ඒ දෙන්නගෙ යෝජනාව ගැන මම අම්මට කියනවාI එයා ජීවිතේ වරද්ද ගත්තෙ නෑ..වැරදුණා..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 1.2K

  • @yashweerasinghe
    @yashweerasinghe 2 ปีที่แล้ว +1853

    බොහෝම ස්තූතියි හරේන්ද්‍ර අයියේ මට කල ආරාධනාවට සහ ලස්සන වැඩකට සම්බන්ධ කරගත්තට ❤️ comment වලින් අදහස් දක්වපු ආශිර්වාද කරපු සියලුම දෙනාටත් බොහෝම ස්තූතියි ❤️ ජය වේවා!!! ❤️

    • @dilrukshi1239
      @dilrukshi1239 2 ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️

    • @eriyndelivera6347
      @eriyndelivera6347 2 ปีที่แล้ว +9

      You are one of my favorite actors.
      You have a great future ahead of you
      God's blessings be always with you 🙏

    • @sunejavindyani1380
      @sunejavindyani1380 2 ปีที่แล้ว +13

      ඔයාගේ හීන, බලාපොරොත්තු හැමදේම ඒ පතන අයුරින්ම ඉටුකරගන්න ඕන ශක්තිය ඔයා තුල නොඅඩුව ජනිත වේවා කියලා හදවතින්ම පතනවා..!!! ❤️🙏🙏🙏❤️

    • @piumimadhusika9186
      @piumimadhusika9186 2 ปีที่แล้ว +3

      ❤️❤️❤️ asama naluwa

    • @nethmisewmika3029
      @nethmisewmika3029 2 ปีที่แล้ว +4

      Aiye oya hari nihathamani. Oyge acting wlt mn harima asai. Api hemademath oyt adarei aiya... ❤️🌎

  • @nirojayasuriya9636
    @nirojayasuriya9636 2 ปีที่แล้ว +329

    යශ් කියනවට වඩා දෙවෙනි කිව්වම හිතට වදිනවා💕💕 ආදරෙයි දෙවෙනි💕

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +410

    නළුකම ඔලුවට ගහපු නැති නළුවෙක් ....👍👍👍

  • @mudithabandara6838
    @mudithabandara6838 2 ปีที่แล้ว +112

    යෂ් ඔබට ඔස්කාර් සම්මානයක් මාතෘ භුමියට රැගෙන ඒමට ශක්තිය ධෛර්ය ලැබේවා..! ආදරෙයි හැමදාම ❤

    • @amilaadikari6723
      @amilaadikari6723 2 ปีที่แล้ว +1

      Oyatath hithena dewal

    • @Jeewaka3
      @Jeewaka3 2 หลายเดือนก่อน

      වැඩේ තියෙන්නේ ඔස්කාර් සම්මානයක් ගෙන්න තරම් නිර්මාණශීලි අද්ධයක්ෂකලා ඉන්නවද? කියන එකයි...සමාජය සංස්කෘතිය ආගම දහම විනාශ කරන නිර්මාණ බිහිවෙනවා මිසක් අපේ කම රැකගෙන කරන නිර්මාණ අතේ ඇඟිලි ගන්නටවත් නෑ....

  • @humpy-dumpy3855
    @humpy-dumpy3855 2 ปีที่แล้ว +218

    පඩ ෂෝ දාන අංගවිකල,නළු නිළියන් කියාගත් එවුන් ඉන්න අපේ රටේ මම ඇත්තටම ආස කරන නියම චරිතයක්❤.ටෙලිඩ්‍රාමා වලින් නොනැවතී දවසක ලාංකීය සිනමාවෙ දැවැන්ත චරිතයක් වෙනවා ෂුවර්.හැමදාම මේ විදිහටම නිහතමානීව ඉන්න.හදවතින්ම සුභපතනවා 🙏

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    නිර්ලෝභී
    නිරහංකාර .
    ලස්සන
    පට්ට කොල්ලෙක්
    චරිතෙ ඇගට අරන් ආවේශ වෙලා වගෙ එ චරිතෙ ඉදල තරම් රන්ගනය කරන්නේ ...එ
    Gemma ✌️✌️💪💪💪💪💪

    • @p.liyanarachchi7905
      @p.liyanarachchi7905 2 ปีที่แล้ว +1

      සතුටුයි පුතා දක්ශයි ඔබ සුබ පතනවා හදවතින්ම හොඳ නිර්මාණ වලට යොමු වෙන්න තව තව ත් සක්තිය දහිරිය ලබේවා

    • @jaslatha5767
      @jaslatha5767 2 ปีที่แล้ว +1

      attatama saba dakshayek

  • @oleee123
    @oleee123 2 ปีที่แล้ว +226

    හැකියාව,පෙනුම,උස,හඩ අතින් බැලුවාම නව පරපුරේ හේමාල් අයියා ලගින්ම ඉන්න කෙනෙක් 😍

  • @ruvininisansala3740
    @ruvininisansala3740 2 ปีที่แล้ว +204

    යෂ් ❤
    දවසක සම්මානනීය නළුවෙක් වෙනවමයි.....

  • @kushaniindrachapa6135
    @kushaniindrachapa6135 2 ปีที่แล้ว +133

    චිත්‍රපට වලට ගැලපෙන හැකියාවක් තියෙන තරුණයෙක්.💖

  • @nisansalawasana2549
    @nisansalawasana2549 2 ปีที่แล้ว +60

    යශ් සැබෑම දක්ශයෙක් ..කියන්න කිසිම අඩුපාඩුවක් නැහැ . පරම්පරාවේ නමත් රැකගෙන ඔයත් රැකිලා ....දිගු ගමනක් යන්න මම සුබ පතනවා ... ජේසු පිහිටයි දෙවෙනි... ආදරෙයි හැමදාමත් නිහතමානි කලාකරුවට.

  • @dewanisumali3757
    @dewanisumali3757 2 ปีที่แล้ว +20

    ඇත්තටම නව පරපුරේ දැකපු දක්ෂම නළුවෙක්...ක්ෂේත්‍රයේ දිගු ගමනක් තියෙන චරිතයක්... ඉදිරි අනාගතයට සුබ පැතුම්...!!!

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +116

    ඇත්තටම යෂ් ගැලපෙන්නේ හරියට ම සිනමාව ට

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 ปีที่แล้ว +13

    මම ආසම සිංහල නලුවා! ලස්සන දක්ෂ කොල්ලෙක්! 👌❤️
    සුභ දිගු ගමනක් යෑමට ආසිරි පැතුම්! සියල්ල සඵල වේවා!
    තෙරුවන් සරණයි! 🙏

  • @poornadesilva3337
    @poornadesilva3337 2 ปีที่แล้ว +60

    හරිම නිහතමනි දරුවෙක් . ඔයා හරිම පරිස්සමෙන් ජිවත් වෙන්න දරුවෝ. ඔයා ඔයාගේ පවුලට වටින දරුවෙක් මේ හැම ටම වඩා බුදු සරනයි

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    නිහතමානී චරිතයක් මෙ චරිතෙට සම්මානයක් දෙන්න වටිනව ...දක්ශතා එමටයි ..මෙ දක්ශතා වලින් vedak ගන්න පුලුවන් පට්ට director , කෙනෙක් තාම හම්බෙලා neeeee.එ තරම් පට්ට පට්ටම දක්ශතා තියෙන එල කොල්ල්ලෙක්

  • @sriyanikh3964
    @sriyanikh3964 2 ปีที่แล้ว +89

    අද කාලෙ අපේ හිතේ ඉන්න සිහින කුමාරය ආදරෙයි ගොඩක්

  • @tecklawijenayake5001
    @tecklawijenayake5001 2 ปีที่แล้ว +46

    මේ කොල්ලට අපි නම් ගොඩාක් ආදරෙයි. වසන්ත මුදලිගේටයි මේ යෂ් කියන කොල්ලටයි අපේ හදවතේ පුදුම ආදරයක් ගෞරවයක් තියෙන්නෙ. ඔයාලගේ ඉදිරි අනාගතය ඉතාම සුභයි කියල තමයි අපට හැඟෙන්නෙ.සියලු දෙවි පිහිටයි.

  • @kmrubesinghe2481
    @kmrubesinghe2481 2 ปีที่แล้ว +139

    බලාපොරොත්තුවන ඉලක්ක සපුරා ගැනීමට සුභ පැතුම්!!!! පුතා

    • @noraalwes6417
      @noraalwes6417 2 ปีที่แล้ว

      නියමනලුවෙක්සොබනෑ

  • @shashiwithhithu3453
    @shashiwithhithu3453 2 ปีที่แล้ว +58

    මං අම්මාට කියනවා... තාත්තට කියන්න බෑ ..අනා ඉතින් ඒ හුරතලේ ..කියාදෙන්න ආදරේ තර.... නාට්‍යයේන් අනාව දැක්කා හරි අහම්බෙන් .. කියා. .. නාට්‍ය මුල ඉදලා බැලුවා වගේම ඔයා රගපාපු ඔක්කොම නාට්‍ය යූ.... සච් කරලා හොය හොය බැලුවා ඒ තරම් සුපිරි .අනා & යෂ් 😘💞😘❤️❤️

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +231

    හේමාල්ට පස්සේ මම දැකපු කඩවසම්ම තරුණයා මොහුයි

  • @shalikamadushani3586
    @shalikamadushani3586 2 ปีที่แล้ว +45

    ඇත්තටම මම ආස කරන චරිතයක් 💛ජැක්සන් ඇන්තනී මහතා ,බ්මල් ජයකොඩි ගෙන් පස්සෙ මම ආසම කරන පෞරුෂත්වයක් තියෙන ආසම පිරිමි චරිතයක් 💗 සුබ පතනවා මල්ලි සාර්ථක අනාගතයක් ලැබේවා !හදවතින්ම සුබ පතනවා 💗👌

  • @kanthikan5145
    @kanthikan5145 2 ปีที่แล้ว +27

    අපේ Harindra ජයලාල් මහත්මය හරිම කැමතියි වගේ ඒ සින්දුවට අපිත් හරිම ආසයි මම ආසම මාධ්‍යවේදියා ඔබයි 🌹🌹🌹❤❤

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 2 ปีที่แล้ว +64

    රඟ⁣නොපා රඟපාන සැබෑම දක්ෂ නළුවෙක්...
    හිතන පතන හැම දෙයක්ම එලෙසින්ම ඉටුවේවා ...පුතේ .

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +34

    අමිමෝ ඇති,යෂ් මම ආසම කෙනෙක් ගොඩාක් ආදරේ කරන්න පටන් ගත්තේ bro නාට්‍ය යෙන් හරේන්ද්‍ර අයියාට ස්තූතියි වැඩසටහන ට දෙවෙනි ගෙනාවට ඇත්තටම අනර්ඝ අනර්ඝ යි හරිම ලස්සනයි .

  • @neetaguruge2865
    @neetaguruge2865 2 ปีที่แล้ว +17

    එයා එහෙම කතාකරන විට අපිටත් ඇඩෙනවා හරිම ලස්සනයි ස්තුතියි ජේසු පිහිටයි

  • @tharud2176
    @tharud2176 2 ปีที่แล้ว +6

    හරිම ආස කරන කෙනෙක්...පෙනුම,කටහඩ,දක්ෂතාවය,පෞරුෂය හැම අතින්ම සම්පූර්ණයි....ඒ වගේමයි නිහතමානීකම❤️

  • @geethanilmini6793
    @geethanilmini6793 2 ปีที่แล้ว +21

    ගායකයෙක්, රංගන ශිල්පියෙක්, හඬකැවීම් ශිල්පියෙක් , කථිකයෙක් සැබව්න්ම ඔහු වචනයේ පරිසමාප්තයෙන්ම multi talented පුද්ගලයෙක්.

  • @jananichathubhashini5452
    @jananichathubhashini5452 2 ปีที่แล้ว +14

    Bro එකෙන් තමයි යශ්ගේ රඟපෑමට කැමති වුනේ..කියා දෙන්න ආදරේ තරම් බලන්න ගත්තෙත් යශ් නිසා...දැනට මං දැකපු නලුවන්ගෙන් ඉන්න සුපිරිම වැඩ්ඩෙක්..හිනාව හරිම ලස්සනයි,ආකර්ශනීයයි..තව තවත් ඉදිරියට යන්න සුභ ප්‍රාර්ථනා කරනවා..❤️💪

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera7521 2 ปีที่แล้ว +53

    Yash ඉන්දියාවේ නමක් වගේ .. ඔබේ සිහිනය සැබෑ වේවා 🌹❤️👍 good episode Harindra brother

  • @chamaripeiris8662
    @chamaripeiris8662 2 ปีที่แล้ว +59

    යෂ් හිනාවෙද්දි ලස්සනයි🥰❤

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    යකො අදනෙ දන්නෙ ගීතා කාන්ති ලොකු අම්ම කියල ..
    බිමල්
    පබෝද සහෝදර සහෝදරියන්
    👌👌👌👌👌👌👌✌️✌️💪💪💪💪

  • @lashikaedirisinghe184
    @lashikaedirisinghe184 2 ปีที่แล้ว +15

    ඇත්ත්ටම රගපෑම සුපිරි. බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුවේවා. 👍👍👍

  • @malidelana8396
    @malidelana8396 2 ปีที่แล้ว +48

    හරිම ශෝක් අනේ අපේ අනා. හොද අනාගතයක් තියනව පුතේ ඔයාට පරිස්සමෙක් ගමන යන්න බාදා එයි සුන්දර නැති වෙයි ඒත් ඉවසීමෙන් ගමන යන්න ඔයාට පුලුවන් .. ඔයා හරි ආදරණීයයි. කියා දෙන්න ආදරේ බලද්දි ඔයා මොන තරම් දාමරිකයෙක් උනත් සහෝදර බැදීම වෙනුවෙන් ඔයා මාරම සංවේදී කෙනෙක්.. ඉතින් කියන්න තියෙන්නෙ ගමන සුබයි ජය නියතයි තෙරුවන් සරණයි ඔයාල දෙන්නටම..

  • @lalithpathmakumara4
    @lalithpathmakumara4 2 ปีที่แล้ว +58

    අනේ උමාලි තිලකරත්න ගෙන්වන්නකෝ අති දක්ෂ නිළියක් .අපි ආසම කෙනෙක්

  • @priyanganikothalawala5193
    @priyanganikothalawala5193 2 ปีที่แล้ว +11

    අනේ අපේ ගමේ නලුවා. හරිම හොඳයි ඔයාට ගොඩාක් ස්තුති යි හරීන්ද්‍ර මල්ලී. ගමට හරිම හොඳ කොල්ලෙක් මෙයා .තෙරුවන් සරනයි ඔයාලට. 🙏🙏❤❤❤

  • @shavindiyadeuli8817
    @shavindiyadeuli8817 2 ปีที่แล้ว +6

    Bro කතාවෙන් තමයි පලවෙනියට ඔයාව දැක්කේ..ඒ චරිතයට වගේම අද දෙවනි කියන චරිතයට මං මාරම ආදරෙයි❤

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 2 ปีที่แล้ว +7

    අනේ මට ඒ කතාව අහනකොට ඇත්තටම ඇඩුනා . ඒක රගපෑමක් කියලා හිතෙන්නේ නෑ . ඇත්තටම වගේ . හරේන්ද්‍ර මහත්තයො ඔයාට ගොඩාක් පින් යෂ්ව සම්බන්ධ කරගත්තු එකට. අපි ගොඩාක් දෙනෙක් කැමතිම නලුවෙක්

  • @virajidillesha4023
    @virajidillesha4023 2 ปีที่แล้ว +11

    හුරතල් සිනාවක් ..ලස්සනයි .දක්ෂයි .
    සුන්දර යි. ජය .

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 ปีที่แล้ว +16

    හරීරීරීම ලස්සනයි. ආදරණීයයි අද වැඩ සටහන. යෂ් පුතාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වේවා.
    හරේන්ද්‍ර පුතාටත් ඉදිරි කටයුතු සාර්ථක වේවා.

  • @ddhammi7349
    @ddhammi7349 2 ปีที่แล้ว +8

    වාසනාවන් පුතේ ඔයාට දිගු ගමනකට ආශීර්වාද වේවා

  • @රුක්ෂානානිල්මිණි
    @රුක්ෂානානිල්මිණි 2 ปีที่แล้ว +24

    යාෂ් කියන නමට වඩා දෙවනිට අපි කැමති ... අතිදක්ෂෙක් සුපිරි චරිතයක් තමයි ... කලා පවුලකින් එන නළුවෙක්
    💐💐💐💐💖💖💖💖

  • @anushkarandunu9600
    @anushkarandunu9600 2 ปีที่แล้ว +34

    අනේ වලස් මුල්ල මගේ ආසම කාටූන් එක අයියේ.. ඔයා ගොඩාක් දක්ශ නලුවෙක්.. සුභ පතනවා ඔයාගේ අනාගතේට..

  • @harshiranga3234
    @harshiranga3234 2 ปีที่แล้ว +7

    ජය වේවා මල්ලී.ඔයාගේ නිහතමානීකම ඉතාමත් අගය කරන්න ඕන...❤️

  • @dayarathnesenanayake6588
    @dayarathnesenanayake6588 2 ปีที่แล้ว +31

    උඔ නම් සැබෑම දක්ෂයෙක් කොල්ලෝ.
    සුභ අනාගතයක්!

  • @dulanjalipremadaasa7733
    @dulanjalipremadaasa7733 2 ปีที่แล้ว +2

    හරිම නිදහස් චරිතයක් රඟපානකොට.. හරිම ටැලන්ටඩ් .. හිනාව ත් ලස්සනයි ..දෙවනිත් හැඩයි.. ආසාවෙන් බලන කතාවක්..දක්ෂතම නළුවෙක් .. හොඳ ම නළුවා සම්මානේ ඉක්මනින්ම ගන්න ලැබේවා..කියල විශ් කරනවා..

  • @Priya-lw2yf
    @Priya-lw2yf 2 หลายเดือนก่อน +1

    හරිම ආදරනිය දරුවෙක් අනාගතයෙ සියලුම බලාපොරොත්තු ඉස්ට සිද්ද වේවා උතුම් දළදා සම්දු පිහිටයි නිදුක් නිරොගි සුවය මානසික සුවය ලැබේවා

  • @සුදුහාමිනේකුලතුංග

    අපේ රටේ සිරිතක් තමා දක්ෂයාට හිමි තැන නොදීම උබ වෙන රටක ඉපදුනානම් කොල්ලො අද අංක එකේ රංගන ශිල්පියෙක් ඔයා .ආදරෙයි ගොඩාක් ඔයා රගපාපු හැම කතාවක්ම ආසාවෙන් බැලුව සහ බලනව කියන්න කිසිම වරදක් නැහැ ඔයා ගොඩාක් දක්ෂ කෙනෙක් ජයවේවා

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 2 ปีที่แล้ว +28

    මේ වගේ දක්ෂයොන්ට කලාවෙ අවස්ථාව මදිද කියලත් හිතෙනව .
    යෂ්ගේ මේ කිව්ව අරමුණු ඉටුවෙන්නම ඕන ❤️❤️

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว +60

    අද..... හදට දැනුන සුපිරිම Episode එක..👍
    හෙළ සිනමාවෙ මතක හිටින රන්ගන ශිල්පියෙක් වෙනව නොඅනුමානයි.👌
    වැඩේ කියන්නෙ,චිත්‍රපට අධ්‍යක්ෂකවරු තවමත් යෂ්ව අදුනගෙන නැද්ද මන්ද....🤔
    ධනුෂ්ක මහතාට බෙහෙවින්ම ස්තූතියි මෙවැනි පන්දම් පත්තු කරල ආලෝකය ලබාදුන්නාට.🙏
    ටෙලිනාට්‍ය කලාවෙ මා දැකපු හොදම ,දක්ෂතම,ආසම රන්ගන ශිල්පිය බිමල් ජයකොඩි.
    දෙවෙනිතැන ගත්තෙ,උද්දික ප්‍රේමරත්න .
    දැන් ඉන්නව ඔය දෙන්නම අභිබවා යන්න පුලුවන් කෙනක්...
    ඒ තමයි යෂ්...ඔබ.😍ඔබේ ඉදිරි ගමනට සුබපැතුම් ....❤️
    හේමාල් සහ යෂ්..එකම ෆිල්ම් එකකින් දකින්න ආසයි.

  • @shanhkadilshan7766
    @shanhkadilshan7766 2 ปีที่แล้ว +11

    අද මුලු වීඩියෝ එකම බැලුවෙ හිනා වෙවී. ඒ තරම් ලස්සනයි.❤️ වැඩ්ඩෙක් තමයි.❤️

  • @camindhakumara9048
    @camindhakumara9048 2 ปีที่แล้ว +21

    යෂ් හොදයි ඊට වඩා දෙවෙනි හොඳින්. ඔබට අපේ සුබ පැතුම්!!

  • @mihiridewage924
    @mihiridewage924 2 ปีที่แล้ว +5

    දැක්ක නලුවන්ගෙන් මාරම දක්ෂ නලුවෙක් ඔයා මල්ලි,ගොඩක් ආශාවෙන් කියා දෙන්න ආදරේ බලන්නේ.ජනප්‍රිය උනාට මෙි විදිහට ඉන්න ,වෙන අය වාගේ ඔලුවට ගන්න එපා.❤️
    ඉස්සරහටම යන්න සුබ පතනවා,🙏🙏🙏

  • @nilangachandrasekara1019
    @nilangachandrasekara1019 2 ปีที่แล้ว +13

    ඔයා දක්ෂයෙක් මල්ලි.
    ඉදිරියටම යන්න සුබ පතනවා

  • @kanthikan5145
    @kanthikan5145 2 ปีที่แล้ว +15

    දිගු ගමනකට සුභ පැතුම් යෂ් සහෝදරයා ඔබගේ සියලුම පාුර්ථනාවන් ඉටුවේවා කියා පතමි

  • @sadalisadali4545
    @sadalisadali4545 2 ปีที่แล้ว +3

    Aiye oyawa mama dakinne iskolen oya harima dakshai duwanna ragapanna bakthi gith gayana karanna mama hari asai sahiththi ussawe oyalage pantile 7.b 8.b 9.b pantile nathuma ho rang ane balanna hama auruddema oya aththatana oyage ragapama hadakavima hari lassanai oyage idiri wada sarthaka karaganna sathutin inna parissamen inna budu saranai ape iskole aiya kenek kiyala hari Adam adambaren oyawa mama hadunwanawa sathutin inna aiye

  • @uthpalasathsarani2877
    @uthpalasathsarani2877 2 ปีที่แล้ว +1

    හරිම නිහතමානී චරිතයක් වගේ.. හරිම කඩවසම්‍.. හරිම සුන්දරයි.. ජීවිතේ තියන හැම පියවරක්ම සාර්ථක වේ‍වා ප්‍රාර්ථනා කරනවා..

  • @deepikavidanapathirana1012
    @deepikavidanapathirana1012 2 ปีที่แล้ว +3

    අදමයි ඔය දරුව දැක්කෙ. හැකියාවන් ගොඩක් තියෙන දක්ශයෙක් බව පේනවා. තෙරුවන් සරණයි!

  • @niluka5627
    @niluka5627 ปีที่แล้ว +1

    ආසම නලුවෙක් හිනාවත් ලස්සනයි හරේන්ද්‍ර මහත්තයාගේ වැඩසටහනත් ගොඩාක් ලස්සනයි 🥰🥰🥰 බුදුසරණ යි 🙏🙏🙏🙏🙏 🥰🥰🥰🥰

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 2 ปีที่แล้ว +3

    අපේ එකෙක් ආදරෙයි කොල්ලෝ
    මං එදා ඉදලම කියන්නෙ අපේ ශ්‍රීලංකන් රාම් චරන් කියලා 😍
    උඹ අතී දක්ෂයෙක් සහෝදරයා ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනවා . ❤️

  • @subashiwijesooriya7276
    @subashiwijesooriya7276 2 ปีที่แล้ว +19

    ඇත්තටමත් පවුලේ දෙවනියා... ❤️ ජිවිතේ සාර්ථක වේවා !!❤️

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 ปีที่แล้ว +12

    මං ඔයාව මුලින්ම දැක්කේ රාවනා එකෙන්. ඒකෙත් ඔයා සුපිරි

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +60

    රෙදිමෝලවත්තෙ අනා මේදවස්වල ඉන්න දක්ශම නලුව කියාදෙන්න ආදරේ තරම් drama එක මේතරම් ජනප්‍රිය වෙන්නත් ප්‍රධානම හේතුවත් රෙදිමෝලවත්තෙ අනාම තමයි

    • @dewpahasara4424
      @dewpahasara4424 2 ปีที่แล้ว +5

      ඔයා තම්‍ය් දක්ශම කමෙන්ට් දාන්න කොතන ගියත් ඉන්නවා

    • @C424c424
      @C424c424 2 ปีที่แล้ว +6

      @@dewpahasara4424 ඒ කියන්නේ ඔයත් ඒ හැමතැනම ඉන්නව කියන එකනෙ නේද ..😁😁😁

    • @dewpahasara4424
      @dewpahasara4424 2 ปีที่แล้ว +1

      නැ

    • @C424c424
      @C424c424 2 ปีที่แล้ว +3

      @@dewpahasara4424 නැත්නම් කොහොමද හැමතැනම තියන comments කියවන්නෙ මුලින්ම social media කියන්නේ මොකක්ද කියල තේරුම් ගන්න යූටියුබ් ෆේස්බුක් වගේ දේවල් තියෙන්නේ මිනිස්සුන්ට පාවිච්චි කරන්න මිනිස්සු චැනල් හදාගෙන වීඩියෝ දාන්නෙ මිනිස්සුන්ට බලන්න නේද උදාහරණයක් වශයෙන් චැනල් එකක් කරන කෙනෙක් වීඩියෝ එකක් අප්ලෝඩ් කරල කියන්නේ මොකක්ද වීඩියෝ එක බලල ලයික් කරල කොමෙන්ට් කරන්න කියල නේද ඉතිo අපිත් ඒක තමයි කරන්නේ වීඩියෝ එක බලල ඒකට අදාල කොමෙන්ට් එකක් විතරයි ලියන්නෙ නැතුව කුනුහරප ලියන්නෙ නැහැ

    • @dewpahasara4424
      @dewpahasara4424 2 ปีที่แล้ว +1

      ඇයි ඉතින් ඩොං ඩොං ගිහිල්ලා

  • @geethmaudawaththa3991
    @geethmaudawaththa3991 2 ปีที่แล้ว +3

    අනර්ඝ ....ඇත්තටම දක්ෂ නලුවෙක් ........රගපානවා හිතට දැනෙන්නම...පෙනුම.... මරු...ඉස්සරහට වැඩ ටික හොදට කරන් යන්න....බුදු සරනයී ..❤

  • @nalakathushara4567
    @nalakathushara4567 2 ปีที่แล้ว +4

    පොලොවෙ පය ගහල ජීවත් වෙන උන්ට රඟපානවා කියන එකත් ගේමක් නැති බව තේරුනේ උඹෙන් මචං. ජයවේවා යශ්

  • @ireshperera3733
    @ireshperera3733 ปีที่แล้ว +6

    හදවතින්ම අවංකව කතාකරන නිහතමානී චරිතයක් ❤️

  • @sulochanasewwandi833
    @sulochanasewwandi833 2 ปีที่แล้ว +5

    යශ් ♥️ කියාදෙන්න ආදරේ තරම් කතාව තුලින් හිතට දැනුන ආසම නලුවෙක් බුදුසරණයි අයියෙ ♥️😘🙏

  • @kokilaprabodhani4312
    @kokilaprabodhani4312 2 ปีที่แล้ว +26

    හිනාවනම් ඉනාවක් අනේ😍😍

  • @chamarikumari9893
    @chamarikumari9893 2 ปีที่แล้ว +1

    අද නම් හරිම රසවත් හරේන්ද්‍ර වැඩසටහන .ඔයාගෙ වැඩසටහන් කොහොමත් අගෙයි.ඒත් දෙවෙනි චරිතයට මං බොහොම ප්‍රියයි

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    සිනමාවට තමයි උබ නියම කොල්ලෝ
    ඇස් පෙනේවා ඉදිරියට film director , ලගෙ 💪💪💪💪✌️✌️✌️

  • @harshaniharshani3929
    @harshaniharshani3929 2 ปีที่แล้ว +12

    දක්ෂ නළුවෙක් ලස්සන කටහඩක් ලස්සනයි හිනාවෙකොට ❤❤❤

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 2 ปีที่แล้ว +14

    කියාදෙන්න ආදරේ ලස්සනම ඔයා නිසා සුබ පතනවා ඔයාගේ කලා ජිවිතේට ❤❤

  • @michico76
    @michico76 2 ปีที่แล้ว +23

    Woow මේක නම් මාරම ලස්සන episode එකක්. යශ් ❤
    ආදරණීය ආසම කලාකරුවෙක්. ඔයාට මාර taste එකක් තියෙන්නෙ හරීන්ද්‍ර අයියා ❤

  • @yohandarayohansikulawansha9592
    @yohandarayohansikulawansha9592 2 ปีที่แล้ว +28

    කතාව බලන්නෙම දෙවනිව බලන්න ඔනි නිසාමයි...ආසම චරිතෙ

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    අනා ඔබගෙ ඉන්දියාවේ ෆිල්ම් වලට සම්බන්ධ වෙන්න තියෙන හීනය sebe වේවා
    Congratulations 🙏🙏👌👌👌👌👌💖💖💖💪💪💪💪✌️✌️✌️✌️

  • @nilminiperera8425
    @nilminiperera8425 2 ปีที่แล้ว +5

    ඇත්තටම ඔයා දක්ෂ නලුවෙක් පුතේ, ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම, ඉස්ට වේවා , ❤️

  • @sansala6503
    @sansala6503 2 ปีที่แล้ว +6

    අම්මෝ මගේ ආසම නලුවා.❤️❤️❤️❤️ ආදරේයි අයියේ .බුදු සරණයි 🙏🙏 .ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා .💕💕💕

  • @chinthakasuranga6456
    @chinthakasuranga6456 2 ปีที่แล้ว +24

    මගේ ෆේවරිට් නලුවා ආදරෙයි සහෝ ❤️👈නියම වැඩ්ඩා

  • @inokamandawala3837
    @inokamandawala3837 2 ปีที่แล้ว +9

    සරල, සුන්දර, කෘතගුණ දත් තරුණයෙක්. දිගුගමනකට සුභ පැතුම්.

    • @padminisamarasinghe4421
      @padminisamarasinghe4421 2 ปีที่แล้ว

      පුතා සුපිරි නලුවෙක්...❤❤❤

  • @damayanthimanchanayaka5052
    @damayanthimanchanayaka5052 2 ปีที่แล้ว +10

    දලදා සමිදු පිහිටයි යස් සුබ අනාගතයක් ඔයාට දිරියෙන් ඉදිරියටම යන්න සුබ පතනවා 💐💐💐💐💐💐❤

  • @dhanukasuni1743
    @dhanukasuni1743 2 ปีที่แล้ว +7

    යශ් 💝 හේමාල්ගෙන් පස්සෙ ආසම කරන දක්ෂම නළුවා

  • @ORASTITCH
    @ORASTITCH 2 ปีที่แล้ว +38

    හැමෝගෙම ආදරය දීනාගත් දක්ශ නලුවෙක්

  • @sriyaniranasinghe8451
    @sriyaniranasinghe8451 2 ปีที่แล้ว +3

    යශ් තමයි හොදම නලුවා ....හරිම දක්ශයි ...අපි හරිම ආදරෙයි ..ටාකට් වලට යන්න පුලුවන් ඔයා හරිම වාසනාවන්ත නලුවෙක් ...ආදරණීය හිනාව ....handsome boy...
    Congratulations මල්ලි ❤️❤️❤️
    බාහුබලී ෆිල්ම් එකේ නලුවා
    මට මතක් වුණා ඉන්දියාවේ යන්න ආසයි කිව්වම..😊

  • @හිතුවක්කාරහිත
    @හිතුවක්කාරහිත 2 ปีที่แล้ว +7

    යෂ් ❤️
    දෙවෙනි අපෙ හැන්ඩියා ❤️❤️
    ආදරෙයි ❤️මනමාල හිනාව 🥰🥰❤️

  • @tbsriyanipadmalatha7284
    @tbsriyanipadmalatha7284 2 ปีที่แล้ว +6

    ආසම චරිතයක් ආදරේ කරන නලුවෙික් 💕🙏🙏💕💕❤️❤️ බුදුසරණයි මල්ලි

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi8177 2 ปีที่แล้ว +15

    වචනයෙන්ම කිව්වොත් හොඳ පෞර්ෂයක් තියෙන කොල්ලෙක්...❤️

  • @Kandegamagedilrukshi
    @Kandegamagedilrukshi ปีที่แล้ว +1

    දක්ශ, කඩවසම් ,නිහතමානී චරිතයක් ❤සියලු බලාපොරොත්තු සිතන අයුරින් සැබෑ වේවා ...

  • @shehanipu3895
    @shehanipu3895 2 ปีที่แล้ว +26

    දක්ශම දක්ශ නලුවෙක්. ආසම චරිතයක් 🔥😍️ කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයෙන් තමා මෙච්චර දක්ශ නලුවෙක් කියලා දැනගත්තේ. යශ් හින්දම ආසාවෙන් බලනවා 🙄❤️❤️

  • @nandanipriyanka9340
    @nandanipriyanka9340 2 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බැලුවා..මේ දරුවට අපි ගොඩාක් ආදරෙයි..එයාගේ පව්ලේ විස්තර දන්නේ දැන්නේ..ඔයාට ගොඩාක් ස්තූතියි හරෙන්ද්‍ර මහත්තයෝ...

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +7

    යශ් පට්ට විදිහට ඇක්ට් කරන චිත්‍රපටියක් බලන්න ආසාවෙන් මග බලන් ඉන්න මම....🙄🙄😍😍😍😍😍

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +2

    ආදරණීය චරිතයක්. ආසාවෙන් බැලුවා. ඇත්තටම ඔබ ජනප්‍රිය නළුවා වෙන්නම ඕනෙ. ඒ තරමටම රඟපෑම අති විශිෂ්ටයි 👍ඔබට ජයවේවා පතමි බුදු සරණයි ❤🌹🙏හරේන්ද්‍ර ඔබටත් ස්තූතියි. බුදු සරණයි ❤🌹🙏

  • @nishanthanishantha9772
    @nishanthanishantha9772 2 ปีที่แล้ว +6

    ඔයා ඉන්දියාවේ විතරක් නෙමේ මුළු ලෝකේම හොල්ලන නළුවෙක් වෙයි..ජය වේවා

  • @apsaraliyanage8730
    @apsaraliyanage8730 2 ปีที่แล้ว +1

    මගේ ආසම නළුවා.ඔයාට සුභ අනාගතයක් මල්ලි...ස්තුතියි හරෙන්ද්‍ර මහතා.යශ් වීරසිංහ.සමග සටහනක් කළාට.

  • @champikahasi
    @champikahasi 2 ปีที่แล้ว +7

    My favourite tele drama is කියා දෙන්න ආදරේ තරම් best Acting Yah❤ Love u🇬🇧

  • @dilhanirajakaruna2080
    @dilhanirajakaruna2080 2 ปีที่แล้ว +4

    ඒක නමි ඇත්ත ආර්ටි කරන පන්තියට අනිත් ලමයි හැමෝම එනවා අපේ පංතියට එහෙම හැමෝම ආවා .වෙන subjec kran අය ❤️සුබ පැතුමි ඔයාට 🖤මල්ලි

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 2 ปีที่แล้ว +5

    ඇත්තටම ලස්සනයි ,අපිත් හිනා වෙවී ප්‍රෝග්‍රෑම් එක බැලුව

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe9304 2 ปีที่แล้ว +2

    දෙවනි නිසාමයි අද නම් බැලුවෙ .. හිතන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා අයියේ ... 👍👍👍👍❤️❤️❤️

  • @samsanfernando9516
    @samsanfernando9516 2 ปีที่แล้ว +4

    නියම චරිතයක්
    පිරිමිකම තියන නළුවෙක්
    ආදරෙයි හැමදාමත්

  • @ajithnilantha9630
    @ajithnilantha9630 2 ปีที่แล้ว +2

    හරිද්‍ර ජයලාල්, යස්, දෙවැනි දෙන්නම ඉතාම විසිස්ට දෙන්නේක්...
    දෙන්නටම ආදරෙයි..

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +5

    මේ දවස්වල ආසම චරිතේ,,,,දෙවනි,♥♥🔥🔥කිසිම ආඩම්බරකමක් නැති නිහතමානි,,,චරිතයක් යාෂ් මල්ලි ,,ඉදිරි ගමන සාර්තක වේවා,,♥♥👍

  • @NisansalaAravinda
    @NisansalaAravinda 2 หลายเดือนก่อน

    ඔයාත් හේමාල් වගේම දක්ෂයි, එ වගේම නිහතමානී, චරිත්වත් බුදුසරණයි