අට ලෝ දහමින් කම්පා නො වෙන්න නම්.. ‍| Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #දේශණා_අංක_792
    💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaput...
    💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
    💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
    💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
    🔘 Contact us - 070-3421083
    🔘 Email - sujathaputhralk@gmail.com
    🔘 Facebook - / venkirulapanadhammawij...
    👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
    🔘 Web Site - www.sujathaput...
    🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
    🔘 Sujatha Puthra IOS Application - apps.apple.com...
    👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
    👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
    👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
    🔴 WhatsApp Group - chat.whatsapp....
    අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
    🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.c... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

ความคิดเห็น • 190

  • @KumariJayasundara-k7c
    @KumariJayasundara-k7c 17 วันที่ผ่านมา +35

    මගේ ලොකු ස්වාමින්වහන්ස ...ඔබ වහන්සේගේ මගපෙන්වීම යටතේ මං.ආව.දුර අති සාර්ථයි ...ඔබ වහන්සේගේ සුජාතපුත්‍ර පිටුවට සබන්ද වෙලා භාවනාව තුලින් මම ආපු දුරට හේතුව ඔබ වහන්සේ...මට කියන්න වචන නෑ....ඔබ වහන්සේගේ ප්‍රාර්තනා ඒ අයුරින්ම ඉටු වේවා...🙏🙏🙏🙏🙏

    • @PriyanthiGalagoda
      @PriyanthiGalagoda 17 วันที่ผ่านมา +1

      🙏🙏🙏🪷🪷🪷🪷සාදු සාදු සාදු !!!

    • @kinurigimhani8485
      @kinurigimhani8485 17 วันที่ผ่านมา +1

      ☺️☺️☺️

    • @kinurigimhani8485
      @kinurigimhani8485 17 วันที่ผ่านมา +1

      ☺️☺️☺️

    • @yashuninavendi8719
      @yashuninavendi8719 15 วันที่ผ่านมา

      Cool ✌️🤘👈

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 9 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!

  • @RenukaPriyangani-cd1jv
    @RenukaPriyangani-cd1jv 5 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 12 วันที่ผ่านมา +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌼🌹සාදු සාදු සාදු සියළුම මිනිස්සුන් ට නිර් මල වූ දර්මය අවබෝ ද වේවා!!🌷🌷🌼🌹🌼🌹🌼🌹පින් වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි

  • @lathagamage1320
    @lathagamage1320 13 วันที่ผ่านมา +2

    මේ වගේ උතුම් දේශනා ශ්‍රවණය කරන පින්වත් ස්වාමීන්වහන්සේට උතුම් දළදා වහන්සේගේ පිහිටෙන් ආරක්ශා ලැබේවා විජශ්‍රී ජයශ්‍ර්‍රි මාබෝසමිදුන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා නිදුක් වේවා නීරෝගීවේවා සුවපත් වේවා ඔබ වහන්සේට උතුම් නිවනින් සැනසේවා

  • @nadeekaranasinge1661
    @nadeekaranasinge1661 14 วันที่ผ่านมา +4

    මෙබඳු අභීත සිංහනාදයන් කළ හැක්කේසැබෑම බුද්ධ පුත්‍රයෙකුට පමණිඔබ වහන්සේට උතුම අමාමහ නිවනින්ම සැනසීම ලැබේවා!!!

  • @sepalidayawansha8885
    @sepalidayawansha8885 15 วันที่ผ่านมา +3

    පුදුම විදිහට හිත රිදිලා පැරිලා තිබුනු වෙලාවක අපේ හාමුදුරුවනේ මේ බණ එක අහන්න ලැබුනේ අද මේ හයවෙනි පාරට මේ අහන්නෙ හිතට පුදුම සැනසීමයි ඔබ වහන්සේට ගොඩාක් පිං සිදු වේවා

  • @yasahenegama7234
    @yasahenegama7234 10 วันที่ผ่านมา +1

    ස්වාමිනි හිත පිළබද මාම මනා අවබෝදය ලබා ගත්තේ ඔබවහන්සේගෙන්ම තමා එත් මාමහුගක් වයස ගත කරලා තියෙන්න මාම උත්සාහ කරනවා මැරෙන මොහොතට කලින් සිත එක්තැන් කරගන්නවා. ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @nimantha2050
    @nimantha2050 14 วันที่ผ่านมา

    උතුම් තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස

  • @chethanahansi4238
    @chethanahansi4238 17 วันที่ผ่านมา +8

    අවසරයි පිංවත් ලොකු ස්වාමීන් වහන්ස.🙏මේ වෙලාවේත් ව්‍යාපාරයකින් අලාභ ලබපු වෙලාවක මේ බන අහන්නෙ. මොන වැඩේ තිබ්බත් දවසට එක බනක් අහන එකෙන් ඇත්තටම හිතට ලොකු සැනසීමක් ලැබෙනවා.ඒ ව්‍යාපාර කටයුත්තෙන් ලැබෙන ලාබයෙන් කොටසකින් ධර්ම දානයක දායකත්වයක් ගන්න ආසාවෙන් හිටියෙ.ඒකත් නැතිවීමෙන් හිතට දැනුනු දුක ආයෙ අටලෝ දහම ම තමයි කියල කල්පනා වුනා..බොහොම පිං ඔබ වහන්සේට🙏🙏🙏

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 12 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 17 วันที่ผ่านมา +4

    අවශ්‍යම මොහොතක කන වැකුණු උතුම් බණ පදයක් .අප්‍රමාණ පින් සිදු වේවා 🙏🙏🙏 උතුම් ආර්යයන් වහන්සේට ද තුන් කල්හිම වැඩවසන ආර්යයන් වහන්සේලාටද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ධර්ම දානය දුන් පින්වතුන් හටද අනේක වාරයක් පින් සිදු වේවා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වහ වහා වහා අවබෝධ වීම පිණිසම මෙම කුසල් සැමටම හේතු වේවා 🙏🙏🙏💫💫💫

  • @Wimala1234-pp2tm
    @Wimala1234-pp2tm 17 วันที่ผ่านมา +3

    පුජනිය පින්වත් අපගේ ලොකු සුවාමින්වහන්සේට
    මාගේ වන්දනාව වේවා .
    සාදු ....සාදු ...සාදු ...

  • @සුමනාRajakaruna
    @සුමනාRajakaruna 12 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු🙏🙏🙏.පින්වත් ස්වාමින්වහන්ස.මමගොඩක්ආසාවෙන්.ඔබවහන්සේගේධර්මදේශනාවන්අහනවා.ඔබවහන්සේටගොඩක්පිo.

  • @DSD394
    @DSD394 17 วันที่ผ่านมา +1

    තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!! අනාත්ම දර්මතාවයන් හමුවේ අකම්පිත සිතක් සකස්කරගැනීමට ඔබවහන්සේගේ මේ දේශනාව පමණක් නොවේ ලබා දුන් සියලුම
    දේශනා කමටහන් පිහිට පිණිසම වේවා!!! ඔබවහන්සේද ප්‍රාර්ථනීය බොදියකින්ම නිවේවා!!!බොහොම පින් ඔබවහන්සේට !!!
    🙏🙏🙏

  • @umawijesinghe3395
    @umawijesinghe3395 17 วันที่ผ่านมา +2

    ඉන්ද්‍ර ඛීලය සේ නොසැලී කටයුතු කිරීම ට ඔබවහන්සේ ට ධෛර්‍ය වීර්‍ය ශක්තිය නො අඩුව ලැබේවා ! 🙏🙏🙏ලෝක සත්වයා දුකින් මුදවා ලන සේක්වා !

  • @ruhununature8602
    @ruhununature8602 15 วันที่ผ่านมา

    Pinwath swaminwahanseta menma mata me uthum sathya me mohothe patan awaboadawewaa🙏🙏🙏 jiwthe bidhunu hitha hadagena me yana mohothe,,kalyana mithra sampaththiya ma labu kusalayen obawahansege niwan maga ikmanin puurnaya wewaa🙏sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ed-kd7kz
    @Ed-kd7kz 16 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏

  • @asokaherath6291
    @asokaherath6291 17 วันที่ผ่านมา +3

    තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏මාත් මගේ නැගනියත් අද අටලෝ දහම ගැන කතා කරා ජීවිතයට එන ප්‍රශ්න නිසා.පුජනීය ස්වාමීන් වහන්ස 🙏මෙි බණ දේශනාව අසන විට අපේ ජීවිත වලට මී බදුනක් එක්කලා සේ දැනුනි.💛 සාමාජයේ ජීවත් වීමට මෙි කල දර්ම දේශනාව සියල්ලන්ටම අසන්න ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා!,මාගේ ජීවිතයට නිම කල නොහැකි දයාදයකි මෙි මෙි දර්ම දේශනාව 💛පිංවත් පුජනීය බුද්ධ පුත්‍රයානන් වහන්සේට මෙි පිනෙන් උතුමි නිර්වානයම අවබෝද වෙිවා 🙏තුනුරැවන් සරණයි🙏පාදනමස්කාරයට අවසරයි 🙏🙏🙏🌻🌻🌻💛💛💛

    • @ExcitedCoastline-dv3xs
      @ExcitedCoastline-dv3xs 17 วันที่ผ่านมา

      තෙරුවන් සරණ යි ස්වාමින් වහන්ස 1:13:58

  • @KimSoah-tg6ws
    @KimSoah-tg6ws 13 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා !🙏🙏🙏

  • @gayananuradha7672
    @gayananuradha7672 17 วันที่ผ่านมา +4

    මගේ පින්වත් ලොකු ස්වමින් වහන්සේ.........

  • @ShehanMadhusankha-mt7ud
    @ShehanMadhusankha-mt7ud 17 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි මාගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්ස මගේ ජීවිතේ මම අහන්න ආසාවෙන් හිටපු විශිෂ්ඨ දේශනාවක් ඔබ වහන්සේ දේශනා කරනවා හරිම ආශ්චර්‍යක් ස්වාමීන් වහන්ස අටලෝ දහමින් කම්පා නොවී ඉන්න හිතක් හදා ගත්ත කෙනෙකුට නිර්වාණය ඒකාන්තයෙන්ම ලබාගන්න පුළුවන් කවදාවත් මේ වගේ දේශනාවක් ඔබවහන්සේගෙන් හැර අහන්න ලැබෙන්නේ නෑ හරිම වටින ධර්ම කාරණා රාශියක් ඔබ වහන්සේ අපිට කියා දෙනවා අපගේ නිර්වාණය වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප්‍රමාණ පින් ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි,,🙏🙏🙏🌼🌼🌼

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 16 วันที่ผ่านมา +1

    පිංවත් ස්වාමීන් වහන්සේ ගේ ඇසුරින් මම ආව දුර ගැන මට අද ගොඩාක් සතුටුයි.ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @banlad4040
    @banlad4040 17 วันที่ผ่านมา +2

    සාදු.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරටවෙවා.තුරුන්වනෙම.සරනයි ඔබවහන්සෙට.බොහොම.පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sujathaedirisinghe8470
    @sujathaedirisinghe8470 16 วันที่ผ่านมา +1

    Sadu sadu sadu 🙏 ❤

  • @SanthiSanththi1992
    @SanthiSanththi1992 15 วันที่ผ่านมา +1

    🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏 මේ දේශනාව අහන විට හිතට පුදුමාකාර සැනසීමක් දැනෙනවා මගේ ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට බොහොම පින් සාදු! සාදු!!සාදු!!!

  • @DinushaDeepani1047
    @DinushaDeepani1047 16 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 හරිම වටිනා දේශනාවක් පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි !

  • @ayeshaharshani958
    @ayeshaharshani958 16 วันที่ผ่านมา +2

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u 17 วันที่ผ่านมา +1

    ඇත්ත ඇති සැටියෙන් දේශනා කරන මාගේ ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
    උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා!
    තෙරුවන් සරණයි!

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 17 วันที่ผ่านมา +1

    බොහෝම පින් මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට තුණුරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @chamilalasanthi5379
    @chamilalasanthi5379 17 วันที่ผ่านมา +2

    ගව්රවනීය පින්වත් සුවාම්න්වහන්සෙට අපගේ ගව්රවනීය නමස්කාරය වේවා සාධු සාධු සාධු ,ඔබවහන්සෙට පතනා බෝධියකින් අමාමහ නිවන් සුවය ලැබේවා ,අපි හැමෝටම ත් උතුම් ධර්මාබෝධය ලැබේවා සාධු සාධු සාධු

  • @nisaliperera9483
    @nisaliperera9483 16 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ..............
    🙏🌼🙏🌼🙏🌼............

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 12 วันที่ผ่านมา +1

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ජිවිතයේ යතාර්ථය තේරුම් ගනිමින් අටලෝ දහම ට කම්පා නොවී හිත හදා ගන්නා ආකාරය අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි

  • @anulajayasundara3333
    @anulajayasundara3333 15 วันที่ผ่านมา +1

    Theruwan saranai .

  • @damayanthiyamuna5844
    @damayanthiyamuna5844 17 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @SriyaniRathnayake-vd2bo
    @SriyaniRathnayake-vd2bo 17 วันที่ผ่านมา +2

    අපගේ පින්වත් gunawath silwath buduputhun වහන්සේ උතුම් uuuuu NIWANIN නිවී 🙏🙏🙏🙏🙏🙏🙏senasennama me kusal හේතු වේවා වේවා වේවා වේවා ....🙏🙏🙏🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin 17 วันที่ผ่านมา +3

    අටලෝ දහම කොයි කාටත් පොදුයි ....
    අටලෝ දහමින් හිත නොසෙල්වී තියාගන්නේ කොහොමද කියලා කියලාදෙන බොහෝම වටිනා දේශනාවක් 🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 17 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @SameeSadamali
    @SameeSadamali 17 วันที่ผ่านมา +1

    ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු ආර්්‍ය මහා සංඝ රත්නයට මා විසින් කරගත්තාවු සියලුම පිංකුසල් උතුම්‍ නිර්වාණය පිණිස හේතු වේ‍වා.🙏🌼🙏🌼🙏🌼

  • @malaniranasinghe5048
    @malaniranasinghe5048 17 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු පින් වත් ස්වාමීන් වහන්සේ ලාට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 16 วันที่ผ่านมา +1

    නිර්වානයමයි පතන්නේ ඔබවහන්සේට අපේ ලොකු හාමුදුරුවනේ 🙏🙏🙏

  • @kumudinideepika1027
    @kumudinideepika1027 17 วันที่ผ่านมา +2

    නමස්කාර ය වේවා !!! ස්වාමීන්වහන්ස , පිරිණිවීම ඒකාන්ත බව...තෙරුවන් සරණයි !!!

  • @thamarakumudinie1327
    @thamarakumudinie1327 17 วันที่ผ่านมา +1

    🙏🏻🌸 🙏🏻🌸 🙏🏻🌸
    අති පූජනීය ලොකු ස්වාමින් වහන්ස, පාද වන්දනාවෙන් නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. 🙏🏻🙏🏻🙏🏻

  • @Shayamali101
    @Shayamali101 14 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏.

  • @user-uk2mu3eg1w
    @user-uk2mu3eg1w 17 วันที่ผ่านมา +2

    සාධු ...!සාධු .....!සාධු ....!තෙරුවන්සරණයි ......!පින්වත් ලොකු ස්වමින්වහන්ස ..
    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා .......

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 17 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ඔබ වහන්සේ සුවපත් වේවා kiyana kasa kiuwath ආසන්න සිහි බුද්ධියෙන් asiayuthu☺️

  • @DilsharaNishad
    @DilsharaNishad 13 วันที่ผ่านมา +1

    පින්වත් ෙලාකු ස්වාමින් වහන්ෙස්ට ෙගාඩක් පින් සාදු සාදු සාදු සාදු ❤❤❤❤❤

  • @user-Mayuranga
    @user-Mayuranga 13 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h 17 วันที่ผ่านมา

    ආශ්චර්‍යයි ස්වාමීනි ආශ්චර්‍යයි ජිවිතේට වටිනාම ධර්ම දේශනාවක්.වුනා.මගෙ ජිවිතේ හදා ගෙන ඉදිරියට යන්නේ පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ නිසාමයි.බොහොම පින් ස්වාමින් වහන්ස.සම්මා සම්බුදු සරණයි!

  • @paramichamodaya839
    @paramichamodaya839 17 วันที่ผ่านมา +9

    ස්වාමීන් වහන්සේ නමක් ගෙ අපහසුතා මාගෙ ඇස්දෙකෙන් දැකල.තියෙනවා දවසක් මාතර සිට වඩ්න ස්වාමීන් වහන්සේ නමක් .ට්‍රෙන් එකෙ වඩ්නවා තබුත්තෙගම ... එදා.ගොඩක් සෙනග මමයි දරැවයි හිටගෙන ගිය අවස්තාව එ පින්වත් ස්වාමීන් වහන්සේ ලග වාඩ්වෙලා හිටපු අය කැම.කනවා වතුර බොනවා...කිසිම කෙනෙක් ස්වාමීන් වහන්සේ ගෙන් ඇහුවේ නැහැ වලදලා ඉන්නෙ කියලාවත් මම එ දෙස ව්නාව් 15ක් ව්තර බලාගෙන ඉදලා මට තෙරැනා ස්වාමීන් වහන්සේ වතුර පිපාසය ඉන්න බවක් කරපු එක කියනවා නෙමෙයි 🙏🙏🙏...මම ඉදිරිපත් වෙලා වතුර බොතලයක් ...දානෙට වලදන්න කැම අරගෙන පුජා කලා..එ වෙලාවෙ...මට දැනුනු සතුට කියානිමකල නොහැක එ වෙලාවෙම ස්වාමීන් වහන්සේ වතුර බොතල ඇරලා පැන් වැලදුවා... පස්සෙ හැමෝම බලාගෙන එ දෙස මම කියන්නෙ ....ස්වාමීන් වහන්සේ ගෙ අසරණ කම මට හොදට වැටහුනා පින්වත් ස්වාමීන් වහන්සේ ....🙏🙏🙏🙏🙏🙏

    • @pathtohappiness.k.w.4562
      @pathtohappiness.k.w.4562 17 วันที่ผ่านมา +5

      එම උතුම් කුසලය මම ද සතුටු සිතින් අනුමෝදන් වෙමි 🙏🙏🙏

    • @SameeSadamali
      @SameeSadamali 17 วันที่ผ่านมา

      🌼🌼🌼

    • @kinurigimhani8485
      @kinurigimhani8485 17 วันที่ผ่านมา +1

      එයා එහෙම තමයි....🤫🤫🤫🤫☺️☺️☺️☺️

    • @kamalawickramaraja5422
      @kamalawickramaraja5422 17 วันที่ผ่านมา +2

      මෙවැනිම කුසල කර්මයක් මටත් සිදු කර ගැනීමට අවස්ථාවක් ලැබුනා .
      මතක් වෙන කොටත් මාර සතුටක් දැනෙන්නේ .🙏🙏🙏

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c 17 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @amithasuraweera4402
    @amithasuraweera4402 16 วันที่ผ่านมา

    🙏🙏🙏 බොහොම පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි .

  • @banlad4040
    @banlad4040 17 วันที่ผ่านมา

    සාදු.සාදු සාදු.සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷බොහොම.පින්.තෙරුවන්සරනයි.ඔබවහන්සෙට

  • @dinukaushalya2044
    @dinukaushalya2044 17 วันที่ผ่านมา

    ඔබ වහන්සේ ඇස් දෙකෙන්ම දැක බලාගෙන මේ ධර්ම දේශනාව ශ්‍රවනය කර ගන්න ලැබීම මා ලැබූ මහත් භාගයක්..ඔබ වහන්සේට ගොඩාක් පිං🙏

  • @wertys9280
    @wertys9280 17 วันที่ผ่านมา

    සාදු.......... සාදු......... සාදු........
    බොහොම පිං ලොකු ස්වාමීන් වහන්ස

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 17 วันที่ผ่านมา

    පින්වත් ස්වාමින් වහන්සඔබවහන්සේ තෙරැවනේ ගුන බලයෙන් සුවපත් වේවා

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 17 วันที่ผ่านมา

    Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu Deergausha weawa sadu .

  • @mallika1948
    @mallika1948 16 วันที่ผ่านมา

    Aththatama minissu kotiganan wiyadam karala karanna balagena inna pinkam eyalatath nodanima heenawalama winasawela yanne ,a ayage modakama nisa. Uthuman wahanse kenek dakkoth, welawa a uthuman wahanseta kalahaki puda sathkaraya kalayuthumai. Danaya denna uthuman wahanse kenekwa labenne kalathurakin. Ape rate a pinmahimaya thiyenawa. Minissu andhai. Pin purawaganna thiena awasthawan maga araganna saha dosnagala akusal karaganna witharai danne. Anay swaminwahansa samawanasekwa siyallantama wenuwenma. Theruwan saranai. Niwanam wewa!

  • @ChandraLatha-bo9wb
    @ChandraLatha-bo9wb 16 วันที่ผ่านมา

    Mage ලොකු swwamin වහන්සේ නිසා ජීවිත ya හොඳින් අවබෝධ dai dan niwanata mai සිත පුහුණු කරන්නේ teruwan saranai ape swwamin වහන්ස

  • @Sabeeth84
    @Sabeeth84 17 วันที่ผ่านมา +1

    සම්මා සම්බුදු සරණයි

  • @microflashelearningcenter6111
    @microflashelearningcenter6111 17 วันที่ผ่านมา

    බොහෝ ම පිං ස්වාමීන් වහන්සේ.... වටිනා ධර්ම දේශනාව ක්......

  • @yavindigoonatilleke9261
    @yavindigoonatilleke9261 17 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @user-yg1ig4rc1l
    @user-yg1ig4rc1l 16 วันที่ผ่านมา

    Ape suwamin wahansejta mage namaskaraya weewa!!@🙏🙏🙏🙏🙏

  • @asokarajapaksha833
    @asokarajapaksha833 17 วันที่ผ่านมา

    බොහොම පින් ,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !

  • @sahandananjaya4838
    @sahandananjaya4838 17 วันที่ผ่านมา

    Sadu sadu sadu pinwath suwamin wahansa teruwan sarani 🙏🙏🙏

  • @saduniudeni6920
    @saduniudeni6920 17 วันที่ผ่านมา

    Godak pin ape hamuduruwane 🙏🙏🙏 jiwitye terum gann godak dewal lesiyen terum gann puluwan una oba wahanseta godak pin🙏🙏🙏🙏

  • @AnjanaDesilva-eg2ef
    @AnjanaDesilva-eg2ef 17 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි !අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට ...🙏පරමාර්තය තේරුම් අරන් සම්මුතියේ ජීවත් වීමට කියා දුන් ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධ්‍ යකින් නිවන් අවබෝධ වෙවා..🙏🙏

  • @taniyakarunarathna4602
    @taniyakarunarathna4602 17 วันที่ผ่านมา

    එහෙමයි ස්වාමින් වහන්ස🙏 ඉවසීමෙන්නෙ සැනසීම ලැබෙනවා කියන්නේ. මහණකම කියන්නේ ඉවසීමම තමයි. 🙏🙏🙏
    රුදුරු පහස ඒ දහමේ අටලෝ..
    එකල මහ මුණිවරුත් වින්දා..
    දනිමි කම්පා නොවන බව ඔබ සත්පුරුෂ ගුණ තියෙන හින්දා
    තව කියනු කිම අප බුදුන්ටත්
    එදා සමහරු කලා නින්දා..
    උතුම් තෙරුවන් සරණයි!ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @SuraThennakoon
    @SuraThennakoon 17 วันที่ผ่านมา

    🙏🙏🙏 ඔබ වහන්සේ ගේ මෙන්ම මාගේ යහපත් අරමුණ ඉටු වේවා 🙏🙏🙏

  • @jayanthikumari8715
    @jayanthikumari8715 17 วันที่ผ่านมา

    Sadu sadu sadu theruwan saranai oba wahanseta 👃 👃 👃 👃 👃

  • @naliniewijeratne179
    @naliniewijeratne179 17 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ ට

  • @thusharajeewani6208
    @thusharajeewani6208 17 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ....🙏🙏🙏🌷🌷🌷

  • @IsuruSudu
    @IsuruSudu 16 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 16 วันที่ผ่านมา

    එහෙමයි ,අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @priankakuwait62
    @priankakuwait62 17 วันที่ผ่านมา

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි

  • @rosebowala8547
    @rosebowala8547 17 วันที่ผ่านมา

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwantha swamindrayananwahansa

  • @tdmravi9609
    @tdmravi9609 17 วันที่ผ่านมา

    Theruwan saranai pinwathun wahansa

  • @kanishkarathnayaka8441
    @kanishkarathnayaka8441 17 วันที่ผ่านมา

    🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏පින්වත් සුවාමින් වාහන්ස

  • @nimeshlakshantha1415
    @nimeshlakshantha1415 3 วันที่ผ่านมา

    🙏🙏🙏🌺

  • @SheelaParanavithana
    @SheelaParanavithana 17 วันที่ผ่านมา

    ලාෙකුස්වාමින්වහන්ස.දේසනයඅැහුවමහරිම.දුකක්දැනුනා.මෙමබවයෙම.නිවනමඅවබාේදවෙිවා.සාදු.සාදු.සාදු.

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 17 วันที่ผ่านมา +3

    " අට ලෝ දහමින් කම්පා නොවන අකම්පිත හිතක් හදාගන්න. "
    හදාගත්ත හිත තරම් සැප එලවන තවත් දෙයක් නම් නැත.
    තමන්ගේ හිතේ තියෙන තන්හාවයි, දිටිඨියයි අයින් කර ගන්න..🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
    එයයි මහණකමේ සැනසීම.🙏🏻
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻

  • @JayalathIvanshanaka
    @JayalathIvanshanaka 17 วันที่ผ่านมา +1

    ❤ Awasarai Mage loku Suwamin Wahansa.. Sadu Sadu saadu. Upasampada Silaye sil pada Visthara kara dena deshanawak Sidukaradenawanam oba wahanseta Aneka warayak pin❤

  • @Aunuhas
    @Aunuhas 17 วันที่ผ่านมา

    අපෙ ගමටත් ස්වාමින් වහන්ස වඩි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා . තෙරුවන් සරණියි

  • @thilakasamaranayaka7552
    @thilakasamaranayaka7552 17 วันที่ผ่านมา

    🙏🌺🙏🌺🙏🌺

  • @JaslinGunwardana
    @JaslinGunwardana 17 วันที่ผ่านมา

    මමතරම්අටලෝදහමින්බැටකාපුඅම්මාකෙනෙක්තවත්නැතුව ඇතිඒත්ජීවත්වෙනවසතුටින් ඔබවහන්සේටපින්සිදුවෙන්න

  • @anisansala9353
    @anisansala9353 9 วันที่ผ่านมา

    ඇයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ උසාවියේ දි නැගිට්ටෙ .එහෙම වෙන්න ඕන නැහැනෙ .තෙරුවන් සරණයි .ඔබ වහන්සේට උතුම් නිවනින් නිවේවා .සාදු සාදු සාදු .🙏🙏🙏.

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 17 วันที่ผ่านมา

    ඉතා වටිනා ධර්ම දෙශණාවක් 🙏

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 12 วันที่ผ่านมา

    🌼🙏🙏🙏🌼

  • @lalithajayaseeli1088
    @lalithajayaseeli1088 17 วันที่ผ่านมา

    🙏🙏🙏🌹🌹🌹 මාගේ නමස්කාර ය වේවා

  • @PSenavirathna-bp3xp
    @PSenavirathna-bp3xp 17 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 17 วันที่ผ่านมา

    🙏🙏🙏Sadu,Sadu.Sadu

  • @malakasilva
    @malakasilva 17 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @mallika1948
    @mallika1948 17 วันที่ผ่านมา

    Sadhu sadhu sadhu niwanama wewa!

  • @liinapirs4954
    @liinapirs4954 17 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilunichamali8094
    @dilunichamali8094 12 วันที่ผ่านมา

    ඉස්සරට වඩා ටිකක් හරි හිත ඉස්සරහට ගන්න පුළුවන් කියන හැගීම දැන් නම් මට දැනෙනවා...ඒ පින්වත් ස්වාමීන් වහන්සේගෙන් ධර්මය බොහෝ කාලයක සිට ඇසුව නිසයි...භාවනාවෙන් ලග⁣ා විය හැකි තැන්වලට යන්න කැමති වුණත්..මට හැමදාමත් ඒක අතපසුවෙනවා.මගහැරෙනවා😢 මම මේ ගෙවන්නෙත් ජීවිතේ අමාරුම කාලජ්ජේදය..අපි ගැනමත් නොහිතා අනෙක් අය වෙනුවෙන්ද කැපකිරීම් කල යුතු නිසාත්......

  • @lathagamage1320
    @lathagamage1320 13 วันที่ผ่านมา +1

    අවසරයි පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා මේ බෞද්ධ රටක ස්වාමීන් වහන්සේ නමක් හෝ මෙහෙනින් වහන්සේ නමක් බස් එකක ඉන්නව දැක්කොත් මම නම් වැදලා කතා කරල උදේ වරුවක නම් යෝගට් එකක් හරි දානෙ දෙනවා අපිට ඔබ වහන්සේ හමුවුනේ නෑ මමත් වැලිඔය පැත්තෙ ගිහින් එනවා හිමි නමක් හෝ මෙහෙනින් වහන්සේ නමක් බස් ඒකේදි හො පාරෙදි ඉන්නව දැක්කොත් මම නම් කතාකරල ගිලන්පස එකක් හෝ දෙනවා අනේ හරි සoවේදියි ඔබ වහන්සේට උපස්ථාන කරන්න කිසි කෙනෙක් ඉදල නෑ බෞද්ධ යෝද කියල හිතෙනවා මම නම් අටලෝදහමින් කම්පා නොවී ඉන්න හිත හදාගෙන ඉන්නෙ මොකද ඒතරම් පින් අතේ වැඩ මම කරනවා ස්වාමීන් වහන්ස පායන කාලේ එළදෙනුන්ට වතුර තියනවා කුරුල්ලන්ට නාන්න බොන්න වතුර තියනවා මේ පින් කරන වෙලාවට පින්වත් ඔබ වහන්සේ මතක්වෙල ඒ සියලූම කුසල් ඔබ වහන්සේට නිර්වානය පිනිස පින්දෙනවා අපි මේ අහන දේශනාවල කුසල් ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝදවේවා

  • @JayalathIvanshanaka
    @JayalathIvanshanaka 17 วันที่ผ่านมา

    Ahenam Uthum Arya Maha sagaruwana danne

  • @Wingru
    @Wingru 17 วันที่ผ่านมา

    වහින විට සිත් යාය නොතෙමෙන බවට
    වයන ගුණ වේය මරසෙන් වදන් එමට
    මුහුණ දෙන දෙයම යහපත කර සැමට
    සරණ දහමයි වඳිමි බුදු පුත් හිමි නමට

  • @JayalathIvanshanaka
    @JayalathIvanshanaka 17 วันที่ผ่านมา

    Sadu Sadu Saadu

  • @sriyanigamage6835
    @sriyanigamage6835 17 วันที่ผ่านมา +1

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹