මගේ leo weerasighe කොල්ලව ගෙදර ගෙනාවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • FOLLOW ME ON
    Instagram
    / yash_weerasinghe
    Facebook
    / sachithrafanpage
    Tik Tok
    vm.tiktok.com/...
    #Yash #yashweerasinghe #leo #leothedog #yash'sdog

ความคิดเห็น • 566

  • @sanjanadulashani9509
    @sanjanadulashani9509 หลายเดือนก่อน +24

    හේතුවක් නැතිවම අසීමිත ආදරයක් එයාලා ගාව තියෙනවා , එයාගේ ජීවිතකාලය පුරාවටම එයාට ආදරණීය ස්වාමියෙක් වෙන්න ලැබේවා!!!❤

  • @chamikahewapathirana-fw5ib
    @chamikahewapathirana-fw5ib 26 วันที่ผ่านมา +16

    ඒ බලූ අම්මා ට කොහොම දුකක් ඇද්ද නේද අපි ආදරෙන් රැකවරණය දෙන බව ඇත්ත එත් ඒයාලා වේන් වේන එක මොන තරම් දුකක්ද . 😘

  • @menulee6279
    @menulee6279 หลายเดือนก่อน +29

    ආදරණීය මොහොතක්෴ ඒත් මතක තියාගන්න එයාලගේ අහිමිවීමේ වේදනාව දරාගන්න මුහුණ දෙන්න වෙන අවස්්‍රථාවක් අපේ ජීවිතයට එනවා. 😢😢😢❤

  • @lastnew-9000
    @lastnew-9000 หลายเดือนก่อน +9

    සත්තුන්ට ආදරෙ කරන විදියෙන් තෙරෙනවා ඔයාලගෙ කරුනාව❤

  • @commenter1111
    @commenter1111 หลายเดือนก่อน +9

    සුරන්ගනා ලෝකෙන් එන පුලුන් බෝල වගේ ජාතියක් බල්ලෝ කියන්නෙ❤

  • @lastnew-9000
    @lastnew-9000 หลายเดือนก่อน +9

    සත්තුන්ට ආදරෙ මිනිස්සුන්ගෙ හිත් ලස්සනයි ❤❤❤❤

  • @DasunDasun-es5ph
    @DasunDasun-es5ph หลายเดือนก่อน +11

    අම්මා ගේ ආදරය ඇස් වලට කදුළු ආවා 😊

  • @C424c424
    @C424c424 หลายเดือนก่อน +6

    ශෝයි අනේ එයා ...කාලයක් යනකොට තේරෙයි මිනිස්සුන්ට වඩා එයාගෙ ගතිගුණ සිය දහස් ගුණයකින් ඉහලයි කියල ❤❤❤

  • @ganeshamadushani1344
    @ganeshamadushani1344 หลายเดือนก่อน +9

    අනේ හරිම හුරතල් අම්මගෙ සතුට අයියට වඩා ලියෝට ආදරේ වෙයි වගේ අම්මා❤❤😅

  • @palikasenarathne8154
    @palikasenarathne8154 หลายเดือนก่อน +9

    සතුන්ට ආදරේ මිනිස්සු ඕනේ සත්තු හදන්න . මේ ගෙදරින්නම් උපරිමයෙන්ම එයාට ඒ ආදරය ලැබේවි . 🐕❤️🐕❤️🐕❤️🐕❤️

  • @chamikahewapathirana-fw5ib
    @chamikahewapathirana-fw5ib หลายเดือนก่อน +19

    අනේ හරිම හුරතල් පැටියෙක් .මට ත් හරිම ආසයි මේ වගේ පැටියෙක් හදන්න එත් පාරේ අනාත වුණ පැටව් තමයි මගේ ළඟ ඉන්නේ . මට එයාලා හරිම වටිනවා ❤❤❤❤ මේයානම් හුරතල් වැඩිද මන්දා cute ❤

    • @chamikahewapathirana-fw5ib
      @chamikahewapathirana-fw5ib หลายเดือนก่อน +2

      මෑණික් ❤❤❤ හරිම වාසනාවන්ත පැටියෙක් ගෙදර හැමෝම ❤ ආදරෙයි

    • @banchibaby1234
      @banchibaby1234 หลายเดือนก่อน

      මගෙ ලගත් හයක් හිටියා දැන් හතරක් ඉන්නවා

    • @user-kl5hj9og5z
      @user-kl5hj9og5z หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම මේ මමත් පරේ අසරණ උන අය තමා ගෙදර උස්සන් එන්නෙ එයලට ඉතින් රජ සැප පව්නෙ එයත් මටත් අසයි එත් එයලා අසරණ වේනවනේ❤❤

  • @pasinduchamara1971
    @pasinduchamara1971 หลายเดือนก่อน +9

    දරුවෙක් හුරතල් කලා වගේ අම්ම බලු පැටියා ලස්සන පවුලක් හම්බවෙලා එයාට

  • @lochiakarsha1101
    @lochiakarsha1101 หลายเดือนก่อน +9

    අම්මා පවු හරිම සතුටුයි වීඩියෝ එක බලද්දිත්. බයක් දුකක් නෑ එය අනික් අයගෙන් වෙන් උනාට මොකද අම්මගේ ආදරෙ දැක්කම ❤❤❤අම්මා පන වගේම ආදරෙන් පිළිගත්තේ ❤❤❤හැමදාම ඒ ආදරේ ඒ විදිහටම දෙන්න ❤❤

  • @PgchandrikaPushpakumaripahalag
    @PgchandrikaPushpakumaripahalag 10 วันที่ผ่านมา +3

    Yas ඔයා හොද ගුන යහපත් කෙනෙක් ඒ තත්ත්වය තියාගන්න ❤❤අපි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤❤හොදින් ඉන්න

  • @Niluvithanage-ntv
    @Niluvithanage-ntv หลายเดือนก่อน +7

    Leo මැණික හරිම Cute.. ලස්සනයි..🥰
    ඔයාගෙ අලුත් drama එකත් හරිම ලස්සනයි ..වෙනස්ම විදියෙ චරිතයක් ..ඒ talent එකට නම් කියන්න වචන නෑ....ජයවේවා ✌ බුදු සරණයි..! ❤❤

  • @Kesh2024
    @Kesh2024 หลายเดือนก่อน +6

    අනේ බක් මී මල...❤ මටත් ඉන්නවා බක් මී මලක් මෙහේ. එයාගේ නම මල්ලි ❤❤

  • @gunasekara27_89
    @gunasekara27_89 19 วันที่ผ่านมา +6

    අනේ ඒ අම්මගෙ සතුට🥹මගෙ අම්මව මතක් උනා🥺❤️

  • @bandulaboteju8984
    @bandulaboteju8984 หลายเดือนก่อน +7

    අනේ cute අනේ දිගටම ඕන ලියෝගො විඩියෝස්❤

  • @chandimapriyashantha4964
    @chandimapriyashantha4964 หลายเดือนก่อน +5

    කවදවත් වෙනස් වෙන්නැති අදරයක්...👍👍👍👍👍❤

  • @kushi784
    @kushi784 หลายเดือนก่อน +5

    අනේ...හුරතල් කොලු පැට්ටෙක්..❤❤

  • @Sricocktail
    @Sricocktail หลายเดือนก่อน +6

    කිසිම දෙයක් ආපහු බලාපොරොත්තු නැතිව ආදරේ දෙන්නෙ එයාල විතරයි එයාල ලග විතරයි සැබෑම ආදරේ තියෙන්නේ පරිස්සමෙන් බලාගන්න එයාව..❤❤❤❤

  • @anuradhamadushani186
    @anuradhamadushani186 หลายเดือนก่อน +5

    අනේ..❤❤❤ අම්මගේ ආදරේ...
    ටික දවසකින් ගෙදර අයිතිය අම්මා ලියෝ මල්ලිට දෙයි වගේ
    ෂෝක් අනේ ❤❤

  • @ChamudiAththanayaka
    @ChamudiAththanayaka หลายเดือนก่อน +6

    Ane okkotama wada amma cute🥰❤ අම්මා හරිම අදරනීයයි❤❤

  • @wathsalachathu757
    @wathsalachathu757 หลายเดือนก่อน +5

    ❤❤ එයාව හොදට බලාගන්න...
    බෙහෙත් හරියට විදින්න...
    සත්තුන්ගෙන් මැක්කෝ,කිනිතුල්ලො ආවොත් තමයි ලෙඩ වෙන්නේ...
    එයාලා හරිම ආදරනීයයි..
    මටත් කෙනෙක් ඉන්නවා...දැන් අවුරුද්දයි එයාට...
    ❤❤❤❤❤

  • @janakadevendra7532
    @janakadevendra7532 หลายเดือนก่อน +5

    යශ් ඔයා නම් අනේ මරු .බව්වා මල්ලි හරිම ලස්සනයි.ඇස්වහක් එහෙම වදින්න එපා පැටියට.පැටියටයි පැටියගේ අයියටයි බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KANEERA
    @KANEERA หลายเดือนก่อน +25

    කෙල්ලෙක්ට වියදම් කරනවට වඩා බල්ලෙක් අරන් එයාට වියදම් කරන එක හොදයි අයියෙ..😅එයාලගෙ කළගුණ උපරිමයි ❤

    • @user-zf9vp1yo1h
      @user-zf9vp1yo1h หลายเดือนก่อน +1

      @@KANEERA ow hamadama adare wadiwewi...karapu kapakireem mathaka thibewi..hamadama oyawa sathutin thiyai..hinassawai..hithenwath oyata hara wena kenekta lan nowei..gedara enakam adaren balan idiwi..❤❤

    • @tharidumadushan7261
      @tharidumadushan7261 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් machan👍

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 หลายเดือนก่อน +3

    අනේ ....ෂෝක් බව් පැටියෙක්....හරිම කියුට්....හොඳට බලාගන්න.❤️❤️❤️❤️

  • @DULA-NK79856
    @DULA-NK79856 หลายเดือนก่อน +5

    අම්මගෙ සතුට හරිම අව්‍යාජයි❤❤❤❤

  • @dharmawijetunga2136
    @dharmawijetunga2136 หลายเดือนก่อน +7

    අම්මාගේ ආදරේට මමත් ආදරෙයි❤

  • @pushpamanathunge2281
    @pushpamanathunge2281 หลายเดือนก่อน +10

    එයා පොඩි දරුවෙක්මයි .හැම වෙලාවෙම චුු කරනවා ,කක්ක දානව.රෙදි ඉරනවා, පොඩි කාලෙ එයාගෙ දත් කහන නිසා .ඒවා ඉතින් ඉවසන්න ඔනා. තෙරැවන් සරණයි.!!!

  • @kukianu9673
    @kukianu9673 หลายเดือนก่อน +5

    මටත් මතක් උනා එයාව ගෙදරට ගෙනාපු දවස.අදටත් පුදුම සැනසීමක් එයා දකිද්දි❤️

  • @dilkinishadi2329
    @dilkinishadi2329 หลายเดือนก่อน +7

    මටත් ඉන්නව golden retriever කෙනෙක්... එයත් පොඩි කාලේ ඔය වගේමයි.... එයගේ නමත් Leo ... මේක දකිද්දී එයගේ පොඩි කාලේ මතක් වෙනවා....❤

  • @Chathurya2000
    @Chathurya2000 หลายเดือนก่อน +6

    ලියෝ යි යශ් යි දෙන්නම එක වගේ. නිවුන් සොහොයුරෝ❤❤❤

  • @user-vn8db8el1t
    @user-vn8db8el1t หลายเดือนก่อน +8

    අනේ....ෂෝයි බබෙක්.. මෙයා ගෝල්ඩන් රිට්‍රිවර් කෙනෙක්. මගෙ ලගත් ඉන්නවා මේ ජාතියේ කෙනෙක්.ආදරෙන් බලා ගන්න...❤

  • @sumithmadushan4401
    @sumithmadushan4401 หลายเดือนก่อน +3

    අම්මාගේ සතුට..❤ අයියට බබෙක් ඉන්න දවසට අම්මගෙ සතුට හිතා ගන්න පුලුවන් ❤

  • @anjanalakmini8974
    @anjanalakmini8974 หลายเดือนก่อน +7

    ගෙදර ආව වෙලාවෙ ඉදන් අම්මාගෙ පුතා වෙනෝ බල්ලා 😁😁😁😁♥️

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk หลายเดือนก่อน +6

    ඇත්ත ආදරේ තියෙන්නෙ එයාල ගාව❤

  • @nimalimadushika9777
    @nimalimadushika9777 หลายเดือนก่อน +4

    ගෙදර කට්ටිය දාලා ගිහින් ඉදලා ආයෙම ආවා වගේ එයා අම්මි අතට ගියෙ❤❤.සෝයි මණිකක්...❤❤❤හලිම හුලතල්.හරිම ආදරණීය පවුලකට එකතු වුණෙත්❤❤❤.තාත්තිගෙ හිනාවත් කට පුරාම..❤❤පරිස්සමින් බලාගන්න...❤❤

  • @user-vx9ch2gj2n
    @user-vx9ch2gj2n หลายเดือนก่อน +5

    එයා හලි ශෝයි අනේ ❤

  • @chandaniabewardana7128
    @chandaniabewardana7128 หลายเดือนก่อน +2

    අනා මල්ලි ලස්සනට රගපානවා. අපි ගොඩක් ආදරෙයි හැමදාම ඔයට 🐕🐕🐕🐕🐕🐕❤❤👍👍👍👍🥰🥰🥰🥰🥰

  • @harshanidilrukshi5284
    @harshanidilrukshi5284 หลายเดือนก่อน +411

    බල්ලා එක්ක නැටුවට කමක් නෑ. වසන්තගෙ දරු පවුලට කර ගහනවා නෙමෙයි 😂

  • @gayanisamanmali1626
    @gayanisamanmali1626 21 วันที่ผ่านมา +6

    යශ් තව ටික දවසක් යනකොට ඕක ඔයාගේ ගෙදර නෙවෙයි ලියො බබාගේ ගෙදර වෙනවා එයා සම්පුර්ණයෙන් ගෙදර අයිති කර ගන්නවා හරිද ඊට පස්සෙ ඔයාගේ ගෙදර නෙවෙයි එයා ඉන්නේ එයාගේ ගෙදර ඔයා කුලියට ඉන්නේ තත්ත්වයට පත්වෙනවා හරිද අත්දැකිමෙන් කියන්නේ ❤❤ ෂොයි ලියෝ මැණික ❣️❣️

  • @malijayaraj7130
    @malijayaraj7130 หลายเดือนก่อน +4

    හරිම හුරතල් පැටිය ආදරේ හිතෙනවා දැක්කම ❤

  • @shaniidesilva453
    @shaniidesilva453 หลายเดือนก่อน +19

    Yash මල්ලී..පැට්ටා දකින හැමෝටම සහ ගෙදරට එන හැමෝටම අතගාන්න දෙන්න එපා..එතකොට එයා හැමෝටම frendly උනොත් වඩක් නෑ..හොඳේ..අනික ඔච්චර චූටි කලේ ඉඳන්ම කරපටි දාන හදන්න එපා..එලියට ගෙනියද්දි චූ,කක්කි දාන්න විතරක් ඒක පාවිච්චි කරන්න,,නැත්තන් එයාගෙ බෙල්ල හීනි වෙයි...නිදහසේ හදන්න හොඳට desapline කරලා...

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj หลายเดือนก่อน +4

    අපේ අම්මා වගේමයි..අපේ බොබි පැටියා ගේනකොටත් ඕමමයි..❤❤❤

  • @user-yc2ui8fe4s
    @user-yc2ui8fe4s หลายเดือนก่อน +8

    මේ විදිහටම පාරේ ඉන්න අහිංසක සත්තුන්ටත් ආදරේ කරන්න ❤️

  • @Shim12370
    @Shim12370 หลายเดือนก่อน +5

    අපිට දැන් ඕන Yash weerasanghe ගේ videos නෙවේ....leo weerasinghe ගේ videos❤️❤️❤️

  • @shashinihansani4563
    @shashinihansani4563 หลายเดือนก่อน +3

    අනේ බව් පැටියා ශෝක් අනේ 😍❤ ලියෝ ලස්සන නම 😘 ආදරණීය චූටි මැණිකක්

  • @dilrukshl
    @dilrukshl หลายเดือนก่อน +2

    Wooooooooow ඔයාලාගේ බක් මී මල ලස්සනයි ❤❤❤❤ අම්මා ඇතුළු පවුලේ සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @captaingalway8005
    @captaingalway8005 หลายเดือนก่อน +5

    මාර ලස්සනයි බවූවො ටික❤❤❤❤

  • @user-zo2rv7wl7w
    @user-zo2rv7wl7w หลายเดือนก่อน +7

    අනේ අම්මෝ අම්මාගෙ ආදරේ ❤❤❤

  • @renokaajitha7240
    @renokaajitha7240 หลายเดือนก่อน +3

    දෙවනි හරිම ලස්සනයි චුටි පැටවුන් පරිස්සමින් ❤❤❤ තෙරුවන් සරණයි ඔයාට

  • @ChamoNawanji
    @ChamoNawanji 14 วันที่ผ่านมา +4

    අනේ ඒ අම්මා ශෝයි 😊❤

  • @purnikalianage6352
    @purnikalianage6352 หลายเดือนก่อน +5

    ශෝක් හුරතල් පැටියා , මටත් හිටියා , මාස 3කට කලින් වෙනකං , එයා අපිව අඬවලා ගියා. 😢😢පුදුම තරම් හීලෑ , ආදරණීය මගෙ බෙනී බබා....,පරිස්සමින් බලාගන්න ..බුදු සරණයි ❤❤

  • @mahinsasadewmini7411
    @mahinsasadewmini7411 หลายเดือนก่อน +3

    හරිම ශෝක් චුටි Leo.හරිම හුරතල් .❤❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 หลายเดือนก่อน +4

    අනෝ ඉතිං හුරතල් මැණික ක්..තෙරුවන් සරණයි ❤❤❤

  • @ShamalkaPerera
    @ShamalkaPerera หลายเดือนก่อน +3

    යශ්,,,මම ගොඩක් කැමති නලුවෙක්..good luck ....මල්ලි..❤❤❤💐💐💐💐

  • @SewwandiBulathsinghala
    @SewwandiBulathsinghala หลายเดือนก่อน +2

    අනේ එයා නම් හරිම cute. ලියෝ වීරසිංහත් cute...🥰 යශ් වීරසිංහත් cute...🥰

  • @ChethanaKetagoda
    @ChethanaKetagoda หลายเดือนก่อน +22

    මාත් cute බව්වත් cute නේද 😁😁😁

    • @asankaweerakoon7606
      @asankaweerakoon7606 หลายเดือนก่อน +1

      Meyada yash aiyage nona😂

    • @pancha_7
      @pancha_7 หลายเดือนก่อน +1

      🤭❤

  • @sachinibandara1558
    @sachinibandara1558 หลายเดือนก่อน +5

    අනේ අම්මගේ ආදරේ❤❤❤❤❤

  • @FashionWithMadu
    @FashionWithMadu หลายเดือนก่อน +4

    සංමැණිකක්❤❤❤ ආදරෙයි මැණික බුදු සරණයි ...

  • @ChampikaNishanthi-bu8re
    @ChampikaNishanthi-bu8re หลายเดือนก่อน +6

    ඔයත් අපේම කුලේට වැටුනා බලු පිස්සෙක් එක පටිට හරිම සතුටින් ඉන්න පුළුවන් සතුටින් ඉන්න මිලක් කරන්න බැරි පුබලම ඖෂදය බලු ආදරේ

    • @nimalimadushika9777
      @nimalimadushika9777 หลายเดือนก่อน

      ඇත්තමයි .ඒත් වේදනාව දරාගන්න උපරිමයටත් වඩා පුලුවන් වෙන්න ඕන.අද මං ඉන්නවා වගේ😢😢

  • @talia_wj
    @talia_wj หลายเดือนก่อน +8

    අයියේ එයාව වඩාගන්නකොට ඉස්සරහා අත් දෙකෙන් අල්ලන් හරි අත් අත් යටින් දාලා හරි උස්සන්න එපා එයාලට ඒක හරිම අපහසුයි. අත පනින්න උනත් පුලුවන්. කකුල් වෙන් වෙන්නේ නැති විදියට ඇග වටෙන් අත දෙකම දාලා උස්සන්න ❤

  • @chalanisithara2265
    @chalanisithara2265 หลายเดือนก่อน +7

    බක් මී මලක්❤

  • @sandalidakshi241
    @sandalidakshi241 หลายเดือนก่อน +2

    මෙයාගෙනම් ඉතින් වීඩියෝ දාන තරමක් බලනවා ♥️♥️♥️

  • @hirushkarukshan3213
    @hirushkarukshan3213 หลายเดือนก่อน +13

    ඔය බල්ලව පාරෙ එක්කන් යන්න එපා එයා තවම පොඩි නිසා..වෛරස් හැදෙන්න පුලුවන් ඉක්මනටම..පරිස්සමින් බලාගන්න.. සපත්තු ලෙවකන්න දෙන්න එපා..එන්නත් ටික හරියටම කරන්න..❤️..මෙහෙම සත්තු මම සියගානක් මම හදල ඇති..අද්දැකීමෙන් කියනන්නේ..පිරිස්සමින් බලාගන්න..ආදරෙයි..

  • @CarmalinPerera-uk6ro
    @CarmalinPerera-uk6ro หลายเดือนก่อน +9

    බලන්නකෝ ටික දවසක් හදනකොට.කට්ටියටම එකට ගමනක් දවස්ගානක යන්න වෙන්නෙත් නැ.පැටියා කාලේ හොදයි.ඉට පස්සේ ... ..... 😔

  • @chamilamendis7454
    @chamilamendis7454 หลายเดือนก่อน +5

    හරිම ලස්සන කොලු පැංචෙක්❤️දැන් අම්මා ගෙදර හැමෝටම වැඩිය එයාට ආදරෙයි නේ❤️🤣❤️🤣❤️

  • @lakmalidiana5891
    @lakmalidiana5891 หลายเดือนก่อน +9

    Leo ලොකුයි නේ දැන් මම අද දොස්තර ලගදි දැක්කා

  • @hirunimalalasinghe
    @hirunimalalasinghe หลายเดือนก่อน +5

    අයියේ vacancie එහෙම දෙන්න යනකොට මෙයාව ගොඩක් පරිස්සමෙන් අරන් යන්න. මොකද vets ල ලග ආසාත්මිකතා තියෙන වෙන කට්ටිය ඉන්න පුලුවන් ඒකයි බිමින් එහෙම තියන්න එපා,අනික් එක කිනිතුල්ලෝ එන්න දෙන්නේ නැතිව බලාගන්න බෙහෙතක් දෙනකන් කිනිතුල්ලන්ට.ආදරේ බල්ලටයි කොල්ලටයි දෙන්නටම❤️🥰

  • @Amaya-h7o
    @Amaya-h7o หลายเดือนก่อน +4

    මටත් ඉන්නවා ඔය වගේම බෝල පැටව් දෙන්නෙක්🥰❤️

  • @chamarikatagoda4197
    @chamarikatagoda4197 หลายเดือนก่อน +2

    අනේ එයාලට ආදරේ ඕනි ගොඩක්, ගෙදර දරුවෙක් වගේ තමයි ඉතින්, ආදරෙයි ලියෝ ♥️, අපේ ගෙදරත් එක්කෙනෙක් ඉන්නවා මෙයා වගේම , එයා ලුසී
    ඔය ඉන්නෙ ආදරේ කරන්න ගොඩක් කට්ටිය ගෙදර, ලියෝ පැටියා හරි වාසනාවන්‍තයි.

  • @user-zf9vp1yo1h
    @user-zf9vp1yo1h หลายเดือนก่อน +5

    Balla wasanawanthai..karunawantha..adaraneeya hadawathak athy boss kenek labanna... ❤❤..

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 หลายเดือนก่อน +2

    ලියෝ මැනික බුදු සරනයි ❤❤

  • @sachinibhagya2498
    @sachinibhagya2498 หลายเดือนก่อน +6

    පුතාට වඩා අම්ම leoට ආදරේ වෙයි වගේ❤

  • @user-jd1hg3sy7r
    @user-jd1hg3sy7r หลายเดือนก่อน +3

    අනේ අපිටත් ඉන්නවා මැනිකක්.එයා ඔලී.අපේ පන ඉතින් ඒ.❤❤❤❤

  • @ChamikaSewwandhi
    @ChamikaSewwandhi หลายเดือนก่อน +1

    අනේ එයාගේ ල්ස්සන පොඩිකරන්න හිතෙනවා😘😍

  • @ireshakalhari5351
    @ireshakalhari5351 หลายเดือนก่อน +6

    එයාලෙ ආදරේ කරන්න ගත්තම හැම දුකක් වේදනාවක්ම මොහොතකට අමතක වෙනවා.ඒ තරම් එයාලගේ ආදරේ අවංකයි.
    දැන් අම්මගේ සත්තලං පුතා Leo තමයි.yash අයියා left😂

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 17 วันที่ผ่านมา +6

    මං ආසම නලුවෙක්

  • @dulaniginigaddarage3178
    @dulaniginigaddarage3178 หลายเดือนก่อน +2

    ලස්සනයි මල්ලි ඔයාගේ ලියෝ.❤❤❤❤❤

  • @malinisomalatha67
    @malinisomalatha67 หลายเดือนก่อน +3

    ඉස්සරහට බලු වැඩ ටිකක් බලා ගන්න පුලුවන් නේ ❤❤❤❤

  • @sachi7449
    @sachi7449 หลายเดือนก่อน +4

    අම්මගෙ ආදරේ 🥰❤️

  • @KawshiAbesinghe
    @KawshiAbesinghe หลายเดือนก่อน +3

    අනේ යශ් අය්යා වගේමය් ලස්සන ❤️😊

  • @SenumiKaveesha
    @SenumiKaveesha หลายเดือนก่อน +3

    Saththunta adare minissunge hith hari lassanai ❤❤❤

  • @dinithinimasha882
    @dinithinimasha882 หลายเดือนก่อน +4

    අනෙ දෙයියනෙ එයා ශෝයි අනෙ ❤

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 หลายเดือนก่อน +10

    ආයෙම වීඩියෝ කරද්දි මේ වගේ පසුබිම් සoගීතයක්නම් කොහෙත්ම එපෝ....🙄

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 หลายเดือนก่อน +3

    Leo petiya❤️🐕❤️Ammage Athe inna heti 🥰🥰🥰

  • @janakadevendra7532
    @janakadevendra7532 หลายเดือนก่อน +2

    Yash pitiyage lassana wagema oyage nihathmani kamata thamayi api kamathi.oyata oskar sammanaya hinaya saba kara ganna ikmaninma labewa
    !!!!!!!!!!!❤❤❤❤❤❤❤❤❤

  • @maneeshamadhuwanthi2479
    @maneeshamadhuwanthi2479 หลายเดือนก่อน +4

    Eka ammekge dukak ekka 😢😢thawath ammekge sathutak ❤ e adare ❤❤

  • @lak9trainingswitheveryanim706
    @lak9trainingswitheveryanim706 หลายเดือนก่อน +4

    He is superb, we have their first litter puppy.. Now He is also Sri lankan champion AGAR .. congratulations brother..❤

  • @anjulafernandz9068
    @anjulafernandz9068 22 วันที่ผ่านมา +2

    අම්මගෙ ආදරේ ලියෝ කොල්ලට..❤

  • @user-ll8bf2qf4n
    @user-ll8bf2qf4n หลายเดือนก่อน +3

    Ammage adary a vachana tikaa😊😊❤

  • @Prabhashi_Kavindya
    @Prabhashi_Kavindya หลายเดือนก่อน +3

    Most sweetest video on your channel.. see how adorable he is lil puppy❤🐕

  • @Amsimplegirl
    @Amsimplegirl หลายเดือนก่อน +3

    Leo diha newei beleuwe iyhm yash diha ❤️

  • @vimanshasadamini1467
    @vimanshasadamini1467 หลายเดือนก่อน +6

    අනේ කොහෙන්ද ගත්තේ මගේ දුවත් හරිම කැමතියි

  • @NimaliPerera-td7vx
    @NimaliPerera-td7vx หลายเดือนก่อน +4

    දීර්ඝ ආයුෂ ලැබේවා ලස්සන 🌹🌹🌹🌹mala.ape ගෙදර LEO pug breed eka.

  • @user-mt5wy1fy6k
    @user-mt5wy1fy6k หลายเดือนก่อน +3

    Anaa so cute Leo baby! God bless you all!Heart touching vedeo❤

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 หลายเดือนก่อน +6

    Ane e aunty ge adare babuuu patiyek genalla ohoma adarei nam kawada hri eyaga munuburanwa dakkamaa kohoa sathutu weida e aunty 😢😢😢😢❤❤❤❤❤

  • @chithranimenaka313
    @chithranimenaka313 หลายเดือนก่อน +2

    පුලුන් බෝලයක් වගේ ෂෝයි ❤❤❤❤❤

  • @dinesharandeny8136
    @dinesharandeny8136 หลายเดือนก่อน +5

    Golden retriever❤...cute බලූ පුතෙක් තමා සමහර කාල එනවා මෙයාලා කන්න හොර වෙනවා එතකොට බත් ගුලි කවන්න තමා වෙන්නේ ...මෙයාලා ගේ බර පාලනය කරන එක හරිම වැදගත් පොඩි කාලේ ඉඳලාම ...ගෙදර මයිල් පියාබන්න පටන් ගනීවි😂😂..🦮🦮...මෙයාලා ගේ ආදරේ පිවිතුරයි ඉතින් ...❤.