achieving success in online marketing. Your insights were not only motivating but also incredibly valuable. I appreciate the practical tips and guidance you shared. Your content is a game-changer for anyone navigating the online marketing landscape. Keep up the fantastic work!

  • @dk_x.095
    @dk_x.095 ปีที่แล้ว +2

    Congratulations ❤

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว +1

    Discord එකක් හදන්න එක ගොඩක් වටිනවා මටත් හරි සෙට් එකක ලොකු අඩුවක් තියනවා...

  • @_TECHNOPOLIS_
    @_TECHNOPOLIS_ ปีที่แล้ว +1

    Great video for entrepreneurs! Highly recommend it.

  • @dsvpriyadarshi
    @dsvpriyadarshi ปีที่แล้ว +1

    Godak watinawa. Thank you sir 🗽

  • @PaulDewseth
    @PaulDewseth ปีที่แล้ว +1

    Same mindset. love it 🔥

  • @youcangrow1869
    @youcangrow1869 ปีที่แล้ว

    niyamai aiye hithe tyna aththama dewal kynw❤

  • @pathummadusanka6585
    @pathummadusanka6585 ปีที่แล้ว

    වැඩේ මරු ❤️🔥

  • @lakshanperera7208
    @lakshanperera7208 ปีที่แล้ว +1

    Thank your answer for my question ❤sir.

  • @Dt_oN
    @Dt_oN ปีที่แล้ว +1

    Great video❤

  • @srijaya7246
    @srijaya7246 ปีที่แล้ว +1

    no word .thanks you♥

  • @nadunkumara3464
    @nadunkumara3464 ปีที่แล้ว +1

    Congratulations. Thank you😀

  • @SameeraGamaethige
    @SameeraGamaethige ปีที่แล้ว

    IT Related Business ගැන videos ගේන්න. How to build Tech Company A-Z (Videos Series)

  • @shehancs
    @shehancs ปีที่แล้ว +1

    Thank you. Really helpful.

  • @samithathilakarathna8857
    @samithathilakarathna8857 ปีที่แล้ว +1

    Good job bro

  • @adomicarts
    @adomicarts ปีที่แล้ว +1

    Thanks for sharing

  • @tharakadoo
    @tharakadoo ปีที่แล้ว +1

    Thankyou. pls create support community.

  • @relaxingmindraining
    @relaxingmindraining ปีที่แล้ว +2

    ❤❤❤

  • @ravudfernando3176
    @ravudfernando3176 ปีที่แล้ว +1

    Intel® Gemini Lake N4020
    Intel® UHD Graphics අයියේ මේ laptop eka hodai da ගන්න එක. මේක e-wis laptop එකක්. අයියේ please answer එකක් දෙන්නකෝ.
    පහලින් තියෙනවා එ් laptop එකේ විස්තර ටික.
    (Features
    Ultra-thin feather like notebook is exceptionally portable.
    Highly recommended for Online education and office works.
    Powered with Intel Gemini Lake N4020 processor and windows 10 Pro for a seamless performance.
    Comes with an impeccable ultra-design.
    Wireless connectivity for increased mobility.
    Feather like light weighted FHD IPS 15.6” display screen with stereo sound which gives the user an amazing experience.
    Comes with 4GB of RAM and 128GB eMMC + 1TB HDD of main memory)

  • @newtonra4337
    @newtonra4337 ปีที่แล้ว

    Indian ... Ramayana,Mahabaratha ගැන sartphone game එකක් හැදීම

  • @dasunweerasuriya8218
    @dasunweerasuriya8218 ปีที่แล้ว +1

    Thank You ❤

  • @heshannimsara4933
    @heshannimsara4933 ปีที่แล้ว

    supiriyak 😘😘

  • @Maduka_FX
    @Maduka_FX ปีที่แล้ว +1

    Thank you 🔥❤️

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว

    12:19 අනිවාර්‍යෙන්

  • @kavishkagunathilake2496
    @kavishkagunathilake2496 ปีที่แล้ว

    Supiri Aiye

  • @xDiLShan0
    @xDiLShan0 8 หลายเดือนก่อน

    💚💚

  • @priyanthaphilianga3997
    @priyanthaphilianga3997 ปีที่แล้ว

    thanks great idea

  • @hashithamunasinghe
    @hashithamunasinghe ปีที่แล้ว

    Good ayya

  • @shakeebarsalanvlog98
    @shakeebarsalanvlog98 ปีที่แล้ว

    great video

  • @kingshamiya9356
    @kingshamiya9356 ปีที่แล้ว

    Thank you

  • @uvindumanohara7569
    @uvindumanohara7569 ปีที่แล้ว +3

    Sir free membership ganna pluwan association tikak kiynna puluwn da???

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  ปีที่แล้ว +2

      SLASSCOM startups for the first year is FREE. slasscom.lk/register/

    • @hiranthahewapathirana3083
      @hiranthahewapathirana3083 ปีที่แล้ว

      Mcn ekta join wnne puluwn unde ???? Mn try kre mt join wnne barii une ne podak kynne oyta puluwn unanm

  • @desha427
    @desha427 ปีที่แล้ว +1

    thanks sir.moratuwa campas eke full stuck developer
    course eka kohomada

  • @harshikajayamanna5682
    @harshikajayamanna5682 ปีที่แล้ว

    Thanknu so much

  • @pasindu9225
    @pasindu9225 ปีที่แล้ว

    😘

  • @shameeragayan8177
    @shameeragayan8177 ปีที่แล้ว

    Crypto trade karanna AI BOT Kenek hadannako

  • @imalkarandev3516
    @imalkarandev3516 ปีที่แล้ว

    Thanks

  • @thanotorious7561
    @thanotorious7561 ปีที่แล้ว

    Watinawa

  • @praveenjayawickrama8956
    @praveenjayawickrama8956 ปีที่แล้ว

    🙌❤

  • @musihub
    @musihub ปีที่แล้ว

    ❤️😎

  • @nimsarakasturiarachchi1165
    @nimsarakasturiarachchi1165 ปีที่แล้ว

    🔥🖤

  • @sadeepadilshan2910
    @sadeepadilshan2910 ปีที่แล้ว

    සර් මම ai වලින් trading bot කෙනෙක් හදා ගන්න ඕනි පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද

  • @manjanaaloka3148
    @manjanaaloka3148 ปีที่แล้ว

    ♥♥♥

  • @charithherath7357
    @charithherath7357 ปีที่แล้ว

    Ayiya, method thikak kiyala denna

  • @rameshsilva8212
    @rameshsilva8212 ปีที่แล้ว

    👍

  • @Dishan-ru3tr
    @Dishan-ru3tr ปีที่แล้ว

    Me job karanna monawada apita thiyenna ona skill..

  • @adhikaram
    @adhikaram ปีที่แล้ว

    valuable talk. thanks ayye.

  • @sampathbandara3171
    @sampathbandara3171 ปีที่แล้ว

    සම්මන්ත්‍රණයක් කරන්න පුලුවන්ද?

  • @hashansamarakoon4763
    @hashansamarakoon4763 8 หลายเดือนก่อน

    Highly Valuable Sir! Thank You..

  • @Rishitha405
    @Rishitha405 ปีที่แล้ว +1

  • @chamindapushpakumara11
    @chamindapushpakumara11 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @senarathnaliyanage2252
    @senarathnaliyanage2252 ปีที่แล้ว

    ❤❤❤

  • @amofinearts3508
    @amofinearts3508 ปีที่แล้ว

    Thank you 🔥🔥

  • @nuwandinusha926
    @nuwandinusha926 ปีที่แล้ว

    Thank you

  • @migararashmika
    @migararashmika ปีที่แล้ว +1

    ❤❤

  • @D3V1L_3
    @D3V1L_3 ปีที่แล้ว +1

  • @ridmaljayawardena836
    @ridmaljayawardena836 ปีที่แล้ว

  • @thejana_wikii
    @thejana_wikii ปีที่แล้ว

  • @mnilanga
    @mnilanga ปีที่แล้ว

  • @luckymusic5505
    @luckymusic5505 ปีที่แล้ว

  • @Rumal..
    @Rumal.. ปีที่แล้ว

    ❤❤❤

  • @pramudithadilshan5418
    @pramudithadilshan5418 ปีที่แล้ว

    ❤🎉

  • @Alankaraplants
    @Alankaraplants ปีที่แล้ว

    ❤🎉