ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හිතවතුනි මේ වීඩියෝ ඒකේ ඔබට ඇතිවී ඇති ගැටලුව පරිප්පු ඇඹරීම සම්බන්ධයෙන්නම් ඊට පිළිතුර මෙයයි.පරිප්පු ටික වතුර නැතිව හෝ වතුර අඩුවෙන් ඇඹරුවොත් පරිප්පු වල පිටි ගතිය වැඩි වෙනවා.වතුර වැඩියෙන් යොදා පරිප්පු ඇඹරීමේදී පිටි ගතිය වතුරට දියවී පරිප්පු කැබලිවශයෙන් ඉතිරිවෙනවා පිටිගතිය වැඩි පරිප්පු මිශ්‍රණයෙන් වඩේ එකක් ගැඹුරු තෙලේ බැද්දොත් එය වඩේ එකක් නොව හැදි කැවුමක් වගේ වෙනවා. වතුර වැඩිකර අඹරා පෙරාගත් පරිප්පු මිශ්‍රණයෙන් වඩේ සාදා ගත්තහොත් වීඩියෝවේ ඇති ආකාරයට ලස්සන අලංකාර වඩේ සාදාගත හැකිය.පාන්ල පිටි ස්වල්පයක්දී එකතු කරන්නේ අවශ්‍ය ප්‍රමාණයට ගනත්වය සාදා ගැනීමටයි.වෙළදාමේදී කෑම වල රසගුණ වගේම ලස්සනත් තිබිය යුතුයි.වතුර දමා සහ වතුර නොදා යන මේ ආකාර දෙකටම ඔබ ගෙදරදී වඩේ සාදාබලන්න.මම අත්වලට gloves පාවිච්චි නොකරන්නේ අත් හොදින් පිරිසිදුව තබාගන්නා බැවිනි .ඔබ නිතර යන ඒන කෑම වෙළදසැල් නිරීක්ෂණය කර බලන්න ඔවුන් අත්වලට gloves දානවද කියලා.අපි මැජික් ,ඇස් බැන්දුම්,ටෙලි ෂෝ කරනු නොලබන කරුණාවෙන්ත සලකන්න. අපි ඉන්නේ මහපොළවේ යතාර්යථ සමගයි. මීට මම කෑම කඩේ සමන් .
😊
000p00p
වඩේ හදද්දී මටත් තිබුණ ලොකු ප්‍රශ්නයක් විසඳුනා අද. Tnx chef👍
බොහොම ස්තුතියි! ඔබට. 🙏 13:29
පැහැදිලි යි ස්තුතියි ස්තුතියි ස්තුතියි
හදලා බැලුවා මේ විදිහටම.. සුපිරි..හරිම රසයි🤍
පැහැදිලිව කියලා දුන්නට ගොඩක් thanks.
ස්තුතියි චෙෆ් .ලූණූ ටිකක් එකතු කරන්න එපාද.තෙරුවන් සරණයි.දිගටම මේ වගේ වීඩියෝස් ගේන්න .
සාමාන්‍යයෙන් දාන්නෙ නැහැ ඔබට අවශ්‍යනම් ලූනූ ටිකක් එකතු කරන්න පුලුවන්
@@KEMAKADESL ස්තුතියි චෙෆ් එහෙනම් මේ විදිහටම හදල බලන්නම්.
Shaaa niyamai.hodata kiyala dunnata bohoma pin.godamba roti hadana hatith danna .🙏🙏🙏
Bohoma sthuthi
ඔබතුමාගෙ තව තව වැඩසටහන් අපි බලාපොරොත්තු වෙනවා
Hoda tika vathurata diyavela gihinne
අඹරන්නේ කැට වලට කැඩෙන්න විතරයි.පල්ප් ඒකක් වෙන්න නෙමේ.
තෝසෙ රෙසපිය ඕනි.ජය වේ වා!❤❤❤❤
Good💜💙💙💜
කයිවාරු ව අඩු වෙන් වැඩේ කලානම් බලන්න ආසයි...
Thanks 👍
Godak honday❤
ස්තුතියි .
Parippu kochchara welawak pegenna thiyanna onida
පැය4ක් විතර
♥️
Thanks
Parippu abarannaIssara parippu tika peya keeyakPegenna onada?
පැය 4 ක් විතර
Vathura peranna vadi karala danne ay?
පරිප්පු බාගෙට ඇඹරෙන්න අවශ්යනිසා.ඇඹරෙන විට උකුගතිය අඩුවෙන්න
ඔබතුමා ගැන කියන්න වචන නැහැ.ඒ තරමටම අවංක, ගුණයහපත් කෙනෙක් මට පෙන විදිහටනම්
Wede aka kedenna balanawa akata karanne mokakda
පාන් පිටි ටිකක් වැඩිකරන්න
වටිටෝරැවෙ තියන බොහෝ දේවල් දැමිමෙ නෑනෙ .පොල් වලට මොකද කලේ
ඒක මගෙ වැරැද්ද කරපිංචා කොල සම්බොලයට අවශ්‍ය දේවලුත් මම මෙකෙ වට්ටෝරුවට දාලා ගනන් ගන්න එපා 🙇🏻🙇🏻😐😐
පරිප්පුවල හොද ටිකඅහකටනෙ
Hpdahariya wathurane aparade
කඩවල්වලත් ඒහෙම තමයි නිකන් තෙල් ගොඩක් විතරයි තියෙන්නේ 😵💫😵💫
ඉතින් වතුර ටික බොන්න ඔයා ඔච්චර අමාරුනම්.. හරියට comment එකවත් type කරගන්න බැරුව අනිත් මිනිස්සුන්ට වැරදි කියන්න එන ඔයාගෙ කුහක කම තමයි පේන්නෙ
Buruwa wathradanawa.
වතුර නොදා මොනවා දාන්න කියලද කියන්නේ .කිරි දාන්න කියලද. පරිප්පු ක්‍රීම් ඒකකින් පරිප්පු වඩේ හදන හැටි කියලා දෙනවකො 🤔🤔🥴🥴
ඇස් පේන් නැද්ද මේ video එකේ කොහෙවත් බූරුවෙක් හිටියේ නෑනෙ.. මේක වඩේ හදන video එකක් මිසක් zoo එකේ video එකක් නෙවෙයිනෙ,
පිපුමි කාරක දාන්නෙ නැ.
Handa.k. pawicbcbi. Karanna. Athin. Karanna. Epa
❤❤💕💕
Can we use rice flour
බැහැ
Ath. Dekata. Glawus daganna
Glawus කියන්නෙ මොනවද? gloves කියල ජාතියක් නම් තියනව අත් වලට දාන්න.. විවේචනය කරත් හරියට ඒක කරන්න, තමන් කියන දේත් වැරදි ඒත් අනුන්ට මොකක්හරි කියන්නත් ඔනි නේද ඔයාට!? ඔයාට ඕනි නම් ඔයා gloves දාලා හදන්න , මේ video එකේ කියන්නෙ කඩේ හදන විදිහ මිසක් ඔයා ගෙදර හදන විදිහ නෙවෙයි නෙ
@@lj5643මුන් ඔක්කොම බූරුවෝ මුන්ට කියලා වැඩක් නෑ වීදි කඩවල් වල gloves දානවනං මදෑ.මුං කඩවල්වලින් දාඩි හොටුයි කකා මේ වීඩියෝ වලට බනිනවා .ගොඩක් චැනල්වලට බැනලා තියෙනවා ගොඩක් මිනිස්සු ඒක ඒක දේවල් කියලා ගනන් ගන්නැතුව ඉන්න ඒක තමයි හොදම.
Gloves දාන්න, පිස්සුද හලො
හොඳ හරිය පෙරළා yawala රොඩු වලින් වැඩේ හදන්නේ watura one නැ pogawala abarana puluwan
හොද හරිය පෙරෙන්නෑ.පරිප්පු වලට වතුර වැඩිපුර දාලා බ්ලෙන්ඩර කරහම කැට හිටිනවා පල්ප් ඒකක් වෙන්නැතුව.
අපරාදෙනෙ පරිප්පු වලට වැඩිපුර වතුුරදාල හොද හරිය අහකට දමන්නෙ වතුර නොදා කොටන්න පුළුවන්
ඒතකොට පරිප්පු කඩලා ගන්න ඒක කෙසේ වෙතත් පරිප්පු ක්‍රිම් ඒකක් ගත්තැහැකි 🤣🤣(වතුර දැම්මහම පරිප්පු කැට හිටිනවා අඔරද්දි )
@amakumari877 ඉතින් ඔයා එහෙම හදන්න, video එකේ කියන්නෙ කඩේ හදන විදිහ මිසක් ඔයා ගෙදර හදන විදිහ නෙවෙයි නෙ
Eeeeya hari na halo
මම හිතන්නෙ ඔයා ජීවිතේකට කඩේකින් වඩයක් කලා නෑ කියලා .නැත්තං ඉතිං කඩේක හදනවට වඩා කොච්චර පිරිසිදුව මෙයා හදනවද අඹරපු පරිප්පු ටික අල්ලන්න කලින් අත් හේදුවත් ඒක්ක මම ගිහිල්ලා තියෙන කඩවල් ගොඩක ඒහෙම පිරිසිදුකම ගැන ගනංගන්නෙවත් නෑ.😒😒😕😕😷😷
😂, @@redfish-hk1ls
ඉතින් ඊයා නම් හරි නැත්නම් ඔයා නොබල නොහද ඉන්න , ඔයාට ඊයා උනා කියල අනිත් අය මොනව කරන්නද? ඔයා තමයි හලෝ ඊයා
Lokema balawane
ඇයි මනුස්සයෙක් ට හරි යද්දි ඊරිසියයි ද ඔයාට
හොඳයිනෙ ලෝකෙම බලන එක
Miris madi
Harima apirisudui hadana hati
ඔයා කියන්නෙ අත් සබන් ගාල හෝදන එකයි sanitize කරන එකයි ඔක්කොම video එකේ පෙන්නන්න කියලද? කඩවල් වල තෙල් භාජන වලට හූනො කැරපොත්තො ඉදන් වැටිල ඉද්දි ඒවා අයින් කරල ඒ තෙල් එකේම වඩේ මුරුක්කු බදින රටේ මේ මනුස්සයා තෙත අතින් පිටි ගන්න් එකට අපිරිසිදු යි කියන ඔයාගෙ මානසිකත්වය පේනවා, තෙත අතින් පිටි ගත්තට ඒ ගන්න පිටි ටික කොහොමත් ආයෙ තෙමෙනව නම්,ඉතුරු පිටි වෙන මොනවටවත් පාවිච්චි කරන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නෑනෙ! ඔයා ගෙදර තියන පිටි තව දේවල් වලට පාවිච්චි කරනව නම් ඉතින් හැන්දකින් හරි gloves දාලා හරි ගන්න.. මේ video එකේ කියන්නෙ කඩේ හදන විදිහ මිසක් ඔයා ගෙදර හදන විදිහ් නෙවෙයි නෙ
කිසිම තැනක අපිරිසිදු කමක් පෙන්න නැහැ.
හරිම සරල යි
පරිප්පු පොගවලා බෙන්ඩ කරලා ඒවතුර මිරකුවාම ගුනාත්මක බව යනවා නේද
Are you sure you need to squeeze? All the nutrients will be in the bin and you will be left with only pulp.
@@damayanthitotawattage739 pulp ඒකක් නෙමෙයි අවශ්‍ය පරිප්පු කඩා ගන්නයි අවශ්‍ය මිරිකගන්නේ කැට පරිප්පු මිසක් පරිප්පු ක්‍රීම් නෙමෙයි (මුන්ට යකෝ මේ වීඩියෝ ඒකේ සුද්ද සිංහලෙන් කියන ඒක තේරෙන්නැති හැටි.හාල් හේදුවහම හැල්වල පෝෂක ද්‍රව්‍ය හේදිලා යනවත් ඇති ඒහෙනං )
අපිලිවෙලයි
මේකේ මොකක්ද තියෙන අපිළිවෙල .මේ හරියට පිලිවෙලට හදන්නේ .කවුරු හැදුවත් ඹය පිළිවෙලට තමයි හදන්නේ .නැතුව පර්ප්පු වඩේ හදලා ඉවරවෙලා වටානා ටික බ්ලෙන්ඩර් කරන්නෑනේ .වෙනින් පිළිවෙලක් තියෙනවනම් කියනවකෝ බලන්න
🎉❤❤❤

Parippu abaranna
Issara parippu tika peya keeyak
Pegenna onada?
පැය 4 ක් විතර
Vathura peranna vadi karala danne ay?
පරිප්පු බාගෙට ඇඹරෙන්න අවශ්යනිසා.ඇඹරෙන විට උකුගතිය අඩුවෙන්න
ඔබතුමා ගැන කියන්න වචන නැහැ.
ඒ තරමටම අවංක, ගුණයහපත් කෙනෙක් මට පෙන විදිහටනම්