විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට අදාල ආම්පන්න හා ආහාර නිෂ්පාදනය කරන්නන්ට රජයෙන් ආධාර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น •

  • @メHL
    @メHL 3 ปีที่แล้ว +32

    Malunta kamachi Aya Like Ekak Danna 👈

  • @supunsanjeeva7716
    @supunsanjeeva7716 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය ඔබ තුමන් හට 💪 ජය වේවා තෙරුවන් සරණයි

  • @nandanathennakoon1694
    @nandanathennakoon1694 3 ปีที่แล้ว +2

    මටත් අවශ්‍යයි

  • @gobiwickramaarachchi7373
    @gobiwickramaarachchi7373 2 ปีที่แล้ว +1

    sar mage idamak tiyenawa waturat tiyenawa mata adarayak denna puluwannam mn kemati

  • @udithaidunil7815
    @udithaidunil7815 8 หลายเดือนก่อน

    මාළු rata yawana gan aya inawada inawan සම්බන්ධ karala denna පුළුවන් da

  • @prabodlakshan6872
    @prabodlakshan6872 2 ปีที่แล้ว

    Api kohenda malu ganne mali denne katada apita me tika adala denawanam mulu loketama athi wenna api malu viyaparaya patan gannam

  • @suranthamunasinghe5191
    @suranthamunasinghe5191 3 ปีที่แล้ว +3

    Permit akak ganna document yawala adara masa 4 wenawa kisima thorathurak Naha patta kammali hora niladarin set aka enne moruwata Mike akak dunama Boru kiyanawa

  • @gangasajeewani5159
    @gangasajeewani5159 3 ปีที่แล้ว +1

    Hodai sar

  • @ams.samansuriyaaththanayak4450
    @ams.samansuriyaaththanayak4450 2 ปีที่แล้ว

    Pinpadi ganna niladari inne lankawe. Itin kohomada rajya anuggrahayak ganne

  • @teehee818
    @teehee818 3 ปีที่แล้ว +22

    ආධාර නං නමට විතරයි. ටැංකි හදන්න ආධාර ගන්න ගියහම හැදුවට පස්සෙ සල්ලි දෙනව කියනව යකෝ හදන්න සල්ලි තියනව නං අපි රජයෙන් ආධාර ඉල්ලන්නේ නැහැනෙ

  • @rukshalarasanjale9236
    @rukshalarasanjale9236 3 ปีที่แล้ว

    Mama Anuradha pura kohomada sambanda wenne

  • @sandyakumari454
    @sandyakumari454 3 ปีที่แล้ว

    Apith patan gaththa podiwata.කොහොමද dan ithiri wada kara ganne

  • @udagedarabuddhikanuwansama9397
    @udagedarabuddhikanuwansama9397 3 ปีที่แล้ว

    ස්තූතියි.

  • @candykcity
    @candykcity 3 ปีที่แล้ว

    Mata oka igena ganna puluwanda?

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 4 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉

  • @sarathsarath6207
    @sarathsarath6207 3 ปีที่แล้ว +4

    කතා කරන්න නම්බරයක් දෙන්න

  • @shuanboteju8370
    @shuanboteju8370 ปีที่แล้ว

    කොහොමද සම්බන්ද වෙන්නෙ

  • @dushanthaharshana6098
    @dushanthaharshana6098 3 ปีที่แล้ว

    Gampha koheda thiyenne

  • @amachannel2274
    @amachannel2274 2 ปีที่แล้ว +1

    Malu dana polithin bag oni aye kiyanna 1kg 1500

  • @niroshandimuthu7284
    @niroshandimuthu7284 3 ปีที่แล้ว

    Mata පුහුණු wak laba ganna ona mama galle kohomada සම්බන්ධ wenne

  • @nilmininishshanka8802
    @nilmininishshanka8802 3 ปีที่แล้ว

    Mawath sambanda karaganna puluwanfa

  • @digital2514
    @digital2514 3 ปีที่แล้ว

    Kaluthara nadda

  • @senarathbandara6713
    @senarathbandara6713 3 ปีที่แล้ว +1

    Polonnaruwe office ekA koheda tiyanne mata TP no Eka ewanna

    • @nimeshkathejan1956
      @nimeshkathejan1956 3 ปีที่แล้ว

      matath one

    • @khmiusic2967
      @khmiusic2967 2 ปีที่แล้ว

      නවනගරයෙ තියෙන්නේ .මාත් ඉක්මනටම යනවා .

  • @arunadinusha4910
    @arunadinusha4910 3 ปีที่แล้ว

    Anuradapura kohada thiyana

  • @sandyakumari454
    @sandyakumari454 3 ปีที่แล้ว

    Mokada karanna ona කොහොමද karanne

  • @nandanathennakoon1694
    @nandanathennakoon1694 2 ปีที่แล้ว

    අනුරාධපුරයේ කොහෙද කාර්‍යාලය තියෙන්නේ

  • @harshadananjaya3839
    @harshadananjaya3839 3 ปีที่แล้ว +1

    Mama Kamati nambar eka ewnna

  • @slpro8060
    @slpro8060 3 ปีที่แล้ว +1

    කැමතියි ව්ස්තර දෙන්න ,

  • @dorawakagesuvineetha4359
    @dorawakagesuvineetha4359 3 ปีที่แล้ว +1

    මටත් මේ aayathanayata සම්බන්ද වෙන්න පුළුවන් ද

  • @danacreation115
    @danacreation115 3 ปีที่แล้ว +1

    විස්තර දෙන්න පුලුවන්ද ?කොහොමද සම්බන්ධ වෙන්නෙ

  • @layanalkumarathunga4121
    @layanalkumarathunga4121 3 ปีที่แล้ว +6

    ගම්පහ ප්‍රදාන කාර්‍යාලයට ඉල්ලුම්පත් භාරදීල මාස 2ට වැඩියි තාමනම් කිසිම සොයා බැලීමක් නැහැ. කවුද එ ගැන වග කියන්නේ.

  • @sanjayaprasad3496
    @sanjayaprasad3496 3 ปีที่แล้ว

    Apatath puluwanda mahaththaya

  • @lawranceranjith7146
    @lawranceranjith7146 3 ปีที่แล้ว

    Pls send more about training.

  • @harddisk123
    @harddisk123 3 ปีที่แล้ว +1

    Apita nam kisima adharayak hambune na liyapadinchi karalath aurudu 2k wenawa lone ekk dala tmy weda tika iwara kare

  • @randikarajakaruna1224
    @randikarajakaruna1224 2 ปีที่แล้ว

    Apit kmthi krnna...

  • @nalakaperera3064
    @nalakaperera3064 2 ปีที่แล้ว +1

    මාලුන් පිලිබඳව විස්තර ඇති පොත් තිබේද වීම මොනවාද ඒවා අපිට ලබා දෙන්න

  • @kumariudaya3231
    @kumariudaya3231 2 ปีที่แล้ว

    Wisthara denna sir math kamathie meka karanna

  • @nilminisamarakoon2569
    @nilminisamarakoon2569 3 ปีที่แล้ว +3

    ලලිත් s මාරසිංහ මත්මයා.... මේ දිනවල රජයෙන් දුන්න ලක්ෂ 250000ක මුදල අපි කීපදෙනෙකුට අහිමියිලු... ප්‍රස්නෙ.. අපේ ව්‍යාපෘති පිලිවෙලක් නැහැලු.. නැති අපි පිලිවෙල කරගන්නනෙ ආධාර ඉල්ලුවෙ..මම හිතනවා ඔබතුමාවත් සහනදායි පිලිතුරක් දෙයි කියල.

  • @susantharajapaksha7143
    @susantharajapaksha7143 3 ปีที่แล้ว

    Dabulle nadda

  • @supunruwan6440
    @supunruwan6440 3 ปีที่แล้ว

    Nambare awanna

  • @NadeeraMadushan-s5j
    @NadeeraMadushan-s5j 3 ปีที่แล้ว

    මම පුහුණුවීම් කලා. සහතිකයක් තියනව.

    • @NadeeraMadushan-s5j
      @NadeeraMadushan-s5j 3 ปีที่แล้ว +1

      ඔවා නිකන් බයිලා. අපිට උඩව් කරන්න කෙනෙක් නැ.

    • @udeshmaduwantha4591
      @udeshmaduwantha4591 3 ปีที่แล้ว

      Yaluwa oya koheda kohomada me kos eka karanne bn

    • @udeshmaduwantha4591
      @udeshmaduwantha4591 3 ปีที่แล้ว

      Oyage nambare denawada

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 2 ปีที่แล้ว

      Koheda couse eka kala

  • @ajitkumara7798
    @ajitkumara7798 3 ปีที่แล้ว +4

    මට වයස 16යි මටත් පුලුවන්ද මාළු රට යවන්න

    • @nimnadilhara3652
      @nimnadilhara3652 2 ปีที่แล้ว

      මටත් දැන් 17 මොකද ඔයගෙ වැඩෙ හරිද මටත් අසයි මලු රට යවන්න

  • @arunadinusha4910
    @arunadinusha4910 3 ปีที่แล้ว

    Anuradapura thiyanawada

  • @f2bmrzombieff62
    @f2bmrzombieff62 3 ปีที่แล้ว +3

    මටත් ඔය වැඩෙ කරන්න පුලුවන් වෙයිද

  • @channabandara2490
    @channabandara2490 3 ปีที่แล้ว

    Math aurudu 10k vithara malu hadanawa kisima adarayak lebila ne mage mahansiyen tika tika diunu Una misak Kisi udawwak ne

  • @roshansaman2560
    @roshansaman2560 3 ปีที่แล้ว

    Garu sabapathi thumani.puran kuburuwala mada pokunu saedemadi govijana Seva aken awasara ganna one ath thamath 70 gananwala govi panathata anuwai Ayala awasara Dena aka thiranaya krnne.obalage adikriya haraha me pilibadawa govijana dipnmnt akath Akka Katha karala akagathawakata awoth apata pahasui purana kuburuwala masun waga karanna.

  • @ajithsisira236
    @ajithsisira236 3 ปีที่แล้ว

    Mama අනුරාධපුර kohada thiyanna

    • @maduproducts3463
      @maduproducts3463 3 ปีที่แล้ว

      ඔයා හොයාගත්තද

    • @pradeepasadawaruni2802
      @pradeepasadawaruni2802 2 ปีที่แล้ว

      දන්නවනම් මටත් කියන්න

  • @ManelManel-zd1xv
    @ManelManel-zd1xv 3 ปีที่แล้ว

    Mekata eakathu vanna mamath kamathi ....sambanda vanna vidiyak kiyannako

    • @gulzarkhan8860
      @gulzarkhan8860 3 ปีที่แล้ว

      NAQDA කියලා google එකේ ගහන්න.
      ජල ජීවී අධිකාරිය

  • @sandunsandaru3606
    @sandunsandaru3606 3 ปีที่แล้ว +8

    බොරු කතා.Government බොරුවලට අහුවෙන්න එපා.AG office එකෙන් කිසිදෙයක් දෙන්නෙ නෑ

    • @dumindusrimal.4866
      @dumindusrimal.4866 3 ปีที่แล้ว

      Aththada 😲😲

    • @sumuduiresha2814
      @sumuduiresha2814 3 ปีที่แล้ว

      අපේ ප්‍රදේශයේ ඉන්න සම්බන්ධ නිලධාරියාගේ ෆෝන් එක ක්‍රියා විරහිතයි ...තව කොහොමද දියුණුව ..කිහිපවිටක් උත්සාහ කළා අභාග්‍යයක් ඒක...

    • @ruwanchamarawijewardena4194
      @ruwanchamarawijewardena4194 2 ปีที่แล้ว

      මට ලක්ශයක සෙවන කූඩුව ලැබුනා..

    • @deepikasurage2954
      @deepikasurage2954 7 หลายเดือนก่อน

      ඔව් මේක බොරුවක්. මාත් ගිහින් බලලා තියනවා

  • @uthumnethum1112
    @uthumnethum1112 2 ปีที่แล้ว +3

    මමත් ආසයි නයත් එපා කවුද මග පෙන්නන්නෙ

  • @pumaldiasz6963
    @pumaldiasz6963 ปีที่แล้ว

    බයිලා

  • @kasunnimalweera461
    @kasunnimalweera461 3 ปีที่แล้ว +1

    ratnapura nedda karyalayak

    • @WakkraLIFE
      @WakkraLIFE  3 ปีที่แล้ว

      Ratnapura
      Mr. A.D.K. SomindaKularatne
      071 416 6849

  • @sandeepadilshan3490
    @sandeepadilshan3490 2 ปีที่แล้ว

    මේ ආයතනයේ 4n නම්බරයක් තියෙනවා ද

    • @ravindrajayasanka7914
      @ravindrajayasanka7914 ปีที่แล้ว

      ගල්ලෙ කොහෙන්ද විස්තර ගන්න පුලුවන්

  • @mashisenaratne3164
    @mashisenaratne3164 10 หลายเดือนก่อน

    700 විකිනෙන මාලු ජෝඩු ව අපෙන් ගන්නෙ 50ට පොලොන්නරුවෙ ගොඩාක් පොකුණු වහල ඉවරයි

  • @suranthamunasinghe5191
    @suranthamunasinghe5191 3 ปีที่แล้ว

    Kisima piliwalakata wada karana thank nemai adara one Naha ape Salli dalath patan gaththa ta kisima support akak Naha ayale Yana ayathanayak hithawathunta thamai adara aragena denne aken kotasak oya lokkanta lagenawa athi approvel karanawata

    • @senujathennakoon3998
      @senujathennakoon3998 3 ปีที่แล้ว +1

      ඔව් බන්.
      අපි ලක්ෂ 4-5 ක් වියදම් කරලා පටන් ගෙන යද්දි අඩු ගානෙ දැලක් වත් දෙන්නෑ නිකන්.

    • @suranthamunasinghe5191
      @suranthamunasinghe5191 3 ปีที่แล้ว +1

      Okun hora kanawa aluth ayata kisima udauwak Wath Naha adu tharame artimia Tikak Kara dipanko ,light bill sahanaya ,wathura bill sahanayak awilla ara office open Kala kiyala kiyanawa wadak Naha okun office wala midi adu tharame phone aka ganne Naha oya niladarin adishanaya karanna akauruth Naha ayale yanne

  • @surangaweerasinghe9004
    @surangaweerasinghe9004 3 ปีที่แล้ว

    Anduwe kunu sodana ekek mu dan masa 5 monada umbalage anduwen dipu sahana kiyapan balanna nakiya

  • @animalworld8274
    @animalworld8274 3 ปีที่แล้ว +1

    Namdarayak Evanna🐡🐠

  • @nuwannuwan1309
    @nuwannuwan1309 3 ปีที่แล้ว

    Ohoma kiuwata wadak naha awasara ganna giyahama watee yawala epaa wenawa athdakimen kiyanne

  • @niroshandimuthu7284
    @niroshandimuthu7284 3 ปีที่แล้ว

    Mama galle galle inna නිලධාරීන් ge number akak denna

  • @madhuwanthasilva3025
    @madhuwanthasilva3025 3 ปีที่แล้ว +2

    මෙ වගෙ වැඩ සටහන් දකුනු පලාත තුල නැද්ද මම තංගල්ලෙ

  • @kavinudulkith6366
    @kavinudulkith6366 3 ปีที่แล้ว +2

    Koi gana video oneeee

  • @surangakumara7977
    @surangakumara7977 ปีที่แล้ว

    Man kemati

  • @wowacademy2667
    @wowacademy2667 3 ปีที่แล้ว

    Kohomada sambanda wanne

  • @suranthamunasinghe5191
    @suranthamunasinghe5191 3 ปีที่แล้ว

    Anika Kuda samathi dagena aluth kenekuta awata Anna baha patta majara palanayak thiyenne niladari baila gahanawa sadinawa parishanayak karanna oya minisunge wada balanna minissu ediripath wewi oya kathada Naya denna kiyala podi minihata wadak Naha oya Nika loku gowipolawal walata Saha niladaringe yaluwanta Saha samahara niladarin pawa form karanawa ayalath oya Naya gannawa ahinsaka gowiyanta kisima sethak Naha

    • @lakshanweerarathna5951
      @lakshanweerarathna5951 3 ปีที่แล้ว +1

      මචං උඹ කොහෙද බන්. කියලා තියෙනවා සුපිරියට.

  • @suranthamunasinghe5191
    @suranthamunasinghe5191 3 ปีที่แล้ว +1

    Lokuwata karana unta adara denawa awa amathilata menwala meyala lakunu da gannawa loan pass karana meyalath salakanawa athi Modi minissu kawadawath Naga aituwanne Naha oya patta pal Boru apith ape Salli yala Karala winasa Una oya minissu phone akakwath ganne Naha patta hora niladarin meyala gana Kisi kauruwath hoyanne Naha monawada karanne kiyala ahauwana field akelu mama me gana janadipathita liyanna one akata Modi gowiyanna kisima wadak Naha oya niladaringen

  • @nuwannuwan1309
    @nuwannuwan1309 3 ปีที่แล้ว

    Wadak naha mamath mekata damma mada pokunu kapanna awasara ganna giyahama epaa karanawa danata maasa 8 k

  • @gayanmax8969
    @gayanmax8969 2 ปีที่แล้ว

    Mathara nedda kawuruth.
    Sambanda wenna.

  • @nirmalsanjeewa5683
    @nirmalsanjeewa5683 3 ปีที่แล้ว

    මීගොඩ කොහෙද මේ ආයතනය තියෙන්නෙ

  • @srilankansabawa4294
    @srilankansabawa4294 3 ปีที่แล้ว

    Kisima Adarayak Nethiwata kamak ne. Denuma Labadunnoth ethi.

    • @gulzarkhan8860
      @gulzarkhan8860 3 ปีที่แล้ว

      ආධාර දෙනවා කියන ජලජීවි ආයතනයෙන් ම තමයි පුහුණුව සදහා මුදල් අය කරන්නේ. NAQDA වෙබ් අඩවියට පිවිසෙන තොරතුරු ලබාගන්න.

  • @lashithamadushan8753
    @lashithamadushan8753 3 ปีที่แล้ว +4

    Me pakkunge boru katha okunta call karapuwahama loku tok thiyenne

  • @pradeepmaduranga6020
    @pradeepmaduranga6020 3 ปีที่แล้ว

    Apit berida

  • @suranthamunasinghe5191
    @suranthamunasinghe5191 3 ปีที่แล้ว

    Lankawe Malu mafiawak aka adikarayak thiyenne Oya podi minisunta ediriyata ganne nathi loku form walata Naya dila lankawe mudalalila kihima denek pamanak nadaththu karana niladarin set akak enne oya mafiawak addakimen kiyanne

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 3 ปีที่แล้ว

    Munge corce eka kala kalamai thama eka thana. Mungen labena labbaknan nha thaman mahansi unoth wena than walatanan malu dethaki. Boruwata janathawage salli kaka ice kela kela innawa..

  • @amilawasantha611
    @amilawasantha611 3 ปีที่แล้ว +2

    BANDARAWALA KRYALAYAK TEYNWADA

  • @hiruni1328
    @hiruni1328 3 ปีที่แล้ว +3

    Redda tamai munge boru me video karana oyalath pissu oyala puluwan nam athta danako balanna..... Pagawa ganna hathta

  • @suranthamunasinghe5191
    @suranthamunasinghe5191 3 ปีที่แล้ว +1

    Patta Boru owa baila gahanawa owa denne ayalage hithawathunta permit aka ganna masa 6 thisse try karanawa awilla Balala Gita adara denawa kiyala application gaththa baila witharai hithawathunta denawa witharai aluthen ana unta kisima wadak Naha oywath wada karanne thagiwalata thamai

  • @suranthamunasinghe5191
    @suranthamunasinghe5191 3 ปีที่แล้ว +1

    Chakra TV aka nikan chora wenna APA oya Boru kiyanne

  • @mmadarshana9674
    @mmadarshana9674 2 หลายเดือนก่อน

    😂😂😂😂

  • @maduproducts3463
    @maduproducts3463 3 ปีที่แล้ว +1

    මම අනුරාධපුර මාලු අැතිකරන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නෙ මේ පිලිබද දන්න කෙනෙක් ඉන්නවද මට විස්තර ටිකක් දෙන්න

    • @gulzarkhan8860
      @gulzarkhan8860 3 ปีที่แล้ว +1

      මට ලැබුණොත් අනිවාර්යයෙන්ම දෙනවා. NAQDA කියලා ගූගල් එකේ ටයිප් කරන්න. ජලජීවී ය ආයතන විස්තර තියෙනවා. මූලික පුළුටක් දින තුනකට 7500 අය කරනවා.

    • @pradeepasadawaruni2802
      @pradeepasadawaruni2802 2 ปีที่แล้ว

      දන්න තැනක් තියනවනම් මටත් කියන්න අනුරාධපුර

  • @niranjanyahathugoda9156
    @niranjanyahathugoda9156 3 ปีที่แล้ว +1

    Munge baila... Wadakata athi ewn nemei mun