how fish sell, Onamental Fish Farm,BST Saman, fish fry convert fish mature , මසුන් ලොකු කර විකුණමු,

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2021
  • සාමාන්‍යයෙන්
    1cm ප්‍රමාණය වර්ග අඩියකට මසුන් 8 ක්
    ඇසිත්තන් නම් 12 ක් 16ත් වෙ.මසුන් විශාල වනවිට ඔවුන් දෙකට බ්දීමහො විශාල මසුන් ඉවත් කල යුතුය. මෙහි සැකැස්ම ඉදිරියේ දී පහත ආකාරයට වෙ.
    • Thilapi breeding Cente...
    සාම්ප්‍රදායික මත්ස්‍ය වගාව වෙනුවට නවීන තාක්ෂණය,කැපවීම, නිවැරදි මත්ස්‍ය වෙලදපල වට්නාකම සහිත වරගතේරීම, මගින් මෙය සිදු කල යුතුය.
    පවතින කොරෝනා තත්වය නිසා මිල වෙනස් විය හැකිය.
    නමුත් විදේශවෙලදපලට ගැලපෙන ලෙස සකස් කරගන්න.
    මත්ස්‍යයන් අලෙවි කිරීම සදහා විවිධ ක්‍රම අනුගමනය කලහැකි ය.ප්‍රදෙශයේ මත්ස්‍ය අලෙවි කරන අයට ලබාදීම, Fb ඔස්සේ ප්‍රචාරණය. එලෙසින්ම මිලදී ගන්න අයගෙ no එකතු කරන්නම්.
    0713540541 Nuwara prasanna
    0716677908 jewantha
    Polonnaruwa
    0725880576. Chaminda
    kakirawa
    0766752454 lasantha
    dabulla
    0726868968 kakirawa
    0760022881 platy

ความคิดเห็น • 83

  • @sachitheranga4947
    @sachitheranga4947 2 ปีที่แล้ว

    සුපිරි wadak ✌️✌️👍👍

  • @diytrucker8021
    @diytrucker8021 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @sst4426
    @sst4426 2 ปีที่แล้ว +1

    නියමයි 👌👌👌👌👌

  • @dulanchamara7584
    @dulanchamara7584 2 ปีที่แล้ว

    Thanks.

  • @dahamcosta2179
    @dahamcosta2179 2 ปีที่แล้ว

    Excellent. Thanks

  • @chandananuvan3056
    @chandananuvan3056 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මේ කරුණු කියාදීම සම්බන්ධ

    • @priyanthafernando1478
      @priyanthafernando1478 2 ปีที่แล้ว

      සර් මට ඔයාගෙ නම්බර් එක දාන්නකො ලොකු උදව්වක්

  • @kushansaranga1926
    @kushansaranga1926 2 ปีที่แล้ว +1

    Thawa video danna .godak wadagath karunu kiyanawa hodai video ek 👍

  • @withdinidanu2318
    @withdinidanu2318 2 ปีที่แล้ว

    thanks lot. sir

  • @kushansaranga1926
    @kushansaranga1926 2 ปีที่แล้ว +1

    Niyama video ekak

  • @thusharakumara2485
    @thusharakumara2485 2 ปีที่แล้ว +6

    පැහැදිලී කිරීමනමි නියමයි මාලු පැටවි ගන්න තැන් ගැනයි ලොකු කරලා දෙන්න පුලුවන් තැනුයී ගැනත් වීඩියෝ එකක් ඕනී

  • @piyadarshani989
    @piyadarshani989 2 ปีที่แล้ว

    Wow

  • @nthilakarathna1731
    @nthilakarathna1731 2 ปีที่แล้ว +2

    sir 🔥

  • @aluthwagawa2085
    @aluthwagawa2085 2 ปีที่แล้ว

    ගොඩාක් වටින වීඩියෝ එකක්..තෙරුවන් සරණයි.ජයවේවා

  • @kaviya5150
    @kaviya5150 2 ปีที่แล้ว +2

    වටිනවා

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 2 ปีที่แล้ว

    Woooooooow .niyamai sri.mamath asay sir.u.tube dapu eka thawa thawa aya godaak tock denawa mehamai kiyala.ath nu walata gattata 4n aka answer ka ne sir.bila tock denna.ath den sri me wedata bessa handa bayawenda onne.mo sir kawadaawat bila demma ne.sir matath me veda karannama ona.godaak asay.sir ga udaw aniwaryanma thiyanawa den ethtatama heppy sri .sir godaak pin.bs

  • @kumaragajanayaka640
    @kumaragajanayaka640 2 ปีที่แล้ว

    මගේ ක්‍රමය.

  • @rukshalarasanjale9236
    @rukshalarasanjale9236 2 ปีที่แล้ว

    Godak watina vedio ekak sir. Patau aran loku karala denna tanak kiyanna mama Anuradha pura

  • @jayanthameegama6781
    @jayanthameegama6781 2 ปีที่แล้ว

    Mama Embilipitiye patawu laba dena kenek sambanda kara denna.

  • @musicwithkavi1671
    @musicwithkavi1671 2 ปีที่แล้ว

    Oya wage tanki tikak gahaganna sramaya natthuwa kiyak wiyadama yaida

  • @srilankansabawa4294
    @srilankansabawa4294 2 ปีที่แล้ว

    Godak hodaiy

  • @jeewanthajeewantha5949
    @jeewanthajeewantha5949 2 ปีที่แล้ว

    Petau ganna puluwan thenak kiyanna

  • @isharamadushan2220
    @isharamadushan2220 2 ปีที่แล้ว

    Apit malu laba ganne kohomada

  • @shansampath6237
    @shansampath6237 2 ปีที่แล้ว

    Adi 1 1/2 usa madida?

  • @prtk78
    @prtk78 2 ปีที่แล้ว +4

    ඉඩකඩ සීමිත අඩු ඉඩ්කඩක් ඇති අයටත් මතස වගාව පිළිබද වීඩියො එකක් ඕනි sir

  • @rsfishchanale2069
    @rsfishchanale2069 2 ปีที่แล้ว

    Patau ganne kohenda

  • @statisticswithchanura6857
    @statisticswithchanura6857 2 ปีที่แล้ว

    mathsain gannee kohenda

  • @dulanjayamaduwantharathuga8277
    @dulanjayamaduwantharathuga8277 2 ปีที่แล้ว

    සර්, ටැංකි වල දැල් වහලේ ගහන්න ඕනි කොච්චර උසකින්ද

  • @nilanthasandakelum3978
    @nilanthasandakelum3978 2 ปีที่แล้ว

    Matara awata පැටවුන් ගන්න තැනක් තොයනද?

  • @statisticswithchanura6857
    @statisticswithchanura6857 2 ปีที่แล้ว

    kohenda ehema malu gannee

  • @cr3716
    @cr3716 2 ปีที่แล้ว +3

    ගප්පි බෝ කරන විදිහ විඩියෝ එක කරන්නකො සර් අර අඩි 4 ටැන්කියෙ

    • @cr3716
      @cr3716 2 ปีที่แล้ว

      වීදුරු ටැන්කියෙ

  • @gamisara
    @gamisara 2 ปีที่แล้ว

    අය්යේ ඔයා දන්න තැනක් තියනවද කඩක්නාත් සත්තු ගන්න ඔරිනල් සත්තු ??? Plase reply 🙏

  • @harshapriyankara8227
    @harshapriyankara8227 2 ปีที่แล้ว

    💪💪💪

  • @chamithpriyantha7526
    @chamithpriyantha7526 2 ปีที่แล้ว

    Malu rata yawana kenek nadda katha karaganna.mat kemati karanna denata kadawalata thama denna

  • @niroshandimuthu7284
    @niroshandimuthu7284 2 ปีที่แล้ว +1

    Mama galle kauruth innawada apita pataun dila newath ganna aya

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 2 ปีที่แล้ว

    සුලු වශයෙන් මාලු ඇති කරනවා, ඔබතුමාගෙ වීඩියෝ බැලුවම ආස හිතෙනවා ටිකක් දියුණුවට
    කරන්න, අභිජනනය කිරීම සදහා පිරිසිදු මව් සතුන්
    විශ්වාස වන්ත ලෙස ගන්න
    පුලුවන් තැනක් සොයා දිය හැකිද ? ස්තුතියි !

  • @ajithjayawardana112
    @ajithjayawardana112 2 ปีที่แล้ว +6

    ඔය වීඩියෝ කස්ටම්ස් කෙනෙක්ගෙ නම්බර් එකක් ඉල්ලුවාට දෙන්නෙ නැහැ නේ ඔයාගේ වීඩියෝ අය බලන්න බලන්නේ නැතුව ඉන්න තීරණය කරා

    • @onadeyak6867
      @onadeyak6867 2 ปีที่แล้ว +1

      මමත් අහල තියෙනවා.ඒත් නෑ reply නෑ

    • @favoritekaraoke7460
      @favoritekaraoke7460 2 ปีที่แล้ว +2

      anith වීඩියෝ ටික බලාම්.

    • @srilankansabawa4294
      @srilankansabawa4294 2 ปีที่แล้ว +1

      ඔව් වීඩියෝ බැලුවට යමක් අහල දැනගන්න බැහැ. අඩුම තරමේ පහුවෙලා හරි reply එකක් දානවනම් හොඳයි.

    • @MaxMax-gm7ql
      @MaxMax-gm7ql 2 ปีที่แล้ว +1

      Ow kisima ekakata reply na apita prayojanayak na ema unama...boruwata ape cd eka kapena eka witarai..aye balanne na math ehema unothnam

    • @bstsaman1739
      @bstsaman1739  2 ปีที่แล้ว +1

      Description

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 2 ปีที่แล้ว

    Number eka description eke thiyanawa

  • @sadunkumara8488
    @sadunkumara8488 2 ปีที่แล้ว

    දුරකතන අන්කය දෙන්න පුලුවන් ද

  • @hirushaadithya1271
    @hirushaadithya1271 2 ปีที่แล้ว

    Mama Anuradhapure inne appita pataw dila lokukarala dena place thiyenawada ? thiyenawanam number eka dennako sir.

  • @vigilant3922
    @vigilant3922 2 ปีที่แล้ว

    කොහෙන්ද අපිට පැටව් ගන්න පුළුවන්?

  • @chanalon7058
    @chanalon7058 2 ปีที่แล้ว

    Malu Denna puluwan thanaka no eka Dennako mama Anuradhapura. Please.

    • @bstsaman1739
      @bstsaman1739  2 ปีที่แล้ว

      Rajangana chaminda discription

  • @dinushanilakshi1481
    @dinushanilakshi1481 2 ปีที่แล้ว

    මහත්මයා අපිට පැටව් ගන්න හා ආපසු දෙන්න තැනක් සම්බන්ධ කර ගන්න පුලුවන්ද මම මාතර

    • @relaxsongs6298
      @relaxsongs6298 2 ปีที่แล้ว

      Ou matath avashai

    • @bstsaman1739
      @bstsaman1739  2 ปีที่แล้ว

      Sam'a pradeshayakama no ne idiriye wadapiliwelak hadannam no okkama dennna

  • @AjanthaPushpakumari-wz3lq
    @AjanthaPushpakumari-wz3lq 8 หลายเดือนก่อน

    Monawa kiwwath wadak nha malu hadala denna thanak gana kiyanne nha kauruth ekai aththa malu hadala denna thanak nathnam hadanna epa boru wadak

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 2 ปีที่แล้ว

    අඩි 10×10 ටැන්කියකට,
    සිමෙන්ති ලෑලි හදාගන්නකොට
    අඩි 5 × අගල් 18 ලෑල්ලෙ ගනකම අගලක් ඇද්ද?
    ඔබතුමාගෙ වීඩියෝ එකක් තිබේ නම් ලින්ක් එක දාන්න පුලුවන්ද ?

    • @bstsaman1739
      @bstsaman1739  2 ปีที่แล้ว

      th-cam.com/play/PLKpM1Sj93knZ2Nang9CpgFctPSGWgWKaU.html

    • @bstsaman1739
      @bstsaman1739  2 ปีที่แล้ว +1

      Adi 5 nam agala Madi wei

    • @sebasthiyanfernando2919
      @sebasthiyanfernando2919 2 ปีที่แล้ว

      @@bstsaman1739
      thank you sir ,💓

  • @sst4426
    @sst4426 2 ปีที่แล้ว +1

    මාලු 1000 දැම්මාම ඔක්සිජන් දාන්න ඔනද

    • @bstsaman1739
      @bstsaman1739  2 ปีที่แล้ว

      Wargaya anuwa wenswenawa

    • @sst4426
      @sst4426 2 ปีที่แล้ว

      Thnk sir

  • @thusharamenaka6945
    @thusharamenaka6945 2 ปีที่แล้ว +1

    Mahathmaya mata oyage number aka poddak awanna puluwanda

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 2 ปีที่แล้ว +2

    පැට්වු ගෙනවිත් ලොකු කර විකිනීමට බලාපොරොත්තු වෙනවා, ඒ සදහා ඒ සදහා පැටවු ලබාදෙන බයර් කෙනෙක් සිටීයි නම් සදහන් කරන්න.

    • @bstsaman1739
      @bstsaman1739  2 ปีที่แล้ว

      Pradeshaya

    • @sebasthiyanfernando2919
      @sebasthiyanfernando2919 2 ปีที่แล้ว

      @@bstsaman1739
      කලුතර නගරයට සැතපුම්
      දෙකක් පමණ ,

    • @sebasthiyanfernando2919
      @sebasthiyanfernando2919 2 ปีที่แล้ว

      @@bstsaman1739
      පිලිතුරුක් ලැබුනෙ නැහැ
      තවම,

  • @isharasandaruwan1257
    @isharasandaruwan1257 2 ปีที่แล้ว

    Number eka denna puluwanda

  • @user-gw2qy8ew6h
    @user-gw2qy8ew6h 2 ปีที่แล้ว +1

    බොරු දාලා මිනිස්සු අමාරුවෙ දාන්න එපා.උබට සල්ලි හොයන්න ඕන්නම් මිනිස්සුට ඇත්ත කියලා වීඩියෝ දාල සල්ලි හොයපන්.මුගෙ බොරු වලට අහු වෙන්න එපා.හරියට දැනගෙන දෙයක් කරන්න ගන්නවනම් ගන්න.මු කියන්නෙ පට්ට පල් බොරු.5*10 ටැන්කියකට මාලු කීයක් දාන්න පුලුවන්ද කියලවත් හරියට දන්නෙ නෑනේ ඔයා😌.මාස 1.5ට ලොකු වෙන්නෙ විකුනන්න පුලුවන් සයිස් එකෙන් බාගයයි.කවුද බන් ආයේ බාගෙට හැදිච්ච එවුන් අරගෙන ලොකු කල්ල විකුනන්න කැමති.එහෙම එකෙක් දෙන්නෙක් ඇති,හැබයි එහෙම එවුන් හොයන්න ගියාම තමයි සමන් පුතේ ඔයාගේ අම්මා තාත්ත මතක් කරන්නේ මේක බලලා මලු හදන්න ගත්ත කෙනෙක්😂

    • @bstsaman1739
      @bstsaman1739  2 ปีที่แล้ว

      වීඩියෝ එකේ 2.18 තත්පරය , මම කියන්නේ අඩි 10*10 කියලා, කොහොම වුනත් වීඩියෝ එක කලබලයෙන් බලලා ඔබතුමා යමින් ගමන් comment එකක් දාගෙන ගියාට ස්තූතියි..
      හැබැයි මාළු වර්ගය අනුව, ලබාදෙන ආහාර ටැංකියක් තුළ පවත්වාගත යුතු තත්ත්වය අනුව වර්ධනය වේගය වෙනස් වෙනවා.

    • @user-gw2qy8ew6h
      @user-gw2qy8ew6h 2 ปีที่แล้ว

      @@bstsaman1739 හරි ඔබතුමා කියන්නකො 10*10 ක ටැන්කියක මාලූ කියක් දාන්න පුලුවන්ද කියලා .අනික මමනම් කැමති මේදේ හරියට කල්ලා රට ගොඩ දානවන්ම්.හැබැයි බොරු කියලා මිනිස්සු රවට්ටලා අමාරුවෙ දානවනම් ඒකට මම විරුද්දයි.ඔබතුමාට පුලුවන්නම් සීබ්‍රා ,ප්ලේටි මාස 1.5ක් හදලා 10*10 ටැන්කි 10කින් රුපියල් 50000 ක් හොයන්න සාමාන්‍ය වෙලෙද පොලේ ඔබතුමා කියන ඕනම දෙයක් කරන්න මම සූදානම්

    • @bstsaman1739
      @bstsaman1739  2 ปีที่แล้ว

      0717900595 call me thanks

    • @bstsaman1739
      @bstsaman1739  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ඇත්තටම මම අදහස් කරන්නේ අළුත් තාක්ෂණය ත එක්ක th-cam.com/video/4PsQBdRAbx8/w-d-xo.html. අඩුපාඩු පෙන්නුවාට ස්තුතියි.

  • @welistudio250
    @welistudio250 2 ปีที่แล้ว

    Thanks.