ලොවම හොල්ලන ඇපල් සමාගමේ රහස | True Story of Apple Company |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 965

  • @farukfaisal3522
    @farukfaisal3522 ปีที่แล้ว +43

    මම මුස්ලිම් කොල්ලෙක්. අම්ම සින්හල තාත්තගෙන් අවසර අරගෙන පල්ලියෙන් ඈත් වෙලා පන්සල් යන්න පුරුදු වෙලා ඉන්නවා.හිතට දැනුන එකම දහම ❤️😊

    • @uthpalajayaweera6484
      @uthpalajayaweera6484 ปีที่แล้ว +1

      Budu dahama adahannama one na jevitheta ganna puluwan wadagath dewal thiyenawa..oya eke gaburu dewal dana ganna ba sarala dewal mulin igena gena diyunu wenna..pansal giyatama wadak na..oya hama awasthawakama yamak igena ganna balanna❤❤❤ goodluck boy

    • @deepikakahandawala-wh1yo
      @deepikakahandawala-wh1yo 5 หลายเดือนก่อน +2

      Anyagamikayekwa ipida Budu dahama Soyanna hithak pahalaveemama Pera pink 🙏🙏

  • @Sajith_chathuranga
    @Sajith_chathuranga 2 ปีที่แล้ว +54

    ඕනෑම කෙනෙකුට ඇදිහිය හැකි.... වාරණ නොමැති..... අන්‍යාගම් වලින් ගරු බුහුමන් ලැබූ, අන්‍යාගම් වලට ගරු කරපු.... හැමකෙනෙකුටම තේරුම් ගත නොහැකි... බුද්ධිමතුන් ට පමණක් තේරුම් ගත හැකි..... දහම උතුම් වූ බුද්ධ දර්ශනයයි🙏♥️.....
    නමෝ බුද්ධාය !!!!

    • @pamithmaleeshaparanavithan4760
      @pamithmaleeshaparanavithan4760 2 ปีที่แล้ว +2

      බුදු දහමේ ඇදහිල්ලක්‌ නැ.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว +3

      හරියටම හරි නියමයි.👌🏾🇱🇰👍🏾
      මමත් හරි ආඩම්බරයි. අපේ සිංහල මිනිස්සු අන්‍ය ආගමි වලටත් අන්‍ය ආගමිකයන්ටත්
      ගරහන්නේ වත් ආගම් වලට අයත් දේවල් විනාශ කරන්නේ වත් නැහැ. 👍🏾🇱🇰👌🏾

    • @Sajith_chathuranga
      @Sajith_chathuranga 2 ปีที่แล้ว

      @@pamithmaleeshaparanavithan4760 නිවැරදි දේ තෙරුම් ගැනීම ඔබ සතු දෙයක් ❤️🙂

    • @champion4118
      @champion4118 2 ปีที่แล้ว

      බුඳූන්වහන්සේ දේශනා කරලා තිබ්බේ ධර්මය තුල සිට්න්නා ධර්මය විසින් රැක දෙයි කියලා . නමුත් එදාා දළදාා මාලිගාවට බොම්බ ගහාපු වෙලේ ධර්මය තුලට යොමුවෙලා සිට් භික්ෂුන්ලා හුග දෙනෙක් මැරුණා .
      කෝ එතකොට බුඳූන් දේශනා කරලා තිබුණු ව්දියට ධර්මයේ සිට්න්නා ධර්මය විසින් අරාක්ෂා කරාද නැහැනේ .
      මේ ලෝකයේ සිද්ධ වන සියල්ල සිඳූ වේනවා . එ් දෙවල් නවත්වන්න කවුරුත් මැදිහාත් වෙන්නේ නැහැ . ඔකයි අැත්ත .

    • @Sajith_chathuranga
      @Sajith_chathuranga 2 ปีที่แล้ว

      @@champion4118 නිවැරදි දේ තෙරුම් ගැනීම ඔබ සතු දෙයක් 🖐️😌

  • @sudassithero8749
    @sudassithero8749 2 ปีที่แล้ว +166

    🧠බුද්ධියෙන් පිරිපුන් මිනිසුන්🌹සහ බුද්ධියෙන් අඩු මිනිසුන්🌷 එකම මට්ටමක‌ හිද නිසහසේ තම ස්වකැමැත්තෙන් අදැහිය හැකි ලොව එකම දර්ශනය තථාගත සම්මා-සම්බුදුරජාණන් වහන්සේගේ පාරිශුද්ධ ධර්මය පමණි.🙏🏻 🙏🏻☸️ ජයවේවා අයියා‌‌❤️ බුදුසරණයි.☸️🙏🏻

    • @funnyworld5711
      @funnyworld5711 2 ปีที่แล้ว +5

      අනිවා.❤️❤️👍👍

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว +8

      ඇදහීම නම් මෝහයයි

    • @sudassithero8749
      @sudassithero8749 2 ปีที่แล้ว +3

      @@nipunjayalath8159 මන් දැනුවත්ව ඔවුන් කිසිදාක බයිබලය ප්‍රතික්ශේප කරපු අය නෙමෙයි.

    • @funnyworld5711
      @funnyworld5711 2 ปีที่แล้ว +1

      @@nipunjayalath8159 😂😂😂😂

    • @varundhanu1963
      @varundhanu1963 2 ปีที่แล้ว +1

      @@nipunjayalath8159 🤣🤣🤣🤣🤣

  • @funnyworld5711
    @funnyworld5711 2 ปีที่แล้ว +400

    බුද්ධාගම හරියට අධ්‍යයනය කරන අන්‍යාගමිකයෙක්ට උනත් එහි සත්‍යබව වැටහෙනවා.❤️❤️❤️

    • @dk4386
      @dk4386 2 ปีที่แล้ว +26

      බුද්ධාගම දැකල මෙසේ උනානම් බුදු දහම දුටුවෙනම් කෙසේ වෙයිද, දහම ආගම කියන්නේ දෙකක්, දහම නැවැත්ම ආගම පැවැත්ම, මේවා අද පටලවාගෙන.

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว +13

      @@fll440 ammo bible surangana katha ahana un 😂😂😂😂 bombe mkda une

    • @funnyworld5711
      @funnyworld5711 2 ปีที่แล้ว +2

      @@johnwi-l_l-iamsf3763 😹😹👍👍

    • @samalkaatukorala8904
      @samalkaatukorala8904 2 ปีที่แล้ว +17

      @@fll440 මේ හිනා වේන අපතයා මන් හිතන්නේ බයිබලයක් වත් කිටවපු එකේක් වෙන්න බෑ. මොකද ඔන ආගමක් හරියට අදහන එකේක් වෙන ආගම් වලට නිග්‍රාකරන්නේ නෑ
      අනිවාරේන් මු අවජාතකයෙක් . මං හිතන්නේ ඉපදෙනකො ඔලුව පොඩ්ඩක් අම්මගේ පුකට යටවෙච්ච එකේක් වෙන්න ඇති මේ.🤣🤣

    • @dilanpriyadarshana7397
      @dilanpriyadarshana7397 2 ปีที่แล้ว +24

      දේව සාප ප්‍රකෝප වී ඇත... ඕව උබලගේ වැරදි නොවේ දේව දරුවනේ..තොපේ ආච්චිලා සීයලා සල්ලිවලටයි, දේපල වලටයි ඒ කාලේ සුද්දාට පුප දීලා...ආගමත් වෙනස් කරගත්තා....

  • @chamoddilshan2030
    @chamoddilshan2030 2 ปีที่แล้ว +193

    ස්ටීව් ජොබ්ස් දවසක් ටීවි බලනකොට ත්‍රස්තවාදී ප්‍රහාරයක් නිසා මිය ගිය ලමයි වගයක් දකිනවා.. එයා පල්ලියට ගිය වෙලාවක පාදර් ගෙන් අහන්ව දෙවියන්ට හැමදේම පේනවද කියල.. එයා ඔව් කියනව. ස්ටීව් අහනව එහෙනම් ඇයි අර ලමයින්ව බේරගන්න දෙවියන්ට බැරි උනේ කියල.. එදායින් පස්සෙ ජොබ්ස් පල්ලියට යන එක නවත්වනව..ඉන්දියාවෙදි බුදු දහම හමු වෙනව ඔහුට.. ඔහු බුද්ධ දර්ශනය කෙරෙහි පැහැදෙනවා.ඔහුගේ සරල ජීවිතය පටන් ගන්නෙ එතනින්. ඔහු නිර්මාංශික වෙනව. එපාර ජපානෙට යනව..ජපානේ සෝනි සමාගම තමයි ඔහු පූර්වාදර්ශයට ගන්නෙ.. එතනින් තමයි ඇපල් සමාගම හරි ආරම්භයක් ගන්නෙ.. ඔහුගේ නිවසේ ගෘහ බාන්ඩ නොතිබූ අතර නිදාගැනීමට මෙට්ටයක් පමණක් තිබූ බව බිල්ගේට්ස් වරක පවසනවා.. ( ස්ටීව් ජොබ්ස් ගේ චරිතාපදානය ඇසුරෙන් )

    • @gayankumara7821
      @gayankumara7821 2 ปีที่แล้ว +14

      බුදු දහම සත්‍යයකි ❤️🙏🙏🙏🙏🙏

    • @greenlazer2607
      @greenlazer2607 2 ปีที่แล้ว +4

      බොහෝම ස්තුතියි දැක්වූ අදහසට. .... 🙏🙏🙏☸️ 🌹🌹🌹💙💙💙

    • @greenlazer2607
      @greenlazer2607 2 ปีที่แล้ว

      @@champion4118 ම්..... 🤔 ජේසු, - දෙවියන් වහන්සේ ජීවමානයි කියනෙකෙයි , බුදුරජාණන් වහන්සේ ජීවමානයි කියනෙකෙයි විශාල වෙනසක් පරතරයක් තියෙනවා ඒක දන්නෙ නැති ප්‍රශ්නයයි මෙයට හේතුව. .....

    • @chamoddilshan2030
      @chamoddilshan2030 2 ปีที่แล้ว +1

      @@champion4118 කොහෙද ගොනෝ එහෙම කියල තීන්නෙ.. බුදුන් වහන්සේ කියල තීන්නෙ බුදු උනත් මගේ සිරුරත් අනිත්‍යයි කියලා. බුදුන් ජීවමානයි කියල අදහස් කරනවනම් කවුරුහරි ඒ බුදුන්ගේ ධර්මය ජීවමානයි කියන එක.. ඒක බොරු නෙවෙයිනේ.. බුදුන් ධර්මය දේශනා කරල තීන්නෙ චතුශ්කෝට්ක තර්කය අනුව..ඒ තර්කනය සම්පූර්ණ කතා විශ්වයම ආවරණය කරනවා.. ඉතින් ඒව බිදින්න බෑ..ඒවා ස්වභාවික නියම.. වාද බිදින්න පුලුවන් උනාට නියම බිදින්න බෑ..10,11 වසර විද්‍යාව පොතක් අරන් බැලුවනම් ඒත් තේරේවි ..

    • @champion4118
      @champion4118 2 ปีที่แล้ว

      @@chamoddilshan2030
      බුඳූන්වහන්සේ දේශනා කරලා තිබ්බේ ධර්මය තුල සිට්න්නා ධර්මය විසින් රැක දෙයි කියලා . නමුත් එදාා දළදාා මාලිගාවට බොම්බ ගහාපු වෙලේ ධර්මය තුලට යොමුවෙලා සිට් භික්ෂුන්ලා හුග දෙනෙක් මැරුණා .
      කෝ එතකොට බුඳූන් දේශනා කරලා තිබුණු ව්දියට ධර්මයේ සිට්න්නා ධර්මය විසින් අරාක්ෂා කරාද නැහැනේ .
      මේ ලෝකයේ සිද්ධ වන සියල්ල සිඳූ වේනවා . එ් දෙවල් නවත්වන්න කවුරුත් මැදිහාත් වෙන්නේ නැහැ . ඔකයි අැත්ත .

  • @priyankapriyanka5461
    @priyankapriyanka5461 2 ปีที่แล้ว +91

    ලොව සියලුම බුද්ධිමතුන් පිලිගත් දහම බුදුදහමයි

    • @sebasthiyanfernando2919
      @sebasthiyanfernando2919 2 ปีที่แล้ว +1

      ඔව් ඒක ඇත්ත ,
      ඒ බව අපේ රටේ ඉන්න බුද්ධිමතුන් ලෝකෙට ඔප්පු
      කරලා ඉවරයි!

  • @rohan3260
    @rohan3260 2 ปีที่แล้ว +147

    කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරත්වා අවමන් නොකරත්වා හිංසා නොකරත්වා හැමගේ යහපත කැමති වෙත්වා !!!

  • @ShanViee
    @ShanViee 2 ปีที่แล้ว +10

    ඇත්තටම හරිම ලස්සන ජීවිත කතාවක්. ගන්න දේවල් ගොඩක් තිබුණා. ඒ වගේම මියයන්න කලින් ස්ටීව් ජොබ්ස් කියපු වචන ටිකේ පවා ලොකු වටිනාකමක් තිබිල තියෙනවා. බුදු දහමින් පොෂණය වුන හරිම සුන්දර මිනිසෙක්. ඒකට අපේ රටේ සමහර මිනිස්සු. සිංහල ටිකකුයි ගංජා ටිකකුයි දිග රැවුලකුයි තිබුණම හිතන්නෙ තමන් සියල්ල දත් රැඩිකල් බුද්ධිමතා කියලා. විද්‍යාව කියන්නෙ බෞද්ධ දර්ශනය ඉදිරියේ ළදරුවෙක්. ඒක තේරුම් ගත්ත උතුම් මනුෂ්‍යයෙක් ස්ටීව් ජොබ්ස්. ❤️

  • @rohinimabarna9183
    @rohinimabarna9183 2 ปีที่แล้ว +16

    මේ උතුම් පොයදා ධර්ම දානයක් වේවා !
    බුදු දහම අවබෝධ කර ගැනීමට බුද්ධිය අවශ්‍ය මය් ඒ වගේම පින වාසනාව තිබිය යුතුයි
    බුදු දහම අවබෝධ කරගත් අයකු මිත්‍යා දෘෂ්ටික නොවෙය්
    අනිවාර්ය යෙන්ම සම්මාදිඨ්ටික වෙය්
    එනිසාම මරණ යෙන් මතු සුගතියෙහි උපදී

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 2 ปีที่แล้ว +26

    බුද්දාගම කියන්නේ දර්ශනයක්. හොදින් ඒ දහම අහන්න කියවන්න. ඒ ඔස්සේ ගොස් ජීව්තය අවබෝධ කරගන්න උත්සාහ කරන්න . සතුටින් ජීවත් වෙන්න. අටලෝදහමට කම්පා නොවන්න. මැදුම් පිලුවෙතින් ජීවිත ගමන යන්න. පන්සිල් රකින්න උත්සාහ කරන්න. ඔබ සතුටින් ජීවත්වෙනබව ඔබට දැනේවී. බුදු සරණයි .....🙏🙏🙏🙏🙏🙏

  • @dinindu1095
    @dinindu1095 2 ปีที่แล้ว +56

    බුදු දහම තේරුම් ගන්න හොද දැනුමක් තියෙන්න ඕන ❤️

    • @Imashi502
      @Imashi502 2 ปีที่แล้ว

      🤭🤭🤭🤭🤭

    • @sadesh-j8s
      @sadesh-j8s 2 ปีที่แล้ว +2

      @@Imashi502 කිතුනුවන්ගෙ පහත් මානසිකත්වය නොපෙන්වන්න 😅

    • @supercars6831
      @supercars6831 2 ปีที่แล้ว

      @@Imashi502 baduwak kiyl danhwath una 🙂

  • @n.n.8402
    @n.n.8402 2 ปีที่แล้ว +37

    වටපිට රටට ආදරෙයි ❤️

  • @rohan3260
    @rohan3260 2 ปีที่แล้ว +25

    දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බියෙන් මිදෙත්වා සොවින් පෙලෙන සත් සොම්නස් වෙත්වා නිතින් මෙ හැම සත් සුවපත් වෙත්වා !!!

  • @jeewantha4050
    @jeewantha4050 2 ปีที่แล้ว +155

    බුදු දහම තරම් උතුම් වූ දහමක් මේ ලෝකයෙ නැත.බොද්ධයෙක් වී ඉපදෙන්නත් පෙර පිනක් තියෙන්න ඕනෙ. බුදු දහම වටහා ගන්නත් පෙර පිනක් තියෙන්න ඕනෙ.උතුම් වූ බුදු දමහ ලෝකෙම පැතිරේවා🙏🙏🙏🙏☸️☸️☸️❤❤

    • @rushanrathnayake
      @rushanrathnayake 2 ปีที่แล้ว

      බුදුදහම අවබෝද කරගන්න බෞද්ධයෙක් ම වෙන්න ඕනෙ නෑ ගොනෝඅනින කවුරුත් ඉපදෙනකොට ආගමික ලේබලයක් ගහල එන්නෙ නෑ ගොංකතා කියන්න එපා

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 2 ปีที่แล้ว +19

      ඔව් බන් .අපි හරි ගොඩ යන්න ඕන.
      රැල්ලට යන උන්‍ට යන්න දීලා

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว +27

      ඔව් අපි පින් කරල තියෙනවා බෞද්ධයො විදියට උපදින්න 🙏😇😇

    • @dilaRJ
      @dilaRJ 2 ปีที่แล้ว +4

      කොහොමද බන් බව්ද්ද විදිහට ඉප දෙන්නෙ😂😅😅😅😅😅😅

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว +11

      @@dilaRJ උපදින කොට අපිට ආගමක් නෑ අපිලග මුකුත් නෑ ඉපදුනාට පස්සෙ තමයි අපි බෞද්ධ හරි නැත්තං වෙන එකක් වෙන්නෙ 🙂

  • @feadl5011
    @feadl5011 2 ปีที่แล้ว +146

    නිරගමික නිගන්ටයින්ට සහ බවුතිකවාදීන්ට උත්තරයක්👍👍👍

    • @jeewantha4050
      @jeewantha4050 2 ปีที่แล้ว +36

      අනිවාර්යෙන් ඔය නිරාගමිකයො කියන අයට මේ වගේ උතුම් වූ දහමක් වටහ ගන්න පිනක් නෑ ☸️☸️☸️❤❤

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +1

      අනිත් ආගම් වලට පහර දෙන නිරාගමිකයෙක් කියන්නෙ දර්ශනයක් නැති ලෝකයෙ අතරමං වෙච්ච මෝඩයෙක්,
      අපිත් නිරාගමිකයන් තමයි නමුත් අපිට ලෝකෙ ගැන යථාර්ථවාදී සත්‍ය දර්ශනයක් තියෙනව.

    • @sattidhillon6589
      @sattidhillon6589 2 ปีที่แล้ว +3

      යනවා යන්න 😡

    • @sandeevbandara4401
      @sandeevbandara4401 2 ปีที่แล้ว +12

      නිරාගමික අය ආගම් අදහන අයට වඩා ගොඩක් ප්‍රායෝගිකයි. ලෝකයේ අඩුවෙන් ආගම් අදහන රටවල් බොහෝමයක් ලෝකයේ සාමකමීම රටවල් (නිදසුන්- ජපානය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, etc). ආගම් මේ ලෝකයට කරලා තියෙන සේවයට වඩා හානිය වැඩි, බුධාගම ඇතුළුව (උදා: ලංකාවේ සහ මියන්මාරයේ අන්තවාදී භික්ෂූන් ) අනිත් අගමුත් එහෙම තමයි (උදා: යුදෙව්වන්, අන්තවාදී මුස්ලිම් වරු, කතෝලික නිකායන් වල ගැටුම් හා යුද්ද, මධ්‍යකාලීන යුරෝපයේ පාප් වහන්සේගේ ආධිපත්‍ය හා මිත්‍යාව ප්‍රචාරය කිරීම මගින් ජනතාව පීඩාවට පත් කිරීම)

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว +37

      @@sandeevbandara4401 ලෝකෙ දරැණුම ස්ත්‍රී දූශනය සිද්ධ වුනේ ජපානයේ මාරම සාමකාමි රටක් 😊 පණපිටින් බැදල බාගෙට පණ තියන සත්තු කන්නෙ ජපානෙ නෝර්වේ ස්විට්සර්ලන්තෙ සත්ව ගොවිපලවල්වල අලුත ඉපදෙන ගව පැටවුන් මරල මස් ටික කාල එළදෙනුන්ට සමෙන් හදපු පැටව් පෙන්නල කිරි ටික හූරා කනවා මාරම සාමකාමී😂

  • @dinoz9009
    @dinoz9009 2 ปีที่แล้ว +87

    උතුම්ම දර්ශනය ☸️🙏🏻

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว +2

      👌🏾🇱🇰👍🏾🙏🏾🙏🏾

    • @namakmathakna7016
      @namakmathakna7016 2 ปีที่แล้ว

      @@swarnasuraweera283 iuuu

    • @b.a.2986
      @b.a.2986 2 ปีที่แล้ว +1

      BUDU DAHAMA= SWABHAWA DAHAMA

  • @Vවිභරා-බණ්ඩාර8V
    @Vවිභරා-බණ්ඩාර8V 2 ปีที่แล้ว +35

    ලොකයට දෙයක් ලබාදිපු පුද්ගලයෙක්❗ ලොකය දිනපු,තම ඉලක්ක ජයගත්ත පුද්ගලයෙක්❗

  • @Amazing.world-670
    @Amazing.world-670 2 ปีที่แล้ว +11

    නියම බෞද්ධයෙක් විදියට හැම ආගමකටම සමානව ගරු කරනවා වගේ ම ආදරය කරනවා 🙏❤

    • @vinushasilva9179
      @vinushasilva9179 2 ปีที่แล้ว +2

      අන්න හරි. සමහර අය බෞද්ධ කියලා පොර මානසිකත්වයෙන් ඉන්නේ. ඒ වගේ අයට බෞද්ධකම හිස දරාගෙන සසරේම ඉන්නයි වෙන්නේ.

  • @wonderworldtimes40
    @wonderworldtimes40 2 ปีที่แล้ว +86

    බෞද්ධ උනත් නිරාගමික උනත් ලංකාවේ අයගේ කොච්චර නොදියුණු පහත් මානසිකත්වයක්ද තියෙන්නේ කියලා comments වලින් පේනවා. ඒක ආගමක වැරැද්දක් නෙවෙයි මිනිස්සුන්ගේ mind set එකේ වැරැද්ද🙄

    • @Omea.gaming
      @Omea.gaming 2 ปีที่แล้ว +5

      අනිවා බුදු සරණයි //ජේසු පිහිටයි

    • @anurangagunawardana3514
      @anurangagunawardana3514 2 ปีที่แล้ว

      Hmm

    • @GimmWolff_SL
      @GimmWolff_SL 2 ปีที่แล้ว +1

      math sahena aulen comments baluwe. namata pake baudda un inne.

    • @emanside3519
      @emanside3519 2 ปีที่แล้ว

      @@GimmWolff_SL yes

    • @greathobbit
      @greathobbit 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍

  • @pudhumaineda5011
    @pudhumaineda5011 2 ปีที่แล้ว +2

    niyamai machan

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +34

    අමෙරිකාවෙ එංගලන්තයේ යුරොපයේ හිටියත් වැඩ නොකරොත් ඒවගේම ණිර්මානශීලී නොවුනොත් අනිත් අයට වඩා වෙනස් කෙනෙක් නොවුනොත් පෝසත් වෙන්න බැ. ඒකට හොද උදාහරනයක් ස්ටීෆ් ජොබ්ස්.

    • @සිංහලටෙලිකතා
      @සිංහලටෙලිකතා 2 ปีที่แล้ว +1

      💏🙂💏

    • @feadl5011
      @feadl5011 2 ปีที่แล้ว +10

      අනිවා!👍👍👍
      අපේ උන්ට ඕනේ නිකන් ඉදන් සල්ලි හම්බකරන්න.
      රජයේ සේවකයෝ බාගෙට බාගයක් හරියට වැඩක් නොකර පඩි ගන්නේ.
      ඉතින් රටක් ගොඩගන්න පුළුවන්ද?
      මිනිස්සු වෙනස් උන දවසට ඉබේම රට හැදෙයි.

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +5

      @@feadl5011 අන්නෙකයි , අපේ රටේ මිනිස්සු ඒ උනාට කය්ය නම් ලෝකෙ බලවතා වෙන්න.
      ඒත් ඒකට කිසීම වැඩක් කරන්නැ.

    • @Winterlover-o1o
      @Winterlover-o1o 2 ปีที่แล้ว +3

    • @සිංහලටෙලිකතා
      @සිංහලටෙලිකතා 2 ปีที่แล้ว

      @@feadl5011 yas 💜️

  • @anjanaudayantha1549
    @anjanaudayantha1549 2 ปีที่แล้ว +154

    කන්න බොන්න නැති උනත් මිනිහා ඉපදුනේ ඇමරිකාවේ. ලංකවේ වගේ Steve Jobs ඉපදුනාන් අද අපිට Apple කියලා Brand එකක් නෑ. America=Land of opportunities

    • @shashinthasdilshansliyanag748
      @shashinthasdilshansliyanag748 2 ปีที่แล้ว +6

      සිරාවටම

    • @supunrandima942
      @supunrandima942 2 ปีที่แล้ว +6

      පව් බ්‍රෝ අපිටත් මෙහෙම මිනිස්සු හිටියා..

    • @pasix9995
      @pasix9995 2 ปีที่แล้ว

      America= land of budhism ☸️

    • @n.n.8402
      @n.n.8402 2 ปีที่แล้ว +4

      ඒක ඇත්ත.ඒත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අපේ රටේ දක්ෂයන් නෑ කියන එක

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 2 ปีที่แล้ว +11

      @@n.n.8402 දක්ශයන් හිටියට වැඩක් නෑ.උන්ට තැනක් නෑ.😏🤬

  • @CuriousGossip
    @CuriousGossip 2 ปีที่แล้ว +6

    After giving a village to Sri Lanka, I will grow up and work with the company. My biggest dream is to become a world first businessman.

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 2 ปีที่แล้ว +6

    බුදුසරණයි

  • @timestamplease
    @timestamplease 2 ปีที่แล้ว +8

    ආගම කියන වචනයට තිබුනා වූ අර්ථය සුදු ජාතීන්ගේ පැමිණිමත් සමඟ විකුර්ති උනා. බුදු දහම ආගමක් නෙවෙයි කියන එකයි මගේ නම් අදහස. බුදු දහම හරියට අදහන කෙනක් කවදාවත් ඒක හේතුවක්‌ කරගෙන අනිත් ආගම් යටපත් කරන්නේ නැහැ. මද්‍යස්ථව උපේක්ෂාවෙන් මයිත්‍රීයෙන් ජීවිත් වෙනවා මිස🙂. ඉතින් ජීවිතයට බුදුදහම මුසු කර බලන්න. ඔබ එදා සිට සිහිනයකින් අවදි වූවා සේ දැනේවි. හතර අතින් ඔබව බැඳ ඇති ලනු වන් දෙයක් ලෙහෙනවා මෙන් දැනේවි

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 ปีที่แล้ว +18

    නමෝ 🙏🙏🙏 බුද්දාය 🌹🌹🌹

  • @isuruudara48
    @isuruudara48 2 ปีที่แล้ว +7

    අයියේ පට්ටම වීඩියෝ හොදද, ඔයාගෙ වීඩියෝවල වැදගත්ම වටිනාම වීඩියෝ තමා බුදුදහම සම්බන්ද දේවල්, පුළුවන් නම් ඒවගේ වීඩියෝ ගොඩක් දාන්න, සත්‍ය ලොවට විවර කරන්න, අය්යටත් වටිනා දෙයක් ලැබෙනවා නිසැකවම💙🌼

  • @shenalthilakarathne6412
    @shenalthilakarathne6412 2 ปีที่แล้ว +46

    If you are thinking free, u know Buddhism is pure true.

    • @අවජාතකජෙසුස්වහන්සෙ
      @අවජාතකජෙසුස්වහන්සෙ 2 ปีที่แล้ว +2

      Lol who do say that everybody well known god is a myth cuz of dr.hawking and sir albert einstein or other scienctist saus god doesnt exists

    • @dorawakarev.wimala2508
      @dorawakarev.wimala2508 2 ปีที่แล้ว

      Eththa eyai .bawddha darsanaya hemadama saththyayai .

    • @senaniabeynayake2596
      @senaniabeynayake2596 2 ปีที่แล้ว +1

      බුදු දහම sathya සොයාගත් dahamak .එහි ඇදහිලි na .තමන්ගේ nuvanen බුදු හාමුදුරුවෝ desana kalade pareksha කරන්නැයි තියෙන්නේ .තරහ වෙන්න දෙයක් na .mage දහම prachavanthayintayi කියලා උන්වහන්සේ desana kala .

  • @sachinmalindu9070
    @sachinmalindu9070 2 ปีที่แล้ว +9

    Informative... Keep it up.. ❤️

  • @nirosharanathunga5659
    @nirosharanathunga5659 2 ปีที่แล้ว +21

    බුද්ධ දර්ශනය ඇත්තම ඇත්ත, ඒක ගැන විවාදයක් නෑ,

  • @bdiyasenathero7260
    @bdiyasenathero7260 2 ปีที่แล้ว +25

    නිරගමික නිගන්ටයින්ට සහ බවුතිකවාදීන්ට උත්තරයක්

    • @atfghf
      @atfghf 2 ปีที่แล้ว +2

      ඇත්ත මමත් නිරාගමික එවුන්ට ස්ටීව් ජොබ්ස්, ඇලිබට් අයින්ස්ටයින්ව මතක් කරාම කට උත්තර නැති වෙනව

    • @atfghf
      @atfghf 2 ปีที่แล้ว +5

      @Lonely Shadow අයින්ස්ටයිනුත් බුද්ද දර්ශනය follow කරා

    • @sattidhillon6589
      @sattidhillon6589 2 ปีที่แล้ว +1

      @Lonely Shadow උම්බ ඉතින් ආගමක් නැති මෝඩ ගෑනියෙක්නේ 😡

    • @sattidhillon6589
      @sattidhillon6589 2 ปีที่แล้ว

      @@Sl.vitamin.protein137 මෙයා කැත කෙල්ලෙක් මෙයා බුදු දහමට අපහස කරනවා

    • @loveasiafromsl
      @loveasiafromsl 2 ปีที่แล้ว

      100/

  • @pabampt22
    @pabampt22 2 ปีที่แล้ว +5

    බුදු දහම ගැනයි එතුමා කියන්නෙ ..බුද්ධාගමයි බුදු දහමයි ඔහු නිවැරදිව දැනගෙන.🙏

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 2 ปีที่แล้ว +1

      දන්නෝ නම් කියමු බලන්ඩ දෙකෙ වෙනස.අපිටත් දැනගන්න

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 2 ปีที่แล้ว +4

    බුදු දහම බුද්ධිමතුන්ටවැටහෙන දහමක් මිත්‍යාවම හිතන මුදලට ගිජු අයට මෙය විහිලුවක් වෙලා......

  • @CP-ny2wm
    @CP-ny2wm 2 ปีที่แล้ว +39

    සන්නස් ගලගේ නිරාගමිකයෝ ටික රෙදි උස්සන් ඒවීද දම්නැ . සන්නයි මිනිහගේ අනුගාමිකයොයි නිරාගමික කියන වචනේ ඉස්සරහට දාගෙන කරන්නෙම බුදු ධහමට අපහස කරන ඒක .😏

    • @damithweerasekera7967
      @damithweerasekera7967 2 ปีที่แล้ว +3

      අම්මෝ හා,ගුරුවරයෙක්ගේ වේශයෙන් ඉන්න නිඝණ්ඨයෙක්

    • @Savee803
      @Savee803 2 ปีที่แล้ว +3

      ඌ පිස්සෙක්නෙ මල්ලි

  • @Sadewanuhassenevirathna
    @Sadewanuhassenevirathna 2 ปีที่แล้ว +5

    A great personality. He possessed wisdom enough to realise what the reality of this life is.

  • @nipunadiyaneth7260
    @nipunadiyaneth7260 2 ปีที่แล้ว +16

    බුද්ධාගම කියනේ දර්ශනයක්. ලොකේ විශිෂ්ටතම දර්ශනය. හැබැයි අවාසනාවකට අපේ රටෙ මිනිසුන් එකෙන් ප්‍රයෝජනය ගනෙ නැහැ. බෞද්ධ දර්ශනයට අනුව ජිවත් උනානන් අද ලංකාවෙ දුශිත දෙශපලකයෝ ඉන්න බැහැ. සැබැ බෞද්ධයන් රට ගොඩ ගැනිමට ඉදිරියට පැමිනිය යුතුයි.

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว

      Ow bn, rata bahuthare meeharak , gon heththak , buddiyak ne , nkn balapnko rate average IQ eka , patta dukai , itn me vage harakta gelapena aagamak nemi buddhism kiyanne ... anika me dn google karala balapnko what is the most scientific religion kiyala , itn suddata terena eka , ape rate gon harakta terenne ne , vedak ne , nuugath meeharakne inne

    • @lesliemawatha7685
      @lesliemawatha7685 2 ปีที่แล้ว

      අපේ දේ අපේ කම
      දේශීය දෙවිවරු .

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว

      @@lesliemawatha7685 owow , internation deviyo hoyanna gihin ne bombayak keeve 😂

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      හරියටම හරි නියමයි 👍🏾🇱🇰👌🏾

  • @kavinduchathuranga7230
    @kavinduchathuranga7230 2 ปีที่แล้ว +2

    බුදු දහම දර්ශනයක් විද්‍යාත්මක පදනමක් තිබෙන

  • @xx-iw8ul
    @xx-iw8ul 2 ปีที่แล้ว +7

    බෞද්දයෙක් විය යුත්තෙ ලෙයින් වත් ජාතියෙන්වත් නොව,බෞද්දයෙක් කවදාවත් තවත් ආගමකට ජාතියකට කිසිවෙකුට අපහස නොකරයි මන් දන්නෙ එච්චරයි🙂🙏

  • @ashiiwijenayaka5019
    @ashiiwijenayaka5019 2 ปีที่แล้ว +2

    අදහන්න වටින පුද්ගලයෙක් ❤️❤️

  • @thariyagaming6847
    @thariyagaming6847 2 ปีที่แล้ว +11

    දුප්පත් සමහර මිනිස්සු සාර්ථක වෙනවා අපි දන්නේත් නැතුව🤟😉

  • @HTJRrawana1
    @HTJRrawana1 2 ปีที่แล้ว +13

    මට හිතෙනව එතුමා බුදු දහම පිලිබදව මනා අවබෝදයක් ලබපු නිසාම සහ ඔහු ඒ පිලිබදව ප්‍රසිද්ධ මාද්‍ය තුල පැවසීම ද නිසා බොහෝ බුද්දිමත් ජනතාව බුදුදහමට නැබුරුවීමට ඉඩ තිබුනි. ඒ ඔහුගේ විශිෂ්ට නව නිපයුම් සහ බුද්දිමත් බව නිසාම ජනතාව ඔහු කෙරෙහි දැඩි බැදීමක් විශ්වාසයක් තිබීම. එනිසා ඔහුට පිලිකා රෝගය ඇතිකරවා මියදුවා වියහැක. බොබ්මාලි ට සිදුකලෙත් එසේමයි.

    • @thanujathennakoon2064
      @thanujathennakoon2064 2 ปีที่แล้ว +2

      මේ දර්ශනය බුද්ධිමතුන් උදෙසාමයි. මේ දහම බාලයින්ට අවබෝධ කරගන්න බෑ...🙏🙏🙏

    • @HTJRrawana1
      @HTJRrawana1 2 ปีที่แล้ว +7

      @@thanujathennakoon2064 බුද්ධ ධර්මය දර්ශනයක් නොව ආගමක් නොව එය ස්වභාව ධර්මයේ ස්වභාව පෙන්වාදුන් සත්‍ය ධර්මතාවයයි.

    • @Dotsac6978
      @Dotsac6978 2 ปีที่แล้ว +2

      ඔව් අනිවාර්යයෙන්ම මිත්‍යාදුශ්ටික පව්කාරයින් ඒ වගේ වැඩක් එතුමාට කරන්න ඇති මට හිතෙන විදිහට

  • @a_u_r_atrack7300
    @a_u_r_atrack7300 2 ปีที่แล้ว +8

    එකතමයි  phone වල බුද්ධවර්ශ වලිනුත් calendar දල තියෙන්නෙ.

  • @pamithmaleeshaparanavithan4760
    @pamithmaleeshaparanavithan4760 2 ปีที่แล้ว +4

    වෙනස් වෙන්න ඕන මිනිස්සුන්ගේ ආගම වත් නෙමෙ. මේ රටේ අද්‍යාපන ක්‍රමය එතකොට අපිටත් දියුණු වෙන්න පුළුවන්.

  • @backpack365
    @backpack365 2 ปีที่แล้ว +13

    බුදු දහම සත්‍යයි

    • @lesliemawatha7685
      @lesliemawatha7685 2 ปีที่แล้ว +1

      එකනෙ ඉන්දියාවෙන් ඉවත දැම්මේ.

    • @DINO-gw8zd
      @DINO-gw8zd 2 ปีที่แล้ว +6

      @@lesliemawatha7685 ඉන්දියාවේ මෝඩ මිනිස්සුනේ ඉන්නේ බන් 😂

    • @jupiter1840
      @jupiter1840 2 ปีที่แล้ว +4

      @@lesliemawatha7685 ඉන්දියාවේ උන්ගෙ ආගම හින්දු උන් ඒක අල්ලන් දගලනවා ... අනික තාම ඉන්දියාවේ බෞද්ධයො ඉන්නවා 😂😂

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว

      @@lesliemawatha7685 haha , americaven thope dahama athugeeveegena yanne 😂 google karapnnnnn😂😂😂

    • @lazi325
      @lazi325 2 ปีที่แล้ว +2

      @@johnwi-l_l-iamsf3763 තොගෙ බොරු දහම බටහිර රටවල් වලින් අතුගෑවිලා යනවා... හොදවැඩේ... බෞද්ධාගම පැතිරෙන හැටි බලපන්.... බුදු දහම සත්‍යයි... මම උපතින් කතෝලිකයෙක්...

  • @hirunjayawardena9241
    @hirunjayawardena9241 2 ปีที่แล้ว +14

    අයියා මාත් දවසක ඇපල් එකට යනව නව හැරවුම් ලක්ශයක් කාරනවා

  • @catnarmo1234
    @catnarmo1234 2 ปีที่แล้ว +11

    නිකන් බුදු දහම ගැන වර්නනා කර කර ඉදලා වැඩක් නැහැ බෞද්ධයො උනාම බුදු දහම පිලිපදින්න ඕනෙ අඩුම තරමෙ පන්සිල්වත් රකින්නෙ නැහැනෙ අද කාලෙ සින්හල මිනිස්සු ඒකනෙ මේ වැඩ වරද්දගෙන තියෙන්නෙ

  • @kalyanilokuliyana7248
    @kalyanilokuliyana7248 2 ปีที่แล้ว

    bududahama dharsanayak. annyagamikayanta uwath jeevithaya gena niyama awabodhayak athikara ganeemata pahasuyi.

  • @sithumsanjaya8934
    @sithumsanjaya8934 2 ปีที่แล้ว +45

    නිරාගමිකයින් හා රැඩිකල් කබරයින් ටිපර් වෙන වෙලාවයි මේ🥲✌️

    • @wh2314
      @wh2314 2 ปีที่แล้ว +4

      නිරාගමික හරි දැන් මම ප්‍රශ්නේ තියෙන්නේ රැඩිකල් රැඩිකල් කියන්නේ විප්ලවකාරයෝ විප්ලවකාරයෝ කියන්නේ ක්‍රමයක වෙනසක්
      එතකොට බලද්දි බුදුහාමුදුරුවොත් රැඩිකල්
      දැනගෙන ටයිප් කරන එකක් ටයිප් කරපන්.

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 2 ปีที่แล้ว

      @Lonely Shadow 🤣🤣

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว +12

      @Lonely Shadow කවුද බං කියල තියෙන්නෙ විද්‍යාවයි බුද්ධාගමයි එකයි කියලා😊 විද්‍යාවේ පටිච්ච සමුප්පාදය ගැන කියල තියනවද අටසිල් දසසිල් පන්සිල් ගැන කියල තියනවද😂භාවනාව ගැන කියල තියනවද

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว +6

      @Lonely Shadow කබරයෙක් ටිපර් වෙලා😂

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 2 ปีที่แล้ว +13

      @Lonely Shadow 🤣ඉතින් පුකද දේවදරුවෝ .විද්‍යාව පරම සත්‍ය හොයං නෑනෙ . 🤣

  • @lekaherath9774
    @lekaherath9774 2 ปีที่แล้ว

    Thanks for the video clip

  • @funnyworld5711
    @funnyworld5711 2 ปีที่แล้ว +3

    වටපිට.❤️❤️

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 ปีที่แล้ว +7

    හරිම ආසාවෙන් බලන්නේ වීඩියෝ වටපිට ජය වේවා.....!!!

  • @pmf696
    @pmf696 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය🙏🙏🙏

  • @senith.wijekoon
    @senith.wijekoon 2 ปีที่แล้ว +30

    නිරගමිකයි කියන්නේ අනිත් ආගම්වලට අපහාස කරන එක නෙමෙයි හැම ආගමකම තියන හොඳ දේවල් තමන්ගෙ ජීවිතයට එකතු කරගන්න එක

    • @loveasiafromsl
      @loveasiafromsl 2 ปีที่แล้ว +2

      Penawa penawa

    • @loveasiafromsl
      @loveasiafromsl 2 ปีที่แล้ว +1

      නෙදර්ලන්තය එහෙම සුපිරි නේ..........

    • @විසිතුරුලෝකය-ඤ8ණ
      @විසිතුරුලෝකය-ඤ8ණ 2 ปีที่แล้ว +1

      Apitanam eka awshya ne.hema agamakama tiyena hoda dewal saha kisima agamaka neti dukin midime margayat budahame tiyenawa.

    • @2ksubswithnocontent197
      @2ksubswithnocontent197 2 ปีที่แล้ว

      O godak batahari ratawalath niragamikayo buddagam adyanaya karanawa

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว

      Vede kiyanne vena rataval vala minissu niragamika une devunu vela , ape un niragamika une nodevunu vela , eekai bn me venasa

  • @Zero400-5
    @Zero400-5 2 ปีที่แล้ว +8

    Steve jobs 🇺🇲❤💖

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 2 ปีที่แล้ว +18

    කට්ටිය ටිපර් වෙන්න දෙයක් නෑ,
    ඔය internet එකේ search කරල බලන්ඩකෝ වැඩිදුර විස්තර කමෙන්ට් වල මරාගන්නෙ නැතුව 😁😄🤣

    • @anjana816
      @anjana816 2 ปีที่แล้ว +1

      Aththa 😀

  • @lvekavvi3077
    @lvekavvi3077 2 ปีที่แล้ว +17

    මෙිකේ job එකකට යනනවා මම 🙂😂

  • @jillamalli
    @jillamalli 2 ปีที่แล้ว +3

    mamath kawad hari mewage charithayak wanawa mage ekama heene eka mata ethanata yanakam ninda yanne na❤❤

  • @nondiproduction1857
    @nondiproduction1857 2 ปีที่แล้ว +2

    ආසම චරිතයක්..🥰🤙

  • @Travelineurope
    @Travelineurope 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️❤️❤️💪💪💪💪🙏

  • @amithasriyani5665
    @amithasriyani5665 2 ปีที่แล้ว

    Budusaranai obasAmata

  • @varundhanu1963
    @varundhanu1963 2 ปีที่แล้ว +4

    විද්‍යාවට පිලිගත හැකි යම් දහමක් වේද ඒ බුද්ධ ධර්මය පමනය් .මම නෙමෙය් කියන්නෙ ඇල්බට් අය්න්ස්ටය්න්

  • @surangafernando3100
    @surangafernando3100 2 ปีที่แล้ว

    Thanks

  • @panapagefernando8055
    @panapagefernando8055 2 ปีที่แล้ว +7

    හිතන්න එපා එහෙම්මම කියලා අපේ රට අල්ලන්න තියෙන හොදම විදිහ ඕක තමයි, අන්තිමට රට උන්ටම යයි. උන් ඇවිත් බුද්ධ දර්ශනය මුවාවෙන් අපේ රටේ ඛනිජ වැලි ටිකටයි, Graphet ටිකටයි ගේම ගහයි. අපි අම්මෝ උන් බුද්දාගම වැළඳ ගැනීමේ ප්‍රීතිය සමර සමර ඉදියි. හොදට හිතන්න ඕන උන් අව්රුදු දහස්ගානකට සැලසුම් සකස් කරල ඉවරයි. ඉස්සරහට තෙල් වලටත් වඩා වේගයෙන් අලෙවි වන ඒ වගේම 4N එකේ ඉදල, රොකට් මිසයිලයත්,අහ්‍යාවකාශය ජයගැනීමත් ඊට එහා දේවල් කීරීමටත් වන අපේ රටේ සම්පත් ටික මං කොල්ල කන්න උන් පිඹුරු පත් සකසල ඉවරයි. අපේ මිනිස්සු හිතන් ඇති උන්ට දැන් තේරිලා කියල.

  • @kethuwah
    @kethuwah 2 ปีที่แล้ว +2

    මෝටීවේශන්♥️💫💫🙂

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 2 ปีที่แล้ว +6

    1st comment n 1st viewer

  • @sasankakasun
    @sasankakasun 2 ปีที่แล้ว

    බුදුදහම කියන්නේ ආගමක් විතරක්ම නෙවෙයි! දර්ශනයක්! ඕනෑම අන්‍යාගමික කෙනෙක්ට වුණත් එය අධ්‍යනය කරමින් අනුගමනය කළ හැකියි. ගොඩාක් ආගම් වගේ එහි බැදෙන්න, ගැවසෙන්න ඕනේ නෑ! පූර්ණ නිදහස තියෙනවා. හැබැයි ඒ නිදහසම තමයි ලංකාව වගේ හැමදේකම නිදහස හොයන මිනිස්සුන්ට නුහුරට හිටියේ!!!

  • @vidunhasara650
    @vidunhasara650 2 ปีที่แล้ว +3

    "පඥ්ඥාවන්තස්සායං ධම්මෝ නායං ධම්මෝ දුප්ඥ්ඥස්ස..."
    🪔

  • @d.k.buddikasgunawardana3474
    @d.k.buddikasgunawardana3474 2 ปีที่แล้ว +1

    විශ්ව ශක්තියට ස්තූතිය 🙏🙏🙏

    • @rjp11.......
      @rjp11....... ปีที่แล้ว

      විශ්වය ජාහාරි ගොඩකි

  • @la1peace938
    @la1peace938 2 ปีที่แล้ว +8

    වට පිට bro මිනිසු මෙ video ඵකෙන් ගන්න පුලුවන් අදර්ශ තියෙන වා ඒත් බලපන් අපේ වුන් අගමි වලට මරගනවා

  • @drisurujeewa9640
    @drisurujeewa9640 2 ปีที่แล้ว +1

    Excellent

  • @yashanthabandara4680
    @yashanthabandara4680 2 ปีที่แล้ว +3

    Actually, Steve Jobs is a very excellent person in the World.

  • @maliththennakoon8978
    @maliththennakoon8978 2 ปีที่แล้ว +1

    Respect people 🙏❤

  • @Sadewanuhassenevirathna
    @Sadewanuhassenevirathna 2 ปีที่แล้ว +3

    If those who invent modern and destructive weapons realise the truth in life , this world of ours shall be a still better place to live in.

  • @yashanthabandara4680
    @yashanthabandara4680 2 ปีที่แล้ว

    Superb

  • @ura6970
    @ura6970 2 ปีที่แล้ว +6

    dewaduthayo kalabala wela 😂😂😂😂😂😂👇👇

  • @youd7493
    @youd7493 2 ปีที่แล้ว

    Great person.. 🥂

  • @Srilankaninlisbo
    @Srilankaninlisbo 2 ปีที่แล้ว +4

    වටපිටයා ottoman empire එක ගැන කරන්නකෝ.. මේක තමා බලවත්ම empire එක..ලෝකයේ තිබුන..

    • @nimalrathnayake3338
      @nimalrathnayake3338 2 ปีที่แล้ว

      නෑ .. මොන්ගෝලියානු අධිරාජ්‍ය

  • @kusumnandasena962
    @kusumnandasena962 2 ปีที่แล้ว

    මොන.ආගමකින්.හරි.විනයක්.සහිත.
    මිනිසුන්.වීමයි.අවශ්‍ය. අනිකුත්.අයට
    ගරැ.කරන්න.සිතින්.හෝ.හින්සා.නොකරන්න.ආගමක.පරමාර්ථය.එයයි.

  • @buddikaakalanka1581
    @buddikaakalanka1581 2 ปีที่แล้ว +16

    Apple phone වල බුද්ද වර්ශ තියෙන්නෙත් ඒ නිසාද🤔

  • @mahindanext1099
    @mahindanext1099 2 ปีที่แล้ว

    Interesting

  • @mrlmal5783
    @mrlmal5783 2 ปีที่แล้ว +4

    😊👌

  • @HyperTonicMe
    @HyperTonicMe 2 ปีที่แล้ว

    මං ආසම මනුස්සයෙක් 🥺❤

  • @sahansithum3693
    @sahansithum3693 2 ปีที่แล้ว +4

    Niragam Karayoo Tiper Park Krnwa HO gala

  • @lakindumadusanka9595
    @lakindumadusanka9595 2 ปีที่แล้ว

    කතා කරන අයියා නුවර ❤️❤️❤️ විකුණව්වා කියලා කිව්ව ගමන් දැනගත්තා 🙏

  • @bjs1984
    @bjs1984 2 ปีที่แล้ว +16

    මේක බලන නිරාල සෙට් එකක්👉" දැන් මොකක්ද බුද්දාගමට ගහන්න පාවිච්චි කරන්නෙ... අ... කොටුවේ පොඩි හමුදුරුවන්ගේ බනක් අල්ලගෙන දෙමු ගේම.. ඒක අහ්‍රියන්නෙත් නැ... ඒවට දැන් කට්ටිය රැවටෙන්නෙ නැ... ගමේ පන්සල්වල චය්ත්‍යවල්වලට කෙලින්න ගමුද...
    චූඩා මානික්‍යට ගහමු... ගඩොල් ගොඩක් විතරය්... "
    සන්න්ස්ගලට අවජාතක උනු නිරාල සෙට් එකහ්.. 😂😂👉🐂

    • @dailylifeinsl7462
      @dailylifeinsl7462 2 ปีที่แล้ว +1

      sira 🤣

    • @nimnathdilanka686
      @nimnathdilanka686 2 ปีที่แล้ว +2

      අනිවාරෙන් කතාව සහතික ඇත්ත සහෝදරයා... ❤️❤️❤️

    • @Dotsac6978
      @Dotsac6978 2 ปีที่แล้ว +2

      නිරාගමිකයන්ගෙ ඇත්ත ස්වබාවය ප්‍රසිද්ධියේ පැහැදිලි කරාට ඔබට ගොඩක් පින්😂👍🤝

    • @noname-kx6wy
      @noname-kx6wy 2 ปีที่แล้ว +2

      E para munta ara kochchi pare kellek ekka inna hamuduru kenek hambela

    • @varundhanu1963
      @varundhanu1963 2 ปีที่แล้ว +1

      අන්නේකය් 👍👍

  • @anomajayalath246
    @anomajayalath246 2 ปีที่แล้ว +3

    බොහෝ dilindu දුප්පත් මිනිසුන් අතර තමා සුන්දර නිර්මාණ සහ අවංක කාර්යක්ශම බුද්ධිය මෙහෙයවා තම අධිෂ්ඨාන ජයගන්නේ

  • @sandaruhirusanka66
    @sandaruhirusanka66 2 ปีที่แล้ว +16

    නිරාගමිකයි කියන ගොඩක් අය කලින් බෞද්ද නොවී වෙන වෙන ආගම්වල හිටිය අය. ඒ ආගම්වල කිසිම සත්‍යක් නෑ කියලා හිතට දැනුන අය. අවසානයේ බුදු දහම අනුගමනය කරන අය. තමංගෙ ලැජ්ජාවට බුද්ධාගමට ගරහනව. ඒ වුනාට මැදුම් පිලිවෙතින් වැඩ කරනවා. ඔන්න ඕකයි ඇත්ත

    • @nithininarthana894
      @nithininarthana894 2 ปีที่แล้ว

      @@jdyisouifu1371 සිරා බ්න් සන්නස්ගල කිඋවේ කලා බිලා හුකලා හිටපු ජාතියකට දුක කියන එකක් ගෙනල්ලා රට කැවැ කිඋවා කිඋවේ , ඔය කතාවෙන්ම පෙනවා . ඒ මනුස්සායයි , බිහි වෙන ගොලයො ටිකයි නිරාගමිකයො කියලා.

  • @kidtoucher302
    @kidtoucher302 2 ปีที่แล้ว

    Watapita, me information vala resources denna. prove karanna.

  • @nuwanshantha8675
    @nuwanshantha8675 2 ปีที่แล้ว +4

    ❤️💐

  • @anju8221
    @anju8221 2 ปีที่แล้ว +2

    Steve Jobs ❤️💔

  • @funnyworld5711
    @funnyworld5711 2 ปีที่แล้ว +5

    🙏🙏☸☸☸❤️❤️❤️

  • @solomonperera9479
    @solomonperera9479 2 ปีที่แล้ว

    සුපිරි මිනිසෙක් .

  • @nisalsawinda8804
    @nisalsawinda8804 2 ปีที่แล้ว +25

    නිරාගමික රැඩිකල්කාරයෝ කියන්නෙ මොක්කුද 🤔 🤣 ඒම කියාගන්න සෙට් එකක් හමෝ රගනවා රැගිල්ලක් 🤣🤣 පව් ඉතිං.... තුණුරුවන්ගෙම සරණයි ඉතින් සරණ වැටහුන දවසට......

    • @chamidhusandheep2615
      @chamidhusandheep2615 2 ปีที่แล้ว

      රාමේන් තොට😂😂🙏🙏

    • @rjp11.......
      @rjp11....... ปีที่แล้ว

      කවුරැත් නිරාගමික නෑ ඉපදුනාට පස්සේ උප්පැන්නේ අාගමි ලේබලය වදිනවා

  • @disnajayasinghe6978
    @disnajayasinghe6978 2 ปีที่แล้ว

    budunge darmaya rekageneemata mata lebeva

  • @Nethuwa_bruh
    @Nethuwa_bruh 2 ปีที่แล้ว

    Fav Brand Apple ❤️

  • @utedirisinghe3946
    @utedirisinghe3946 2 ปีที่แล้ว +5

    ඇපල් සමාගමේ සංකේතයට කොටසක් ඉවත්වූ ඇපල්ගෙඩියක් තියෙන්නෙ ඇයි කියල දන්නවා ද?

  • @lochana1192
    @lochana1192 2 ปีที่แล้ว +1

    steve jobs obata niwan suwa labewa

  • @wimalbasnayake4545
    @wimalbasnayake4545 2 ปีที่แล้ว +4

    නත්ති ජාතස්ස අමරනං !!!

  • @upalisenadeera6972
    @upalisenadeera6972 2 ปีที่แล้ว +1

    සියලු.සත්වයෝනිදුක්වෙත්වානීරෝගිවෙත්වා.දුකින්මිදෙත්වා.

  • @dilushaeshan
    @dilushaeshan 2 ปีที่แล้ว +4

    Elon Musks කැලේ Steve Jobs hitiyanam. Jiwath wela hitiyanam melahata thawath aluth dewal loketa awilla