Teledrama Theme Songs (Music Video 🌻🤍) ආසම ටෙලිනාට්‍යවල ලස්සනම තේමා ගීත Sinhala Songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มิ.ย. 2024
  • Teledrama Theme Songs (Music Video 🌻🤍) ආසම ටෙලිනාට්‍යවල ලස්සනම තේමා ගීත - Sinhala Songs #sinhala_songs_mix #sinhala_cover_songs #teledrama_theme_song #sinhala_songs #manoparakata_sindu #songs #teledrama_today #teledrama_theme_songs #aluthsindu #tranding #itnteledrama #siyathatv #normalsongsinhala #beatsongs #imotionalsong #sinhalcover @kevinxvibes
    ♪ Playlist ♪
    00:00 - අනන්තෙන් ආ තරු කුමරා.
    03:12 - අඬන අහසට වෙලා (ජෝදා අක්බර්)
    06:02 - එකමත් එක දවසක (සීසන් ටිකට්)
    09:44 - සිහිනය පුරාම (ඔබත් මමත් ඇයත්)
    13:05 - හිත ළඟ පාත (ඇලඩින්)
    16:07 - හැංඟි හැංඟි එබිකම් කරා (සදහටම ඔබ මගේ)
    19:18 - සිහිනයක සේයා
    22:17 - සුළග වගේ ඇවිදින්
    24:21 - හීනයක්ද මේ
    27:47 - අනූරාගික නෙතු මානේ (මහරජ කන්සා)
    31:32 - මේ හැඟුම් අහසට දමා (ආදරෙයි මං ආදරෙයි)
    34:19 - ආදරෙයි මං ආදරෙයි මේ ලොවේ කාටත් වඩා (ආදරෙයි මං ආදරෙයි)
    37:30 - අපේ වෙලා (ජෝදා අක්බර්)
    40:10 - අහසම රිදවා (ජෝදා අක්බර්)
    43:02 - ආදරේ හැටි (ඉම්ලී)
    46:02 - සුසුමක වෙලීලා (හමුවෙමු ආයේ සංසාරේ)
    49:43 - සෙනේහයේ වදන් ලියා (මුතු අහුර)
    53:31 - ස්වප්නා
    56:38 - ආදර මායාව
    58:00 - උඩු සුළගේ (ප්‍රේම දඩයම)
    1:01:48 - පායා පායාලා (ප්‍රේම දඩයම)
    1:05:06 - මල් දුන්නෙන් (මේ ආදරයයි)
    1:08:58 - ප්‍රවීනා
    1:10:59 - පියුමන්තියේ (සසර කින්නරාවී)
    1:14:01 - මේ අහස යට (සසර කින්නරාවී)
    1:17:16 - නාඩන්න මගේ සිහිනේ (ආග්‍රා)
    1:21:10 - සංසාරයක් තරම් (ඉක්කයි මායි)
    1:24:31 - ඔය හැඟුමට ඉඩක් දෙන්න (හිම තුහින)
    1:26:59 - රෑ සිහිනයක් වාගේ (Boys over flowers)
    1:30:06 - සොඳුරු දවසක (Boys over flowers)
    1:34:10 - මා සමගින් (Boys over flowers)
    1:37:55 - විඳින දුක ආදරේ (උරුමක්කාරයෝ)
    1:41:42 - රුවැති සිතැත්තී
    1:44:42 - ඒ නුඹ නිසා
    1:47:56 - හිමන්තරා
    1:51:44 - ඇහි පිහාටුවක් යට (Full House)
    1:54:24 - පායාලා ඔබ (අබීත දියණී)
    1:56:38 - සුජාතා දියණී
    1:57:44 - මයාවරුන්ගේ ලෝකය
    Thanks for watching!
    All Songs Credit Goes to Respective Owners!!
    Don't forget to SUBCRIBE & Share my video if you enjoy it! Have a nice time! ❤
    "Use Headphone 🎧❤ For Better Experience"
    Lyrics of all the songs have been added below as comments !
    📌Note - This channel is not monetized if you like and enjoy our music you can donate or tip me as I don't earn any money from this channel....
    ~Ananthayen Aa Tharu Kumara (අනන්තයෙන් ආ තරු කුමරා) Theme Song | Sirasa TV
    ~Aladin Them Song (ඇලඩින් තේමා ගීතය)
    ~Andana Ahasata Wela | Handana Ahasata Welaa | Hiru TV Jodha Akbar Theme Song - Uresha & Viraj
    ~Ekamath Eka Dawasaka | Thiwanka Dilshan & Shanika Madumali [www.hirutv.lk]
    ~Obath Mamath Ayath - TeleDrama Theme Song
    ~Hangi Hangi Ebikam Kala // හැංගි හැංගි එබිකම් කළා // Radeesh Vandebona & Kalpana Kavindi
    ~Sihinayaka Seya Theme Song (Video)Hiru TV |Igillenna Susum Aran|Gayashan Buddhika Ft Ridmavi Anthony
    ~Ape Wela (Hiru TV Jodha Akbar Theme Song 03) - Surendra Perera & Sashika Nisansala
    ~Ahasama Ridawa [Jodha Akbar Theme Song] - Lyrics
    ~Aadare Hati (ආදරේ හැටි) | Nadeemal Perera | Imlie Theme Song | Sirasa TV
    ~Heenayakda Me - Ashan Fernando ft Dilki Uresha Hiru Tv Teledrama Theme Song
    ~Hamuwemu Aye Sansare Drama Official HD Sinhala Theme Song - Susumaka Welila
    ~Prema Dadayama (ප්‍රේම දඩයම) 1 Theme Song - Pradeep Rangana | | Sirasa TV
    ~Prema Dadayama New Song ප්‍රේම දඩයම 2 තේමා ගීතය - Paya Payala පායා පායාලා full Video Song
    ~චන්ද්‍ර නන්දනී තේමා ගීතය | Chandra nandani theme song
    ~(මේ ආදරයයි ❤️) Mal Dunnen Video song Reverb - Me Adarayai Teledrama
    ~Nadanna Mage Sihine ( නාඩන්න මගේ සිහිනේ ) | Erandi Heshani ft. Raj | Agra Theme Song | Sirasa TV
    ~Piyumanthiye (පියුමන්තියේ) | RAWEEN KANISHKA
    ~Mee Ahasa Yatama - මේ අහස යටම | Sasara Kinnaravi
    ~Sansarayak Tharam Digai Ape Adare (සංසාරයක් තරම්) Ikkai Maai Theme Song | Nadeemal Perera
    ~Himathuhina (හිමතුහින) | Sirasa TV
    ~Boys Over Flower Theme Song - Ra Sihinayak Wage - Gayani Kaushalya [Lyrics]
    ~Ruwathi Sithaththi (Official Theme Song) with Korean drama Visual රුවැති සිතැත්ති
    ~ඒ නුඹ නිසා ටෙලිනාට්‍යයේ ගීත එකතුව | A Numba Nisa Songs
    ~Abheetha diyaniya 75| Abheetha diyaniya episode 75| Abheetha diyaniya| Rupavahini | Rtv
    ~හිමන්තරා නිල තේමා ගීතය | Himanthara Theme Song | Sandeep Jayalath & Reeni De Silva ft Raj
    ~Mayawarunge Lokaya Sinhala Theme Song Full #mayawarunge_lokaya #the_holy_pearl
    sirasa tv ananthen aa tharu kumara ananthayen aa tharu kumara ananthayen a tharu kumara ananthayen sirasa tv music sri lanka music video music vidoe aluth sindu mp3 aluth sindu download kevin x vibes songs mp3 download trending videos sinhala songs sinhala new songs music video theme song slow motion song sinhala sinhala old songs collection sinhala melody songs sri lankan classical songs sindu video 2023 top 10 tranding slow songs old sri lankan songs tranding song sri lanka top 50 songs 2000 sinhala songs sinhala melody songs sinhala old songs collection sinhala calm songs new rep song sinhala beet song sinhala #AnanthayenAaTharuKumara #SirasaTV #jodhakabara #jodha #akbar #sinhalasongs #slowedandreverb #manoparakata #srilanka #themesongs #theme #songs #themageetha #adanaahasatawela #sihinayapurama #koreandrama #rupawahini #teledrama #sirasa #sadahatamaobamage #sihinayakaseya #aladin #slowedandreverb #srilanka #1 #deweniinima2 #kodigahayata #janu #2024
  • เพลง

ความคิดเห็น • 768

  • @kevinxvibes
    @kevinxvibes  2 หลายเดือนก่อน +414

    00:00 - අනන්තෙන් ආ තරු කුමරා.
    03:12 - අඬන අහසට වෙලා (ජෝදා අක්බර්)
    06:02 - එකමත් එක දවසක (සීසන් ටිකට්)
    09:44 - සිහිනය පුරාම (ඔබත් මමත් ඇයත්)
    13:05 - හිත ළඟ පාත (ඇලඩින්)
    16:07 - හැංඟි හැංඟි එබිකම් කරා (සදහටම ඔබ මගේ)
    19:18 - සිහිනයක සේයා
    22:17 - සුළග වගේ ඇවිදින්
    24:21 - හීනයක්ද මේ
    27:47 - අනූරාගික නෙතු මානේ (මහරජ කන්සා)
    31:32 - මේ හැඟුම් අහසට දමා (ආදරෙයි මං ආදරෙයි)
    34:19 - ආදරෙයි මං ආදරෙයි මේ ලොවේ කාටත් වඩා (ආදරෙයි මං ආදරෙයි)
    37:30 - අපේ වෙලා (ජෝදා අක්බර්)
    40:10 - අහසම රිදවා (ජෝදා අක්බර්)
    43:02 - ආදරේ හැටි (ඉම්ලී)
    46:02 - සුසුමක වෙලීලා (හමුවෙමු ආයේ සංසාරේ)
    49:43 - සෙනේහයේ වදන් ලියා (මුතු අහුර)
    53:31 - ස්වප්නා
    56:38 - ආදර මායාව
    58:00 - උඩු සුළගේ (ප්‍රේම දඩයම)
    1:01:48 - පායා පායාලා (ප්‍රේම දඩයම)
    1:05:06 - මල් දුන්නෙන් (මේ ආදරයයි)
    1:08:58 - ප්‍රවීනා
    1:10:59 - පියුමන්තියේ (සසර කින්නරාවී)
    1:14:01 - මේ අහස යට (සසර කින්නරාවී)
    1:17:16 - නාඩන්න මගේ සිහිනේ (ආග්‍රා)
    1:21:10 - සංසාරයක් තරම් (ඉක්කයි මායි)
    1:24:31 - ඔය හැඟුමට ඉඩක් දෙන්න (හිම තුහින)
    1:26:59 - රෑ සිහිනයක් වාගේ (Boys over flowers)
    1:30:06 - සොඳුරු දවසක (Boys over flowers)
    1:34:10 - මා සමගින් (Boys over flowers)
    1:37:55 - විඳින දුක ආදරේ (උරුමක්කාරයෝ)
    1:41:42 - රුවැති සිතැත්තී
    1:44:42 - ඒ නුඹ නිසා
    1:47:56 - හිමන්තරා
    1:51:44 - ඇහි පිහාටුවක් යට (Full House)
    1:54:24 - පායාලා ඔබ (අබීත දියණී)
    1:56:38 - සුජාතා දියණී
    1:57:44 - මයාවරුන්ගේ ලෝකය
    Thanks for watching!
    All Songs Credit Goes to Respective Owners!!
    Don't forget to SUBCRIBE & Share my video if you enjoy it! Have a nice time! ❤
    • Facebook Page ツ
    facebook.com/kevinxvibesofficial?mibextid=ZbWKwL
    • Whatsapp Channel ツ
    whatsapp.com/channel/0029Va5muZP1XquSoIY0bi32
    • Telegram ツ
    t.me/kavikaraya_2003

    • @user-xr3qg9uj6c
      @user-xr3qg9uj6c หลายเดือนก่อน +8

      මාර ලස්සන සින්දු සෙට් ළුක💗💗💗💗💗💗💗💗

    • @NadeeNadeesha85
      @NadeeNadeesha85 หลายเดือนก่อน +5

      ❤❤❤❤❤❤

    • @chanulisayurangi1183
      @chanulisayurangi1183 หลายเดือนก่อน

      Hip
      Mom said . C 😀😊😊😅😊😅😊😊😊🥲🥲😊😊😊😊😊😊😊😊😊😊 C C B😊😊😊😊😅😅😊😊👩🏿‍🦰😊😊

    • @AmalSisarasiri
      @AmalSisarasiri หลายเดือนก่อน +5

      බ්ෆ්‍ර්❤ග්❤❤❤❤❤

    • @Dinithii
      @Dinithii หลายเดือนก่อน +4

  • @pawaniimasha
    @pawaniimasha หลายเดือนก่อน +880

    2024 මේ සින්දු ටික අහන අය කෝ❤

  • @NethmiKavisha-ru4jf
    @NethmiKavisha-ru4jf หลายเดือนก่อน +202

    මොනා වුනත් මෙ කතා ටික බලන කාලේ අපි සතුටින් හිටියා 🙂❤️

  • @user-cn8xm5gn6i
    @user-cn8xm5gn6i หลายเดือนก่อน +214

    කොරියන් කතා වලට ආස අය
    කෝ බලන්න 😍❤️😍❤️😍❤️😍❤️

  • @H.M.S.N
    @H.M.S.N หลายเดือนก่อน +210

    🥺 මේ ඔක්කොම බලලා තියෙන මන් ......... ඉස්කෝලෙ ඉදන් ආපු ගමන් රෑ වෙනකන් tv එක ඉස්සරහා ගෙවපු ලස්සනම ලස්සන කාලයක් මට ත් තිබ්බා ......ආයෙත් ඒ දවස් වලට යන්න තිබ්බනම් කියලා හිතෙනවා 🥺❤️

    • @MadumiMewanya
      @MadumiMewanya หลายเดือนก่อน +12

      තාත්තා බලන්න දුන්න ද 😢😢 අපේ තාත්තා නම් news බලන්න තියෙනවා කියලා channel එක මාරු කරා

    • @user-ij2bn2rm5o
      @user-ij2bn2rm5o หลายเดือนก่อน +7

      news wlin passe thibbe ane... mis nokara balapu ekama teledrama eka jodha akbar

    • @SudeshKalum-jk7sp
      @SudeshKalum-jk7sp หลายเดือนก่อน +6

      මටත් ඒ කාලයක් තිබුනා😊

    • @lakshidissanayake2017
      @lakshidissanayake2017 หลายเดือนก่อน +3

      දැන් මොකද කරන්නෙ????

    • @MadumiMewanya
      @MadumiMewanya หลายเดือนก่อน +3

      @@user-ij2bn2rm5o na wena rata wala news thuth baluwa 😔😔😔😪😪

  • @user-nl7zs8pf6s
    @user-nl7zs8pf6s 2 หลายเดือนก่อน +305

    ඇයි අප්පා මේව මෙච්චර ලස්සන 🥺❤️‍🩹💥

    • @SudeshKalum-jk7sp
      @SudeshKalum-jk7sp หลายเดือนก่อน +2

      Aniwa😢

    • @SandayaWijenayaka
      @SandayaWijenayaka หลายเดือนก่อน +5

      Dan Yana katha kisima lassanai na.issara school giya kale giya katha kochchara lassanada balanna balanna asa hithenawa ❤❤❤❤❤

    • @SamadhiSithmini9928
      @SamadhiSithmini9928 20 วันที่ผ่านมา

      😂❤

  • @mindyourgoal1300
    @mindyourgoal1300 หลายเดือนก่อน +146

    මායාවරුන්ගේ ලෝකය මියුසික් එක නම් පිස්සුවක් ❤

  • @Thamasha671
    @Thamasha671 หลายเดือนก่อน +86

    අපි කොච්චර වයසට ගියත්... මේ සින්දු හැමදාම හදවතේ තීනවා.. 2024 ත් අහනවා🥺❤️

    • @MadumiMewanya
      @MadumiMewanya หลายเดือนก่อน +3

      Maath ❤❤❤

    • @SandayaWijenayaka
      @SandayaWijenayaka หลายเดือนก่อน +2

      Hmmm adarei e kaleta godak ❤❤❤❤❤❤

  • @shavindinimsara
    @shavindinimsara 2 หลายเดือนก่อน +260

    යලිත් නොයෙන ඒ ලස්සන අතීතය ❤️🥺🕊️

    • @KAVISTUDIOplus1
      @KAVISTUDIOplus1 หลายเดือนก่อน +5

      යන්න ආයෙත් ආදරේයි ඒ අතීතයට ❤

    • @AnjulaRanaweera-gb7wb
      @AnjulaRanaweera-gb7wb หลายเดือนก่อน +3

      අනිවාරෙන් මගේ යාළුවා ❤🥺

    • @ramanijayanthi3258
      @ramanijayanthi3258 หลายเดือนก่อน +2

      හ්ම් 🥺💔

    • @nigvswcgdwwccvb
      @nigvswcgdwwccvb หลายเดือนก่อน +3

      දුක හිතෙනවා 🥀🙂

    • @ima1443
      @ima1443 หลายเดือนก่อน +2

      Eka aththa 😢😢😢😢😢😢😢

  • @sajanahansana
    @sajanahansana หลายเดือนก่อน +22

    මේ සින්දු වලින් අවුරුදු ගානක් පරන මතක වලට යනවා ❤ ඒ කතා වලට වගේම ඒ අතීතයටත් මම හරිම ආදරෙයි ❤ ඒ දවස් හරිම සැහැල්ලුවෙන් ගෙව්වේ 😢❤ ආය ඒකාලෙට යන්න තිබ්බනම් ❤

  • @cithramalka468
    @cithramalka468 หลายเดือนก่อน +134

    2024 අහනවා ❤ඒ තරම් මේ 𝐬𝐨𝐧𝐠 ටික පට්ටම ලස්සනයි ❤❤❤

  • @ShashiRajapaksha-eo6gj
    @ShashiRajapaksha-eo6gj 2 หลายเดือนก่อน +109

    ඒ අතීතේ තාම ලස්සනයි..හැමදාම ටීවී එක ඉස්සරහ ඉදගන ආසම කතා බලාගන ❤️ ඒකට දැන්. 🤕

  • @gamingwithishanka
    @gamingwithishanka 2 หลายเดือนก่อน +81

    එක තත්පරෙන් පොඩිකාලෙ Tv එක ඉස්සරහට ගියා වගේ දැනුනා 🥺❤️

    • @Immashi_
      @Immashi_ หลายเดือนก่อน +3

      මම හිතුවෙ මට විතරයි එහෙම දැනුනෙ කියලා 😢❤

    • @gamingwithishanka
      @gamingwithishanka หลายเดือนก่อน +3

      @@Immashi_ 🥺❤️ ඒක දැනෙන්න ඕන ඒ කාලෙ ආසාවෙන් මේ ටෙලිනාට්‍ය බලපු කෙනෙක්නම්

    • @SandayaWijenayaka
      @SandayaWijenayaka หลายเดือนก่อน +3

      Ow Eka nam aththa api mokata loku unada danna 😢😢😢😢

    • @gamingwithishanka
      @gamingwithishanka หลายเดือนก่อน +1

      @@SandayaWijenayaka 🥺🥺

  • @dilinihimasha3281
    @dilinihimasha3281 2 หลายเดือนก่อน +93

    කොහෙදෝ අතරමං උනා වගේ ❤❤

  • @Sanusanu519
    @Sanusanu519 หลายเดือนก่อน +24

    ඇලඩින්❤අනන්තෙන් ආ තරු කුමරා..❤අයියො එකක් කියලා නැ සේරම පට්ටම ලස්සනයි 🥺❤️

  • @vehicle__hub183
    @vehicle__hub183 2 หลายเดือนก่อน +281

    හිමන්තරා කතාවට කැමති අය කෝ❤️😧

    • @NayaniNarmada-yf8sn
      @NayaniNarmada-yf8sn 2 หลายเดือนก่อน +5

      මම කැමතියි ❤❤❤

    • @vehicle__hub183
      @vehicle__hub183 2 หลายเดือนก่อน +5

      @@NayaniNarmada-yf8sn ❤️

    • @PubuduniChathurani-be3ju
      @PubuduniChathurani-be3ju 2 หลายเดือนก่อน +1

      ​@@vehicle__hub183popppp³pppi⁴44p³oklllllppppee33⁵44ppiqqwww1¹¹pppppppppp1oppp1p113pewqppp2pppppw¹peppppww1222222pppppq1122ppppppppllppqppwwwwpp03poppi¹1qpppppppppppppppppppkppllpppppppq¹ppowpppppw😊

    • @dianidilrukshi8368
      @dianidilrukshi8368 2 หลายเดือนก่อน +4

      මාත් කැමති ❤❤❤

    • @user-lb3fb1bg6w
      @user-lb3fb1bg6w 2 หลายเดือนก่อน +9

      මං නම් පන ඇරලා ඒ තරම් ලස්සන කතාවක් ❤❤

  • @alexanderthegreat3169
    @alexanderthegreat3169 หลายเดือนก่อน +25

    මේවා හැම එකක්ම හරිම ආසාවෙන් බලපු නාට්‍ය. පොඩිකාලෙ ඉස්කෝලෙ ඇරිලා ඇවිත් ආසාවෙන් Tv එක ළඟ ඉඳං ඕවා බලනවා. ඒ කාලෙ phone එහෙම මුකුත් නෑ. දැං phone, laptop, pc සේරමයි youtube එක්ක සේරම social media ඇතිවෙන්න තිබිලත් ඒ feeling එක පොඩ්ඩක්වත් ගන්න බෑ. මෙලෝ රහක් නැති ජීවිතයක් දැං ගෙවන්නෙ. ආයෙ ඒකාලෙට ගිහිං ගෙදර අය එක්ක Tv එකේ මේවා බලන්න තියෙනවනං කියලා හිතෙන මං වගේ තව අය ඉන්නවද ? 😢💔

  • @nishanthiarachchige9723
    @nishanthiarachchige9723 2 หลายเดือนก่อน +103

    සිංදුවකට හිතටම කතාකරන්න පුළුවන් . හිත සනසවන්න පුළුවන් .😢😢

  • @Nethmi-ib4nd
    @Nethmi-ib4nd หลายเดือนก่อน +27

    අනන්තයේන් ආ තරැකුමරා song eka lassanai🥰🥰🥺🥺❤

  • @googlegod123
    @googlegod123 2 หลายเดือนก่อน +58

    මං හිතන්නෙ ලංකාවෙ විකාශනය වුණු පලවෙනි kdrama එක Full house. (2008දි)

  • @user-rq8ne6lw2e
    @user-rq8ne6lw2e 2 หลายเดือนก่อน +26

    මායා වරුන්ගේ ලෝකය. මම ආසාවෙන්ම බලපු කතාවක්. ඒකෙ අන්තිම කොටස හරිම ලස්සනයි. ලෝක දෙකක් අතර ආදර කතාවක්.

    • @xyz55676
      @xyz55676 22 วันที่ผ่านมา

      Atta❤😊

  • @user-cy2gw7hh6x
    @user-cy2gw7hh6x หลายเดือนก่อน +17

    තනිකරම පිස්සුවක් අනේ මේවා😩💗....ඒ තරම්ම ලස්සනයි🥺❤️....කවදාවත් නොයෙන ඒ ලස්සන අතීතෙට ආයෙ පාරක් යන්න තිබ්බනම්🥺❤️

  • @Thamasha671
    @Thamasha671 หลายเดือนก่อน +20

    හමුවෙමු ආයේ සංසරේ Drama එකේ.. සුසුමක වෙලීලා සින්දුව... ආසම එක🥺❤️

  • @user-su8yb9vk2p
    @user-su8yb9vk2p 2 หลายเดือนก่อน +30

    පුදුම ආසාවකින් බලපු ලස්සනම කතා ටික තමා
    අනන්තෙන් ආ තරු කුමරා.💖
    ජෝදා අක්බර්.💖
    සීසන් ටිකට්💖.
    ඇලඩින් .💖
    චන්ද්‍ර නන්දනී💖
    ප්‍රේම දඩයම💖 ඒ කතා ටිකත් ලස්සනයි 💞💖✨ ඒවයේ සින්දුත් ලස්සනයි 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖කොච්චර ඇහුවත් එපා වෙන් නෑ

    • @madhumusic730
      @madhumusic730 หลายเดือนก่อน

      සදහටම ඔබ මගේ

  • @Shaluwickramarathna.
    @Shaluwickramarathna. 2 หลายเดือนก่อน +36

    කියාගන්න බැරි මොකද්දෝ හැගීමක් දැනුනා. thnk u so much ඇඩ්මින් 🤍🥺🥀

    • @kevinxvibes
      @kevinxvibes  2 หลายเดือนก่อน +2

      🥰❤️

    • @Immashi_
      @Immashi_ หลายเดือนก่อน +2

      ඔව් අපි ඒ දවස්වල කොච්චර සතුටින් හිටියද😢❤

  • @user-ol7yo8bz6g
    @user-ol7yo8bz6g 2 หลายเดือนก่อน +85

    සදහට ම ඔබ මගේ කවුද කැමති අය කො❤❤❤❤

  • @Maduwanthi-mc2jp
    @Maduwanthi-mc2jp หลายเดือนก่อน +14

    අනේ ඉස්සර කතා හරිම ලස්සනයි බත් එක බෙදා ගන්න යන්නේ ත් විරාමයක් ගියාම එත් දැන් ගානක් වත් නැ කතා බලන්න ඉස්සර 6.00 ඉදන් ටීවී එක ඉස්සරහා 🥰අයෙත් ඒ කතා ටික එනවා නම් 👍🏻

    • @sisirakarunathilaka5684
      @sisirakarunathilaka5684 หลายเดือนก่อน +1

      මේ වගේ වීඩියෝ හැම දාම දාන්න. ආයෙත් මේ කතා යනවනං❤❤❤❤❤

  • @PawaniKatipearachchi
    @PawaniKatipearachchi หลายเดือนก่อน +57

    බොයිස් ඔප් ෆවස් කතාව ට කැමති යි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Salu_page
    @Salu_page 2 หลายเดือนก่อน +96

    යලිත් ඒ අතීතයට ගියා වගේ දැනුනා🙃💓

  • @user-rt6hg7in2i
    @user-rt6hg7in2i 2 หลายเดือนก่อน +16

    Boys over flowers ❤❤❤❤❤
    අනන්තෙන් ආ තරු කුමරා❤️❤️❤️❤
    රුවෙති සිතෙත්ති ❤❤❤

  • @piumiuresha1644
    @piumiuresha1644 2 หลายเดือนก่อน +67

    එකමත් එක දවසක.. සතුටින් උනනා...❤❤❤❤

  • @Theblackaddams
    @Theblackaddams หลายเดือนก่อน +24

    එ දවස් හරි ලස්සනයි.... 😔❤

    • @SandayaWijenayaka
      @SandayaWijenayaka หลายเดือนก่อน +1

      Hmm ow godak Dan matha wenkota asa hithenawa e kaleta ❤❤❤❤

  • @KaveeshaDulanjana-lh5yq
    @KaveeshaDulanjana-lh5yq 2 หลายเดือนก่อน +30

    සුළඟ වගේ ඇවිදින්,හීනයක්ද මේ බලලා නෑනෙ😢

    • @kevinxvibes
      @kevinxvibes  2 หลายเดือนก่อน +10

      How sad..
      වෙබ්සයිට් වලින් බලන්න ආස හිතෙයි 😁♥️

    • @Sanusanu519
      @Sanusanu519 หลายเดือนก่อน +2

      ​@@kevinxvibes Kohomada balanne ane danne na ne fb eke thiyenawda😢❤

    • @kevinxvibes
      @kevinxvibes  หลายเดือนก่อน +3

      Fb එකෙත් හැම drama එකක්ම නම් නෑ..
      col3neg.com/
      මේ site එක try කරලා බලන්න ගොඩක් drama තියෙනවා..

    • @KaveeshaDulanjana-lh5yq
      @KaveeshaDulanjana-lh5yq หลายเดือนก่อน +3

      @@kevinxvibes 😂👍

  • @Dewhasi_offcial
    @Dewhasi_offcial 2 หลายเดือนก่อน +35

    Ane season ticket 😫❤

  • @kulinduvinsara1368
    @kulinduvinsara1368 2 หลายเดือนก่อน +47

    ඒ කාලේ ලස්සන කරපු කතා 🥺🤍🥀

  • @Immashi_
    @Immashi_ หลายเดือนก่อน +6

    මේ ටෙලිඩ්‍රාමා ගිය කාලෙ අපි කොච්චර සතුටින් හිටියද දැන් අහන ගමනුත් මතක් වෙනවා පවුලෙ අය එක්ක මේවා බලපු විදිහ❤

  • @niroshalakmali183
    @niroshalakmali183 หลายเดือนก่อน +7

    මේ හැම කතාවක්ම බැලුවා❤️හරිම ලස්සනයි❤️ගොඩක්ම ආසාවෙන් ම බැලුවේ මේ ආදරයයි🥰තමයි...ඉස්කෝලේ ගිහ්ල්ලා...😜නාට්ටියේ වුන දේවල් කතා වෙනවා..යාලුවෝ එක්ක😁😁සමහරක් වේලාවට ටීචස්ලගෙන් බැනුම් අහනවා...හවස ගෙදර එන්නේ කතාව බලන්න බලාගෙන...😊blnn asam kotasak mis vey kiyl...kohewth ynn vth akmtiy... කාලෙත් එක්ක ගොඩක් දේවල් වෙනස්වෙලා,,, dn tv blpu klyk mtk nh😒😒 තාමත් ආදරෙයි ඒ ලස්සන අතීතයට❤️

  • @user-vf7bw9et9f
    @user-vf7bw9et9f 2 หลายเดือนก่อน +38

    ඔක්කෙටම ගොඩක් අසායි ❤ සිසන් ටිකට් ❤ ජොදා අක්බාර් ❤ ඇලඩින් ❤ සිනයක සෙයා❤ චන්ද්‍ර නන්දනි ❤ පෙම දඩයම ❤ ආග්‍රා❤ ආදරෙයි මං ආදරෙයි ❤ අන්තයෙන් ආ තරු කුමරා ❤ සිහිනයක සෙයා ❤ ආදර මායාව ❤ මෙ අදරයයි ❤ තව මෙකෙ තියෙන සිංදු වල කතා ඔක්කොමටම ආදරෙයි ❤❤ තව කියන්න බැරි තරම් තියෙනවා ❤❤ tanks aiya ❤ අයෙත් එන්නෙ නැති අතිතයට අරන් ගියාට ❤😢 ආදරෙයි ඒ අතිතයට ❤ දිගටම මෙ වගෙ සිංදු ඔනි ❤❤❤❤🎉🎉🎉

    • @kevinxvibes
      @kevinxvibes  2 หลายเดือนก่อน +5

      ❤️

  • @user-lj1fe1et5t
    @user-lj1fe1et5t หลายเดือนก่อน +10

    මේවා අහද්දි තමා අපි කොච්චර ලොකු වෙලාද ජීවිතේ ප්‍රශ්න ගැන දන්නෙවත් නැති කාලෙක ඉදන් ප්‍රශ්න වලින් මිරිකෙන දැන් කාලෙට මාර විදිහට ෆීල් වෙනවා 🥺❤️

  • @SANRUMUSIC-48
    @SANRUMUSIC-48 หลายเดือนก่อน +10

    සීසන් ටිකට්,boys over flower,ප්‍රේම දඩයම ❤❤

  • @lakshithakulasinghe13
    @lakshithakulasinghe13 2 หลายเดือนก่อน +18

    ජොදා අක්බර් එකෙ song fv ❤

  • @NethmiKavisha-ru4jf
    @NethmiKavisha-ru4jf หลายเดือนก่อน +44

    සීසන් ටිකට්... 🥺❤️ හැමදාම ඉස්කෝලේ ගිහින් වැඩ ඔක්කොම කරලා 6 වෙද්දී tv ඒක ඉස්සරහාට එනවා අම්මගෙන් බැනුම් ඇහන්නේ නැතුව නිදහසේ බලන්න... 🥹 අනේ ඒ කාලේ ආයේත් ආවනම් 😫🌼

    • @Immashi_
      @Immashi_ หลายเดือนก่อน +5

      ඔව් අනේ අපි කොච්චර ලොකු වෙලාද😭 හවස ස්කුඩු එකෙන් පටන්ගෙන සීසන් ටිකට් බලද්දි පවුලෙ අය සෙරම එකතුවෙනවා සාලෙට රු 10ට නිවුස් බලලම තමයි නිදාගත්තෙ.එහෙම අතීතයකුත් තිබ්බා🥺

    • @SandayaWijenayaka
      @SandayaWijenayaka หลายเดือนก่อน +1

      Eka nam aththa e kale kochchara shokda ❤❤❤❤

  • @hemamalaniranaweera-xl8ef
    @hemamalaniranaweera-xl8ef หลายเดือนก่อน +10

    අනන්තෙන් ආ තරුකැමරා හදවතෙ ❤ කතාවක්.❤❤

  • @akcjayasekarachaminda1284
    @akcjayasekarachaminda1284 2 หลายเดือนก่อน +21

    ❤ හැමදාම මෙ වගෙ පරණ මතක මතක් වෙන විඩියෝ දෙන්න

    • @kevinxvibes
      @kevinxvibes  2 หลายเดือนก่อน +3

      ❤️✨

  • @nishanthiarachchige9723
    @nishanthiarachchige9723 2 หลายเดือนก่อน +23

    ඒ අතීතයට මං හරිම ආදරෙයි ❤❤

  • @thushanimalintha9882
    @thushanimalintha9882 หลายเดือนก่อน +40

    2024.4.14. අහන අය කො

  • @user-rq8ne6lw2e
    @user-rq8ne6lw2e 2 หลายเดือนก่อน +18

    හැංගි හැංගි එඩිකම් කලා. හොර හොරෙන් ඔබේ හිත අස්සේ.❤❤❤ සදහටම ඔබ මගේ ❤❤ මම ආසාවෙන් බලපු කතාවක් තමයි ඒක.

  • @nishadhianuradha2220
    @nishadhianuradha2220 หลายเดือนก่อน +4

    ඇලඩින් කතාවෙ theme song එක මාරම ලස්සනයි 🥺❤️🌎

  • @kmlahiru9280
    @kmlahiru9280 2 หลายเดือนก่อน +12

    මහරජ කන්සා ❤ wooww woww

  • @samanpriyantha8286
    @samanpriyantha8286 หลายเดือนก่อน +6

    අපිව ආයෙත් ඒ කාලෙට,වෙනම ලෝකෙකට අරන් ගියාට Thank you so much ❤❤❤ Kevin x vibes aiye 🥺❣️

  • @user-if7xk5bk1t
    @user-if7xk5bk1t 2 หลายเดือนก่อน +41

    එකමත් එක දවසක 😊😊😊❤❤❤❤❤

  • @gamingyt6994
    @gamingyt6994 2 หลายเดือนก่อน +25

    සසර කින්නරවි සින්දුවට ආස අය මේ කොනට

  • @user-vs5ur5gt4c
    @user-vs5ur5gt4c 2 หลายเดือนก่อน +19

    වේදනාවක් 😢

  • @user-vf7bw9et9f
    @user-vf7bw9et9f 2 หลายเดือนก่อน +9

    අසම එවා දෙන නිසා ඔන්න මං සබ්කයිබ් කරා ❤❤❤😂🎉🎉❤ ඔබත් මමත් ඇයත් මරු සිංදුව සුපිරිම ❤❤❤ ඇලඩින් නියමයි මරු සිංදුව ❤ ඔබ නිසා හා ඔබ නිසා මග නොහැරෙවි සුසුමක් පවා දැනෙනවා දැනෙනවා මුලු ලෝකයම සිත ලග කියා 💕🤍💜🥺🌼💓🎀🍃💫🌹🦋♥️ සිසන් ටිකට් මටනම් ආගමක් ❤❤ ආදරෙයි සිසන් ටිකට් ❤ එ තරම් මගෙ සිත වශි කලා ❤❤❤🎉 tanks aiya එ අතිතයට අරන් ගියාට දිගටම මෙ වගේ සිංදු ඔනි ❤❤❤❤

    • @kevinxvibes
      @kevinxvibes  2 หลายเดือนก่อน +2

      🥰❤😁

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 2 หลายเดือนก่อน +51

    පල වෙනි එක ආ... එහේ සල්ගෝ ඉස්සේයෝ චෝ සරාංහේයෝ නොමු කම්සාහමින්දා හන්ගුගෝ 🎉️🎀🧸🇰🇷🇱🇰

    • @kevinxvibes
      @kevinxvibes  2 หลายเดือนก่อน +3

      ❤️✨

    • @MadushaniWathsala-ky8xl
      @MadushaniWathsala-ky8xl 2 หลายเดือนก่อน +2

      🥺❤️

    • @user-uc3dx9ez6b
      @user-uc3dx9ez6b 2 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤

    • @priyanthajayawardhanage9142
      @priyanthajayawardhanage9142 หลายเดือนก่อน +2

      මොකද්ද යකෝ ඒ❤❤😂😂 දිවත් එක්ක පැටලුනා ඒක කියවන්න ගිහින්😢

    • @parkmihisarani8749
      @parkmihisarani8749 หลายเดือนก่อน +1

      කොරියාවට ආදරේ කරන අයට විතරයි කියවගන්න පුලුවන්..👈🙂

  • @Gayu504
    @Gayu504 หลายเดือนก่อน +6

    My fav සදහටම ඔබ මගේ 😍😍

  • @user-kavicake0
    @user-kavicake0 หลายเดือนก่อน +6

    සීසන් ටිකට් song එකට තමා ගොඩක් කැමති ❤🎉

  • @PasinduMadushan-zh8cy
    @PasinduMadushan-zh8cy หลายเดือนก่อน +5

    ඒක නම් මතක භාවනාවක්🥺❤️👌
    Thank You Very Much For : Kevin X vibes
    Much Lov. Mix🥺❤️🖐️

  • @dagaya000
    @dagaya000 หลายเดือนก่อน +4

    ප්‍රේම දඩයම සහ අනන්තයෙන් ආ තරු කුමරා..ආසම කතා දෙක..🥺💗

  • @nadunsasmitha7919
    @nadunsasmitha7919 หลายเดือนก่อน +4

    ඒ දවස් වල මාරම නිදහසක් තිබ්බෙ ඒකට දැන් 😔💔

  • @yoyogirl001
    @yoyogirl001 หลายเดือนก่อน +6

    අනේ ගොඩාරියක් තැන්ක් යූ මේ ලස්සන සිංදු ඔක්කොම එක තැනකට ගෙනාවට 😘😘❤️❤️❤️

  • @madushikasandamali5653
    @madushikasandamali5653 หลายเดือนก่อน +3

    Season ticket කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ ❤😢

  • @ashenakashyt5307
    @ashenakashyt5307 2 หลายเดือนก่อน +20

    Lasanai thawa ona❤❤

  • @sathsaranifernando3315
    @sathsaranifernando3315 หลายเดือนก่อน +3

    ෂොක් අනේ.......................
    පට්ටම ලස්සනයි......................

  • @ShashiRajapaksha-eo6gj
    @ShashiRajapaksha-eo6gj 2 หลายเดือนก่อน +21

    ආයෙම එනවනම් ඒ කාලෙ..

  • @user-mh3sz7ig7o
    @user-mh3sz7ig7o 2 หลายเดือนก่อน +10

    සුපිරි 👌

  • @Songhub14
    @Songhub14 16 วันที่ผ่านมา +2

    මාරය් ❤️❤️❤️කාලයක් තිස්සේ මේ ඔක්කොම එකට තියන video එකක් හෙව්වා. තෑන්ක්ස් බම් ❤️👍

  • @NathashaNavindi
    @NathashaNavindi 2 หลายเดือนก่อน +17

    ❤ සතුටින් ගත කර එක දවසක් ❤

  • @sankajayarathna561
    @sankajayarathna561 หลายเดือนก่อน +5

    2024 අහනවෝ එතරම් මාරම ලස්සනයි songs tika

  • @WidurangaBandara
    @WidurangaBandara หลายเดือนก่อน +9

    අනන්තෙන් ආ තරු කුමරා❤❤❤❤❤

  • @achinikaushalya443
    @achinikaushalya443 หลายเดือนก่อน +9

    හිමන්තරා ❤❤❤❤❤❤❤😊😊😊😊

  • @dineshadamayanthi-lx7dh
    @dineshadamayanthi-lx7dh หลายเดือนก่อน +6

    පට්ට හොඳේ ❤

  • @Immashi_
    @Immashi_ หลายเดือนก่อน +3

    අනෙ ඒ අතිතය..මේ සිංදු ටික අහද්දි පවුලෙ අය එක්ක හිටිය විදිහ මතක් වෙනවා♥️

  • @sithumgimhan1762
    @sithumgimhan1762 25 วันที่ผ่านมา +8

    ප්‍රේම දඩයම පිස්සුවෙන් වගෙ බලපු කට්ටිය කෝ 1 2 සුපිරි අනිත් එවා වැසක් නැ

  • @maleeshasalani98
    @maleeshasalani98 2 หลายเดือนก่อน +8

    මේ teledrama වල content එක කෝම උනත් හැම එකේම ft ලස්සන සිංදු ටිකක්නම් තියෙනවා...❤

  • @user-uj1ps4uw7v
    @user-uj1ps4uw7v หลายเดือนก่อน +8

    My fav aladdin ❤❤❤❤❤❤❤❤❤❤

  • @LalaniSamanmali
    @LalaniSamanmali หลายเดือนก่อน +3

    පට්ටම සින්දු ටිකක් මේවට ඇබ්බැහි උන්නා වගේ ❤️‍🩹❤2024

  • @Thakshilasadamali-xz8zy
    @Thakshilasadamali-xz8zy หลายเดือนก่อน +3

    අපිව වෙනම අරන් යනවා මෙ සිංදු ගොඩක් ලස්සනායි❤❤💛

  • @NoName_MB
    @NoName_MB หลายเดือนก่อน +2

    හැංගි හැංගී එබිකම් කළා හොර හොරෙන් ඔබේ හිත අස්සේ.. ❤️🥺

  • @user-ni5nf7xf1x
    @user-ni5nf7xf1x 6 วันที่ผ่านมา +2

    අතීත මතක මොනා නැතත් වෙලාවට ඔය කතා යද්දින් බැලුවා ❤❤තෑන්ක්ස් ආයෙත් ඒ ලස්ස්න කාලෙ මතක් වුනා ❤❤

  • @avinduprebash8344
    @avinduprebash8344 หลายเดือนก่อน +4

    තනිකරම පිස්සුවක් ඒක ❤

  • @user-wr4ot9zu7m
    @user-wr4ot9zu7m 2 หลายเดือนก่อน +9

    හිමන්තරා❤

  • @chamarapradeep2125
    @chamarapradeep2125 2 หลายเดือนก่อน +4

    මාර ලස්සනයි 🥰😍😘කවදාවත් මේවා අමතක වෙන්නේ නෑ ❤❤❤

  • @user-ne9en3pj2b
    @user-ne9en3pj2b หลายเดือนก่อน +2

    2024 අහනවා මං ආසම ටෙලි තෙමා ගීත ❤❤❤ ලස්සනයි ❤️❤️❤️

  • @dinelkasachini2830
    @dinelkasachini2830 19 วันที่ผ่านมา +2

    අම්මොහ් හිතට දැනෙන්නම කියනවා....දෙයියන්නෙ මේක නම් පිස්සුවක් 🥺❤

  • @pathumalwis3647
    @pathumalwis3647 หลายเดือนก่อน +6

    Aladin...🥺💖

  • @nilanrasanga-dm3ho
    @nilanrasanga-dm3ho หลายเดือนก่อน +4

    පන මෙන් වටීවී අතීතේ කතා... ❤❤

  • @Keylastefen
    @Keylastefen หลายเดือนก่อน +4

    ඉස්සර දේවල් ආයේ මතක් වෙනවා 🥺❤🌼

  • @nisansaladilrukshi3718
    @nisansaladilrukshi3718 19 วันที่ผ่านมา +2

    ow මෙ සින්දු ටික හැමදාම අහන්න හිතෙනව එතරම් ලස්සන යි...❤❤

  • @wipulakumara3968
    @wipulakumara3968 2 หลายเดือนก่อน +5

    ජෝදා අක්බර්❤😊

  • @alexalex1493
    @alexalex1493 หลายเดือนก่อน +5

    අනේ ආපහු අතීතයට යන්න තිබ්බනම්😢😢😢😢❤

  • @dhananjayasathsara1623
    @dhananjayasathsara1623 หลายเดือนก่อน +7

    අනන්තෙන් ආ තරු කුමරා Movie එකට කැමති සෙට් එක කෝ 🎀🎗️❤️

  • @user-cx5kr4ql6n
    @user-cx5kr4ql6n 2 หลายเดือนก่อน +5

    අනුරාගික නෙතු මානෙ ❤ ආසම එකක්❤

  • @newrastha
    @newrastha หลายเดือนก่อน +3

    2024 දිත් අහනො...
    මේවා මාර විදිහට හිතට වදිනො...හේතුවක් නම් දන්නෙ නෑ...💘🧚‍♂️

  • @user-su5zu9uv3y
    @user-su5zu9uv3y หลายเดือนก่อน +4

    ඉන්නවා කො මෙ සින්දුටික අහන යලුවො❤️

  • @kavindudilshan1359
    @kavindudilshan1359 2 หลายเดือนก่อน +8

    මගේ සඳ ඔබයි ටෙලිනාට්‍යයේ තේමා ගීතය නෑනෙ. ප්‍රේමායුධ එකේ තේමා ගීතයත් නෑ 😢

  • @sisirakarunathilaka5684
    @sisirakarunathilaka5684 หลายเดือนก่อน +2

    සුපිරි

  • @Thaviyaofficial
    @Thaviyaofficial 2 หลายเดือนก่อน +12

    supri appa

  • @KanishkaTharindushan
    @KanishkaTharindushan 2 หลายเดือนก่อน +9

    ම්ම්❤️

  • @Dewhasi_offcial
    @Dewhasi_offcial 2 หลายเดือนก่อน +9

    Oops. Lassnai..😍❤️