How cement tank preparation. සිමින්ති ටැංකි, BST Saman, Biosystems Technology

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2020
  • සිමෙන්ති ටැංකි යොදාගනිමින් ජලජ ශාක මසුන් ඇති කිරීම සිදු කළ හැකිය. ඒ සඳහා මසුන් ඇති කිරීමට අවශ්‍ය ටැංකියක් සාදන ආකාරය මෙහි දී විස්තර කරයි.
    • Easy way cement fish T...

ความคิดเห็น • 80

  • @UK-rw8ll
    @UK-rw8ll 2 ปีที่แล้ว +4

    ඇත්තටම මේක අද බැලුවෙ ඔබ කතාකරල කිව්වට පස්සෙ ? හරිම වටිනව. නිර්මාණාත්මක අදහස් තියන කෙනෙක්නම් ඔබේ මගපෙන්වීමෙන් තවත් ඉදිරියට මේක ගෙනියන්න පුලුවන්

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว

    නියමයි 👍👍👍👍

  • @sndfamily5831
    @sndfamily5831 3 ปีที่แล้ว +1

    Maru vedio eka

  • @tharindumaduranga6106
    @tharindumaduranga6106 3 ปีที่แล้ว

    good video .good luck

  • @thusharakumara2485
    @thusharakumara2485 2 ปีที่แล้ว

    වැඩේ නියමෙට කරනවා හොදට පැහැදිලිව දැනුවත් කරනවා ලගදී චැනල් එක හමිබ උනේ වීඩියෝ සේරම බලනවා

  • @henryplunket2646
    @henryplunket2646 3 ปีที่แล้ว +3

    මෙහෙම හදනව කියන්නෙ පරංගියා කෝට්ටෙ ගියා වගෙ වැඩක්.වියදමත් වැඩියි.
    මුලින්ම ලෑලි ටික හදාගෙන මුලු ටික කොන්ක්‍රීට් දාලා සම්බන්ධ කරගන්න.පිටින් කොන්ක්‍රීට් දාන්න ඕන නැ.මුලු ටික හයි උනාට පස්සෙ බිමට කොන්ක්‍රීට් ටික දාගන්න විතරයි තියෙන්නෙ

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว +1

      ඔබතුමා කියන විදිහට හදන එකක වීඩියෝ එකක් ළගදීම ගේනවා.
      අත්දැකීම් අදහස් වැදගත්, ස්තූතියි

  • @shanwwe907
    @shanwwe907 3 ปีที่แล้ว

    පට්ට

  • @travelingrasa9853
    @travelingrasa9853 3 ปีที่แล้ว

    Ela ela

  • @kalanavimukthiseram159
    @kalanavimukthiseram159 3 ปีที่แล้ว +1

    මන් ඔයාගේ වීඩියෝ ගොඩක් බලලා තියෙනවා supiri

  • @ckdp4446
    @ckdp4446 3 ปีที่แล้ว

    Mru ayiye

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 2 ปีที่แล้ว

    Sir api tekki dala malu labaganna kohomada kiyannako.mul පියවර කොහොමද karaganna.bs

  • @kasthirama9844
    @kasthirama9844 3 ปีที่แล้ว +3

    සිමෙන්ති kotta එකකින් ටැංකි kiyak hadana පුලුවන්ද

  • @pushpakumara6679
    @pushpakumara6679 3 ปีที่แล้ว

    Mn oya widiyta heduwa eth dan pahalin wathura leak wenwa mkdda ekata kranna puluwan.. C/No 01 denna pluwan weida

  • @ireshchaturanga2253
    @ireshchaturanga2253 3 ปีที่แล้ว

    Cement mix eka kiyda
    #Gal,Veli,Cement

  • @surangalakmal2979
    @surangalakmal2979 3 ปีที่แล้ว

    Ela mt haduwa

  • @sinhalasong9748
    @sinhalasong9748 2 ปีที่แล้ว

    Malu patau aran loku karala denne kohetada

  • @mdsiachannel5970
    @mdsiachannel5970 3 ปีที่แล้ว

    👍👍👍

  • @mdwsingha5251
    @mdwsingha5251 2 ปีที่แล้ว +1

    5×3 ලෑල්ලකට කොච්චර ගනකමක් ඕනිද

  • @aruns9835
    @aruns9835 2 ปีที่แล้ว

    Concert wall thickness??

  • @malithperera3662
    @malithperera3662 3 ปีที่แล้ว +1

    hodai lesiyen karaganna puluwa

  • @chathurangalakmal4600
    @chathurangalakmal4600 2 ปีที่แล้ว

    5×5 tank 1ta cost 1e keeyak ynwada nathnm ein tanki 10kata

  • @euginsa
    @euginsa 2 ปีที่แล้ว

    How is sale there now...

  • @kalanavimukthiseram159
    @kalanavimukthiseram159 3 ปีที่แล้ว +1

    අයියේ වීඩියෝ එක නියමයි dhanuma labuna ගල් කුඩු වලින් hadhuvama පුපුරනවලු නේද vali නේද හොදම habai ගනන්

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      Aulak na

    • @kalanavimukthiseram159
      @kalanavimukthiseram159 3 ปีที่แล้ว

      @@bstsaman1739 එහෙනම් හොදයි නේ අයියේ ගානත් අඩුයි නේ

  • @shashin5689
    @shashin5689 2 ปีที่แล้ว

    Aiye සිමෙන්ති කෝට්ට kiyak giyada lali walata

  • @etecfirst6755
    @etecfirst6755 2 ปีที่แล้ว

    Levellig ekkak karamuda

  • @AgniShow
    @AgniShow 3 ปีที่แล้ว

    සිමෙන්ති ප්ලේට් මැදට කම්බි දාල නැද්ද? දාල නැත්තන් ශක්තිය ඇද්ද?

  • @samarasinghaaththanagodha4721
    @samarasinghaaththanagodha4721 3 ปีที่แล้ว +1

    මහත්මයාණනි , දැනුවත් කිරීම පිළිබඳ පලමුව මාගේ ස්තුති ප්‍රනාමය.බෝඩ් හදන්න ගන්නේ ච්ප්ගල්ද, ගල්කුඩුද කියා දැන ගන්න කැමතියි

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      දෙකම ගන්න පුළුවන්,

  • @thanujadilhaniha8241
    @thanujadilhaniha8241 3 ปีที่แล้ว

    thanks

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      th-cam.com/video/wb97KRCwZTY/w-d-xo.html

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      Meka pahasui

  • @tno6704
    @tno6704 3 ปีที่แล้ว

    Man lagath thibba

  • @manjuasanga7568
    @manjuasanga7568 2 ปีที่แล้ว +3

    මේ වගේ ටැංකියකින් මාළු කිදේනේක් ඇති කරන්න පුළුවන්ද ?

  • @jokim2655
    @jokim2655 3 ปีที่แล้ว +1

    සර් මාලු ගැන දැන ගන්න වට්ස්අප් ගෲප් එකක් හදමුකෝ වැදගත් වෙයි අපිට කට්ටිය එක්ක තොරතුරු හුවමාරු කරගන්න🙏

  • @JHAIfoodvideos
    @JHAIfoodvideos 3 ปีที่แล้ว

    Heduwata passe tank eka season karaganna one neda ? Eaka kohomada karanne? Danna kenek innawanam kiyala denna please.

    • @ornamentalfishinsl1450
      @ornamentalfishinsl1450 3 ปีที่แล้ว +1

      th-cam.com/video/2QiC3dUtLi0/w-d-xo.html ටැංකි පල් කරන හැටි

  • @Tharinduadikari13
    @Tharinduadikari13 2 ปีที่แล้ว +1

    සර් මම අනුරාධපුර.මට මේ වීඩියෝ බැලුවට පස්සෙ මේ ශේස්ත්‍රයට එන්ම ආසාවක් තියෙනවා.ඒ පිලිබද දැනුම ගන්න පුලුවන් මුලින්ම එන කෙනෙක් විදියට කොයි වර්ගද හදන්න ඕනා.මට පුලුවන් නම් විස්තර දෙන්න.මම ඇවිත් ඉගෙන ගන්න කැමති

  • @vajjraushan4330
    @vajjraushan4330 3 ปีที่แล้ว

    Fish farming walatada me tamk use karanne??

  • @jokim2655
    @jokim2655 3 ปีที่แล้ว

    කිව්ල වතුර වල මාලු ඇති කරද්දි ප්‍රශ්නයක් වෙනවද ලොකුවට ( කොයි කාෆ්ල ඇති කරනකොට)

  • @anupamadushan168
    @anupamadushan168 3 ปีที่แล้ว

    ලෑලිවල හා බිම කොලොප්පු ගන්න ඔන්නැතිද

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      Lali wala ona na bimata damna

  • @dilipprasanna5196
    @dilipprasanna5196 2 ปีที่แล้ว

    කාටවත් පෙනුනෙ නැහැවගේ ඔබ තුමා මුලින්ම වතුර බස්සන විදිහ බටය අරන් පෙන්නුව විදියට වැඩේ කර ගන්න බැරි උනා නේද මමත් බලන් හිටියෙ කොහොමද එහෙම කරන්නෙ කියලා මමත් එක වීඩියෝ එකක දැක්කා එහෙත් මතක නැහැ

  • @chamaradhanushka5365
    @chamaradhanushka5365 3 ปีที่แล้ว

    අඩි 4ක් දිග. 2ක් උස ලෑලි හදනවනම් ගනකම කොච්චරක් තියන්න ඕනෙද?

  • @malanmail
    @malanmail 3 ปีที่แล้ว +1

    Brother.... ළිං වළලු වලින් හැදුවා නම් ලේසි නේද

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      Godak lesie labai wanija karaddi Allana Wadi sathun pramanayakata amarui

    • @kalanavimukthiseram159
      @kalanavimukthiseram159 3 ปีที่แล้ว

      මාලු stress වෙනවලු

  • @harshagunasekara7867
    @harshagunasekara7867 3 ปีที่แล้ว

    ලෑලි කපන වේගේ..අනෙ අම්බෝ

  • @surangalakmal2979
    @surangalakmal2979 3 ปีที่แล้ว

    Kudu gal dapuwama pupuranawada

  • @surangalakmal2979
    @surangalakmal2979 3 ปีที่แล้ว

    Kudu gal dapuwama pupuranawa kiynne atyada

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      Lali walata aulak na magemam

  • @isururuwan7627
    @isururuwan7627 3 ปีที่แล้ว

    ගල් කුඩු වලින් බැරිද?

  • @pransenehas2190
    @pransenehas2190 3 ปีที่แล้ว +1

    පරංගියා කෝට්ටේ ගියාවගේ වැඩක් සාන්ත. ඕකට ඔච්චර @න්න දෙයක් නෑනේ බ්‍රෝ😜

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว +1

      Lesi karamayak thiyanawanam kiyanna

    • @henryplunket2646
      @henryplunket2646 3 ปีที่แล้ว

      ඒකනෙ බන්.වැඩ අනාගෙන කරන්නෙ.

  • @chamaradhanushka5365
    @chamaradhanushka5365 3 ปีที่แล้ว

    ඔන්න කියපු විදිහට ටැංකියක් හැදුවා. දැං පල් කරන්න ඕනෙ නේද? දවස් කීයක් පල් කරන්න ඕනෙද? පල් කරන්න මොනවද දාන්න ඕනෙ?

    • @ornamentalfishinsl1450
      @ornamentalfishinsl1450 3 ปีที่แล้ว

      th-cam.com/video/2QiC3dUtLi0/w-d-xo.html ටැංකි පල් කරන හැටි

  • @miusicboy4569
    @miusicboy4569 3 ปีที่แล้ว +1

    අය්යෙ තව වීඩියෝ එකක් ඕනෙ මට ඔයාගෙ නම්බර් එක දෙන්නකො

  • @supunpriyankara1921
    @supunpriyankara1921 3 ปีที่แล้ว

    P n nambar aka kiyanna poddak

  • @yohanamarasekara5940
    @yohanamarasekara5940 3 ปีที่แล้ว

    Mata phone nambar 1k Danna

  • @mdwsingha5251
    @mdwsingha5251 2 ปีที่แล้ว +1

    මේක 100%ක් නිවැරදි නෑ.ලෑලි තියන්න කලින් වටේ තීරුවල කොන්ක්‍රීට් දාල ඉන්න ඕනි.අනික තමයි ලෑලි හදද්දි ගල් කුඩු දාන එක අනුමත කරන්නෙත් නෑ

    • @nuwatiktokhub3839
      @nuwatiktokhub3839 2 ปีที่แล้ว

      ගල් කුඩු වලින් හදපුහාම මොකද වෙන්නෙ

  • @manageirangani5552
    @manageirangani5552 3 ปีที่แล้ว

    ඔය ටැංකි තව තැනකට අරන් යන්න පුළුවන් ද .බෑනේ. ඔය ටැංකි වල ලෑලී වෙන වෙනම අල්ලන්න් කලින් . මැද කොන්ක්‍රීට් දාලා යට ලෑල්ලට කම්බී 4 පැත්තෙන්ම දා ගන්න . එතකොට ටැංකිය තවත් තැනකට අරන් යන්න පුළුවන් . 0761792226 MD . C