ඩොලර් ලක්ෂය දක්වා යන Bitcoin කතා වස්තුව කෙටියෙන් - Summary of the Bitcoin podcast

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 121

  • @SanjayaElvitigala
    @SanjayaElvitigala  หลายเดือนก่อน +1

    eLearning.lk Crypto Courses - elearning.lk/courses?home_search=cryptocurrency
    Join our Crypto Whatsapp group: chat.whatsapp.com/BBS07sx1DKUKXKGdjsY1QW
    Bitcoin Sri Lanka Web Site: bitcoinsrilanka.org/

  • @manojmadusanka3887
    @manojmadusanka3887 หลายเดือนก่อน +6

    ලංකාවෙ ගොඩක් අයට මේ ගැන දැනුමක් නෑ.. ස්තූතී සමාජය දැනුවත් කරනවට ❤❤

    • @razor-b2d
      @razor-b2d หลายเดือนก่อน +1

      @@manojmadusanka3887 mu crypto course wikuna Ganna one hinda mewa danne

  • @dummavlogz_9722
    @dummavlogz_9722 หลายเดือนก่อน +4

    ලන්කාවේ අනාගතේට BTC හෝල්ඩ් කරන්න පුලුවන් උනොත් ලන්කාවෙ අනාගතේ හොද වෙන්න පුලුවන් 🙂❤️‍🩹

    • @SerendibSeeker
      @SerendibSeeker หลายเดือนก่อน

      government eken ganna one bn tikak economy eka up unama

  • @dummavlogz_9722
    @dummavlogz_9722 หลายเดือนก่อน +3

    මම 58,000 න් BTC buy කරා මාසයක් ඇතුලත 800% ගෙන් එකක් ගත්ත 🙂

  • @supunhewawasam
    @supunhewawasam หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි මිත්‍රයා!!!!!❤❤

  • @thush19901
    @thush19901 27 วันที่ผ่านมา +1

    Dan peek time eka BTC thiyanne Dan BTC buy karana eka awadanam

  • @Roshmaxcrypto
    @Roshmaxcrypto หลายเดือนก่อน

    Bought 3 when it was 15k.. going to 250k after Jan 20th ..

  • @rcsolutionstv
    @rcsolutionstv หลายเดือนก่อน

    නියමයි. Thank you

  • @vishalmunasingha
    @vishalmunasingha 25 วันที่ผ่านมา

    BTC 3 THIYENA MAMA

  • @nuwankc1
    @nuwankc1 หลายเดือนก่อน

    Superb 🎉

  • @aakat655
    @aakat655 หลายเดือนก่อน +3

    Trust wallet eke long term btc hold karana eka safe da?
    Trust wallet Ekath hack wenna puluwanda?

    • @Dularayethmina-m7h
      @Dularayethmina-m7h หลายเดือนก่อน +1

      use hardwera wallect

    • @gbkdev7735
      @gbkdev7735 หลายเดือนก่อน +1

      Bitcoin wallet එකක් භාවිතා කරනකොට, 24-වචන පාර්ශව වාක්‍ය (passphrase) එක ආරක්ෂාකාරීව තබාගන්න අත්‍යවශ්‍යයි. ඔයාලගේ wallet එක hack වෙන එකක් වළක්වාගන්න, hardware wallet එකක් භාවිතා කරන්න. Hardware wallet එකක් නැති නම්, Bitcoin සුරක්ෂිත නොවෙයි, සහ wallet එක නැතිවුණොත්, 24-වචන passphrase එකේ විශේෂත්වය මගින්ම පමණක් Bitcoin ආපසු ලබාගන්න පුළුවන්. Passphrase එක කිසිම අයෙකුට නොපෙන්වන්න, ආරක්ෂිත ස්ථානයක ලියාගන්න, නැත්නම් ඔයගේ Bitcoin අහිමිවිය හැකියි.

    • @aakat655
      @aakat655 หลายเดือนก่อน

      @ trust wallet eketh phrases 12 safe wa tiyagathhoth berida

    • @N3o_xd
      @N3o_xd หลายเดือนก่อน +1

      sambawitawak thiyenawa binance wage use krnna

    • @Ajdjakabb36362
      @Ajdjakabb36362 หลายเดือนก่อน +1

      ලොකු ප්‍රමානයක්(Up to 10,000$ BTC) BTC hold karan inna nm yanne Hardware wallet recomond.නැතත් hardware wallet ekk hodai හැබැයි Oya මිලදී ගන්න ඕනි.

  • @nilupulheshan27
    @nilupulheshan27 หลายเดือนก่อน

    after mining all bitcoins it might be fell down. because no one needs to invest in mining ??

  • @vikash_d.
    @vikash_d. หลายเดือนก่อน

    Thank you

  • @sumuduprasath2690
    @sumuduprasath2690 หลายเดือนก่อน

    Pls Bitcoin හැදුන හැටි කියලා දෙන වීඩියෝ එකේ ලිංක් එක දෙන්නකෝ ❤

  • @dineththaruka3893
    @dineththaruka3893 หลายเดือนก่อน

    මම මුලින්ම bitcoin ගද්දි මිල තිබ්බෙ $600 යි.

  • @virajcosta5278
    @virajcosta5278 หลายเดือนก่อน

    You appreciate
    Thanks

  • @HarmonicHaven-q3j
    @HarmonicHaven-q3j หลายเดือนก่อน

    any idea about pi coin?

    • @gbkdev7735
      @gbkdev7735 หลายเดือนก่อน

      Scam එකක්. වැඩක් නැති දෙයක්

  • @IruAndOpa
    @IruAndOpa หลายเดือนก่อน

    Aluthenma hadanawele Binance eken Rs walin ganna hadagattanm hodai neda

  • @sohandemel1986
    @sohandemel1986 หลายเดือนก่อน +1

    bitcoin oyalata mathak wune 100,000 ta yanna lan wunamada? oka 2021 nov mathak wuna nam supiri. e kale may video eka kara nam kattiya sahenna profit
    meeta hariyatama 2 years walata kalin btc 1k gaththa nam 4,632,000 (kattiya abimanen gihin fixed deposit dala ena ganak ne . maha loku ganak neme ) hariyatama 2 years walin e kiyanne ada wage dawasaka e btc 1ke watinakama 29,400,000 e kiyanne net profit eka = 24,768,000 (million 24 k) kohomada eka? million 4k invest karala 2 years walin e million 4 nathuwa profit eka witharak million 24k. kohenda meeta wada hoda investment ekak thiyenne? dan nam tikak parakku wadi

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  หลายเดือนก่อน

      ඒ කාලේ මන් YT එකේ නෑ

    • @gbkdev7735
      @gbkdev7735 หลายเดือนก่อน

      පරක්කු වැඩි කියලා තමයි මමත් හිතුවේ අවුරුදු 5කට කලින්. මං හිතුවේ නැහැ bitcoin එකක් 10000 usd වත් යයි කියලා. දැන් 100000 usd වලට ළඟයි. ඕක ඉතින් තව වැඩි වෙනේව longterm උද්දමනය තියෙන කල්.

  • @Tha_Ra
    @Tha_Ra หลายเดือนก่อน

    Dn bitcoin eka up wela ne thiyenne..dan buy karn natuwa..aye meka down wenne kochchra kalyak yai da

    • @GeekyClashers
      @GeekyClashers หลายเดือนก่อน

      2027

    • @Tha_Ra
      @Tha_Ra หลายเดือนก่อน

      @GeekyClashers down wenne 2027da.. ethakota thawa up wei da

    • @wolfofwallstreet74
      @wolfofwallstreet74 หลายเดือนก่อน +1

      ​@@Tha_Raසාමාන්‍යයෙන් අවුරුදු 4 කට සැරයක් up වෙනවා. 2013, 2017, 2021, 2025. ලබන අවුරුද්දේ අප් වෙන එකේ පටන් ගැන්ම තමයි මේ වෙන්නේ. ඊට පස්සේ 2026 27 වෙද්දි පහළට යයි. එතකොට ගන්න. දැන් නම් කොහොමත් බුල් මාකට්. ගන්න එපා.

    • @Tha_Ra
      @Tha_Ra หลายเดือนก่อน

      @@wolfofwallstreet74 thank you so much pahadiliwa kiwwta

    • @ZhanRasid
      @ZhanRasid หลายเดือนก่อน +1

      Alt coin තවම ගන්න පුළුවන් ලොකුවට up වෙලා නැ.

  • @erandasanjeewa3220
    @erandasanjeewa3220 หลายเดือนก่อน +1

    Bitcoin කියන එක නැතිවෙන්න ඉඩ තියනවද? එක පාර නැති උනොත් මොකද වෙන්නෙ. අතුරුදහන් උනා වගේ දෙයක් වෙන්න පුලුවන්ද?

    • @razor-b2d
      @razor-b2d หลายเดือนก่อน +1

      Ekapara 0 wenna puluwan 😂

    • @saminda
      @saminda หลายเดือนก่อน +1

      ​@@razor-b2d ඒ කොහොමද එහෙම වෙන්නේ?

    • @razor-b2d
      @razor-b2d หลายเดือนก่อน +1

      @@saminda encryption algorithm eka hack karala

    • @gbkdev7735
      @gbkdev7735 หลายเดือนก่อน +5

      එහෙම වෙන්නේ බැහැ. ඒක වෙන්න නන්, තියෙන රටවල් ටික ඔක්කොම එකතුවෙලා ඔක්කොම තියෙන විදුලි බලය ඒක හැක් කරන්න පුදලා, එකට ඔක්කොම තියෙන සල්ලි ටික වියදම් කරන්න ඕනේ. මේ කමෙන්ට් වල තියෙන පණ්ඩිත කතා අහන්න එපා.
      Bitcoin ජාලය බිද වැටෙන්න පුළුවන් ලෝකේ හම රටක්ම internet ban කළොත් විතරයි. ඉන්ටර්නෙට් විතරක් නෙමෙයි, පරිගණකත් ban කරන්න ඕනේ.
      Encryption එක හැක් කර්න්න බැහැ.

    • @manojmadusanka3887
      @manojmadusanka3887 หลายเดือนก่อน

      ​@@razor-b2d Encryption algorithm එක හැක් කරන විදිය පොඩ්ඩක් කියන්න පුළුවන් ද

  • @Meta-t8z
    @Meta-t8z 26 วันที่ผ่านมา +3

    Bitcoin miss වුන අයට කියන්න තියෙන්නෙ මේකයි. Bitcoin ගන්න දැන් පරක්කු වැඩී. ඊට වඩා හොඳ project එකක් තමයි Tao coin එක. මේකෙ supply එකත් 21 M යි. මේ වෙද්දි price එක 650 $ යි. ❤ Bitcoin වල ලොකුම අඩුපාඩුවක් තමා PoW කියන්නෙ. හැබැයි මේ Tao coin එක PoS නිසා මේකෙ ඒ අඩුපාඩුව ඇත්තෙම නෑ. ඉස්සරහ කාලෙදි Bitcoin වලට Challenge කරන්න පුළුවන් හොඳම project එකක් විදිහට මන් දකින්නෙ මේ Tao. ❤️ මන් පුළුවන් තරම් එකතු කරගන්නවා.😊 කවදහරි හොඳක් වේ.

    • @gbkdev7735
      @gbkdev7735 26 วันที่ผ่านมา +1

      ගොඩක් අය අලුත් project ගැන කියන කතාවක් අහලා හොඳයි කියලා හිතන හැටි මට තේරෙනවා. හැබැයි Tao coin ගැන ඔබ කියන අදහස්වල තවත් පැහැදිලි කරන්න වටින කරුණු තියෙනවා.
      Bitcoin සහ Tao ගැන comparison එකක්:
      Bitcoin ලෝකේ ප්‍රථම decentralized cryptocurrency එක. අවුරුදු 14කටත් වඩා Bitcoin ස්ථාවරව පැවතිලා
      තියෙනවා.
      Tao coin එකත් Bitcoin එකට සමාන supply එකක් තියෙනවා කියලා කියනවා, ඒත් supply එක වටින විදියට demand එකත් තියෙනවාද කියලා හොයලා බලන්න ඕනේ.
      Proof of Work (PoW) vs Proof of Stake (PoS):
      PoW ගැන නින්දා කරාට Bitcoin එකේ network එකේ security සහ decentralization අතිශය ශක්තිමත්. PoW නිසා තමය් මෙ security එක තම තියෙන්නෙ. ථම කටවත් hach එකර්‍රන් බැහැ
      PoS අඩු resources ගත්තාත්, network security එක PoW තරම් සාපේක්ෂව ඉහලද? කෙසෙක්ත් ම නැහැ. Tao coin එක network security එකට ගෝලීය adoption එකක් build කරලා තියෙනවද? PoS කොච්චර hack වෙලා තියෙනවද?
      Price එක සහ Adoption:
      Tao coin එකේ price එක $650 කියනවාට, demand එක Organic එකක්ද නැත්නම් Pump and Dump වගේ temporary එකක්ද කියලා බලන්න ඕනේ.
      Bitcoin එකේ adoption rate එක, institutional investments සහ decentralized system එක Tao coin එකේ තියෙනවාද?
      Bitcoin "Challenge" කරන්න පුළුවන්ද?
      Bitcoin එකට challenge කරන්න පුළුවන් කියලා කියන project ගොඩක් ආවා. ඒත් Bitcoin තරම් global trust එකක්, decentralized node network එකක් සහ ආරක්ෂාවක් build කරන්න හැකියාව Tao coin එකට පුලුවන්ද කියලා ප්‍රශ්නයක්.
      Tao coin එකේ long-term viability එක සහ practical use cases අධික අරමුනක් විදියට පෙන්නන්නෙ කෙසේද?
      මගේ අදහස නම් මේ වගේ:
      ඔබ සොයන project ගැන research කරන්න. ඒකේ whitepaper, roadmap, development team, සහ adoption plans ගැඹුරෙන් අධ්‍යයනය කරන්න. සල්ලි හරි ආයෝජනයක් නම් තේරුම් ගත් විදියටම කරන්න. මෙයා pump and dump එකක් කරන marketing scene එකක් වගෙ. මොලේ පවිච්චි කරන්න. මාත් එක්ක debate එකකට මෙයා අවොත්, මෙයාගෙ ඇත්ත game එක තෙරේය්😊

    • @Meta-t8z
      @Meta-t8z 26 วันที่ผ่านมา

      @gbkdev7735 ඔයාගෙ කතාවත් හරි. ඒත් Crypto වල වෙන්න බැරි දෙයක් නෑ. ❤️

    • @gbkdev7735
      @gbkdev7735 26 วันที่ผ่านมา

      ඔයා අනිත් අයට advice කරන්න ඕනේ නැහැ. ඒ අයට හරියට ඉගෙන ගෙන ආයෝජන කරන්න දෙන්නේ. මෙතන shitcoin pump කරන්නේ නැතුව. Gamble කරන්න ඕනෙ නම් casino යන්න. Thank you

    • @Meta-t8z
      @Meta-t8z 26 วันที่ผ่านมา

      Bitcoin නැතිවුනොත් ඒ වෙනසට එකඟයිද ?? මේ Crypto Currency වල නෙවේ මොකේවත් සියල්ල අනිත්‍යයි නම් ඒ කියන්නෙ මේ ඕනෙම දෙයක් ඔනේම මොහොතක වෙනස් විය හැක. මම කොයි වෙලේකවත් කීවේ නෑ කිසිම project එකක් ගැන තමන් research නොකර buy කරන්න කියලා. ❤️ ඕනෙ එක්කෙන්ක්ට දැන් තියෙන resources use කරලා ඕනෙ විදිහට research කරන්න පුළුවන්. ඒ කරලා වඩාත්ම safety සහ අනාගතයක් තියෙයි කියලා හිතෙන projects වලට තමන්ට දැරිය හැකි මුදලකින් invest කරන කෙනා හරිම investor කෙනෙක්.❤️

  • @IshanofficialYTchannel
    @IshanofficialYTchannel หลายเดือนก่อน

    Btc wadiwenna kisima fundamental reason ekak na.minissu oka passen pannagena buy karana nisa neda oka wadiwenna.

    • @manojmadusanka3887
      @manojmadusanka3887 หลายเดือนก่อน +2

      Fundamental igenagnn mulin

    • @mmadushkanehan9367
      @mmadushkanehan9367 หลายเดือนก่อน

      ​​@@manojmadusanka3887 oi oi 😂

    • @IshanofficialYTchannel
      @IshanofficialYTchannel หลายเดือนก่อน

      @manojmadusanka3887 mokadda fundamental eka eke?

    • @Sandanu_Isij
      @Sandanu_Isij หลายเดือนก่อน

      ehema baluwoth gold walath wadi wenasak na. minissu aluminium walata wada gold valued kiyala kiyanne ayi?

    • @IshanofficialYTchannel
      @IshanofficialYTchannel หลายเดือนก่อน

      @@Sandanu_Isij gold kiyanne safe heaven ekak.inflation eken capital eka beraganna thamai gold pawichchi karanne.gold walin gold hadanna bane.

  • @lakad
    @lakad หลายเดือนก่อน

    කෝ podcastlink එක

  • @HashMLSpace
    @HashMLSpace หลายเดือนก่อน +2

    this is the time even your plumber talks about bitcoin so you should avoid buying :-)

  • @HilushaHewagama
    @HilushaHewagama หลายเดือนก่อน

  • @the90boy18
    @the90boy18 หลายเดือนก่อน

    Binance එකෙන් Bitcoin මිලදීගන්නත් බැයිද😢

  • @jemsbond5708
    @jemsbond5708 หลายเดือนก่อน

    This is fundamentally wrong information. At 0.43 seconds, it is wrong to say 21 million Bitcoins have already been issued. And there is no guarantee that it will always go higher.

    • @gbkdev7735
      @gbkdev7735 หลายเดือนก่อน

      logically අපිට කියන්න පුළුවන් දැන් තියෙන මුදල් පද්ධතිය ත වඩා effective එකක් බීට්කොඉන් ජාලය. Money ප්‍රින්ටිං නැහැ, මිලියන 21ක් විතරයි හැමදාටම තියෙන්නේ. හිඟතාවය නිසාම මේක ලෝන්ග් ටර්ම් මිල ඉහළට යයි කියලා තමයි අපි හිතන්නේ. ඒත් ඔයා හරි, හැම දෙයක් ම බින්දුවට යන්න පුළුවන්. අපේ රුපියල් වගේ තමයි.

  • @alireviewpro
    @alireviewpro หลายเดือนก่อน +2

    Don’t buy now 😂😂😂

    • @nimanthatharindu2913
      @nimanthatharindu2913 หลายเดือนก่อน

      Ai

    • @gbkdev7735
      @gbkdev7735 หลายเดือนก่อน +1

      මෙයා කියනවද අපිට සුබ වේලාව බිට්කොයින් ගන්න? Longterm හොල්ඩ් කරන්න ගන්නව නන් හොදම හැම මාසෙම පොඩ්ඩක් ගන්න එක. එතකොට මිල අඩු වැඩි වෙන කොට අපේ කෝස්ට් එකේ අවෙරේජ් එකක් හැදෙන ව.

  • @Aruna-l9o
    @Aruna-l9o หลายเดือนก่อน

    දැන් Bitcoin වලට reg වෙලා පොඩ්ඩක් හරි buy කරන්න පුළුවන්ද?පරක්කුද?

    • @gbkdev7735
      @gbkdev7735 หลายเดือนก่อน +3

      කවදාවත් පරක්කු නැහැ. Bitcoin කියනදේ අපි හැම මාසෙම ටික ටික ගත්තොත් DcA නැත්තම් ඩොලර් කෝස්ට් අවෙරජ් කියන මෙතඩ් එකට invest කරන්න පුළුවන්.

  • @HowPortal
    @HowPortal หลายเดือนก่อน +3

    කිසිම යුටිලිටිමය වටිනාකමක් නැති විකාරයක්. මීහරක්ට හොඳයි.

    • @kalanadinujaya361
      @kalanadinujaya361 หลายเดือนก่อน

      😂

    • @manojmadusanka3887
      @manojmadusanka3887 หลายเดือนก่อน

      මොලේ තරම 😂

    • @gbkdev7735
      @gbkdev7735 หลายเดือนก่อน +3

      ඔකම කියන්න තව අවුරුදු දෙක තුනකින්. ඔය හෙතුව තමා දැන් අවුරුදු 10ක් ඉදන් කියන්නෙ. දන්නෙ නැත් නම් ඉගෙන් ගන්නෙ වැරදි මත comment කරන්න ඉසෙල්ලා.

    • @DilshanLiyanage123
      @DilshanLiyanage123 หลายเดือนก่อน

      niyama jeppek

    • @razor-b2d
      @razor-b2d หลายเดือนก่อน +1

      @@DilshanLiyanage123 paraduna 3% bayyek

  • @infinity-official217
    @infinity-official217 หลายเดือนก่อน +1

    Meka maha wikarayak. Me bitcoin magulatanam ahuwenda epa.

    • @gbkdev7735
      @gbkdev7735 หลายเดือนก่อน

      මනස විවෘත කරලා, Bitcoin එකේ සැබෑ අගය හොඳින් අවබෝධ කරගන්න!
      Bitcoin කියන්නේ සැබෑ අයිතිවාසිකමක් ලබා දෙන, කිසිවෙකුට පාලනය කළ නොහැකි, මධ්‍යස්ථ නොවූ එකම මුදල් පද්ධතියක්. USD, LKR වගේ මුදල් උද්දමනය එකේ හේතුවෙන් අගය අඩුවෙන අතර, Bitcoin එකේ ස්ථීර පරිමාව නිසා අගය ආරක්ෂා වෙනවා. මිනිස්සුන්ගේ පෞද්ගලික යතුරු ආරක්ෂාකරගෙන, Bitcoin පෞද්ගලික අයිතිය සුරක්ෂිත කරන එකම දේ. Altcoins ගොඩක් නිර්මාතෘන්ගේ ලාභ අරමුණක් සඳහා පමණක් හදන එකක්. Bitcoin එක තමන්ගේ මුදල් අයිතිය පිළිබඳ නිදහස සහ ආරක්ෂාව ලබා දෙන එකම මාර්ගය.

  • @anukpandithage5740
    @anukpandithage5740 หลายเดือนก่อน +1

    BTC දැන් කතා කරන්න වැඩක් නැ. 2022 වගේ කතා කලා නමි වටිනවා. දැන් ගන්න පරක්කු වැඩී.

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  หลายเดือนก่อน

      දැන් ගන්න එකක් ගැන නෙවේ පොඩ් එකේ කතා කරන්නේ

    • @anukpandithage5740
      @anukpandithage5740 หลายเดือนก่อน

      @SanjayaElvitigala ගන්න කියල නැති වුනාට ලංකාවෙ මිනිස්සු කරන්නේ trend එකට buy කරන එක. පස්සේ price එක වැටුනම බැන බැන යනවා. ඔකම 2022 වුනා.

    • @gbkdev7735
      @gbkdev7735 หลายเดือนก่อน +3

      එහෙම එකක් නැහැ. Bitcoin ගන්න long term investment එකක් විදියට. රුපියල් වලට වඩා නම් ඉතින් ගොඩක් හොදයි. අපිට ඔය කියන විදියට market එක predict කරන්න පුළුවන් නන් මොනවා කරන්න බැරිද

  • @razor-b2d
    @razor-b2d หลายเดือนก่อน +3

    Bitcoin legal karoth scams wadi wena eka witharai wenne 😂 pyramida karayonta maru 😂😂

    • @gbkdev7735
      @gbkdev7735 หลายเดือนก่อน

      ඔන්න ඉතින් අපේ වුන්ගේ මොලේ. අනේ මන්දා, ඉස්සෙල්ලාම bitcoin ඉගෙනගෙන හිටපන් බ්‍රෝ

    • @razor-b2d
      @razor-b2d หลายเดือนก่อน +1

      @@gbkdev7735 cryptocurrency government ekatawath banking system ekatawath control karanna bari hinda owa use karanne scam walata bn.

    • @manojmadusanka3887
      @manojmadusanka3887 หลายเดือนก่อน

      ඉගෙනගෙන ඉන්න මුලින්

    • @razor-b2d
      @razor-b2d หลายเดือนก่อน

      @@manojmadusanka3887 danna hinda thama kiyanne. Track karanna bari hinda scam walata hodai

    • @razor-b2d
      @razor-b2d หลายเดือนก่อน

      @@manojmadusanka3887 2022,2023,2024 wala lankawe pyramid scams Okkoma une cryptocurrency walin. Illegal karala ohoma scam wenawa nam hithapnko legal karoth kohoma scam eida

  • @HOWEARNS
    @HOWEARNS หลายเดือนก่อน

    Ape harakta owa kiwwata wadak na.. CENTRAL Bank eke gata walata ahu wenawa.. 😂
    un hithan inne BITCOIN kiyanne Pyramid ekak kiyala 😂😅
    ALL CENTRAL BANK is ...
    Legal Licenced SCAMER 😂😂😂

    • @razor-b2d
      @razor-b2d หลายเดือนก่อน

      Bitcoin kiyanne horu, aparadakarayo, kuddo use karana currency ekak 😂😂😂 bank system eka thiyeddi Bitcoin walin wadak na. Bitcoin walin scam wadi wena eka witharai wenne 😂😂

    • @gbkdev7735
      @gbkdev7735 หลายเดือนก่อน +3

      කරුණා කාරල bitcoin ඉගෙන ගන්න. අපරාධ කරයන්ත් bitcoin ඕනෙද? වෙන තරමයි අපරාධ වුණේ bitcoin හරහා ද මෙච්ර කාලයක්? USD LKR හරහා නෙමෙයි ද? බොරු කියලා ඉගෙන ගන්න ewunta එක ඒගෙන ගන්න දෙන්නෙත් නැහැ, එක ඉගෙන ගන්නෙත් නැහැ. එතකොට bond ස්කැම් එකරන්න ඇත්තේ bitcoin එක්ක වෙන්නේ ඇති නේ.

    • @razor-b2d
      @razor-b2d หลายเดือนก่อน

      @@gbkdev7735 aluthen awa pyramid scams use kare USDT, Bitcoin, Ethereum.

    • @razor-b2d
      @razor-b2d หลายเดือนก่อน

      @@gbkdev7735 banking system eka thiyeddi mokadata Bitcoin use karanne?

    • @HOWEARNS
      @HOWEARNS หลายเดือนก่อน

      @@razor-b2d paw ban 🤣😅😅

  • @wanpushpakumara9924
    @wanpushpakumara9924 หลายเดือนก่อน

    Thank you

  • @Yashodachandrasekara
    @Yashodachandrasekara หลายเดือนก่อน

  • @PasanRathnayakee
    @PasanRathnayakee หลายเดือนก่อน

    ❤️

  • @RasikaLakmali-pd2dp
    @RasikaLakmali-pd2dp 27 วันที่ผ่านมา