🚛 Unlock Your Road to Success with "Prime Mover Life Training Camp for Europe" | Matara | BeautyTV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Looking to kickstart a rewarding career in truck driving with European safety standards? Look no further than Prime Mover Life Training Camp for Europe in the picturesque city of Matara, Sri Lanka! 🌅
    🔧 Why Choose Prime Mover Life Training Camp? 🔧
    ✅ Proven Excellence: With a track record of molding over 1000 skilled drivers, we are the trusted choice for comprehensive truck driving education.
    ✅ European Safety Standards: Gain expertise in truck driving with a focus on European safety standards, ensuring you're prepared for the international road ahead.
    ✅ Professional Instructors: Our experienced and certified instructors provide hands-on training, guiding you every step of the way to becoming a proficient truck driver.
    ✅ State-of-the-Art Facilities: Train with confidence in our modern facilities equipped with cutting-edge technology and realistic driving simulations.
    🎥 BeautyTV Discussion: Dive deep into the world of Prime Mover Life Training Camp with BeautyTV! 📺 Join the conversation as we explore firsthand experiences, success stories, and the unparalleled training that sets Prime Mover apart.
    🚀 Start your journey toward a fulfilling career in truck driving! Subscribe, like, and share this video to spread the word about Prime Mover Life Training Camp for Europe in Matara, Sri Lanka. 🌐🚚 #TruckDriving #CareerSuccess #PrimeMoverTraining #EuropeanStandards #SriLanka"
  • บันเทิง

ความคิดเห็น • 49

  • @pawc7549
    @pawc7549 8 หลายเดือนก่อน +5

    සර්ගෙන් ඉගනගත්තා කියන්නෙ ඉතින් ආයි කතා කරලා වැඩක් නෑ,ගොඩම තමයි.ජයවේවා...❤️❤️💥💥💥

    • @pubba8323
      @pubba8323 8 วันที่ผ่านมา

      ඔයා ජොබ් එකට ගිහින්ද ඉන්නේ, කොහෙද ?

  • @sameerajayawardana5441
    @sameerajayawardana5441 22 วันที่ผ่านมา

    දෙයක් දාද්දි තේරුමක් ඇතිව දාපන්. බලපන් මේක ඉගන ගන්න වැඩි විස්තර දැනගන්න අවශ්ය එකෙකුට ඇඩ්රස් එකක් කන්ටැක් නම්බ එකක් දාල නෑනෙ හු#%

  • @DanukaDilshan-bf7se
    @DanukaDilshan-bf7se 8 หลายเดือนก่อน +3

    චමින්ද මහත්තයා.. දෙවියෙක් වගේ මනුස්සයෙක් ඔයා❤ එහෙ මෙහෙ දුවපු අපිව හරි පාරකට මග පෙන්නල අපේ ජීවිත ගොඩ දාන්න පට්ට වෙහෙසක් ඔයා දැරුව😌 good job sar. Good luck

  • @tharakapalagasinghe1648
    @tharakapalagasinghe1648 8 หลายเดือนก่อน +3

    චමින්ද සර්ගෙන් ඉගෙන ගත්ත කියන්නේ ගොඩම තමා🤴🤴.සුපිරියක් අපේ කොල්ලෝ ටිකට ගොඩ යන්න. Good job chaminda sir.❤️❤️👍👍👍

  • @LesarAddMatara-ic3vj
    @LesarAddMatara-ic3vj 7 หลายเดือนก่อน +3

    නියමයි සර්. කොල්ලෝ ගොඩදාන්න සර් කරන කැපවීම 💞💞💞👍සර්ගේ ගෝලයෙක් කියන්න මටත් සතුටුයි... ❤️

  • @rushanmjayasekara2450
    @rushanmjayasekara2450 8 หลายเดือนก่อน +3

    Actually,This prime mover program is a very different program more than to typical driving schools.This program is a valuable program for prime mover drivers who want to go abroad.When you join with this program, Chaminda Sir will improve the vision required of a driver and also improve the English speaking ability you need to work in Europe.chaminda sir,I wish you all the best and appreciate about your job.❤👍

  • @raveentharanga9620
    @raveentharanga9620 8 หลายเดือนก่อน +2

    Niyamai chaminda sir. Me ahinsaka minissunge jeevitha goda danna idiripath unata. Mamath me wedeta ekatu wenawa.bs

  • @AmilaPathum-y6e
    @AmilaPathum-y6e หลายเดือนก่อน

    Kiyak yanwda

  • @dineshkumar-o5s3l
    @dineshkumar-o5s3l 8 หลายเดือนก่อน +2

    We are in process now looking fly
    soon to Europe. Thank you very much chaminda sir best of luck for share your valuable trucking skills with us. 💪💪💪

    • @pubba8323
      @pubba8323 8 วันที่ผ่านมา

      are you abroad for a job now?

  • @avecholding985
    @avecholding985 2 หลายเดือนก่อน

    How to contact?

  • @dhaneshmadhushanka4123
    @dhaneshmadhushanka4123 8 หลายเดือนก่อน +1

    නියමයි සර් අපෙ කොල්ලො ටික ගොඩ දාන්න වෙර දරන අපෙ ගුරු ජය වෙව සර්❤❤❤❤❤

  • @nilukathushari7955
    @nilukathushari7955 6 หลายเดือนก่อน +1

    කැනඩාවේ බර වාහන ලයිසන් එක ගන්නේ කෝමද?😢😢 බර ගානක් යනවද?

  • @slcrickethub6564
    @slcrickethub6564 8 หลายเดือนก่อน +2

    Niyamai sir mewage wada thamai karanna one kollo godayanna

  • @rsanathkumara5470
    @rsanathkumara5470 8 หลายเดือนก่อน +2

    🎉 ශුභ පැතුම් sir..🎉

  • @dhanushkairoshan8843
    @dhanushkairoshan8843 8 หลายเดือนก่อน +2

    Ape sir hadawathinma adarei adatath

  • @kasuntharanga3384
    @kasuntharanga3384 8 หลายเดือนก่อน +1

    Api wage ahinsaka minisunta jeevithe goda daganna udaw karana obata katharagama deviyange pihtay sir

  • @DanushkaSumedha
    @DanushkaSumedha 6 หลายเดือนก่อน +2

    Koheda thienne

  • @anandaadhikari9549
    @anandaadhikari9549 6 หลายเดือนก่อน

    ප්‍රයිමෝර් පුරුදු වෙනවා නම් , අවංක චේතනාවෙන්ම පුරුදු කරන එකම පුද්ගලයා මොහුයි . මම දෙතැනකට ගියා , ඔවුන්ගේ චේතනාව ආදායමක් පමණයි . නමුත් මෙම පුද්ගලයා පුහුණු උපදේශකයෙක් විදියට , මොහුගේ එකම චේතනාව , මුදල නොව , අවංකවම කෙනෙක් ගොඩදැමීමේ එකම අදහසයි . මමත් හොදටම පුරුදු කලා . ඔබ තුමාට බොහොමත් පිං .

  • @garukadileeshan612
    @garukadileeshan612 8 หลายเดือนก่อน

    චමින්ද සර් කියන්නෙ. අපිට සර් කෙනෙක් කියන තැන ඉදන් මේ පුහුණු දෙන. දීපු සර් කෙනෙක් නෙවෙයි. අපි එක්ක සර් කෙනෙක් විදිහට. යාලුවෙක් විදිහට. සහෝදරයෙක් විදිහට. අපිට තාත්ත කෙනෙක් විදිහට ඉන්න සර් කෙනෙක්. අපිට ටේලර් පුහුණුවත් එක්ක ජීවිතේ කියාදුන්න නියම වැඩකාරයෙක් සර් කියන්නෙ. ටේලර් පුහුණුව මම හිතන්නෙ ලංකාවේ උපරිමෙන්ම. සුපිරියටම කියල දෙන්නෙ. චමින්ද සර් තමයි. බය නැතුව නියම ටේලර් රියදුරෙක් වගේම විනය ගරුක රියදුරෙක් වෙන්න නම් අනිවාරෙන්ම ලංකාවෙ කොහෙ කොතන හිටියත් එන්න මේ සර් ලගට. ඔයාගෙ කාලය මහන්සිය අපතේ යෑමක් වෙන්නෙ නෑ. චමින්ද සර් හදවතින්ම සර්ට ජය.❤❤

  • @nishanthakumara2311
    @nishanthakumara2311 6 หลายเดือนก่อน

    සර් මාතර කොයි හරියද තියෙන්නේ...ඔබව හමුවෙන්න ඕන මට...මේ පිළිබඳව හදාරන්න...

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 5 หลายเดือนก่อน

    Sirව කොහොමද Contact කරගන්නෙ?

  • @hasithachandranal6483
    @hasithachandranal6483 8 หลายเดือนก่อน

    චමින්ද සර් කියන්නේ හොද ගුරුවරයෙක්.මට සතුටුයි සර් ගේ ගොලයෙක් වෙච්ච එක.

  • @koriyanboy-th4lw
    @koriyanboy-th4lw 5 หลายเดือนก่อน

    මේ කෝස් එක කරන්න සැහැල්ලු අහන තියෙන්න ඕනද දන්න අතින් දහන්නේ 🥹🤔🤔🤔🤔

  • @slcrickethub6564
    @slcrickethub6564 8 หลายเดือนก่อน +1

    Mamath yanna okokma wadatika iwarai visa enna vitharai thiyenne

  • @nuwanchinthaka2355
    @nuwanchinthaka2355 8 หลายเดือนก่อน

    chaminda sir nm kiyanna deyak nee. lankawe supiri weddek. supiri gurek. wiswasayen kiyanne.apith goda giya

  • @madushansamarawicrama2110
    @madushansamarawicrama2110 8 หลายเดือนก่อน +1

    🎉👍🤟

  • @sujeewakodithuwakku2927
    @sujeewakodithuwakku2927 8 หลายเดือนก่อน +1

    good luck chaminda sir

  • @h.b.vinura5004
    @h.b.vinura5004 8 หลายเดือนก่อน

    May you get the strength to produce professional drivers with proper training and move forward 🙏

  • @chandrasiriyapa3949
    @chandrasiriyapa3949 8 หลายเดือนก่อน +1

    Well done chaminda sir

  • @Amithprasanga-jj7nh
    @Amithprasanga-jj7nh 4 หลายเดือนก่อน

    uba thumage numaber ekak nedda ane matath purudu karanna berida mtath thama job ekak ne

  • @sandunsameera6986
    @sandunsameera6986 8 หลายเดือนก่อน

    Chaminda sir kiyanne supirima waddek kollotika goda danna me katagena yana wadapiliwala sahenna watinawa

  • @ChamindaHewage-yr8xv
    @ChamindaHewage-yr8xv 8 หลายเดือนก่อน

    Congatulatin sir api wenuwen karana kepawimata api sada naya gati bs tawath apiwage aya idiriyata geniyanna sirta shaktiya labewa

  • @kasuntharanga3384
    @kasuntharanga3384 8 หลายเดือนก่อน +1

    Good job sir

  • @nuwanchinthaka2355
    @nuwanchinthaka2355 3 หลายเดือนก่อน

    supiri sir kenek

  • @KAVISTUDIO_2007
    @KAVISTUDIO_2007 5 หลายเดือนก่อน

    Contac namber ekk nadda

  • @shaani518
    @shaani518 3 หลายเดือนก่อน

    Colombo nedda

  • @nalindapramil597
    @nalindapramil597 8 หลายเดือนก่อน

    Obawan minisun ratata sampathak

  • @KAVISTUDIO_2007
    @KAVISTUDIO_2007 5 หลายเดือนก่อน

    26:40

  • @nalindapramil597
    @nalindapramil597 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @DanushkaSumedha
    @DanushkaSumedha 6 หลายเดือนก่อน

    ජයවේවා ❤❤

  • @samithashanilka3422
    @samithashanilka3422 8 หลายเดือนก่อน

    Good job sir

  • @nalindapramil597
    @nalindapramil597 8 หลายเดือนก่อน

    Good job sir

  • @nalindapramil597
    @nalindapramil597 7 หลายเดือนก่อน

    Great work sir

  • @dasungajanayadasungajanayaka
    @dasungajanayadasungajanayaka 7 หลายเดือนก่อน

    Good job

  • @thanujakumari5968
    @thanujakumari5968 8 หลายเดือนก่อน

    Great job❤❤❤❤

  • @ashithasathsara8846
    @ashithasathsara8846 8 หลายเดือนก่อน

    Good job ❤