Kodivane karanna apa sathurekutavath athme 100 kata vada vidavanname vei vasi karath aheme thamai kisivekuta vasi karannath apa vasi karavannath apa apaya yaneva yanavame thamai me athmedime pulikavaluth shuvar thamai
Mama mage vedak karaganna devala heththa pahakata geya thovel sehenna kara prasedda keyana hema thennakatama geya oya uteub eke enna sehena un lagata geya okkoma horu ahu venna epa anthemata budu gunen mama peheta hoya gaththa
Mama kasada badinna hitiye eth apidennage kasade kaadanna kodi winayak kalla eka apita kapala ane me badawa iwath karaladennako pin siddawenawa mata salli denna thathayakna etharam asarana wela
Ane Sami thumini mata konda amaruwa thynawa beth ganna giyama ledak ne kiyanawa dewalekata Guam kiwa nathi waramak thiyanawa kiyal man moko karanna one ane mata pita wenna pinsiddawei
maga mahaththaya dan auruddak thissa asanepan.ape puduma dukak wedenna.doktalata lada ahu wannath na.pana balana than walen kiyanawa bahirawa dosayaklu.mokadda ane mama karanne.boru karayanta ahu wala naththatama mama nathi wala danata
සිරාවටම ඇත්ත කථාව...
ඔබතුමා හිතන විහටම තමයි මමත් හින්නේ...දෙවිපිහිටයි
සාධාරණ ගුරුතුමා ඔබට තෙරුවන් සරනයි දෙවි පිහිටයි දිිර්ගායු ලැබේවා
ඔබතුමා කියපු හැම දෙයක්ම ඇත්ත.මටත් ඉන්නවා අල්ලපු ගෙදර දෙන්නෙක්.හැබැයි ඒ ගෙදර මනුස්සයා හැමදාම ගෙදර නැ.ඒත් ඒ ගෙදරට සර්පයෙක් ආවත් කරදරයක් වුනත් මම තමයි යන්න ඉන්නේ.කොච්චර හොද කරත් පලක් නැ.පොඩි දේටත් බනනිනවා අපිට.අපේ ගෙදර ළමයි හියෙන් හිනා වුුනත් බනිනවා.මම හිතින් හිතනවා මම වරදක් කරලා නැ.ඒක නිසා දවසක දඩයම් ලැබෙයි කියලා.මගේ තාත්තා එකතැන ඉන්නේ එයා කෙදිරි ගනවා රෑට ඒකටත් බනිනවා.ඇත්තටම මට එපා වෙලා තියෙන්නේ .ඒ් මනුස්සයා බීලා කුනුහැරප කියනවා ඒවට අපි මොනවත් කියන්නෙ නැ .හරිම අසාධාරණයක්.මම දෙවියන්ට කියනනවා ඇරෙන්න පිහිටක් නැ
Pau oya
ඔබ තුමාට ඇත්ත කරන්නේ තෙරුවන් සරණයි ❤
ලස්සන පැහැදිලි කිරීමක් 🙏 🙏🙏
ඔබතුමා...ඉතා හොඳටම පැහැදිලි කරා...
තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ තූමාට
මෙතුමා ඉන්නෙ කොහෙද එයා ඇත්ත කතා කරනවා ඔබට බුදු සරණයි 🙏🙏🙏🙏
😅
කොහොමද මෙතුමාව සම්බන්ධ කරගන්නෙ කොහොමද
මාමා ඔය කියන කතව සහතික ඇත්ත
හරිම කතාව 🙏
බොහොම හොඳ යි ❤
ඇත්තටම ඔබතුමා කියන දේවල්ඇත්ත
තෙරුවන් .සරණයි .මමත්.දේවාල .5කට.රැවටුනා.සල්ලි .වියදමි .වුනා .විතර යි.සල්ලි ත්.නැහැ.කරදර.එන්න එන්න මි.වැඩිවුනා
Obathuma hariyatama Hari. Niwaradi kenekuta kodivinayak kaloth eke palavipaka thamatama labenawa. Thaman niwaradinam kodivina karanna oni na vishwayenma weradikaruwanta daduwam labenawa.
සම්බන්ධ කරගන්න පුළුවන් විදිහ කියන්න මෙතුමාව..
ඒවාට කවදාවත් දෙස් දෙවොල් තියන්න හොඳ නෑ .apita mokak hari asadaranayak wenawanam ape athi podiwath waradak neththam deviyan, yakshayan ediriyedi vitharak newei budu piyanan issaraha unath ape awanaduwa quwoth des dewol nothiya , karmanukulawa apita pihitak lebenawa niyathai. Karmayata pitupanna gihin neththam karmaya balen wenas karanna giyoth wenne thawa prashna wedi wena eka vitharai mahaththayo. Mn piliganna viswasa karana darmaya onna okai...❤❤❤
ඔබතුමා සම්බන්ධ කර ගන්නේ කෙසේද විස්තර එවන්න බුදුසරණ යි
එතකොට මහත්තයො රටක්ම කන අර අමන පාලක රැලට කරන්න බැරිද?සාධාරණයිනෙ එ්ක
මමත් සුනියන් දෙවියන්ට පහනක් තියනව😊😊
තේරැවන් සරනයි
ඇත්ත කතාව
Oba thuma sambanda kara ganne keseda
මම කෑගල්ලේ .අපිත් ලස්සනට ගෙවල් හදලා.වාහන අරගෙන හොද ලස්සනට පවුල් ජීවිතයක් ගෙව්වා.ඒ උනත් අද අපිට ඉන්න වෙලා තියෙන්නේ කුලී ගෙදරක.
matath okama una.
Pau anee 😢😢😢😢
මටත් ඒ ටිකම තමා
සාදාරන මිස්සුන්ට දෙවියෝ ඇයි බලන්නැත්තෙ සාදාරන මිනිස්සුන්ට කොඩි වින වදින්නෙ ඇයි
Mage puthawath Magen uduran inne Mahaththayage Akka.Mawa dakinakota duwanawa putha
Ou ekanm aththak
මටත් උදවු කරන්න
Mage puthata auruddu 16..eya gedara kauruth kiyana dewal ahanne na..jara vidiyata baninawa..eyage yaluwo kiyana vidiyata thamai inne..man eyage amma.eth maya gahanna unath eyata puluwan..eth yaluwo ta wachanayak kiyanne na.. achchila athatath baninawa...kalakirila inne man.pihitak wenna puluwanda..
හරියට හරි
Ape. Gethrata. Huniyamak. Karala. Thiyanne. Pilliyak. Thiyanava. What. Happened
මම ඉන්නේ සවුදි ලංකාවේ මම දැකල වත් නැති ගැණු කෙනෙක් මට කාලි මෑණියෝ ළග මට පලි ගහනවා ඉතිං මට වදිනවද මම ඒ ගැනිට කිසිම වරදක් කරලා නෑ හැබැයි වැරදි තැන් වලින් ඒ ගැනී බේරගත්තා මට අනිවාර්යෙන් උත්තර දෙන්න
Ane topita owa karanta පුළුවන් nam ar cicat tim Ekata karapallako kalakani ...
Aniwa mcn
මමබැදපුකෙනා මටකෑමටදාලාදීලාතියෙනවා.එයාමයිකිව්වෙ.එයාගෙපැත්තෙ අයදීලාතියෙන්නෙ අපිටහොදින්ඉන්නකියලාලු ඒකදුන්නෙ.දැන්දැන්මමලෙඩවෙනවා කමක්නෑ මමකරලාතියෙන,ගිය ආත්මෙකහරි දෙයක්තියෙනම්වෙන්නතියෙනදෙයක්වෙයි .මේ ආත්මෙකරපු කුසල්වලින් මටසෙතක්වේවා,ලබන ආත්මවල මේපිං අත්වේවා.
😢😢😮😮😊😊😅😅😂😂
එහෙම දේවල් අදටත් වෙනවා
Inbox mg1 danna
Wybknxzvgvynubpoubwbhbyftdsaxfrfmmmmmmvvbhxsazczcewtfuuhhouyyggghu❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 1:41 1:42
තැනක් තියනවා හොද අයින් කරන
Galewela thiyanawa owa ayin karana thanak .ethanata gihin ayin kara ganna
ස්තුතියි
ඇත්තම ඇත්ත කතාව,කිව්වට අහන්න කෙනෙක් නැත්තම් .හැමදාමත් දුකම වේදනාවමනම්,එසේ නොකර වෙන කුමක් කරන්නද
Kodivane karanna apa sathurekutavath athme 100 kata vada vidavanname vei vasi karath aheme thamai kisivekuta vasi karannath apa vasi karavannath apa apaya yaneva yanavame thamai me athmedime pulikavaluth shuvar thamai
Ane apatath kisimma diunuwak ne.gedara nitharama randu. Prasna iwarayak nee.
බෝධි පුජා එහෙම තියන්න. ඉවසීමෙන් ජීවත් වෙන්න. පෙර අකුසල් යටපත් වෙන දේවල් කරන්න
Mama mage vedak karaganna devala heththa pahakata geya thovel sehenna kara prasedda keyana hema thennakatama geya oya uteub eke enna sehena un lagata geya okkoma horu ahu venna epa anthemata budu gunen mama peheta hoya gaththa
Mewage pasnayak tiyanawa ape gedarata ape gedaraissara gedara gani saththarayak ahanna one ape paulalata kisima diyounuwak naha mokada karanna one
Oba thuma kiyanne sahathika aththa.pahadili karata pin
Ariyatama ari kathawa
ඒක ඇත්ත 🙏🙏🙏🙏🙏
අනේ අපේ පවුලට උදවු කරන ❤😢
Jodi win a Kara at am hetuwa miss waramak anawada
Ethakota mahaththayo kodiwina karanne sadarana hethu matha nm. Depala ganna peretha kamata thaththata pissu wattanna kodiwina karana eka.ammata perethayo bandana eka ewage delete sadarani kiyala hithanawada. Hebei mn hithanne Eva karala karaganna papaya kiyana kodiwinaya athma ganakatath kapa ganna wenne ne
Mama kasada badinna hitiye eth apidennage kasade kaadanna kodi winayak kalla eka apita kapala ane me badawa iwath karaladennako pin siddawenawa mata salli denna thathayakna etharam asarana wela
කොහෙද oya😊
Ane Sami thumini mata konda amaruwa thynawa beth ganna giyama ledak ne kiyanawa dewalekata Guam kiwa nathi waramak thiyanawa kiyal man moko karanna one ane mata pita wenna pinsiddawei
Mage mawa mudal prshnekata ahuwela ane mahathmaya ammawa nidahas karala denna obata pin
Oba thumage number eka denna puluwanda
Api katawath waradak karala.ne eth apita.gawal wate kattiya tharahai api diunu wanawata eyalata.wada diyunu wai kiyala mage maththaya dukmahanse wala ratakata gihilla.kiyak gare hoya.ganne ewata tharaha ane missu ai ewage
ඔය මිනිස්සු බොරු කියන ව උනොත් ඔබ තුමා ලගට ඇවිත්,,, හරි අහිංසක යි වගේ ගිහින්.
මු කාගේ හරි කොන්ත්‍රාත් එකක් කරනවා මම බොරු කරන්නේ කියලා මම කරපු බොරු කියන්න
Aththa
ඇත්තටම හරි මම අහලා තියෙනවා නරක විදියට මිනිසුන් විනාශ කරන මංතර ගුරු කම් කරන රටවල් වල ජීවත් වෙන මිනිස්සු හැමදාම දුගී දුප්පත් අසරණ වෙනවා ඒ වගේ ඒ රටවල් අන්ත අසරණ තත්ත්වයට පත් වෙනවා. පව් අපේ ලස්සන ශ්‍රී ලංකාවේ ඒ වගේ මිනිස්සු නොසිටියා නම් කොතරම් වටිනවද. එකිනෙකා ට මෙත් වඩන දහමක් අපිට සම්මා සම්බුදු රජාණන් වහන්සේ දීලා තියෙන්නේ.
😠😡😤👿😾
Thearuwan sarsnai oba thumata..
ගුරුතුමනි තුන් දොස බන්දනය මොනවගෙ දේකටද යොදා.ගන්නේ
මම ඩි.එම් විජිතා දිසානායක,මොනරාගල අපේ ගෙදරට කිසියම් දෙයක් කරලා තියෙනවා කොච්චර මුදල් හොයවුවත් ඉතිරියක් නැ.අනේ මට පිහිට වෙන්න
Boruwada karanna epa
Oya kalamana karanaya karanna
😂 @@madushanl3087 වයස කීයද
Sadarana manussyek sahthika atta katha karnawa boru sobana na ❤️
Ape geda ham welawema ranndu wenwa
Ahinsaka menisun mula karala salli hoyanna eaapa huuniyam wama arinna weannea
Namberakadenna
ඔබ ත්ස්
Mata oba thumage dura kathana denna puluwanda... Ape gedarath godak prashna thiyenawa
maga mahaththaya dan auruddak thissa asanepan.ape puduma dukak wedenna.doktalata lada ahu wannath na.pana balana than walen kiyanawa bahirawa dosayaklu.mokadda ane mama karanne.boru karayanta ahu wala naththatama mama nathi wala danata
Mona palatheda oba
mahansiwela hambakaran kapan.eka ekata vina karanne nathiwa....
විනයක් යනු තම යටිසිතෙන් ගොඩගසාගත් චිත්ත රෑප පමණි.
😂😂
මෙතුමාව සම්බන්ද කරගන්නෙ කොහොමද
AHan prasneta uththar Denawada❤😂
Koddiwina Kara at
කෝකටත් තමන් අදහන ආගම හරියටම අදහන්න එතකොට ඔය හූනියම් කියන එක මිත්‍යාවක් වගේ තමයි ආපස්සට හැරේවි
mata udu karanawda oba thuma
ගෙ වත්ත අාරක්ෂා කරල කරට සුර දාලා තියෙද්දි යම් විනයක් කල හැකිද නම් වලට...
Ane apitath karadaramai hamadamath
Methumata katha karanne keseda
Ane matai nonatai obatuma mulima kiwa wage deyak tamai tiyenne hemadam kunuhapa kyala bainwa obatumage phone numbers eka danna ko plz
ඔබ ඔය කොඩිවින කරන්ඩ ඇඩ් එකක් කරන්නේ
ඔබතුමා කොහෙද ඉන්නේ.?
ස්වාමිනි මගෙ දුව ඉගනිමට ආසයි ලබන අවුරුද්දේ ව්බගය පාඩම් කරාට මතක හිට්න්නෙ නැ කියනවා පාඩම්කරන්න ගත්ත හිත දෙන්නැලු දරුවගෙ හිත කලකිරිලා කතා කරන්නෙ මම ඉන්නේ පිටරට තව මාස දෙක යි යන්න මට පිහිට වෙන්න මම මොනවද කරන්නේ කියලා කයා දෙන්න
මේවාකරාට විබාගේ පාස් වෙනවනම් මොනව කරන්න බැරිද 🤣🤣හොදට පාඩම් කරන්න කියන්න .👍
Kiyala wedak na okata kiyanne kammali kama padan karanna hothata
ඔබ තුමා කයනදේ ඇත්ත
@@dammika428 කමෙන්ට් එක හරියට කියවන්න. පාඩම් කරන්න කියන එක උත්තරයක් නෙවෙයිනේ. ඒ දරුවට යම් මානසික ප්‍රශ්නයක් හන්ද කලකිරිමෙන් ඉන්න බවක්නේ කියවෙන්නේ. අන්න ඒකට වෛද්‍ය විද්‍යාවෙන් හෝ ගුප්ත විද්‍යාවකින් හෝ මොකකින් හෝ පිහිටක්නේ හොයන්නේ
අනෙ මම එක කපුවෙකුට අහු වුනෙ .
1 ලක්ෂ 75 දාන්න කිව .
උගේ නම විරාජ් සාමි
ගමිපහ එකෙක්
යන්ත්‍රයක් එවනවා කියලා .දැන් කෝල් ආන්සර් කරන්නේ නෑ.මමදුක් විදල ගත්ත සල්ලි .මම හුල්ලන වාරයක් පාසා ඕකගේ හුස්ම හිර වෙන්න කියලා යදිනවා. දරුවන්ට පවා හෙන ගහන්න ඔිනැ
සුනියම් දැඩිමුන්ඩ භද්‍රකාලි කඩවර වගෙ අයට කරපු අපරාධෙ කියල පොල් ගහන්න
danne neti ekekta ochchara salliyak danna oyata pissuda😂😂😂
Ane sami mage wifta ansaneepayak thiyenawa mk oba thumawa sambanda wenna barida
Thisaranaya pihitapu seela wanthayakuta kodi wina kala nohaka
Oba thuwa සම්බන්ධ puluwan number danna puluwan da
Mata wedak karaganna berida
ගුරුන්නාන්සේ මම කළුකුමාර දොශය නිසා ගොඩක් දුක් විදිනවා. අපිට සල්ලි ගොඩක් වියදම් මේ නිසා.කිසිම දෙයක් හරි යන්නෙ නෑ. ලොකු මුදලක් වියදම් කරන්නෙ නැති ව කරන්න පුලුවන් පිළියමක් කියන්න 🙏🙏🙏
Anguli mala piritha reta ahanna ethkota penne nehe mis.
❤❤❤ බුදුසරණයි අප්පච්චි මට සාස්තරයක් බලන්න ඔන පුලුවන්ද
බුමියකට ඇවිත් බන්දනයක් කපන්න කියක් ගන්නවද
Wdamhaya bs
🙏🏻🙏🏻🙏🏻
Topi tamai me ratata huniyama
mu kasippu gahala inne...
ane mata udau karanna.oba thuma kohada enna
🙏🙏🙏🙏
අනේ මම බැදපු දවසේ ඉදන් නෑනල 3 දෙනෙක් මහත්තයා ගේ ගේ ගන්න කොඩිවින ක රනවා. ඉන්න ගෙයින් බාගයක් නංගි ට ලියල ඉතුරු ටික ගන්න ලමයි ට මට මහත්තයා ට ඉන්න දෙන්නෙ ම නෑ අසරණ ලමයි දුක් විදින වා. නඩු දාලා හොර ඔප්පු හදලා
Piyathilaka gurunnase Kiyana Miniha HOREK HOREK HOREK Ahu wennanam Apa PIYATHILAKA Gurunnase PATTA BORU Kiyana THAkKADIYEK AHU wennanam Apa
Anee dodawanne nathuwa hitapan
Maga.mama.kankuta.kabra.thl.dila.thibuna.vidavala.maruna.math.vankoth.mha.dukk.vanava😢.pu.sali.kuburu.gana
Maya innee bandaragama
Bandaragama koheda? Nama mokadda?
👍
Atta oba tumata pin
Gurunwahanse ge Number Ewana. Plz 🌌 😿 😿 ✈️😿 😿
@user-dd3ld1ru1j Eyath Horek Nam Mokada Karane Friend. 🆗. Thank you