ලෝකේ හොල්ලන business එකක් ලංකාවේ ඉදන් හදන්න බැරිද? - How to create a global brand in Sri Lanka

แชร์
ฝัง

ความคิดเห็น • 78

  • @KavinduHasantha27M
    @KavinduHasantha27M 4 หลายเดือนก่อน +17

    බොහොමයක් ස්තූතිය sanjaya සර්ට ඉතිම් මම තාම උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයෙක් මම හිතුවා ඔබතුමා තමා මට තිබ්බ ප්‍රශ්නයට හොද විසදුම් දෙන්නේ කියලා ඉතිම් මට ලොකු passion එකක් dream එකක් කුතුහලයක් තියෙනවා ඒකයි සර්ගෙන් මම මේ ප්‍රශ්නය අහන්න තීරණය කලේ. ❤🎯

  • @BandaraCreations
    @BandaraCreations 4 หลายเดือนก่อน +14

    මම කාලයක් කරපු වෙඩින් ෆොටෝ එඩිටින් පැත්තේ මුහුණ දීපු ප්‍රශ්න ගොඩකට විසඳුමක් හැටියට wedding photo model photo වල ස්කින් එක ඔටෝ මැටිකලි රීටච් වෙන action pack එකක් හැදුවා.කීපයක් ලංකාව ඇතුලේ අලෙවි කළා. මේක රිටච් පැනල් එකක් හැටියට දියුණු කරගන්න එක තමයි මගේ හීනය.

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  4 หลายเดือนก่อน +3

      AI use කරල කරන්න. දැන් හරියන්නේ ඒ විදිහට කරන එක.

    • @SenevirathnaHeenkenda
      @SenevirathnaHeenkenda 4 หลายเดือนก่อน +3

      ඒ මල්ලිගේ අදහස වගේම ලංකාවේ ඉදන් ලෝකේ හොල්ලන්න ගේමක් ගහන්න ආස අය තව කවුද ඉන්නේ..👇(comment) අපිට ගෝලීය වෙලදපොල තනි තනියෙන් අල්ලන්න යනවට වඩා සමූහයක් සහිතව Network සංකල්පය හරහා ලොකු දෙයක් කරන්න පුලුවන්..සහ ඕකටම අනුබද්ධ Think Tank හා Intel Network හරහා ලෝකයේ සාරය ගන්නත් පුලුවන්..ඉදිරියේදී ලෝකයට එන්නේ ඔය ජාල සංකල්පය..එතකොට ලෝකයම සපාලනය වෙන්නේ ඒ ට්‍රිලියන ගනනක කුඩා අනුකුඩා ජාල හරහා.හරියට දැන් ලෝකය කුඩා අනුකුඩා වාමාවර්ත සහ දක්ශිනාවර්ත පද්ධතින් ට්‍රිලියන ගනනකින් පාලනය වෙනවා වගේ..උදා÷අපේ ශරීරයත් ලෝකයේ ස්වභාවික භෞතික ගෝලයත් පද්ධති ගනනක එකතුවක්) ඕකෙත් ඉදිරිගාමී සංකල්පයක් තමා ජාලත්‍රත්තය..පද්ධතින් ගනනාවක් මද්‍යගත් හෝ විමධ්‍යගතවා ජාලයන් ලෙස ගොඩනැගීම.සහ එතකොට ලොකයේ ප්‍රශ්න විසදීමත් හා සමාගම් වෙනුවට විසදුම් පද්ධති ජාල ගොඩනැගෙනවා.. අන්න ඔය දේ යාතාර්තයක් වීමට පෙර ලංකාවේ ගේමක් ගහන්න අදහස තියෙන සෙට් එක එකතු වෙන්නත් පුලුවන් නම් ඔය ආකෘතිය අපිට හදන්න පුලුවන් අපේ main ideology එකක් යටතේ අපිට ලෝකය ජය ගන්න පුලුවන්. ඒ වෙනුවෙන් අපිට අලුත් සංකල්ප හදුන්වා දෙන්න වෙනවා..මුලින්ම සොභාමූල සංකල්පක් හදන්න ඕනි ඒකෙන් අපේ ජාල කේන්දීය වෘත්තයේ 360° න් 40° වගේ open කරගන්න පුලුවන් සහ තව සංකල්ප අවශ්‍යයි ඒකට තරුණ නිර්මාණශීලීන් එකතු වීමට අවශ්‍යයි..

    • @BandaraCreations
      @BandaraCreations 4 หลายเดือนก่อน

      @@SanjayaElvitigala 🥰🥰🥰♥️

    • @TVMovie-bx5rr
      @TVMovie-bx5rr 4 หลายเดือนก่อน +1

      ​@@SenevirathnaHeenkendaTry to increase SL GDP by 1 Trillion dollars ❤ We can do😊

  • @PeteIV
    @PeteIV 4 หลายเดือนก่อน +4

    I’m Praveen, I will definitely build a global business by 2030❤️

  • @SenevirathnaHeenkenda
    @SenevirathnaHeenkenda 4 หลายเดือนก่อน +14

    ඒ මල්ලිගේ අදහස වගේම ලංකාවේ ඉදන් ලෝකේ හොල්ලන්න ගේමක් ගහන්න ආස අය තව කවුද ඉන්නේ..👇(comment) අපිට ගෝලීය වෙලදපොල තනි තනියෙන් අල්ලන්න යනවට වඩා සමූහයක් සහිතව Network සංකල්පය හරහා ලොකු දෙයක් කරන්න පුලුවන්..සහ ඕකටම අනුබද්ධ Think Tank හා Intel Network හරහා ලෝකයේ සාරය ගන්නත් පුලුවන්..ඉදිරියේදී ලෝකයට එන්නේ ඔය ජාල සංකල්පය..එතකොට ලෝකයම සපාලනය වෙන්නේ ඒ ට්‍රිලියන ගනනක කුඩා අනුකුඩා ජාල හරහා.හරියට දැන් ලෝකය කුඩා අනුකුඩා වාමාවර්ත සහ දක්ශිනාවර්ත පද්ධතින් ට්‍රිලියන ගනනකින් පාලනය වෙනවා වගේ..උදා÷අපේ ශරීරයත් ලෝකයේ ස්වභාවික භෞතික ගෝලයත් පද්ධති ගනනක එකතුවක්) ඕකෙත් ඉදිරිගාමී සංකල්පයක් තමා ජාලත්‍රත්තය..පද්ධතින් ගනනාවක් මද්‍යගත් හෝ විමධ්‍යගතවා ජාලයන් ලෙස ගොඩනැගීම.සහ එතකොට ලොකයේ ප්‍රශ්න විසදීමත් හා සමාගම් වෙනුවට විසදුම් පද්ධති ජාල ගොඩනැගෙනවා.. අන්න ඔය දේ යාතාර්තයක් වීමට පෙර ලංකාවේ ගේමක් ගහන්න අදහස තියෙන සෙට් එක එකතු වෙන්නත් පුලුවන් නම් ඔය ආකෘතිය අපිට හදන්න පුලුවන් අපේ main ideology එකක් යටතේ අපිට ලෝකය ජය ගන්න පුලුවන්. ඒ වෙනුවෙන් අපිට අලුත් සංකල්ප හදුන්වා දෙන්න වෙනවා..මුලින්ම සොභාමූල සංකල්පක් හදන්න ඕනි ඒකෙන් අපේ ජාල කේන්දීය වෘත්තයේ 360° න් 40° වගේ open කරගන්න පුලුවන් සහ තව සංකල්ප අවශ්‍යයි ඒකට තරුණ නිර්මාණශීලීන් එකතු වීමට අවශ්‍යයි..

    • @mkjith
      @mkjith 4 หลายเดือนก่อน +2

      මං ගාව App එකක් තියනවා. Global Tourism target කරලා develop කරගෙන යන AI-based App එකක් 🙂

    • @KalinduPalihawadana
      @KalinduPalihawadana 4 หลายเดือนก่อน +1

      Mage Loku Business Idea Akak Tiyenawa eBay Amazon Wage Multi Billion Super Advanced E-Commerce Shopping Website Akak Hadanna. Mama Danata Math Wada Patan Aran Tiyenne. Mata Dana Ganna Onay Mata Meka Lankawe Edan Success Kara Ganna Puluwan Wei da Kiyala. Mokada Mata Podi Podi Douts Tiyenawa Awa Clear Kara Ganna Onay. Mokada Meh Website Aka Mama İnternational Market Aka Focus Karala Hadanne. Mata Meh Gana Poddak Explain Karanna Puluwanda?

    • @Freedom-s5q
      @Freedom-s5q 3 หลายเดือนก่อน +1

      ​@@mkjith❤ ❤

    • @Freedom-s5q
      @Freedom-s5q 3 หลายเดือนก่อน +1

      ❤❤

    • @Freedom-s5q
      @Freedom-s5q 3 หลายเดือนก่อน +1

      Group ekak nadda eka වගේ hithana ayage

  • @mkjith
    @mkjith 4 หลายเดือนก่อน +5

    මං ගාව App එකක් තියනවා. Global Tourism target කරලා develop කරගෙන යන AI-based App එකක් .හොඳ business Partner කෙනෙක් අවශ්‍යයි

    • @sampathbandara651
      @sampathbandara651 4 หลายเดือนก่อน +2

      මොකද්ද ඕන ඔයාට partner ගෙන්? Investment එකක් ද?

  • @dumindachamara8918
    @dumindachamara8918 4 หลายเดือนก่อน +7

    මේ මොනදේ කරන්නත් කලින් ලංකාවෙ දේශපාලන සංස්කෘතිය වෙනස් කරල නීතිය ස්ථාපනය කරල ඉන්න ඕන ඊට පස්සෙ ලෝකයේ අපේ රටට තැනක් හදාගන්න ඕන

    • @jayathissaaral2598
      @jayathissaaral2598 4 หลายเดือนก่อน +1

      Ehema wuna e nathath. Unanduwa tiyana ona kenekta goda yanna

  • @moh22mlv
    @moh22mlv 4 หลายเดือนก่อน +2

    IT subject එකක් විදිහට ඉගෙන ගත්තෙ නැති ...ඒත් IT පිළිබඳ යම් දැනුමක් ඇති... එහෙත්.. , ඉතා හොඳ ප්‍රායෝගික නව සංකල්ප ඇති එමෙන්ම නිර්මාණශීලී වෙනත් වෘත්තීන්වල නියැලෙන අයට මේ IT field එකේ වටිනා App හෝ Website හදන්න , එහි අයිතිය ගන්න, හෝ ඒ සඳහා දායක වෙන්න හැකියාවක් අවස්ථාවක් තිබේද ? If you can post a vedio much appreciating
    ඔබගේ හැකියාව අගය කරමි..ඉතා වටිනා අදහස් සමුදායක් පිරුණු ඔබේ නාලිකාව රටට සම්පතක් ..ජයවේවා සහෝදරයා .. 👍

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  4 หลายเดือนก่อน

      ඔව් පුලුවන්. හැබැයි තාක්ශනික අභියෝග ටිකක් තිබේ

  • @mohamedzumair9289
    @mohamedzumair9289 4 หลายเดือนก่อน +6

    Sir,
    මම A/l maths කරේ. මම sliit එකේ it field එකේ degree එකක් කරන්න හිතන් ඉන්නේ ඒත් සමහර අය කියනවා දැන් it field එකේ job නෑ intern හොයා ගන්න නෑ එක එක කතා කියනවා.
    ඇත්තටම 2024 it degree එකක් කරන්න පටන් ගන්න එක හොදද ?
    නැත්නම් money, time waste එකක් ද? 🥺

    • @riplooks6752
      @riplooks6752 4 หลายเดือนก่อน +2

      Job තියෙනො මල්ලි හැබැයී හැකියාව තියෙන්නෙ අය සීමිතයී රැල්ලට It field කරාට වැඩක්නෑ කැපවීම ඕන අනික company වල කවදාවත් එහෙම අය hire කරන්නෑ linkedlin app try කරලා බලන්න එක එකා කියන දේවල් අහන්න එපා

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  4 หลายเดือนก่อน

      Watch my previous video. The answer is there.

  • @Gayan_Tharaka
    @Gayan_Tharaka 4 หลายเดือนก่อน +1

    Good content. My request is to do a podcast or video with Sanjiva Weerawarana.

  • @shanakayapa123
    @shanakayapa123 4 หลายเดือนก่อน +1

    Really good content. Thanks for sharing your knowledge.

  • @getrelax893
    @getrelax893 4 หลายเดือนก่อน +3

    It's a great video, well done!

  • @pathtohappiness4711
    @pathtohappiness4711 4 หลายเดือนก่อน +1

    ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු ....

  • @acaciaaadelinee
    @acaciaaadelinee 4 หลายเดือนก่อน

    Mama research ekak karanawa me dawaswala AI with sports .yatathe volleyball kridawata personalized training program hadanna app ekk hadunwa dimata.uba thumata puluwanda e sambandayen mata tibena getalu kihipayakata pilithuru denna.

  • @Sathpiyum_Official
    @Sathpiyum_Official 4 หลายเดือนก่อน +2

    Video length eka 36:36

  • @worldofnissanka9222
    @worldofnissanka9222 4 หลายเดือนก่อน

    ලොබ නැතුව දෙන වටින අදහස්... බ්‍රැන්ට් එකක් බිල්ඩ් එකරනවා කියන්නෙ මාරා අබියොගයක්

  • @rumaizmohomed4185
    @rumaizmohomed4185 4 หลายเดือนก่อน

    Very useful advice ❤

  • @HowPortal
    @HowPortal 4 หลายเดือนก่อน

    Talk so effortlessly.

  • @namal_att
    @namal_att 4 หลายเดือนก่อน

    Very good content. ❤ Most important දේ කියවුන් නෑ මට හිතෙන්නේ. ඒක තමයි The Vision.

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  4 หลายเดือนก่อน

      ඒව company එකෙන් එකට වෙනස් වෙන දේවල් . ඒව ගැන කතා කලේ නෑ. මේ specific ප්‍රශ්නයට ඒව අදාල වෙන්නෙ නෑනේ

    • @namal_att
      @namal_att 4 หลายเดือนก่อน

      @@SanjayaElvitigala වෙනවා. ඔය ඔක්කොම drive වෙන දේ තමයි vision එක. ඒකෙන් තමයි risk ගැනිමේ හැකියාව වැඩිවෙන්නේ. ලොකුම ලොකු vision එකක් තියෙන්න මනස ගොඩක් ශක්තිමත් වෙන්න ඕන. ඒකට එයාට ලොකු spirutual thinking එකක් ඕන. BUSINESS IS A SPIRUTUAL JOURNEY.

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  4 หลายเดือนก่อน

      @@namal_att වෙන්න පුලිවන්. නමුත් හොද විශන් එකක් තියෙන එක මේ සාධක වලට බලපෑමක් නෑ. ඕනේ තරම් ආයතන අසාර්තක වෙනවා විශන් එක කොච්චර හොද උනත් මේ ටික නැත්නම්. මම product market fit එක ගැන උනත් කතා කලේ නැත්තේ ඒකයි. ඒව එකෙන් එකට වෙනස් වෙන නිසා

    • @namal_att
      @namal_att 4 หลายเดือนก่อน

      @@SanjayaElvitigala ඔව් ඔය කියන එක හරි තමයි. එවා එහෙම වෙන්න ඔන අනිවාර්‍යයෙන්ම. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මට හිතෙන විදියට, martket reseach, go-to-market strategies මේවා ඔක්කොම බලලා නෙවෙයි ගොඩක් බිස්නස් පටන් අරන් තියෙන්නේ. ලොකු බිස්නස් හැදුනට පස්සේ ඒව දිහා බලලා තමයි මේ වගේ තියරි හැදුනේ. බිල් ගේට්ස් ට ඕන වුණේ හැමෝම ලෝකයේ හැම මේසෙකම කොම්පියුටර් එකක් තියන්න. Soichiro Honda මුලින්ම බයික් එක හදද්දි ඕන උනේ එයාට ලස්සන ප්‍රඩක්ට් එකක් එලියට දාන්න.
      ඒවා මිනිස්සුන්ගේ දවල් තිස්සේ දකින හීන. මේවා තමයි මේ මිනිස්සුන්ව මේ ලෙවල් එකට අරන් ආවෙ. මේ හීන ගොඩක් මෙයාලා විශ්වාස කරන නිසා තමයි ගොඩක්ම ලොකු Risk මෙයාල ගත්තේ. මම කියන්නේ මෙතනින් තමයි පටන් ගන්නෙ මේ ලෝකේ හොල්ලන බ්‍රෑන්ඩ්ස් හදන්න.
      අපේ රටේ හීන ගොඩක් පටන් ගන්නකොටම මැරිලා යනවා මොකද හීනයක් විශ්වාස කරන්නේ නෑ. මොකද ඒ වගේ උදාහරණයක් අපේ ලංකාවේ හොයාගන්න නැති නිසා. ඇමරිකාව වගේ රටකින් ගොඩක් දියුණු වෙලා ඉන්න උදාහරණයක් ඕන තරම් තියනව. ඉතින් එයාලගෙ හීනේ බැකප් කරන්න එයාලට උදාහරණ තියෙනවා. නමුත් අපේ ලංකාවේ එහෙම එකක් නෑ. මං කියන්නේ මේ මොන තිබ්බත් වල නෑ තමන්ගෙ හීන විශ්වාස කරන්න පුළුවන් වෙන්න ඕන.
      අපේ රට පොඩි රටක් කියන හිතන එක නවත්තගන්න ඕනේ . අපිටත් අභිමානයක් තියෙනවා අපිටත් qulity products හදන්න පුළුවන් කියන මානසිකත්වය ඕනි. අපේ ඉතිහාසය ඉගෙන ගන්න ඕනේ. සත්‍ය බුද්ධාගම ගොඩක් ඉගෙන ගන්න ඕනේ. එකෙන් අපේ කොන්ෆිඩන්ස් එක අපි හදාගන්න ඕන. මේවගෙන් තමයි international brand හදන්න පුළුවන්.

    • @namal_att
      @namal_att 4 หลายเดือนก่อน

      @@SanjayaElvitigala ඔව් ඔය කියන එක හරි තමයි. එවා එහෙම වෙන්න ඔන අනිවාර්‍යයෙන්ම. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මට හිතෙන විදියට, martket reseach, go-to-market strategies මේවා ඔක්කොම බලලා නෙවෙයි ගොඩක් බිස්නස් පටන් අරන් තියෙන්නේ. ලොකු බිස්නස් හැදුනට පස්සේ ඒව දිහා බලලා තමයි මේ වගේ තියරි හැදුනේ. බිල් ගේට්ස් ට ඕන වුණේ හැමෝම ලෝකයේ හැම මේසෙකම කොම්පියුටර් එකක් තියන්න. Soichiro Honda මුලින්ම බයික් එක හදද්දි ඕන උනේ එයාට ලස්සන ප්‍රඩක්ට් එකක් එලියට දාන්න.
      ඒවා මිනිස්සුන්ගේ දවල් තිස්සේ දකින හීන. මේවා තමයි මේ මිනිස්සුන්ව මේ ලෙවල් එකට අරන් ආවෙ. මේ හීන ගොඩක් මෙයාලා විශ්වාස කරන නිසා තමයි ගොඩක්ම ලොකු Risk මෙයාල ගත්තේ. මම කියන්නේ මෙතනින් තමයි පටන් ගන්නෙ මේ ලෝකේ හොල්ලන බ්‍රෑන්ඩ්ස් හදන්න.
      අපේ රටේ හීන ගොඩක් පටන් ගන්නකොටම මැරිලා යනවා මොකද හීනයක් විශ්වාස කරන්නේ නෑ. මොකද ඒ වගේ උදාහරණයක් අපේ ලංකාවේ හොයාගන්න නැති නිසා. ඇමරිකාව වගේ රටකින් ගොඩක් දියුණු වෙලා ඉන්න උදාහරණයක් ඕන තරම් තියනව. ඉතින් එයාලගෙ හීනේ බැකප් කරන්න එයාලට උදාහරණ තියෙනවා. නමුත් අපේ ලංකාවේ එහෙම එකක් නෑ. මං කියන්නේ මේ මොන තිබ්බත් වල නෑ තමන්ගෙ හීන විශ්වාස කරන්න පුළුවන් වෙන්න ඕන.
      අපේ රට පොඩි රටක් කියන හිතන එක නවත්තගන්න ඕනේ . අපිටත් අභිමානයක් තියෙනවා අපිටත් qulity products හදන්න පුළුවන් කියන මානසිකත්වය ඕනි. අපේ ඉතිහාසය ඉගෙන ගන්න ඕනේ. සත්‍ය බුද්ධාගම ගොඩක් ඉගෙන ගන්න ඕනේ. එකෙන් අපේ කොන්ෆිඩන්ස් එක අපි හදාගන්න ඕන. මේවගෙන් තමයි international brand හදන්න පුළුවන්.

  • @NimeshSajithkumara
    @NimeshSajithkumara 4 หลายเดือนก่อน

    Cillycan valley kiyanne mokakda

  • @kasunb1738
    @kasunb1738 4 หลายเดือนก่อน

    great content today

  • @bigunhettiarachchi853
    @bigunhettiarachchi853 4 หลายเดือนก่อน +2

    Timely talk ❤

  • @cyphlab
    @cyphlab 4 หลายเดือนก่อน +2

    great video🔥🔥🔥

  • @supunprasad9482
    @supunprasad9482 4 หลายเดือนก่อน +2

    good content

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 4 หลายเดือนก่อน +4

    I think this video is too long and discourages young guys. What you need is the drive to do something. But you need to know the basics. An example is Tony Weerasinghe's Stock Exchange handling system that was built in Sri Lanka and is being sold all over europe by London Stockexchange.I think he did not get a big amount when he sold it. So, you need to have luck on your side if you want to make lots of money from your hard work. The best example is Shuji Nakamura who invented the method to produce the blue LED on a mass scale without which we will not be watching this video. He got nobel price but that money he got was barely sufficient for him to meet legal cost on the case with his employer who made billions out of his invention.

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  4 หลายเดือนก่อน +3

      Then we will be watching this on a CRT or an LCD screen.
      About your point: without knowing the reality you cannot do anything worthwhile. Wishful thinking alone cannot get you pass the success line. Do you think Sanjeeva Weerawarnas education and contacts at Apache foundation had nothing to do with his success here? Most of the success stories have a strong link to the outside world. Only a few services companies are there who made it outside without that, and maybe one or two product companies (few famous examples which you also mentioned). So the young generation needs to know the reality and where to point their energy. Otherwise they will be frustrated and give up.

    • @EmpowerSmallBusiness
      @EmpowerSmallBusiness 4 หลายเดือนก่อน +1

      The video is absolutely accurate and provides a reality check of what we have to face, enabling us to expect them and prepare for them, rather than having wishful thinking.
      This isn’t a single bit discouraging. Rather, it raises awareness.

    • @aloysiushettiarachchi4523
      @aloysiushettiarachchi4523 4 หลายเดือนก่อน

      @@SanjayaElvitigala
      Sanjaya, your first sentence refers. What do you mean by CRT & LCD?. Please do not display ignorance. At least read Nakamura's invention and his struggles to develop that technology. You need the combination of three colours RGB (red. blue, green) to synthesise any colour or shade. All modern phones are LEDs or OLEDs. So much for CRT.
      Now about Weerapura. I didn't hear you mention his name here, although I have known him as creator of WSO2. Never knew he had worked in Apache. I spent whole day today trying to solve a problem of Apache POI files to work with Excel, which are not compatible with my Android app upgrading. Yes, our people need exposure. However, it's not necessary for you to work abroad to gain knowledge in this age of AI. There are lots of good people trying to help others on various forums. Though these people are not PhD. holders, they are resourceful. When someone asked for a way to process 3d points, one lady from the US said, to try these codes. And that's what I was looking for my digital terrain modelling. She then sent me 3k lines of code that enabled me to make my own software that was used in all my projects. However, I do not come across any Sri Lankan names appearing on these forums.

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  4 หลายเดือนก่อน +1

      @@aloysiushettiarachchi4523 the fact that you dont know about the predecessors to LED screens, and yet talk about my conduct, actually display your ignorance and massive ego.
      People had displays before the blue LED you know.
      Just coz you watched some video from Veritasium or possibly read an article does not mean you know everything. This is laughable and quite amusing.
      That is the problem with most of your generation. And your other points are not related to this argument anyway.

    • @aloysiushettiarachchi4523
      @aloysiushettiarachchi4523 4 หลายเดือนก่อน

      ​@SanjayaElvitigala
      Yes, it's good that you did some research and found the Veritasium interview by Dereck Muller with that humble man. That's the way. So, why talk about CRT at once?. I had the first CRT color TV by the inventors, Philips back in 1975 and having a CRO (Cathode-Ray Oscilloscope) made in 2023. Learn to be courteous!.
      And my first comment is relevant to the topic that you spoke about. That's my advice to guys to follow forums like stackoverflow, cadtutor (of Autodesk), 'the swamp' where developers (and newbies) roam to get help. So, all the best my friend!.

  • @rameshsilva8212
    @rameshsilva8212 4 หลายเดือนก่อน +2

    👍

  • @suchinthaalahakoon3367
    @suchinthaalahakoon3367 4 หลายเดือนก่อน

    AI English link eka danna. Still cant see it in the description.

    • @jeewanthaudk3502
      @jeewanthaudk3502 4 หลายเดือนก่อน

      Chatgpt app eka daganna..dan eken puluwan katha krnna

  • @Kdy-s8h
    @Kdy-s8h 4 หลายเดือนก่อน +2

    🔥

  • @oshada-o6e
    @oshada-o6e 4 หลายเดือนก่อน +2

  • @AkshayKumar-vg2pi
    @AkshayKumar-vg2pi 4 หลายเดือนก่อน +2

    උත්තරය හරිම සරලයි ලංකාවේ ඉදල එහෙම බිස්නස් එකක් හදන්න බැහැ

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  4 หลายเดือนก่อน +1

      There are few examples, so your argument is invalid.

    • @AkshayKumar-vg2pi
      @AkshayKumar-vg2pi 4 หลายเดือนก่อน

      @@SanjayaElvitigala show me one sri lankan company that valued more than billion dollars , just one , ඔය මොටිවේෂන් බයිලා හොදයි බන් විව්ස් ගන්න, වෙන ඇති වැඩක් නැහැ , ලංකාවේ තියෙන්නේ සොෆ්ට්වෙයාර් "ගාමන්ට් ෆැක්ටරි"

  • @isurusenevirathne
    @isurusenevirathne 4 หลายเดือนก่อน

    Talks only

  • @champikasanjeewaniedirisin3724
    @champikasanjeewaniedirisin3724 24 วันที่ผ่านมา

    😎😎😎

  • @saduniwathsala
    @saduniwathsala 4 หลายเดือนก่อน

    හදන්න බෑ. බෑ. බෑ මයි.

  • @Madura1738
    @Madura1738 4 หลายเดือนก่อน

    Me uncle ara naveena ayuda gana video eka gentako 😾

  • @oshada-o6e
    @oshada-o6e 4 หลายเดือนก่อน

    Tech startup nathuwa products base startup walatath oya site walata rejister wenna puluwan da sir

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  4 หลายเดือนก่อน +1

      Tech නොවන products ඹෑ

    • @oshada-o6e
      @oshada-o6e 4 หลายเดือนก่อน

      @@SanjayaElvitigala ehema ewata mona hari site thiyanwa da

  • @manoribopitiya2744
    @manoribopitiya2744 4 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👊🏽👊🏽👊🏽👊🏽

  • @dinushalakmal5628
    @dinushalakmal5628 2 หลายเดือนก่อน

    මේ මොනදේ කරන්නත් කලින් ලංකාවෙ දේශපාලන සංස්කෘතිය වෙනස් කරල නීතිය ස්ථාපනය කරල ඉන්න ඕන ඊට පස්සෙ ලෝකයේ අපේ රටට තැනක් හදාගන්න ඕන

  • @GaminiUswaththa
    @GaminiUswaththa 4 หลายเดือนก่อน +2

    👍

  • @daya3887
    @daya3887 4 หลายเดือนก่อน +2

    ❤❤